Carotene නිශ්පාදන පාවිච්චි කරන්න කලින් මේ Video එක අනිවාර්යෙන් බලන්න

  Рет қаралды 269,754

Beauty With Thuli

Beauty With Thuli

Күн бұрын

Gluta white
White secret
Carotene
Gold skin Argan

Пікірлер: 1 400
@ChampikaDissanayaka-d3n
@ChampikaDissanayaka-d3n 5 ай бұрын
දැනුවත් කරාට ගොඩක් ස්තුතියි ඔයා ඔයා හොඳට පැහැදිලි කරා මමත් පාවිච්චි කරන්නේ කැරෝන් තමා
@beautywiththuli
@beautywiththuli 5 ай бұрын
Thank you dr ❤️
@user-tc5bj6kn5pGayaniki
@user-tc5bj6kn5pGayaniki 3 ай бұрын
@@ChampikaDissanayaka-d3n caraton ekata sudu wenawda
@mangalaabeywardana7405
@mangalaabeywardana7405 7 күн бұрын
මම ක්‍රීඩා පුහුණූවීම් කරන නිසා, හොද cream එකක් ගන්න අවශ්‍යයි
@kumari-zg9wr
@kumari-zg9wr 6 ай бұрын
ඇත්තටම නංගි මං අරන් තාම සතියයි මගේ මූණේ කළු ලප තියෙනවා ගොඩක් කැරටෝන් එක හොඳයි කියපු නිසා අරගෙන බැලුව ගොඩක් වටින විඩියෝ එකක් දාලා තියෙන්නේ
@nilminirathnayake2796
@nilminirathnayake2796 5 ай бұрын
Mune thel gatiya tiyedi ganna puluvanda meke thel gatiya tiyeda pizzz kiyannako
@naderasandema6492
@naderasandema6492 3 ай бұрын
ඔයාගෙ මූණ කලු ලප මැකුනද මේ ක්‍රිම් එකට .
@DineshaKumari-w7b
@DineshaKumari-w7b 3 ай бұрын
ඔයාට ගොඩක් ස්තුතියි මේ දැනුවත් කිරීමට.ගොඩක් හොදට පැහැදිලි කලා.
@beautywiththuli
@beautywiththuli 3 ай бұрын
@@DineshaKumari-w7b Thank you dr
@GggTt-d6t
@GggTt-d6t 6 ай бұрын
රැට විතරක් ද පාවිච්චි කරන්න ඕන body lotions & face cream
@Shashidisanayaka950
@Shashidisanayaka950 6 ай бұрын
Original cream එකද කියලා හොයා ගන්නේ කොහොමද අක්කේ.
@thamindasamandesilva611
@thamindasamandesilva611 9 ай бұрын
මිල සදහන් කරන්න
@Nethu479
@Nethu479 8 ай бұрын
2000 body and face
@NksSamanthika
@NksSamanthika 2 ай бұрын
ඔයාගේ පැහැදිලි කිරීම කියන්න වචන නෑ ඔයා ගැන ගොඩාක් පැහැදීමක් ඇති උනා.ස්තුතියි ඔයාට ගොඩාක් .ජය ඔයාට සාර්ථක කෙනෙක් වෙන්න
@beautywiththuli
@beautywiththuli 2 ай бұрын
@@NksSamanthika Thank you dr ❤️❤️
@apkapk7454
@apkapk7454 9 ай бұрын
ඇත්තටම ඇත්ත මේ නංගි කියන කතාව මේ ක්‍රීම් එකෙන් සුදු පාටක් එන්නෙ නෑ කහ පාටක් තමයි වෙන්නේ රත්තරන් පාට.දැනට මම මේ ක්‍රීම් අවුරුදු එක හමාරක් පාවිච්චි කරනවා සම්පූර්ණ මගේ ස්කින් එක ලස්සන කහ පාටක් තියෙන්නේ ඔය ලෝසන් 25 දැනට පාවිච්චි කරලා තියෙනවා මම ඉන්නෙ කුවේට් මේ ක්‍රීම් එක මිලදී ගන්න සියලුම දෙනාම ඇත්තටම ලස්සන වෙනවා .
@beautywiththuli
@beautywiththuli 9 ай бұрын
Thank you dr ❤️
@erangamadushani6100
@erangamadushani6100 9 ай бұрын
පාවිච්චි කරන විදිය කියන්නකෝ
@AsankaSanka-x7y
@AsankaSanka-x7y 9 ай бұрын
​@@beautywiththuliprice plZ
@DayanaPathmalatha-f4o
@DayanaPathmalatha-f4o 9 ай бұрын
Koi ekada kianna
@Acgtyj
@Acgtyj 9 ай бұрын
මාස 3කට වඩා මේක ගාන්න හොද නෑ... ටිකක් කල් නවත්තන්න ඕනෙ
@PriyanganiPia
@PriyanganiPia 2 ай бұрын
ඔයාට ගොඩක් ස්තුති .මේ ක්‍රිම් එක සම්බන්ධයෙන් දැනුවත් කළාට ❤❤❤❤❤❤.
@beautywiththuli
@beautywiththuli 2 ай бұрын
@@PriyanganiPia ❤️❤️
@nadeerasudarshani1933
@nadeerasudarshani1933 8 ай бұрын
තුලී අක්කා ගැන උපරිම විශ්වාසය තියන්න පුළුවන්..❤.. ලොව පුරා එයාගෙ කස්ටමර්ස්ලා ඉන්නව ගොඩාරියක්...😊
@SaRa-m3u1x
@SaRa-m3u1x 2 ай бұрын
අනිවාර්යෙන් නංගි මන් මාස 3.විතර පාවිච්චි කරනවා හොදඊ
@maheshikaudayangani1492
@maheshikaudayangani1492 6 ай бұрын
අක්කෙ මේ ක්‍රිම් එක ගෑවම ටිකක් වෙලා ගියාම සුදු ලූනු ගදක් එනවා ගොඩක්ම නෙවෙයි
@SusumChatana-jh7et
@SusumChatana-jh7et 3 ай бұрын
❤️ඇත්තට ගොඩක් ස්තුතියි හරිම ලස්සන විදිහට පැහැදිලිව කියා දුන්නා අද තමයි පලමුවට මේ විඩියෝ එක බැලුවේ ගොඩක් ස්තුතියි මට පොන් නම්බර් එක එවන්න නංගි ඔයාට තුණුරුවන් සරණයි ❤️ හරිම ලස්සනයි ❤️
@beautywiththuli
@beautywiththuli 3 ай бұрын
@@SusumChatana-jh7et thank you dr .0770 345 342 whatspp
@kanishkacharindu9332
@kanishkacharindu9332 9 ай бұрын
Day /night cream aka kiyada.body loshan aka kiyada
@neeshanishani4741
@neeshanishani4741 5 ай бұрын
ඔර්ජිනල් එක කොහොමද හොයන්නෙ
@NishaniPriyangani
@NishaniPriyangani 6 ай бұрын
අක්කෙ ඔරිජිනල් එක අදුනගන්නෙ කොහොමද please උදව් කරන්න
@dinithidinithi8797
@dinithidinithi8797 7 ай бұрын
ඇගට හොද රිසල්ට් එකක් එන්න නම් body ලෝෂන් එකත් එක්ක තව මොකක් ද පාවිච්චි කරන්න ඕනේ
@roshinirmala3865
@roshinirmala3865 10 ай бұрын
ගොඩක් වට්නව කියපුදේවල් ට්ක බොහොම ස්තූතිය ❤❤❤❤❤❤❤
@beautywiththuli
@beautywiththuli 10 ай бұрын
Thank you dr ❤️
@sajithbandara9170
@sajithbandara9170 6 ай бұрын
❤️❤️
@saidsakalasooriya5265
@saidsakalasooriya5265 5 ай бұрын
කොහොමද ඔර්ජිනල් නිශ්පාදන ගෙන්න ගන්නේ
@ramyalatha2854
@ramyalatha2854 10 ай бұрын
ගොඩාක් ස්තුති පැහැදිලි කරලා දුන්නාට
@beautywiththuli
@beautywiththuli 9 ай бұрын
❤️🙏
@Inoka-h5l
@Inoka-h5l 8 ай бұрын
කොහොමද ගන්නේ
@KavindyaSuraweera
@KavindyaSuraweera 2 ай бұрын
ඔයා හරිම හොද කෙනෙක් එවගේම හොද පැහැදිලි කිරීමක්❤
@beautywiththuli
@beautywiththuli 2 ай бұрын
@@KavindyaSuraweera Thank you dr ❤️
@damayanthidamayanthi6392
@damayanthidamayanthi6392 9 ай бұрын
ඇත්තටම හොඳ ක්‍රීම් එකක් බය නැතුව ගාන්න පුළුවන් මමත් පාවිච්චි කරනවා
@beautywiththuli
@beautywiththuli 9 ай бұрын
Thank you dr ❤️
@ureshasandeepani1150
@ureshasandeepani1150 8 ай бұрын
Original eka aduraganne kohomada
@dilhanidissanayaka4912
@dilhanidissanayaka4912 2 ай бұрын
ඔය ක්‍රිම් එකට නියපොතු අල්ල එහෙම අවපැහැ වෙනවද..මම b.s.c ක්‍රිම් එක මුනේ ගැවා මුන හොඳටම ඩැමේජ් උනා..
@madaranimesh4897
@madaranimesh4897 10 ай бұрын
ඔයාලා තුලි අක්කගේ ක්‍රීම් බය නැතුව ගන්න..එයා බොරු කියලා ක්‍රීම් බිස්නස් කරන්නේ නෑ..මම තුලි අක්කව recommend කරනවා ❤
@sigithisigithi9439
@sigithisigithi9439 10 ай бұрын
Ou.original ඔක්කොම තියෙනවා meya laga.baya නැතුව ganna
@beautywiththuli
@beautywiththuli 10 ай бұрын
Thank you dr ❤️❤️❤️
@Sanjana_Nethmini
@Sanjana_Nethmini 10 ай бұрын
Contact number plz😢
@asangiii
@asangiii 10 ай бұрын
Ganne kohomada
@beautywiththuli
@beautywiththuli 10 ай бұрын
@@asangiii 0770345342 wh
@SaduniSaduni-z4e
@SaduniSaduni-z4e 5 ай бұрын
ගොඩක් වටිනවා ඔබගේ දැනුවත් කිරීම පිණිස ඇත්තටම වටිනා වීඩියෝ එකක් පැහැදිලි කරලම දෙනවා කිසිම ආඩම්බරකමක් නැතිව ස්තූතිවන්ත වෙනවා දීර්ඝායුෂ ලැබේවා ඔයාට ටොක් එන්නේ නැද්ද අපිටත් මේ ක්‍රීම් එක ගන්න ඕනේ අපි රට ඉන්නේ කොහොමද ගන්නේ තෙරුවන් සරණයි ජේසු පිහිටයි 🙏❤
@beautywiththuli
@beautywiththuli 5 ай бұрын
Thank you dr ❤️
@FaznaRaiz
@FaznaRaiz 9 ай бұрын
Carotone dark ස්පොට් ක්‍රිම් එක අත් යට, රාස් ප්‍රදෙසයට ගාන්න පුළුවන් ද?
@FaznaRaiz
@FaznaRaiz 9 ай бұрын
Kiyana ko plz.........
@kanthiileperuma8505
@kanthiileperuma8505 5 ай бұрын
Original cream eka hoya ගන්නේ kohomada
@gamagedeepika3542
@gamagedeepika3542 4 ай бұрын
ඇත්ත කතා කරන්නේ බුදුසරණයි
@beautywiththuli
@beautywiththuli 4 ай бұрын
ස්තූතියි dr
@NalindNalind-oy6tr
@NalindNalind-oy6tr 3 ай бұрын
ලොකු පැහැදිලි කිරීමක් කරා ඔයා ගොඩාක් පින් ❤
@beautywiththuli
@beautywiththuli 3 ай бұрын
ස්තූතියි dr
@deepawasanthi8121
@deepawasanthi8121 9 ай бұрын
ඔරිජිනල් කැරටොන් එක ගන්නෙ කොහොමද කොතනින්ද මට විස්තර කියන්න
@beautywiththuli
@beautywiththuli 9 ай бұрын
facebook.com/beutywiththuli?mibextid=9R9pXO
@supadunduilika9941
@supadunduilika9941 13 күн бұрын
@@beautywiththulihi
@MhmAbe
@MhmAbe 8 сағат бұрын
අක්කි ඔරිජිනල් එක හොයන්නෙ කොහොමද
@MadumaliKumari-r7r
@MadumaliKumari-r7r 8 ай бұрын
Akke man meka gewa eka boththalayak iwarawannam itapase mage alla vitharak duburu patauna ei kiyanna puluwanda
@HarshikaSandamali-ik4hs
@HarshikaSandamali-ik4hs 6 ай бұрын
Night craem eka pavichchi karimedi palauwa seram eka galada night cream eka ganne
@piuminilu5407
@piuminilu5407 7 ай бұрын
මේ body lotion එකට සම ගොඩාක්ම වේලෙනවානේ.. එය මගහරවා ගැනීමට මිශ්‍ර කිරීම සදහා වඩාත් සුදුසු body oil එකද serum එකද???
@AmithRehara
@AmithRehara 2 ай бұрын
🤔
@SandayaKumari-v3n
@SandayaKumari-v3n 2 ай бұрын
මේ බොඩිලෝෂන් එක ගෑවාම අල්ල කලුවෙන්නෙ ඇයි
@Pabasaras123
@Pabasaras123 9 ай бұрын
මූනට රිසාට් තියෙනවා,අත් වල පාටවෙනස් වෙලා නෑනෙ ඒකට මොකද කරන්නෙ කියන්නකො මං බොඩිලෝශන් එක ගානවා දැන් මාස 5ක් විතර
@spsugath6558
@spsugath6558 7 ай бұрын
සති 6 උපරිම ගාන්නේ දිගටම.ඊට පස්සේ පාවිච්චිය අඩු කරන්න ඕන.😊❤
@Pabasaras123
@Pabasaras123 7 ай бұрын
@@spsugath6558 එතකොට ආයෙ තිබ්බ පාටම එනවද
@amithshalika9234
@amithshalika9234 3 ай бұрын
දැං රිසාල්ට් තියනවද
@Nimfa-fancy
@Nimfa-fancy 2 ай бұрын
⁠@@spsugath6558මං මේක ගත්තා මාස දෙකක් විතර යද්දි මගෙ ලස්සන yellow colour එකක් ආවා. දැන් මං මේක නවත්වන්න ඕනෙද? ක්‍රීම් එක මාස දෙකක් ගෑවා. දැන් ඒක ඉවරයි
@supun_arunoda
@supun_arunoda Ай бұрын
මූනේ ගාන්නෙත් Body loshn එකද
@GeethikaShriyamalee
@GeethikaShriyamalee 12 күн бұрын
Light natural carotone dsp callagen formula body lotiome eka hodai oyagen kohomada carem ganne
@Kimchis_dream
@Kimchis_dream 9 ай бұрын
මම අවුරුද්දක් විතර ගානවා මේ ක්‍රීම් එක හරිම හොද ප්‍රතිඵල තියනවා
@beautywiththuli
@beautywiththuli 9 ай бұрын
Thank you dr
@beautywiththuli
@beautywiththuli 9 ай бұрын
Thank you dr ❤️
@aneeshaherath6725
@aneeshaherath6725 6 ай бұрын
Anee price keeyd...kuruth kynne ne😢
@shashinichathurangani2634
@shashinichathurangani2634 6 ай бұрын
Hemadama use karanwada
@Kimchis_dream
@Kimchis_dream 6 ай бұрын
ඔව්
@rasikasadamali7888
@rasikasadamali7888 Күн бұрын
Math meka use kala auruddakata wadeya.sudu una.original kiyala dunna kaden.seram eka use karala gawe.ira passe.mage muna davillak avia.eka ganan ganna natuwa gawa.passe muna pichchila wage as wate pallamak awa kkalu.use karana eka nawaththuwa.ita passe thibba patath nathi una.man nam kiyanna meka use karanna apa.nawaththuwa gaman muna gadi dala thibba pata th nathi weno.
@GeethaniKarunasigha-fc7rt
@GeethaniKarunasigha-fc7rt 8 ай бұрын
අක්කේ මුහුනේ කුරැලැ කැළල් වලට හොඳ යි ද අතූරැ අබාද නැද්ද මම තාම ගලා නැහැ
@beautywiththuli
@beautywiththuli 4 ай бұрын
හොදයි dr..මේක ඔර්ජිනල් එක
@anushaperera2967
@anushaperera2967 4 ай бұрын
ඔබ වෙන ක්‍රීම් එකක් අල්වි කරනවාද ?නැති නම් කැරොටීන් එකද ඒක පැහැදිලි නැහැ කොහොමද අපි කැරොටින් ගන්නේ. ඔබ කොගේද
@udarajeewan650
@udarajeewan650 4 ай бұрын
අපි මේ ක්‍රීම් එක ගෙන්න ගන්නේ කොහොමද මිල ගණන් කොහොමද දන ගන්න පුළුවන් ද ❤❤❤❤
@beautywiththuli
@beautywiththuli 4 ай бұрын
0770 345 342 whatspp
@neelahelapita6669
@neelahelapita6669 5 ай бұрын
Miss mage mhune kammul deke pigmentation awith dan awurudu 15 k withara godak prathikara kala hari giye naha. Carotene seeram ekath samaga bsc creem eka 3 months withara use kala. Hari giye na. Me video eken mis kiyap u colagen creem eka gathha. Orginal eka kiyala thama kiwwe. Hariyatama danaganne kohomada. Orginal oil eka ganna puluwanda.
@OshanAnjula
@OshanAnjula 2 ай бұрын
Namba eka dena
@NishanthiPiumi
@NishanthiPiumi 6 ай бұрын
අක්කෙ කැරටෝන් එක ගාලා වයිට් seecrat එකට යන්නෙ කොහොමද
@IsharaMadhushani-t5p
@IsharaMadhushani-t5p 9 ай бұрын
Pimples tiyena ayata set nenda
@vinivini4600
@vinivini4600 Ай бұрын
Sun cream ekak plz
@geethasangeetha1799
@geethasangeetha1799 10 ай бұрын
Thank you නංගී 👂🌹
@beautywiththuli
@beautywiththuli 10 ай бұрын
🌹
@madushanudaya270
@madushanudaya270 5 ай бұрын
Godak pin oyata e wagema sthuthiy 🙏🙏loku danuwath kirimak kare obata sthithiy me videyo eka dakinna labunata mage adaraniya vishwayata sthuiy mn godak lassani siyalu denama lassani sthuthiy
@beautywiththuli
@beautywiththuli 5 ай бұрын
Thank you dr ❤️
@ajithsusanthamarasinghe686
@ajithsusanthamarasinghe686 8 ай бұрын
original cream එක හොයාගන්න කොහොමද
@beautywiththuli
@beautywiththuli 4 ай бұрын
Beauty with Thuli page එක බලන්න්
@dilmiOshala-po8gk
@dilmiOshala-po8gk 3 ай бұрын
5:35 ​@@beautywiththuli
@sanathrathnayaka7529
@sanathrathnayaka7529 5 ай бұрын
ඔරජිනල් හොයාගන්න විදිය කියන්න
@dinuathapaththu1166
@dinuathapaththu1166 9 ай бұрын
Oily skin ekakata carotine oil eka use karata kmk.nadda akki
@beautywiththuli
@beautywiththuli 4 ай бұрын
පුළුවන්
@P.s.dilrukshiPanagodage
@P.s.dilrukshiPanagodage 4 ай бұрын
Video eka lassanai❤krim ekath hodai.habai mageth athe alla godak kalu wela ekata mokada karanne?plz kiyanna
@Nipuna-u3p
@Nipuna-u3p 3 ай бұрын
වැදල කියන්නේ මේ ක්‍රීම් එක ගන්න එපා,මං ගෑවා,එක ක්‍රීම් එකකුයි එක boddylotion එකකුඉ,කහ පාටක් එනවා,ඒක ඇත්ත,අල්ල දුබුරුපාට වෙනවා,කකුල් සුදු උනා,හැබැයි ඇගිලි පුරුක් අතර දුබුරු පාටට පේනවා,හරිම කැතයි,මං දැන් කෝමාරිකා ගානව,දැන් සම තිබුන වගේ හැදීහෙන එනවා,ගන්න එපා මේක,මේව මහ මරාල,මං මානසිකව වැටුන,කවුරුත් මගේ කකුල් දිහා බැලුව,
@irushidanushka5345
@irushidanushka5345 3 ай бұрын
Me page ekenda gatte dr oya?
@chethanadilrukshi296
@chethanadilrukshi296 3 ай бұрын
Apex aura cream ganna hodai
@kanchibashini1117
@kanchibashini1117 2 ай бұрын
ඔක මෙයා කියන විදිහට ලොකල් එකද දන්නේ නැනේ...
@gayananurudda6617
@gayananurudda6617 4 ай бұрын
අනේ ඇත්තටම මම අරගෙන මාස දෙකක් යනකොට ලස්සන පැහැපත් සමක් මට ලැබුණා රන්වන් පාටක් ලබුණා
@beautywiththuli
@beautywiththuli 4 ай бұрын
Thank you dr ❤️
@nuwanjayarathyne4879
@nuwanjayarathyne4879 9 ай бұрын
සමහරක් ක්‍රීම් ගපුහම මගේ නාහා යට පහලින් දහඩිය දානවා එහෙම වෙන්නේ එයි මෙකෙනුත් එහෙම වෙයිද
@TharushilakshilaRathnayaka
@TharushilakshilaRathnayaka 6 ай бұрын
Cream eka munata oyge hriynne nthi nisai ehm wenne.
@ThanujaPriyadarshani-c7f
@ThanujaPriyadarshani-c7f Ай бұрын
මම ඉන්නෙ රට ම්ස් මට කියන්න කෝ මුනට ඇගට ගාන්න ඔන මෙ ක්‍රිම් එකෙ ගන්න ඔන පිලිවේල ම්ස් මේ ගැන දැනුවත් කරාට ඔයාට ගොඩක් ස්තුති ස්තුති ස්තුති ස්තුති ❤❤❤❤
@sandalisanda1819
@sandalisanda1819 9 ай бұрын
අනෙ මමත් ගත්තා lovers එකකින් මගෙ හම කලුඋනා පිච්වෙචනව හම😢 මම දැන් බේත් ගන්න ව 😢😢
@Tharuu_bea
@Tharuu_bea 9 ай бұрын
ෆේක් එකක්ද දන්නෙ නෑ එහෙනම් 😮
@isurusameeramakavita9971
@isurusameeramakavita9971 28 күн бұрын
Original cream එක හොයා ගන්නෙ කොහොමද අක්කෙ
@sadalimalshani9334
@sadalimalshani9334 9 ай бұрын
Details please
@beautywiththuli
@beautywiththuli 6 ай бұрын
0770 345 342 whatspp
@RashiniRashini-ut4kp
@RashiniRashini-ut4kp 3 ай бұрын
Me prdat ake කොහොමද ඔර්ජිනල් kiyala hoya ganne
@RamodiNanayakkara
@RamodiNanayakkara 8 ай бұрын
Akke face cream ekata sirum eka mix karala use krnna hoda nadda
@beautywiththuli
@beautywiththuli 4 ай бұрын
Na
@AmithRehara
@AmithRehara 2 ай бұрын
Monata සිරම් 1ක ගන්න හොදද?
@rasi9280
@rasi9280 9 ай бұрын
මමත් රට ඉන්නකොට මෙිකිුමිඑක ගැවෙි හොදටම සුදුපාට උනා මාරම සුදුපාටක් ලන්කාවට ගියාම ඉටපස්සෙ සතියක් යනකොට මම නමි කලුපාට උනා අනිත් අයට කොහොමද මන්ද
@chameladilu780
@chameladilu780 9 ай бұрын
ඔවු අනෙ ලන්කාවට ගියාම කලු වෙනවා. මාවත් හෙනට කලු උනා
@DilusaSr-ox1gl
@DilusaSr-ox1gl 9 ай бұрын
ඇත්තටම මාත් පාවිච්චි කරනවා මේකේ බොඩි ලෝශන් එක ලස්සනයි කහ පාටයි..හැබැයි ටිකක් සැර සුවදක් එන්නේ ඒත් දැන් මට ඒකත් හුරුයි❤ නියමයි.
@beautywiththuli
@beautywiththuli 9 ай бұрын
Thank you dr ❤️
@AjithKumara-di5bs
@AjithKumara-di5bs 8 ай бұрын
Ane fake ekayi original ekayi wen krganna kohomada kiynnakoo😢
@DilTharu-dx7em
@DilTharu-dx7em 5 ай бұрын
මුණේ කුරුලෑ , ඇග්නි තියෙද්දී මේ ක්‍රීම් එක පාවිච්චි කරාට කමක් නැද්ද
@SarathWeerasooriya-j5e
@SarathWeerasooriya-j5e 6 ай бұрын
Matath cream ekak one.kohomada ganne
@beautywiththuli
@beautywiththuli 3 ай бұрын
0770 345 342 whatspp
@MenekaNishani-gh7zi
@MenekaNishani-gh7zi 4 ай бұрын
Ane. Dear. Meka mn pavichchi kara aurudu 2k mn inne. Dubai ane. Me cream eka. Ganna ganna. Hama godak. Thuni una passe. Mage. Kalawa depaththe. Kalu lapa demma goda
@nadeenadee812
@nadeenadee812 9 ай бұрын
මමත් ගන්න බලාපොරොත්තු වෙනවා අක්කා... ඊටත් වඩා මට ඔයාව මාරම ෂුවර් කියල හිතුන නිසයි ගන්න හිතුවෙ...
@beautywiththuli
@beautywiththuli 9 ай бұрын
Thank you dr ..අපි ගෙන්නන්නෙ ඒ..කම්පැනි එකෙන්මයි..පේජ් එකේ දාලා ඇති අවුරුදු ගනන් අපේ නිෂ්පාදන පාවිච්චි කරන අය..ඔයා බලන්න.dr facebook.com/beutywiththuli?mibextid=9R9pXO
@nilankamanori5969
@nilankamanori5969 10 ай бұрын
Ow nangi harema lassana patak anawa caroten cream ekata ath fa ekka danne nethiwa pavichchi karoth muhuna gedi danawa lapa danawa bibili danawa harema hoda cream ekak
@beautywiththuli
@beautywiththuli 10 ай бұрын
Thank you akke❤️
@EroshaUdayangani-pz3yz
@EroshaUdayangani-pz3yz 3 ай бұрын
ඔර්ජිනල් එක හොයා ගන්නෙ කොහොමද කියන්නකෝ
@saubhagyanisansala-iq8le
@saubhagyanisansala-iq8le 9 ай бұрын
Me cream eke lip bam eka thiyenawada.. samahara cream gewama lip dark wenawane .. meke ehema wenawada .. neththan cream ekata ehema wenne nedda.. dark lip walata wisadum thiyenawada mekata.. man hithanawa meka weradi prashnayak newe kiyala samahra ayatath me prashayat uththara one athi kiyala hithanawa poddak comment ekata reply ekak denna ❤️
@AnjuDilhara-qt3yg
@AnjuDilhara-qt3yg 9 ай бұрын
Ow ane kauruhri mekta reply krnnako
@Krish.770
@Krish.770 10 ай бұрын
Orjenal aka Hoya ganne khomda dr.kiyannako
@naveenkumara9571
@naveenkumara9571 8 ай бұрын
Akke bodylochan ha oil eka kiyak wenawada mamat cream ekak gatta 135ml eka use karanna oni koy welawatada
@beautywiththuli
@beautywiththuli 2 ай бұрын
@@naveenkumara9571 0770345 342 whatspp
@niroshalakmali4695
@niroshalakmali4695 6 ай бұрын
I was used more thn one year it is good I stop that one month after that I got more pimples
@dinithidinithi8797
@dinithidinithi8797 7 ай бұрын
අක්කේ body ලෝෂන් එකය් oil එකය් serum එකය් 3 නම ඇගට ගන්න පුළුවන් ද
@beautywiththuli
@beautywiththuli 4 ай бұрын
Puluwan
@dinugunathillaka5842
@dinugunathillaka5842 4 ай бұрын
මේ cream 1use karanna epa gala nawaththapu gaman muuna kalu bibili enwa Gaanakan hodai nawaththapu gaman muuna iwarai Thanikara chemical muna godak sensitive nisa me chemical walta muuna boil wenwa Please cream use karana aya hoyala balala ganna ....gala nawaththpu gamn muna ganna deyak nathi wenwa
@dumindakarunarathna-p4s
@dumindakarunarathna-p4s 10 ай бұрын
Night cream ekak nedda
@SaTy-vk5tf
@SaTy-vk5tf 6 ай бұрын
លក់នៅណាអូន
@OshanPramood
@OshanPramood 4 ай бұрын
Heta ganna berida
@dammikapriyadarshani8259
@dammikapriyadarshani8259 2 ай бұрын
Mm pavicchi karanawa godak dawas aewk godak hodai mata pehedili wenasak thibuna ❤❤❤
@thilinikaushalya3539
@thilinikaushalya3539 9 ай бұрын
මට නම් හරිගිය එකම ක්‍රීම් එක. ඒත් මට මේකේ fake එක හම්බුනා දැන් මං නතර කරලා තියෙන්නෙ..ගන්න බයයි බොරු ඒවා තියෙන නිසා... මාරම රිසාල්ට් එකක් තියෙනවා.. අත් වලටත් මූනෙ ගාන ක්‍රීම් එකමයි ගෑවෙ... අතුත් කහම කහ පාට උනා ❤❤😍😍😍
@deepawasanthi8121
@deepawasanthi8121 9 ай бұрын
කොහොමද ඔර්ජිනල් එක ගන්නෙ
@KrishanJayarathna-hp6oe
@KrishanJayarathna-hp6oe 9 ай бұрын
nathara klama pata wenas unada
@chaliya..
@chaliya.. 9 ай бұрын
Samahara kynne athe alla niyapothu ehm duburu wenawa kyl... ehm und
@Nelvoids
@Nelvoids 9 ай бұрын
මුනට ගාන ක්‍රීම් එකට මූණට ප්‍රතිඵල තියෙනවද?
@nelumdilhani1469
@nelumdilhani1469 9 ай бұрын
Ow godak හොඳයි
@NethminiNethmini-n5h
@NethminiNethmini-n5h 2 ай бұрын
Auwa yanna puluwanda make gala
@dilruliyanage1267
@dilruliyanage1267 9 ай бұрын
Original carotone cream wala price danna puluwanda
@beautywiththuli
@beautywiththuli 6 ай бұрын
0770345 352 whatspp
@IreshaKumudumali-x2o
@IreshaKumudumali-x2o 6 ай бұрын
​@@beautywiththuliOder akak danna puluwanda
@sl.sathiya4288
@sl.sathiya4288 5 ай бұрын
​@@beautywiththuli❤❤❤
@kaushisamarasinghe8418
@kaushisamarasinghe8418 4 ай бұрын
Mn meke spot light cream eka gaththe eka under eye dark circle valata use kalata ksmak nadda bikini area ekatath hodaida
@SujaniNisansala-yx3qq
@SujaniNisansala-yx3qq 6 ай бұрын
ඔරිජිනල් කියල අපි හදුන ගන්නෙ කොහොමද කියල කියනවද
@priyanthikarathnayake.7592
@priyanthikarathnayake.7592 10 ай бұрын
ඇත්තමයී..ලස්සන කහා පාටක් එනවා.මං පවිච්චී කරනවා😊
@beautywiththuli
@beautywiththuli 10 ай бұрын
Thank you dr ❤️
@nadeemavitharana5207
@nadeemavitharana5207 9 ай бұрын
​@@beautywiththuliගන්නෙ කෝමද කියන්න
@nadeemavitharana5207
@nadeemavitharana5207 9 ай бұрын
ගන්න තැනක් කියන්න පුලුවන් ද
@beautywiththuli
@beautywiththuli 9 ай бұрын
@@nadeemavitharana5207 0770345342 whatspp
@nisansalaseuwandi8368
@nisansalaseuwandi8368 9 ай бұрын
akke mn masa 3nak wenawa ganna patan aran carotone b.s.c caram eka..eka mn use kare munata..dn podi aduru patata lapa awith..ada saloon eken mn Carotone natural glow caram eka genawa..eka ada idan gawata passe e gathiya adu wiwida
@GomaduGom
@GomaduGom 3 ай бұрын
Balck bibili anawa kiyana wha akak aththada
@KhandhiLanka
@KhandhiLanka 9 ай бұрын
මේ ක්‍රිම් එක ගැවම තොල් කලු වෙනවා එකට විසදුමක් කියන්න
@umeshadhananjanie3147
@umeshadhananjanie3147 5 ай бұрын
තොල් කලු වෙන්නෑ මූනෙපාට වැඩි වෙනකොට තොල් හයිලයිට් වෙනවා.ලිප් බාම් එකක් ගාන්න.
@SumuduUdugamakorala
@SumuduUdugamakorala 4 ай бұрын
Honda lip baam ekak kiayanna..
@වාහනපිස්සො-ය5ඝ
@වාහනපිස්සො-ය5ඝ 2 ай бұрын
Oya aththa katha karanwa. Shook ane. Aththatama kochchara hodadada. Boru baila na.❤
@ajanthafonsekadan5136
@ajanthafonsekadan5136 8 ай бұрын
Thankyou somch good understand ❤️❤️
@beautywiththuli
@beautywiththuli 8 ай бұрын
Thank you dr ❤️💙
@cutie_baby814
@cutie_baby814 10 ай бұрын
Akka white secret offer ekak dennko 😍 christmas ekata hari oya carotone ekata withrne dunne 😢 oya witharai mt wishwasa
@beautywiththuli
@beautywiththuli 10 ай бұрын
තාම වයිට් සීක්‍රට් එකට නම් නෑ dr...ආවහම කියන්නම්
@cutie_baby814
@cutie_baby814 10 ай бұрын
@@beautywiththuli aniwa kiyanna 😍❤️
@inukamethum1569
@inukamethum1569 9 ай бұрын
Ganne kohomada
@gkkumarapala9983
@gkkumarapala9983 9 ай бұрын
Orginal caroton cream ගන්නේ කොහොමද
@beautywiththuli
@beautywiththuli 9 ай бұрын
Page එකේ දාලා ඇති විස්තර
@sarathnandasiri4668
@sarathnandasiri4668 6 ай бұрын
අක්කේ මටත් ganna oni​@@beautywiththuli
@shanthabenadik9171
@shanthabenadik9171 5 ай бұрын
Mila kohomad
@PrabodhaKulasooriya
@PrabodhaKulasooriya 10 ай бұрын
Akke me crim ekata alla ehema bora pahayak wenwane. Eka nathi karaganne kohomada ..
@maheshi8565
@maheshi8565 9 ай бұрын
Mageth 😢
@thejanibasnayaka4567
@thejanibasnayaka4567 4 ай бұрын
Ageth ehemai..mokada karanne ekata.harima kethai ath dekama😪
@devidaksha2620
@devidaksha2620 7 ай бұрын
Oil ekai serm eki cream ekata ekata dala mix krnna puluwanda
@dilanikawushalya1725
@dilanikawushalya1725 9 ай бұрын
අතටම මේ ක්‍රීම් එක හොදයි මට ගොඩක් ප්‍රතිපල තියෙනවා ❤️
@beautywiththuli
@beautywiththuli 9 ай бұрын
Thank you dr
@MadushaMihirani-qg3pb
@MadushaMihirani-qg3pb 9 ай бұрын
Mela keyda keynko nangi
@rukshanisanjana3746
@rukshanisanjana3746 9 ай бұрын
Akke oka day da night da 😢
@IreshaGunawardana-kc7pt
@IreshaGunawardana-kc7pt 9 ай бұрын
Akke carotone ake 330ml tiyanawada
@sithimiimesha9455
@sithimiimesha9455 9 ай бұрын
Kohomada cream eka gaththe😢 matath ganna one online gennanna puluwanf
@SudharmaDayananda
@SudharmaDayananda 6 ай бұрын
Thanks denuwath kalata...orginal ekai fack ekai hoyaganne කොහොමද
@venukisasmika
@venukisasmika 10 ай бұрын
Carotene cream eka mth masa 5k withr use krno result hodai lassana gold clour ekk enne eth niyapothu athe alla duburu pata weno ekh karann deyk ndd
@chaliya..
@chaliya.. 9 ай бұрын
Body lotion ektd ehm une
@venukisasmika
@venukisasmika 9 ай бұрын
@@chaliya.. ou
@tharukonarathne2960
@tharukonarathne2960 4 ай бұрын
Mgeth
@Hapyycats
@Hapyycats 8 ай бұрын
මාස දෙකකින් වගේ ගොඩක් පැහැපත් වෙන්න නැත්තන් සුදු වෙන්න හොද product එකක් කියන්නකො . මන් සාමාන්‍ය ටිකක් පැහැපත් කෙනෙක් .
@beautywiththuli
@beautywiththuli 8 ай бұрын
0770345342 whatspp
@PansiluMethsada
@PansiluMethsada 8 ай бұрын
​@@beautywiththuli❤
@PansiluMethsada
@PansiluMethsada 8 ай бұрын
​@@beautywiththuli❤
@priyankadinakshi7887
@priyankadinakshi7887 9 ай бұрын
අනේ akkagenma තමයි ගත්තෙ cream එක ඇත්තටම මටත් ගොඩක් හොඳ result එකක්‌ තියනවා. මන් ඉස්සර ගොඩක් කලු කෙනෙක්. ඒත් දැන් හරිම ලස්සන kaha පාටක් ඇවිල්ලා තියෙනවා. මට හරිම සතුටුයි. ගොඩක් හොඳයි මේ cream එක...❤❤❤😊😊
@beautywiththuli
@beautywiththuli 9 ай бұрын
Thank you dr ❤️❤️
@priyankadinakshi7887
@priyankadinakshi7887 9 ай бұрын
​@@diliniDushaNh side effects na. Me cream eka godak hodai. 😊
@weligamageganga-tm8jj
@weligamageganga-tm8jj 9 ай бұрын
Kohomada ganne kiyannako
@beautywiththuli
@beautywiththuli 9 ай бұрын
@@weligamageganga-tm8jj 0770345342 whatspp
@dulaniiresha9762
@dulaniiresha9762 9 ай бұрын
Me cream eka aththatama hondaida
@NilminiNilmini-ex9gs
@NilminiNilmini-ex9gs 5 ай бұрын
මේක ලබාගන්නේ කොහේන්ද plz..
@preethieweerakkody9994
@preethieweerakkody9994 10 ай бұрын
Hi Thuli,I'm from Canada,I want to get some of your products, so how can I contact you.Please let me know.
@beautywiththuli
@beautywiththuli 10 ай бұрын
0770345342 whatspp
@anukshikajasenthu-liyanage2399
@anukshikajasenthu-liyanage2399 9 ай бұрын
I’m from canada too and I’ve been using this cream after my mother-in-law had recommended me. It’s available in any West Indian stores in canada. Especially at Charlie’s
@SepalikaJayathunga-d2q
@SepalikaJayathunga-d2q 6 ай бұрын
නංගී කැරටොන් මුහුණේ ගාන පොඩ් ක්‍රීම් එක කීයද
Do you choose Inside Out 2 or The Amazing World of Gumball? 🤔
00:19
哈哈大家为了进去也是想尽办法!#火影忍者 #佐助 #家庭
00:33
Top 10 Best Whitening Cream In The World | සුදු වෙන්න තිබෙන හොදම ආලේපන 10
5:19
Sonduru Gaweshaka - සොඳුරු ගවේෂක
Рет қаралды 861 М.
ඔක්කොමලා හම්බවෙච්ච දවසක් | late post
23:15
Best Brightening Formula For Skin Brightening
12:58
beauty with sumu
Рет қаралды 288 М.
Airpod Through Glass Trick! 😱 #shorts
0:19
Wian
Рет қаралды 4,9 МЛН
Gutted the pillow and showed to the children by Tsuriki Show
0:11
Tsuriki Show
Рет қаралды 1,8 МЛН
Какие машины шейхи дарят детям 🤯
0:40
Авто.Бот
Рет қаралды 10 МЛН
Is it amazing 👏 ✖️🏋❤️
0:10
Super Max
Рет қаралды 2,6 МЛН
Могу делать, могу не делать
0:20
Королева Кружек
Рет қаралды 1,7 МЛН
ОДИН ДЕНЬ РОЖДЕНИЯ НА ДВОИХ🤪❤️ #кондитер #тортрецепт #десерт
0:56
Екатерина. Честный кондитер
Рет қаралды 8 МЛН