නාරංගල කඳුමුදුනේ තනිව ගත කල රැයක් | Tent එක ගහද්දී රෑ 8යි| Late night Solo Camping | Solo Hiker |

  Рет қаралды 130,567

Solo Hiker

Solo Hiker

11 ай бұрын

#solocamping #solohiker #solotraveler #cooking
DM for Promotions
Solo hiker
frozenlanka@gmail.com
( 0710356358 whatsapp only )
Solo Hiker Whatsapp Channel එකට කැමති අය එකතු වෙන්න
Follow the Solo Hiker channel on WhatsApp: whatsapp.com/channel/0029Va9f...
I travel without companions, through hidden villages, to destinations full of beauty and natural beauty. While travelling like that, my aim is to bring the happy or bitter life experiences of the people I meet in front of an audience. I take this opportunity to tell the whole world the historical information of Sri Lankan hidden villages. I dare to roam alone to bring you its beauty, risking life even in natural forests.
My name is Madhushan Neranjan. A graduate of the University of Moratuwa faculty of engineering . I am currently volunteering to deliver the combined Maths curriculum to children in a school in Sri Lanka. Through this channel, I hope you will get the opportunity to enjoy the beauty of the mountains and villages of Sri Lanka with me.
If you wish to support me through this journey join with me on Patreon
patreon.com/SoloHiker?...

Пікірлер: 807
@Ceylonsolohiker
@Ceylonsolohiker
නැවතිලා බලනකොට පේන්නෙම අපි හැමදාම කරලා තියෙන්නේ දුවලා විතරයි කියන එක, ඒක ඔයත් මාත් අපි හැමෝටම පොදුයි , ඉතින් මම කඳු මුඳුන් හොයාගෙන යනවා එක මොහොතකට හරි නවතින්න ඒක ඇත්තටම හරි නිදහස්, හරි සැනසීමයි සොබාදහමත් එක්ක තනියම ගෙවෙන හැම මොහොතක්ම භාවනාවක් වගේ ,
@SamadhiRanasinghe-dc9yu
@SamadhiRanasinghe-dc9yu
Oya apitath camping walata asawak athi karanawa aiye...🏕 Math asayi dawsaka kadukaraye thani wenna...soba dahama kiyanne widala iwara karanna bari hagimak...api hamoma eka widinna huru wnna oni aiye...eth godak aya dn soba dahamin ath wela loketh ekka tharaga karana kiyla hithan thamanwama nathi kara gannawa,...good luck aiye 🌿👊💗
@gresskalpi4659
@gresskalpi4659
කවද හරි මල්ලිට හම්බවෙන ගර්ල් හරිම ලකී.ජීවිතය උපරිම විදින්න පුළුවන් වෙයි.
@photographyofnature..2651
@photographyofnature..2651
ස්වභාදහමට ඇබ්බැහි වෙන මිනිස්සුගේ හිත් හරි ලස්සනයි ❤💯🌼☘🍃
@anushakumari1782
@anushakumari1782
ඒ පරිසරයත් එක්ක කදු මුදුනක දුවනකොට කොයි තරම් හිතට සතුටක් දැනෙනවා ඇතිද කියලා හිතෙනවා තෙරුවන් සරණයි ඔබට 🌿🌿🌿
@chathurisewwandi3831
@chathurisewwandi3831
තමන් ආස විදියට ජීවිතේ විඳින්න ආසාව විතරක්ම නෙමි, හැමදේ ගැනම පෙර විමසිලිමත් බවක් , හික්මීමක්, මනා සිහියක් තියෙන්න ඕනි කියන එක වීඩියෝ එක පුරාවටම දැක්කා..❤ තමන් තමන්ව හොයාගෙන යන ගමනේ හැම තත්පරයක්ම එතකොට ගොඩක් රසවත් වගේම හරවත්.✊🧚🍃
@THUNDERMEoWsss
@THUNDERMEoWsss
Trending යන්න ඕන Video මේවා..❤️‍🔥
@nethneth351
@nethneth351
Oyage video eka visthra kranna bari tharam lassanai.apith punchi welawakata e parisaraye jiwath una wage hagimak danuna..etharamma lassanata vidiyo eka thinawa..anthima hariyede wathura bothlaya bona darshanaya marama lassanai mulu vidiyo ekatama genawa..ape punchi rate api dasin nodakapu than nowidapu addakim mewediyata harawathwa apa wetha Gena Enna karana kapakirim kalayashramaya mahansiya godak Agaya karanawa...idiriyatath mewani sundara vidiyo thulin ape punchi Muthu ataye sundarathwaya athi wedinna api maga balan innawa..teruwan saranai
@user-wp4lu7cl7b
@user-wp4lu7cl7b
Asama youtube channel ekak vade patta aiya supiriyatama karena yanava good luck aiya..........
@kushinitharuka9068
@kushinitharuka9068
අයියගෙ වීඩියෝ බලන්නෙ මාරම ආසාවෙන්.. ඒක වෙනම feeling එකක්... ආයෙ video එකක් ගේනකම් බලන් ඉන්නවා ❤❤
@user-zm5zf4op7v
@user-zm5zf4op7v
ඇත්තටම ඔයා කිවිව දේවල් තවත් කෙනෙකුට ඒ හැගිමි පහදාදිම අමාරැයි
@sandalidinethma296
@sandalidinethma296
හරිම ලස්සන vedio ekk අයියේ.හදවතින්ම අපිත් ඔතන ජීවත් උනා. Good luck ❤❤
@shanejayasekara2965
@shanejayasekara2965
Lassanai Malliya jayawewa oyata budusarany
@NishDi.
@NishDi.
සෑහෙන්න සතුටුයි .....
@traveler900
@traveler900
Thanks aiye illapu video eka dunnata.❤
@ImalshaMalith
@ImalshaMalith
godak lassana video 2 ayiyye oya dakka eee jalashayata kiyananne 21 wawa kiyala 😍😍
@TravelWithJuliya98
@TravelWithJuliya98
Wow ඒක සුපිරියි dear 😮 ඔයාගේ වීඩියෝ බලන්න මං ගොඩක් ආසයි, ජේසු පිහිටයි! පරිස්සමෙන් ඉන්න
@koshijeewani2726
@koshijeewani2726
Jivithe aththatama vidina kenek...❤ oyata budu saranai...sema deyakma athi sarthaka wenna oni.camping karanna asa hithenawa...💪👌👍❤️🌱🌷🌾🍀☘️
@priya-jeevithaaram9045
@priya-jeevithaaram9045
සතුටුයි හොඳම කූඩාරමක් තෑගි ලැබිලා....ඒ පරිසරයේ සුන්දරත්වය ‍රමණීයයි....මඟ බලමින් ඉන්නේ මේ දේවල් විඳගන්න....ඔබට ජයෙන් ජය දරුවා....🙏🌻🌱
@user-sv7cx5pq.
@user-sv7cx5pq.
ඔයා නම් මාරයි.....ස්භා දහමත් එක්ක බැඳිලම ඉන්නෙ.ඇත්තටම ආසයි.ඔයා වගේ ඇවිදින්න.
Secret Experiment Toothpaste Pt.4 😱 #shorts
00:35
Mr DegrEE
Рет қаралды 33 МЛН
Mom's Unique Approach to Teaching Kids Hygiene #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 34 МЛН
Useful gadget for styling hair 🤩💖 #gadgets #hairstyle
00:20
FLIP FLOP Hacks
Рет қаралды 9 МЛН
enna live yaaluwanee @solohiker
57:11
Man Saranna මං සරන්නා
Рет қаралды 84 М.
PINAKA GRABENG NARANSAN KO SA KUBO NA ITO
30:01
Jimmyspeaks TV
Рет қаралды 20 М.
JACKPOT KAMI NGAYON SA MGA HASA-HASA AT SALAY GINTO.
35:36
Ka Jho FeeL
Рет қаралды 20 М.
Secret Experiment Toothpaste Pt.4 😱 #shorts
00:35
Mr DegrEE
Рет қаралды 33 МЛН