No video

විනාඩි 10න් හදන්න පුලුවන් ලේසිම ලේසි රොටියක් | Easy Dinner/Breakfast Recipe | Easy Rotti in Sinhala

  Рет қаралды 397,848

Ceylon Kitchen

Ceylon Kitchen

Күн бұрын

Пікірлер: 127
@nadeegamage2560
@nadeegamage2560 3 ай бұрын
මං පොල්කිරි හරි fresh milk ටිකක් හරි දානවා.මගේ බබාට ඕවා තමයි මං නිතරම කන්න හදන්නේ..ඇත්තටම හරිම රසයි.ඒ වගේම ගුණයි...මගේ චූටි බබා හරිම ආසයි ඒකට.
@nimeshbandara3940
@nimeshbandara3940 Ай бұрын
Gon kama. Thynne podi babalat owa denn epa fesh foods dennaaa mewa. Calories wediy
@madu8705
@madu8705 23 күн бұрын
@@nimeshbandara3940 🤣mokakada gon kama?fresh foods tamai nathuwa artificial mukut meke nane😂 calorie adu karanna podi un diet karanne nane maame😆
@nimeshbandara3940
@nimeshbandara3940 23 күн бұрын
Fresh milk likes elakir not companiess milk 🤣🤣 therei kal yai aunty 🤣🤣🤣🤣
@arunathenuwara2269
@arunathenuwara2269 21 күн бұрын
​@@madu8705mona danan minissu kiyanawada manda.meka gon kamakda.podi ayata bathma dunnama kannethna.
@shiraniunamboowe3368
@shiraniunamboowe3368 2 ай бұрын
මම අද හැදුවා Fresh milk දාලා. ඒකරලා මැදට mozaralla cheese දාලා නමලා ගත්තා බිත්තර රොටි නමනවා වගේ. හරිම රසට තිබ්බා . Thank you for the recepie.
@himaliwanasinghe2836
@himaliwanasinghe2836 3 ай бұрын
හරිම රස පාටයි . මම ආටා පිටි වලින් ඔහොම හදලා තියෙනවා එළවළු නැතුව fresh milk එකතු කරලා. හරි රසයි . මේ විදියටත් හදලා බලන්න ඕනෙ . ගොඩාක් ස්තූතියි ඔයාට ❤
@dulshiparindya2522
@dulshiparindya2522 Ай бұрын
😅😅😮😊😊😮
@Gee-d3k
@Gee-d3k 26 күн бұрын
පිටි කිරි විතරද දන්නේ
@inokapriyangani1948
@inokapriyangani1948 3 ай бұрын
අද උදේට මම හැදුවා හරිම රසයි මම ගත්තෙ වතුර වෙනුවට පොල් කිරි 😍
@m.a.nkgunawradana3318
@m.a.nkgunawradana3318 3 ай бұрын
Bitharda demmada??
@inokapriyangani1948
@inokapriyangani1948 3 ай бұрын
@@m.a.nkgunawradana3318 ඔව් දැම්මා
@inokapriyangani1948
@inokapriyangani1948 2 ай бұрын
@@m.a.nkgunawradana3318 ඔව් දැම්මා
@shellybsooriya
@shellybsooriya 3 ай бұрын
ඔයා හදන කෑම හදන්න ලේසියි බොරු විකාර කයිවාරු නෑ ඉක්මනින් මතක හිටිනවා😊
@user-yy3rb5kz4v
@user-yy3rb5kz4v 22 күн бұрын
ඔයාගෙ videos හරිම පැහැදිලිව තියෙනවා .thaks
@dilaniayeshika3753
@dilaniayeshika3753 3 ай бұрын
එකනම් රස පාටයි 😍
@malkanthibiyanwila2900
@malkanthibiyanwila2900 2 ай бұрын
බිත්තර දැම්මොත් තවත් රසයි Thank you
@LakshalaRajapakshe
@LakshalaRajapakshe 3 ай бұрын
Mmmmmm හදල බලන්න ඕන 😊😊
@user-zy5pp9tv8x
@user-zy5pp9tv8x Ай бұрын
හරිම රස පාටයි.හදල බලන්නම්
@pryanthikumari9265
@pryanthikumari9265 10 күн бұрын
Thank you, api haduwa babalath hari asa una, babalage lunch box ekatath maru ❤
@dhananjaninanayakkara2578
@dhananjaninanayakkara2578 3 ай бұрын
හදන්න ඕන ....Tnx lot
@oliuso4865
@oliuso4865 2 ай бұрын
Ada heduwa mn,😊patta rahai,thanks oyata
@nilushaweerakoon4129
@nilushaweerakoon4129 3 ай бұрын
Thanks❤
@indikaindika782
@indikaindika782 Ай бұрын
මම හැදුවා රසම රසයි👍👍
@a.r5510
@a.r5510 3 ай бұрын
නියම රසපාටයි .👍
@sandyakumudini5407
@sandyakumudini5407 3 ай бұрын
ඇත්තටම ගොඩක් වටින වීඩියෝ එකක්
@surathiramzee9847
@surathiramzee9847 3 ай бұрын
Thanks for the video Sir. Good ideas. 👍🏼👍🏼👍🏼🌹
@kawshalyasavithri2990
@kawshalyasavithri2990 Ай бұрын
Thank you. It is tasty.🎉
@palaniyandyvinodhini2185
@palaniyandyvinodhini2185 2 ай бұрын
I like ur cooking style. 👍🏻 Could u pls make a video how to cooking shrimp briyani with rice cooker 🙂
@user-nx2kx7uq2d
@user-nx2kx7uq2d 3 ай бұрын
Mmmmmm Rasa patai nd mamath hdagnna one denuwath klata thnx oyla hmtma Sri dalada samidu saranai DP TC ♥️🏯💐💐💐💐💐🙏🙏🙏👍😋
@indikaruwan7847
@indikaruwan7847 2 ай бұрын
Chapaathi needa❤❤❤
@dilshanchathuranga9365
@dilshanchathuranga9365 Ай бұрын
මාත් හැදුව හරියටම ආවා..හරිම රසයි..තැන්ක්‍යු❤
@YourInspiration888
@YourInspiration888 3 ай бұрын
God bless!
@jayanipeiris5499
@jayanipeiris5499 2 ай бұрын
Mamath haduwa malli harima rasai🎉🎉🎉🎉
@rumeshmadusanka8975
@rumeshmadusanka8975 2 ай бұрын
මමත් හැදුවා සුපිරියට ආවා මන් පොල් කිරි තමා දැම්මේ..❤❤
@user-yv2iq9jq2t
@user-yv2iq9jq2t 2 ай бұрын
හදන්න ඕන . Thank you 🌻
@asangafernando3344
@asangafernando3344 2 ай бұрын
ගොඩාක් ස්තුතීයි 🌷🌷🌷
@subashinipriyanwadaaponsu2266
@subashinipriyanwadaaponsu2266 Ай бұрын
Eggs damme ntnm batter eka aul weida?
@user-oi5ey6ho1c
@user-oi5ey6ho1c 23 күн бұрын
Thank. You malli 💐💐🎊🎊🎊
@neronero6980
@neronero6980 2 ай бұрын
❤❤❤❤bohama hodai puthe budusaranai
@sujeeths1602
@sujeeths1602 3 ай бұрын
පුතා මගේ ගාව තියෙන්නෙ ඔය ඔයා ගාව තියෙන සෝස් පෑන් එකක් ඔලීව් පෑන් එකක් .ඒක ඇලෙනවා මොනාහරි හදන් කොට.ඒකට මොකද කරන්න පුළුවන් කියන්න පුළුවන් ද .කරුණාකරලා
@manjulaku482
@manjulaku482 2 ай бұрын
Lunu gediyak Kampala Hodata athullanna
@kahengamasenavirathna5336
@kahengamasenavirathna5336 12 күн бұрын
බිත්තර දෙකක් තුනක් බැදලා බලන්න
@deepikand5722
@deepikand5722 Ай бұрын
Harima shok watinwa sthuti malli
@greenbaby3586
@greenbaby3586 3 ай бұрын
Thank you. Good luck
@nalinpremarathna7650
@nalinpremarathna7650 3 ай бұрын
😮...... Very Beautiful......
@udayakumara3516
@udayakumara3516 3 ай бұрын
Mama Sunday hadanawa thanks Gositha
@user-nz7rj9mt4l
@user-nz7rj9mt4l 3 ай бұрын
සුපිරි බුදු සරණයි සහෝදරයා
@user-uc3xx2ep9f
@user-uc3xx2ep9f 3 ай бұрын
පිටි අනන්නනේ උනු වතුරෙන්ද.? ඕකට ඉස්සො එකතු කරන්න පුලුවන්ද .?
@CeylonKitchen
@CeylonKitchen 3 ай бұрын
උණු වතුර නෙමෙයි, කාමර උශ්ණත්වයේ තියෙන වතුර.
@virajisamadaraalwis5600
@virajisamadaraalwis5600 3 ай бұрын
රස පාටයී
@krishaninayanika730
@krishaninayanika730 3 ай бұрын
Aiye panpiti cup ekk kiyanne grm කොච්චර ds
@DilrukshiMiranda
@DilrukshiMiranda 29 күн бұрын
Niyamai. Matthew. Aniwaryan. Hadanawa...
@arunathenuwara2269
@arunathenuwara2269 21 күн бұрын
Kurahan piti walin unath puluwam sthi.pampiti aguna ayata
@udaramissaka99
@udaramissaka99 2 ай бұрын
Thanks
@gangakumudini5733
@gangakumudini5733 3 ай бұрын
Thank good job
@lakshikakumuduni3005
@lakshikakumuduni3005 3 ай бұрын
මම නිතරම හදනවා. හරිම රසයි❤❤❤
@suwinithajayalath3433
@suwinithajayalath3433 7 күн бұрын
Thank you puthe
@chitrakumari1222
@chitrakumari1222 3 ай бұрын
Very good 👍 👏 👌
@sunilajayanthi9712
@sunilajayanthi9712 Ай бұрын
👌 නියමයි❤
@dinendrisachintha
@dinendrisachintha Ай бұрын
Ahinsakai..
@user-iz4ol6bq3t
@user-iz4ol6bq3t 2 ай бұрын
හාල් පිටි වලින් බැරිද හදන්න..
@maneldassanaike1722
@maneldassanaike1722 3 ай бұрын
Looking tasty 😊 Thank you 👍
@kgpdilhani1711
@kgpdilhani1711 27 күн бұрын
මාත් හදලා බලනාවා මම ෂෙයා කරනවා👍❤️
@namalniroshana838
@namalniroshana838 3 ай бұрын
Eka maru😊
@mohomedimranimran
@mohomedimranimran Ай бұрын
Very taste❤
@sriyanthifernando6620
@sriyanthifernando6620 3 ай бұрын
Thankyou
@BPremarathna-em1ml
@BPremarathna-em1ml 3 ай бұрын
🎉🎉🎉🎉 ඔයාට ගොඩක් ස්තුතියි.ආටාපිටි වලින් මෙය වගේ කෑමක් හදන හැටි කියලා දෙන්න පුළුවන්ද? 🎉🎉🎉🎉
@ArunaNamal
@ArunaNamal 3 ай бұрын
නියමයි
@sumithgamachchi27
@sumithgamachchi27 3 ай бұрын
Very beautiful ❤
@sandiidavid3374
@sandiidavid3374 15 күн бұрын
Carrots 🥕 තම්‍බලාද add කරන්නේ--?
@RandimaSeuwandi-jn5sz
@RandimaSeuwandi-jn5sz 3 ай бұрын
Meka kanna monawada hoda carry ekka kiyannako
@nilushiLakshika-u1b
@nilushiLakshika-u1b Ай бұрын
බ්ත්තර අනිවාර්යයෙන් ඕනිද
@M.Dinesha
@M.Dinesha 2 ай бұрын
ටික වෙලාවක් තියලද හදන්න පටන් ගන්නෙ..❤❤❤❤❤
@priyangibalasooriya1878
@priyangibalasooriya1878 2 ай бұрын
Gram walin pramana kiyanna puluwanda.apita eka pahasui
@anushaudayarathna5563
@anushaudayarathna5563 3 ай бұрын
Halpiti use kranna puluwn ned
@bingo27brigomi
@bingo27brigomi 3 ай бұрын
Rice flour use karanna puluvan da ?
@ishaniwijethunga3668
@ishaniwijethunga3668 2 ай бұрын
Pan piti wenuwata hal piti danna baida
@jayanthikadanarachchi5088
@jayanthikadanarachchi5088 3 ай бұрын
❤❤ well done 👍
@girlyranasinghe345
@girlyranasinghe345 3 ай бұрын
Thanks a lot.
@dinukakaushal9451
@dinukakaushal9451 3 ай бұрын
හාල් පිටි වලින් හදන්න බැරිද?
@kumariwijepala751
@kumariwijepala751 3 ай бұрын
Mamath hadanna ona
@samadhimadushani6590
@samadhimadushani6590 3 ай бұрын
👌
@sandyaathukorala6928
@sandyaathukorala6928 3 ай бұрын
Thanks dear
@user-wf2nl5kc7p
@user-wf2nl5kc7p 2 ай бұрын
❤❤❤❤ rasayi wage
@user-sx4lm8hi8w
@user-sx4lm8hi8w 2 ай бұрын
හාල් පිට් වලින් බැරිද්
@dinomawelle3440
@dinomawelle3440 2 ай бұрын
Mama ganne OST piti eka mama penk cake eka pawa e piti eken hadanne
@dilshanwanniarachchi4966
@dilshanwanniarachchi4966 3 ай бұрын
Mama nam haduwa patta hode
@ManishaPriyathmi-rl4qg
@ManishaPriyathmi-rl4qg Ай бұрын
Meka bittara noda haduvata aulk nane
@niranjimadu5880
@niranjimadu5880 2 ай бұрын
❤❤❤❤❤
@bhagyapremarathna8020
@bhagyapremarathna8020 2 ай бұрын
Biththara nodaa hadanna beidaa
@user-cz9dp7ol1n
@user-cz9dp7ol1n 2 ай бұрын
👍👍👍👍👍
@ChandraKeerthi-xc2pq
@ChandraKeerthi-xc2pq 3 ай бұрын
❤️❤️❤️👍
@chandramallawarachchi1122
@chandramallawarachchi1122 3 ай бұрын
👍👍
@ChathuKavisha-br7gp
@ChathuKavisha-br7gp 2 ай бұрын
😊
@thilakarani
@thilakarani 3 ай бұрын
Ata piti wlin Kamak nadda
@user-ct1tr9xc6w
@user-ct1tr9xc6w Ай бұрын
👍💯
@SanchiPathum
@SanchiPathum 3 ай бұрын
Biththara noda hadanna berida ❤
@LakinduNethsara
@LakinduNethsara Ай бұрын
බිත්තර ඕනෙ නෑ
@ruwaniwaasu4707
@ruwaniwaasu4707 2 ай бұрын
👍👌
@--Sunflower--88--
@--Sunflower--88-- 2 ай бұрын
Thanks Malli... Keep it up
@ChamariAnusha-pd1pu
@ChamariAnusha-pd1pu 2 ай бұрын
ආටා පිටි වලින් හදන්න පුලුවන්ද
@LakinduNethsara
@LakinduNethsara Ай бұрын
පුළුවන්
@chutipanchi7808
@chutipanchi7808 2 ай бұрын
❤️❤️❤️❤️👍👍👍aiye
@nihalanton
@nihalanton 2 ай бұрын
👍👍👍💐💐💐
@Pnp9278
@Pnp9278 18 күн бұрын
🎉🎉🎉
@shalani.....
@shalani..... 3 ай бұрын
Onna sub kara kollo...
@gishanthiindrakumari3000
@gishanthiindrakumari3000 3 ай бұрын
❤❤
@MallikaJayasinha-io3qk
@MallikaJayasinha-io3qk 2 ай бұрын
❤❤❤
@user-rj5lx7pz3t
@user-rj5lx7pz3t 3 ай бұрын
සුපිරි මචං 🎉❤
@user-gn4xo6or4q
@user-gn4xo6or4q Ай бұрын
ඔය පෑන් වර්ගෙ කොහෙන්ද ගත්තෙ
@user-dq8bc1by6c
@user-dq8bc1by6c 3 ай бұрын
Atta පිටිවලින් බැරිද?
@ThamaraJayakodi
@ThamaraJayakodi 2 ай бұрын
Puluwan math hadala thiyanawa ata pitiwalin
@hansisharmila7630
@hansisharmila7630 2 ай бұрын
😊😊❤❤
@kumirkumir3510
@kumirkumir3510 3 ай бұрын
❤❤❤❤👍
나랑 아빠가 아이스크림 먹을 때
00:15
진영민yeongmin
Рет қаралды 2,2 МЛН
Schoolboy Runaway в реальной жизни🤣@onLI_gAmeS
00:31
МишАня
Рет қаралды 3,9 МЛН
Prank vs Prank #shorts
00:28
Mr DegrEE
Рет қаралды 10 МЛН
This Dumbbell Is Impossible To Lift!
01:00
Stokes Twins
Рет қаралды 35 МЛН
나랑 아빠가 아이스크림 먹을 때
00:15
진영민yeongmin
Рет қаралды 2,2 МЛН