Harvest අස්වැන්න 🌼🌻💐🌷🌹🍃🌱🌾

  Рет қаралды 166,167

Village Kitchen SRI LANKA

Village Kitchen SRI LANKA

3 жыл бұрын

#Harvest #අස්වැන්න
🌻🌼🥀අස්වැන්න🌱🌷🍃
අදත් අපේ ආදණීයන් අතරට රසවත් ආකර්ෂණීය කෑම වේලක් අරගෙන ආවා
ඉතින් අපේ කුස්සියේ වත්තේ අපිට උවමනා ගොඩක් දේවල් අපි වවනවා,ඒ අතර අවුරුදේ එක වරක් පමණක් පලදාව දෙන දඹල වැල් කිහිපයක්ම අපේ වත්තේ තියෙනවා
මෙවර එහි පලදාව වෙනදාටත් වඩා වැඩියෙන් අපිට දෙනවා,අද අපි පෙන්වන්න කලිනුත් අපි එයින් ලොකු අස්වැන්නක් ගත්තා වගේම,තවත් එහි අස්වැන්න අපිට ලැබෙනවා,
අද ඒ අස්වැන්න අපේ හිතවතුන්ට බෙදා දුන්නා,වගේම අපිත් රස වින්දා
ඒ ගැන ඉතින් අපි අපේ ආදරනීයන් එක්කත් ඒ රසය බදාගන්න හිතුවා
දඹල වලින් ගොඩක් කෑම වර්ග ගොඩක් හදන්න පුලුවන් ,කිරට මිරිසට තෙලට සම්බෝල ලෙසට අපිට දඹල සකස් කරගන්න පුලුවන්
අපි අද ඉතාමත් සරල රසවත් අලංකාර කෑම වර්ග කිහිපයක්ම සකස් කරා
පොල් කිරි කහබත්
දඹල කිරට
කොච්චි පරිප්පු
මාලූ බිත්තර බැදුම
කොච්චි අච්චාරු වගේම රසවත් මිදි කේක් එකක් මගේ දියණිය සකස් කරා ඒ සියලු දේවල් සදහා අවශ්‍ය අමුද්‍රව්‍ය සදහන් කර ඇති අතර ඒ ගැන ගැටලුවක් තියෙනවා නම් අපෙන් අහන්න වගේම අපේ හොද නරක ගැන කියන්නත් අමතක කරන්න එපා
අපිත් එක්ක මේ කෑම රසවිදින්න එකතු වුනු සියලු දෙනාවටම අපේ ආදරය අගේම අපේ නිර්මාණය වලට කැමැත්තෙන් අපිව සබ්ස්ක්‍රයිබ් කරපු සියලු දෙනාටම ස්තූති
නැවතත් කුස්සියේදි හමුවෙමු 💐🌹🌷🥀🌼🌻
🌻🌼🥀Harvest🌱🌷🍃
Today also we brought delecious, attractive meal to our lovelies
So, we are growing lots of things that we want in our "kussiya" garden,
Among them, there're several wing bean vines which gives harvest once per year, in our garden.
This time, they're giving us harvest more than previous times,
We've taken huge harvest from them before showing you today as well, still we get the harvest.
Today, we distributed that harvest to our neighbours, and also we've been tasted them too.
And we thought of share that taste with our lovlies too.
Many meals can be prepared usig winged beans,
Winged bean curry, spiced winged bean curry, fried winged beans, winged bean salads can be prepared.
Today, we've prepared several delicious, attractive (beautiful) meals
Coconut milk yellow rice
Winged beans curry
Tabasco pepper dhal
Fried fish egg
Tabasco pepper pickles
as well as delicious grapes cake have been prepared by my doughter.
Ingredient have been mentioned in the description and if you've any problem regarding them don't hesitate to ask us.
And also, don't forget to give us feedback.
Our love goes to all of you, who've been joined with us to taste these meals and also thanks to all of you, who've been subsbcribed us because of your interest in our creations
Let's meet in our "kussiya" again💐🌹🌷🥀🌼🌻
#villagekitchensrilanka #traditionalfood #countrylife

Пікірлер: 303
@superH3108
@superH3108 3 жыл бұрын
හරීම අපූරුයි!!!ඒ වෙලාවෙම ගහෙන් කඩාගත්ත බෙහෙත් නොගහපු එළවළු එක්ක කෑම වේලක් කාලා ඔය ගල්,වැලි බොරලු පාගලා ජීවත්වෙනවනම් ඉහෙන් බහින රෝගයක් නෑ.
@sachiniranatunga2596
@sachiniranatunga2596 3 жыл бұрын
නියම ගැමි කාන්තාවක් විදියට ඔයා තමයි cooking chenal එකක දකින්නේ . උයන්න කලින් කොන්ඩෙ බැද ගන්නවා . ඒක හරිම වටිනවා ලෝකෙටම. මොකද අපේ අම්මලා කිරිඅම්මලා එහෙමයි ඉවුම්පිහුම් කළේ. දිගටම මේ දේවල් රැකගෙන ඉදිරියට යන්න .❤️❤️❤️❤️❤️
@niroshiniranasinghe8715
@niroshiniranasinghe8715 2 жыл бұрын
හරිම ලස්සන වීඩියෝ එකක්.මට පුංචි කාලේ මතක් උනා.අම්මා මේ වගේ රසට උයලා අපිට ආසාවෙන් කන්න දුන්න අතීතේ මතක් උනා.දෝණීත් කවදා හරි අම්මා වගේම රසට උයයි..බුදු සරණයි🙏 අක්කා, දෝණි සහා පුතාට🙏❤💐
@pavanicolombage500
@pavanicolombage500 3 жыл бұрын
හරිම ලස්සන පරිසරයක්. වටිනා KZbin channel එකක්. සාර්තකවම ඉදිරියටම කරගෙන යන්න සුබ පතනවා.
@a.r.i.e.l.1234
@a.r.i.e.l.1234 2 жыл бұрын
පිටරට ඉන්න අපිට ඔය වගේ ජීවිතය විදින්න පින නැහැ.
@VillageKitchendeepal
@VillageKitchendeepal 3 жыл бұрын
ඔයාගේ ගේ වත්ත හරිම ලස්සනයි .ඉදිරියටම යන්න ජය වේවා
@user-xe6dd3zh9k
@user-xe6dd3zh9k 3 жыл бұрын
කොහෙද අනේ ඔයාලගෙ ගේ තියෙන්නෙ මට ආසයි ඔයාලගෙ ගෙදර එන්න හිතේ හැටියට වතුරෙ පැනල නාන්න ❤️❤️ගැනු ළමයව යවන්න එපා තනියම අහල පහල ගෙවල් ගානෙ
@user-eg1ci5ve1f
@user-eg1ci5ve1f 3 жыл бұрын
හරිම ලස්සනයි තම්න්ගේ ෆෙවත්තේම හදාගෙන ව්ස විශ නැති එලවළු ❤️
@user-oc5rz7qs9j
@user-oc5rz7qs9j Жыл бұрын
משפחה מדהימה ויקרה שלנו.
@jeancossigny6411
@jeancossigny6411 3 жыл бұрын
A little piece of paradise with a lovely family, thank you for sharing.
@roshaniperera3323
@roshaniperera3323 3 жыл бұрын
ඔක්කෝම හරිම ලස්සනයි ප්‍රියමනාපයි.පුංචි අඩුපාඩුවක් දැක්ක නිසා කියන්න හිතුනා.අපි චුටි පුතුට ලස්සනට පිලිවෙලට කන්නත් කියා වෙමු නේද? එතකොට තවත් සිත් ගන්නා සුලුයි.සුබ පතනවා අක්කේ.
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
ගොඩක් ලස්සනයි විඩියෝ එක තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
@poornimananyakkara6877
@poornimananyakkara6877 3 жыл бұрын
මමත් හරිම ආසයි මේ වගේ තැනක ඉන්න..හරිම ලස්සනයි..ඉදිරියටම යන්න කියලා ප්‍රාර්ථනා කරනවා..
@laylakaram5007
@laylakaram5007 3 жыл бұрын
අනේ ඔයාල නමී හරිම වාසනාවන්තයි මැදපෙරදිග මට බලන්න වෙලාවක් නෑ කීමට දෑ එමටයි මුලු ජීවිතේම මේවගේ විදින්න ලැබේවා කියන්න වචන නෑ හරිම ලස්සනයි ❤❤❤❤❤❤❤❤
@miamia6693
@miamia6693 3 жыл бұрын
Beautiful place very nice people good food God bless your family ❤
@sandaruniwarthana6396
@sandaruniwarthana6396 3 жыл бұрын
හරිම ලස්සනයි .අහම්බෙන් වගේ අද දැක්කේ.එක දිගට ඔක්කොම ටික බැලුවා.සුබ පැතුම් 💪
@mariloufleenor5747
@mariloufleenor5747 2 жыл бұрын
You have beautiful flowers and garden.
@SimpleLifeWithAvishka
@SimpleLifeWithAvishka 3 жыл бұрын
මෙ පරිසරය දකිනකොට ඇතටම ලොකු සතුටක් දැනෙනවා . එ වගෙම ඔබ හදන කැම දකින කොට එවා හරිම අසවෙන් බලන්නෙ තවත් ගැමි කැම හදලා අපට vedio දන්න.👍👍👍🌹🌹🌹🌹
@navaratnamsaravanansaravan354
@navaratnamsaravanansaravan354 3 жыл бұрын
Very grateful cooking for Mom and children's
@sabrinamachadosgarden3191
@sabrinamachadosgarden3191 3 жыл бұрын
You should be so proud of your daughter. She's already knows how to cook. Great job!
Maldive Fish උම්බලකඩ ☘️🍔🐟🐟🍔
19:13
Village Kitchen SRI LANKA
Рет қаралды 303 М.
cassava මඤ්ඤොක්කා  ☘️☘️🌻☘️☘️🌻🌻
20:18
Village Kitchen SRI LANKA
Рет қаралды 156 М.
ЧУТЬ НЕ УТОНУЛ #shorts
00:27
Паша Осадчий
Рет қаралды 10 МЛН
No empty
00:35
Mamasoboliha
Рет қаралды 10 МЛН
How Many Balloons Does It Take To Fly?
00:18
MrBeast
Рет қаралды 205 МЛН
My garden tour/ Magical FERTILIZER Reveals/Mommy with niki/ chainy fernando/ no 53#
24:54
Mommy with niki-Chainy Fernando
Рет қаралды 433 М.
Dyeing the colours of nature onto fabric and wearing it on the body. 【滇西小哥】
12:04
滇西小哥 Dianxi Xiaoge
Рет қаралды 1,1 МЛН
what a mouth-watering taste of this meal |පොලොස් |village kitchen sri lanka
19:00