හානියක් නැතුව පැහැපත් වෙන්න වෛද්‍ය විද්‍යාත්මකව අනුමත ආලේපන සහ පැහැපත් සමකට උදෑසන/රාත්‍රී සත්කාර

  Рет қаралды 1,060,263

Cyber Clinic

Cyber Clinic

Күн бұрын

Facebook
/ cyber-clinic-with-drdr...
Tik Tok
vm.tiktok.com/...
Instagram
www.instagram....
/ cyber-clinic-with-drdr...
Tik Tok
vm.tiktok.com/...
Instagram
www.instagram....
/ cyber-clinic-with-drdr...
Tik Tok
vm.tiktok.com/...
Instagram
www.instagram....
/ cyber-clinic-with-drdr...
#fairskin #whitening #beautytips

Пікірлер: 1 400
@happydreams5325
@happydreams5325 2 жыл бұрын
උගත් කමයි ,ලස්සනයි එකතු උනාම කාන්තාවන්ට කොච්චර වටිනාකමක් එනවද කියලා ඔබතුමියන් දෙපළ දැක්කාම හිතෙනවා.හරිම සුන්දරයි ❤️හරිම වැදගත් කතාබහක් !
@dulidp1
@dulidp1 2 жыл бұрын
❤❤❤
@CyberClinic
@CyberClinic 2 жыл бұрын
🥰
@dinuthissera3346
@dinuthissera3346 2 жыл бұрын
@@dulidp1 how to contact you
@devakaekanayake8124
@devakaekanayake8124 2 жыл бұрын
@@dinuthissera3346 she is available in asiri hospital Kandy
@nimanthikachathurani577
@nimanthikachathurani577 2 жыл бұрын
doctor collagen tablet akath ekka glutotaion biwwata kamak nadda aken athuru a adaha enna puluwanda
@zododo6389
@zododo6389 Жыл бұрын
මම අවුරුදු ගානක් දැන් පිටරට ජීවත් වෙන්නේ.මගේ හම තලේලූ පැහැයක් තියෙන්නේ.කවදාවත් මට ඕන වුනේ නෑ ලංකාවේ ඉන්න අයට වගේ සුදු වෙන්න එකේක දේවල් කරන්න.ඔය මොනදේ ගෑවත් එක දවසක නැවැත්තුවෝත් ආයේ කලින් තිබ්බ පාටම අපිට ලැබෙනවා.හැබැයි ලංකාවේ මිනිස්සු ඒ දේවල් කොච්චර තේරුම් කරත් පිලිගන්න කැමති නෑ.ඩොක්ටර් කියන දේවල් 1000% ක් ඇත්ත.හෑමෝම බලන්නම ඕන විඩියෝවක්.මුහුනට වඩා තමන්ගේ ජිවිතේ ගැන ගොඩක් හිතන්න.ශරීරයට හොද ආහාර,පලතුරු ගන්න.හොදට වතුර බොන්න.පිරුසිදුව ඉන්න.එතකොට ලස්සනට ඉන්න පුලුවන් ❤❤
@dulidp1
@dulidp1 Жыл бұрын
❤❤❤
@AAphoneShop-l5k
@AAphoneShop-l5k 8 ай бұрын
Eth tkak wayasa paninakota hama ekmanin wayasa penwanawa panditha kam paththakin thiyala nala mulu sareeraye hoda creem ekak ganna....
@TestTest-jx7rg
@TestTest-jx7rg 7 ай бұрын
ඇත්තම්‍යි
@nayomirathnayake7751
@nayomirathnayake7751 4 ай бұрын
Sun cream eka use kalara giyama mara kalu wenawane😢
@nipunirajapaksha2913
@nipunirajapaksha2913 2 жыл бұрын
මේ වීඩීයෝ එක මට මුනගැස්සුවාට විශ්ව මාතාවනි ඔබතුමියට අනේකවාරයක් ස්තූතිවන්ත වෙමි...❤
@VirajGamage
@VirajGamage Жыл бұрын
It is the youtube algorithms, not the so called vishma matha 😅
@ShaniShavi-te8yl
@ShaniShavi-te8yl Жыл бұрын
@@VirajGamage 😂😂😂
@littlemermaid5921
@littlemermaid5921 Жыл бұрын
​@@VirajGamage😂
@littlemermaid5921
@littlemermaid5921 Жыл бұрын
​@@VirajGamage😂
@pabasaraamarakoon2012
@pabasaraamarakoon2012 Жыл бұрын
😂😂
@mAdhu-sx8vf
@mAdhu-sx8vf 2 жыл бұрын
හරිම ප්‍රිය මනාප වෛද්‍යවරියන් දෙදෙනෙක් 🥺💞 ස්තූතියි ඩොක්ටර් 😻
@CypherEarthling
@CypherEarthling Жыл бұрын
14:34 skincare routine
@SewwandikaLakmali
@SewwandikaLakmali Жыл бұрын
වටිනා කතා බහක් ලන්කාවේ අපිට පාවිච්චියට සුදුසු ක්‍රීම් මොනවාද කියලා දැනගන්න තිබුන නම් හොදයි
@shanindika6710
@shanindika6710 11 ай бұрын
😂😂😂😂😂😂😂😂😂😂😂😂😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😂
@kumudusooriyapperuma1519
@kumudusooriyapperuma1519 Жыл бұрын
ඩොක්ටර් DR අද මලක් වගේ ඩොක්ටර් කෙනෙක් ගෙනල්ලා. හරිම ලස්සනයි.
@sddadyo110
@sddadyo110 Жыл бұрын
ඩොක්ටගෙ කථාව අහද්දි හිතත් පැහැපත් වෙලා ඉවරයි .හරිම ආසයි අහගෙන ඉන්න .හරිම පැහැදිලිව ව්ස්තර කරනවා .බොහොම ස්තුතියි ඔබ දෙපලටම උතුම් තෙරැවන් සරණයි ...
@dulidp1
@dulidp1 Жыл бұрын
❤❤❤❤❤
@s.sithuminisithumini4206
@s.sithuminisithumini4206 11 ай бұрын
මුලින්ම මම විශ්ව මාතාවට ස්තුති කරනවා පිට රට ඉන්න අපිට මෙවන් වටිනා දේවල් දැන ගන්න මෙි වටිනා තාක්ෂණය ලොවට අදුන්නලා දෙන්න උගතුන් බිහිවුණ මෙි විශ්වයට ස්තූති🙏 හරිම ලස්සනට නිහතමානිව අපිට තෙරැමි කරලා දුන්න ඔබතුමියන් දෙන්නටම නිදුක් නිරොගි සුව දිර්ඝායුෂ ලැබෙිවා 🙏 අද ගොඩක් දේවල් දැන ගත්තා ඉදිරියට අපිට වෙන්න තියෙන හානි ගොඩකින් බෙිරෙන්න පුළුවන් ඔබතුමියන් දෙන්නටම ගොඩක් පිං බොහොම ස්තුති 🙏🙏තෙරැවන් සරණයි
@dulidp1
@dulidp1 11 ай бұрын
❤❤❤
@s.sithuminisithumini4206
@s.sithuminisithumini4206 11 ай бұрын
@@dulidp1 ❤❤❤🙏💧💧
@sadathraka9472
@sadathraka9472 Жыл бұрын
උගත්" බුද්ධිමත්" වෛද්‍යවරුන්"දෙදෙනෙකුගේ"ඉතාම වටිනා සකාච්චාවක්"හරි පැහැදිලියි"දෙදෙනාම ලස්සනයි"කාරුනාවන්තයි"බුදුසරණයි"❤❤❤❤
@dulidp1
@dulidp1 Жыл бұрын
❤❤❤
@nilanthimudalige2699
@nilanthimudalige2699 11 ай бұрын
ඔබ තුමිය ඉතා කරැණාවන්ත වෛද්‍ය තුමියක්.පින් ඔබ තුමියට.දළදා සමිදු පිහිටයි
@dulidp1
@dulidp1 11 ай бұрын
❤❤❤❤
@englishwithnadee5254
@englishwithnadee5254 5 ай бұрын
මම පිළිකා රෝගියෙක් ඉතාම වටින අදහස් ටිකක් උපදෙස් ටිකක් ගොඩාක් ස්තුතියි ඔබ දෙපලට
@lochanarajapaksha7720
@lochanarajapaksha7720 Жыл бұрын
තෙරැවන් සරණයි! 🙏 ගොඩාක් පින්... අවංකවම නිරෝගිමත් සමක් ගැන කියා දුන්නාට... මේ වැඩ සටහනේ අන්තිමට කියපු දේ ගැන මට ගොඩාක් සතුටු හිතුනා...ඔය කියපු හැම treetment එකට වැඩිය වටිනවා තමා උපමා කොට සියළු සත්වයන් කෙරෙහි මෙත් සිත පැතිරවිම....සියළු පිඩාවන් වලට නිරෝගිමත්ම treetment එකක් කියලා මන් හිතනවා...☺ මේ cyber clinic වැඩ සටහන මන් දැකපු youtube channel වලින් විශේස වැඩසටහන්... හරිම අවංකවම කරන ලස්සන youtube channel එකක්....❤ තෙරැවන් සරණයි 🙏
@dulidp1
@dulidp1 Жыл бұрын
❤❤❤❤
@piyuanjalee5391
@piyuanjalee5391 9 ай бұрын
❤️🙏
@kasunrathnayaka9671
@kasunrathnayaka9671 2 жыл бұрын
ඔබ දෙපල හරිම පියකරුයි.ඕනෑම කෙනෙකුට හොදින් තෙරෙන විදිහට හරිම පිලිවලට,පැහදිලිව කරුනු පෙලගස්වල තියනවා.ස්තුතිය 👍
@dulidp1
@dulidp1 2 жыл бұрын
❤❤❤
@lakmalindus6263
@lakmalindus6263 2 жыл бұрын
týþf bfñvkuuuiujiknnuu ml lb
@kumarifernando7366
@kumarifernando7366 Жыл бұрын
🌻
@muhammedrimzan8715
@muhammedrimzan8715 2 жыл бұрын
අද මං මිස් ගැන හිත හිත හිටියේ හේතුව ගර්භණීය මවකට ඇතිවන ගැටලු හා විසදුම් හා කලයුතු දේවල් නොකල යුතු දේවල් වැනි දේවල් ගැන
@himansadilhari9699
@himansadilhari9699 2 жыл бұрын
doctorsa දෙන්නම ගොඩක් ලස්සනයි ....😍 පෙනුම හරිම ආකර්ෂණීයයි😍වැදගත් කතා බහක්..🙏මේ කොච්චර කිව්වත් සමාජයෙන් කලු සම දුඹුරු සම ප්‍රතික්ෂේප කරනවා...ඩොක්ට කියනවා වගෙ markerting වලින්ම මිනිස්සුන්ගෙ brain wash කරලා....pragnat අම්මලා පවා හිතන්නෙ බබා සුදු වෙන්න කියලා...😑 සමාජයෙ මේ හැම සමෙ වර්ණයකටම එක හා සමාන ආකර්ෂණයක් පිලිගැනිමක් ලැබුණ දවසට ....මිනිස්සු සුදුවෙන්න දගලන එක නවත්තයි....ඒකට තනි තනිව අපි හැමෝම හිතන විදිහ දකින විදිහ වෙනස් කරගන්නත් ඕනි.....🥰😘🙏 අවශ්‍යයි....
@bhagyawijesinghe7553
@bhagyawijesinghe7553 2 жыл бұрын
ඇත්ත සුදු අය තමා පිලිගන්නෙ හැමෝම ලස්සනයි කියන්නෙ...තිත්ත ඇත්ත ඒක..ඒකයි ගොඩක් අය සුදු වෙන්න දගලන්නෙ
@CyberClinic
@CyberClinic 2 жыл бұрын
🥰
@dulidp1
@dulidp1 2 жыл бұрын
❤❤❤❤
@roshanjalinimnavi6140
@roshanjalinimnavi6140 2 жыл бұрын
@@CyberClinic number akak dennko
@laksikalaksika5777
@laksikalaksika5777 2 жыл бұрын
නම්බර් එකක් දෙන්නකෝ
@disnysdishes4742
@disnysdishes4742 2 жыл бұрын
ඒ දෙන්නගේ ලස්සන, වැදගත් topic එකක් ගැන කතාකලේ. ගොඩක් ස්තුතියි දොස්තර නෝනලා දෙන්නටම 😘.
@mohamednasardeen9249
@mohamednasardeen9249 2 жыл бұрын
මේ කාලේ කාන්තාවන් දඟලනවා සුදු වෙන්න .එ්කට මේ අැඩ්වයිස් එක නම් සුපිරි.
@UshwaththaLiyanage
@UshwaththaLiyanage 9 ай бұрын
ගොඩාක් ස්තූතියි.ඒත් හැමදේම කියල දෙන ඔයාලම හොද නිෂ්පාදන මොනවද කියලත් කියනවනම් ගොඩාක් වටිනව
@ranjaniwithanage9220
@ranjaniwithanage9220 Жыл бұрын
සම ගැන මා බලපු වැදගත්ම වැඩ සටහන ඔබ දෙපලගෙන් . බෙහෙවින්ම ස්තුතියි . ❤❤
@dulidp1
@dulidp1 Жыл бұрын
❤❤❤❤
@janakiindhunil4395
@janakiindhunil4395 2 жыл бұрын
හැමෝම කතාකරන මාතෘකාව වෙනස් විදිහකට කතා කලා.ගිඩක් දේවල් ඉගෙන ගත්තා.ගාන්න පුලුවන් product ටිකක් හදුන්වලා දුන්නානම් වටිනවා.නින්ද ගැන තව ටිකක් කතා කරන්න පුලුවන්ද ඩොක්ටර්.බුදු සරණයි ඔය දෙන්නටම 🙏🙏🙏❤️❤️❤️
@geenathrathnayaka6829
@geenathrathnayaka6829 Жыл бұрын
හරි ලස්සනට ඩොක්ට වැඩ සටහන් කරනවා ❤ ඩොක්ට මගෙ මුනෙ බෙල්ලෙ කලු ලප තියෙනව ගොඩක් බෙහෙත් ගත්තා එත් වැඩක් උනේ නැහැ හරිම දුකයි විසදුමක් කියන්න ❤❤ස්තුති ඩොක්ටර්
@Nishafernando.
@Nishafernando. Жыл бұрын
Ice cube thiyala balanna
@sarangasaman1458
@sarangasaman1458 2 жыл бұрын
වටිනා ඉදිරිපත් කිරිමක් . ඉස්තුති ඔබ දෙන්නටම( doctors ) ලන්කාවෙ ,ට්ව් ප්‍රොග්‍රරම්ස් හො ටෙලිඩ්‍රරාම බලන කොට හැම විටම හිතුන දෙයක් තමා නිලියො ඔක්කොම ඉතාමත් අමුතු සුදු පාටක් . ඉස්සර වගේ සාමාන්‍ය ලස්සන දුඹුරු පාට නැහැ .. ඉන්දියාවේ අයත් එහෙමයි . සුදුම සුදු ..
@umeshsandeep8115
@umeshsandeep8115 2 жыл бұрын
ස්තුති මැඩම් ...දැනුවත් karata...oba දෙපළට බුදු සරණයි ..doctor denna harima ලස්සනයි ..❤️❤️
@JayV9791
@JayV9791 2 жыл бұрын
මුලින්ම කියන්න ඕනි ඔබතුමියන් දෙදෙනාම හරිම ලස්සනයි. හරිම වැදගත් වීඩියෝ එකක්. Doctor, සෞඛ්‍ය පිළිබඳව නොවුනත් වැදගත් අයුරින් සමාජ මාධ්‍යවල හැසිරිය යුතු ආකාරය ගැන වීඩියෝවක් කරන්න කියලා ඔබතුමියට මං යෝජනාවක් කරනවා. මොකද බොහෝ අවස්ථාවල බොහෝ දෙනා සමාජ මාධ්‍ය හරි හැටි භාවිතා කරන්න දන්නෙ නෑ. තමන්ගෙ අදහස් හරි හැටි ඉදිරිපත් කරන්න දන්නෙ නෑ. ඉතා පහත් වචන භාවිතා කරමින් ඉතා පහත් ආකාරයේ විහිලු කරමින් ඉතා පහත් මනසකිනුයි ලෝකය දකින්නේ. අඩුම තරමින් තමන් කතා කරන්නේ කොතනද, කාත් සමඟද, කුමක් සම්බන්ධවද කියලාවත් හරිහැටි අදහසන් නැති ගානයි. එවැනි දේ සමාජ මාධ්‍ය තුළ දක්නට ලැබීම ඉතා පිළිකුල් තත්වයක්. බොහෝ දෙනෙක්ට එවන් අත්දැකීම් ඇති කියලා මං හිතනවා. ජීවිතේ අන් සියලුම දේ වගේම සමාජ මාධ්‍ය තුළ හැසිරීමත් ඉතා බුද්ධිමත්ව කළ යුතු කාර්යයක්. බොහෝ දෙනාට දැනුමක් නැති ඒ මාතෘකාව ගැන ඔබතුමිය ඉක්මනින්ම වීඩියෝ එකක් කරන්න කියා මං ඉල්ලා සිටිනවා. ඒ වගේම ඔබ සියලු දෙනා විසින් හඳුන්වාදෙන ඇප් එක එළිදක්වන්නේ කවදාද කියලත් දැනගන්නට කැමතියි. ඒ යහපත් කාර්යය කරන්නට වෙහෙසෙන ඔබ සියලු දෙනාට බොහෝ පිං. ඔබ සියලු දෙනා නිදුක් නිරෝගී වේවා වයිද්‍යතුමියනි 🙏
@dulidp1
@dulidp1 2 жыл бұрын
❤❤❤
@madumadu8895
@madumadu8895 Жыл бұрын
Vitami c alepa karana bene kurule aenana
@nadeeshadoorage4419
@nadeeshadoorage4419 2 жыл бұрын
හරිම පැහැදිලි ප්‍රිය මනාපයි කතාව අහන් ඉන්නා ආසයි
@user-tw7sq4vq8m
@user-tw7sq4vq8m 2 жыл бұрын
ඔයාලා දෙන්නම ගොඩක් ලස්සනයි ..🌹 උපදෙස් වලට ස්තුතියි🌹
@dulidp1
@dulidp1 2 жыл бұрын
❤❤❤
@roshanjalinimnavi6140
@roshanjalinimnavi6140 2 жыл бұрын
@@dulidp1 doctor number akak dannko
@manushakodikara8739
@manushakodikara8739 2 жыл бұрын
සහෝදරියන් දෙන්නෙක් වගේ ඔබ දෙපළ..💖🌼 බොහොම වැදගත් දැනුවත් කිරීමක්..
@dulidp1
@dulidp1 2 жыл бұрын
❤❤❤
@dggffvxc5570
@dggffvxc5570 2 жыл бұрын
වෛද්‍ය තුමි ඔබ දෙපලට බොහොම ස්තුතියි ..තෙරුවන් සරණයි
@nehara171
@nehara171 Жыл бұрын
ගොඩක් ස්තූතී මිස්ලා දෙන්නටම ඔයාලා දෙන්නා තවත් ලස්සන වෙලා නිරෝගී වේවා.😍💛
@dulidp1
@dulidp1 Жыл бұрын
❤❤❤
@nilanthifernando2168
@nilanthifernando2168 8 ай бұрын
මම නම් කිසිම දෙයක් සුදු වෙන්න කියලා.ගලා නැහැ.මම ගන්නෙ.චන්දනාලෙප කිම් ඵක ඔබ දෙප ට.බොහොම ස්තූතියි. දැනුවත් කලාට..❤❤❤❤❤👍👍
@DevikaS-yu4zi
@DevikaS-yu4zi 6 ай бұрын
චන්දනාලේප ගාපු ගොඩක් ඉන්නව රාගම skin clinic එකේ
@sujikalaranasinghe8154
@sujikalaranasinghe8154 Жыл бұрын
ඔබලාගේ සාකච්ඡාව ඉතාමත්ම වැදගත් ... ❤️❤️ බොහොම ස්තුතියි ඔබ දෙපලටම.. ❤️❤️❤️
@dulidp1
@dulidp1 Жыл бұрын
❤❤❤
@champashirani2046
@champashirani2046 Жыл бұрын
බොහොමත්ම ස්තූතියි ඩොක්ටර් දෙදෙනාටම ❤ හරබර අදහස් පෙළගැස්සීමක්. බොහෝ දේ දැනුවත් වුනා . තුණුරුවන් සරණයි .!!! ඔබ දෙදෙනාටම ❤ .
@dulidp1
@dulidp1 Жыл бұрын
❤❤❤
@shehanimalshika4313
@shehanimalshika4313 2 жыл бұрын
Thank you very much doctor ☺️❤️🔥 මට තියෙන්නෙත් ළා දුඹුරු සමක්. සුදු වෙන්න නම් කිසිම උත්සාහයක් දරන්නෙ නෑ. පවතින සම රැකගන්න නිෂ්පාදන කීපයක් පාවිච්චි කරනවා.එච්චරයි. මම නම් තෘප්තිමත් මගේ පාට ගැන.🥰
@dulidp1
@dulidp1 2 жыл бұрын
❤❤❤
@thusharipriyangika2782
@thusharipriyangika2782 2 жыл бұрын
@@dulidp1 Mata obawa sambanda Kara ganne kohomada
@NaWdo-tl1st
@NaWdo-tl1st 2 жыл бұрын
මොනවද ඔයා පාවිච්චි කරන ප්‍රඩ්ක්ට්?
@shehanimalshika4313
@shehanimalshika4313 2 жыл бұрын
@@NaWdo-tl1st Jovees face wash (normal skin), renewing body lotion, spa Ceylon lip balm, bellose shampoo and conditioner
@NaWdo-tl1st
@NaWdo-tl1st 2 жыл бұрын
@@shehanimalshika4313 තැන්කූ ඩියර්♥️😘😘
@surangisurangi7772
@surangisurangi7772 2 жыл бұрын
ඉතාම වැදගත් කරුණු රැසක් දැනගන්නට ලැබුනා.. thank you doctor දෙදෙනාටම.💖💖
@nu7572
@nu7572 2 жыл бұрын
Thank you both of you ,😍😍. ඩොක්ට පුළුවන්නමි සම පැහැපත් වෙන්න ගන්න පුළුවන් සප්ලිමන්ටි ගැන video එකක් කරන්න 😊.
@mahawathagechandahani8041
@mahawathagechandahani8041 Жыл бұрын
Dr dulini liyanagama tp number aka denna thank
@yoyogirl001
@yoyogirl001 2 жыл бұрын
ගොඩක් ස්තූති දිනුජා මිස්..🙏😘❤️ දිනුජා මිස් ඉස්සර ටීවී එකේ වැඩසටහන් මෙහෙයවන කාලේ ඉදලම මිස්ව දකින්න මිස් කියන ඒවා අහන්න මම හරිම ආසයි 😘❤️❤️ පුලුවන් නම් මේ වෛද්‍ය තුමිය එක්ක තවත් වැඩසටහන් ගේන්න මිස් ... ❤️🤗
@CyberClinic
@CyberClinic 2 жыл бұрын
🥰
@nimeshhasith5761
@nimeshhasith5761 2 жыл бұрын
Godak hodai.hebei boru product walata minissu ahuwenne ne hari de kiyanawa nm godak watinawa.
@hashithamadushani2057
@hashithamadushani2057 2 жыл бұрын
@@CyberClinic doctor rich glow enhance soothing cream eka hodaida nadda
@farhathzahra8702
@farhathzahra8702 2 жыл бұрын
මේ docter ඇත්තට ම හුගාක් හොඳ කෙනෙක්. මම මෙයාව personally දන්නවා...
@dulichethana8117
@dulichethana8117 2 жыл бұрын
ඩොක්ටර්ස්ල දෙන්නම හරිම ලස්සනයි හරිම නිහතමානියි.❤❤ retinol සහ tretinoin අඩංගු ක්‍රීම් වර්ග ගැනත් කියල දෙන්න පුලුවන්ද❤❤thank you very much doctors ❤️❤️
@rashmimadara9861
@rashmimadara9861 2 жыл бұрын
ගොඩාක් වැදගත් වීඩියෝ එකක් ගොඩාක් ස්තූතියි ඔබතුමියන් දෙපලට❤️❤️ ලස්සන උගත් කාන්තාවන් දෙපලක් ගොඩාක් පින් නොදන්නා දැනුම ලබා දෙනවාට
@dilkiwickramarathna3179
@dilkiwickramarathna3179 2 жыл бұрын
14:03 Starting about treatments 🌿
@sadinidalpadadu
@sadinidalpadadu 2 жыл бұрын
Thank you👍
@ruviniwasana8816
@ruviniwasana8816 2 жыл бұрын
👍
@g.k8085
@g.k8085 Жыл бұрын
Thanku soo much🥰
@apsarapiumi4263
@apsarapiumi4263 2 жыл бұрын
මූනට පාවිච්චි කරන්න හොද cream වර්ග වල නම් චුට්ටක් කියන්න බැරිද.ගොඩාක් ස්තූති ඔබ දෙපලට. ❤️❤️❤️
@sleep-m9r
@sleep-m9r Жыл бұрын
ඔව් ක්‍රීම් වර්ග වල නම් පිලිබද වීඩියො එක්ක් කරන්න පුලුවන්ද ❤❤❤
@hemasiriamarathissa1839
@hemasiriamarathissa1839 Жыл бұрын
​@@sleep-m9r🎉
@ranjanisuneetha8806
@ranjanisuneetha8806 Жыл бұрын
Ane ou ..hoda face wash ekak, cream ekak kiyanna puluwan da
@DeepikaLahadapurage
@DeepikaLahadapurage 11 ай бұрын
Ow anee
@gunarathnamanike4795
@gunarathnamanike4795 5 ай бұрын
දෙන්නම doctors ලා නිසා වැඩ සටහන ලස්සනයි තෙරුවන් සරණයි දෙන්නටම❤❤❤❤❤❤
@hemamalamaduwanthi9382
@hemamalamaduwanthi9382 2 жыл бұрын
වැදගත් කතාබහක්...! මොබයිල් ෆෝන් එක කොට්ටෙ ලඟ තියාගෙන නිදාගන්න එකේ ප්‍රතිඵල ගැනත් video එකක් කරන්නකො ඩොක්ටර්....පුංචි දරුවන්ට ඒකෙන් වන බලපෑම ගැනත් කියලා දෙන්න
@sraj7859
@sraj7859 2 жыл бұрын
Thank you doctor for this video. These days thanks to certain so called celebrities, having a white skin has become an obsession among ladies in Sri Lanka. එයින් කෙනෙක් දැන් ක්‍රීම් එකක් විකුනනවා අහිතකර බ්ලීචින් අඩංගු නෑ හැම සමකටම සුදුසුයි කියලා මුලින් කියලා ඒත් මේ ලඟදි එයාගෙ product එක ගැන අහලතිබුන comment එකකට එයාම කියලා තිබුනා ඕනෙම whitening ක්‍රීම් එකක 4% ක් බ්ලීචින් අඩංගුයි ඒක සමට අහිතකර නැහැ කියලා. මුලින් බ්ලීචින් නැහැකියලා බොරුකියලා පස්සෙ නොකියා එයාම පිලිගෙන තියනවා එයාගෙ ක්‍රීම් එකෙත් බිලීචින් යම් මාත්‍රාවක් අඩංගුයි කියලා. ගොඩක් කණගාටුම දේ මෙයාට ගොඩක් ලොකු following එකක් තියෙනවා එයාහෙ මේ product එක ප්‍රමෝට් කරන පෝස්ට් වලට වැටෙන කමෙන්ට්ස් වලින් 99% ක්ම වැටෙන්නෙ එයාලට මේ ක්‍රීම් එක ගන්න වත්කමක් නැහැ කියලා වැලපෙන කමෙන්ට්ස්. ඒ අය කවුරුත් මේ වගේ අඩංගු අමුද්‍රව්‍යය ගැන කිසිම දෙයක් ප්‍රශ්නවත් කරන්නෙ නෑ. සමාජ මාද්‍යවල ප්‍රසිද්ධ චරිතයක් නිසා එයා විකුනන දේ ගැන අන්ධව විශ්වාස කරනවා. ඒ නිසාම මේ video එක ගොඩක්ම වටිනවා. ගොඩක්ම ස්තූතියි මේ කාලෙ මේ වගේ දෙයක් ගැන කතා කලාට ❤
@KasunSanjula-p6s
@KasunSanjula-p6s 8 ай бұрын
Aniwa eyage katinma kiya una a de
@dasunijayarathne3169
@dasunijayarathne3169 2 жыл бұрын
හරිම වැදගත් වීඩියෝ එකක් නොදන්නකමින් අමාරුවෙ වැටෙන්න යන අපිට මේ ගැන පැහැදිලි කර දුන්නට ඔබ තුමියන් දෙදෙනාටම ස්තූතියි නොකියා පින් කියලා කියන්නම් 🙏🙏🙏
@dulidp1
@dulidp1 2 жыл бұрын
❤❤❤
@poornimapiyumali7167
@poornimapiyumali7167 2 жыл бұрын
@@dulidp1 dr. Acne walata hoda ayurvedic face cream and night cream kiyannako
@sumithlalfernando122
@sumithlalfernando122 Жыл бұрын
සාකච්ඡාව ඉතාම වැදගත්. මෙහෙම දෙයක් කතා කරනව පලවෙනි පාර දැක්කෙ ස්තූතියි ඔබ දෙපලට.මිස් කියන්න පුලුවන්ද හොද ක්‍රීම් වර්ග කොහෙන්ද ගන්න පුලුවන් කියල.මම දිනූෂ මිස්ගෙ හැම විඩියෝ එකක්ම වගේ බලනව
@indikasandmali1498
@indikasandmali1498 2 жыл бұрын
දෙන්නම හරිම ලස්සනයි පැහැදිලි කිරීම ගොඩාක් වැදගත් ස්තුතියි ❤
@wasala2744
@wasala2744 2 жыл бұрын
බොහොම වටිනා තොරතුරු රැසක් ලබාදුන් පින්වන්ත doctor දෙන්නට බොහොම පින් .. Doctor ල තමයි මිහිපිට ඉන්න දෙවිවරු කියල මම හිතන්නෙ... තෙරුවන්සරණයි ...
@ritakotikawatta1969
@ritakotikawatta1969 Жыл бұрын
ගොඩක් වැදගත් දැනුවත් කිරීමක්... ස්තුතියි ඔබ දෙදෙනාටම ❤❤
@shayamalifonseka-dx4tt
@shayamalifonseka-dx4tt Жыл бұрын
වටිනා video එකක් .බොහොම ස්තූතියි දෙදෙනාටම ❤️❤️🌹
@dulidp1
@dulidp1 Жыл бұрын
❤❤❤
@poornimarasangi1827
@poornimarasangi1827 2 жыл бұрын
ගොඩක් whiting cream හදන අය කරන්නේ පිටකොටුවෙ තියෙන විවිධ ක්‍රිම් වර්ග කිලෝ ගණන් වලින් අරන් ගෙදර ගිහින් ඒ ඔක්කොම mixed කරලා තමා බොරු ලේබල් ගහලා විකුණන්නේ බොරු reviews පෙන්නලා 😊😊
@sharmenbalasooriya1407
@sharmenbalasooriya1407 Жыл бұрын
වටිනා උපදෙස් ,බොහොම පිං තෙරුවන් සරණයි !
@shenidesillva876
@shenidesillva876 Жыл бұрын
Immensely helpful for many. Wonderful discussion with two ඊයේ catching ladies . Bless you both 🙏
@dulidp1
@dulidp1 Жыл бұрын
❤❤❤❤
@sanjuthankshathaduramadush8715
@sanjuthankshathaduramadush8715 2 жыл бұрын
අනිවාර්යයෙන් ගොඩාක් වටිනා කතාවක් ...මම asa na සුදු වෙන්න cream .....matha use කරන්නේ sobawika දේවල්
@rainags1589
@rainags1589 Жыл бұрын
ඇත්තටම සොබාවික දේවල් ගොඩක් වටිනවා බයක් නැතුව පාවිච්චි කරන්න පුලුවන්
@crtech3687
@crtech3687 7 ай бұрын
Doctor මේ කියපු routine 2කට use කරන්න හොද products හදුන්වා දෙන vedio එකක් කරන්න පුලුවන් නම් plzz ..
@CyberClinic
@CyberClinic 7 ай бұрын
We can't tell trade names of products
@RavindiNavanjana
@RavindiNavanjana Жыл бұрын
ගොඩක් ස්තූති ඩොට්ටර්. හරිම ලස්සනට තේරුම් කරා...ගොඩක් දේවල දැන ගත්තා❤
@dulidp1
@dulidp1 Жыл бұрын
❤❤❤❤
@dhammasamarasinghe3124
@dhammasamarasinghe3124 2 жыл бұрын
What a valuable discussion. You both are so beautiful and educated. Wish you all the best.
@nirashasl958
@nirashasl958 2 жыл бұрын
මේ මොන දේවල් කරත් වැඩක් නෑ හරියට වතුර බොන්නේ නැත් නම්, දවසට වතුර 2 Litter වත් පානය කරන්න ඕනේ ❤️
@shehaniekanayaka4976
@shehaniekanayaka4976 Жыл бұрын
ඔව් ඒක ඇත්ත වතුරත් අපේ ඇගට ඕනෑවට වඩා ආවාමත් ප්‍රශ්නයක් ඒ නිසා බර අනුව තමන්ට බොන්න තියෙන වතුර ප්‍රමාණයක් තියෙන්වා
@dulidp1
@dulidp1 Жыл бұрын
Yes you should not exceed the limit as it can cause problems
@sakunthalagethanjali271
@sakunthalagethanjali271 2 жыл бұрын
හරිම ලස්සනයි දෙදෙනාම ගොඩක් ස්තුති දැනුවත් කලාට
@Rashani_nav
@Rashani_nav Жыл бұрын
අපිට ගැළපෙන ස්කින් කෙයා ප්‍රඩක්ට් ගැන කියලා දෙන්නකෝ.මොකද ලංකාවේ ගොඩක් අය තියෙන පැහැය මේන්ටේන් කරනවට වැඩිය සුදු වෙන්න දගලන්නේ..බ්ලිචින් වලින් හරි
@naturelove757
@naturelove757 Жыл бұрын
Thanks doctors.its a great program with clear instructions.
@SriyaniMallawaarachchi-h8b
@SriyaniMallawaarachchi-h8b 9 ай бұрын
හරිම වැදගත් වැඩසටහනක් ❤❤ ස්තුති ඔබ තුමියට
@dulidp1
@dulidp1 9 ай бұрын
❤❤❤
@lakshikamunasinghe4265
@lakshikamunasinghe4265 2 жыл бұрын
Thank you very much both of u gorgeous doctors for informing timely topic in these days and got a advanced knowledge about the skin..💖
@priyanilanka1428
@priyanilanka1428 Жыл бұрын
❤😂
@NiroshaGalappaththi-u8z
@NiroshaGalappaththi-u8z 7 ай бұрын
ඔබ තුමියට ගොඩාක් පින් ව්සාල දැනුමක් අපට ලබා දුන්නට❤
@RE-BEAUTY-S
@RE-BEAUTY-S 2 жыл бұрын
හරිම ආසාවෙන් අහගෙන හිටියේ.ගොඩක් ස්තූති ඔබතුමියන් දෙපලටම..🙏
@dulidp1
@dulidp1 2 жыл бұрын
❤❤❤
@awanthisooriyabandara4500
@awanthisooriyabandara4500 2 жыл бұрын
හරි ම පැහැදිලි යි.බොහොම ස්තූතියි ඩොක්ට(ර්).
@madhushanikumari1552
@madhushanikumari1552 2 жыл бұрын
ඔයාලා දෙන්නම ගොඩාක් ලස්සනයි 😍😍😍....ගොඩාක් වටින විඩියෝ එකක්...හරිම අසාවෙන් බැලුවේ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@thushimadilrukshi4854
@thushimadilrukshi4854 2 жыл бұрын
අනේ thanks you so much doctor...දන්නේ නැති ගොඩක් දේවල් දැනගත්තා මේ කතා බහේදී....😘❤
@milindudilshan9556
@milindudilshan9556 Жыл бұрын
ඉතා වටිනා පැහැදිලි කිරීමක් ගොඩක් ස්තූතියි ඔබට❤️
@sriyaniliyanage40
@sriyaniliyanage40 9 ай бұрын
Theis Programm is valubel... Thank you very much all..🌹🌹♥️♥️♥️
@dulidp1
@dulidp1 8 ай бұрын
❤❤
@LakshmiGeeganage-tl6ww
@LakshmiGeeganage-tl6ww 7 ай бұрын
වටිනා කතාඛහක්‌ වෞද්‍ය තුමියන් දෙපලට ස්තුතියි ක්‍රිම් වර්ග ටිකත් නම් කරානම් හොදයි.
@duminddhrmasiri1951
@duminddhrmasiri1951 7 ай бұрын
බෙහෙත්වලින්ව⁣ගේමනිවැරදිදැනුවත්කිරීමෙනුත්සුවපත්වෙනව. ඉතාපැහැදිලිදැනුවත්කිරීමක්.⁣ ගොඩක්ස්තුතියි.ගොඩක්පිං
@plkanandarajah9157
@plkanandarajah9157 2 жыл бұрын
පාසල් කාළයෙදි ඉගැන්ණුවාට ඉගනගත්තේ නැහැ. නමුත් පෙරකල පිණකට දැන්වත් හරියට ඉගනගනගන්න ලැබුණා
@sumithlalfernando122
@sumithlalfernando122 Жыл бұрын
ඇමෝටම තේරෙන භාෂාවෙන් කියල දුන්නට බොහොම ස්තූතියි ඔබ දෙපලට
@dulidp1
@dulidp1 Жыл бұрын
❤❤❤
@sarangasaman1458
@sarangasaman1458 2 жыл бұрын
Valuable Clear discussion . Thank you Doctors 🙏🙏
@annesewwa7069
@annesewwa7069 2 жыл бұрын
අනේ ඔබ දෙපලට පින් ජිවිතේට අලුත් බලාපොරොත්තුවක් ඇති උනා🙏🙏🙏🙏
@nikilnikil2589
@nikilnikil2589 2 жыл бұрын
ඩොක්ට මට අවු 36 නමුත් ගොඩක් සංවේදි ...මොකක්ම හරි ක්‍රීම් එකක් පාවිච්චි කලොත් හම අදුරු වෙනවා ටික දවසක් ගියාම.මං ගාන්නෙත් බේබි සබන් .නැති නම් හමේ පොඩි බිබිලි එනවා ..මොනම ක්‍රීම එකක් ඇගට හෝ මූනට හරියන් නෑ..මං බේබි ක්‍රීම් එකක් වගෙ මූනට ඇගට ගෑවට කමන් නැද්ද .මේක මට හරි ගැටලුවක් ...පිලිතුරක් දෙන්න 🙏😢
@SDcreationsSL
@SDcreationsSL 9 ай бұрын
I'm really comfortable with my brown color skin but this is really help full for glowing up my skin.Thank you both❤
@dulidp1
@dulidp1 9 ай бұрын
❤❤
@gihaniwijewickrama7461
@gihaniwijewickrama7461 Жыл бұрын
Thank you so much for very helpful discussion.🙏
@sandhiyasepali2228
@sandhiyasepali2228 2 жыл бұрын
ගොඩක් වැදගත් සාකච්චාවක් thank you so much Doctor both of you God bless you
@dulidp1
@dulidp1 2 жыл бұрын
❤❤❤
@nashaliperera9158
@nashaliperera9158 2 жыл бұрын
Doctor මම සාමාන්‍යයෙන් cream use කරන්නේ නෑ..මට වයස අවුරුදු 20 ක් වෙනවා...doctor cream එකක් use කරන එක අනිවායයිද? මගෙ ඇස් යට සාමාන්‍යයෙන් අදුරු පාටයි doctor ...ඒකටත් විසදුමක් දෙන්න පුළුවන් ද?
@dineshanilanthi7368
@dineshanilanthi7368 2 жыл бұрын
Godak pin ...lassana hamak gana kiya dila jevithi gana kiya dunnata...godak watina wa . Thanks hama datama
@tiurinaabeygunaratne3677
@tiurinaabeygunaratne3677 2 жыл бұрын
බොහොම ස්තුතියි doctor, ඉතාමත් වටින උපදෙස් මාලාවක්
@dulidp1
@dulidp1 2 жыл бұрын
❤❤❤
@dineshikasamarasekara6545
@dineshikasamarasekara6545 Жыл бұрын
හරිම වටිනවා ... ජලය ගැන සදහන් උනේ නැහැ....
@dulidp1
@dulidp1 Жыл бұрын
❤❤❤
@fathimohamed9322
@fathimohamed9322 2 жыл бұрын
Very informative session. Keep up the good work ❤️
@ayomimadhubhashini6075
@ayomimadhubhashini6075 2 жыл бұрын
Great explanation..thank you so much doctor 😊❤️
@chandanakumara3227
@chandanakumara3227 2 жыл бұрын
Oyalatanam salli aeti
@chathurialawaththa7109
@chathurialawaththa7109 2 жыл бұрын
හරිම වැදගත් හැම වචනයක්ම. ❤❤❤❤
@dulidp1
@dulidp1 2 жыл бұрын
❤❤❤
@sujathasenarathne-8627
@sujathasenarathne-8627 Жыл бұрын
ඔබ දෙපලටම ගොඩක් පිංඅපව දැනූවත් කලාට
@dulidp1
@dulidp1 Жыл бұрын
❤❤❤
@kalyania8912
@kalyania8912 2 жыл бұрын
Mata අහම්බෙන් wege me වීඩියෝ aka dakke ගොඩක් වටිනා .akak .
@ChathurikaMadushani-x9d
@ChathurikaMadushani-x9d 5 ай бұрын
ඩොක්ටර් කියන එකට වඩා අක්කි කියලා කියන්නමි... ගොඩක් ආදරණියයි ඒ වචන අක්කි හැම video එකක්ම බලනවා . හරිම වැදගත් අපිට හොද වැරදි හැම දේම පහදලා දෙන එකම චැනල් එකක්. බුදු සරණයි මගේ අක්කි
@chandanivithanage5596
@chandanivithanage5596 2 жыл бұрын
හරිම වැදගත් සාකාච්චාවක්..බොහොම ස්තූතියි ඩොක්ටර් 👍👍
@dulidp1
@dulidp1 2 жыл бұрын
❤❤❤
@sarathkumara4802
@sarathkumara4802 2 жыл бұрын
HOW CONTACT DR. DILINI
@samadinanyakkara6482
@samadinanyakkara6482 2 жыл бұрын
ගොඩක් වටිනා දැනුවත් කිරීමක් ඩොක්ටර් Thank you very much.💖
@dulidp1
@dulidp1 2 жыл бұрын
❤❤❤
@chamikajeewanthiOfficial
@chamikajeewanthiOfficial Жыл бұрын
බොහොම ස්තූතියි ඔබ දෙපළට ම 🙏❤️
@NishanthiSingappulige
@NishanthiSingappulige Жыл бұрын
Great explanation ....... ❤❤❤❤Thank you so much doctor ❤❤❤❤❤
@dulidp1
@dulidp1 Жыл бұрын
❤❤❤
@durgapriyanthi5659
@durgapriyanthi5659 2 жыл бұрын
කාලින ගොඩක් හොද දැනුවත් කිරිමක්. ගොඩක් පිං
@konaraswarna
@konaraswarna 9 ай бұрын
හරිම වැදගත් වැඩසටහනක් ගොඩක් ස්තුති .
@dulidp1
@dulidp1 9 ай бұрын
❤❤
@nadeeshasewwandi9959
@nadeeshasewwandi9959 2 жыл бұрын
නිවේදිකාව නම් භාවනාවක් වගේ අහගෙන ඉන්නවා 👍
@ynsyns6674
@ynsyns6674 2 жыл бұрын
එයා නිවේදිකාවක් නෙවේ.එයත් doctor කෙනෙක්
@AshokaAbewardana-w5m
@AshokaAbewardana-w5m Жыл бұрын
🤭
@awishkaakalanka7751
@awishkaakalanka7751 2 жыл бұрын
මට උපන් සම හොදයි ඇගේ ගානේ සබන් විතරයි වෙන මොන කෙමිකල් එකක් එකක්වත් ගන්නෑ ගාන්නෙත් නෑ.🙂👍🏻
@MallikaMallika-pg3kn
@MallikaMallika-pg3kn Жыл бұрын
බොහොම ස්තුති ඔබතුමියන් දෙදෙනාටම 🙏🙏🙏🙏🙏🙏🙏
@dulidp1
@dulidp1 Жыл бұрын
❤❤❤
අයිස් ගැහුවම ආතල්ද?
22:28
Cyber Clinic
Рет қаралды 74 М.
Таны сэтгэл санаа хэр байна?
2:00:22
Amarjin
Рет қаралды 34 М.
REAL OR CAKE? (Part 9) #shorts
00:23
PANDA BOI
Рет қаралды 81 МЛН
ماذا لو كانت الفواكه حية 🥥🍸😜 #قابل_للتعلق
00:42
Chill TheSoul Out Arabic
Рет қаралды 29 МЛН
Сигма бой не стал морожкой
00:30
КРУТОЙ ПАПА на
Рет қаралды 10 МЛН
Antihypertensive Drugs | Pharmacology | Dr Najeeb💊
3:49:35
Dr. Najeeb Lectures
Рет қаралды 481 М.
ගාල්ලට ඝර්ෂණය Free Seminar - Part 2 | Dr Darshana Ukuwela - Physics
2:32:00
REAL OR CAKE? (Part 9) #shorts
00:23
PANDA BOI
Рет қаралды 81 МЛН