නිවැරදිව උළුවහු තැබීම සහ පැනීම සිදුකරන ආකාරය | How To Place A Door Frame According To The Astrology

  Рет қаралды 53,094

CeylonTeacher

CeylonTeacher

Күн бұрын

Пікірлер: 179
@HmDarmasena
@HmDarmasena 14 күн бұрын
බුදුස්‍රරනයි දෙවිපිහිටයි 0:23
@CeylonTeacher
@CeylonTeacher 13 күн бұрын
බොහෝම ස්තූතියි මහත්මයා...! ජයවේවා..!
@HmDarmasena
@HmDarmasena 14 күн бұрын
බුදුස්‍රරනයි දෙවිපිහිටයි
@දේශාටන
@දේශාටන Жыл бұрын
තෙරැවන්සරණයි ඔබතුමාට,.............!!!
@CeylonTeacher
@CeylonTeacher Жыл бұрын
බොහෝම ස්තූතියි මහත්මයා.....!
@swarnageeth6172
@swarnageeth6172 4 жыл бұрын
නොදන්නා දේවල් දැනුවත් වුනා. හරි ප්‍රයෝජනවත්. ඔබට ස්තූතියි. ජයවේවා.
@CeylonTeacher
@CeylonTeacher 3 жыл бұрын
ඔබටත් බොහොම ස්තුතියි....ජය වේවා...!
@ireshalakmali1220
@ireshalakmali1220 7 ай бұрын
ගොඩක් පිං ඔබ තුමාට .
@dilaninisansala4218
@dilaninisansala4218 Жыл бұрын
Predana uluwassa mahogany leeyan heduwata kamak nedda?
@CeylonTeacher
@CeylonTeacher Жыл бұрын
කමක් නැහැ දුව
@dilaninisansala4218
@dilaninisansala4218 Жыл бұрын
@@CeylonTeacher ස්තූතියි ඔබතුමාට..
@dilaninisansala4218
@dilaninisansala4218 Жыл бұрын
Mm denata 10year kuliyata inne.mage aluth gedara hadana awasan tika tiyenne ..mm aluth gedarata gewadinna dawas 2 ta vitara kalin mm inna gedara badu aluth gedarata genahin askarala tiyanna hodada? Nethnam aluth gedara ta gewadila badu tika genniyana ekada hoda...
@CeylonTeacher
@CeylonTeacher Жыл бұрын
දුව, මුලින්ම ගෙට ගෙවැදිල ඉවර වෙලා ඊට පස්සේ බඩු ටික අරගන එන්න පුලුවන් නම් වඩාත් හොදයි
@dilaninisansala4218
@dilaninisansala4218 Жыл бұрын
Ape gedara pradana uluwassa gedarata simenthi dala savi karanakota dora yatin 1 1/2 vitara kellak ain una..den ethana loku hidasak..ekata dora yatin podi le patiyak awashshya pramanayata savi karana eka hodaida... geda gevadila a gedara innama onida..dawas 3 n vitara a auluth gedara giyata kamak nedda..ehema unama a aluth ge tani wenawa kiyana de aththa da
@danushkaprabhath-v4s
@danushkaprabhath-v4s 5 ай бұрын
Paran uluwassa ain krla aluth ekak thiynnath charithra krnna onida
@CeylonTeacher
@CeylonTeacher 5 ай бұрын
එහෙම කරන්න පුලුවන් නම් හොදයි
@yadpasindupasantha9352
@yadpasindupasantha9352 Жыл бұрын
Dora uluwahu dekak. Eka kelin enna hoda නැද්ද
@CeylonTeacher
@CeylonTeacher Жыл бұрын
නැහැ මහත්මයා, හොද නැහැ
@daneshahettiwaththa7792
@daneshahettiwaththa7792 Жыл бұрын
Niwasaka dorawal ha janel ඔත්තේ ඉරටිටෙි ලෙස ගන්නේ කෙසේද
@CeylonTeacher
@CeylonTeacher Жыл бұрын
ඒ ගැන පැහැදිලි කිරීමක් මම කලින් කරල තියෙනවා, ඒ වැඩසටහන බලන්න මහත්මයා,
@dulikahemanthi2176
@dulikahemanthi2176 Ай бұрын
February wala nekath awoth e nekathata uluwahu peneema hodaida
@CeylonTeacher
@CeylonTeacher 28 күн бұрын
ඔබගේ ජන්ම පත්‍රයට අනුව නැගත් ඇති උවහොත් ඒ අනුව කටයුතු කලාට කමක් නැහැ
@asankalakmal1319
@asankalakmal1319 2 жыл бұрын
Mahatthaya ape pedana uluwassak heduwe ekata kamak nadda
@CeylonTeacher
@CeylonTeacher 2 жыл бұрын
ඒකට කමක් නැහැ
@piumijayarathna5305
@piumijayarathna5305 Жыл бұрын
Api inna grdarama uluwahu wenasa karanawa nam mewa karanna onada? Uluwassa hadapu kena nahane eka paninna.
@CeylonTeacher
@CeylonTeacher Жыл бұрын
හදපු කෙනා නැති උනාට නම් කමක් නැහැ, පුලුවන් නම් උලුවහු පනිනකොට මේ වතාවන් කරන්න උත්සාහ කරන්න
@Hansi0608
@Hansi0608 3 ай бұрын
Gedara eka pettak heduwa.wahalaya gehuwa.uluawhu tibune ne ewath uluwahu paninna onada
@CeylonTeacher
@CeylonTeacher 3 ай бұрын
නැහැ ඕනි නැහැ දුව
@prabakumari3701
@prabakumari3701 2 жыл бұрын
Alumiam walin kussiye dora hodads
@CeylonTeacher
@CeylonTeacher 2 жыл бұрын
හොදයි මිස්, ගැටලුවක් නැහැ
@Anything_Srilanka
@Anything_Srilanka 4 ай бұрын
Wena ratawal wala mewa thiyenwd.?
@if8773
@if8773 2 жыл бұрын
Mahathmaya, mata denaganna puluwanda gedaraka praadaana uluhauwa thiyanna kalin anik uluhau thiyala padinchi venna sudusuda kiyala.
@CeylonTeacher
@CeylonTeacher 2 жыл бұрын
පුලුවන් මහත්මයා, කිසිම ගැටලුවක් නැහැ, ඔබතුමාට පුලුවන් කාලෙක ප්‍රධාන උලුවස්ස හදල නැගතට උලුවහු පැනීම සිදු කරන්න
@if8773
@if8773 2 жыл бұрын
@@CeylonTeacher බොහොම ස්තූතියි ඔබතුමාට
@srimathihemali6822
@srimathihemali6822 3 жыл бұрын
Ginikona disawa thora ganne ai mahaththaya..
@CeylonTeacher
@CeylonTeacher 3 жыл бұрын
විවිද දිශාවන් තුලින් එන විශ්ව ශක්තියේ ස්වරූපයන් මත ඒ ඒ කාරණාවන් සදහා දිශාවන් තෝරාගනු ලැබේ
@wasantharenuka877
@wasantharenuka877 8 ай бұрын
Api gaththe thekka lii. Ewa hoda nadda sir
@CeylonTeacher
@CeylonTeacher 8 ай бұрын
හොදයි දුව
@imeshasanjeewani631
@imeshasanjeewani631 2 жыл бұрын
මගේ ගෙදරට අළුතින් උළුවහු තියන්න හොඳ වෙලාවක් බලල දෙන්න පුළුවනිද ඔබතුමාට
@CeylonTeacher
@CeylonTeacher 2 жыл бұрын
අනේ දුව, මේ දවස් වල නම් මට වෙලාවක් නැති වේවී, නිවාඩුවක් තිබුනොත් මම ඔබට දැනුම් දෙන්නම්
@samanthipitigala835
@samanthipitigala835 2 жыл бұрын
Mage puthage aluthen hadana gedara kotasak hadala padinchi wenna hadanne.pradaana dora thiyena kotasa sada nimakara naha. Danata sada nimakara kotase athulu weemata thiyena dorata udin wahalaye mudun leeya pihita atha.meya etha hoda nathi bawa go to denek pawasa hitiya.meya wenas kereemata onada? Geya sampuuranayenama hada nimakala pasu methanata dorak anne natha. danata thawa kalikawa wasa ganeemata pamanai danata dorak danne.namuth padinchi wena nisa meya hoda nadda.
@CeylonTeacher
@CeylonTeacher 2 жыл бұрын
ඔබතුමිය තාවකාලිකව මේ දොර භාවිතා කරන නිසා ලොකු දෝෂයක් බලපාන්නේ නැත, ඒසේ දෝෂය ලොකුවට බලපාන්න නම් දිගු කාලයක් තිස්සේ එම දොර උලුවස්ස හරහා එහා මෙහා යා යුතුය, ඒක නිසා මිනිසුන් කියන දේවල් වලට හිත කලබල කර ගන්න එපා, ඒ වගේම ගෙදර කිසියම් කොටසක් මේ වෙනුවෙන් වෙනස් කරන්න යන්නත් එපා, හැබැයි වැඩි කාලයක් නොයවා තාවකාලික දොර වසා දමා ප්‍රධාන දොර භාවිතා කරන්න, ඔබතුමියට තෙරුවන් සරණයි...!
@samanthipitigala835
@samanthipitigala835 2 жыл бұрын
@@CeylonTeacher thank you so much for your reply. 🙏
@sanjeewakumara8427
@sanjeewakumara8427 2 жыл бұрын
මට කියන්න පුලුවන් ද පැනිම සිදු කරන්නෙ එලියේ ඉඳල අැතුලටද ඇතුලේ ඉඳල එලියට ද
@CeylonTeacher
@CeylonTeacher 2 жыл бұрын
එලියෙ ඉදන් ඇතුලට තමයි සාමානය විදිහ, හැබැයි මේකේ ප්‍රතිවිරුද්ධ දේ කරන අයත් ඉන්නවා, කොහොම උනත් මේ ක්‍රියා පිළිවෙල රටේ පළාතෙන් පළාතට වෙනස් වෙනවා
@shashinibandara.
@shashinibandara. 2 жыл бұрын
සිකුරාදා දිනයට මොන ලෝහයක් ද භාවිත කල යුත්තේ?
@hiroshikakodithuwakku4361
@hiroshikakodithuwakku4361 Жыл бұрын
පැරණි උළුවස්ස අයින් කරලා, අලුත් එකක් තියෙනවා නම්. කොහොමද එක කරන හැටි කියලා දෙන්න පුළුවන් ද
@CeylonTeacher
@CeylonTeacher Жыл бұрын
එවැනි අවස්ථාවකදී අනුගමනය කල යුතු විශේෂ ක්‍රියා පිළිවෙතක් නොමැත, ඔබට සුදුසු පරිදි කටයුතු කරන්න, එමෙන්ම නව උලුවස්ස තැබීමේදී සුභ මුහුර්තයකට වැඩ කරන්න, යහපතක්ම වේවා...!
@hiroshikakodithuwakku4361
@hiroshikakodithuwakku4361 Жыл бұрын
Sir ඔයාගේ whatsapp number ekak thiyenam denna, mn videsha rataka sewaya karnne. Karadarayak nowana bawata porondu wenawa 🙏
@CeylonTeacher
@CeylonTeacher Жыл бұрын
දුව, ඔබේ ගැටලුව පහතින් සදන් කරන්න, හැකි ඉක්මනින් පිළිතුරක් ලබා දෙන්නම්, නැතිනම් ceylonteacher@gmail.com යන ලිපිනයට ඊමේල් කරන්න
@jananithilakananda475
@jananithilakananda475 5 ай бұрын
Mage niwasa bageta hadala kussiye uluwasse,uluwahu penima kala.pradana uluwassa thiyana dawasaka newatha uluwahu penima kala yuthuda..
@sameerasudarshani8671
@sameerasudarshani8671 2 жыл бұрын
උළුවහු තියන dawasatama නිවසට ගෙවදීම සුදුසුද.
@CeylonTeacher
@CeylonTeacher 2 жыл бұрын
සුදුසුයි මිස්, කිසිම බාදාවක් නැහැ
@sameerasudarshani8671
@sameerasudarshani8671 2 жыл бұрын
බොහොම ස්තූතියි........
@ireshakumari2275
@ireshakumari2275 2 жыл бұрын
Mahathmaya predana dore usa adi 7i agal 11 k gaththtoth palala adi 3 i agal 6 idala adi 3 i agal 11 wenakam ganna puluwanda..pahada denna
@CeylonTeacher
@CeylonTeacher 2 жыл бұрын
puluwan
@madusankamanoj882
@madusankamanoj882 2 жыл бұрын
ගෙදර උලුවහු පැන්න බාස් පනින්න කලින් උලුවහුවේ පඩුරක් ගැට ගැහුවා ගෘහ මුලිකයා වෙන මගෙන්ම කාසියක් ඉල්ලගෙන.එහෙම පඩුරු ගැට ගහනවද..?දැන් ඒ පඩුර උලුවස්සෙ තියනවා ගැට ගහලා.එයට කුමක් කල යුතුද..?මට පිලිතුරක් ලබාදෙන්න.
@CeylonTeacher
@CeylonTeacher 2 жыл бұрын
ඔව් මහත්මයා සමහරු එහෙම පඩුරු ගැටගහනවා, එතකොට බාර උනේ මොනවද කියල ඔබ ඒ බාසුන්නැහැගෙන් අහල දැනගන ඔබ හෝ බසුන්නැහැ විසින් අදාල බාරය ඔප්පු කල යුතු වෙනවා
@Samadhi165
@Samadhi165 3 жыл бұрын
මහත්මයා mage ගෙදර pradana uluwasse eka konak mudun liyata ahu wela meka asubada me උළු wahuwa adiyak wage මෙහාට karala tiyanna kamak nedda උළු wahuwa penime චාරිත්‍ර karanna oneda ane mata පිළිතුරු laba denna ගොඩක් pin obata
@CeylonTeacher
@CeylonTeacher 3 жыл бұрын
ප්‍රධාන උලුවස්ස හරහා මුදුන් යට ලීය ගමන් කිරීම වාස්තු දෝෂයකි, ඔබගේ කැමැත්ත පරිදි ප්‍රධාන උලුවස්ස වෙනස් කලාට කමක් නැත, නමුත් නැවත වරක් උලුවහු පැනීමක් සිදුකිරීමට උවමනා නැත
@surgerydoctor5223
@surgerydoctor5223 2 жыл бұрын
මගේ ගෙද ර බාගෙට හදලා තියෙන්නෙ, ඒ නිසා පිටුපස උලුවුස්ස් තියන්න හිතාගෙන ඉන්නෙ හෙට,මේ චාරිත්‍ර මේ විදියට කරන්න ඕන ද?මහත්මයා
@CeylonTeacher
@CeylonTeacher 2 жыл бұрын
නිවසේ පිටිපස්සේ උලුවස්ස සදහා මෙම චාරිත්‍රය සිදුකිරීම අවශය නැහැ මහත්මයා, ඔබට පිළිතුරු ලබා දෙන්න ප්‍රමාද වීම ගැන සමා වෙන්න
@inokasaduni7644
@inokasaduni7644 2 жыл бұрын
මහත්මයා ගෙදර උලුවස්සේ එක් කනක් වහලයේ පරාලයකට කෙලින් තියෙනවා.ඒ කියන්නේ පරාලය යටින් උලුවස්ස කනේ කොන අහු වෙලා තියෙනවා .අනේ එහෙම තියෙන්න හොද නෑ කියලා හැමෝම කියනවා.බොහොම අමාරුවෙන් ගේ හදා ගත්තේ මහත්මයා .අපිට මානසික පීඩනයක් ඒක.අනෙ මට පිලිතුරක් ලබා දෙන්න.ඔබ තුමා මීට ඉස්සර මට පැවසූ හැම දෙයක්ම ඇත්ත උනා.ඔබ තුමාට තෙරුවන් සරනයි .
@CeylonTeacher
@CeylonTeacher 2 жыл бұрын
දුව, පරාලයක පොඩි කොනක් අහු උනා කියලා මහා ලොකු දෝෂයක් ඇතිවෙන්නෙ නැහැ, හැබැයි උලුවස්සේ හරි මැදට පරාලයක් වැටුනා නම්, එතන යම් දෝෂයක් ඇතිවෙනවා, අනික සියයට සියයක්ම වාස්තු දෝෂ මගහැරල අපිට ගෙවල් හදන්නත් බැහැ, ඒක නිසා අනවශය විදිහට හිත කලබල කරගන්න එපා, හිත කලබල උනොත් තමයි මේ හැම දෝෂයක්ම බලපාන්නේ, අනික වාස්තු විදයාවට අනුව උනත් ඔය ගැටලුව මහ ලොකු දෝෂයක් නෙවෙයි, ඔවැනි තැනක් මගෙ ගෙදරත් තියෙනවා, මොකද වහලය ගහනකොට නිවසේ සමහර ජනේල වෙනස් කිරීමට මටත් හැකියාවක් තිබ්බෙ නැහැ,
@inokasaduni7644
@inokasaduni7644 2 жыл бұрын
බොහොම ස්තූතියි මහත්මයා.දැන් නම් සැනසීමක් ලැබුනා.ඔබ තුමාට ගොඩක් පින් 🙏🙏🙏🙏🙏🙏
@shaa4280
@shaa4280 2 жыл бұрын
උළුවස්ස පනින්නේ ඇතුලෙන් එලියට ද නැතිනම් එළියෙන් ඇතුලට ද ?
@CeylonTeacher
@CeylonTeacher 2 жыл бұрын
එලියෙ ඉදලා ඇතුලට පැනගන යන්නේ, නමුත් සමහර පැතිවල මේකෙ අනික් පැත්තත් කරනවා
@ruwanmadushanka886
@ruwanmadushanka886 Жыл бұрын
ඵළ දෙකේ වහලයට පරාල ගහන්නේ ඔත්තේ සංක්‍යාද ඉරට්ටේ සංක්‍යාද කියලා කියන්න පුලුවන්ද.2×2 පොලුත් බලපානවාද.මුදුන් යට ලීය මැදින් පරාල දෙකක් බෙදෙන්න හොද නැද්ද දෙපැත්තට
@CeylonTeacher
@CeylonTeacher Жыл бұрын
පරාල ගනන ඉරට්ට අගයක් විය යුතුයි දෙකේ දෙකේ පොලුත් බලපානවා මුදුන් යට ලීය මැදින් පරාල දෙකක් බෙදුනට කමක් නැහැ
@thilinasagara3579
@thilinasagara3579 3 жыл бұрын
Ape gedara pradana dore idan eleya baluwa loku aba gahakpenawa eka bem mattama gedarata wada pahalin wela ayine teyenne meka asubaida.
@CeylonTeacher
@CeylonTeacher 3 жыл бұрын
නිවසට වඩා පහල මට්ටමකින් අඹ ගහ පිහිටල තියෙන නිසා කිසිම ගැටලුවක් නැහැ මහත්මයා
@Ssssssssssssssss-t5
@Ssssssssssssssss-t5 9 ай бұрын
🎉🎉🎉
@kasungunasekara2817
@kasungunasekara2817 Жыл бұрын
උලුඅහු තිබීමේදී ප්‍රදාන උලුඅහු වලට වඩා අනෙක් උලුඅහු පහතින් කියන එකේ නිවැරදි බව කියන්න පුලුවන්ද. ඒවට ජනෙල් බලපානවද මං ජ්නෙල් තියලා තියෙන්නේ ලින්ටන් මට්ටමේ ඒකේ දැන් දෝෂ්‍යක් තියෙනවද
@CeylonTeacher
@CeylonTeacher Жыл бұрын
නිවසක උලුවහු තැබීමේදී සෙසු උලුවහු ප්‍රධාන උලුවස්සට වඩා තරමක් හෝ පහලින් තබන්න පුලුවන් නම් හොදයි, නමුත් ලින්ටන් මට්ටමින් ජනේල තැබීම තුලින් දෝෂයක් ඇතිවෙන්නේ නැත
@nilankakumari3513
@nilankakumari3513 3 жыл бұрын
අපේගෙදර අලුතින් උලුවස්ස තිබ්බා එය පැන්නා නැවත එය වෙනත් තැනකින් තියන්න කිවුවා තියෙන තැන හොද නැති නිසා මේ ය ගලවා නැවත තියන්න හොදද අලුතින් උලුවස්ස ක් නැවත හදලා තියන්න හොදද උලුවස්ස නැවත පනින්න ඔනද ඔබ තුමාට ගොඩක් පින් මෙයට උත්තරයක් ලැබූ නොත්
@CeylonTeacher
@CeylonTeacher 3 жыл бұрын
හිටවත් කුමාරි මහත්මිය, පැරණි උලුවස්ස ගලවා සුදුසු නව තැනකින් උලුවස්ස සවිකිරීම ඉතාම හොද දෙයක්. ඔබ මේ ගැන කිසිම බියක් ඇතිකරගත යුතු නෑ. ඒවගේම අලුතින් උලුවස්ස පැනීමක්ද සිදු කරන්න. මේ සදහා පැරණි උලුවස්සම භාවිතා කරන්න. අලුතින් උලුවහු හදන්න මුදල් නාස්තිකරන්න එපා. ඔබට තෙරුවන් සරණයි...!
@IreshaSewwandi-t9f
@IreshaSewwandi-t9f 8 ай бұрын
මගෙ ගෙදර උලුවස්ස වෙනස් කරන්න ඉන්නෙ ...උලුවස්ස තියෙන්නේ බස්නාහිරට එක කමක් නද්ද
@CeylonTeacher
@CeylonTeacher 8 ай бұрын
ඒකට කමක් නැහැ
@IreshaSewwandi-t9f
@IreshaSewwandi-t9f 8 ай бұрын
@@CeylonTeacher උලුවස්ස වෙනස් කරන්න කඩන කොටත් වෙලවක් බලන්න ඔනෙද..මහාත්තයා
@CeylonTeacher
@CeylonTeacher 8 ай бұрын
එහෙම්නම් ඕනි නැහැ, රාහු කාලය මග ඇරල තියන්න
@IreshaSewwandi-t9f
@IreshaSewwandi-t9f 8 ай бұрын
@@CeylonTeacher හෙම් නම් උලුවස්ස අලුතින් තියෙන කොට වෙලා ව බලලා තියෙනවා නෙද මහන යො....බුදුසරණයි ඔබට
@chamilamadurani5489
@chamilamadurani5489 9 ай бұрын
මගේ ගෙදර බාගෙට හදලා තියෙන්නෙ..කාමරයයි කුස්සියයි.කාමරයට උලුවස්ස තියන්න නැකැතක් බලලා ප්‍රදාන උලුවස්සට කරන චාරිත්‍ර ටිකම කරන්න ඕනද මහත්මයා.පිලිතුරක් ලබාදෙන්න🙏
@CeylonTeacher
@CeylonTeacher 8 ай бұрын
නැහැ දුව, කමරයට උලුවස්සක් තැබීමේදී එම චාරිත්‍ර අනුගමනය කරන්න උවමනා නැහැ
@chamilamadurani5489
@chamilamadurani5489 8 ай бұрын
@@CeylonTeacher බොහෝම ස්තුතී
@thenewssl8376
@thenewssl8376 2 жыл бұрын
අපේ ගෙය බාගයක් හදලා පුංචි වෙන්න ඉන්නේ. එවිට කාමරයක දොර ප්‍රධාන දොර වෙනවා ටික දවසකට. එයටත් ප්‍රධාන දොරටුව ට කරන චාරිත්‍ර කල යුතු ද. පහදා දෙන්න
@CeylonTeacher
@CeylonTeacher 2 жыл бұрын
නැහැ එසේ සිදු කරන්න උවමනා නැහැ මහත්මයා
@NirupaMali-z4e
@NirupaMali-z4e Ай бұрын
මහත්මයා,ප්‍රධාන උළුවස්සට ඇන ගහන්න හොද නැද්ද
@CeylonTeacher
@CeylonTeacher 28 күн бұрын
ඔව් හොද නැහැ
@kandybardss5436
@kandybardss5436 2 жыл бұрын
මේක ඉහළ මහලයටත් වැදගත් වෙනවාද ඉහළ මහලේ කොහොමද කරන්නේ අපිම කර ගත්තොත් මොකද වෙන්නේ මම තමා ගේ හදන්නේ
@CeylonTeacher
@CeylonTeacher 2 жыл бұрын
මහත්මයා, මේ චාරිත්‍රය නිවසක ප්‍රධාන දොර සහ උලුවස්සට තමයි වඩාත් වැදගත් වෙන්නේ, ඒම නිසා ඉහල මහලට වැදගත් වෙන්නෙ නැහැ, ඒ වගේම නිසි පරිදි ඔබ විසින්ම සිදු කර ගත්තත් කිසිම අයහපතක් ඇති වෙන්නෙ නැහැ
@kandybardss5436
@kandybardss5436 2 жыл бұрын
@@CeylonTeacher බොහොම ස්තූතියි මහත්මයාණෙනි
@DAMITH250
@DAMITH250 11 ай бұрын
ගෙදරක තියන බාත්රූම් වල දොර සහ ජනෙල් සංඛ්‍යාවෙත් එකතුව නිවසේ ඇති සම්පූර්ණ දොර සහ ජනෙල් (ඔත්තේ සහ ඉරට්ටේ) සංඛ්‍යාවලට අයිති වෙනවද? තට්ටු දෙකක නිවසක් දොර සහ ජනෙල් සංඛ්‍යාව තට්ටුවෙන් තට්ටුවට වෙන වෙනම බලනවද නැත්තං දෙකම එකතු කර ඔත්තේ සහ ඉරට්ටේ සංඛ්‍යා වෙනවද බලනවද?
@CeylonTeacher
@CeylonTeacher 10 ай бұрын
මහත්මයානෙනි, නාන කාමර වල ඇති ප්ලාස්ටික් දොර ජනෙල් නැතිව අන් සියල්ලක්ම ගනනය සදහා එකතු කර ගත යුතු අතර, එය තට්ටුවෙන් තට්ටුවට ගනනය නොකොට පොදුවේ එක නිවසක් ලෙස ගනන් ගත යුතුය, නමුත් වියාපාරික ගොඩනැගිලි වලදී මෙම තත්වය තරමක් දුරට වෙනස් වේ
@DAMITH250
@DAMITH250 10 ай бұрын
@@CeylonTeacher බොහොම ස්තූතියි ඔබතුමාට 🙏, බාත්රූම් වල තිබෙන ලී ෆැන්ලයිට් ජනේල ලෙස ගනන් ගන්නවද? සාලයේ ඇති විවෘත කල නොහැකි ලී ජනෙල් මුලු ජනේල එකතුවට ඇතුළත් වෙනවද? නිවසේ ඇති සම්පූර්ණ ලී දොරවල් සංඛ්‍යාව ඉරට්ටේ සංඛ්‍යාවක් උනොත් එහි යම් ප්‍රථිඵලයක් තියෙනවද?
@CeylonTeacher
@CeylonTeacher 8 ай бұрын
ෆෑන් ලයිට් හෝ විවෘත කල නොහැකි ජනේල ජනෙල් ලෙස ගනන් ගන්නේ නැහැ
@kvtbro2724
@kvtbro2724 10 ай бұрын
අපේ ගෙදර ප්‍රධාන උළුවස්ස බිත්තියේ කොනටම ගෙන අනෙක් පැත්තෙන් ළුන බිත්තියට හේත්තු වන ලෙස තබා තිබේ කරනාකර ඉක්මනින් පිලිතුරක් ලබාදෙන්න වෙනස් කල යුතුද තෙරුවන් සරණයි ඹබ තුමාගේ මේ කරන සේවයට
@CeylonTeacher
@CeylonTeacher 8 ай бұрын
ගැටලුවක් නැහැ
@upulrohana5559
@upulrohana5559 3 жыл бұрын
මගේ උළුවස්ස මම හැදුවෙ මොකද කරන්නෙ
@CeylonTeacher
@CeylonTeacher 3 жыл бұрын
කිසිම ගැටලුවක් නැහැ, බොහොම සද්භාවයෙන් ඔබටම උලුවස්ස තියාගන්න පුලුවන්
@sandamali6113
@sandamali6113 3 жыл бұрын
ගෙයින් පිටවෙන පිටිපස්සෙ උළුවස්ස වහලේ මුදුන් ලීයට කෙලින් තියෙන්නේ ඒක අසුබයි නේද
@CeylonTeacher
@CeylonTeacher 3 жыл бұрын
අසුබයි, එත් ඔයාට පුලුවන් නම් පිටිපස්සෙ දොර කෙලින්ම, එලියට එනකොට පේන්න කොහොඹ පැලයක් හිටවන්න මේ දෝෂය බොහෝදුරට මගහරවා ගන්න පුලුවන්
@dharmasiridharmasiri400
@dharmasiridharmasiri400 Жыл бұрын
ගෙදරක කඩ උලුවස්සක් තිබීම සුදුසුද? නැද්ද?
@CeylonTeacher
@CeylonTeacher Жыл бұрын
කමක් නැහැ, නමුත් පිහිටුවන ස්ථානය අනුව සමහර විට වාස්තු දෝෂයක් ඇතිවිය හැකියි
@kivindi487
@kivindi487 3 жыл бұрын
මල් පැල වලට මොනාද හොද පොඩ්ඩක් කියන්න පුලුවන්ද?
@CeylonTeacher
@CeylonTeacher 3 жыл бұрын
මේ පැති වල නම් ගන්නෙ වැටහිර කෝටු
@DanushikaBandara-i2o
@DanushikaBandara-i2o 2 ай бұрын
ගර්භණී කාන්තාවන් සිටින නිවසක උලුවහු තැබීම නුසුදුසුද? මහත්මයා
@nalinsuresh579
@nalinsuresh579 2 ай бұрын
Mage duwa labenna iddi janel uluwahu tiyaddi mama etana hitiya dan duwata 12 year kisi waradak naha
@djanithhettige5409
@djanithhettige5409 3 жыл бұрын
teak honda nadda main door ekata? thawa (door window )main door ekata wada usa unoth honda nadda?
@CeylonTeacher
@CeylonTeacher 3 жыл бұрын
තේක්ක හොදයි, ඒත් කොස් වගේ කිරි ගහක ලීයකින් ප්‍රධාන දොර හදාගන්න පුලුවන් නම් හුගක්ම හොදයි, (door window )main door එකට වඩා උස උනාට කිසිම ගැටලුවක් නැහැ, ඒත් door window හරහා යාම ඒම කිසිම වෙලාවක සිදුකරන්න එපා, එය ඉතාම අසුබ ක්‍රියාවක් වෙනවා
@gayaninilmini3581
@gayaninilmini3581 2 жыл бұрын
මහතමයා අපේ ප්‍රදාන උලුවස්සඑ එක් කෙරවලක් ලම්බකව වහලෙ එක පරාලයක් තියෙනවා.ඒක අසුබයි කියල අහල තොයෙනවා.එහෙම උනාම මොනවගෙ අසුබයක්ද වෙන්නෙ මහත්මයා
@CeylonTeacher
@CeylonTeacher 2 жыл бұрын
උලුවස්සෙ කෙරවලකට වැටෙන විදිහට එක පරාලයක් තිබුනට නම් අසුභ වෙන්නෙ නැහැ, හැබැයි උලුවස්ස හරි මැදින් තියෙන විදිහට පරාලයක් වැටුනොත් නම් ටිකක් හොද නැහැ, ඒ වගේම ප්‍රධාන උලුවස්ස මතින් මුදු යටලීය ගමන් කිරීමත් කිසිසේත්ම හොද දෙයක් නොවේ. ඒක නිසා අනවශය විදිහට හිත කලබල කරගන්න එපා
@ayeshindika7762
@ayeshindika7762 Жыл бұрын
මෙ වසරෙ ⁣මෙ ජනවාරි වල පොය දිනේට උලුඅස්ස තියන්න හොදයිද කියලා දැනගන්ක පුළුවන් ද 😢
@ayeshindika7762
@ayeshindika7762 Жыл бұрын
ඉස්සරහ ප්‍රධාන දොර
@CeylonTeacher
@CeylonTeacher Жыл бұрын
පුතා නැගතක් සාදනවා නම්, ගෘහමූලිකයාගේ උපන් වේලාවට ගැලපෙන ආකාරයට තමයි හදා ගන්න ඕනි
@amilabuddhika8131
@amilabuddhika8131 3 жыл бұрын
මහත්මයා,මේ වැඩේ මේසන් බාසුන්නැහැ කරට කමක් නැද්ද🙏
@CeylonTeacher
@CeylonTeacher 3 жыл бұрын
කමක් නැහැ, ගොඩක් පලාත්වල මේසන් බාසුන්නැහැ තමයි මෙය සිදු කරන්නේ
@anushapriyadarshani-nb4jl
@anushapriyadarshani-nb4jl Жыл бұрын
අපේ ගෙදර අලුතින් හදලා උලුවහු තියන්න තියෙන්නේ 11/09වෙනිදාට උලුවහු හදපු බාස් කියනවා එයා පනින්නේ නැතිලු.ගෙදර හදපු බාසුත් බැහැ කියනවා.වෙන කෙනේක් පැන්නාට කමක් නැතිද .අනේ මට මෙිකට පිලිතුරත් ලබා දෙන්න🙏🙏🙏🙏
@CeylonTeacher
@CeylonTeacher Жыл бұрын
හරිනම් උලුවහු තියන මේසන් බාසුන්නැහැ තමයි උලුවහු පනින්න ඕනි, මොනව හරි දෝෂයක් තිබිලා එයාලට බලපායි කියල හිතන නිසා තමයි ඔය වැඩේ මග අරින්න හදන්නෙ, කොහොම උනත් උලුවහු පනින්න කෙනෙක් නැතිම නම් වෙන කෙනෙක් පැන්නට කමක් නැහැ
@anushapriyadarshani-nb4jl
@anushapriyadarshani-nb4jl Жыл бұрын
@@CeylonTeacher තෙරැවන් සරණයි ඔබ තුමාට🙏🙏🙏
@asiricommunication2763
@asiricommunication2763 Жыл бұрын
අයියෝ පිස්සු හැදෙනවා, 1 දැන් හදන uluwassa පනින්න නැකත ඕනා ne. මොකද දැන් කොටස් 9 කින් සමන්විත නියම uluwassa kauruth හදන්නේ ne. 2, දැන් ඉන්න වඩු බාස් ලා උළුවහු panninny ne. 3, උළුවහු වලට Lee ගන්නම කියලා දෙයක් නැහැ. එතකොට අනුරාධපුර, පොළොන්නරුව රජ මාලිගා වල උළුවහු තියන්නේ ගල් වලින්.
@CeylonTeacher
@CeylonTeacher Жыл бұрын
අකාල කාලේන කජ්ජේන පුහුලන් කියලා කියමනක් තියෙනවනේ මහත්මයා, කාලේ අකාලේ වෙනකොට හැමදේම වෙනස් වෙනවා
@ruwanmadushanka886
@ruwanmadushanka886 2 жыл бұрын
ප්‍රදාන දොරේ උස පලල කීයක් ගන්න ඕනද දොර අඩි 6 හමාරක් එනවා උස පලල කීයක් එන්න ඕනද
@CeylonTeacher
@CeylonTeacher 2 жыл бұрын
අඩි දෙකහමාරට වඩා වැඩි ප්‍රමානයක් අරගන්න මහත්මයා
@ruwanmadushanka886
@ruwanmadushanka886 2 жыл бұрын
@@CeylonTeacher ප්‍රදාන දොර තියෙන බිත්තියටම මුදුන් යට ලීය ආවොත් අසුබද ප්‍රදාන දොර උලුවහුව කෙලිම්ම උඩින් එන නිසා මට ඒක ලොකු ප්‍රස්නයක්..නැත්තම් ප්‍රදාන දොරට කෙලිම්ම උඩින් මුදුන් යට ලීය ගන් නැතුව අඩි දෙකක් වගේ ගේ අතුලට වෙන්න මුදුන් යට ලීය ගන්නද කොහොමද හොද මහත්මයෝ
@CeylonTeacher
@CeylonTeacher 2 жыл бұрын
මුදු යටලීය ප්‍රධාන දොර සහ ජනේල වල උලුවහු හරි මැදට එනවානම් හොද නැත
@ruwanmadushanka886
@ruwanmadushanka886 2 жыл бұрын
@@CeylonTeacher හරි මැද කියලා නෑ.උලුවස්ස සම්පුර්නම අහු වෙනවා මුදුන් ලීයට දික් අතට එන්නේ මුදුන් ලීය යන්නේ ප්‍රදාන දොර සහ ජනෙල් 4ක් එන බිත්තිය ඉඩ .කුරුපා එන්නේ නෑ මැදින් යන බිත්තියක් උඩ ඩිගටම මුදුන් ලීය එන්නේ.ඒ බිත්තිය්ටම දොර එන්නේ මට ඒක පොටෝ එකක් එවලා ඔබ තුමාගෙන් අහනන්න පුලුවන්නම් හරියටම හොදයි මහත්මයා
@CeylonTeacher
@CeylonTeacher 2 жыл бұрын
මේ තුලින් වාස්තු දෝෂයක් ඇතිවෙනවා මහත්මයා, ඔබේ වහලය සාදන අය මේ ගැන මොකද කියන්නේ.?
@i.b.karunarathna4912
@i.b.karunarathna4912 2 жыл бұрын
ප්‍රධාන දොර ඊසාන දිශාවට තියන්න හොදයිද මහත්මයා
@CeylonTeacher
@CeylonTeacher 2 жыл бұрын
හොදයි මහත්මයා, ඒ තුලින් නිවස තුලට විශ්ව ශක්තිය ගලා ඒමක් සිදුවේ
@i.b.karunarathna4912
@i.b.karunarathna4912 2 жыл бұрын
@@CeylonTeacher ස්තූතීයි
@niroshankumara9802
@niroshankumara9802 2 жыл бұрын
අනේ උත්තරයක් දෙන්න. ගෙදර ප්‍රධාන උලුවස්ස පැනීම සිදු කලා. නැකතට උලුවස්ස තිබ්බා. තිබ්බට පස්සෙ අමතක වීමකින් ගෙදර ගෘහ මූලිකයා නැකතටත් කලින් එලියෙ ඉදල ඇතුලට ආවා උලුවස්සෙන්. උලුවස්ස පනින්න වෙනම කෙනෙක් හිටියා. එයා ආපහු නැකතට පැන්නා. මේක නරකයි නේද. ගෘහ මූලිකයාට
@CeylonTeacher
@CeylonTeacher 2 жыл бұрын
නැකතට උලුවස්ස තැබීම නිවැරදිව සිදුකල නිසා එමගින් ගෘහමූලිකයාට දෝෂයක් ඇතිවීමට ඇති ඉඩකඩ ඉතාම අඩුයි මහත්මයා
@dblweerasinghe1222
@dblweerasinghe1222 Жыл бұрын
කොස්ගස් ගෙදර කිසිම වැඩකට ගන්න එපා කියලා වාස්තුවිද්‍යවේ සදහන් වෙනවා
@CeylonTeacher
@CeylonTeacher Жыл бұрын
කොස් ගහ කියන්නේ බත් ගහ, ඒ විනාශය වලක්වා ගන්න තමයි එහෙම කියලා තියෙන්නේ, එහෙම නැතිව කොස් ලීය භවිතා කිරීම තුලින් වාස්තු දෝෂ ඇති වෙන්නේ නැහැ මහත්මයා
@chathurangiamarathunga9206
@chathurangiamarathunga9206 2 жыл бұрын
ගැබිනි මව්වරු ඉන්න හොද නැද්ද
@CeylonTeacher
@CeylonTeacher 2 жыл бұрын
හිටියට ගැටලුවක් නැහැ, ගෙයක් කඩනකොට වගේ තමයි ඉන්න හොද නැත්තෙ
@madusankamanoj882
@madusankamanoj882 2 жыл бұрын
මම ගෙදර ප්‍රදාන කාමර දෙකයි බාත්‍ රූම් එකයි විතරයි හදලා තියෙන්නේ..එම කොටසට මේ චරිත්‍ර සිදුනොකර උලුවහු තැබීම හොද නැද්ද..ප්‍රදාන දොර දැන්ම හදන්නේ නෑ.කරුනාකර පිලිතුරක් ලබ දෙන්න මහත්මයා.
@CeylonTeacher
@CeylonTeacher 2 жыл бұрын
ඒකට කමක් නැහැ මහත්මයා...ප්‍රධාන දොර තියන දවසට මේ චාරිත්‍රය සිදු කරන්න, ඒ වගේම ගෙදර සහ වත්ත පිටිය නිතරම සුද්ද කර පිරිසිදුව පවිත්‍රව තියා ගන්න
@thilinachathuranga570
@thilinachathuranga570 8 ай бұрын
පරන ගෙදරකින් ගලෝපු හොද කොස් කදක් තියන්න හැදුවෙ
@surgerydoctor5223
@surgerydoctor5223 2 жыл бұрын
කරුණාකරල අනේ මට පිළිතුරක් දෙන්න
@CeylonTeacher
@CeylonTeacher 2 жыл бұрын
නිවසේ පිටිපස්සේ උලුවස්ස සදහා මෙම චාරිත්‍රය සිදුකිරීම අවශය නැහැ මහත්මයා, ඔබට පිළිතුරු ලබා දෙන්න ප්‍රමාද වීම ගැන සමා වෙන්න
@nisansalasllk4905
@nisansalasllk4905 8 ай бұрын
පිස්සු නැත්තම් ශෝක්
@nanoproduction3417
@nanoproduction3417 3 жыл бұрын
පිට රටවල සුදු ජාතිකයොත් ඔය කියන විදියෙ චාරිත්‍ර කරනවද..??
@CeylonTeacher
@CeylonTeacher 3 жыл бұрын
ඔව් මහත්මයා, එයාලා අතරත් විවිධ චාරිත්‍ර වාරිත්‍ර තියෙනවා
@Anything_Srilanka
@Anything_Srilanka 4 ай бұрын
​@@CeylonTeacherThiyenwa oluwa.
@sihalayoutubechannel-youtubech
@sihalayoutubechannel-youtubech 2 жыл бұрын
කොස් ගෙඩියක් හටගන්නේ කොහොමද මැරුන ගහක 😂😂
@CeylonTeacher
@CeylonTeacher 2 жыл бұрын
එම සිදුවීම පත්තිනි දේවියගේ හාස්කමක් විදිහට තමයි සලකන්නේ, ඒ වගේම කලු ගලින් වර්ධන වෙන ගල් වැලක් රත්නපුරේ සමන් දේවාලයේ තියෙනවා
@sihalayoutubechannel-youtubech
@sihalayoutubechannel-youtubech 2 жыл бұрын
@@CeylonTeacher ඒවා බොරු තනිකරම ඒ ගලේ තියන්නේ වෙනම දෙයක් . මෙහෙම කියන්න බෑ ඒක අනික ලීයකින් කොහෙත්ම ගෙඩියක් එන්න බෑ දෙවියෝ ඔහොම ගෙඩි මවනවන්ම් අර කන්න බොන්න නැති මිනිස්සු ඔහොම ගෙඩි මැව්වනම් දෙවියන් ටත් සෑහෙන්න පින් ලැබෙයි.එතකොට තව කාලයක් දේවත්වයේ ඉන්න පුලුවන්
@CeylonTeacher
@CeylonTeacher 2 жыл бұрын
ඔබතුමාගෙ කතාවෙ ලොකු ඇත්තක් තියෙනවා මහත්මයා, ඒත් නවගමුව පත්තිනි දේවාලයේ ඉතිහාසය ගැන සදහන් වෙන පුරාණ පොත් පත් වල උලුවස්සෙන් කොස් ගෙඩියක් හටගත්ත කතාව පැහැදිලිව සදහන් වෙලා තියෙනවා, හැබැයි ඒ කොහොම උනත් මමත් ඔබතුමාගෙ අදහසට එකගයි, ඔබතුමාට පුලුවන් නම් රත්නපුර සමන් දේවාලයේ ගල් පැලයේ ඇත්ත නැත්ත ගැන දන්න දේත් කියනවද, මට ඉස්කෝලෙදි ලමයින්ට කියල දෙන්න පුලුවන්
@sihalayoutubechannel-youtubech
@sihalayoutubechannel-youtubech 2 жыл бұрын
@@CeylonTeacher ඉතිහාසයේ ලියලා තියන හැමදේම ඇත්තද ???? නෑනේනේ. උදාහරණයක් ලෙස සීගිරිය සීගිරි කාශ්‍යපගේ නිර්මාණයක් නෙවෙයි ..ඒවගේ මේවා මෙහෙම කතාකරන්න බෑ.ඒ නිසා ඔය මිත්‍යා කියන්න කලින් හොදින් සොයාබලන්න
@CeylonTeacher
@CeylonTeacher 2 жыл бұрын
ඔබේ අදහසට බොහෝම ස්තුතියි මහත්මයා, සමන් දේවාලයේ ගල් පැලය ගැන කිසියම් පැහැදිලි කිරීමක් කරනවා නම් මම ඉතාම සතුටුයි
@gethashamali7152
@gethashamali7152 Жыл бұрын
ප්‍රධාන උලුවස්ස බිත්තියට හොදින් හිර වීමට උලුවහු කද විදලා කම්බී කිපයක් ගැසුවට කමක් නැද්ද ..(එය අෂුබද )
@CeylonTeacher
@CeylonTeacher Жыл бұрын
නැහැ ඒකට කමක් නැහැ, ගොඩක් අය දැන් එහෙම කරනවා
@dhanushkashiran
@dhanushkashiran 9 ай бұрын
මිනිසුන් අමාරුවේ දාන්න එපා, මිත්‍යා දෘෂ්ටියට පිරිත්, තිසරණය ආදාගෙන නිකම් පව් පුරව ගන්න එපා. ඔය කියන විදියටම කරලා ගෙදර කිසිදු ප්‍රශ්නයක් ඊට අදාල දෝශයක් ඇතිවෙන්නේ නෑ කියලා සහතික වෙන්න පුලුවන්ද? නිකම් විහිලු නොකර පච කියන්නෙ නැතිව ඉන්නවා මනුස්සයො.
@inokasaduni7644
@inokasaduni7644 2 жыл бұрын
මහත්මයා...මම අලුතෙන් ගේ හැදුවා.හැබැයි තාම සාලය හැදුවේ නෑ .ඒක නිසා කාමරයකින් තමයි තාවකාලිකව ප්‍රදාන දොර තිබ්බේ. ඒකට තිබ්බේ පරන ගේකින් ගලවපු පරන උලුවස්සක්.උලුඅස්ස තියාලා ඒක පැනලා ඒ වඩු බාස් ගියා.ආයෙත් ඒක සිමෙන්ති වලින් හිර කරන්න ආවේ නෑ .එයා ආවේ දවසක් පහු වෙලා.ඒකට කමක් නැද්ද.ගෘහ මූලිකයාට ප්‍රශ්නයක් නෑ නේ ද.අනේ මට කියන්න
@CeylonTeacher
@CeylonTeacher 2 жыл бұрын
බයවෙන්න දෙයක් නැහැ දුව, ඒක ප්‍රශ්ණයක් වෙන්නෙ නැහැ, පුලුවන් නම් ගෘහමූලිකයගෙ උපන් වෙලාව දිනය සහ පලාත එවන්න, ගෙයි වැඩ සිදුවන කාලය ගැන යම් අදහසක් ලබාදෙන්න උත්සාහ කරන්නම්
@inokasaduni7644
@inokasaduni7644 2 жыл бұрын
ඔබ තුමාට ගොඩාක් පින් මහත්මයා.අපි ගොඩාක් බයෙන් හිටියේ මොකක් හරි ප්‍රශ්නයක් වේවිද කියලා .ඔබතුමාට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@inokasaduni7644
@inokasaduni7644 2 жыл бұрын
මහත්මයා මගෙ මහත්තයාගෙ උපන් වේලාව එවන්නේ කොහොමද .මට ඔබතුමාගෙ ෆෝන් නම්බර් එකක් එවනවද.නැත්නම් මේ වගෙ මැසේජ් එකකින් එවන්නද
@CeylonTeacher
@CeylonTeacher 2 жыл бұрын
මේ වගේ මැසේජ් එකක් දාන්න, මම ලබන බදාදා දිහාට බලල කියන්නම්
@inokasaduni7644
@inokasaduni7644 2 жыл бұрын
@@CeylonTeacher උපන් දිනය 1990 /2 / 15 උපන් වේලාව ප.ව 5 . 54 උපන් පලාත කොළඹ කලුබෝවිල
@ruwanmadushanka886
@ruwanmadushanka886 2 жыл бұрын
එලියෙන් එන කාබරයක දොර බස්නාහිර පැත්තට එන්න හොඳ නැද්ද මහත්මයා
@CeylonTeacher
@CeylonTeacher 2 жыл бұрын
නිවසින් පිටත පිහිටා තිබෙන කාමරයක නම් ලොකු ගැටලුවක් නැහැ
@turningpoint367
@turningpoint367 2 жыл бұрын
කොන්ක්‍රීට් උලුවහු තියන්න නැකතක් ඕනමද ප්‍රදාන එක නොවේ.
@CeylonTeacher
@CeylonTeacher 2 жыл бұрын
නැහැ උවමනා වෙන්නෙ නැහැ
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН