Maldive Fish උම්බලකඩ ☘️🍔🐟🐟🍔

  Рет қаралды 303,372

Village Kitchen SRI LANKA

Village Kitchen SRI LANKA

3 жыл бұрын

#Maldive Fish #උම්බලකඩ
🐟☘️🍔උම්බලකඩ🐟☘️🍔Maldive Fish🐟☘️🍔
සුබ සතිඅන්තයක් සියලුම ආදරණීයන්ට 🌹🌹💐
අද අපි ඔයාලට අරන් එන්නේ අපේ කුස්සියට නැතුවම බැරි උම්බලකඩ ගෙදරදීම හදාගන්නේ කොහොමද කියලා පෙන්නන්න.උම්බලකඩ කියන්නේ අපි කෑම රසවත් කරන්න යොදාගන්නා වේලපු බලමාලු වලට,ඉතින් මේ උම්බලකඩ ටිකක් සම්බෝලයකට එකතු උනහම එන රසනම් පංකාදුයි,එහෙන් මෙහෙන් උම්බලකඩ කෑලි හැපෙනකොට එන්නේ අමුතුම රසයක්,පොල් සම්බෝල,කොළ වර්ග සම්බෝල හදනකොට මේ උම්බලකඩ එකතු කරහම හරි රසයි.
ඒ වගේම තව රස කෑම ගොඩක් මේ උම්බලකඩ වලින් හදන්න පුලුවන්,උම්බලකඩ වඩේ කියන්නෙත් ඒ වගේ හ්‍රිම ජනප්‍රිය කෑමක්,අද ඒකනම් අපේ කුස්සියෙ හැදුවෙ නෑ
,කොහොම උනත් අද අපි
උම්බලකඩ මිශ්‍ර බතක් හැදුවා,ඒක නම් හරිම රසයි ගෙදර මුකුත් උයන්න නැති වෙලාවක ඒ බත හදලා බලන්නකෝ ,
තව උම්බලකඩ පිරවු මාලුමිරිස්,උම්බලකඩ අල කේක්,ලුණු මිරිස් බනිස්,
ඉතින් පුලුවන් වෙලාවක මේ කෑම හදලා බලලා අපිට ලියන්න,ඒ වගේම අපහැදිලි තැනක් තියෙනව නම් අපෙන් අහන්න
අපිත් එක්ක එකතු වුනු ආදරණීය ඔයාලට සුබ සතිඅන්තයක්💐❤️🌹🌹🌹
#villagekitchensrilanka
#maldivefish
#traditionalfood
#countrylife

Пікірлер: 455
@jayasinghanisansala8924
@jayasinghanisansala8924 3 жыл бұрын
හෙලුවෙන් දඟලන super mom ලා ඉන්න රටේ අපේකම රැකගෙන ඔබ යන මේ ගමනට හිස නමා අාචාර කරමි
@alcatelu5134
@alcatelu5134 3 жыл бұрын
Yes you are too right.
@tharangakanchana191
@tharangakanchana191 3 жыл бұрын
Attatama aadarniya amma කෙනෙක් ඔයා හරිම ආසාවෙන් බලනවා api ගහ kola sata සිව්පාවුන් දකිද්දී හරිම lassani ඔයාලා ge ගම ediriyata th ලස්සන widio danna suba patanava ඔබලාට
@brokdeyofficial5138
@brokdeyofficial5138 3 жыл бұрын
Alcatel U5 kzbin.info/www/bejne/p4KkmXZ4Z7N2hZo
@user-rb9zy2uh6w
@user-rb9zy2uh6w 3 жыл бұрын
٩٨ع٧٦ف
@binabdullangunalan2527
@binabdullangunalan2527 Жыл бұрын
I am from malaysia Very nice sister yr cooking show
@sadunimunasinghe6724
@sadunimunasinghe6724 3 жыл бұрын
බොරු සෝබන නැතිව ඇත්තම ගැම් මවක්, හරිම ලස්සනයි ❤❤❤❤
@SS-of1eo
@SS-of1eo 3 жыл бұрын
මෙවා, මෙවැනි වීඩියො වලට පාවිච්චි කරන විශෙශ සංකල්ප.....සමහරක් විට මේ අය ජීවත් වෙන්නෙ සාමන්‍ය නිවසක වීමට බොහො ඉඩ ඇත!! මෙය 'චිත්‍ර පටියක්' වැනිය.......නමුත් ඒකේ වැරද්දක් නැති බවත් කිව යුතුයි!
@s.leelavathyleelaram7401
@s.leelavathyleelaram7401 3 жыл бұрын
குழந்தைகள், அழுக்குக்கையுடன், சாப்பிடுகிறார்கள்
@kahengamasenavirathna9141
@kahengamasenavirathna9141 3 жыл бұрын
හාල් පිටිබඩ ඉරුගු කුරක්කන් වලින්ම කෑම හදන්න පුරුදු කරන්න අපි පාන් පිටි වලටත් තිත තියමු.තෙරුවන් සරණයි
@ramyalathamenike4766
@ramyalathamenike4766 3 жыл бұрын
හොද කාන්තාවක් නියමයි පියරුබබාලාවාගේ නෙවේ
@ruwanigunarathne2843
@ruwanigunarathne2843 3 жыл бұрын
ඔයාලගේ ඔය වැඩසටහන හරිම ලස්සනයි, ඒවගේම අර්ථවත් දෙයක් හැමෝටම ආදර්ශයක්, බුදුසරණයි
@VillageKitchendeepal
@VillageKitchendeepal 3 жыл бұрын
ඇත්තටම ගොඩක් ලස්සනයි අක්කේ අද සුබ පතනවා
@lahirusuchinthabandaradiss1962
@lahirusuchinthabandaradiss1962 3 жыл бұрын
ඔබලා දෙන්නගෙම විඩියො ලස්සනයි.all the best
@darshipriyangikapriyangika3936
@darshipriyangikapriyangika3936 3 жыл бұрын
අපේකම ලොවට ගෙනයන ඔබවැනි සොයුරියන්ට අපගේ උත්තමාචාරය
@sanduni2045
@sanduni2045 3 жыл бұрын
මේ වගේ චැනල් ගොඩක් තියෙනවා හැබැයි මම හිතුවෙ මේකත් කොපියක් කියල..බලද්දි තේරුනේ පට්ට වෙනස් ඔහොම යමු 😍
@priyanthirenuka2965
@priyanthirenuka2965 3 жыл бұрын
රස කෑම ගොඩක් එක්ක හරිම ලස්සන වීඩියෝ එකක්. බොහොම ස්තූතිය ඔබගේ මහන්සියට ❤️❤️💐
@user-dt5vx8hq6h
@user-dt5vx8hq6h 3 жыл бұрын
ASDFFGHBNMKHGFRRVBNKHCFDRVBNKGCDRRVBNKHCFDRRRVNMKGDDRRVBNJHCDDRRVNNKGFDRRVBNMKGCDDRRVBNKGFDRRVVNKCFDRRVBNKGFDRVBNKCCFRRM
@user-dt5vx8hq6h
@user-dt5vx8hq6h 3 жыл бұрын
💔👏👍
@rathnasirigunawardana4829
@rathnasirigunawardana4829 2 жыл бұрын
Bohoma vatinawa thank
@AneesYusufOfficial
@AneesYusufOfficial 3 жыл бұрын
Love from Kerala, India.
@farry.
@farry. 3 жыл бұрын
😍
@d.mrddmksd7462
@d.mrddmksd7462 3 жыл бұрын
I love kerala😚😙😘😘😙
@CeylonNature
@CeylonNature 3 жыл бұрын
❤❤
@subhraghosh3725
@subhraghosh3725 3 жыл бұрын
Lot's of love from India.
@yeshikadesilva8854
@yeshikadesilva8854 3 жыл бұрын
හරිම ලස්සනයි බුදුසරණයි
@ranjimendle299
@ranjimendle299 3 жыл бұрын
This lady is a very super mum and a talented cook , everything thing she did was so real all the utensils she used was hand made, grinding the chili the sambol the old fashion way was the hi light just the natural way of cooking a meal this is a good example of how the modern way of cooking in gas cookers is not healthy it is a choice we all have to make, the lady her self looks so real in her cloth and the jacket , brought back memories of the Good old days , thanks to her for this video 🙏🌹
@miamia6693
@miamia6693 3 жыл бұрын
God bless you and your family your kids are so proud of you beautiful place nice food amazing video 🤗💐
@jayanthamalanimalani2841
@jayanthamalanimalani2841 3 жыл бұрын
Harima.lassana.parisarya.
@dgnisani9157
@dgnisani9157 3 жыл бұрын
gedara parisaraya harima lassani.hoda nirmanayak.
@kumaripathirana7192
@kumaripathirana7192 3 жыл бұрын
Harima lassanai Bohoma sthuti ❤❤
@dayarajapaksha2366
@dayarajapaksha2366 3 жыл бұрын
ලස්සනයි සුභ පැතුම් ඉදිරියටම යන්න. 👏👏👏💐💐
@mohamedhizam
@mohamedhizam 3 жыл бұрын
I like ur way of cooking and vdo shooting....
@pervezkarim8976
@pervezkarim8976 3 жыл бұрын
Very good, love your food making style.
@vishwanathansuganthi9559
@vishwanathansuganthi9559 3 жыл бұрын
ගොඩක් ලස්සනයි
@ajithchandrasiri248
@ajithchandrasiri248 3 жыл бұрын
ඇත්තටම ගොඩක් ලස්සනයි ඒ වගේම නිර්මාණශීලී නව කෑම වර්ග ටිකක්.. දිගටම කරගෙන යන්න ඔබට සුබ පතනවා සොයුරිය!
@sudil3673
@sudil3673 3 жыл бұрын
How beautiful that life...proud of u
@nawasmdnawas5706
@nawasmdnawas5706 3 жыл бұрын
I'm Enjoyed ur video, Excellent cooking by Handmade
@arunapathum7168
@arunapathum7168 3 жыл бұрын
Supirima wadak. Meka digatama karagena yanna
@dhammikawitharana2672
@dhammikawitharana2672 3 жыл бұрын
ඔයාගේ සුන්දර ගෙවත්ත , සොදුරු වටපිටාව මාව මොහොතකට සුරංගනා ලෝක යකට රැගෙන ගියා වගෙයි.
@CeylonNature
@CeylonNature 3 жыл бұрын
Welcome
@priapria6553
@priapria6553 3 жыл бұрын
විඩියෝ එක ගොඩක් වටිනවා ගොඩක් ස්තුති ජෙුසු පිහිටයි
@starrydust1824
@starrydust1824 3 жыл бұрын
Really proud of you
@malathiwickramaratnewickra5105
@malathiwickramaratnewickra5105 3 жыл бұрын
රසවත් කැම ජාති ගොඩක්.ස්තුතියි ඔබට.අපේ කම රැකගෙන තවත් ඉදිරියට යන්න වාසනාව ලැබේවා.
@mariaperera5792
@mariaperera5792 3 жыл бұрын
නියමයි සුපිරිම සුපිරියි.😍❤
@barbaraanthony6724
@barbaraanthony6724 3 жыл бұрын
God bless you .Cooking is exotic
@roshifernando2047
@roshifernando2047 3 жыл бұрын
Oyalage videos hemadama wage balanawa.harima lassanai.aluth deyak nodanna recipes gena igena ganna puluwan.aththatama oyala inna palatha koheda akke.wata pitawa harima lassanai.recipes gena kiyala denawata godak sthuthiyi..bs
@gnanareddy5585
@gnanareddy5585 3 жыл бұрын
VERY NICE SRILANKAN TRADITIONAL COOKING. THANKS
@rajanayaka4001
@rajanayaka4001 3 жыл бұрын
godak watinawa me video eka aei aluganne Akka malu wala budu saranai oyata 🙏🙏🙏🙏🙏🙏👌👌👌👌👌👌👍👍👍👍
@rfernando3082
@rfernando3082 3 жыл бұрын
Wow. Its so amazing.❤☺
@nishageeganage3159
@nishageeganage3159 3 жыл бұрын
Excellent program. Please continue more episodes.
@buddhikarajapakshe4624
@buddhikarajapakshe4624 3 жыл бұрын
production quality video. keep it up.
@zain61zain55
@zain61zain55 3 жыл бұрын
ගොඩක් හොඳයි උයන විදිහට man කැමති
@pugazhenthipandian9040
@pugazhenthipandian9040 2 жыл бұрын
Very very super good preparation food thq 🙏🙏
@ayanifonseka3007
@ayanifonseka3007 3 жыл бұрын
Harima lassanai kiyanna wachana na, ..good luck👍👍👍
@germanstreethunter4088
@germanstreethunter4088 2 жыл бұрын
Godakma lassanei nangi. Harima lassana gemi sundarathwayak thiyenawa. Mama eka ithamathma agaya karanawa
@GamingPasiya-ge9dm
@GamingPasiya-ge9dm 2 жыл бұрын
නියමයි හරි ලස්සනයි .ඒ වගේමයී කෑම . බනිස් එකනම් ලස්සනයි . බුදු සරණයි ඔයාලට ❤️❤️❤️❤️❤️😍😍😍😍😋😋😋😋
@hiru5749
@hiru5749 3 жыл бұрын
Good.godak wedagath wedak.jayawewa
@shaguftasiddiq1163
@shaguftasiddiq1163 3 жыл бұрын
It looks yum yum 😋 excellent cook 👌🏼🌟🌟🌟
@hermanharmonies2951
@hermanharmonies2951 3 жыл бұрын
නියමයිනේ හරි ලස්සනයි ....දිගටම කරන්න ....🤜🤛
@kamalpathirathnalage4458
@kamalpathirathnalage4458 3 жыл бұрын
Patta concept ekak wonderful 👍👍👍👍
@sewwandiperera6442
@sewwandiperera6442 3 жыл бұрын
ඇත්තටම ආස හිතෙනව ඇවිත් බලන්න කොහෙද මේ ගෙදර තියෙන්නෙ කියල. පුදුම ලස්සන පරිසරයක්. රස රස කෑම 🤤🤤🤤 😮😮😮👍👍👍🙏🏻🙏🏻🙏🏻
@neronero4412
@neronero4412 3 жыл бұрын
Godaak watina video ekak thank you
@ingridfelicia7220
@ingridfelicia7220 3 жыл бұрын
Very beautiful. 💝🌻🌸👍👌
@AnimationTv07072020
@AnimationTv07072020 3 жыл бұрын
හරිම ලස්සනයි 💛❤💛❤💛
@10102vivi
@10102vivi 3 жыл бұрын
Thank you so much for bringing us to the amazing history and giving us the best. One of the best KZbin channel ever 👍🏻 truly 5 star ⭐️⭐️⭐️⭐️⭐️
@Nipuna_Tee
@Nipuna_Tee 3 жыл бұрын
Lassana paththak..niyamai wadeth.lassanata karala thiyenawa. Budu saranai siyalu denatama!!!
@buddikafernando5687
@buddikafernando5687 3 жыл бұрын
Godak hodai jesu pihitai obalata
@chitrababaranda367
@chitrababaranda367 3 жыл бұрын
කෑම ටික හරිම රසයි. කටටකෙල ඉනුවා
@user-zo5uq7te1d
@user-zo5uq7te1d 3 жыл бұрын
Great woman God bless you
@fatimalatah2213
@fatimalatah2213 3 жыл бұрын
ආදරයි හැමදා🌷🌷🌹💋💋💋💚💜
@vareedkannampuzha1948
@vareedkannampuzha1948 3 жыл бұрын
I am really envious of your living, so close with nature.
@user-cj3uc3ij4z
@user-cj3uc3ij4z 3 жыл бұрын
Great, it looks delicious
@aradhanaabilashini5931
@aradhanaabilashini5931 3 жыл бұрын
I respect this mom and i really love this videos
@TheKitchener
@TheKitchener 3 жыл бұрын
👍
@samanthaekanayake9627
@samanthaekanayake9627 3 жыл бұрын
Yes.i agry with you siss
@brokdeyofficial5138
@brokdeyofficial5138 3 жыл бұрын
Samantha Ekanayake kzbin.info/www/bejne/p4KkmXZ4Z7N2hZo
@samanthaekanayake9627
@samanthaekanayake9627 3 жыл бұрын
@@brokdeyofficial5138 👌👌👍
@CeylonNature
@CeylonNature 3 жыл бұрын
Welcome❤
@hiranmalinda3271
@hiranmalinda3271 3 жыл бұрын
Ahamben dakke nikamata wage baluwe.supiri wadak ❤️
@suneetharanasinghe5702
@suneetharanasinghe5702 3 жыл бұрын
Harima Adaraneeya ape kanthavak...siyalu Devi raka varanayi
@sachiniranatunga2596
@sachiniranatunga2596 3 жыл бұрын
හරිම වටිනවා අක්කේ
@isharirajapakshe9388
@isharirajapakshe9388 3 жыл бұрын
It’s almost like watching an episode of a teledrama lovely!!
@AVIYAgaming-
@AVIYAgaming- 3 жыл бұрын
සුපිරි 👍
@slweera8267
@slweera8267 3 жыл бұрын
ලස්සනයි වැඩසටහන
@rasikapriyadarshani5876
@rasikapriyadarshani5876 3 жыл бұрын
අනෙ හරිම ලස්සනයි අක්කේ.ඔයාට සුබ පතනවා.
@ashokakumari8598
@ashokakumari8598 3 жыл бұрын
niyami sne dakkma asi oarisaryathe sundari.suba patnwa
@anushasamarasekara4102
@anushasamarasekara4102 3 жыл бұрын
ලස්සනයි👍
@Southanavas
@Southanavas 3 жыл бұрын
Romba peacefully alaga irukku natural scene... Cooking um super ammi la araichi podurathu sema
@DonieSun
@DonieSun 3 жыл бұрын
So beautiful ...
@pinsirif671
@pinsirif671 3 жыл бұрын
Great work. Wishing you very best to everyone in your family.
@safrasmohamed853
@safrasmohamed853 3 жыл бұрын
Super love srilanka
@gayathrykanthan1178
@gayathrykanthan1178 3 жыл бұрын
what a fabulous envoirment
@sanjayasammanajayakodi4938
@sanjayasammanajayakodi4938 3 жыл бұрын
Harima lassanai akke.
@user-fb6nv8hs8d
@user-fb6nv8hs8d 3 жыл бұрын
ගොඩාක් ආඩම්බරයි ඔබ ගැන ,හරිම ආසාවක් දැනෙනවා හිතට ,මේ වීඩියෝ එක බලන කොට ,තේරුවන් සරණයි 🇱🇰👍💐🇱🇰🙏💐🇱🇰🙏💐🇱🇰💐🙏
@isharirajapakshe9388
@isharirajapakshe9388 3 жыл бұрын
A great lady!! 💐
@anushajayarathna8168
@anushajayarathna8168 3 жыл бұрын
I love your video dear
@prasadhapuarachchi7337
@prasadhapuarachchi7337 3 жыл бұрын
Shaa harima lassanai 😍
@SampathCaldera-hy6zx
@SampathCaldera-hy6zx Жыл бұрын
Godak lassanai jayawewa teruwan saranai
@bhakthasingh8198
@bhakthasingh8198 3 жыл бұрын
Visuals are superb!
@sampathdissanayaka1222
@sampathdissanayaka1222 3 жыл бұрын
තෙරැවන් සරණයි
@sothivadivelshanmuganathan3939
@sothivadivelshanmuganathan3939 3 жыл бұрын
Beautiful super amazing video congratulations from Nederland
@brokdeyofficial5138
@brokdeyofficial5138 3 жыл бұрын
kzbin.info/www/bejne/p4KkmXZ4Z7N2hZo
@jadrankadjordjevic1480
@jadrankadjordjevic1480 3 жыл бұрын
Very beautiful video.. ❤️❤️❤️
@lakshikumarasinghe3907
@lakshikumarasinghe3907 3 жыл бұрын
Ada video ekath godak lassanai akke asawen baluwa..... suba patanawa idiriyatama yanna saha tawath lassana video ekak danakan noivasillen balan innawa 😍😍😍
@larahomestay9168
@larahomestay9168 3 жыл бұрын
I really love your video❤️
@namaahsaam5427
@namaahsaam5427 3 жыл бұрын
Watching from Canada very much appreciate your cooking
@roshanwaruna4004
@roshanwaruna4004 3 жыл бұрын
හරිම ශොක් ....😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
@samanmarvila4502
@samanmarvila4502 3 жыл бұрын
Harima watinawa akke.balan inna asai
@brokdeyofficial5138
@brokdeyofficial5138 3 жыл бұрын
kzbin.info/www/bejne/p4KkmXZ4Z7N2hZo
@dayanamahendran
@dayanamahendran 3 жыл бұрын
Love it 😊
@kayamkulammachan2304
@kayamkulammachan2304 3 жыл бұрын
Beautiful making👏👏👏👏👏👏
@ahmdyoung
@ahmdyoung 3 жыл бұрын
This is Tuna fish, wow, mam, you called this Maldives fish. It's a great contribution you gave to Maldives. Interesting and loved to see these episodes. Greetings from Maldives.🇲🇻
@asankaranadheera1602
@asankaranadheera1602 3 жыл бұрын
Appreciate your hard work and trying to give us a fruitful thing. Good luck!!!!!
@djnera5dmusic390
@djnera5dmusic390 3 жыл бұрын
Lassana video ekak.
@ileanavasile4499
@ileanavasile4499 3 жыл бұрын
Bună ziua !Minunat videoclip, ce frumoasă pregătire în natură,super grozav ! Mulțumesc.,, Poftă bună,,🎹🎶🌿🕊️⭐
@starrydust1824
@starrydust1824 3 жыл бұрын
Your creations are unremarkable....
@ramyalathamenike4766
@ramyalathamenike4766 3 жыл бұрын
කටට කෙලත් ඉනුවා දිගටම කරගන යන්න
@sewvandihyacinth230
@sewvandihyacinth230 3 жыл бұрын
I came across this video yesterday and love it so much. You are living in a beautiful village. Its fascinating the way you cook and keep up the great work. 🌹🌹👍👍
@rimazsplash1
@rimazsplash1 3 жыл бұрын
it's like watching a short film episode..very satisfying to watch... awaiting more videos from your channel...all the best
@brokdeyofficial5138
@brokdeyofficial5138 3 жыл бұрын
kzbin.info/www/bejne/p4KkmXZ4Z7N2hZo
@surangasuranga1072
@surangasuranga1072 3 жыл бұрын
very proud of you..keep it up..
@madhuraseneviratne4804
@madhuraseneviratne4804 3 жыл бұрын
Heart Toucing Video. Thank you very much for your honest and kindness cooking methods which represent the real Sri Lankan Cooking. Far better than the current show off chefs and Cooking KZbinrs. ජයවේවා
what a mouth-watering taste of this meal |පොලොස් |village kitchen sri lanka
19:00
cassava මඤ්ඤොක්කා  ☘️☘️🌻☘️☘️🌻🌻
20:18
Village Kitchen SRI LANKA
Рет қаралды 156 М.
Best KFC Homemade For My Son #cooking #shorts
00:58
BANKII
Рет қаралды 71 МЛН
Sigma Kid Hair #funny #sigma #comedy
00:33
CRAZY GREAPA
Рет қаралды 40 МЛН
Викторина от МАМЫ 🆘 | WICSUR #shorts
00:58
Бискас
Рет қаралды 4,9 МЛН
🍅 From Fresh Tomatoes to Paste: Easy Tomato Paste Recipe
23:14
Kənd Həyatı
Рет қаралды 255 М.
Harvest අස්වැන්න  🌼🌻💐🌷🌹🍃🌱🌾
17:34
Village Kitchen SRI LANKA
Рет қаралды 166 М.
🌸🌼🌻honeycomb - මී වදේ😍
20:33
Village Kitchen SRI LANKA
Рет қаралды 243 М.
Dyeing the colours of nature onto fabric and wearing it on the body. 【滇西小哥】
12:04
滇西小哥 Dianxi Xiaoge
Рет қаралды 1,1 МЛН
The renewed dream in the new year|village kitchen srilanka
23:59
Village Kitchen SRI LANKA
Рет қаралды 230 М.
රස රැසකට තල් palmayra for many flavors  🌴🌯🌴🌰🌱
11:48
Village Kitchen SRI LANKA
Рет қаралды 169 М.
Best KFC Homemade For My Son #cooking #shorts
00:58
BANKII
Рет қаралды 71 МЛН