sweetest tastiest pineapple රසකාරී හැඩකාරී අන්නාසී 😋👌🍍

  Рет қаралды 216,770

Village Kitchen SRI LANKA

Village Kitchen SRI LANKA

4 жыл бұрын

#sweetest tastiest pineapple #රසකාරී හැඩකාරී අන්නාසී🍍🍍🍍❤
අද අපේ කුස්සියේ පිළියල කරන්නේ කව්රුත් කන්න කැමති අන්නාසි පළතුරයි.මේක පළතුරක් කිව්වට මෙයින් රසවත් ව්‍යංජන සකස් කරගන්න පුලුවන්. ඒ වගේම අන්නාසි යොදාගෙන විවිධ අතුරුපස හදන්නත් පුලුවන්.මොන විදිහට කෑවත් දැනෙන රසනම් කියලා නිම කරන්න බෑ.ඒත් සමහර අයට අන්නාසි කෑවම විවිධ ආසාත්මිකතා ඇති වෙනවා.අපේ රටේ සෑම නිවසකම වාගේ අන්නාසි පැලයක් දෙකක් තියෙනවා.විශේෂයෙන්ම වැට මායිම් වලට අන්නාසි හිටවනවා.
අද මං අපේ කුස්සියේ වැට මායිමට හිටවලා තියෙන ගහේම ඉදුනු සුවද හමන අන්නාසි වලින් තමයි කෑම හදන්නේ,අපේ කුස්සිය තියෙන වත්තේ නම් අන්නාසි වලින් අඩුවක් නෑ.මොකද මං කන්න ගේන හැම අන්නාසි ගෙඩියෙම උඩ පැලය ඉඩ තියෙන තැන්වල හිටවපු නිසා.
ඔයාලත් ගෙදරට ගේන අන්නාසි වල පැලේ වීසිනොකර ඉඩතියෙන තැනක හිටවන්න පොහොර බෙහෙත් දාල හදන අන්නාසි වගේ නෙවෙයි ගෙදර හැදෙන අන්නාසි හරිම රසයි.🍍🍍😋
අපේ කුස්සියට ගොඩවුනු ඔබට සුබ දවසක්! නැවත කුස්සියේදී හමුවෙමු ❤🌻🌿
Sweetest tastiest pineapple🍍🍍🍍❤️
Today we are making everyones favorite pineapple . Pineapple is a delicious fruit, and also We can make delicious currys and desserts using pineapple. Anyway pineapple has such a wonderful flavor.
Some people get allergies to pineapple.
Every home in our village having two to three pineapple trees in their homes. Specially we are growing pineapple trees in fence.
Today I am making a dish using well ripped pineapples which I found in our garden. Whenever I bring pineapple to our home, i used to grow the upper tree parts..
So if u ever bring pineapple from market, please make sure to grow it in ur home. It will taste so much better than market pineapple.🍍🍍😋)
Have a wonderful day to everyone, and See u soon in kussiya again..!❤️🌻🌿
Hello Friends
This Video is about How to Make sweetest tastiest pineapple village kitchen srilanka
This Video Include -
this video include - Sweetest tastiest pineapple
How sweetest tastiest pineapple රසකාරී හැඩකාරී අන්නාසී
My Social media platforms
FOLLOW ME ON:
Facebook:- / village-kitchen-sri-la...
Instagram:- kussiya1?igshid...
Twitter:- KitchenSrilanka?s=09
Subscribe to Village kitchen srilanka Channel on KZbin: / @villagekitchensrilanka83
If you Like My Chennel
Like
Share
Comment
Subscribe
#Fish​ #curry #fishrecipe #mal
#villagekitchensrilanka #pinepple #villagefood

Пікірлер: 318
@chamilathanushi2666
@chamilathanushi2666 4 жыл бұрын
අඩුම වියදමකින් සමබල ආහාර වේලක් තමන්ගේ දරුවන්ට දෙන්න පුළුවන් නම් ඉතින් ඒ අම්මම තමයි 💗💗👸👸👸👸😍😍😍🙌🙌🙌🙌😙😙😙
@tharushichathu835
@tharushichathu835 4 жыл бұрын
හැම අම්මෙක්ම එහෙම තමා
@kumaripathirana7192
@kumaripathirana7192 4 жыл бұрын
හරිම ලස්සනයි ඒ වගේම හරිම සුන්දරයි ..තෙරුවන් සරණයි ඔයාලට ❤
@carolpenn8455
@carolpenn8455 4 жыл бұрын
She feeds her children so lovingly ! 😁
@julianamir4323
@julianamir4323 3 жыл бұрын
i realize it is kinda randomly asking but do anyone know of a good website to watch newly released tv shows online ?
@kameronaugustine3662
@kameronaugustine3662 3 жыл бұрын
@Julian Amir Flixportal xD
@julianamir4323
@julianamir4323 3 жыл бұрын
@Kameron Augustine Thank you, I went there and it seems like they got a lot of movies there :) Appreciate it !!
@kameronaugustine3662
@kameronaugustine3662 3 жыл бұрын
@Julian Amir happy to help =)
@halwiahkadir3339
@halwiahkadir3339 2 жыл бұрын
@@julianamir4323 ffqr vevrrt
@hirandj4420
@hirandj4420 4 жыл бұрын
ලෝකෙ හැම රටකටම එක එක ආවේණික කෑම ජාති තියෙනවා ඒත් මට නම් ලංකාවේ කෑම කියන්නෙ දිව්‍ය භෝජන වගෙ දැක්කාම ඇති බඩ පිරෙන්න ඒත් පිටරටක ජීවත්වෙනකොට ලංකාවේ කෑමවල අගය ලොකුවට දැනෙනවා
@ayeshachathuni8510
@ayeshachathuni8510 4 жыл бұрын
ඒක නම් සහතික ඇත්ත
@muthiahvijaya471
@muthiahvijaya471 3 жыл бұрын
Sweet family
@cspro6236
@cspro6236 2 жыл бұрын
@@ayeshachathuni8510 p
@cspro6236
@cspro6236 2 жыл бұрын
@@ayeshachathuni8510 p
@cspro6236
@cspro6236 2 жыл бұрын
@@ayeshachathuni8510 p
@sandrashivrattan1915
@sandrashivrattan1915 4 жыл бұрын
The pineapple dishes look sòooo delicious....gatto try them....
@shermilaalexander3403
@shermilaalexander3403 3 жыл бұрын
හරිම ලස්සනයි video එක බලාගෙන ඉන්න කොට,,තෙරැවන් සරණයි පුංචි පවුලට
@priya-jeevithaaram9045
@priya-jeevithaaram9045 3 жыл бұрын
සුන්දර ජීවිතය... බොහොම වටිනා දරුවන්ගේ පෙලගැස්මක් හුරුකරමින් ආවේනික සම්ප්‍රදායික ජීවන ගමනක ප්‍රතිමූර්තියක් ඔබ....ඔබට දිගු ගමනකට ආශිර්වාද දරුවා.....🙏❤😊🌻🌞
@ParanagamaB
@ParanagamaB 4 жыл бұрын
Such a beautiful family, the dishes r awesome, I like the rice being dished first for the birds 👍❤️❤️❤️
@sanojifernando8795
@sanojifernando8795 4 жыл бұрын
Godak lassanai video ekak kama rasa paatai.sundara palathak wagema sundara paulak suba pathanawa
@erandikasubashani3550
@erandikasubashani3550 4 жыл бұрын
මන් වැඩියෙන්ම ආස ඔයා අරපිරිමැස්මෙන් උයනවා බලන්න...ඔයාට දිගු ගමනකට සුබ පැතුම් ...දැන් පාන්දර 1.30...ඔයාගෙ video එක බලලා බඩගින්නකුත් ආවා...
@deshappriya2007
@deshappriya2007 3 жыл бұрын
matath bada ginnak awa.dan 3.00 am
@prabathdassanayake9372
@prabathdassanayake9372 3 жыл бұрын
Ane akke math hemadamath oyage videos balanawa..harima lassanai pilivelai,sundarai,oyatai manikala 2nnai paule hemoma parissamin inna akkiyo..adarei hemadamath oyata..suba pathanawa tawath video karanna puluwan wenna kiyala..dalada samidu pihitai..oyala hemotama..(kandy harshani)
@babykitti537
@babykitti537 4 жыл бұрын
Nice recipe's. Organic foods. Feeding the birds. Everything is best in this video.👍👍👍
@tarzan153
@tarzan153 4 жыл бұрын
awesome cooking ,nice to see the cooking materials your are very good and lovable mother your children are very blessed
@VillageKitchendeepal
@VillageKitchendeepal 4 жыл бұрын
ගොඩක් ලස්සනයි ඔන්න මාත් ඔයාගේ ගෙදරට අවා දිගටම කරගෙන යන්න සුබපතනවා
@savitarajnath6421
@savitarajnath6421 2 жыл бұрын
your whole family your traditional ways everything is very lovely thanks for sharing
@mariaperera5792
@mariaperera5792 4 жыл бұрын
හරිම ලස්සනයි..😍👍👍
@asankaranadheera1602
@asankaranadheera1602 4 жыл бұрын
Nice video. I love your traditional cooking.
@wasanthikumari2172
@wasanthikumari2172 4 жыл бұрын
Prasnayak nethi lassana nidahas jivithayak budusaranai 🙏🙏🙏🙏
@BiBi-eh8mj
@BiBi-eh8mj 4 жыл бұрын
Love this fruits always 👌👌😍
@sapnawijethunga6447
@sapnawijethunga6447 4 жыл бұрын
Harima lassanai ada video eka nam..budusaranai..
@dewnisenevirathne5004
@dewnisenevirathne5004 4 жыл бұрын
Channel has improved a lot
@izabela914
@izabela914 4 жыл бұрын
Love all the dishes 💕😋
@faneradoyce7890
@faneradoyce7890 4 жыл бұрын
Wow. Children playing with breeze spindles at beach.
@lifaferns4843
@lifaferns4843 4 жыл бұрын
Nice video God bless you and your family
@shoneshenol1559
@shoneshenol1559 4 жыл бұрын
හරිම ලස්සනයි. දිගටම කරගෙන යන්න. සුබපැතුම්. God bless you. 🤩
@user-cn1ut7ue2i
@user-cn1ut7ue2i 3 жыл бұрын
අනේ ඔයා ගොඩාරියක් ආදරණීය අම්මා කෙනෙක්..ආදරෙයි අම්මේ..❤️❤️
@enokaperera1232
@enokaperera1232 4 жыл бұрын
හරිම රස පාටයි. මමත් හදලා බබාලට දෙනවා.
@srimathibanagalage2281
@srimathibanagalage2281 3 жыл бұрын
Harima hoda amma kenek god bless you
@srimathibanagalage2281
@srimathibanagalage2281 3 жыл бұрын
Hammmo niyama rasa athi🌻🌻🌼🌻🌼🌻🌼
@Niranjilaperera2378
@Niranjilaperera2378 4 жыл бұрын
Great video with love and nature ..i love the way you feeding hungry birds too.all the best...
@gayaniwarnakulasuriya7842
@gayaniwarnakulasuriya7842 4 жыл бұрын
Wow Amazing !! beautifully & lovely vidio...congratulations !!💐💐💐 God bless !! ur family !!😍😍😍😍😍
@shaguftasiddiq1163
@shaguftasiddiq1163 3 жыл бұрын
V nicely done superb cooking 👌🏼🌟🌟🌟
@sothivadivelshanmuganathan3939
@sothivadivelshanmuganathan3939 4 жыл бұрын
Beautiful super amazing cooking congratulations
@sahanirathnasiri4867
@sahanirathnasiri4867 4 жыл бұрын
This takes me back to my childhood. Really appreciate you sharing this
@malalankaputhra9733
@malalankaputhra9733 4 жыл бұрын
Love watching your show. YouAre a wonderful gardener as well.Keep up the good work.All the very best.
@Pubgfetiz
@Pubgfetiz 4 жыл бұрын
So loving 🥰 with delicious fireside food🇨🇦🙏
@malijayaraj7130
@malijayaraj7130 3 жыл бұрын
හරිම ලස්සනයි හරිම සුන්දරයි.අති සුන්දර දවසක් බුදු සරණයි
@samanmaleewickramasinghe3632
@samanmaleewickramasinghe3632 3 жыл бұрын
උයන කොට දාන දෙවල් දැක්කාහාම රසයි සුවදයි දෙකම දැනෙනවා. සුබපැතුම් . දරුවො ත් එක නිරොගි ව ඉන්න . හොඳ අම්මා කෙනෙක්.
@ayeshakarodia1140
@ayeshakarodia1140 3 жыл бұрын
I luv yr cooking it's mouth watering an delicious
@Danudanu-bb2lg
@Danudanu-bb2lg 4 жыл бұрын
Godak lassanai digatama karagena yanda Budu Saranai.
@Sharosworld
@Sharosworld 2 жыл бұрын
Wow amazing 🥰😍😍❤❤❤
@shahidulalfazuddin6394
@shahidulalfazuddin6394 3 жыл бұрын
Nice your making items
@kandiahsuresh4521
@kandiahsuresh4521 4 жыл бұрын
Your cooking is fantastic
@sunethradissanayake725
@sunethradissanayake725 4 жыл бұрын
හරිම ලස්සනයි සොයුරිය සුභ පැතුම්
@satyasrisri6395
@satyasrisri6395 4 жыл бұрын
Great life style
@bernadettemel2053
@bernadettemel2053 4 жыл бұрын
Nature cooking where in SL we are coming after lockdown God bless
@yamunarasikangani8556
@yamunarasikangani8556 4 жыл бұрын
හරිම ලස්සනයි 💓💞💕💖❤️ තෙරැවන්සරනයි
@nadeekadarshani159
@nadeekadarshani159 3 жыл бұрын
හරිම ලස්සනයි .හිත niwenawa .සුබපැතුම් .
@habivkhabn5121
@habivkhabn5121 4 жыл бұрын
Hharima pahadili oyage video kama good bs
@anoushagoyanda8553
@anoushagoyanda8553 2 жыл бұрын
Lovely nice beautiful yummy God bless
@atjmountainvlogs8744
@atjmountainvlogs8744 4 жыл бұрын
wonderful video. You make amazing video about food nd natural view. Love to watch your video's 😊. Thanks for sharing it with us. Big thumbs up to you 👍 👏. Love from ATJ mountain life.
@sadiarashid6320
@sadiarashid6320 2 жыл бұрын
Beyond creative...!
@padminikindelpitiya9483
@padminikindelpitiya9483 3 жыл бұрын
💕සුබ දවසක් . ඔබේ ආදරණීය දසුන දරු දෙදෙනා දැකීම සතුටක්. ආදරෙයි ඔබ සැමට. කැලේ තිබෙන කොයි දෙවත් රස වේවා. මලේ ඹඹරු මෙන් පිරිවර ඇතිවෙවා. අව්වෙ තිබෙන රැස් මාලා අඩු වෙවා. ගව්වෙන් ගව්ව දිව මාළිග පෑදේවා..
@hashankaushala7826
@hashankaushala7826 4 жыл бұрын
Hari shok akke oyatai druwo2natai budusaranaii idiriyata yanna subapathanawa
@kumarinp6629
@kumarinp6629 3 жыл бұрын
Manasa suwapath karana bawanawak waniya obage video. Digu gamanak yanna obata sakthiya dairiya labewa budu saranai
@piumianu6012
@piumianu6012 3 жыл бұрын
ගොඩක් වට්නා ව්ඩ්යෝ එකක් අක්කි ජය වේවා
@madhukarunarathne1554
@madhukarunarathne1554 4 жыл бұрын
මේ වගේ video එකකටත් unlike කරන මිනිස්සු ඉන්නවානේ. 😶 Video looks so beautiful akki. ❤️😘
@rameezafirdous
@rameezafirdous 4 жыл бұрын
Today all ur dishes were so lovely 😊👍❤️💐💐💐.
@sanjeewauditha5075
@sanjeewauditha5075 2 жыл бұрын
හරිම ලස්සනයි
@sandeepanifernando7920
@sandeepanifernando7920 4 жыл бұрын
Weda karana assen hari video eka balanawa.mata harima asa hithenawa lassanata oya kema hadanawa.dakiddi badagini enawa.parissamen inna jesu pihitai
@kantiindra620
@kantiindra620 4 жыл бұрын
ඇත්තටම මමත් හරිම ආසාවෙන් ඔයාගෙ විඩියෝ එක බලන්නෙ දිගටම විඩියෝ කරන්න බුදුසරණ
@kawyahettiarachchivithanag3174
@kawyahettiarachchivithanag3174 4 жыл бұрын
ඒ බත් එක දැකලා බඩගින්නක් ආවා හරිම ලස්සනට කරලා ❤️
@tamilcottage
@tamilcottage 4 жыл бұрын
Wonderful video I loved it 😋
@hujjaofficial4068
@hujjaofficial4068 4 жыл бұрын
ඇත්තටම ඉතිං මේ වගේ ගැමි වීඩියෝ බලන්න ලංකාමෙම ඉපදෙන්න ඔනී අක්කේ ගොඩක් ලස්සනයි❤️ වීඩියෝ ඒක ඉදිරියටත් අනිවාර්යයෙන් මං ඉන්නවා
@devikagamage9316
@devikagamage9316 4 жыл бұрын
harima lassanai ...........suba pathum oyata
@madushakulatilake5273
@madushakulatilake5273 4 жыл бұрын
super nangiya, good work....Wish you all the best
@isharirajapakshe9388
@isharirajapakshe9388 4 жыл бұрын
very beautiful!!
@MPwerasekara
@MPwerasekara 4 жыл бұрын
Ktata kelayh unanwa.hrima lassanai.kama anthimata bedanna.
@pushpanjaleekaushalya9405
@pushpanjaleekaushalya9405 3 жыл бұрын
ආස හිතෙනවා මෙහෙම ජීවත් වෙන්න..ජීවිතේ මොකක් හරි දෙයක් මග ඇරිල කියලා හිතෙනව ඔයගෙ vedio බලද්දි.කෑමති ගොඩක් රසයි කියලා තෙරෙනවා.. මම අලුතෙන් ඔයගෙ vedio බලන්න අවෙ... ඔක්කෝම බලනවා...
@sothivadivelshanmuganathan3939
@sothivadivelshanmuganathan3939 3 жыл бұрын
Beautiful super amazing video congratulations
@padmadayananda6976
@padmadayananda6976 4 жыл бұрын
Harima Sundarai gemi Diviya !
@braininiroshima7091
@braininiroshima7091 Жыл бұрын
Oyage video balana mama godak asai
@daintyflygirl4va
@daintyflygirl4va 2 жыл бұрын
My childhood right there.windmill made from coconut palm leaves
@annmadhushadilshanikaluara1337
@annmadhushadilshanikaluara1337 4 жыл бұрын
Harima lassanai 😋😋🥰🥰👍👍
@fasminasameer5228
@fasminasameer5228 4 жыл бұрын
Good v nice 😋❤
@manojipathiraja9058
@manojipathiraja9058 4 жыл бұрын
She is hard working woman
@kaushilokupanagodage3033
@kaushilokupanagodage3033 4 жыл бұрын
Lassana parisarayak.wasa visa nati bimak.godak lassanai.
@shamilsubair2971
@shamilsubair2971 4 жыл бұрын
Oyage video lassanai oyata subapathanawa akkhe 😍😍💖💑
@GamingPasiya-ge9dm
@GamingPasiya-ge9dm 2 жыл бұрын
නියමයි 👌👌😊😊 රස කෑම වේලක් දැක්කා හරිම සතුටුයි . බුදු සරණයි ඔයාලට .❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😘😘😘😘😘😘😘
@mangodagerosemarie
@mangodagerosemarie 3 жыл бұрын
Getting hungry 😋 👍👍👍💕
@Shivanthi6
@Shivanthi6 3 жыл бұрын
Lovely . Good luck .
@sanjeewanisilva7646
@sanjeewanisilva7646 4 жыл бұрын
Its a lovely video .i really liked the way u have taken nature views including insects too. Wish u good luck for long journey ...
@Craftsarefu
@Craftsarefu 4 жыл бұрын
Pineapple මම ගොඩක් කැමති.thank you and love you
@chandiniroshapriyadarshani2437
@chandiniroshapriyadarshani2437 4 жыл бұрын
Theruwan saranai hamotama. Harima lassanai... Sthuthi godak nubata 🙏💐❤️💯🇮🇹
@dammirathnayake252
@dammirathnayake252 4 жыл бұрын
Lovely Mom!! ❤❤❤❤
@knsframe7712
@knsframe7712 4 жыл бұрын
Wonderful Sri Lanka
@paulnepinak7752
@paulnepinak7752 4 жыл бұрын
your so brave with your wild bees.and your awsome cooking.im so happy the bird came first.keep on cooking ill keep watching .love your vlogs.
@nilankasumith3751
@nilankasumith3751 4 жыл бұрын
Ane Akke Bda Pirenawa Dakkama.Dhoni,poddai,shorck Ane.God Bless.
@srilankanfoodrecipes718
@srilankanfoodrecipes718 4 жыл бұрын
Beautiful life with nature. All the best and loads of love from UK.
@user-mu2ki7od2j
@user-mu2ki7od2j 4 жыл бұрын
අම්මගේ ආදරේ කවදාවත් වෙනස් වෙන්නේ නෑ එක මේ විඩියෝ එක බලන කොට තදින්ම දැනේනවා මේ දරුවන් දෙදෙනාට කොච්චර ආදරේයිද ඔයාට කවදාවත් වරදින්නේ නෑ අක්කේ ඔයා ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාටයි ඔය පුංචි දෝනිටයි චුටි පුතාටයි තුන්දෙනාටම බුදුසරණයි
@priyanthirenuka2965
@priyanthirenuka2965 4 жыл бұрын
හරිම ලස්සනයි. සුභ පැතුම් ඔයාලට 😘😘
@helaniperera3219
@helaniperera3219 4 жыл бұрын
Bohoma hondai.oya godaka mahasia uyana kanka.jayawewa oyage family ekata.thruwan sarnai.
@sandayakumari404
@sandayakumari404 4 жыл бұрын
මං බලන් ඉදියෙ අලුත් එක එන්කම් අක්කෙ බුදු සරනයි
@DewCh
@DewCh 4 жыл бұрын
Oyalage andum godak lassanai❤ Video ekath godak lassanai😊👍
@sharmr2756
@sharmr2756 3 жыл бұрын
Food looks too delicious
@shanthiniroshani2498
@shanthiniroshani2498 4 жыл бұрын
හරිම රස කෑම වේලක්😄 ඇත්තටම හරිම සතුටක් දැනුනා. අද කාලෙ ගොඩක් ගෙවල් වල මිරිස් ගලක් ඇත්තෙ නෑ. කෑම සෑදීම විතරක් නෙමෙයි, අරපිරිමැස්ම , දරුවන් ට දක්වන සෙනෙහස, ඔවුන් කැමති දේවල් සාදා දී දක්වන බැඳීම, සතුන් වෙනුවෙන් ආහාර වෙන් කිරීම, හැම දේකින්ම ජීවිතයට ගන්න ගොඩක් දේවල් තියෙනවා. හදවතින්ම සුභ පතනවා ඔබගේ ඉදිරි ගමනට.
@darshanikamalshani5981
@darshanikamalshani5981 3 жыл бұрын
Mama asa oya lamainta adare karana widiya.a wagema oyage kama walatath asai.budusaranai👍👍
@itsmemalli3061
@itsmemalli3061 4 жыл бұрын
Very Nice 👍❤️
@NatureFriendly
@NatureFriendly 3 жыл бұрын
හරිම ලස්සනයි... ▶️▶️▶️▶️▶️▶️▶️▶️▶️▶️▶️▶️▶️
@margarethcosta4930
@margarethcosta4930 4 жыл бұрын
Que amor Mãe e Mãe qualquer lugar do mundo colocando comida na boca dos filhos que lindo
@chathshomecafe2758
@chathshomecafe2758 4 жыл бұрын
yummy pineapple❤️
🌸🌼🌻honeycomb - මී වදේ😍
20:33
Village Kitchen SRI LANKA
Рет қаралды 243 М.
cassava මඤ්ඤොක්කා  ☘️☘️🌻☘️☘️🌻🌻
20:18
Village Kitchen SRI LANKA
Рет қаралды 156 М.
Alex hid in the closet #shorts
00:14
Mihdens
Рет қаралды 17 МЛН
Little girl's dream of a giant teddy bear is about to come true #shorts
00:32
A little girl was shy at her first ballet lesson #shorts
00:35
Fabiosa Animated
Рет қаралды 16 МЛН
🫐 Blueberry Harvesting and Making Country Sweets for Winter!
33:51
JUICY LAMB KEBAB AND EGGPLANT SALAD - GRANMA ROSE COOKING
28:20
Grandma Rose's Life
Рет қаралды 8 М.