උයනකොට මුලු ගෙදරම සුවඳ කරන රසවත් පරිප්පු මැල්ලුම. Parippu mallum. Dhal Mallum.

  Рет қаралды 341,080

Cooking with Chef Shani

Cooking with Chef Shani

Күн бұрын

පරිප්පු උයාගන්න පුලුවන් තවත් රසවත්ම ක්‍රමයක්.
Other Popular Videos :
වරදින්නෙ නැතුව චොකලට් කේක් එකක් හරියට හදමු. How to make perfect Chocolate Cake. Cooking w Chef Shani
• වරදින්නෙ නැතුව චොකලට් ...
බටර් කේක් එක හදද්දී තවමත් වරදිනවද? එහෙනම් මේ විදිහට හදල බලන්නකො.How to make perfect Butter Cake.
• බටර් කේක් එක හදද්දී තව...
ප්‍රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( මින් පෙර කිසිවෙකු කියා නොදුන් සියලු රහස් සමග)
• ප්‍රෙන්චි මැකරොන්ස් හර...
පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්‍රේන්ච් මැකරොන්ස් හරියටම හදමු. (කිසිවෙකු නොකියන සියලු රහස් සමග)
• පාන් පිටි වලින් ,ආමන්ඩ...
නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshmallow with English Subtitles, No Glucose Syrup
• නීට් එකට මාෂ්මෙලෝස් හද...
🥥 🍬පොල් ටොෆී /Coconut Toffee 🥥🍬 Best /Easy Pol Toffee Recipe with English Subtitles.
• 🥥 🍬පොල් ටොෆී /Coconut ...
ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.Home-made Jujubes/ Gummy Candy with Eng.Subtitles. No Glucose Syrup.
• ජුජුබ්ස් කඩේ වගේම ගෙදර...
අලිගැටපේර සහ යෝගට් පුඩිම,( චීස් කේක් එකක් වගේම රස )Best Avocado & Yoghurt Pudding w Eng Subtitles.
• අලිගැටපේර සහ යෝගට් පුඩ...
රෑ කෑමට පුලුන් වගේ සොෆ්ට් රොටියක්. බැස්ලාමා/ බස්ලාමා රොටී Bazlama Turkish Flat Bread.
• රෑ කෑමට පුලුන් වගේ සොෆ...
තෙල් අඩුවෙන් හදපු ලේයර්ඩ් පරාටා
Layered Paratta / Parotta ( Less oil)
• තෙල් අඩුවෙන් හදපු ලේයර...
join my Facebook page:
/ cooking-with-chef-shan...

Пікірлер: 210
@prabhaweerasingha4932
@prabhaweerasingha4932 10 ай бұрын
මම ඊයේ ත් හැදුවා මේ විදියටම.හරිම රසයි.මම ගොඩක් කල් ඉදලා මේක හදන්නේ.මාර රසයි කැකුලු බත් එක්කලා.
@jayasundaramenike9432
@jayasundaramenike9432 9 ай бұрын
අපේ අම්මාඉස්සර රහට හදනව.විශේෂයන් කෙසෙල් කොලේ ඔතන බත් එකට.හරිම රහය්. මම නම් නිතරම හදනව.❤
@cookingwithchefshani
@cookingwithchefshani 9 ай бұрын
♥️
@DewmiThakshila-sz4tr
@DewmiThakshila-sz4tr 8 ай бұрын
මන් පරිප්පු මැල්ලුම අද හැදුවා. මාරම රසක් තියෙන්නෙ ඒකේ . එකම විදියට පරිප්පු කාලා ඇති වෙලා ඉදියේ . මේ විදියනම් මාරයි. හරිම රසයි. 🌹❤️❤️
@Blehbleh331
@Blehbleh331 10 ай бұрын
වාව් ....අම්මා දැනන් හිටියෙත් නැහැ ...Thank you මං ඉගෙන ගත්තා ❤❤❤❤❤
@cookingwithchefshani
@cookingwithchefshani 10 ай бұрын
Ammatath kiyala denna..♥️
@dinushaprasangani7056
@dinushaprasangani7056 10 ай бұрын
වෙනස්ම විදියක් මිස්,අනේ අපිට මේවා කියලා දෙනවට ගොඩක් පින් ඔයාට.මම මිස්ගෙ රෙසිපි ගොඩක් හදනවා.හැමදේම හරියටම හරි.අවුරුදු වලට අලුත් රෙසිපි ටිකක් ගේන්නකො මිස්❤
@cookingwithchefshani
@cookingwithchefshani 10 ай бұрын
❤️
@thilokaubeywickraer3ww12ma5
@thilokaubeywickraer3ww12ma5 9 ай бұрын
Man oya kiyala widiyata hariyata asai.Harima pleasent.
@cookingwithchefshani
@cookingwithchefshani 9 ай бұрын
@@thilokaubeywickraer3ww12ma5 ♥️බොහොම ස්තුතියි
@ChandhimaMalkanthi
@ChandhimaMalkanthi 9 ай бұрын
ගොඩාක්. රසට.ඇති.ඔබගේ.අදහස්. දැනුවත්. කලාට.ස්තූතියි
@lalanaranasinghe3855
@lalanaranasinghe3855 10 ай бұрын
රස පාටයි අදම හදලා බලනවා. ගොඩක්ම ස්තුතියි නංගා ඔයාට. ❤️❤️❤️
@RoshanWaruna-i2j
@RoshanWaruna-i2j 8 ай бұрын
මම අද හැදුවා මාරම රසයි ....ඒ වගේම බිරියානි ඒකත් .... මම ඉතිම් දන්නැති දේ බලන්නේ ඉගන ගන්නේ ඔබතුමිය ගෙන් තමයි ස්තුතියි..ඔබට...❤🥰
@LakmaliMaheshini
@LakmaliMaheshini 4 ай бұрын
මං අද හැදුවා හරිම රසයි අක්කේ බබාත් හරි ආසවෙන් බත් කැවා මෙහෙම හදන්න කියලා දුන්නට ස්තූතියි ඔයාට 🥰💖💖
@PathminiPerera-hb5bq
@PathminiPerera-hb5bq 10 ай бұрын
වෙනස්ම විදිහක් හදලා බලන්නම්....💕
@marypieris1538
@marypieris1538 10 ай бұрын
අපි හදන්නෙ පරිප්පු භාගෙට තැම්බුනාට පස්සෙ කොටපු පොල් ටික උඩට දාලා වහලා තියනවා හරිම රසයි
@nadeekakombu360
@nadeekakombu360 8 ай бұрын
ඔව් මමත් එතකොට පරිප්පු එකේ ඇට ගතියට තියෙනවා.උම්බලකඩ තෙල් දාලා,බිත්තරයක් තම්බලා ,සුදු බත් එක්ක කාලා බලන්න.ආස හිතෙයි..😂😂
@chandramallawarachchi1122
@chandramallawarachchi1122 5 күн бұрын
👍
@AchalaEkanayaka
@AchalaEkanayaka 4 ай бұрын
ඔය පරිප්පු මැල්ලුම් ලස්සනට හදන්නෙ මම කොහොමද කියන්නම් රයිස් කුකර් එකෙ හරියටම විනාඩි 7හුමාලෙන් තම්බගන්නවා පොල්තෙල් ට්කක් ලුනුයි අනලා ඉටපස්සෙ කැමති මැල්ලුමකට දාලා හදන්න එක පොඩි වෙන්නැ හරිම ලස්සනයි මැල්ලුම ඉහිරෙනවා
@DarshanaPradeep-ef5rv
@DarshanaPradeep-ef5rv 3 ай бұрын
රහ අනෙ🎉
@smartsrilankan9767
@smartsrilankan9767 10 ай бұрын
වෙනසක් ❤❤🎉🎉
@PriyankaPriyanka-vx9wg
@PriyankaPriyanka-vx9wg 9 күн бұрын
ස්තුතියි සොයුරිය මමත් හදන්න ඕනි❤❤❤❤❤❤
@arunideepthika5994
@arunideepthika5994 10 ай бұрын
Mama harima kamathi mallumak. Adath hadanna oni oyage vidiyata. Thank u chef. ❤Theruwan saranai!!!🙏
@deepakumarikumari5392
@deepakumarikumari5392 4 ай бұрын
🎉🎉මම කවදාවත් මෙික කාලා නෑ.ස්තුතියි.හෙටම හදනවා
@jayanthiwijenayake1813
@jayanthiwijenayake1813 10 ай бұрын
නියමයි.හොද මැල්ලුමක්.❤❤❤❤
@sumithrachandani5206
@sumithrachandani5206 Ай бұрын
අපෙ දානේ හෙට සිල්වතුන්ට මම මේක හදලා දෙනවා
@valexilanklenberg6866
@valexilanklenberg6866 10 ай бұрын
Beautiful...mm.... feeling hungry already. Great innovation...... Simple, yet very interesting. For sure we will be trying this ... thanks a lot for bringing out these amazing recipes. Congratulations.
@swarnarodrigo6389
@swarnarodrigo6389 10 ай бұрын
රස පාටයි භදල බලන්නමි ..තෑන්ක්ස්
@thamarajayasiri416
@thamarajayasiri416 10 ай бұрын
මම නම් කවදාවත්ම කාලා නෑ.ඇත්තටම හදලා බලන්න ඕන.බත්මුල් වලටත් තියන්න පුළුවන් නේද.
@Hirugirl2004
@Hirugirl2004 3 ай бұрын
ගොඩක් ස්තුතිය් මන් අද හදලා බලන්නම් 🥰🙏❤️
@nelanigoonawardena9149
@nelanigoonawardena9149 10 ай бұрын
Shall definitely try.
@Shwjwjwjj
@Shwjwjwjj 10 ай бұрын
Yammy yummy ❤❤❤..Thank you ..Chef Shani
@asokapathmini8064
@asokapathmini8064 Ай бұрын
අපත් මේ,විදිහට, ❤තාමා හාදනේ හාරිම, රසයි
@somaSoma-o1u
@somaSoma-o1u 10 ай бұрын
ඔයා නම්. නියමයි. මිස්. හදලා. දුන්න. මේ. අයට. ස්තුතියි 👍👍👍👍❤️❤️❤️❤️❤️🌹🌹🌹
@SLNihon
@SLNihon 7 ай бұрын
මම නම් කාලා තියෙනවා රසයි❤
@pushpamanel9039
@pushpamanel9039 5 ай бұрын
ඔන්න ඔහේ ඕනෙම දෙයක් කියන්න දෙන්න අපි ඔයාට ගොඩාක් ආදරෙයි නේ ඔයාගේ රෙසිපි හරිම හොඳයි ඔයාලා හැමදෙනාටම තෙරුවන් සරණයි
@arunasarojani8594
@arunasarojani8594 8 ай бұрын
මගේ ආච්චි අම්මා හදපු රසවත් කෑමක්, මට අවුරැදු 50යි, තාමත් මම වගේම දරුවනුත් ආසයි,
@nadeekasenani5649
@nadeekasenani5649 6 ай бұрын
මමත් හැදුවා .හරිම රසයි.❤❤❤❤❤
@nadeeglaze1041
@nadeeglaze1041 9 ай бұрын
බොහොම ස්තුතියි මෙවැනි රෙසපි වලින් අපව දැනුවත් කරනවට බුදුසරනයි චෙෆ් ශානි 🙏❤️👍
@donmudalige6020
@donmudalige6020 10 ай бұрын
Thank you chef shani Your channel is my favourite 😊😊
@tharu.5633
@tharu.5633 2 ай бұрын
ඇත්තටම් පළවෙනි වතාවට අද හැදුවා .ගොඩක් රසයි❤
@ලොකී-න9ඟ
@ලොකී-න9ඟ 10 ай бұрын
උයද්දි හිතෙනවා හැමදාම මේ දේවල්මනෙ කන්න තියෙන්නේ කියල .මෙහෙම වෙනස් විදි වලටවත් හදන්න පුලුවන්නම් හොදයි 😊❤❤
@dhammikaamarasinghe3821
@dhammikaamarasinghe3821 10 ай бұрын
සුපිරි. ❤❤❤❤
@araliya999
@araliya999 10 ай бұрын
An excellent recipe with a difference. Thank you very much Chef Shani, for sharing your lovely recipes with clear instructions. Keep up the good work. Wish you all the best. 👍❤
@h.l.malani.6278
@h.l.malani.6278 9 ай бұрын
❤️❤️❤️👍🌹 ඉස්තුතියි දැනුවත් කරාට බලමු හදලා .තෙරැවන්සරණයි . 🙏🙏
@cookingwithchefshani
@cookingwithchefshani 9 ай бұрын
♥️
@manikranawana9432
@manikranawana9432 10 ай бұрын
Thank you so much ❤️
@samanmalibasnayaka2079
@samanmalibasnayaka2079 10 ай бұрын
මම එකම එක සැරටක් කාලා තියනවා ඒත් ඒ මන් හදලා නෙවෙයි..මේක ආයේ කන්නෙ ඔයා මෙ කියලා දුන්න ව්දියට ඒ මමම හදලා 👍❤
@sashii899
@sashii899 6 ай бұрын
අපෙ අම්මා අපිට ඉස්සර ඉදන්ම හදලා දෙනවා වෙලාවකට පරිප්පු මැල්ලුම හරි රසයී. ඉතින් මමත් වෙලාවකට ගෙදර හදනවා මාළු හරි මස් හරි එක්ක පරිප්පු මැල්ලුමක් එක්ක සුදු බත් හරි රසයී
@cookingwithchefshani
@cookingwithchefshani 6 ай бұрын
@@sashii899 🥰
@prasadchamila-ch4fr
@prasadchamila-ch4fr 7 ай бұрын
අනේ නැන්දෙ මේක හරිම රසයි ❤
@cookingwithchefshani
@cookingwithchefshani 7 ай бұрын
@@prasadchamila-ch4fr එකනෙ..♥️❤️😍
@TharuThilakshika
@TharuThilakshika 3 ай бұрын
ඇත්තටම රසයි
@anuruddaanurudda4760
@anuruddaanurudda4760 3 ай бұрын
ඔබ තුමියට බෝහෝම පිං සිදුවේවා . තෙරුවන් සරණයි .
@RemiseRemise
@RemiseRemise 10 ай бұрын
Good idea,tks.
@BulathwalageNimalasiri
@BulathwalageNimalasiri 10 ай бұрын
Parippu meheme rasai mama Amma kenek ♥️
@chayaashani4037
@chayaashani4037 2 ай бұрын
Math ada heduwa. Rasai. Parippu kiyala hithannawath be ❤😊
@Santhoshiniweerasinghe
@Santhoshiniweerasinghe 10 ай бұрын
Wow super fantastic yummy recipe Thank U so much Chef 🙏👍👌🤩😋🤗
@rajithaarulanandam884
@rajithaarulanandam884 17 күн бұрын
Sounds yummy - will try
@shanthidesilva1428
@shanthidesilva1428 7 ай бұрын
බොහොම 🙏 ස්තුතියි
@sisirasamarasekera9551
@sisirasamarasekera9551 10 ай бұрын
Wow....looks like a delicious dish....for all the "parippuwas ", including me..Tks shani...🙏👍
@ramyagoda433
@ramyagoda433 5 ай бұрын
මටත් ආස හිතුන.හදලම බලමු❤❤
@nilantharuwan544
@nilantharuwan544 9 ай бұрын
Ape amma hadanawa mara rasak.api kiyanne පරිප්පු සම්බෝල kiyala.okata හාල් මැස්සන් dannawa
@anomakumarihami5953
@anomakumarihami5953 10 ай бұрын
Mage putha harima kemathi parippu melluma mama ohoma themparadu keruwe nee oyawidiyata hadannam bohoma sthuuthi
@DanukaDanushka
@DanukaDanushka 2 ай бұрын
Mama haduva maru ❤
@yamunakumari2701
@yamunakumari2701 9 ай бұрын
ගොඩක් රස ඇති ..ඔයා ට ස්තුතියි ..❤
@manelgamaeathige6857
@manelgamaeathige6857 10 ай бұрын
Thank you chef. .
@nelanela4923
@nelanela4923 8 ай бұрын
හෙට.හදන්නම්❤
@ahmylyz4134
@ahmylyz4134 4 ай бұрын
One of my favourites 😍 ❤️ ♥️ 💕
@TeknikaSusmitha-hw1io
@TeknikaSusmitha-hw1io 8 ай бұрын
මම ත් කාලාතියෙනවා හරිම රසයි ඩුබායි වලදි
@malanisamaraweera6333
@malanisamaraweera6333 10 ай бұрын
Must. Be very delicious I want to make Thank you for the Recipe
@shayamaleekalupahana
@shayamaleekalupahana 8 ай бұрын
ස්තුතියි ඔබතුමියට 🙏
@navodimaheshika915
@navodimaheshika915 5 ай бұрын
මාත් අද හැදුවා, රසට අවා. Thanks ❤
@wema4141
@wema4141 7 ай бұрын
බුදු.සරනයි.කියා.දුන්නට
@අනෝමාදීපානන්දනී
@අනෝමාදීපානන්දනී 5 ай бұрын
අපේ අම්මා ඉන්න කාලේ ඒ කියන්නේ අපි පොඩි කාලේ අපිට හදලා දෙනවා මට අම්මා මතක් උනා මේක දැක්කම 😢😢😢
@cookingwithchefshani
@cookingwithchefshani 5 ай бұрын
@@අනෝමාදීපානන්දනී ❤️👍
@ashalakmali1203
@ashalakmali1203 6 ай бұрын
ස්තුතියි Dear. ❤
@janakaperera1452
@janakaperera1452 10 ай бұрын
Thanks nangi.🎉
@cookingwithchefshani
@cookingwithchefshani 10 ай бұрын
♥️
@leelanandabandaraherath2909
@leelanandabandaraherath2909 8 ай бұрын
ගොඩාක් ස්තුතියි ❤❤❤
@DeepikaHaliyadda
@DeepikaHaliyadda Күн бұрын
❤❤❤❤Yummy 😋
@anulimedagedara6979
@anulimedagedara6979 10 ай бұрын
Aba baladala ganna ona chef 😊
@cookingwithchefshani
@cookingwithchefshani 10 ай бұрын
Na nikan..♥️
@niroshahewawasam3211
@niroshahewawasam3211 10 ай бұрын
I am the first viwer today. ❤❤ Thanks dear chef....dhal is my favourite dish.
@metthalonly5064
@metthalonly5064 3 ай бұрын
ස්තූතියී❤
@shamilazakariya9900
@shamilazakariya9900 9 ай бұрын
I love ur recipes nd how you explain clearly ♥️ Also ur mortar and pastel caught my eye.. can u pls tell where I can buy the same?
@udekahemamali2906
@udekahemamali2906 10 ай бұрын
හලෝ කොහොමද , පරිප්පු හදන්න වෙනස් විධියක් හිත හිතා හිටියෙ හෙට උදේම බත් එකට ගෙනියන්න හදන්න ඕනෑ .ස්තුතියි .
@ChandraSilva-ku7tf
@ChandraSilva-ku7tf 5 ай бұрын
මේකේ කමන්ට් ඩාන අය වැදගත් ඩෙයක්කොහොමත බලන්නේ නෑ නොඩියුනු මිනිසුන්
@menakafernando4060
@menakafernando4060 10 ай бұрын
මම පොල් මැල්ලුම කොටද්දි කරපිංචා සහ රතුලූණු එකතු කරන්නෙ ..මේ විදියටත් හදල බලන්න ඕනි..
@cookingwithchefshani
@cookingwithchefshani 10 ай бұрын
Ow ehemath samaharu hadanawa..♥️
@JagathGuruge
@JagathGuruge Ай бұрын
Thenks❤ 🎉💐🎄
@Rose-pu8me
@Rose-pu8me 10 ай бұрын
Miss aba anivaarayen dhaanna onedha? Lamai aba kannena
@OscarRathnawali
@OscarRathnawali 10 ай бұрын
Thank you dear
@RBMapa
@RBMapa 5 ай бұрын
Great Thanks
@watuthanthrigenuravi8379
@watuthanthrigenuravi8379 9 ай бұрын
Rasata avaa🔥🔥
@milothecat3893
@milothecat3893 10 ай бұрын
🎉🎉Duwaga Iskole Dawal Bath Eakta Maru 🎉🎉
@swarnafernando9316
@swarnafernando9316 10 ай бұрын
පරිප්පු මිරිසට තම්බල තෙම්පරාදු කරල කෑලි මිරිස් දාල හදා ගන්න. ඒකත් මරු.
@ruwanidulanjalie8243
@ruwanidulanjalie8243 10 ай бұрын
Mn ohoma hadala thiyei,maarama rasai,karapincha dalu wage ewainuth danna ona,ethakota maarama rasai
@SUNETHRAPRIYASHANTHI
@SUNETHRAPRIYASHANTHI 8 ай бұрын
ස්තූතියි ස්තූතියි ස්තූතියි
@CHAMPIZKITCHEN
@CHAMPIZKITCHEN 10 ай бұрын
Delicious 😋👍
@AbeygodaS-me5zf
@AbeygodaS-me5zf 9 ай бұрын
Ape amma issara hadanawa math kalathurakin hadanawa bs
@cookingwithchefshani
@cookingwithchefshani 9 ай бұрын
♥️
@mihiridulani
@mihiridulani 9 ай бұрын
Api nam anthimata තක්කාලි ගෙඩියක් puchchala daanawa
@HmDarmasena
@HmDarmasena 8 ай бұрын
බුදුස්‍රරනයි
@cookingwithchefshani
@cookingwithchefshani 8 ай бұрын
🙏🙏
@malaniathauda9249
@malaniathauda9249 10 ай бұрын
Thank,s a lot madam❤❤❤
@nawarathnabandara-y1k
@nawarathnabandara-y1k Ай бұрын
පරිප්පු හදන තවත් විදි තියෙනවා නමි කියල දෙනවද..?
@DilaniMaduwanthi-h9t
@DilaniMaduwanthi-h9t Ай бұрын
Mamanam tama haduwana hadslabalanna ona
@keerthperera3459
@keerthperera3459 8 ай бұрын
Good ❤️ 👍
@SanduniThashmila-p5y
@SanduniThashmila-p5y 8 ай бұрын
Math hadanna ona
@AnushaNandani-n4x
@AnushaNandani-n4x 7 ай бұрын
👍👍👍👍👍👍👍👍
@dhammika7884
@dhammika7884 10 ай бұрын
Parippu uyala kala epa wela unne meka hadanna oni
@anomawalakulu3256
@anomawalakulu3256 10 ай бұрын
හදන්න ම්
@anulawijesekara9881
@anulawijesekara9881 10 ай бұрын
Thanks
@sharikasuwini1660
@sharikasuwini1660 9 ай бұрын
😢😢
@එස්එම්එස්සේනාරත්න
@එස්එම්එස්සේනාරත්න 29 күн бұрын
👍🏃
@ManuliAthmaja
@ManuliAthmaja 2 ай бұрын
❤ මම කවදාවත් පරිප්පු මැල්ලුමක් හදලත් නෑ.කාලත් නෑ.පුළුවන් ඉක්මනට හදන්න ඕනේ.
@nkbzvthanage
@nkbzvthanage 9 ай бұрын
පරිප්පු තම්බද්දී ලුනු නොදා හිටියොත් පරිප්පු බෙරි නොවී තම්බගන්න පුලුවන් .. මගේ අත්හදා බැලීමක් කිව්වේ🤗❤
@udithawijewardana3067
@udithawijewardana3067 7 ай бұрын
Thank's
@susilawitharana1029
@susilawitharana1029 8 ай бұрын
Thank u
@damasuriya8338
@damasuriya8338 6 ай бұрын
මගෙ අම්මත් අපිට ඔය විදිහට හදලා වියලි හාල්මැස්සො තෙල් දාලා ගන්නවා පුදුම රසක් ❤️❤️
@cookingwithchefshani
@cookingwithchefshani 6 ай бұрын
🥰🥰🥰
@luckywicks1440
@luckywicks1440 10 ай бұрын
💕✌✌
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН
පරිප්පු සම්බෝල | dhal sambola grandma & me | parippu sambola aththammai mamai
3:57
Grandma & me - අත්තම්මයි මමයි
Рет қаралды 372 М.