නිවන් දකින කෙටිම මග ඇහුවද II Ven Bandarawela Vangeesa Thero

  Рет қаралды 13,656

ChaKra TV

ChaKra TV

Күн бұрын

#BandarawelaVangeesaThero,#Ven_Bandarawela_Vangeesa _thero
නිවන් දකින කෙටිම මග ඇහුවද
Please follow chakra Tv on facebook
/ chakratv
Please follow chakra Tv on Instagram
/ chakra_tv_srilanka
Find Minol Dee on
/ minoldeereal
anchor.fm/mino...
/ minold
/ minoldee
www.mixcloud.c...
/ @minol_dee
Check out new motivational T_shirt Designs
rdbl.co/3UPNWSD
The Defense Bracelet is your key to health and comfort
bit.ly/3WUJoeS
Help me to make more videos : / minoldee
වැටකොටු බැමි නැති අපේම නවාතැනක්..... තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම subscribe කරලා එකතු වෙන්න..
ChaKra Tv - It"s Your No 1 Choice for ! Infotainment, Edutainment & Entertainment,Do Subscibe us and stay connected

Пікірлер: 44
@wasanthayapa2946
@wasanthayapa2946 2 жыл бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻 බොහොම සරලව පහදලා දෙනවා ඔබවහන්සේ. තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස.
@ChaKraTV
@ChaKraTV 2 жыл бұрын
Theruwan saranayi
@ThilakarathnaThilakarathna-x6d
@ThilakarathnaThilakarathna-x6d Жыл бұрын
ඔබවහන්සේ නිරෝගී වේවා! හිතන පතන අදහස් සපලවෙවා !
@ChaKraTV
@ChaKraTV Жыл бұрын
sthuuthi
@waroshalakmini6260
@waroshalakmini6260 11 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@somaramyalathajayasekera6804
@somaramyalathajayasekera6804 Жыл бұрын
Obawahanseta Namaskara wewa
@ChaKraTV
@ChaKraTV Жыл бұрын
theruwwn saranayi
@jhasanjanadesilve-wq7yz
@jhasanjanadesilve-wq7yz Жыл бұрын
🙏🙏🙏
@ChaKraTV
@ChaKraTV Жыл бұрын
Sadu sadu
@madutharanga7654
@madutharanga7654 2 жыл бұрын
දෙවෙනි පාරටත් ඇසුවා .... හොඳටම පැහැඳිළියි .... බුදුසරණයි ....!
@ChaKraTV
@ChaKraTV 2 жыл бұрын
Sthuuthi
@ajsanjana6166
@ajsanjana6166 Жыл бұрын
අමුතු වෙන් නිරෝධ කිරිම ට දේකුත් නැ.🙏🙏🙏
@ChaKraTV
@ChaKraTV Жыл бұрын
Theruwan saranayi
@piyaratnegajanayake491
@piyaratnegajanayake491 Жыл бұрын
ඔබ වහන්සේ ගේ හිස් වචන සම්පුර්න යෙන්ම වැරදි මරනය හොදට විස්තර කරලා තියනවා බුදු හාමුදුරුවෝ. උන්වහන්සේ නිසි ආකාරයට දෙසනාකල එක අපිට තියෙන්නේ අනුගමනය කිරීම මිසක අපි පන්ඩිථ්‍යෝ වෙන්න ඕනේ නැහැ පලමුව තිසරනය දෙවනුව​ අචල සර්දාව සීලය දර්ම්ස්ස්‍රවනය් ප්‍රති පදාව මේවිදියට ක්‍රමයෙන් යනගමනක් තියෙන්නේ නැතිව ඔබවහන්සේලාගේ ප්‍රහේලිකා ඔස්සේ ගිහින් අපාගතවෙන්න බැහැ
@janakisuranjani9592
@janakisuranjani9592 Жыл бұрын
ස්වාමින්වහන්ස අනුකම්පාකරන්න.මේ තත්වයට පත්වුන කාන්තාවන් අවු 55 දි තව ඉදිරියේදි ශාසනයට අැතුලුවන්නට අදහස්කරගෙන සිටිනවානම්. අැයට අවශ්‍යනම් වෙනම ඉන්න තැනක්ද අැතිනම් ලංකාවේ එයට සුදුසුම ස්තානය කුමක්ද. අැය වර්තමානයේ කුමක් පුහුනුවිය යුතුද.
@ChaKraTV
@ChaKraTV Жыл бұрын
Sthuuthi
@piyaratnegajanayake491
@piyaratnegajanayake491 Жыл бұрын
ඔබ වහන්සේ ගේ හිස් වචන සම්පුර්න යෙන්ම වැරදි මරනය හොදට විස්තර කරලා තියනවා බුදු හාමුදුරුවෝ. උන්වහන්සේ නිසි ආකාරයට දෙසනාකල එක අපිට තියෙන්නේ අනුගමනය කිරීම මිසක අපි පන්ඩිථ්‍යෝ වෙන්න ඕනේ නැහැ පලමුව තිසරනය දෙවනුව​ අචල සර්දාව සීලය දර්ම්ස්ස්‍රවනය් ප්‍රති පදාව මේවිදියට ක්‍රමයෙන් යනගමනක් තියෙන්නේ නැතිව ඔබවහන්සේලාගේ ප්‍රහේලිකා ඔස්සේ ගිහින් අපාගතවෙන්න බැහැ
@sujeewasamaraweera90
@sujeewasamaraweera90 Жыл бұрын
​@@piyaratnegajanayake491ගැටළුව ක් නැහැනෙ . ඔබ ඒ නිවැරදි යි සිතන මගේ ගොස් විමුක්තිය ලබා ගැනීමට උත්සාහ කරන්න 🙏
@sunokasewwandi
@sunokasewwandi 3 ай бұрын
ස්වාමීන් වහන්ස නිවන යනු නැති සත්යක්ද , නැත්නම් අනාර්‍ය ලෙස බුදුන් විසන් සලකන වය්දික ආදි ඉගැන්වීම වලින් මිදීම හෙවත් මධ්‍යම ප්රතිපදාව නිසා මේ ලොවම සිත කය වචන ක්රියා ඇසුරේ ඇතිවන සැනසීම ද ?
@anurabandara477
@anurabandara477 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ChaKraTV
@ChaKraTV 2 жыл бұрын
Theruwan saranayi
@janakiebalasuriya1032
@janakiebalasuriya1032 Жыл бұрын
🙏🙏🙏
@ChaKraTV
@ChaKraTV Жыл бұрын
Theruwan saranayi
@piyaratnegajanayake491
@piyaratnegajanayake491 Жыл бұрын
ඔබ වහන්සේ ගේ හිස් වචන සම්පුර්න යෙන්ම වැරදි මරනය හොදට විස්තර කරලා තියනවා බුදු හාමුදුරුවෝ. උන්වහන්සේ නිසි ආකාරයට දෙසනාකල එක අපිට තියෙන්නේ අනුගමනය කිරීම මිසක අපි පන්ඩිථ්‍යෝ වෙන්න ඕනේ නැහැ පලමුව තිසරනය දෙවනුව​ අචල සර්දාව සීලය දර්ම්ස්ස්‍රවනය් ප්‍රති පදාව මේවිදියට ක්‍රමයෙන් යනගමනක් තියෙන්නේ නැතිව ඔබවහන්සේලාගේ ප්‍රහේලිකා ඔස්සේ ගිහින් අපාගතවෙන්න බැහැ
@chrishanthacosta4093
@chrishanthacosta4093 Жыл бұрын
මේ අර්ත දැක්වීම් ත්‍රිපිටකයේ කොහෙද තියෙන්නේ කියල දැන ගන්නකන් විශ්වාස කරන්න එපා. මේ බොහෝ කරුනු හිතලා කියන කරුනු. මනස්ගා. ඇත්ත වගේ තේරුනාට ධර්ම මාර්ගයට අදාල ද කියන ප්‍රස්නය තියෙනවා.
@jhasanjanadesilve-wq7yz
@jhasanjanadesilve-wq7yz Жыл бұрын
🙏🙏🙏 සමිමා සමිබුදු සරණයි අපේ හාමුදුරුවනේ . සැම දෙනාටම මෙි සත්‍ය ධර්මය සාක්ෂාත් වෙිවා !!!
@jhasanjanadesilve-wq7yz
@jhasanjanadesilve-wq7yz Жыл бұрын
ඔ වහන්සේට මාගේ නමස්කාරය වෙිවා! උතුම් ධර්මතාවයටද මාගේ නමස්කාරය වෙිවා !
@ChaKraTV
@ChaKraTV Жыл бұрын
Theruwan saranayi
@vipulajayathilaka-qp7mb
@vipulajayathilaka-qp7mb Жыл бұрын
උන්වහන්සේ හමුවෙන්න ක්‍රමයක් කියන්න කවුරු හරි දන්න කෙනෙක්
@ChaKraTV
@ChaKraTV Жыл бұрын
Api kiyannam
@whitecrow4532
@whitecrow4532 9 ай бұрын
Kohamada
@hansiashara88
@hansiashara88 4 ай бұрын
🌻🙏🏻🌻🙏🏻🌻🙏🏻🌻🙏🏻🌻
@sarathperera1499
@sarathperera1499 2 жыл бұрын
🌹🌹🌹🌹🙏🙏🙏
@yakdehiarachchigeravindra9421
@yakdehiarachchigeravindra9421 Жыл бұрын
🙏
@lloyedindikagunawardhana7057
@lloyedindikagunawardhana7057 2 жыл бұрын
🙏🙏🙏🙏🙏
@madutharanga7654
@madutharanga7654 2 жыл бұрын
හරිම වටිනවා .... නිදුක් නිරෝගී සුව වේවා ....! දීර්ඝායු වේවා ....! බුදුසරණයි ....!
@ChaKraTV
@ChaKraTV 2 жыл бұрын
theruwan saranayi. share karanna puluwannam
@piyaratnegajanayake491
@piyaratnegajanayake491 Жыл бұрын
ඔබ වහන්සේ ගේ හිස් වචන සම්පුර්න යෙන්ම වැරදි මරනය හොදට විස්තර කරලා තියනවා බුදු හාමුදුරුවෝ. උන්වහන්සේ නිසි ආකාරයට දෙසනාකල එක අපිට තියෙන්නේ අනුගමනය කිරීම මිසක අපි පන්ඩිථ්‍යෝ වෙන්න ඕනේ නැහැ පලමුව තිසරනය දෙවනුව​ අචල සර්දාව සීලය දර්ම්ස්ස්‍රවනය් ප්‍රති පදාව මේවිදියට ක්‍රමයෙන් යනගමනක් තියෙන්නේ නැතිව ඔබවහන්සේලාගේ ප්‍රහේලිකා ඔස්සේ ගිහින් අපාගතවෙන්න බැහැ
@nishanijayaratne5706
@nishanijayaratne5706 2 жыл бұрын
🙏🙏🙏
@ChaKraTV
@ChaKraTV 2 жыл бұрын
Theruwan saranayi
@ThanujaKodithuwakku-o5r
@ThanujaKodithuwakku-o5r 6 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමිවහන්සෙට
@kumudumaleeperera1057
@kumudumaleeperera1057 Жыл бұрын
මේ මොහොත පැහැදිලි යි, ඇත්තටම පුද්ගල යෙක් නෑ ,
@ChaKraTV
@ChaKraTV Жыл бұрын
Ow
How do Cats Eat Watermelon? 🍉
00:21
One More
Рет қаралды 9 МЛН
Running With Bigger And Bigger Lunchlys
00:18
MrBeast
Рет қаралды 105 МЛН
An Unknown Ending💪
00:49
ISSEI / いっせい
Рет қаралды 55 МЛН
මනසේ මායාව | Ven Bandarawela Wangeesa Thero
1:39:35
Saddharma Warsha
Рет қаралды 19 М.
අවාසනාව වෙසින් පැමිණෙන බුදුන් Ven Bandarawela Wangeesa Thero
16:32
සතුට යනු පුරුද්දකි!
57:11
Bandarawela Wangeesa Thero
Рет қаралды 8 М.
How do Cats Eat Watermelon? 🍉
00:21
One More
Рет қаралды 9 МЛН