No video

රාවණා ඇල්ලේ මුදුන සොයා | Eagle Rock | Ella sri Lanka | place to visit in Ella 🇱🇰 | Solo Hiker

  Рет қаралды 198,740

Solo Hiker

Solo Hiker

2 жыл бұрын

#rawana #upperrawana #ella #ellarock #eaglerock #ellasrilanka

Пікірлер: 547
@thenukajoshap5488
@thenukajoshap5488 2 жыл бұрын
මේක දකිද්දී අපේ ගම ගැන මාර ආඩම්බරයි මේවගේ ලස්සන ගමක ඉපදෙන්න අපි කොච්චර පින් කරලා ඇද්ද ☺️❤️
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
අනිවාර්යයෙන්ම ❤💙🍃
@sahanprasannajith7622
@sahanprasannajith7622 Жыл бұрын
ado uba abadandegamada
@thenukajoshap5488
@thenukajoshap5488 Жыл бұрын
@@sahanprasannajith7622 oo
@wadda-yp8jm
@wadda-yp8jm Жыл бұрын
Aniwaren mama hunnasgiriye tiakak vithara durai
@shiraniwedage2936
@shiraniwedage2936 10 ай бұрын
🎉😊❤
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
මේ Video එකේ අඩුපාඩු ඇති ගොඩක් ඒකට මුලින්ම සමාවෙන්න ඕන, දවස් තුනක් එක දිගට තෙල් පෝලිම් වල School ,class වල වැඩ ටික කරන ගමන් ඒ අස්සේ power Cut අස්සේ හදිසියේ හදපු Video එකක්, හොඳම Video ටික එන්න තියෙන්නේ ලබන සතියේ ඉඳන් ඉතින් මේක පොඩි විරාමයක් විදියට හිතලා බලන්න, අඩුපාඩු ටිකත් කියන්න , ඉතින් පරක්කු උනාට අයෙ සමාවෙන්න ඕන ලබන සතියේ හම්බෙමු එහෙනම් හැමෝටම ජය 🍃❤💙 (0776381676 ශාන්ත මාමගේ Number එක )
@h.m.u.madushan9907
@h.m.u.madushan9907 2 жыл бұрын
solo hiker මේ comment එක දකිනවා නම් Help එකක් දෙන්න kzbin.info/www/bejne/oISqfmWZbrCbnbs
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
@@h.m.u.madushan9907 💙❤🍃
@thejanshehan4120
@thejanshehan4120 2 жыл бұрын
මරු සර් ❤️
@ru9203
@ru9203 2 жыл бұрын
පරිස්සමින් මගෙ අයියේ... ♥️ මේකනන් මිහිපිට දිව්‍යලෝකයක්.ඒක පෙන්නල දෙනවට මගෙ අයියට ගොඩාක් පින්.🌿🖤
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
මලයා ❤💙🍃
@nadeerameghapathirana5415
@nadeerameghapathirana5415 2 жыл бұрын
"මේවා නොදුටු දෑස් කුමටද?🥺" I felt it..❤ View එක නම් මාරම ලස්සනයි 🌿🏞️❤️ කොච්චර යන්න බෑ අමාරුයි කිව්වත් අර අහලා තියනවා කිව්ව ගල්ගුහාව හොයන් යන්න හිතුනා නේද?😌
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
හිත කියෙව්වා නේද 😃❤💙🍃
@nadeerameghapathirana5415
@nadeerameghapathirana5415 2 жыл бұрын
@@Ceylonsolohikerමොකක් හරි කරන්න බෑ කිව්වොත් ඒක කරලම බලන්න හිතෙනවනේ..😄😅
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
@@nadeerameghapathirana5415 ඔව් අනිවාර්යයෙන්ම 😃😃
@lilanipriyangika8687
@lilanipriyangika8687 2 жыл бұрын
සුන්දර ගමනක්
@lilanipriyangika8687
@lilanipriyangika8687 2 жыл бұрын
👍👍👍❤️❤️
@chamarapradeep4882
@chamarapradeep4882 2 жыл бұрын
අයියගෙ මේ වීඩියෝ එක බලද්දි කෙනෙක්ව මතක් වුනා.දැන්ට අවුරුදු තුනකට කලින් අපේ ගමේ අයියා කෙනෙක් රාවණා ඇල්ල පටන්ගන්න බඹරගම ඇල්ලෙ නාන්න ගිහින් අවාසනාවන්ත විදිහට ඇල්ලෙන් පහලට වැටිලා නැතිවුනා..😥.නිව්ස් වලටත් පෙන්නුවා.නිවන් සුව විශ්ව අයියා....ඔයාලත් මේ වගේ තැන්වල යද්දි පරිස්සම් වෙන්න.🙏
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
නිවන් සුව 😥🙏
@tharindudilshan7530
@tharindudilshan7530 2 жыл бұрын
සාන්ත මාමත් එක්ක සුන්දර ගමනක්💕🙌 ආයේ හම්බෙමු අයියා
@tharukavidushan2258
@tharukavidushan2258 2 жыл бұрын
Api set ekath ymn
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
මලයා 🍃❤💙
@kevinkevin1685
@kevinkevin1685 2 жыл бұрын
ஹாய் வெரி நைஸ் தேங்க்யூ
@chiranjayathu8989
@chiranjayathu8989 2 жыл бұрын
@@Ceylonsolohiker 👌♥️👌
@SLHESHANYT
@SLHESHANYT 2 жыл бұрын
​@@Ceylonsolohiker
@lahirulahiru2669
@lahirulahiru2669 Жыл бұрын
ඇත්තටම මාරම ලස්සනයි අපේ රටේ නොදැකපු මේ වගේ වටිනා තැන් තව කොච්චර ඇදද😍 වාසනාවන්ත මිනිසා solo Hiker ❤
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
🙂❤️💚
@kawshalyalakaa7138
@kawshalyalakaa7138 Жыл бұрын
මාරම ලස්සනයි.හැබැයි මේක බලනකොට මට බයකුත් හිතෙනවා.හරියට මම එතන ඉනවා වගේ හැඟීමක්.නොදැක්ක ලෝකය පෙන්වනවාට ඔයාට ගොඩක් පිං.බුදු සරණයි
@swarnasuraweera283
@swarnasuraweera283 2 жыл бұрын
1මොන තරම් 🇱🇰 ලස්සන සූන්දර සිරිබර මනරම් ද? අපේ ශ්‍රී ලංකාව.අපිවත් නොදන්නා නොදැකපු තව ලස්සන සීදේවි තැන් තව කොච්චර ඇද්ද? මේ වගේ අපේ රටේ 🇱🇰 සිරියාව අගය වටිනාකම ලොවට හඳුන්වා දීම ගැන හෘදයාංගම ස්තුතිය ප්‍රණාමය කරන අතර ඔබගේ නොමසුරු ධෛර්යමත් උත්සාහය සහ කැපවීම ඉතාම ආඩම්බරයි අනර්ඝයි විෂිශ්ටයි. ජයවේවා. තවතවත් ඔබට වෙර වීරිය ජවබල ශක්තිය ලැබේවා. 🇱🇰👍🏾👌🏾💪🏾💪🏾💪🏾
@nawwatravels2831
@nawwatravels2831 2 жыл бұрын
ඇල්ල රොක් එකට යන පාරේ (ඇල්ල ටවුන් එක පැත්තේ ඉදලා) රේල් පාරේ යකඩ පාලමක් හම්බෙන තැනින් පල්ලෙහාට ගියහම, ඇල්ල රොක් එක නගිද්දි පල්ලෙහා පේන දිය ඇල්ල යටට යන්න පුලුවන් ඒක් මාර අත්දැකීමක්. ❤️🙂☘️
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
අයෙ යනකොට යන්නම්
@hasiyavlogs
@hasiyavlogs 2 жыл бұрын
පිස්සු හැදෙනවා ❤ ඒ මාමට නියම දැනුමක් තියනව 💪 අදත් සුපිරියක් ජය වේවා සගො ❤
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
ස්තූතියි සහෝදරයා 🍃💙❤
@japanlifesrilankanboy9073
@japanlifesrilankanboy9073 2 жыл бұрын
මේක නියම වැදගත් වැඩක් 🇱🇰මෙක තවත් ⁣වැදගත් පිට රට අයට තෙරැම් යන විදියට කරනවා නම්
@sagarapawan8304
@sagarapawan8304 2 жыл бұрын
ලස්සන ගමනක්...සුපිරි අයියේ පරිස්සමෙන් ...❤👌😎
@shakilamalki8510
@shakilamalki8510 2 жыл бұрын
ගොඩක් පරිස්සමෙන් තෙරුවන් සරනයි...තවත් මේ රටේ ලස්සන තැන් දකින්න පින වාසනව ලැබේවා.
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
බොහොම ස්තූතියි 💙🍃❤
@sankamadumadu9243
@sankamadumadu9243 2 жыл бұрын
Ade niyamyi ban .
@thenippa23
@thenippa23 2 жыл бұрын
Supirik aiye ❤️ ada thma oyge chanl ekta awe man niyamai
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
Welcome bro ❤💙🍃
@thenippa23
@thenippa23 2 жыл бұрын
@@Ceylonsolohiker thenq oyge nihathamani kamta. Lankawe hoda cantent ekak thmai vlogs traveling kiynne. Mamth krgena ynw asawwn balmu asai aiya wge lassna lassna video krnna
@subashgeethanjana9831
@subashgeethanjana9831 2 жыл бұрын
supirii aiya .......lassana thanak......parissamen vada tika karanna......jaya veva❤️
@danushka86
@danushka86 2 жыл бұрын
සොබාදහමේ අගය දන්නෙ අල්ප දෙනයි.. අද මිනිස්සු trip යනවා කියලා කොන්ක්‍රීට් වනාන්තර සොයා යන්නෙ. පරිසරය දකිද්දි විදිද්දී දැනෙන සුවය වචනයෙන් පරිසමාප්ත අර්ථයෙන් කියන්න බැරි තරම්. I ❤️ sri lanka.
@awanthigamage9461
@awanthigamage9461 Жыл бұрын
Godak sathutui mewa dakinakota. Api wena rataka hitiyath me videos dakina kota mara sathutui mage rata gena😍😍
@lifehunts4725
@lifehunts4725 2 жыл бұрын
ලස්සනයි මචං..♥️🇱🇰😍 සුන්දර ලංකාවට පට්ට ආදරේ මේ නිසයි..🇱🇰😊
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
❤💙🍃
@priya-jeevithaaram9045
@priya-jeevithaaram9045 2 жыл бұрын
ඒ සුන්දරත්වය වින්දා ඔයා තරම්ම නැතත් සෑහෙන දුරට....මගේ රටට නිදහසේ හුස්ම ගන්න පුළුවන් දවසක් ඉක්මනින් උදාවේවා ....ජයවේවා....🌞🌿🌻🇱🇰
@udeniweerasekara6353
@udeniweerasekara6353 2 жыл бұрын
Wooooooo... Super.. Super.. Thank you malli, parissamin honde. Bs. 👌👌👌👌❤️❤️❤️❤️❤️🌷🌻🌳
@namalpushpawarna3686
@namalpushpawarna3686 2 жыл бұрын
අඩුපාඩු නැ සහො ඇත්තටම ලස්සනයි සුපිරි ජය වේවා ආයේත් ලස්සන විඩියෝ එකකින් හම්බෙමු තෙරුවන් සරනයි .පරිස්සමින් 👍👍👍👍👍❤️❤️❤️
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
තෙරුවන් සරණයි සහෝදරයා 💙❤🍃
@ashinimaduwanthi5089
@ashinimaduwanthi5089 2 жыл бұрын
ඔයාගෙ විඩියො මෙහෙම දැකලා අපිට සතුටක් නිදසක් දැනෙනවා නම් යන ඔයාට කොච්චර නම් සතුටක් නිදසක් දැනෙනවා ඇතිද...🥺🌾🌿මාරම ලස්සනයි අයියේ...පරිස්සමෙන්...🌾🌻💚
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
ස්තූතියි නංගි 💙🍃❤
@saliyapradeep4254
@saliyapradeep4254 2 жыл бұрын
ඇත්තටම ලැබුනෝතින් වරමක් මම ඉල්ලන්නේ කුරුල්ලෙක් වගේ පියාඹන්න අත් තටු එක්ක ශක්තිය දෙන්න කිය්ලා මුලු ලංකාව වටේම පියාඹන්න......ගස් ගල් පර්වත දැක්කාම හිතෙනවා ඒවාට කතා කරන්න පුලුවන් නම් කියයි කොච්වර නම් රහස් හංගාගෙන හිටපු.......සොබාදහම කියන්නේ මාරම දෙයක් ඒක ගැන කියන්න වචන නෑ.මට...ඇත්තටම ආත්මයම නිකන් පාවෙලා යනවා වගේ......thanks ඔයාට ඇත්තටම ඔයාට මෙ වගේ දෙවල් දකින්න අත්විදින්න නිදහස හැකියාව ලැබෙන්න ඇත්තේ පෙර කරන ලද පින් බලයෙන් කියලා මට හිතෙනවා ....බුදු සරණයි.....
@saliyapradeep4254
@saliyapradeep4254 2 жыл бұрын
ඇත්තටම ලෝකෙ ලස්සනම තැන් දකින්නෙ කුරුල්ලො.....පට්ටම place එකක්....යන්න බැරි උනත් ඔයා එක්ක ගියා....thanks solo.....
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
💙❤🍃
@sinhayoapilstv2389
@sinhayoapilstv2389 2 жыл бұрын
හරිම ලස්සනයි පරිස්සමෙන් තෙරුවන් සරණයි යාලුවේ🤗👍
@senu366
@senu366 Жыл бұрын
Pahalata drona ekak yauwanam maru ne. Marama lassanay malli 💖👍thawath mevani video karanna sakthiya labewa
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 2 жыл бұрын
Jaya wewa ayya🔥❤️
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
මලයා ජයම ❤💙🍃
@malkideshani6050
@malkideshani6050 2 жыл бұрын
සුන්දර ගමනක්.ඇත්තටම ගියා වගේ හිතුනා අයියේ .😇😍Thanks.පරිස්සමෙන්.බුදුසරණයි...
@nalinwijesinghe1396
@nalinwijesinghe1396 2 жыл бұрын
It’s awesome Malli. I was imagining to see the top of Rawanaella…u made my imagination true. Thank u and all the best 👏👏👏😍😍😍
@shethunirathnayaka151
@shethunirathnayaka151 2 жыл бұрын
අම්මෝ මාර බයයි බලද්දී..කවදාවත් දැකල නෑ.වටිනවා ගොඩාක්
@SepaliShiroma
@SepaliShiroma 7 ай бұрын
ලස්සන යි ඔයාට පින් මල්ලි මෙි ලස්සන පෙන්නවාට💚💚💚💚💚💚
@prabathnanayakkara9480
@prabathnanayakkara9480 2 жыл бұрын
පට්ට ලස්සන වීඩියෝ එකක් සහෝදරයා ❤️❤️❤️
@Kesh_de_jayathunga
@Kesh_de_jayathunga 2 жыл бұрын
🥺❤️ අමාරුවෙන් ගිහින් ලස්සන දකිද්දි දැනුනු මහන්සිය එකපාරටම නැති වෙලා යනවා නේද?? ගොඩක් ස්තූති මේවා අපෙ ඇස් වලට මෙහෙම හරි පෙන්නනවට... ❤️
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
ඔව් අනිවාර්යයෙන්ම 🍃❤💙
@vinidulakshan0411
@vinidulakshan0411 2 жыл бұрын
ඒ feeling එක කියලා වැඩක් නෑ අයියේ.. පරිස්සමින් යන තැනක💙
@chandupajayawardana1208
@chandupajayawardana1208 2 жыл бұрын
මෙ වගෙ හැමෝම නොයන ලස්සන සැගවුන තැන් ගැන වීඩියෝ කරන එකනම් ලස්සනයි 😍❤️
@sujeewakariyawasamsujeewa9573
@sujeewakariyawasamsujeewa9573 2 жыл бұрын
Harima lassana gamanak parissamata wada karanna malli oyage arakshawa gana issella hithanna theruwan saranai 👌👌🌹🌺💐💐🙏🙏🙏
@awidayanna6893
@awidayanna6893 2 жыл бұрын
සුපිරි අයියේ ජය වේවා 😊💚🍃
@isurumadushanka8002
@isurumadushanka8002 2 жыл бұрын
අද තමයි ඔයාගෙ චැනල් එක සෙට් උනේ ම්න් ට්‍රැවල් vlog කරන චැනල් වලට පට්ට ආසයි ඔන්න සබ් එකක් දුන්නා 👍👍👍
@sahanadhikari7070
@sahanadhikari7070 2 жыл бұрын
Supiriyak , On the way for best tavelling youtube channel 💚
@geenadgajasinghe411
@geenadgajasinghe411 2 жыл бұрын
මිහිපිට දිව්‍යලෝකය thanks neraa ayya... good luck brother❤❤❤
@traveleranjana
@traveleranjana 2 жыл бұрын
අඩේ එතන අපි කෑම්ප් ගැහුවා මචන් 🇱🇰❤️. සුපිරි video එකක්.
@beautifulworld..9385
@beautifulworld..9385 2 жыл бұрын
අම්මො අයියෙ පට්ටයි සුපිරි අත්දැකීමක් ❤️ පරිස්සමෙන්
@kadimai7717
@kadimai7717 2 жыл бұрын
හදවතේ සංචාරකයා solo haiker 🕸️🌿❤️🌳
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
Brother 💙🍃❤
@dilru2311
@dilru2311 2 жыл бұрын
❤️ 😍congratulations 36k brother 🌸💚
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
Thank you sis 🍃❤💙
@hansikalakmali4752
@hansikalakmali4752 2 жыл бұрын
පරිස්සමින් ඔයා, අපට මේවා පෙන්නනවට ගොඩක් පිං🙏💖බුදු සරණයි 🙏
@tharinduchamuditha2426
@tharinduchamuditha2426 2 жыл бұрын
Supiri yk aiya .. madolsima paththen emu ohomam 🤩🤤
@sumithkoralegedara5431
@sumithkoralegedara5431 Жыл бұрын
Lassanai kollo niyamai
@senkadagala5634
@senkadagala5634 Жыл бұрын
මල්ලි කදු නගිද්දි හොද බූට් දෙකක් පවිච්චි කරන්න තමන්ගෙ ආරක්ශාව මුලින් හදාගන්න සියලුම දේවල් සාර්තක වෙන්න ප්‍රාර්ථනා කරනවා ජයවේවා
@kaveeshasewmini4598
@kaveeshasewmini4598 Жыл бұрын
Palaweni video eka ada balanna gaththe oyage. Perfect aiye. Harima lassanai . Lankawa mechchra lassanada kiyla hithuna. ❤
@athulalaksiri1215
@athulalaksiri1215 2 жыл бұрын
සුපිරියක්. පරිස්සමෙන් පලයං මචං
@Shehanihirunika8352
@Shehanihirunika8352 2 жыл бұрын
ඇත්තටම මාරම ලස්සනක්.පරිස්සමෙන් sir🍃♥️
@kanthigallaarachchilage1063
@kanthigallaarachchilage1063 2 жыл бұрын
ලස්සනයි පරිස්සමෙන් බුදුසරණයි ජේසු පිහිටයි
@cilyrd5770
@cilyrd5770 Жыл бұрын
ෙමි අ ෙප් ගම තමයි හරිම අාඩමිබරයි අ ෙප් ගම ගැන සැමටම ෙතරුවන් සරණයි
@manjulaherath5509
@manjulaherath5509 2 жыл бұрын
Me video eka enakan balagena hitye. Me diya alla udata yna eka hinayak wela tibbe. Yanna bari unath meka balana hari labuna ekata pin❣️❣️❣️
@NadeeshalankaGunasena-si1gd
@NadeeshalankaGunasena-si1gd Жыл бұрын
පරිස්සමෙන් යාලු සුපිරි ජයවේවා ❤
@chathurinisansala4364
@chathurinisansala4364 2 жыл бұрын
අම්මෝ ඒකනම් ඇගහිරිවැටිල ගියා මුදුනෙ ඉදන් පහල බලද්දි කොහොම ඇතිද..යන්න බැරි තැන් පෙන්නනවට හැමදාම වගේ අයියට පිං..පරිස්සමට අයියේ බුදුසරණයි🙏💚🌿
@sandeepanimadhushika9087
@sandeepanimadhushika9087 2 жыл бұрын
සුන්දර ගමනක්, හරිම ආසාවෙන් බැලුවේ.පරිසසමින් අයියා 👍💚
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
ස්තූතියි නංගි 💙❤🍃
@hmkasun9761
@hmkasun9761 2 жыл бұрын
ලස්සනයි සහෝ.... පරිස්සමින් බුදුසරණයි
@Anurasg
@Anurasg 2 жыл бұрын
Harima sundarai. Math awith thiyenawa Amba estate ekata foreigners la aragena. Harima shook thanak. Thank you. Jayawewa.
@shenuhimaya7647
@shenuhimaya7647 2 жыл бұрын
ඔයාගෙ හැම වීඩියෝ එකක්ම බලනව අයියෙ.හරිම ලස්සනයි.බුදුසරණයි පරිස්සමින් ❤️🌿💙
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
බුදුසරණයි නංගි 🍃💙
@dinushadinu7582
@dinushadinu7582 2 жыл бұрын
ඔයාගේ ඔක්කොම විඩියෝ මන් බලනවා.මේ විඩියෝ එකත් ගොඩාක් ලස්සනයි .ඒ සුන්දරත්වය අපිටත් මේ විදිහට හරී ලබා දෙනවට අයියාට ගොඩක් ස්තුතියි .පරිස්සමෙන් බුදු සරනයි 🌱💚🌍👣
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
බුදුසරණයි නංගි 🍃💙❤
@monikajayasinghe466
@monikajayasinghe466 2 жыл бұрын
ආයුබෝවන් වාසනාවන් ඔබ සැමට ආශීර්වාද වේවා. ඉතාම වටිනා කියා නිම කල නොහැකි අපේ හෙළ බිම සදා වාසනාවන්. සුන්දරත්වයෙන් අනූන දැකුම්කළු අපේ හෙළ බිම මනස්කාන්ත, මනරම් පරිසර පද්ධතියක් සහ කොළ පාට කදූ යායක්. අනේ පුතා ඔයාට ගොඩක් ස්තූතියි, අනේක වාරයක් පින් සිදු වන්නට ඕනි පුතාට. මෙවන් වටිනා video රැගෙන එන ඔබට තුති වේවා. පිටරටවල සේවය කරන අයට Thamai මවුබිමේ අගය වැඩි පුර දැනෙන්නේ. 33 n කෝටියක් දෙවි දේවතාවුන් වහන්සේලා විසින් රැක දේව අපේ මවුබිම. මෙවන් වටිනා වැඩ සටහන් රැගෙන එන ඔබ සැමට ජයෙන් ජයම වේවා කියලා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණ හා දෙව් රැකවරණය ලැබේවා. ආයුෂ බොහෝ වේවා ඔබ සැමට. පරිස්සමෙන් ගිහින් එන්න,දරුවෝ. තබන තබන පියවරක් පියවරක් පාසා ආරක්ෂාව, රැකවරණය, සහ සෙතක්, Saanthiyak වේවා.....!!!!!!
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
බොහොම ස්තූතියි මේ වචන වලට තෙරුවන් සරණයි 🍃💙❤🙏
@badabada6684
@badabada6684 2 жыл бұрын
සුපිරි brooo 💕💕💕💐💐👍👍👍😍😍😍😍🧡💜️💚💛💙❤️
@janiduchandeepa2616
@janiduchandeepa2616 2 жыл бұрын
අපිට විදින්න බැරි දේවල් ගොඩක් දේවල් ඔයා විදිනවා Good Luck අයියා 🥺❤
@ceylontravelers69
@ceylontravelers69 2 жыл бұрын
niyamai mchn hemadama balanawa videos
@iswaragekusum9996
@iswaragekusum9996 2 жыл бұрын
අම්මෝ පුතා තෙරුවන් සරණයි! ජයවේවා!
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
තෙරුවන් සරණයි නැන්දා ❤💙🍃
@piyamansalakunu7641
@piyamansalakunu7641 2 жыл бұрын
අම්මෝ ඒක පිස්සුවක්..පරිස්සමට මල්ලී
@sajith26
@sajith26 Жыл бұрын
Good video ❤️❤️❤️ ❤ Loke wate balanna enna 🌎🌎🌎🌎🌎🌎🌎🌎👍
@rajithcwijenayaka9525
@rajithcwijenayaka9525 2 жыл бұрын
කියන්න දෙයක් නැ සුපිරි ෆට්ටම ලස්සනයි 🇱🇰🇱🇰🇱🇰🇱🇰ආදරෙයි
@bjs1984
@bjs1984 2 жыл бұрын
සුපිරියක්..💪❤️💪
@isurushashinthawijesinghe2086
@isurushashinthawijesinghe2086 2 жыл бұрын
ඇල්ලෙ තියෙන වීව් නම් පැය ගානක් බලන් ඉඳියත් එපා වෙන්නෙ නෑ 🍃❤️
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
අම්මෝ ඔව් ❤💙🍃
@kapilakarunajeewa8647
@kapilakarunajeewa8647 2 жыл бұрын
පට්ට video ඒක💯😊👍👌🇨🇦🇱🇰🥰
@pamodhagunarthne6677
@pamodhagunarthne6677 Жыл бұрын
Superb aiyh 👊
@athulamuna9
@athulamuna9 2 жыл бұрын
දැකීමත් සතුටක් . මොනවා කලත් පරිස්සමෙන් මලේ. බුදු සරනයි .👍💪🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
@suwrnalathagood1825
@suwrnalathagood1825 Жыл бұрын
අනේ හරිම ලස්සනයි පුතේ ඔයාට මම ලෙබනල් වල ඉදන් හරිම ආසවෙන් බලන්නෙ ංංශයාට පින්
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
බුදුසරණයි නැන්දේ
@infx153
@infx153 2 жыл бұрын
Maru ayye kawada hari dawasaka yanna one 🥰🥰
@Malintha_Rathnayake
@Malintha_Rathnayake 2 жыл бұрын
නියමයි අයියෙ 😘❤️
@renukadissanayaka1168
@renukadissanayaka1168 Жыл бұрын
ලස්සනයි ..........................."නේවා නොදුටු දෑස් කුමටද ? " It's beautiful word ...........❤️❤️😎😎❤️❤️😎😎❤️❤️😎😎❤️❤️😎😎
@MNMOBILE11
@MNMOBILE11 2 жыл бұрын
සුපිරි Bro පෙන්නපු තැන හැම සුපිරි
@nilanthaprabath1067
@nilanthaprabath1067 2 жыл бұрын
අම්මො ලස්සන. කියන්න වචන නැ සහෝදරයා සුපිරි ❤️❤️❤️
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
ස්තූතියි සහෝදරයා 🍃❤💙
@madushasupun2126
@madushasupun2126 Жыл бұрын
ගැම්මක් අයියෙ
@jithmiasankamadhushani2345
@jithmiasankamadhushani2345 2 жыл бұрын
පුදුම ලස්සනක් තියෙන්නේ😍🌿🍃 අනේ මටත් ඇස් දෙකෙන්ම දැකලා ඒ සුන්දරත්වය විදින්න තිබුණානම් කියලා හිතුණා. ඔයා ගොඩක් වාසනාවන්තයි ඒ අතින්.. අනේ ගොඩක් ස්තූතියි අයියේ අපිටත් මේවා බලන්න සලස්වන එකට. අපිත් ඒක ඇතුලේ ජීවිත් වෙනවා වගේ හැගීමක් දැනුණා බලනකොට 🙏❤️
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
අහන්නත් සතුටක් ස්තූතියි ❤💙🍃
@lalithperera1197
@lalithperera1197 Жыл бұрын
මාරම ලස්සනයි ....
@lgdplgp7057
@lgdplgp7057 Жыл бұрын
ඔයාගේ වීඩියෝ ගොඩක් බැලුවා මල්ලි හරිම ලස්සනයි සුන්දර තැන් ඔයාට ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි මම කුවේට්
@tharakamalli4366
@tharakamalli4366 2 жыл бұрын
හම්මෝ ඒකනම් සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි
@TuTu___boii___44___xx
@TuTu___boii___44___xx 2 жыл бұрын
ෆට්ට අයියෙ අද සෙට් උනෙ😍❤️🥺
@Sahankavishka-l3t
@Sahankavishka-l3t 2 жыл бұрын
මේක බලද්දි මට හිතුනෙත් මාත් එතනට ගියා වගේ❤️තෑන්ක්ස් අයියේ .
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
මලයා 💙❤🍃
@pawanipabasara2249
@pawanipabasara2249 2 жыл бұрын
අපි නොදකින දේවල් පෙන්නුවට ගොඩාක් පිං ජීවිත අවධානම ගැන නොහිතා ගොඩාක් ලස්සනයි
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
❤💙🍃
@naveenchaminda94
@naveenchaminda94 2 жыл бұрын
ලස්සනයි මල්ලි බුදුසරණයි
@sithumbuddhikaphotography1689
@sithumbuddhikaphotography1689 2 жыл бұрын
නමුණුකුල ගිහින් තියෙනවා 🙈 මන් දැක්ක ලස්සනම view point එක 🥺 අනිත් තැන්වලටත් තනියෙන් හරි යන්න බලාපොරොත්තු වෙනවා අයියා වගේ 😁
@cristinacristina5360
@cristinacristina5360 2 жыл бұрын
Waaaw amazing ❤️🥺💯👍💥😱 marama lssnai
@Lovers4550
@Lovers4550 2 жыл бұрын
E mama supiri charithayak❤ ubath e wagemai
@chathurangapathira5299
@chathurangapathira5299 2 жыл бұрын
Supiri wedak
@bhagyawijekoon3192
@bhagyawijekoon3192 2 жыл бұрын
අහලා තිබුනට මේ තැන් ගැන හරියටම දැන ගත්තෙ අද.දැක්කෙ අද.Thankz ලොකු අවදානමකුත් අරගෙන ඒ ටික පෙන්නුවට.❤️😍💚back to match ➡️
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
🍃💙❤😃
@shiamwickram3424
@shiamwickram3424 Жыл бұрын
පරිස්සමින් දරැවෝ ලස්සනයි මගේ රටට සම කරන්න බැහැ කිසිම රටක් ඔබට තෙරැවන් සරනයි 🎉🎉🎉🎉🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@nomanvideo
@nomanvideo 2 жыл бұрын
ලස්සන විඩියෝ එකක් ...ඊලග විඩියෝ එක එනකම් බලන් ඉන්නෙ ....රාවනා ඇල්ල පටන් ගන්න තැනදි හමුවෙමු....
@luck8405
@luck8405 2 жыл бұрын
My fav.. tc solo hiker❤️❤️❤️
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
Tc Brother 🍃❤💙
@gaminduashan7100
@gaminduashan7100 2 жыл бұрын
සුපිරිම පරිස්සමින් පලයන් බොක්ක...♥️
@travelwithsandaruwan
@travelwithsandaruwan 2 жыл бұрын
මාත් ගියා 2019 පෙබරවාරි. පට්ට ප්ලේස් එකක් තමා මලයා 😍😍
Sigma girl and soap bubbles by Secret Vlog
00:37
Secret Vlog
Рет қаралды 14 МЛН
ЧУТЬ НЕ УТОНУЛ #shorts
00:27
Паша Осадчий
Рет қаралды 10 МЛН
Heartwarming Unity at School Event #shorts
00:19
Fabiosa Stories
Рет қаралды 25 МЛН
Little Adam's peak Ella | Srilanka | with full details 🇱🇰
23:23
Man Saranna මං සරන්නා
Рет қаралды 43 М.
Breakfast at Ravana Ella, Sri Lanka w/@WildCookbook
17:01
Ashen Senarathna
Рет қаралды 162 М.
Sigma girl and soap bubbles by Secret Vlog
00:37
Secret Vlog
Рет қаралды 14 МЛН