No video

Uththara Mehenin Wahanse දුක් විදලා හරි අපි අත්හැරිය යුතු දේවල්| mehenin wahanse| sil meniyo| bana|

  Рет қаралды 200,773

Ceylon LK

Ceylon LK

Күн бұрын

Uththara Mehenin Wahanse
දුක් විදලා හරි අපි අත්හැරිය යුතු දේවල්|............................
#Uththara Mehenin Wahanse #ceylonlk

Пікірлер: 365
@ShakilaMadushan-fb2cm
@ShakilaMadushan-fb2cm 25 күн бұрын
මා කල පෙර පිනක් ඇත්නම් මා මේ විදින දුක් කන්දරාව අතහැර දමා නිවන් මග අවබෝධ කර ගන්නට පිං ඇති වේවා.සාදු සාදු සාදු
@thilinithilini6108
@thilinithilini6108 11 ай бұрын
මම ජිවිතේ ගොඩක් කලකිරිමෙින් ජිවත් වන කෙනෙක් ...මෙි ජිවිතේ ඇත්ත ටික ටික තේරැමි ගන්න උත්සහ කරන ගමන් ඉන්නේ ...මෙි ධර්ම දේශනාව ගොඩක් වටිනවා.මම දැන් මගේ හිත ගොඩක් ධර්මයෙන් දියුණු කරගෙන ඉන්නේ..
@user-yj4eh8hs3p
@user-yj4eh8hs3p 26 күн бұрын
මෙහෙණින් වහන්සේ ගිහි ජිවිතේ විදින දුකක් මටත් සසර කෙටි කර ගන්න පිහිට වන්න, 🙏🙏🙏
@ashiyacheini5957
@ashiyacheini5957 2 жыл бұрын
දැවුණු හිත් නිවන මිහිරි දම් පද නිවන් මගට හේතු වාසනා වේවා උත්තරා මෙහෙණින් වහන්ස.....!!!!!
@mekalathilakarathna3088
@mekalathilakarathna3088 2 жыл бұрын
mawA mahanankaragannako maniyani
@JayanthaHerath-rt8ws
@JayanthaHerath-rt8ws 11 ай бұрын
​@@mekalathilakarathna3088ප්🤮😂😆
@PodiBanda
@PodiBanda 11 ай бұрын
@@mekalathilakarathna3088 BBB b=
@SaduniChathurika-qb2pg
@SaduniChathurika-qb2pg 26 күн бұрын
අනේ මෙහෙන් වහන්ස මටත් me ජීවිතය epa වෙලා tiyenne hita hada ganna ussaha කරනවා
@dilkinirasha2094
@dilkinirasha2094 2 жыл бұрын
අපේ පිනටම පහලවු පිංවත් මෙහෙණින් වහන්සේට තෙරැවන් සරණින් නිදුක් නීරෝගී සුවය මෙන්ම දීර්ඝායුෂ ලැබෙිවායි පතමි
@user-tm6ov3bb7j
@user-tm6ov3bb7j 10 ай бұрын
theruwansarane apepinwathath meheninwahaseta
@user-qb5xk6us8k
@user-qb5xk6us8k 3 ай бұрын
මාත් කැමති මෙහෙණින් වහන්සේ වගේ වෙන්න මන් තාම පොඩි ඒත් හරි ඉක්මනට කලකිරිලා සාදු සාදු සාදු 🙏🙏🙏හරි ඉක්මනට සසුන් ගත වෙන්න කැමති 🙏🙏
@Chunlani._4246
@Chunlani._4246 3 ай бұрын
😊 වයස කීයද ඔයාගේ ?
@user-qb5xk6us8k
@user-qb5xk6us8k Ай бұрын
@@Chunlani._4246 17😶
@kumarakumara252
@kumarakumara252 7 күн бұрын
මමත් ඉක්මනට සසුන්ගත වෙනවා
@AmithaRamanayaka-iu4kr
@AmithaRamanayaka-iu4kr Күн бұрын
සාදු සාදු සාදු මාගේ නමස්කාර වේවා සාදු 🌹🙏 සාදු 🙏🌹සාදු 🙏🌹
@anushaweeranayake1686
@anushaweeranayake1686 3 жыл бұрын
🙏🙏🙏 සිත නිවන බණ පදයක් දේශනා කල මෙහෙනින් වහන්සේට පින් අනුමෝදන් වේවා
@maliyaentertainment347
@maliyaentertainment347 2 ай бұрын
සිත නිවන බණ පදයක් දේශනා කල මෙහෙනින් වහන්සේට පින් අනුමෝදන් වේවා
@ruwanthushara2219
@ruwanthushara2219 3 жыл бұрын
තෙරැවන් සරණයි ...ලබා දෙන්න වූ ධර්ම දානයේ පිං බෙලෙන් මෙහෙණින් වාහන්සේට නිවන් අවබෝදයම ලැබෙත්වා!!🙏💐🙏
@ceylonlk3440
@ceylonlk3440 3 жыл бұрын
සුවපත් වෙත්වා
@m.dulakshi4167
@m.dulakshi4167 3 жыл бұрын
Mema darmaya me loka dhathuwatama pehedewa
@koekloeren3797
@koekloeren3797 2 жыл бұрын
🙏🙏🙏🙏
@ruwanishashika4953
@ruwanishashika4953 2 жыл бұрын
අනේ මෑනියනි හරිම ආසාවෙන් මම ඒ බණ කතාව ඇහැව්වා.ඇත්තටම හරිම ලස්සනයි .මටත් දසසිල් වෙන්න ආසයි.මට උදවු කරනවද
@anulawathianulawathi8026
@anulawathianulawathi8026 2 жыл бұрын
සාදු සාදු සාදු ! මෙවන් ධර්ම දේශනාවන් සැමදා අසන්නට වාසනා වේවා !
@somagurusingha7846
@somagurusingha7846 Жыл бұрын
ද්,
@user-sf4fb3xx4o
@user-sf4fb3xx4o 10 ай бұрын
@user-qd7qd4pw9e
@user-qd7qd4pw9e 3 күн бұрын
මම උඩුපිල මහමෙව්නාව අනගාරිකා අසපුවේ තමයි මම සිල් සමාදන් වුණේ මී පැණි වෑහෙන ධර්ම දේශනා ඔබ වහන්සේ ලා ඒ භාග්‍යවත් වූ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය මැනවින් පැහැදිලි වචනයෙන් සිතට ඉක්මනින් වැට හෙනවා පිරිසිදු රෙදි කඩකට සායම් උරාගන්නා වගේ මාගේ සිත බැසගත් තා ඔබ වහන්සේ ලා දේශනා කළ ධර්මය ඒකාන්ත සත්‍යයකි අකාලික ධර්මය මනරම් මිහරියි සිතතුළට පැහැදිලි වචනයෙන් විස්තර කර දෙනවා බොහෝ පින් සාදු සාදු සාදු 🙏🙏🙏 මාසික වැඩ සටහන ට මම එනවා මම ධර්ම දේශනා කරන විට පොතක ලියා ගත්තා මට ද්වේශ මෝහ අකුසල මූලයන් ඇති උනාම සිත නිවා ගන්න ඒ පොත්වල ලියාගත් ධර්ම දේශනා බලනවා අ මම ඒ ධර්ම දේශනා කියවන විට දුක හිතෙනවා අනේ මම වෙනුවෙන් දේශනා කළ ධර්මය පිළිපදිනවාද කියලා අපි වෙනුවෙන් උගුරේ ලේ රහ වෙන කම් කියලා දුන්නු ධර්ම දේශනා පිළිගත් හැටි ද කියලා ඇසෙන් කදුළු රූරා වැටුනා ඇයි කේන්ති උපදවා ගන්නෑ කියලා නිවන් මාර්ගයට කියා දුන්න ඔබ වහන්සේ ලා ට බොහෝ පින් අපේ ලොකු ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා මේවැනි මහමෙව්නාව අසපු සංචිතය ක් නිර්මාණ ය කර අප සැමට නිවන් මගට යොමු කිරීම පිලිබදව නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි සියලු දෙවිවරුන් රැකවරණයි සාදු සාදු සාදු 🙏🙏🙏❤️
@chithrasilva1283
@chithrasilva1283 4 ай бұрын
මේහෙනින් වාහාන්සේට මේ බවයේදීම නිවන් අවබොද වේවා සාදු සාදු සාදු
@anuththaramadumadali3960
@anuththaramadumadali3960 11 ай бұрын
ගොඩක් පින් ඔබ වහන්සේට ඉතා පැහැදිලිව තෙරුනා මෙහෙනින් වහන්ස ඔබ තුමියට ඉතා ඉක්මන් බවයකදිම උතුම් නිර්වානය අවබෝධ වේවා
@ayeshaharshani958
@ayeshaharshani958 11 ай бұрын
තෙරුවන් සරණයි! පින්වත් මෙහෙණින් වහන්සේ ට දිර්ගායු වේවා 🙏🙏🙏 මේ උතුම් ශ්‍රී සද්ධර්මය සැමට නිර්වාණය අවබෝධ පිණීස වේවා 🙏🙏🙏
@bothalegamasamithahimi2160
@bothalegamasamithahimi2160 2 жыл бұрын
🌻🌻🌻🌻🌻🌻🌹🌹🌹🌹🌹🌹 හරිම ලස්සන ධර්ම දේශනාවක් මේ ගෞතම බුදු සසුනේ ම උතුම් නිර්වාණය අවබෝධ කරගන්න ලැබේවා තෙරුවන් සරණයි මෑනින් වහන්ස
@raniheen281
@raniheen281 10 ай бұрын
මෑණියන්ව⁣හන්සේගේ ධර්මයෙන් සිත් සැනසෙත්වා දුක නිවි සැනසිල්ල ලැබේවා ලැබේවා ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි මෑණියනි
@sadaruniroshan6505
@sadaruniroshan6505 2 жыл бұрын
සාදුු සාදුු සාදුු !!! තෙරුවන් සරණයි මෙහෙණින් වහන්සේ.. අති සුවිශේෂී වූ බුද්ධ ධර්මය 🙏🙏🙏 පින්වත් මිනිසුන් වෙනුවෙන් දේශනා කිරීම සම්බන්ධව 🙏🙏🙏 මෙහෙණින් වහන්ස ඔබට බුදු සරණයි 🙏🙏🙏🙏
@jayanijayani9882
@jayanijayani9882 2 жыл бұрын
තෙරුවන් සරණයි. ඔබ වහන්සේට ගොඩාක් පින් 🙏🙏🙏
@kalyanishiyalatha7542
@kalyanishiyalatha7542 3 жыл бұрын
පින්වත් මෑණියන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා
@chinthakagandolahegedara367
@chinthakagandolahegedara367 9 ай бұрын
අපේ පිනට පහල වූ පින්වත් මෙහෙණින් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා.... 🙏🙏🙏
@ayodyapriyanjali7466
@ayodyapriyanjali7466 3 жыл бұрын
හොද ධර්ම දේශනයක් අපේ මෑණියන් වහන්ස 🙏🙏🙏
@ceylonlk3440
@ceylonlk3440 3 жыл бұрын
තෙරුවන් සරණයි
@user-eg8qf9fe9r
@user-eg8qf9fe9r 2 жыл бұрын
තෙරැවන් සරණයි මෙහෙනින් වහන්සේ සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏 සාදු 🙏🙏🙏🙏🙏🙏
@ChathuThiliji
@ChathuThiliji 3 ай бұрын
පිංවත් උත්තරා මෑණියන් වහන්සේට නිවන් මගටයෑමට උතුම් නිර්වාන ශක්තිය ලැබේවා ❤❤❤❤❤❤
@arunisoysa8460
@arunisoysa8460 6 ай бұрын
සිතට සැනසීමක් ගන්න වටිනා දහම් කරුණු පහදවන මෙහනින් වහන්සේට දීර්ගායු වේවා 🙏🙏q
@smviridu
@smviridu 10 ай бұрын
පිං වත් මෙහෙණින් වහන්සේ දෙසනා කරන දහම් කරුණු පැහැදිලියි බුදු සසුන බබළවන්න ශක්තිය ලැබේවා සාදූ සාදූ සාදූ...
@WEERASEKARAful
@WEERASEKARAful 3 жыл бұрын
හරිම වැදගත් ධර්ම දේශනයක්......මෙවැනි ධර්ම දේශනා ඉදිරිපත් කරන්න...
@thushanthidisanayaka6851
@thushanthidisanayaka6851 3 жыл бұрын
🙏🙏🙏
@ceylonlk3440
@ceylonlk3440 3 жыл бұрын
සුවපත් වෙත්වා
@madhushalakmali9727
@madhushalakmali9727 2 жыл бұрын
පින් මෑණියනි 🙏🙏හිතේ තිබුන දුක නැති උනා පොඩි වෙලාවකට හරි 🙂🙂
@ceylonlk3440
@ceylonlk3440 2 жыл бұрын
තෙරුවන් සරණයි
@piumibuddika375
@piumibuddika375 Жыл бұрын
ගොඩක් පින් මෙහෙණින් වහන්ස..
@dinshakawindi3492
@dinshakawindi3492 2 жыл бұрын
තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස.🙏🙏🙏
@user-qf2hj2ds1d
@user-qf2hj2ds1d 6 ай бұрын
දීර්ගායු ලැබේවා මෙහෙනින් වහන්ස 🙏🙏තෙරුවණ් සරණයි 🙏🙏🙏
@rayyarayya1141
@rayyarayya1141 10 ай бұрын
මෑණියනි ඔබ වහන්සේගෙ ධර්ම දේශනාව වටීනා ධර්ම දේශනාවක් 🙏🙏ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා 🙏🙏
@belshinadeeka2368
@belshinadeeka2368 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏💖💐💐💐
@pawanihansika5168
@pawanihansika5168 2 жыл бұрын
සිත නිවන ධර්ම දේශනාවක්
@yamunapushpakanthi5783
@yamunapushpakanthi5783 2 жыл бұрын
මෑණියන්ට නිවන් සුවම ලැබේවා
@user-qd8ho8fu9m
@user-qd8ho8fu9m Жыл бұрын
තෙරුවන් සරණයි මෙහෙනින් වහන්සේ 🙏🙏🙏
@dumindusathsara8790
@dumindusathsara8790 Жыл бұрын
අනෙ අපේ මෙහෙනින් වහන්සේ හිත නිවෙන බන පදයක්
@ceylonlk3440
@ceylonlk3440 9 ай бұрын
තෙරුවන් සරණයි
@dmkrishanipraboda7950
@dmkrishanipraboda7950 6 ай бұрын
පින්වත් මෙහෙණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@SUFashion938
@SUFashion938 2 ай бұрын
Teruwan saranay,maniyanwahanwa,oba wahanseta kata kala haki durakatana ankayak labadenna .godak pin oba wahanseta
@preethikumari4610
@preethikumari4610 11 ай бұрын
තෙරුවන් සරණයි 🙏 පින්වත් මෙහෙණින් වහන්සේට 🙏
@hiruwithlife3350
@hiruwithlife3350 11 ай бұрын
පින්වත් මෙහෙනින් වහන්ස පාර්ථනා කරන බෝදියකින් නිවී සැනසිල්ල ලැබේවා
@ceylonlk3440
@ceylonlk3440 9 ай бұрын
තෙරුවන් සරණයි
@user-zm2gy9np7w
@user-zm2gy9np7w 11 ай бұрын
ඇත්තtama darma දේශනාව ලස්සනයි mehenin wahansege කටහඬth මාර මිහිරි මෑණියනne
@npushpakumari1368
@npushpakumari1368 6 ай бұрын
හිතට දැනෙන සැනසීම කියා ගන්න බැරි තරම්🌺🙏🌺🙏🌺🙏සාදු සාදු සාදු ...මම ලගම ඉදගෙන මේ දේශනාව අහනවා වගේ දැනෙන්නේ ......
@niranthisandamali4072
@niranthisandamali4072 10 күн бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි
@henaa1552
@henaa1552 3 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් මෙහෙණින් වහන්ස 🌼🌼🌼
@m.dulakshi4167
@m.dulakshi4167 3 жыл бұрын
Harima mihiri me bana
@SriyaLatha-hm5ee
@SriyaLatha-hm5ee 23 минут бұрын
Mehenin wahanse mata udaw karanna දස sil wenna ane mehenin wahansa oba වහන්සේ lata apa upasathana කරන්න hari matano ekak dennako mehenin වහන්සේ ta නිදුක් නිරෝගී සුවය පතමි 🙏🙏🙏🙏
@kamanichampika5813
@kamanichampika5813 7 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි පිංවත් මෙහෙණින් වහන්සේට🙏🙏🙏
@Rasangiyoutubechannel9640
@Rasangiyoutubechannel9640 Жыл бұрын
හිත නිවෙන ධර්ම දේශනාවක්.සාදූ 🙏සාදූ 🙏සාදූ 🙏
@user-tv6kw5vx3z
@user-tv6kw5vx3z 7 ай бұрын
මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🌷🌷🧘‍♀️🧘‍♀️🧘‍♀️🌷🌷🌷🧘‍♂️🧘‍♂️🧘‍♂️🌹🌹🌹
@piyuminimesha146
@piyuminimesha146 11 ай бұрын
ජීවිතේ නැති කර ගන්න තරම් මට ජීවිතේ කලකිරිල තියෙන්නේ ....... හැමෝගෙන්ම අයින් වෙන්න ඕනෙ තනියම ඉන්න ඕනෙ
@user-uz1fk3gg5p
@user-uz1fk3gg5p 5 ай бұрын
😑😑😑
@user-tv6kw5vx3z
@user-tv6kw5vx3z 7 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹
@sanduniprabuddika9701
@sanduniprabuddika9701 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻
@mashijayarathna-5939
@mashijayarathna-5939 Ай бұрын
පිංවත් මෙහෙණින් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා 🙏
@dulannisala6587
@dulannisala6587 7 ай бұрын
මෑණියනි ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා 🙏🌺
@user-gr7ls2nv9p
@user-gr7ls2nv9p 6 ай бұрын
පින්වත් මෙහෙනින් වහසේට මාගේ නමස්කාර ය වේවා තෙරැවන් සරනයි නමෝ බුද්ධ ය
@livechethianddhanu6639
@livechethianddhanu6639 2 жыл бұрын
තෙරුවන් සරණයි
@madhusanda1105
@madhusanda1105 2 ай бұрын
ගොඩක් පින් මෑනියනි.හිත නිවෙනවා.තෙරුවන් සරනයි🙏🙏🙏🙏🙏🙏
@chandrakumarage4519
@chandrakumarage4519 2 жыл бұрын
Theruwan saranai pin wath mehenen whansheta
@maladamayanthi1102
@maladamayanthi1102 3 күн бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏 🙏මාගේ ගෞරවනීය නමස්කාර ය වේවා
@isurakumara1028
@isurakumara1028 2 жыл бұрын
Budu saranai matath me hemadema atha harinna ona ekata matath pihita wenna
@amitsumana1214
@amitsumana1214 6 ай бұрын
පින්වත් මෙහෙණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා නිදුක් නිරෝගි දිර්ඝායු ලැබේවා 🙏🙏🙏🙏
@deeapadamayanthi138
@deeapadamayanthi138 9 ай бұрын
ඉඩක් තියෙන හැම මොහොතකම අහනවා මෑනියනි හිත නිවෙනවා
@disnahansamali5385
@disnahansamali5385 2 жыл бұрын
Uthum u niwanama lebewa megauthama budu sasunema🙏🙏🙏🙏
@dhammikapriyanthi4223
@dhammikapriyanthi4223 Жыл бұрын
පින්වත් මෙහෙණින්වහන්සේටතෙරූවන්සරණයි
@athularohan8675
@athularohan8675 3 жыл бұрын
Thurunuwan Saranayi.. 🙏🙏
@budumaga9149
@budumaga9149 11 ай бұрын
නමෝ බුද්ධාය🌹🌹 🌹🌹සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 පින්වත් මැනියන්ට ගොඩක් පින්
@user-bk8en4ip2u
@user-bk8en4ip2u 9 сағат бұрын
මෑණියන් වහන්සේට සම්මා සම්බුදු සරණයි.
@tnkherath7234
@tnkherath7234 2 жыл бұрын
Sadu sadu!!!
@AnomaShriyanthi-kl7ws
@AnomaShriyanthi-kl7ws 9 ай бұрын
තෙරැවන් සරනයි උතුම් නිර්වානය ලැබෙවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏
@ureshajayaveera1693
@ureshajayaveera1693 3 жыл бұрын
සාධු සාධු සාධු තෙරැවන් සරණයි
@ceylonlk3440
@ceylonlk3440 2 жыл бұрын
තෙරුවන් සරණයි
@nayananandani1715
@nayananandani1715 3 жыл бұрын
තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
@senithiadithyasenanayaka6360
@senithiadithyasenanayaka6360 Жыл бұрын
Ahan inna harima asai hitha niwanawa theranin wahansa
@samurdisamurdi3749
@samurdisamurdi3749 2 жыл бұрын
Sadu sadu sadu🙏🙏🙏
@lenikawickramaarachchi8981
@lenikawickramaarachchi8981 Жыл бұрын
Theruwan saranae ape meheninwahanseta niduk nirogi suwa dergausha lebewa Saadu saadu saadu
@lionalsilva5670
@lionalsilva5670 2 жыл бұрын
Sadu sadu sadu
@user-ex7yg5nf5c
@user-ex7yg5nf5c 11 ай бұрын
උතුම් චතුරාර්යය සත්‍ය...ධර්මය අවබෝධ ..කර..උතුම් නිවනින් නිවි සැනසේවා මෙහෙනින්වහන්ස....
@ramanimalkanthi5113
@ramanimalkanthi5113 11 ай бұрын
පින් වත් මෙහෙ නින් වහන්සෙට මෙ පින නිවන් පිනිසම හෙතු වාසනා වෙවා
@user-zm2gy9np7w
@user-zm2gy9np7w 11 ай бұрын
Theruwan saranai Ape mehenin වහන්සේට
@kalanidhanjalee
@kalanidhanjalee 2 жыл бұрын
තෙරුවන් සරණයි 🙏
@ishiranasinghe8016
@ishiranasinghe8016 7 ай бұрын
itha mihiriwa desu uthum sadaham desanawa anrgai mehenin wahansa. theruwane anantha guna balayen oba wahanse niwaninma sanasewa! Sadu! Sadu! Sadu!
@shiromala.senawirathna182
@shiromala.senawirathna182 11 ай бұрын
Pinwath maniyan wahanseta mage namas karaya vewa sadu sadu sadu 🙏 🙏 🙏
@hiroshaperera6481
@hiroshaperera6481 7 ай бұрын
තෙරුවන් සරණයි පින්වත් මෙහෙණින්වහන්ස !🌼🌼🌼🌼
@induperera4413
@induperera4413 10 ай бұрын
මම ගොඩක් දුකින් ඉන්න කෙනෙක් මෑණියන බ්ලෑ අහලා ගොඩක් හිත හද ගත්තා මෑණියන්ට පිං. සුදු සදු
@user-tx5sr8ew6i
@user-tx5sr8ew6i 5 ай бұрын
සිතටසැනසිමක් මෙ බන අහනකොට ආරක්ෂා කර දෙන්න හැමො දෙවි පහිටයි 🎉🎉🎉🎉🎉🎉
@pavithrawelagedara7989
@pavithrawelagedara7989 2 жыл бұрын
Theruwan saranai 🙏🙏🙏
@amilachandani2330
@amilachandani2330 6 ай бұрын
සාදු සාදු සාදු
@nykumari3234
@nykumari3234 2 жыл бұрын
ඔබට බුදුසරනයි මෑනියනි
@ceylonlk3440
@ceylonlk3440 2 жыл бұрын
තෙරුවන් සරණයි
@wathsalaekanayaka935
@wathsalaekanayaka935 3 жыл бұрын
තෙරුවන් සරණයි🙏🙏🙏
@ceylonlk3440
@ceylonlk3440 2 жыл бұрын
තෙරුවන් සරණයි
@user-fm2gi1jt1q
@user-fm2gi1jt1q 3 жыл бұрын
pramada wela hari yanna one margaya gana awabodayak labagatta godak pin
@ceylonlk3440
@ceylonlk3440 3 жыл бұрын
තෙරුවන් සරණයි
@sheltonfernando584
@sheltonfernando584 6 ай бұрын
Sadu...sadu...sadu...
@paramichamodaya839
@paramichamodaya839 11 ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු
@samagisamagi9606
@samagisamagi9606 11 ай бұрын
සාදු සාදු සාදු....
@namalrox547
@namalrox547 3 жыл бұрын
Mage namaskaraya wewa.pinwath theranin wahanse ,baggayawath u arahath u budurajanan wahansege layamadalin upanna u nirmala darmadare biksunin wahansa atmidulu dakwama danenawa budubana tika.oba wahanseta niwanawabode wewa apawa waradin mudawanawa ta,
@ceylonlk3440
@ceylonlk3440 3 жыл бұрын
තෙරුවන් සරණයි
@user-ux6tn8zr1m
@user-ux6tn8zr1m 6 ай бұрын
තෙරැවන් සරනයි උත්තරා මෙහෙණින්වහන්ස ගොඩක් පිං 🙏🙏🙏
@dumindakasun332
@dumindakasun332 3 жыл бұрын
Budu saranai
@ceylonlk3440
@ceylonlk3440 3 жыл бұрын
සුවපත් වෙත්වා
@lilasri3440
@lilasri3440 6 ай бұрын
Oba wahansata taruwan saranai budusarani
@namalrox547
@namalrox547 3 жыл бұрын
Pinwath mage yaluwane maninwahanse apa desanakarana darmaya jawithayata ekathukara ganimu API.e thulin e thulin pinwath apage maninwahanse apage hadewathe radawa ganimu .obalage aramuna yahapath kalyana mithuran kohenam sitiyath soya yautui obalata mage gaurawaya theruwan saranai pinwath oba la samata
@ceylonlk3440
@ceylonlk3440 3 жыл бұрын
තෙරුවන් සරණයි
@thakshiladamayanthi4328
@thakshiladamayanthi4328 Жыл бұрын
සාදූ... සාදූ... සාදූ...,,🙏🙏🙏
@ramanipuspakumari5417
@ramanipuspakumari5417 9 ай бұрын
හොඳ ධර්ම desanawak.meaniyanta.teruwan.saranai
@HarithaPrabhash
@HarithaPrabhash 2 ай бұрын
🤔 ඇත්තටම ඔබ හරි මෑනියනි රාග සිත දමනය කරන්න එකම මග බුදුධහමයයි මම සිතමි මටද ඒ මග යන්න අවශ්‍ය යි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
هذه الحلوى قد تقتلني 😱🍬
00:22
Cool Tool SHORTS Arabic
Рет қаралды 46 МЛН
Секрет фокусника! #shorts
00:15
Роман Magic
Рет қаралды 32 МЛН
WILL IT BURST?
00:31
Natan por Aí
Рет қаралды 26 МЛН
සංසාරේ හැටි ඔහොමයි.welimada saddaseela thero bana
1:18:11
هذه الحلوى قد تقتلني 😱🍬
00:22
Cool Tool SHORTS Arabic
Рет қаралды 46 МЛН