මං භාවිතා කරන නිෂ්පාදන | මෙහෙමයි සුදු උනේ | ඇත්තටම එහෙම වෙනවද | sachinthani kaushalya | beauty vlog

  Рет қаралды 308,929

Sachinthani Kaushalya

Sachinthani Kaushalya

Күн бұрын

Пікірлер: 403
@Nethmini487
@Nethmini487 2 ай бұрын
නලු නිලියොන්ගෙන් ලෝබ නැතුව පාවිච්චි කරන ප්‍රඩක්ස් පෙන්නන එකම කෙනාද කොහෙද😌අනිත් අය පෙන්නුවත් පෙන්නන්නෙ බොරු ප්‍රමෝශන්😂thanks akki💫
@funnysl8695
@funnysl8695 2 ай бұрын
Ai piumi sri nayaka
@AthapaththuMadusanka
@AthapaththuMadusanka 2 ай бұрын
Boru oya
@NidarshaGayathri
@NidarshaGayathri 2 ай бұрын
ඔයා හොද නිහතමානී ගැහැණු ළමයෙක් .ඒ වගේම උගත් බුද්ධිමත් ගැහැණු ළමයෙක් මේ ඉන්න විදිහට තමන්ගෙ වැදගත්කම ඒ විදිහටම තියාගෙන ඉදිරියටම යන්න .හොද නිර්මාණ වලින් අපිව හම්බවෙන්න එන්න අමතක කරන්නත් එපා ❤❤
@UserShalika-qk8yl
@UserShalika-qk8yl 2 ай бұрын
අක්කෙ මට ඔයාව පේන්නෙ tamil movie වල ඉන්න නයනතාරා වගෙ.හරිම ලස්සනයි ❤
@thedailyduary
@thedailyduary 2 ай бұрын
Ow ane..sahahara face expressions e wageee... 😊😊😊
@yash3567
@yash3567 2 ай бұрын
ඒක නම් ඇත්ත ❤❤❤❤
@rajannandini2361
@rajannandini2361 2 ай бұрын
🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
@sarajayasundaratv
@sarajayasundaratv 2 ай бұрын
සායි පල්ලවි
@thanujathanuja9642
@thanujathanuja9642 Ай бұрын
ඇත්තටම ඔව්
@SamaMuthu
@SamaMuthu 2 ай бұрын
ආසයි දවසක දකින්න..කතා කරන්න..බුදුසරණයි දෙවි පිහිටයි🙏 ඔයාට ❤❤❤
@mrsnectogirl9326
@mrsnectogirl9326 2 ай бұрын
සීනි කෑම අඩු කලාම කුරුලෑ එන එක අඩු වෙනවා.හම නීරෝගී වෙනවා. Intermittent fasting කරනවානම් හම ගොඩක් නීරෝගිමත් වෙනවා.එලවලු වැඩිපුර කෑමට එකතුකරගන්නවානම් හම තරුණ වෙනවා.👍
@malizaperera
@malizaperera 2 ай бұрын
That’s true, when we cut down the sugar . It’s gives good benefits.
@mrsnectogirl9326
@mrsnectogirl9326 2 ай бұрын
@@malizaperera❤
@SalaniShehansa
@SalaniShehansa 2 ай бұрын
මොකක්ද කරන්න ඕන ඉතිං ...ඔය⁣ාගේ මුහුනේ කුරුලෑ තිබුනද dr​@@mrsnectogirl9326
@UAKasthuri
@UAKasthuri 2 ай бұрын
Totally agree ❤
@jayamipabhidyani4988
@jayamipabhidyani4988 2 ай бұрын
Eka hamotama karanna ba samahara ayata ikmanin low sugar enawa 😢
@gayanianuruddhika6459
@gayanianuruddhika6459 2 ай бұрын
ඇත්තටම ඔයා ඉස්සරට වඩා ගොඩක්ම ලස්සනවෙලා සචින්තනි🥰ඔයා ඔයාවෙනුවෙන් කරපු දේවල් අපතේ ගිහිල්ල නැහැ
@sachinthanikaushalya4935
@sachinthanikaushalya4935 2 ай бұрын
❤️
@LakshilaNadeeshani
@LakshilaNadeeshani 2 ай бұрын
❤​@@sachinthanikaushalya4935
@Disna0608
@Disna0608 2 ай бұрын
මමත් neutrogena ෆෑන් කෙනෙක්.මං ඒකෙ ෆේස් ජෙල්,ෆේස් ස්ක්‍රබ්,ඇන්ටි ඇක්නි ක්‍රීම් එක,නයිට් ක්‍රීම් එක යූස් කරනව.මං ජර්මනියෙ ඉන්නෙ.මෙහෙ මොනතරම් හොඳ ප්‍රඩක්ට්ස් තිබ්බත් මට සෙට් උනේ neutrogena .
@VARMAVamra
@VARMAVamra 2 ай бұрын
Kohomada ganne
@SampathSandamali
@SampathSandamali Ай бұрын
@nipunitharuka2130
@nipunitharuka2130 2 ай бұрын
Oya හරි ලස්සනට පැහැදිලිව දේවල් explain kala akki . Man ඔයාගෙ videos හරිම ආසාවෙන් බලන්නේ ❤
@ashenkavinda5025
@ashenkavinda5025 2 ай бұрын
මේන් කැරැට්ටර් ටෙලි නාට්‍යයේ මරු අනේ ඔයා හොදයි රගපානවා හිනාත් යනවා මේ මෙයාද ඉන්නෙ කියල ❤
@sachinthanikaushalya4935
@sachinthanikaushalya4935 2 ай бұрын
❤️
@Shenaydimanli
@Shenaydimanli 2 ай бұрын
කවදාවත් සුදු උන කෙනෙක් කියන්න්නෙ නෑ මාන්මේවා ගාලා සුදු උනේ කියලා....මොනාහරි බොරු ආටෝපයක් ගහනවා මිසක්....😂😂
@SamadhiRathnayakefansclub
@SamadhiRathnayakefansclub 20 күн бұрын
Ithim mokatada eka ekata owa kiyanne
@amaweerasinghe6018
@amaweerasinghe6018 Ай бұрын
අක්කිට ගොඩක් ස්තූතියි හංගන්නෙ නැතුව ඇත්තම කියනවට .. .. ඔයා තවත් ලස්සන වෙලා ... නිහතමානී කමට respect කරනවා 😊
@salaniimesha4501
@salaniimesha4501 2 ай бұрын
කිසි ලොකු කමක් නැහැ ❤❤❤ ගොඩක් ගොඩක් ලස්සනයි අක්කේ ඔයා
@MAHIYA-zn9ib
@MAHIYA-zn9ib 19 күн бұрын
දරුවෝ ඔච්චර දේවල් ගාන්න එපා අවසාන වේදි කොහෙන් කරලා මොන ලෙඩක් හැදේවිද දන්නේ නැ
@aroshathilakarathne23
@aroshathilakarathne23 2 ай бұрын
ඔයා කන්සල්ට් කරන Dermatologist කවුද කියන්නකෝ කැමතියි නම්
@himansihansika7131
@himansihansika7131 Ай бұрын
ඔයා හරිම නිහතමානී උගත් බුද්ධිමත් නිළියක් ❤
@AmayaNethmi-bo1xd
@AmayaNethmi-bo1xd 2 ай бұрын
ඇත්තටම ඔයා හුගක් ලස්සනයි එදා ශොප් එකට ආවාම ඇස් දෙකෙන්ම දැක්කා🥺
@BWasantha-z1d
@BWasantha-z1d Ай бұрын
මේ ගෑනි බලනකොට සුදුත් වෙලා ක්‍රීම් ගාලත් තියෙන්නේ දවස් දෙකයි නැත්නම් තාම ගත්තා විතරයි මේ ගෑනුන්ගේ බෝරුත් අහන උන් ඉන්නවනේ ඇත්ත කිව්වනම් ඉවරනේ කෙප්ප අතහරින්නේ නැතුව 😂😂
@SamadhiRathnayakefansclub
@SamadhiRathnayakefansclub 20 күн бұрын
Ithim ay minihoo bana bana balanne
@pm.hettiarachchi6866
@pm.hettiarachchi6866 2 ай бұрын
ඕඩනරි සීරම් ඇක්ටිව් ඉන්ග්‍රීඩියන්ස් ඔයාගේ පිම්පල් එනවා නම් ඒ වගේ සීරම් use කරන්න එපා. හයිරලොනික් ඇසිඩ් තියෙන සීරම් එකක් විතරක් use කරන්න.
@NethmiSinethma
@NethmiSinethma 2 ай бұрын
අපේ මිස්,මේකප් නැතුවත් මිස් ගොඩක් ලස්සනයි ,ඒ වගේම ගොඩක් නිහතමානී ❤
@StanleyRanjith-xf9mj
@StanleyRanjith-xf9mj 2 ай бұрын
Akka mn oyaw eda semina ekedi aththtm dakkhm mara lassanak thibbe....lagt awit adu padu ahal katha krhm marama sathutak danune... Oya mara lassanai akkiyoo❤🥺
@sanjanaliyanage9265
@sanjanaliyanage9265 2 ай бұрын
Whitening wenn oni kenekt nam oya product use krl wdk na results na..skin eka glow krnn nathnm thiyn skin colour eka hmdm thiya gnn witharai owagen puluwn ...experience eken kiynne..❤😊😊😊
@ruckyg3177
@ruckyg3177 2 ай бұрын
She doesn't want to be white. Her skin is already beautiful
@ishsankalpana6807
@ishsankalpana6807 2 ай бұрын
Ow eka atta.mewain sudu wenne na..skin eke health eka maintain wenawa vitharai 😅
@sanjanaliyanage9265
@sanjanaliyanage9265 2 ай бұрын
@@ruckyg3177 yes, read her thumbnail first ...👍
@rajkumarmadhu9094
@rajkumarmadhu9094 10 күн бұрын
වගකීමෙන් කියනවා මේ පේන්නපු කිසිම product එකකින් මේ තරම් හම සුදු වෙන්නේ නෑ සල්ලි නාස්ති කරගන්න එපා... 😂 මේ ප්‍රොඩක්ට් වලින් පැහැදිලි වෙනසක් සමෙහි ඇති වෙනවා ස්කින් එක clear වෙනවා මිසක් සුදු වෙන් නෑ . විශේෂයෙන් Korean skin care අපේ රටේ ගහන අව්වට මුහුනේ තෙල් බේරි බේරි ඉන්න පුලුවන් නං විතරක් product එකට invest කරන්න.😂
@VlogwithMish
@VlogwithMish 2 ай бұрын
ඇත්තටම ගොඩක් ලස්සන වෙලා දැන් ❤
@malanidamayanthi5224
@malanidamayanthi5224 2 ай бұрын
අනේ අපි මම නම් ඔයාට හරිම ආසයි හරිම ආදරෙයි
@bujik709
@bujik709 2 ай бұрын
ඇත්ත. ඔය products world best products walin kitasak.habai gaana thamai wadi.cosrx hoda brand ekak mn use karanawa.korean product best .skin eka lassana maintain karanawa.
@jayanilankadhikari6722
@jayanilankadhikari6722 2 ай бұрын
Den price wedi neda dear😢😢 . Mn issara use kr 😢. Den nm nh itin
@bujik709
@bujik709 2 ай бұрын
@@jayanilankadhikari6722 ow price wadi.koko , mint pay wage use karala ganna puluwan authentic products sale karana ayagen
@Kaushihk93-hn9wg
@Kaushihk93-hn9wg 2 ай бұрын
Koheda ganna tiyenne kiyannako
@bujik709
@bujik709 2 ай бұрын
@@Kaushihk93-hn9wg ORION XO eke
@bujik709
@bujik709 Ай бұрын
​@@Kaushihk93-hn9wg orion xo , angle's beauty mn nm ganne ewagen thawa athi hoyala balala ganna
@Nayomi198
@Nayomi198 2 ай бұрын
Suns cream recommendation : La roche posay Neutragina 💯 good The ordinary 💯 good Cerave 💯 good Centella 💯good
@imeshaperera6751
@imeshaperera6751 Ай бұрын
Diet කරලා sugar අඩු කරාම පැහැපත් වෙනවා කිරි සුදු වෙන්නේ නෑ. ගොඩක් ලංකාවේ නිළියෝ injection ගහලා සුදු වෙලා බොරු කියනවා එහෙම කරේ නෑ අර වා ගෑවා මේවා ගෑවා කියලා 😢
@bpperera404
@bpperera404 14 күн бұрын
මූන දැක්කම පේනවා injection job එකක් කියලා .මේවා විස්වාස කරන උනුත් ඉන්නවද් නේ 😂
@Dineth334
@Dineth334 7 күн бұрын
ඇත්ත
@Sathsara950
@Sathsara950 2 ай бұрын
අනේ දිගැසි ඔයා ගොඩක් හොදයි 😘❤ කොන්ඩෙට පාවිච්චි කරන ඒවත් කියන්න පුළුවන් නම් 🥰🌹 බුදු සරණයි
@gimashiniwarthana4523
@gimashiniwarthana4523 Ай бұрын
භාවිතා කරන විදියත් කිව්වා නම් වටිනවා ❤️
@DulaRD1
@DulaRD1 2 ай бұрын
Skin එක glow කරගන්න හොද Tablet / product එකක් දන්න කෙනෙක් කමෙන්ට් කරනවද.💗
@chathuashi9468
@chathuashi9468 Ай бұрын
Biovita gold👌👌
@sanganasanjana2775
@sanganasanjana2775 Ай бұрын
අතුරු ආබාධ නැද්ද ​@@chathuashi9468
@lassanacreations1008
@lassanacreations1008 Ай бұрын
Biovita best
@dewnianjali1215
@dewnianjali1215 18 күн бұрын
හරිම නිහතමානී චරිතයක්❤
@RelaxationVibes223
@RelaxationVibes223 2 ай бұрын
Oyata ithin amuthuwen sudu wenna deyak na. Oyage ara "massek deepu wadayak" kiyala issarama karala thibba video eke oya kochchara lassanada. E thibba sudath harima lassanai harima natural. Danuth lassanai.
@Himaru-t3y
@Himaru-t3y 2 ай бұрын
Offmark torner eka හොඳයි godak
@Ghjkgdghkjgn57
@Ghjkgdghkjgn57 2 ай бұрын
හරිම ලස්සනයි මෙයානම් 🥺❤️
@manishashehani
@manishashehani 2 ай бұрын
අනේ අක්කා ඔයා ගොඩක් හොඳයී 💗
@sherami2271
@sherami2271 2 ай бұрын
Ane akka oyage "HAIR CARE" products tikath aran enna❤
@ThisharaNimeshi
@ThisharaNimeshi Ай бұрын
උගත්කම ඒ කතාවෙන්ම පේනවා ලෝබ නැතුව හැමදේම කියන නිසාද කොහෙද දවසින් දවස තව ලස්සන වෙන්නෙ අක්කෙ කියන්නකෝ ගොඩක් වේලිලා ගොරෝසු වෙන එක නවත්ත ගන්න පාවිච්චි කරන්න දෙයක්
@sashikalaudayangani8186
@sashikalaudayangani8186 2 ай бұрын
මම ඔයාව හෝමාගමදි දැක්කා.ඔයා කිසිම ලොකු කමක් නැති කෙනෙක්.❤
@pabaluanuja6329
@pabaluanuja6329 Ай бұрын
මම ඔයාව දැක්කා තිලකවර්දන එක ලගදි.අක්කි...කිරිබත්ගොඩ.💓
@champikasudarshani6938
@champikasudarshani6938 2 ай бұрын
ලස්සනයි ආදරයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණ්යි❤😂😂😂🎉
@RenukaJayasingha-k5o
@RenukaJayasingha-k5o Ай бұрын
ආදරේ කරන රංගන ෂිල්පිනිය ක් .❤❤❤❤❤❤❤
@anuradhaedirisinghe1419
@anuradhaedirisinghe1419 2 ай бұрын
Hi 👋 My personal Skin care Doctor😘😘🙊
@sachinthanikaushalya4935
@sachinthanikaushalya4935 2 ай бұрын
❤️
@යක්කුඑලිබැස්සා
@යක්කුඑලිබැස්සා 24 күн бұрын
නංගි ඔයා මුනේ මෙකප් එක හොදලා විඩියෝ එකක් දාන්න ඔයාගේ සුදු බලන්න 😅😅😅😅😅
@SapoosVlog
@SapoosVlog 2 ай бұрын
හිංදි නිලියක් පෙනවා ඔයා දිහා බලන් ඉද්දී එයාගේ නම මතක නෑ😢 🥰🥰
@Chama_gurl
@Chama_gurl 2 ай бұрын
sapna teledrama eke hitpu niliya wge neda😁
@UserShalika-qk8yl
@UserShalika-qk8yl 2 ай бұрын
නයනතාරා❤
@Senusenu5
@Senusenu5 2 ай бұрын
​@@UserShalika-qk8ylඑයා හින්දි නෙමෙයි නේද🤔 Tamil නේද
@petlovers6195
@petlovers6195 2 ай бұрын
නයනතාරා වගේ ටිකක් ටැමිල්
@DulakshiJayasinghe-u5p
@DulakshiJayasinghe-u5p 2 ай бұрын
Yami gautam wge😁
@ImaniSudeepa
@ImaniSudeepa 21 күн бұрын
කවදාවත් කිසිම කෙනෙක් සුදු උණු විදිහ කියන්නේ නැහැ 😭
@Avrilholmesvlogs
@Avrilholmesvlogs 2 ай бұрын
Tx for the tips love your teledramas you can use the sandlewood toner from spa ceylon its really good
@surekachamali4474
@surekachamali4474 2 ай бұрын
Nice vedio akki❤
@SanduandMudiVlogs
@SanduandMudiVlogs 2 ай бұрын
මට මතක විදියට අවුරුදු 2ට වගේ කලින් ඔයාගේ video එකක් දැකලා මාත් හොයලා බැලුවා pinkmoon ගැන.එයාලගේ customer feedbacks හොඳ නිසා මාත් අරන් බැලුවා.ඇත්තටම හොඳයි ඒ products.තාම use කරන්නේ එයාලගේ products ❤ thank you for sharing dr ❤️🥰
@NipuniKaushalya-s1s
@NipuniKaushalya-s1s 2 ай бұрын
මම ආසම කෙනෙක්.ඔය ලස්සනයි අක්කි.❤ඇත්තටම .තෙරුවන්සරණයි
@nethmisenanayaka2769
@nethmisenanayaka2769 2 ай бұрын
Thank you so much akki ❤
@niroshasyamali70
@niroshasyamali70 2 ай бұрын
ඇත්තටම ඔයා ලස්සන වෙලා අක්කී....❤🌸 ආදරෙයි
@Vindhyexploreonline
@Vindhyexploreonline 2 ай бұрын
Thank you for the valuable video. Keep it up. I subscribed you today. Because of this clear honest reveiews. All the best.. ❤❤❤❤
@hasinianuththara490
@hasinianuththara490 2 ай бұрын
Akke konde oya widiyata lassanai godak
@AmaliGeethangi
@AmaliGeethangi Күн бұрын
ඔයා ලස්සනයි අක්කා❤
@darshanitharakadulanjali8238
@darshanitharakadulanjali8238 2 ай бұрын
හැමදාම වගේම අදත් ආදරෙයි මන් ❤
@nu7572
@nu7572 2 ай бұрын
ඇත්තටම ගොඩක් හොද product 😍😍❤️‍🔥
@Bashana0777
@Bashana0777 2 ай бұрын
Fish oil eke name ekai, collagen eke name ekai kiyannakooo
@NimaliShyamali
@NimaliShyamali 2 ай бұрын
Ane akki ගත්තේ kohenda piz
@IreshaSamanmali-e3z
@IreshaSamanmali-e3z 2 ай бұрын
ලස්සනයි බුදුසරනයි පරිස්සමෙන් ඉන්න ❤️❤️😍
@Randika_Malshan
@Randika_Malshan 2 ай бұрын
Fiah oil eky, cologen eke name eky kiynnko akki
@janakiwanasooriya860
@janakiwanasooriya860 2 ай бұрын
Akki price adu hoda day and night ...bodylotion cream akakui kynkooo
@shashikasewwandi5745
@shashikasewwandi5745 2 ай бұрын
Me product gnn hoda page ekkuth kiuwanm godak watinwa akki godak inne borukaryoonee
@HasApeksha
@HasApeksha 2 ай бұрын
Oya lassanai hithath harima lassanai awankai
@hansanisandamali5336
@hansanisandamali5336 2 ай бұрын
Original ordinary and neutrogen products gnna thenk kiynnko
@dinushikanadishani682
@dinushikanadishani682 2 ай бұрын
Cosmetics .lk eke tiyenw
@nilmininilmini1285
@nilmininilmini1285 2 ай бұрын
Kiribthgoda thilakwardana
@KumuduniAmarasinghe-sn3ln
@KumuduniAmarasinghe-sn3ln 2 ай бұрын
Please give me a name of collagen
@NimeshaDilhani-p4g
@NimeshaDilhani-p4g 2 ай бұрын
මාත් ගොඩාක් කැමති කෙනෙක්.ලස්සනයි නංගී ❤
@naduniamarakoon6853
@naduniamarakoon6853 10 күн бұрын
Thank you akki.oya godak nihathamani🥰
@lushinitharunya3362
@lushinitharunya3362 2 ай бұрын
Anee akki oya harima hoda kenek wena aya nm thaman use krna akin product kiynne na akki ema na . Akkita gdk adarei ❤. Thank yu me vlog eka genwata❤
@sachinthanikaushalya4935
@sachinthanikaushalya4935 2 ай бұрын
❤️
@talia_wj
@talia_wj 2 ай бұрын
හැබැයි සචින්තනී අක්කි school කාලෙත් සුදුයි❤
@sandyakumuduni6654
@sandyakumuduni6654 2 ай бұрын
ඔය දෙවල් ගන්න තැනක් කියන්න අක්කි
@RelaxationVibes223
@RelaxationVibes223 2 ай бұрын
Fb eke thiyenawa ලස්සනට ඉමු with hashee kiyala page ekak. Eke oya original products ganna than post wala kiyala thiyenawa. Add wela post kiyawala balanna. Mokada meke godak fake thiyenawalu
@HimashiSiriwardana
@HimashiSiriwardana Ай бұрын
මගේ මූනත් අක්කිගෙ වගේ ලෙඩ ගොඩක්
@pabasaradewani1679
@pabasaradewani1679 2 ай бұрын
Oya thawath lassana wewa akki ❤❤❤❤ thank you godak
@ShanoliVerjin-kj2ko
@ShanoliVerjin-kj2ko 2 ай бұрын
Dan pink moon gan nadda akke. Eka neda promote kare oya😂
@NethmiSinethma
@NethmiSinethma 2 ай бұрын
හැමදාම එකම ක්‍රීම් එක ගාන්න කියල දෙයක් නෑ අනේ,එයා කියන්නෙ දැන් පාවිච්චි කරන දේවල් එයාට රිසාල්ට් තියෙන දේවල්
@Seeki_guirl
@Seeki_guirl 2 ай бұрын
Ane akki oyage hair care products tikath pennannako
@NadeeshaPeiris-d3s
@NadeeshaPeiris-d3s 20 күн бұрын
Sri Lankan Nayanathara ❤️❤️❤️
@irodil660
@irodil660 2 ай бұрын
Thank you darling ♥️
@usernirosha
@usernirosha 2 ай бұрын
පිශ් ඔයිල් වලට කෙට්ටුවෙනවද කියන්නකො නංගි
@maneeshafernando9562
@maneeshafernando9562 2 ай бұрын
Ane matath dn gnn one
@dewuuu442
@dewuuu442 2 ай бұрын
@@maneeshafernando9562Kettu wenne nm na skin ek lassna wenawa
@maneeshafernando9562
@maneeshafernando9562 2 ай бұрын
@@dewuuu442 ekata monada krnna one
@Anuththara745
@Anuththara745 Ай бұрын
මම අහලා තියන විදියට මහත් වෙනවා එක දිගට පාවිච්ච් කරොත්..
@sandeewa4339
@sandeewa4339 2 ай бұрын
Collagen eke name ki
@ireshairesha9869
@ireshairesha9869 2 ай бұрын
Collegen eka mokakda gamne kohomada
@elbafav
@elbafav 2 ай бұрын
Akki mewa oya use krn vidiy pennannko
@sudharshaniviyanage3290
@sudharshaniviyanage3290 2 ай бұрын
Mama Asama kenek akke oya ❤😊 lassanai ❤😊
@wdwdhb3274
@wdwdhb3274 2 ай бұрын
Thank you❤
@ireshahemali3890
@ireshahemali3890 Ай бұрын
Mewa pawichchi karanna nm asai eth akki.ape wathkame hahiyt ....owa hitnn amarune...me rata apiwa bankoloth krl iwri
@ireshadeshappriyaireshades2979
@ireshadeshappriyaireshades2979 2 ай бұрын
Nutrogena best...math use karane nutrogena
@chandanapushpakumara2219
@chandanapushpakumara2219 2 ай бұрын
Koheda ganna thiyenne
@NiroshaHerath-wr3uz
@NiroshaHerath-wr3uz Ай бұрын
Thaman ge rupaya hamoma lassanata thiya ganna oni.ewata salli thiyana ayata oni deyak kara gannawa ithin.ewata irisiya karana hoda na.apita labola tjiyen ne api karapu pin pawe anuwa ne salli.hamoma mahanshi wela kawada hari hoda thanakata enna oni.❤
@blershane
@blershane 2 ай бұрын
She looks like Nayanthara
@harshanijayawardena424
@harshanijayawardena424 Ай бұрын
Oya shoi ane,kiyadenna adare taram hamadama balanawa
@LakshikaKoswatte
@LakshikaKoswatte 13 күн бұрын
Ordinary products ganna hoda page ekak mention karannako
@SanduniVihara-hm5wb
@SanduniVihara-hm5wb 16 күн бұрын
The ordinary product ek hodaid akke
@rashiashya5896
@rashiashya5896 2 ай бұрын
ඔව් ඔයා කිව්ව හරි අක්කෙ,nutrogena brand එක හොදයි හුගක්.acne face wash,oil control daily face scrub එකත් හුගක් හොදයි ඒකෙ.
@sachinthanikaushalya4935
@sachinthanikaushalya4935 2 ай бұрын
❤️
@VARMAVamra
@VARMAVamra 2 ай бұрын
Kohenda Ganne
@TharushiRajapaksha-n8g
@TharushiRajapaksha-n8g 2 ай бұрын
Neutrogena products ganna hoda thenk kiynnko
@TravelV2
@TravelV2 2 ай бұрын
Matat danaganna oni
@beshikajeewanthi4722
@beshikajeewanthi4722 2 ай бұрын
Thank u dr.. ❤
@NiroshaWijerathna-f9q
@NiroshaWijerathna-f9q 13 күн бұрын
Maria කියලා ක්‍රීම් එකක් තියෙනවා එක ගාපුවහම තමයි සුදු වෙන්නේ
@sitgimanhala
@sitgimanhala 8 күн бұрын
Mokadda e krem eka,poddak wistara kiyannko.
@prabodamaduwanthi7246
@prabodamaduwanthi7246 2 ай бұрын
Pro white eka nam use karanna epa eka nisa thamai mage face eka damage une
@LakshikaKoswatte
@LakshikaKoswatte 13 күн бұрын
Mageth.මහ ජරා cream ekak
@Thisarangi.
@Thisarangi. 7 күн бұрын
Pregnancy season එකේ use කරාට කමක් නැද්ද?
@nisansalaranathunga7092
@nisansalaranathunga7092 11 күн бұрын
Akke pro white bodylotion eka aththatam hodada
@Nethmi-yk9mx
@Nethmi-yk9mx 2 ай бұрын
Neutrigena face wash eka ganna thekak kohend kiynnko akki
@thilininawagamuwa7179
@thilininawagamuwa7179 2 ай бұрын
Pro white ඇත්තටම හොදයිද? trending product එකක් නිසයි ඇහුවෙ. ඔයා ඇත්තම කියන නිසා recommend කරගන්න පුලුවන් නංගි ඔයාගෙන් ❣️
@WarshaDewmini-b6c
@WarshaDewmini-b6c Ай бұрын
ඔව් අනේ මම ගාන්නෙත් ඒ cream එක මට හරි ගිය එකම cream එක ඒක 🥰
@sandiniamalka5600
@sandiniamalka5600 Ай бұрын
Mata doctor kiuwa eka use karanna epa kiyala
@Ghkyhhk
@Ghkyhhk 2 ай бұрын
Neutrogena hydro boost gel is super duper
@SamaMuthu
@SamaMuthu 2 ай бұрын
හායි දිගැසි 😊 ❤❤❤❤ ඇත්තටම ඔයා එදත් අදත් මට නම් හරිම ලස්සනයි...නිහතමානී සංවර කටකාර දක්ශ මං ආසම නිලිය ඔයා..කියාදෙන්න ආදරේ කතාවෙන් ඔයා නම් අයින් වෙන්න එපා...❤ තෑංකූ මේ වීඩියෝ එකක් කලාට..සතුටින් ඉන්න..දෙවෙනි එක්ක..😊❤❤❤❤❤❤❤❤
ඔක්කොමලා හම්බවෙච්ච දවසක් | late post
23:15
小天使和小丑太会演了!#小丑#天使#家庭#搞笑
00:25
家庭搞笑日记
Рет қаралды 45 МЛН
Don't look down on anyone#devil  #lilith  #funny  #shorts
00:12
Devil Lilith
Рет қаралды 22 МЛН
Skin Brightening Products | The Ordinary  | Sinhala Beauty Tips
19:24
Cosmo Beauty Studio
Рет қаралды 212 М.
Best Brightening Formula For Skin Brightening
12:58
beauty with sumu
Рет қаралды 288 М.
Dr.Rashel Vitamin C Range | SINHALA BEAUTY TIPS 2022
12:56
Cosmo Beauty Studio
Рет қаралды 401 М.