Ape Gedara Part 73 උළුවහු පනිනවනම් හරියට කරන්න.

  Рет қаралды 127,509

Vaastu lk

Vaastu lk

Күн бұрын

උළුවහු පනින්න ඕන ඇතුළේ ඉඳන් එළියට ද ? එළියේ ඉඳන් ඇතුළට ද ?
උළුවහු පනින්නේ වඩු බාස් ද ? ‌මේසන් බාස් ද ?

Пікірлер: 159
@maleeko4875
@maleeko4875 5 жыл бұрын
හිතා ගන්න බෑ මම හොය හොයා හිටිය විඩියෝ එක , මේ මසේ 18 අපේ උලුවහු තියෙනවා, ඔබ දෙපලට ගොඩක් පිං
@damithaponsu8901
@damithaponsu8901 2 жыл бұрын
මහත්තයා මම ඕන තරම් උලුවහු පැනලා තියනවා,ඒත් කිසිම අව්ලක් තාම නෑ,,මොකද දැන් ගොඩක් ඉදිකිරීම් වල උලුවහු තියන්නේ වහල හෝ ස්ලැබ් එක දැම්මට පස්සෙ තමයි,අනික වඩු බාසුන්නැහලා හොයන්නත් නැ එතකොට,බැම්මත් එක්කම උලුවහු ජනෙල් තියන කොට නම් වඩු බාස් ඇවිල්ලා පනිනවා,ප්‍රායෝගිකව ගොඩක් මේසන් බාස්ල තමයි මහත්තයෝ උලුවස්ස පනින්නේ,මට දැනගන්න අවශ්‍ය වන්නේ මේසන් බාස් විසින් උලුවහු පැනීම හොදනැති වීමට හේතු මොනවාද කියලායි,ස්තූතියි
@ayeshadilani4334
@ayeshadilani4334 Жыл бұрын
උළුවහු කොස් වලින් හදලා දොර මහෝගනී වලින් හදන්න ,හොද නැද්ද කියන්න පුළුවන්ද
@surangajayalal4334
@surangajayalal4334 3 жыл бұрын
බොහොම ස්තුතියී ඔබ දෙපලට බුදු සරණයි 🙏🙏🙏
@Wiswanadan
@Wiswanadan 2 ай бұрын
ගොඩක් stuti පැහැදිලි කරලා දුන්නට
@menakajamila5193
@menakajamila5193 Жыл бұрын
බොහොම ස්තුතියි දෙපලටම... 🙏🙏🙏
@සඳදියසිත්තම්
@සඳදියසිත්තම් 5 жыл бұрын
ගොඩක් නොදන්න කරුණු ගොඩක් දැනගත්තා. බොහොම බොහොම ස්තූතියි ඔබ දෙපලට.
@fridaethal7252
@fridaethal7252 5 жыл бұрын
Oba samat suba dawasak nemei samadama suba wewa niduk nirogiwa jiwath vimata wasanawa labewa mama lihiriyagama ethel godak stuti me wage wada satahana apita balanna salassanawata budu saranai siyaluma denata
@dilkidilki7970
@dilkidilki7970 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබ තුමාට අපව දැනුවත් කරාට... ❤❤❤❤
@dayanadandayanadan1626
@dayanadandayanadan1626 5 жыл бұрын
බුදු සරනය් ඔබට ජය 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
@nirohomecookingsrilanka
@nirohomecookingsrilanka 10 ай бұрын
ගොඩක් ස්තුති
@kumarirathnayaka3735
@kumarirathnayaka3735 5 жыл бұрын
බොහොම esthutie ඔබලාට අපව දැනුවත් කළාට.
@wimalasenawickramasinghe
@wimalasenawickramasinghe 4 ай бұрын
නොදන්න රහස මම කියන්නමි ඉස්සර උලුවහු හැදුවෙ උඩ යටපඩි දෙකකින් මෙමලීකැබලි 4සම්බන්ද කලේ ලීඇන 4කින් මෙම ඇන වලට මතුරා ඇන ගසා තිබුනොත් උලුවස් සෙන් මුලින්ම පනින කෙනා කොරවෙන වලු එමනිසා උලුවහු පැනීම හදාපු බාස්ටම කියල කරවා ගැනීම පුරුද්දක් මේසදහා ඒකාලෙ බාස්ල සුදුරෙදි 4ර රියනක් සුදුකුකුලෙක් තලප්පාව සදහා රතු රෙදිකඩක් මත්පැන් බෝතලයක් ආදිය ගෙන්වාගෙන තමයි වැඩෙී කරල තියෙන්නෙ සුදුරෙදිකඩ ඇදගෙන රතුරෙදිකඩ හිසේ බැදගෙබැදගෙන සුදුකුකුලව වමතින්ගෙන වඩුෑපකරන මල්ල දකුනතින් ගෙනතමයි උලුවහු පැනල තියෙන්නෙ ඒකාලෙමිනිස්සු වඩුබාස්ටම කියල උලුවහු පැනල තියෙන්නෙ ඒකයි ඒකත් එක ගරානා වැඩක් තමයි උලුවහුපැනීමේ සිරිත ඇතිවෙලා තියෙන්නෙ ඔන්න ඔහොමයි
@rasikathotawatta
@rasikathotawatta 5 жыл бұрын
බොහොම ස්තුතියි සර්.මං මගේ ප්‍රධාන දොර හදලා නැහැ තවම.මං ගෙයි පිටුපස ⁣හා ඇතුලු දොරවල් හෙට දිනයේ තියන්නයි හිටියේ.අනික මගේ පිටුපස දොර තියෙන්නේ ත් උතුරු පැත්තට ..ප්‍රධාන දොර වැටෙන්නේ දකුණට ..ලොකු දෙයක් මේක ගැන හරියට දැන ගත්ත එක.මේ දැනුවත් වීම නිසා හෙට දින මං ගෙයි කාමරවල පමණක් උලුවහු දැනට තියන්නයි මේ දැන් හිතුවේ.ගෙයි වැඩ ඔක්කොම ඉවර නමුත් වඩු වැඩ කල මහත්මයා හදිසියේ අසනීප වූ නිසා තව කෙනෙක් සොයා ප්‍රධාන දොර උලුවහු හැදීමට කාලයක් ගතවන බැවින් දැනට හදා නිමවු උලුවහු හා ජනෙල් ඇද ⁣වීමට ඉඩ ඇති නිසායි හදිසියේ ම කොටසකට දොර ජනෙල් තැබීමට සිතුවේ.අනික මං ගෙදර ත් නෙමෙයි ඉන්නෙ කොරියාවේ..බොහොම ස්තුතියි
@kanthikanthi358
@kanthikanthi358 Жыл бұрын
තෙරැවන්සරනයි ..
@PeyankaWattasenha-le4ty
@PeyankaWattasenha-le4ty 10 ай бұрын
ස්ලැබ් දාපු ගෙට වාස්තු කොහොමද මහත්තයා. විද්‍යාත්මක දේ පමණක් කියන්න.
@ranjithgunawardana57
@ranjithgunawardana57 5 жыл бұрын
බොහොම stutii oba depalata mekarana gena දැනුවත් කළාට
@lilanthasri7243
@lilanthasri7243 5 жыл бұрын
ඔබ දෙපලට ගෙඩක් පිං අදරයි හැම දාම බුදු සරනයි
@samanthavp6679
@samanthavp6679 3 жыл бұрын
නෝදන්න දේවල් ගොඩාක් අද දැනගත්තා
@manlook9769
@manlook9769 3 жыл бұрын
බුදු සරණ ඔබට
@hemanthasirikumara6353
@hemanthasirikumara6353 2 жыл бұрын
Sthuthi mahathmaya uluwahu. Penema sambandawa leyaunu niweradi poth monawada.
@لاليال-ع3ج
@لاليال-ع3ج 5 ай бұрын
Nakathata paninna pera oken wada karana minissu kiea parak gaman karanawada
@thisarasanjith584
@thisarasanjith584 4 жыл бұрын
Thanks oba dedenata.hadala iwara gedaraka pradana uluwassa parana ekak.eka ain karala aluth ekak danna puluwanda. Pilithurak denna please
@subhashinifernando2653
@subhashinifernando2653 3 жыл бұрын
Excellent video Thank you Sir🙏🌞🌾🕊💐🌹
@diptisilva2
@diptisilva2 5 жыл бұрын
අපේ ගෙදර nam උළු wahu පැන්නේ meshan bas තමා ..නමුත් බාධා උනේ nam නැහැ ..ගේ හදලා ඉවරයි ..නමුත් ඒකෙ දෝෂ තියෙනවා ද ?
@buddhikajayasekara9916
@buddhikajayasekara9916 3 жыл бұрын
පිටරට හැම ගෙයක්ම දැන් යකඩ එහෙමත් නැත්තං ප්ලාස්ටික් හෝ ප්ලයිවුඩ් අනේමන්ද ලංකාවේ මේවා
@sandiwithana9945
@sandiwithana9945 5 жыл бұрын
තෙරුවන් සරණයි සියලුම දෙනාට....
@sumithdesilwa8330
@sumithdesilwa8330 Жыл бұрын
උලුවස්ස ( ප්‍රධාන ) සාමාන්‍යයෙන් උසක් තියෙනවා ද ??
@SwarnaDamayanthi-th6hj
@SwarnaDamayanthi-th6hj Ай бұрын
ප්‍රධාන උළුවස්ස හැර ඉතිරි සියළුම උළුවහු ජනෙල් කොන්ක්‍රීට් .ඒක හොදයි ද
@sumithsl6469
@sumithsl6469 5 жыл бұрын
aluth gedraka wahalaya gesimedi selkilimth wiyayuthu krunu sambndwa denuwath karanna. . Oba depalata theruwan saranai.
@sapnakasun738
@sapnakasun738 5 жыл бұрын
Budusaranai oba depalata
@chamindajayaweera5195
@chamindajayaweera5195 11 ай бұрын
Pradana uluwassa galawala thibuna thana wenaskarala e biththiyema adi 4 k mehata karala e uluwassama thabima suba asuba gana pahada denna.
@sadasadaahasaee488
@sadasadaahasaee488 Жыл бұрын
kusal akusal anuwa siyallla siduwee..hoda daee karanna...kawadaawath waradinnaee nathaa
@tharanganiwijerathna8997
@tharanganiwijerathna8997 5 жыл бұрын
සර් අපෙ පැත්‍තෙ වඩු බස් උලුවහු පනින්න එන්නෙ නැ ඉතින් මෙසන් බස් තමයි පනින්නෙ එය එලියෙ ඉඩන් ඇතුලටද පනින්න ඔනි
@viksriyan6234
@viksriyan6234 Жыл бұрын
Mewa kaalen kaaleta eka Ekkena visin hadaagatta dewal. Baaslata ganak hamba wenawane
@amilagayan9920
@amilagayan9920 3 жыл бұрын
Uluwahu paninne eliye edan ethulata neda.eta passe pitipasse doren eliyata yanawa neda
@priyanthipathi6667
@priyanthipathi6667 2 жыл бұрын
Godak hodai vidiyo aka
@කදුලනිවෙවා
@කදුලනිවෙවා 5 жыл бұрын
ඔබතුමාට ගොඩක් පිං මෙවැනි වැඩසටහන් ක්අරමින් අපිව දැනුවත් කරනවාට මෙයට පිලිතුරක් දෙන්න පුළුවන්ද බාස් වැඩෙයි මෙසෙන් වැඩෙයි දෙකම එක්කෙනෙක් කරනවානම් උලුවහු තබන එක වරදකද මෙයට පිලිතුරක් දෙන්න පුළුවන්ද ඔබතුමාට බුදුසරණයි
@priyankanilmini5039
@priyankanilmini5039 3 жыл бұрын
TAwa ekak phdana ulwasai dorata laga tiyana Janel ulwasai dekama eka gana eka asubada Ada danaganna budu saranai
@dhammalankarathero9096
@dhammalankarathero9096 5 жыл бұрын
මිත්‍යා දෘෂ්ටිකෝ විපරිත දස්සනෝ.
@AthulaRathnayaka-tn6jb
@AthulaRathnayaka-tn6jb 10 ай бұрын
මම වඩු බාස් කෙනෙක් මට දැනගන්න ඕනෑ උලුවහු පැනීමේ දි කල යුතු වත් පිලිවෙත් සහ ගාතා ගැන
@PriyanthaJayasinghe-d9z
@PriyanthaJayasinghe-d9z 11 ай бұрын
තට්ටු 2ක ගෙයි 2වෙනි තට්ටුවේ උලුවහු තියනකොට නැකතට උලුවහු පනින්න ඕනද
@jeenwolas6112
@jeenwolas6112 2 жыл бұрын
ස්තූතියි ඔබට
@kandybardss5436
@kandybardss5436 2 жыл бұрын
මේක උඩ තට්ටුවට අදාල වෙනවද
@krishanlankalanka1519
@krishanlankalanka1519 5 жыл бұрын
මහත්තයා ..බුදුන් වහන්සේ දේෂනා කරලා තියනවා නේද බහිරව පුජා දේන්න හොද නැ කියල..මට ඒ ගැන පැහැදිලි කරන්න පුලුවන්ද .....
@supunsandabasnayake
@supunsandabasnayake 2 жыл бұрын
Wadu mahaththayek ekk yanna durai.mesan bass paninna hodaneneda e kiyann.
@nilukashymali2823
@nilukashymali2823 3 жыл бұрын
Obathumata.godak.pin.Budusaranai!
@chamindaajithkumara9158
@chamindaajithkumara9158 3 жыл бұрын
Obalata pin🙏🙏🙏🙏🙏🙏
@achinimadhushani8477
@achinimadhushani8477 4 жыл бұрын
Parana gedaraka aluthen wena thenaka auluassak dana eka hodada
@gangajayasuriya8723
@gangajayasuriya8723 Жыл бұрын
නිවසක තියෙන ප්‍රදාන උලුවස්ස ඉවත් කර නැවත උලුවස්ස ක් තියෙන කොටත් පෙර චාරිත්‍ර යම කරන්න ඕනෙද ඒ වගේම වඩු බාස් උලුවස්ස පයින් එන්න බැහැ කිව්වොත් මොකද කරන්නෙ
@supunsandabasnayake
@supunsandabasnayake 2 жыл бұрын
Gedara gruhamulakaya predan uluwassa paninna hoda nethida.
@pasindukumara5427
@pasindukumara5427 3 жыл бұрын
ස්තුති ඔබ දෙපලට
@hashanmaduranga7331
@hashanmaduranga7331 3 жыл бұрын
Pradana uluwassa මට්ටමේ usatada janel thiyanna oni. Ita adu wela hoda nedda
@presannakumara2163
@presannakumara2163 3 жыл бұрын
Parana pradana uluassa vena thanakata maru karanava...ginikonata ..eth charithra karanna onada..apita vadu bas natha.
@sydneyprakash238
@sydneyprakash238 3 жыл бұрын
කඩ කාබර වලට වාස්තු දෝශ තිබේද?
@anurawickrams9801
@anurawickrams9801 2 жыл бұрын
සර් මම හදපු ගෙදරක් ගත්තා ඒකට අලුතෙන් පිටිපස්සට උඩ තට්ටුවක් හැදුවා ඒකෙ උලුවහු පනින්න අවශ්‍යද අනේ සර් මාව දැනුවත් කරන්න බොහොම ස්තූතියි
@ferqwe9114
@ferqwe9114 2 жыл бұрын
pissuda bn . ubama penapan . math panna . boru kiyanna oni na eta passe mata loku salli pramanayak pawa hambuna. mewa okoma boru wikara bn
@umaweerasinha6143
@umaweerasinha6143 2 жыл бұрын
ප්‍රදාන උලුවස්ස දෙපත්තෙ කදන් දෙක මහෝගනි.උඩ කල්ල කොස් .එහෙම හොද නද්ද.
@rohansajeewa2255
@rohansajeewa2255 5 жыл бұрын
ඔබට jesu pihitai . මගෙ ගෙදර ප්‍රධාන ඩොර උතුරට තියෙන්නේ තව ඩොරක් උතුරට තියෙනවා ඒ ඩොර වහලා බස්නාහිරට තියන්න පුලුවන්ද මොකද කොරිඩෝව කලුවරෛ
@roshanroshan6518
@roshanroshan6518 3 жыл бұрын
Saduda ulawawassa tabanawa.mata hoda welawak kiyanna puluwanda.mage mahattaya sinha lagne.welawa danna.bass uluwahu paninne.kamak nadda sir
@nilankanilanka1435
@nilankanilanka1435 4 жыл бұрын
Teruwan sarani obatumage mema wedasataha magen loku denumak lebuna bohoma pen🌹
@SwarnaDamayanthi-th6hj
@SwarnaDamayanthi-th6hj Ай бұрын
මගේ ගෙදර ප්‍රධාන දොර උතුරේ .උඩ තට්ටුව වැඩ එක ගලක් තියන්න බැරි වුනා දැන් අවුරුදු 10ක් මොකද මම කරන්න ඕන
@samasamanthi8963
@samasamanthi8963 4 жыл бұрын
Box hede uluwahu thiyanna puluwanda pradana dorata. Ethkota uluwahu penimak kala hekida
@kshni.94
@kshni.94 2 жыл бұрын
pradana uluwassa kohombawalin hodada
@roshanroshan6518
@roshanroshan6518 3 жыл бұрын
Uiuwassa wal lee walin karata kamak nadada.ulwassa panninne bass unata kamak nadda
@subaperera8371
@subaperera8371 2 жыл бұрын
Thank you
@anuradharathnamali2658
@anuradharathnamali2658 3 жыл бұрын
ස්තූතියි මහත්තයා.
@anuradharathnamali2658
@anuradharathnamali2658 3 жыл бұрын
ගෝඩක් පිං
@ashakristykristy6048
@ashakristykristy6048 Жыл бұрын
ලි දොර උලු අහු..දැන්...අමාරුයි...ඇලුමිනියම් තියන්නෙ..ප්‍රදාන උලුඅස්සයි දොරයි...එතකොට කොමද උලුඅස්ස පනින්නෙ...එත් එ විදියටමද
@wsunilwsunil7911
@wsunilwsunil7911 4 жыл бұрын
I like
@sandeepalakmal9981
@sandeepalakmal9981 3 жыл бұрын
Ayiyya puluwannam ada uluahu paneemata awasya deewal
@thanujapansilu7465
@thanujapansilu7465 3 жыл бұрын
Niwasata jala pokunu wala balqa pama wisthara karannako sir
@jsdd3990
@jsdd3990 5 жыл бұрын
mamaahanne kamathi bitthiwalata wallpepar sambandawa wadasatahanak idiriyedikaranne budusaranai
@sriyaniwijesingha9399
@sriyaniwijesingha9399 3 жыл бұрын
මහත්තයා ඔබට ගොඩක් පින් , මම ශ්‍රීයානි සිදුව, අපෙ ගෙ හදන්න පටන් ගත්තා ,පිහිට්ම් අනුව සාලයට වඩා උස්කින් බාත්‍ රුම් එක කුස්සිය හදන්නේ ,එය අසුභයි ද
@jayarathnabandara5616
@jayarathnabandara5616 Жыл бұрын
බාත් රූම් එක සාලය සහ අනෙක් කාමරවලට වඩා අගල් 4,ක්වත් පහලින් තිබුනොත් තමයි හොද නැතිනම් ගේ පුරාම තෙත ගතිය රදා පවතිනවා කොපමන කොන්ක්‍රීට් දමාහැදුවත් කල්‍ගතවීමේදී ජලය කාන්දුවීමට ලක්වෙනවා
@ceylonfoods6366
@ceylonfoods6366 2 жыл бұрын
Ane godak pin MN loku aualakin idiye
@monicasurangani8053
@monicasurangani8053 20 күн бұрын
මං මගේ ගෙදර උළුඅස්ස පැන්නුවෙ දෙමල බාසුන්නැහේ කෙකෙන් මං ඒ මනුස්සයට ෂර්ට් එකක් සරමක් රුපියල් 10 000/= සහ හාල් කිලෝ 5 ක් එක්ක රසකැවිලි කිරි පැනි හැම දේම බේසමකට දාල ඔළුව උඩින් තියන් ගේ ඇතුලට ගිහින් පිරිත් පැන් ටිකක් බොන්න දුන්න ඒ මනුස්ස යත් සතුටින් මාත් සතුටින් මනස් ගාත පැනිල්ලත් ශේප් උළුඅස්ස කොච්චර කෙලින් තිබ්බ ත් යන එකා යනව ජනේලෙ න් හරි
@chavindrawickramasinghe4291
@chavindrawickramasinghe4291 4 жыл бұрын
Pradana Dora uthurata Honda needs?
@sunilshantha1700
@sunilshantha1700 3 жыл бұрын
Godak hodaii danuwat kireemak
@ඩිම්ශිඉම්ශි
@ඩිම්ශිඉම්ශි 4 жыл бұрын
Mama ser stil wada karanne mage ge serama ulywahu janel paudar cot kara takada ewatath paninna oneda anika thamai සිමෙන්ති uluwahu thiyanne කොහොමද
@himansarandhinu1561
@himansarandhinu1561 4 жыл бұрын
Oyalata puluwanda me dewal wala haskam oppu karala penwanna loku udauwak
@nimeshalakmal1994
@nimeshalakmal1994 3 жыл бұрын
ප්‍රධාන උලුවස්සට කොහොඹ ලී හොදද.
@dammikadahanayaka4951
@dammikadahanayaka4951 5 жыл бұрын
budu saranai oba depalata
@lalithkumaraathukorala3155
@lalithkumaraathukorala3155 Жыл бұрын
පිස්සු hoda ma eka
@ovajithkumara1193
@ovajithkumara1193 Жыл бұрын
අපේ ගෙදර පැන්නේ මේසන් බාස් එක පූශ්නයක් නැහැ නෙද
@Susanthawanninayaka-o7r
@Susanthawanninayaka-o7r 6 ай бұрын
Parana katumati gay aka uluwahu name borru kiyanna APA mahattayo
@chandanikumari-lt9ql
@chandanikumari-lt9ql 2 жыл бұрын
ගොඩක් පිං.මමත් ගේ හදන ගමන්.එත් මට තව දැනගන්න ගොඩක් දේ තියනවා.ඔබතුමා සම්බන්ධ කරගන්නේ කොහොමද
@uas830815
@uas830815 5 жыл бұрын
Basnahira balagena lipa paththu karana eka asubada.kussiya wayaba dishawe thiyenne
@uas830815
@uas830815 5 жыл бұрын
Mahaththayo uthuratai dakunatai witarai dorawal 2k thiyenne.habai bimatama uluwahu dekak thiyenawa...prashnayak nadda
@udaraindika4343
@udaraindika4343 2 жыл бұрын
Obathumage course aka den tiyanawada
@Randivillagegirl
@Randivillagegirl 5 ай бұрын
මේශන් බාස් උලුවස්ස පැන්න පහු වෙනිදට කකුල් ඉදිමිල ලෙඩ උනා
@Fifatalker2.0
@Fifatalker2.0 Жыл бұрын
පින් සිද්ද වෙයි මිත්‍යාව වපුරන්න එපා.
@priyankanilmini5039
@priyankanilmini5039 3 жыл бұрын
Api gedara inne tawama uda tattuwa wada karanna gatte na ane pute oaya kiyana widiyatama tamai pute kale pute Dora apita dunna dorak pute padana dorat uluwassat Ain karanna inne Dore palud godk tiyei ema nisa uttarayk denna budu sarani.....
@sumiya.6059
@sumiya.6059 Жыл бұрын
මේෂන් බාස්ට ගේ හදන්න පුළුවන් නම් ඇයි පනින්න හොද නැත්තේ ..ඒ ගැන විස්තර ටිකක් කීවනම් හොදයි .. ඒක එක බොරු මත සමාජගත කරන්න එපා උළුවහු පනින තරමක් පනින්නේ මේසන් බාස් තමයි.. ගෙදර සියලූ දේ කරන්න පුළුවන් උළුවහු පනින්න හොද නෑලූ..දැන් ඔබතුමා උළුවහූ කීයක් පැනලා තියෙනවද 😂😂😂.
@malinandananda918
@malinandananda918 5 жыл бұрын
Maga mastar bade room ake kussiya padi 2 bahala yanna oni dapathata bahala yanna tiyanna ake hoda naaaa kiyanawe ake mata dana ganna oni
@sanduwithanage9827
@sanduwithanage9827 5 жыл бұрын
Uluwahu paenne ge atule edan aleyatada?
@Chamith861
@Chamith861 3 жыл бұрын
කොස් ගසක ලීයක්‌ සහ මහෝගනී ලීයක්‌ ප්‍රධාන උළුවස්ස ට දැමීම සුදුසු ද?
@thiliniwickramasinghe1512
@thiliniwickramasinghe1512 2 жыл бұрын
Matath eka dana ganna oni
@ireshairesha4665
@ireshairesha4665 4 жыл бұрын
උලුවහුවලට සුදුසු ලී වර්ගයක් කියන්නකො.කොහොඹ හොදයිද
@karunajayantha1263
@karunajayantha1263 4 жыл бұрын
Lax හොඳයි.
@dumindanalaka6607
@dumindanalaka6607 24 күн бұрын
ඕක චාරිත්ත්‍රයක්ට වඩා ගුප්ත විද්‍යාත්මක දෙයක් දැන් මින්පසු විශ්වාස කරන්නේ නෑ
@w.c.p.sigithi7206
@w.c.p.sigithi7206 5 жыл бұрын
Oba depalata godak pin mewada satanata
@NelumKahandawa
@NelumKahandawa 3 ай бұрын
මිත්‍යාව පතුරන්න එපා පිරිත් සජ්ජායනය කරලා සිත කය වචනය පිරිසිදුව තබාගෙන පනින්න,
@ranjithgunawardana57
@ranjithgunawardana57 5 жыл бұрын
Gehnu ළමයින් ta puluwanda oya class akata bedenna?
@jgodakandaarachchi4975
@jgodakandaarachchi4975 5 жыл бұрын
ගැහැනු ළමයි තමයි ගොඩක් ඉන්නේ
@62kithsiri
@62kithsiri 3 жыл бұрын
Ona paththakata panapan huththo athe salli thiyanawa nam....Ape gedara huththa...
Life hack 😂 Watermelon magic box! #shorts by Leisi Crazy
00:17
Leisi Crazy
Рет қаралды 80 МЛН
Cool Parenting Gadget Against Mosquitos! 🦟👶 #gen
00:21
TheSoul Music Family
Рет қаралды 32 МЛН
Это было очень близко...
00:10
Аришнев
Рет қаралды 5 МЛН
REAL 3D brush can draw grass Life Hack #shorts #lifehacks
00:42
MrMaximus
Рет қаралды 11 МЛН
Life hack 😂 Watermelon magic box! #shorts by Leisi Crazy
00:17
Leisi Crazy
Рет қаралды 80 МЛН