Solo Hiking in Heavy Rain and Solo Camping | Hawagala | හාවගල Solo Camping | Solo Hiker |

  Рет қаралды 47,088

Solo Hiker

Solo Hiker

Күн бұрын

#solohiker #solocamping #heavyrain #solocampinginheavyrain
2024 Combined Maths Revision සම්බන්ධ තොරතුරු පහතින්
❤️ CM with MN 2024 revision ONLINE ආරම්භය 🔥
♻️ Theory වලින් බිඳුණු හීන 0 සිට යලි පණගන්වන Combined Maths Revision පන්තිය 💯
🔽Revision පන්තිය පිලිබද සියලු තොරතුරැ පහත telegram chanel එක හරහා 😀
✅ t.me/CMwithMN_24
✅ සෑම පාඩමකට නිබන්ධන
📊අවසන වන පාඩම් වලින් ගොඩ නැගෙන සතිපතා ප්‍රශ්න පත්‍ර ලිවීම සහ ලකුණු ලබා දීම.
💯 අවසන් මාස 2 තුල විභාගය ඉලක්ක් කර ගත් final paper මාලාවක්
▶️ විභාග ඉලක්කකරගත් සුවිශේෂී වූ Final Months වැඩසටහන් මාලාවක්.
❤️ CM with MN පංතිය ගොඩනැගීම
🔼🖥 2022 උසස් පෙල සිසුන්ට උපකාරයක් ලෙස CM with MN KZbin නාලිකාව ඔස්සේ ආරම්භ කල අපගේ පන්තිය , 2023 උසස් පෙල සිසුන් සදහා පුනරීක්ශණ පන්තියක් ලෙස නවමු ආරම්භයක් ලබා ගත් අතර
එතැන් පටන් ක්‍රමයෙන් ගොඩ නැගුනු අපගේ පන්තිය 2023 අවසන් මාස කිහිපය වන විට ළමුන් 500 අධික පිරිසක් සහභාගි වන ඉතා විශවාසවන්ත වැඩ පිලිවෙලකින් යුත් පන්තියක් බවට පත්විය. 0 සිට ගොඩ නැගුනු අපගේ youtube නාලිකාව වටා 15000කට අධික සිසුන් පිරිසක් වසරක් තුල එකතු විය 🔥
🖥youtube.com/@C...
🧑‍💻 2023 Revision අපගේ පන්තිය පිලිබද සිසුන් දැක්වූ අදහස් පහතින්
Students comment :- t.me/cmwithmn23_studentscomment
📆 පංති ආරම්භය පෙබරවාරි 08 බ්‍රහස්පතින්දා රාත්‍රී 7 ට
🤝 🔤🔤🔤🔤🤝
එදින නොමිළේ සහභාගි විය හැක
✅Telegram t.me/CMwithMN24
♻️ හීන කියන්නෙම Target වලට ♻️
📣Hotline - 0701875429 / ( Telegram / Whatsapp )

Пікірлер: 508
@Ceylonsolohiker
@Ceylonsolohiker 7 ай бұрын
Guys ඔන්න Solo Hiker is Back 🙆❤️💚 මේ ලස්සන තවත් ලස්සනට පෙන්නන්න ඔන්න අළුත් Camera එකක් ගත්තා Video එකේ Quality එකේ වෙනසක් තියෙනවද කියලා Video එක බලලා වචනයක් කියාගෙන යන්න අනිවාර්යයෙන්ම,හවස් වෙලා කතාව සම්පූර්ණයෙන්ම ලියලා Post එකක් දාන්නම් එහෙනම් මතක් කරලා Comment එකක් දාගෙන යන්න හැමෝටම ආදරෙයි 😘❤💚🙏
@Kaveshasaranga
@Kaveshasaranga 7 ай бұрын
Video quality super 🔥 ඊළග එක දානකම් ආයෙ බලන් ඉන්නව ❤
@iswaragekusum9996
@iswaragekusum9996 7 ай бұрын
ඇත්තටම ඒක පුදුම සුන්දර යි ජීවිතය ලස්සන ට ගෙනියන්න කැපවීම උනන්දුව ඕන ඔබ ඒව නියමෙට ම තොරා බේරා ගන්න බවක් මට හැඟෙනව . (මනසට වගේ ම ශරිරයට විවෙකය හිතකර ආහාර ගැනත් උන්න දු වෙන්න ) ජිවන ගමන අවසානයත් ලස්සන වෙවි .මේ රට අනාගත පරපුරට වත් ලස්සන ට විඳින්න තරුණ පුතා ල කැප වෙවි කියල හිතනව.
@travelLela368
@travelLela368 7 ай бұрын
Mokakda Dan device eka video karana
@motivated.311
@motivated.311 7 ай бұрын
ගත්තු කැමරාව සුපිරි
@sewmininonis4198
@sewmininonis4198 7 ай бұрын
🖤❤️
@mansaranna
@mansaranna 7 ай бұрын
Videos තව Quality වෙලා! ජයවේවා!❤
@smpathkumara618
@smpathkumara618 7 ай бұрын
Aiyaga ewath oni❤
@nimsaradissanayaka4023
@nimsaradissanayaka4023 7 ай бұрын
Ekathuwela thawa wedak one ayya dennam🎉❤
@DularaKSoisa
@DularaKSoisa 7 ай бұрын
Dubai wala anith video ekath damu neee 😒😁
@dinuka8751
@dinuka8751 7 ай бұрын
Ai solo hiker aiyyawa dubai ekkan giye naththe
@indikaRathnakumara-y9h
@indikaRathnakumara-y9h 7 ай бұрын
සුපිරි මල්ලි ජයවේවා
@oluwaharunuathe
@oluwaharunuathe 7 ай бұрын
කවුරුත් එනකන් බලන් ඉන්නත් නෑ.. කවුරුත් පස්සෙන් එන්නත් නෑ..නියමයි අයියේ ඒක තමා සිරාවටම දැනෙන අමුතු නිදහස ❤🎉
@Ceylonsolohiker
@Ceylonsolohiker 7 ай бұрын
මලයා 💚❤️
@sandiljaya
@sandiljaya 7 ай бұрын
Ow ekata nm math kemathi 🤟
@Sepagz
@Sepagz 7 ай бұрын
ජීවිතේ විදින්න උගන්නපු "චරිතයක්"🥺 ආසයි දවසක අයිය වගේම ජීවිතේ විදින්න 💗
@Ceylonsolohiker
@Ceylonsolohiker 7 ай бұрын
💚❤️
@user-vp5fq3ys6b
@user-vp5fq3ys6b 7 ай бұрын
හදවතේ තියෙන ඕනම දුකක් නැති කරන්න සොබාදහමට පුළුවන්. ඒ ගැන කියන්න තේරෙන්නේ නැ. ඔයාට ගොඩක් ස්තුතියි අයියෙහ් අපිට සොබාදහමේ සුන්දරත්වය විදින්න දෙන එකට. ආදරේයි අයියාහ්. 🥺💗
@Ceylonsolohiker
@Ceylonsolohiker 7 ай бұрын
මලයා ආදරෙයි ❤️💚
@Devi_3T
@Devi_3T 7 ай бұрын
වෙනම ලෝකෙකට ගියා වගේ 🤩🌸 sunrise එක මාරම ලස්සනයි..🌞 එතන ඉදන් ඔක්කොම මාරම ලස්සනයි🌸🍃 නිදහස් දවසෙ අපිත් හාවගල ගියා ඔන්න😁❤ supiri sir🤗🌼
@Ceylonsolohiker
@Ceylonsolohiker 7 ай бұрын
❤️💚😊
@nadeeshalakshan6848
@nadeeshalakshan6848 7 ай бұрын
කොන්ඩෙ බැන්දා නම් තවත් ලස්සනයි , ඉතින් වෙනදා වගේ කියන්නෙ මොනදේ කරත් පරිස්සමෙන් , ගෙදර එනකන් අම්මයි , තාත්තයි මග බලන් ඉන්නවා කියල අමතක කරන්න එපා . ඉතින් ආආදරෙයි උතුරන්න හැමදාමත් .. ජයෙන් ජයම වේවා . ❤️😘 දැන් ඉතින් සර් කෙනෙක් නෙ 😘
@Pasindumusic910
@Pasindumusic910 7 ай бұрын
මෙච්චර කල් මම දැකපු හොදම කැම්පින් විඩියෝව .💚💚 කියලා වැඩක් නැ අයියේ සුපිරි 👌💚🌸
@Ceylonsolohiker
@Ceylonsolohiker 7 ай бұрын
❤️💚😊
@PramudithaManamperi-t3d
@PramudithaManamperi-t3d 7 ай бұрын
තනියම තමන්ගෙ ගමන යන ...තමන්ගෙ freedom එකෙන් ඔයා ඔයාවත් සතුටු කරන ගමන් බලන අපිටත් ට්‍රැවල් කරන්න ආසාව හදනවා...respect @SOLOHIKER
@Ceylonsolohiker
@Ceylonsolohiker 7 ай бұрын
❤️💚
@ddtwins
@ddtwins 7 ай бұрын
අනේ අයියේ වීඩියෝ එකනම් සුපිරි. 76 වන නිදහස් දිනය නිදහසේම ඉවර කලා අයියාගේ වීඩියෝ එක බලලා. අයියාගේ වීඩියෝ බැලුවාහම නිකන් දිව්‍යලෝකයකට ගියා වගේ. ඒ සුන්දර හැඟීම් අපිත් එක්ක බෙදාගන්නවාට අයියාට බොහෝම පින්. දැන් අලුත් කැම් එකෙන් වීඩියෝ පට්ට quality. දිගටම තව වීඩියෝස් ගොඩාක් ඔනේ අයියේ.... අපි ගෙදරට වෙලා සුව පහසුවට මේ විඩියෝ බැලුවට ඔයාලා මාර කට්ටක් කනවා ඒ ලස්සන අපේ ගෙදරටම ගේන්න. අයෙත් කියන්නේ අයියාට බොහෝම පිං අපිට අපේ පුංචි මාතෘභූමියේ ලස්සන අපෙ ගෙදරටම ගෙනැල්ලා දෙනවාට....ජයෙන් ජයම වේවා අපේ ආදරණීය සෝලෝ අයියාට.. පරිස්සමට අපිට තව ලස්සන විඩියෝ ගොඩාක් අරගෙන එන්න ....
@hashmusic723
@hashmusic723 7 ай бұрын
www.youtube.com/@hashmusic723 - subscribe 150ට 27i අඩු🥺 පොඩි sup ekk diila සින්දුවකුත් අහලම යන්න 🔥❤‍🩹🥰
@sajithyasitha3543
@sajithyasitha3543 7 ай бұрын
අවුරුදු කිහිපයක් පරණ මතකයක් නැවත අලුත් උනා 🥰 ඔබට ජය සහෝදරයා 🤗❤️
@sitharaperera4525
@sitharaperera4525 7 ай бұрын
අද නම් Vedio එකේ වෙනදාට වඩා ලොකු වෙනසක් දැක්කා.ගොඩක් ලස්සනයි. කොළපාට ගස්වැල්, මීදුමෙන් වැසුනු කඳුකරය, ලස්සනට ගලන දිය පාරවල්, ඒ වගේම හාවාගල මුදුනට පෙනෙන හිරු උදාවෙ ලස්සන විස්තර කරන්න වචන මදි. අපේ "Solo Hiker" ට බොහොම ස්තූතියි 😊
@Ceylonsolohiker
@Ceylonsolohiker 7 ай бұрын
💚❤️
@TravelWithJuliya98
@TravelWithJuliya98 7 ай бұрын
Wow දැන්නම් තව තවත් වීඩියෝ සුපිරියි dear 😮 හරිම ලස්සනයි, ස්වභාවධර්මයට ආදරය කරන මිතුරා, හැමදාමත් සතුටින් ඉන්න, ජේසු පිහිටයි! පරිස්සමෙන් ඉන්න
@Ceylonsolohiker
@Ceylonsolohiker 7 ай бұрын
තෙරුවන් සරණයි ජේසු පිහිටයි ❤️💚
@esithadineth7184
@esithadineth7184 7 ай бұрын
මේකනම් පිස්සුවක්.ඇත්තටම ඒ හැගීම ඒ විදියටම දැනෙනවා.ඔයා මාර සුපිරියටම ඒ Camera shot quality යටම දෙනවා බලන්න බලන්න ආසයි.සොබාදහමද ආදරය කරන්න සොබාදහමම රකීවි.බුදු සරනයි අයියේ💗.පරිස්සමෙන් 🫀
@Ceylonsolohiker
@Ceylonsolohiker 7 ай бұрын
බුදුසරණයි ❤️💚
@DularaKumarasinghe-di2hl
@DularaKumarasinghe-di2hl 7 ай бұрын
අයියා ආපු ගමන ඇස් දෙකෙන් දැකපු නිසා නිහතමානී සතුටක් තියේ....😇💯අදත් ඔයාගේ videos බලනවා...හෙටත් එහෙමයි...එක ඉස්සරහටත් එහෙමයි..... 💯😌🤩🥳Good luck අයියේ....
@Ceylonsolohiker
@Ceylonsolohiker 7 ай бұрын
මලයා 😊❤️💚
@sanduu...
@sanduu... 7 ай бұрын
හිත නිවන නිදහස. මං ආසම දෙයක් වැස්ස...වැස්සෙ තෙමි තෙමි තනියම කොළ පාට ලෝකෙක ඉන්නවා කියන්නෙම එහෙම හිතුවත් පුදුම නිදහස් හැඟීමක් දැනෙන දෙයක්🌳🪻❤️🍃💦
@Ceylonsolohiker
@Ceylonsolohiker 7 ай бұрын
❤️💚😊
@nayantharagarusinghe4313
@nayantharagarusinghe4313 7 ай бұрын
මාත් ළගදිම bike එකක් අරන් අයියා වගේම ආස හැම තැනකම තනියෙන් යනවා❤ .මේ ලස්සන මැරෙන්න කලින් විදින්නම ඕනෙ.නැත්තම් මෙච්චර ලස්සන රටක ඉපදුනු එකෙනුත් වැඩක් නෑ.ජයවේවා අයියෙ.❤
@onedownff3480
@onedownff3480 7 ай бұрын
8:47 "මට කවුරුත් එනකන් බලන් ඉන්නත් නැ කවුරුත් පස්සෙන් යන්නත් නෑ මං මාත් එක්ක යනවා "🗣 එ වචන ටිකේ තිබ්බේ පුදුම නිදහස් ගතියක් අසයි මමත් එ නිදහස විදීන්න 🥺❤
@nimashadiwelhena7569
@nimashadiwelhena7569 7 ай бұрын
අදත් සුපිරි අයියේ ♥️😌 Class එකේ වැඩ ටිකත් සුපිරියටම කරන් යන්න ☺️♥️ ජය වේවා 😎♥️
@Ceylonsolohiker
@Ceylonsolohiker 7 ай бұрын
ජයම 💚❤️
@thejanipoornika539
@thejanipoornika539 7 ай бұрын
මාරම ලස්සනයී. ඒ feeling එක හැබැහින් වින්දා වගේ. video එකත් ඒ වගේම quality. හරිම ලස්සනයි solo hiker ❤️🌻 ඉස්සරහටත් පරිස්සමෙන් hike කරන්න ශක්තිය ලැබේවා! තෙරුවන් සරණයි! 😍💝🌻
@Ceylonsolohiker
@Ceylonsolohiker 7 ай бұрын
තෙරුවන් සරණයි ❤️💚😊
@Shehan-zs1pu
@Shehan-zs1pu 7 ай бұрын
ජීවිතයේ සොදුරුම සන්චාරකයා (Solo Hiker)❤❤
@Ceylonsolohiker
@Ceylonsolohiker 7 ай бұрын
❤️💚
@kaviamarasinha3729
@kaviamarasinha3729 7 ай бұрын
හැමදාමත් වගෙ පට්ට..ඉස්සරහටත් මේ වගෙ vedios අරන් එන්න..💗සොබාදමෙ මාතාවගෙ බලයෙන් ඉක්මනින් සුව වෙන්න කියලාත් ප්‍රාර්තනා කරනවා..එදත් හිතෙ ඉදපු best ම traveller...අදත් හෙටත් best ම traveller ඔයා තමා solo hiker 💗🌿අයියෙ
@NilakshiSansala
@NilakshiSansala 7 ай бұрын
අදත් සුපිරියක් අයියේ ♥️😎🍃 අද නම් Video එකේ quality එක සුපිරි❤
@Ceylonsolohiker
@Ceylonsolohiker 7 ай бұрын
නංගි 💚❤️
@anuradhasewmini9006
@anuradhasewmini9006 6 ай бұрын
සුපිරි ගති අයියා ❤ හමෝටම දකින්ඩ ලැබෙන්නේ නැති තැන මේහෙම පෙන්නන එකම පට්ට වටිනවා 🌝👌😊
@Sanu.Balasooriya
@Sanu.Balasooriya 7 ай бұрын
Oyage vedios wala igana ganna deyakuth tiye..Man mula idanma oyage vedios balanawa..All the best malliyoo..🎉🎉
@Kity9923
@Kity9923 7 ай бұрын
මෙ දේවල් ඇත්තටම විද ගන්න හරි ආසයි 🥺එත් ඇත්තටම වින්දා අද කියන්න වචන නැ ඇස් දෙකට කදුලු අවා සතුට වැඩි කමට 🥺 ඊටත් වඩා සතුට සර් නිසා ගොඩ ගියා ලමයෙක් 🙃 හැමදාම සර් එක්ක ඉන්නව අපි .බුදුසරණයි .
@NimashiNirmani
@NimashiNirmani 7 ай бұрын
අද video එකනම් මාරම ලස්සනයි අයියේ❤ අයියගේ වීඩියෝස් මාරයි ඒක වචනවලට පෙරලන්න බැරි තරම්🙂💚🌼
@Ceylonsolohiker
@Ceylonsolohiker 7 ай бұрын
මලයා 💚❤️
@Ceylonsolohiker
@Ceylonsolohiker 7 ай бұрын
❤️😊💚
@RKFShadomen
@RKFShadomen 7 ай бұрын
අවසාන විනාඩි කිහිපයට තමා මම කැමතිම මාරම ලස්සනයි . කියන්න වචන නැ . (ඔයත් පරිස්සමෙන් )
@Ceylonsolohiker
@Ceylonsolohiker 7 ай бұрын
💚❤️
@MR_Podda2009
@MR_Podda2009 7 ай бұрын
ඇත්තටම වීඩියෝ කොලිටි වෙලා ❤❤❤. ජයවේවා අයියේ.❤❤❤
@nishanthabandula1238
@nishanthabandula1238 7 ай бұрын
අදත් සුපියක්ම තමා .. ආදරෙයි ආදරෙයි ❤ කෙල්ලෙක් නිසා කොහෙවත් තනියම යන්න දෙන් නැති නිසා ඔයාගෙ videos බලලා හිත හදාගෙන ඉන්නවා.
@Ceylonsolohiker
@Ceylonsolohiker 7 ай бұрын
😊💚❤️
@user-tt2xd6sz9l
@user-tt2xd6sz9l 7 ай бұрын
@nandawathin9997
@nandawathin9997 7 ай бұрын
අලුත් cam එක නම් සුපිරී අයියේ. Video එක කොහොම කළත් අයියා ලස්සනට කරනවා. ගොඩක් පිං මේ වගේ ලස්සනට අපේ රටේ ලස්සන පෙන්නනවට ❤💚🌿🌱🍃 පරිස්සමට ඉන්න අයියේ බුදු සරණයි 😊
@Ceylonsolohiker
@Ceylonsolohiker 7 ай бұрын
බුදුසරණයි මලයා 💚❤️
@nandawathin9997
@nandawathin9997 7 ай бұрын
@@Ceylonsolohiker මම මල්ලි කෙනෙක් නෙවෙයි නංගී කෙනෙක් 👊🏻
@NirmalNirmal-i1c
@NirmalNirmal-i1c 7 ай бұрын
ඔයා අදත් සුපිරියක් කලා අපිට යන්න බැරි තැන් වලට ඔයා අපිව එක්කගෙන යනවා ,ඔයාට ගොඩක් ස්තූතියි ❤හැමදාම වැඩ ටික හොදට කරගෙන යන්න 🎉💯❤️
@Ceylonsolohiker
@Ceylonsolohiker 7 ай бұрын
ස්තූතියි 💚❤️
@wildcranasinghe
@wildcranasinghe 7 ай бұрын
හරිම ලස්සනයි අය්යේ මාත් ගොඩක් කැමති solo hike වලට සුබ පතනවා පරිස්සමින් 🥹❤
@user-mf4rg4sv2e
@user-mf4rg4sv2e 7 ай бұрын
❤❤❤ පට්ටම හැගීමක් දැනෙන්නේ ජීවිතේ තනියම විදින එක පට්ට❤❤❤
@KalugeShani1992
@KalugeShani1992 7 ай бұрын
හ්ම්.. අලුත් වෙලා.. නිදහසේ ඔයා විදින සැනසීම.. ලෝකෙමත් එක්ක ලෝභකමක් නැතුව, තව තවත් විදින්න ලැබෙන්න ඕනි.. ජයවේවා මල්ලියෝ පරිස්සමෙන් ....💚
@travelwithoshen
@travelwithoshen 7 ай бұрын
😮
@Ceylonsolohiker
@Ceylonsolohiker 7 ай бұрын
ජයම අක්කා 💚❤️
@iswaragekusum9996
@iswaragekusum9996 7 ай бұрын
කොහොමද වීඩියෝ කොච්චර බැලුව ද ඒත් ඔයා ගෙ වීඩියෝ බලන්න බලාගෙන ඉන්න මම ජයවේවා පුතා බයික් ගමන තමා ලස්සන ම ඒත් පරිස්සමට අසනීප නිසා ඉක්මනින් ම සුව පත් වෙව!
@Ceylonsolohiker
@Ceylonsolohiker 7 ай бұрын
නැන්දා 💚❤️
@SB____MUSIC
@SB____MUSIC 7 ай бұрын
අලුතින් විඩිඔ එකක් දානකල් මුල ඉදම් විඩිඔ බැලුවා මන්😅....කැමරා කොලිටිනම් දැන් ft අයියා......😩ඔයා නිසා ස්වභාව සවුන්දර්‍යට මාර ආදරයක් ඇති උනා😩... good job ayiyh💥❤️
@Ceylonsolohiker
@Ceylonsolohiker 7 ай бұрын
මලයා ❤️💚
@Sinu-u1n
@Sinu-u1n 7 ай бұрын
Video එකක් දානකන් බලන් ඉදියා...ගොඩක් ස්තූතියි අයියේ මේ විදිහට ස්වාභාදහම අපිට සමීප කරනවට, ඒක ව්දින්න අවස්තාවක් හදලා දෙන එකට❤️ කැම් එක නම් සුපර්බ්...👍 සුභ පතනවා ඔයාට හදවතින්ම..❤️
@Ceylonsolohiker
@Ceylonsolohiker 7 ай бұрын
ස්තූතියි මලයා ❤️💚
@Sinu-u1n
@Sinu-u1n 7 ай бұрын
❤​@@Ceylonsolohiker
@monikajayasinghe466
@monikajayasinghe466 7 ай бұрын
ආයුබෝවන්, ඔබ තුමාට තුති වේවා. ඉතාම වටිනා සම්පතක් අපේ හෙළ බිමට වාසනාවන්. මෙවන් වටිනා video රැගෙන එන, මුළු ලොවටම බලන්න සලස්වන ඔබට මාගෙ ගෞරවය සහ ප්‍රණාමය පුද කරමි. සුන්දරත්වයෙන් අනූන දැකුම්කළු අපේ හෙළ බිම සදා වාසනාවන්. මනරම්, මනස්කාන්ත, පුණ්‍යවන්ත අපේ මවුබිමේ සිරි නරඹන්න සලස්වන ඔබ තුමාට Soba දහමේ රැකවරණය, ආරක්ෂාව, ආශීර්වාද නොඅඩුව ලැබේවා කියලා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණ හා දෙව් රැකවරණය ලැබේවා. ආයුෂ බොහෝ වේවා. ජයෙන් ජයම වේවා. ඔබ සැමට.....!!!!!!!!
@yesithyatawara5670
@yesithyatawara5670 7 ай бұрын
Chanel එකෙන් video එකක් එනකන් බලන් ඉදියේ..video එකේ quality එකත් හොදයි කලින්ට වඩා..එක හුස්මට ඉතුරු videos ටිකත් බලන්න බලන් ඉන්නවා අයියා..ජය වේවා❤😊🎉
@Ceylonsolohiker
@Ceylonsolohiker 7 ай бұрын
ජයම මලයා 💚❤️
@samithgamage1237
@samithgamage1237 7 ай бұрын
අම්මෝ 31.00 ඉඳල 44.00 විතර වෙනකං නං මරු ඒ ටික .....👌👍❤
@Ceylonsolohiker
@Ceylonsolohiker 7 ай бұрын
❤️💚😊
@dreamer1204
@dreamer1204 7 ай бұрын
#Solo brings #Solace to my #Soul 💚💙
@Ceylonsolohiker
@Ceylonsolohiker 7 ай бұрын
❤️💚
@dulakshisandareka7952
@dulakshisandareka7952 7 ай бұрын
ස්වභාවදහම තරම් හිත නිවන වෙන තැනක් කොයින්ද. Video එක පට්ටම quality අයියේ, ඒ වගේම මේ වගේ තව තවත් ලස්සන වීඩියෝ ගේන්න 🍃💛 යනකොට සපත්තු වල dettol ගාගන්න එතකොට කූඩැල්ලන් එන්නේ නෑ.
@Ceylonsolohiker
@Ceylonsolohiker 7 ай бұрын
❤️💚😊
@nishanimadurangani6971
@nishanimadurangani6971 7 ай бұрын
එහෙම කියන්නෙ ජීවිතේ විදවන මිනිස්සු ,ඇත්තමයි මාරම ලස්සනයි අනේ,අපේ රට මොන තරමි ලස්සනද දෙයියනේ ,🌸🌸🌺🦋💐👋
@Ceylonsolohiker
@Ceylonsolohiker 7 ай бұрын
💚❤️
@sdmusic121
@sdmusic121 7 ай бұрын
අයියේ ගොඩක් thanks ඔයාට විඩියෝ එක බලද්දි තියන හැගිම මාරම ලස්සනයි ❤🌿
@Ceylonsolohiker
@Ceylonsolohiker 7 ай бұрын
❤️💚 මලයා
@manojpriyantha1827
@manojpriyantha1827 4 ай бұрын
ඉදිරියටම යමු බොසා.....ජයවේවා...ළඟදිම සෙට් වෙමු....
@yashodayanethmini4243
@yashodayanethmini4243 7 ай бұрын
අලුත් වෙලා😍🌿 දිගටම Videos Danna Aiyee
@Ceylonsolohiker
@Ceylonsolohiker 7 ай бұрын
😊💚❤️
@samudisathsarani-u3q
@samudisathsarani-u3q 7 ай бұрын
Jivithe vidawana minissu athre thaniym jivithe vidina sundara kenek ❤😊
@hasimax9718
@hasimax9718 7 ай бұрын
1 million gahanna onii video ekak 🥺🥺🥺💚 niyamai aiye
@Ceylonsolohiker
@Ceylonsolohiker 7 ай бұрын
ස්තූතියි මල්ලි ❤️💚
@Kushalyakodithuwakku
@Kushalyakodithuwakku 7 ай бұрын
sirawata ayye me lssna video ekakin hri dkinn pwa mn pin krpu eka gana sthutuyi 🥺 aththama giya athme oya loku pinak karala athi ayye meewa as dekenma dkinn ❤ elnm athtma pissuwk as deka piygena hithuwth mama ethna innwa wge feeling ekak dnune aththtma ekata oyata godak pin ayye mee lssana apita pennnwat 🥺🖤 pttma thank you 😩 oyta me wge thwath lssna than godak ynn lbenn kiyala prthna krnw ayye 🥺 eehinaw ee danena feeling eka pttma widihata pennanwa supiri kiynn wchna na 🥺💗
@bkproductions8872
@bkproductions8872 7 ай бұрын
ගිය අවුරුද්දෙ මාත් හාවගල ගියා. එදා හවස මම දැක්ක වීව් එක මම ජීවිතෙට දැකල නෑ. අකුණු කුණාටුවක් දැක්ක සෑහෙන්න ඈතින් කන්දක් උඩ. ඒක මාරම වීව් එකක් ❤️
@thisariii
@thisariii 7 ай бұрын
Video quality එක නම් සුපිරියි ❤️‍🔥 ඒ ටික වෙලාවට වෙනම ලෝකෙකට ගියාවගේ දැනුනෙ 💚💚
@Ceylonsolohiker
@Ceylonsolohiker 7 ай бұрын
❤️💚😊
@tube-wx8fs
@tube-wx8fs 7 ай бұрын
ජිවිතේ විදින්න උගන්නපු චරිතයක්.💜❤🌺
@yamankohehari
@yamankohehari 7 ай бұрын
සුපිරියක් ලොක්කා....❤❤❤ බලාගෙනම හිටියේ...එකක් දානකන්..💯💯💯
@Ceylonsolohiker
@Ceylonsolohiker 7 ай бұрын
❤️💚😊
@buspissokck
@buspissokck 29 күн бұрын
Mama man sarannage videos okkoma vage baluva . 😊 oyage thava balanna thiyenava 🙃 thama balana gaman 😊❤ JAYA VEVA ❤❤
@roshanipriyangika5322
@roshanipriyangika5322 7 ай бұрын
අදත් video එක සුපිරි අයියෙ💙🍃 මාරම ලස්සනයි😊 video quality එකත් සුපිරි ගොඩක් ස්තුති සොබාදහමේ ලස්සන තැන් අපිට පෙන්නවාට අයියෙ 💙🍃😊
@Ceylonsolohiker
@Ceylonsolohiker 7 ай бұрын
නංගි ❤️💚
@roshanipriyangika5322
@roshanipriyangika5322 7 ай бұрын
@@Ceylonsolohiker 😁😁
@Ceylonwalkers
@Ceylonwalkers 7 ай бұрын
Solo Hiker කාලෙකට පස්සෙ මරු මරු 💚🌿
@Ceylonsolohiker
@Ceylonsolohiker 7 ай бұрын
💚❤️😊
@ldananjani4779
@ldananjani4779 7 ай бұрын
තුරු වියන් මැදින් ......🌲 වළා තලයට ඉහළින් ......☁️ දිනරජ අසිරි පාමින්......🌄 බලයි ඔබ දෙස තේජ විලසින්.....🌤️☀️ 36:42 🧡 ලස්සන චිත්‍රයක් වගේ .....💛 මං ආසම කොටස.....💖 Thank you❤ Solo Prince 👑 Thank you❤ Happy Pill 🥰
@Ceylonsolohiker
@Ceylonsolohiker 7 ай бұрын
ස්තූතියි 💚❤️😊
@DiaryOfDewshan
@DiaryOfDewshan 7 ай бұрын
42:07 Most beautiful drone shot❤❤❤❤
@Ceylonsolohiker
@Ceylonsolohiker 7 ай бұрын
💚❤️
@jeewanasarisara
@jeewanasarisara 7 ай бұрын
සොඳුරුම ලස්සන හැඟීම් පරිසරය එක්ක විදින වාසනාවන්ත මනුශ්‍යයෙක්❤
@Ceylonsolohiker
@Ceylonsolohiker 7 ай бұрын
❤️💚
@dinushadilrukshi7499
@dinushadilrukshi7499 7 ай бұрын
Mmth balangoda hawagala yanna godak asai.eth beri una thma. Thnkq apita me hagim widinna අවස්ථාවක් denawata. Gedara idan vedio beluwath e denana hagima wachna walin විස්තර karanna be. Ithin thnkq godakma. හදවතින් ma suba pathnawa ඉදිරි ගමන සාර්ථක wenna. Clz wala wedath. Bs ❤️🍃🌿
@SandyaGammachchi122
@SandyaGammachchi122 7 ай бұрын
සොබා දහමට ආදරය කරන ඔයා වගෙ කෙනෙක් දැක්කම හරිම සතුටුයි .විස්තර දෙනවත් නියමයි .නමුත් භයානක තැන් වලට යද්දින් ප්‍රවේශමෙන් .
@kavindabandara8537
@kavindabandara8537 7 ай бұрын
Soko hiker එක නම් සුපිරි ..❤❤❤...සොබාදහමේ අපුර්ව ලාලිතා සොයා යන චාරිකාවේ තවත් එක් මනරම් මනලොලි සුන්දර ගමනක් .ඔබට ඉස්තුති ❤️❤ බුදුසරණයි
@chamindasampath1854
@chamindasampath1854 4 ай бұрын
නියමයි වස්තු ලස්සනයි...❤❤❤ අහම්බෙන් සෙට් උනේ වීඩියෝ එක පට්ට
@sanjanamuthumali253
@sanjanamuthumali253 7 ай бұрын
කාලයකින්... හරිම ලස්සනයි. ඒ විදින ජීවිතේ. අපටත් ලබා දෙනවට ඔබට ස්තුතියි...🍃❤ ________________________°•.🗻Solo Hiker🍃❤
@Ceylonsolohiker
@Ceylonsolohiker 7 ай бұрын
❤️💚😊
@chamodyadilshara1961
@chamodyadilshara1961 7 ай бұрын
නියමයි අයියා දැන් වීඩියෝ නම් සුපිරි.❤❤❤
@TruthWithSama
@TruthWithSama 7 ай бұрын
හැමදාම කියනවා වගේම .අද වීඩියෝ එකත් සුපිරි අයියෙ..❤🎉
@Ceylonsolohiker
@Ceylonsolohiker 7 ай бұрын
මලයා 💚❤️
@anuradhadahanayake7264
@anuradhadahanayake7264 7 ай бұрын
හරිම ලස්සනයි දැන් වීඩියෝ🍃😚❤ ඔයාගෙ වීඩියෝ කොහොමත් ලස්සනයි ඉස්සර ඉඳන්ම.video quality එක නිසා දැන් ගොඩක් ලස්සනයි.ඒත් පුළුවන් නම් අයියේ artificial sounds නැතුව natural ඒවා විතරක්ම තිබුනා නම් තවත් ලස්සනයි.ඔයාගෙ වීඩියෝ unique වෙන්න එක හේතුවක් ඒක.ek nisa eka nathi kra gnnepa.mta nam nature sounds vitharak thibuna kyl oyage videoswala kisi aduwak denenne nha..😊❤🎉
@Ceylonsolohiker
@Ceylonsolohiker 7 ай бұрын
❤️💚
@SandyaGammachchi122
@SandyaGammachchi122 7 ай бұрын
ඔයාගෙ video හරිම ලස්සනයි අපිත් එතන ඉන්නව වගේ දැනෙන්නෙ
@Ceylonsolohiker
@Ceylonsolohiker 7 ай бұрын
😊❤️💚
@thilininsg3175
@thilininsg3175 7 ай бұрын
Video eka danakam iwasillak nathuwa hitiye aiye❤.. venada wagema adath harima lassani asama place ekka asama traveller 🌿🍃🍃🐾🐾💚💚 budu saranai aiye
@Ceylonsolohiker
@Ceylonsolohiker 7 ай бұрын
බුදුසරණයි නංගි 💚❤️
@Dinkaazz
@Dinkaazz 7 ай бұрын
අපේ ගම මෙච්චර ලස්සනයි කියලා දැක්කේ අද ❤ ඒ drone shoot ටික නම් පට්ට 👌💐
@hirunilakmalihiruni2843
@hirunilakmalihiruni2843 7 ай бұрын
නාරංගල vedio එකේ තිබ්බ sunrise එක වගේමයි මේ sunrise එකත්... 💚🍃
@Royal-Freedom
@Royal-Freedom 7 ай бұрын
37.3 😮😮😮 wow,just like a paint❤❤❤
@Ceylonsolohiker
@Ceylonsolohiker 7 ай бұрын
❤️💚
@musiclife1927
@musiclife1927 7 ай бұрын
Safe travel aiya බුදු සරණයි ❤️
@Ceylonsolohiker
@Ceylonsolohiker 7 ай бұрын
බුදුසරණයි මලයා 💚❤️
@musiclife1927
@musiclife1927 7 ай бұрын
@@Ceylonsolohiker අනිවාර්යයෙන් හම්බෙමු අයියෙ දවසක🤝❤️
@2SITHUM
@2SITHUM 7 ай бұрын
වේනම ලොකේකට ගියා වගේ ❤ඉලග video ekath ඉක්මනින් ඔන ❤😍
@jananimadushani4375
@jananimadushani4375 7 ай бұрын
අද Vedio එක වෙනදට වඩා Quality. Drone shot ටිකත් මාරම ලස්සනයි. ❤🍃
@Shammi-Abeywickrama
@Shammi-Abeywickrama 7 ай бұрын
ජීවිතේ කරන්න ආසම දෙයක්🥺 video එක සුපිරි අයියේ❤
@divya98-9
@divya98-9 6 ай бұрын
Solo Hiker ට ගොඩක් ස්තූතියි....❤🍃 අපේ මල්ලී වෙනමම ෆෑන් කෙනෙක් වෙලා ඉන්නේ චැනල් C එකෙන් දාන මේ විඩීයෝ බලලා ❤ සහ හොදම දේ අපි දැන් වෙනම කියලා දෙන්න ඕනී නෑ කොළපාට පරිසරය,ජිවිතය විදින්න ඕනී විදිහ ඒ දේවල් වලට ආදරය කරන්න ඕනී විදිහ ගැන...ඒ පොඩි වයසට ඌ ගොඩක් දේවල් දැන් තේරුම් ගන්නවා...🍃❤
@travelwiththarusha2526
@travelwiththarusha2526 7 ай бұрын
ගොඩාක් ලස්සන පැත්තක්..Video දැන් හොද Quality එකකට තිනව ..දිගටම යමු අය්යේ ..❤🍃
@sancharakayah
@sancharakayah 7 ай бұрын
🥺💚 පට්ට කියන්න වචන නැ සුපිරි 🥺💚
@Ceylonsolohiker
@Ceylonsolohiker 7 ай бұрын
💚❤️
@shashimadhu361
@shashimadhu361 7 ай бұрын
💙💙මාරම මාර ලස්සනයි අයියේ solo වැස්සේ තෙමි තෙමි කැලේ මැදින් ආපු ටික පට්ට අයියේ ඒකේ අමුතුම එකක් තියෙනවෝ😊😊 ඒවගේම අර අන්තිම ටික ඒ කොළ පාට දිහා බලන් ඉද්දී වෙනම ලෝකයක ඉන්නවා වගේ දැනෙන්නේ solo 💙💙
@sankramikaya
@sankramikaya 7 ай бұрын
mn asama travel boy oyh... lassanai aiyeh me parath video ek
@bileshathimanjala6231
@bileshathimanjala6231 7 ай бұрын
බලංගොඩ ඉදලාත් මට යන්න බැරි උනා.අයියාගෙ video වලින් බලන්ගොඩ තියෙන ගොඩක් ලස්සන තැන් බැලුවා 🙂
@wasana1227
@wasana1227 7 ай бұрын
Wooow..දැකපු ලස්සනම vedio ekk 😍. Thank you solo aiye ..😊❤️
@rishiniaththanayaka9367
@rishiniaththanayaka9367 7 ай бұрын
පාළුවෙන් හිටියේ....quality එකනම් සුපිරි ...ජයවේවා අයියා ❤❤
@dsvlog6100
@dsvlog6100 7 ай бұрын
එයා විදින ජීවිතේ ට ඉරිසියා හිතෙනවා ❤
@Ceylonsolohiker
@Ceylonsolohiker 7 ай бұрын
😉💚❤️
@imashaamandi6.
@imashaamandi6. 7 ай бұрын
සුපිරි අයියේ වීඩියෝ ටික.ජය වේවා ඉස්සරහටම යන්න අයියේ ❤❤
@mkjcbstile5768
@mkjcbstile5768 7 ай бұрын
ලස්සනයි අයියෙ.. ඒ ජීවිතේ 🤔🤔 කියන්න වචන නෑ ....තෙරැවන් සරණයි ❤❤
@Nalakasdissanayaka
@Nalakasdissanayaka 7 ай бұрын
දැන්නම් විඩියෝ මාරම quality ❤❤❤ ජය වේවා ❤
@Madusha1234-f6o
@Madusha1234-f6o 7 ай бұрын
ගොඩක් දවසකින් වීඩියෝ එකක් බැලුවෙ මල්ලි.ඉස්සරටත් වඩා ලස්සනට තියෙනවා දැන්.බුදු සරනයි මල්ලි.
@Chanthul_saubhagya
@Chanthul_saubhagya 7 ай бұрын
දානකන් ඉවසිල්ලක් නැතුව හිටියේ❤
@Ceylonsolohiker
@Ceylonsolohiker 7 ай бұрын
💚❤️
@kapilakarunajeewa8647
@kapilakarunajeewa8647 7 ай бұрын
මං හැමදාමත් කියන්නේ අපේ දිව්‍යලෝකය ලංකාව❤🙏👌🤗😊👍🙏🇨🇦🇱🇰
@Ceylonsolohiker
@Ceylonsolohiker 7 ай бұрын
❤️💚😊
@danajakulathunga5697
@danajakulathunga5697 7 ай бұрын
Awasana විනාඩි ටික නම් මාරයි🤩
@Ceylonsolohiker
@Ceylonsolohiker 7 ай бұрын
❤️💚
@CooperCool.
@CooperCool. 7 ай бұрын
Drone shot එකේ ලස්සන 😍😮
@umesha_anuradhi-vp7pl
@umesha_anuradhi-vp7pl 7 ай бұрын
ජිවිතේ උපරිමයෙන් විදිනවා නම් සොබාදහම තමයි හොදම තේරීම❤️
@buddhikaedirisinghe6356
@buddhikaedirisinghe6356 6 ай бұрын
අනේ කියන්න වදන් නෑ...ඒරම් සුන්දරයි මේ වීඩියෝව....ස්තූතියි ඔබට.....🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤
@Ras-hy8mq
@Ras-hy8mq 7 ай бұрын
අනේ 🥺🕊️🫂🕊️ thank you solo balan inna asai 🌿🌤️
@ravindumayantha1317
@ravindumayantha1317 7 ай бұрын
1000 වෙනි view එක මගෙන් ♥️
@nimnithakshilakalupahana1343
@nimnithakshilakalupahana1343 7 ай бұрын
Video eke quality eka nm supiri. Anthima tika tamai lassanama. ❤💝
@artgallery915
@artgallery915 7 ай бұрын
😍❤ camera quality eka maru
SHAPALAQ 6 серия / 3 часть #aminkavitaminka #aminak #aminokka #расулшоу
00:59
Аминка Витаминка
Рет қаралды 658 М.
SCHOOLBOY. Мама флексит 🫣👩🏻
00:41
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 7 МЛН
Фейковый воришка 😂
00:51
КАРЕНА МАКАРЕНА
Рет қаралды 7 МЛН
Camping in Thunderstorm | Making Chicken Kottu | Walapane | Kothalagala mountain
46:31
Man Saranna මං සරන්නා
Рет қаралды 130 М.
Hawagala Camping | Hiking | හාවාගල රැයක් | Part 1 (with full details)
21:50
Man Saranna මං සරන්නා
Рет қаралды 130 М.
Quiet Night: Deep Sleep Music with Black Screen - Fall Asleep with Ambient Music
3:05:46
SHAPALAQ 6 серия / 3 часть #aminkavitaminka #aminak #aminokka #расулшоу
00:59
Аминка Витаминка
Рет қаралды 658 М.