මම“ කියල කෙනෙක් නැහැ II Ven Bandarawela Wangeesa Thero

  Рет қаралды 28,727

ChaKra TV

ChaKra TV

Күн бұрын

BandarawelaWangeesaThero,#WangeesaThero,#Wangeesa_Thero
මම“ කියල කෙනෙක් නැහැ II Ven Bandarawela Wangeesa Thero
Please follow chakra Tv on facebook
/ chakratv
Please follow chakra Tv on Instagram
/ chakra_tv_srilanka
Find Minol Dee on
/ minoldeereal
anchor.fm/mino...
/ minold
/ minoldee
www.mixcloud.c...
/ @minol_dee
Check out new motivational T_shirt Designs
rdbl.co/3UPNWSD
The Defense Bracelet is your key to health and comfort
bit.ly/3WUJoeS
Help me to make more videos : / minoldee
ChaKraTv - No one choice for variety . Please do subscribe us and be a part of this journey.
තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම subscribe කරලා එකතු වෙන්න

Пікірлер: 116
@Lakshan_Active
@Lakshan_Active 3 жыл бұрын
මෙච්චරයි ධර්මය...මේක තේරුම් ගියා නම් වැඩෙ ඉවරයි.
@ChaKraTV
@ChaKraTV 3 жыл бұрын
Aniwaryen, theruwn saranayi
@lakmalichathurangani786
@lakmalichathurangani786 Жыл бұрын
Hariyatama hari.palamu prathyakshayedee mana lesa meya vatahevi....
@darshanediriweera6685
@darshanediriweera6685 Жыл бұрын
3:00 දී ඔබ වහන්සේ කියන නිරීක්ෂකයා මේ ලෝකයේ පහල වෙන්න වසර බිලියන ගණනකට ඉස්සෙල්ල නේද තාරුකා මන්දාකිනි පහල වුනේ?. එමනිසා ඒවා එතන ඇතිවෙන්න නිරීක්ෂකයෙක් සිටිය යුතුය කියන තර්කය වැරදියි. හැඟීමෙන් පිට කිසිමදෙයක් පවතින්නේ නැහැ කියන තර්කයද වැරදියි. නමුත් ඒවා ගැන අපතුල පහල වන දැනුම නම් නිරික්ෂකයා මත රඳා පවතිනවා. එමනිසා මේ හාමුදුරුවන් කතාකරන්නේ භෞතික දේවල් ගැන නොව ඒ දේවල් ගැන මනසේ පහල වන 'මානසික ලෝකය' ගැන කියල මුලදීම මතක් කරා නම් හොඳයි කියල හිතෙනවා.
@ChaKraTV
@ChaKraTV Жыл бұрын
Good point
@k.cudayanga439
@k.cudayanga439 Жыл бұрын
මම නෑ කීවත් වැරදි යි. ඉන්නව කීවත් වැරදි යී
@sathyasoyanna
@sathyasoyanna 2 жыл бұрын
භාග්‍යවතුන්ගේ රත්තරං ධර්මය🌷 kzbin.info/www/bejne/h5u1qKSDet-Mfa8
@Studio-xh6ng
@Studio-xh6ng Жыл бұрын
ධර්මය 100% ම සරලවම . ❤🙏❤
@ChaKraTV
@ChaKraTV Жыл бұрын
Ow
@Nishu123_.-
@Nishu123_.- 8 ай бұрын
සාදූ සාදූ සාදූ
@ChaKraTV
@ChaKraTV 7 ай бұрын
Theruwn saranayi
@ruwanpereragunasekara132
@ruwanpereragunasekara132 2 жыл бұрын
ඔබවහන්සේ කියන විදිහට කර්මස්ථාන මොකුත්ම අවශ්‍ය නැ කල්පනා කර කර ඉන්න තියෙන්නේ.... එතකොට භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාළ කර්මස්ථාන ඒවා ඔබ වහන්සේට වැඩක් නැතිද....අනෙ මංද 🤔 උතුරු බලාගෙන දකුණට යනව වගේ පෙනෙන්නේ... බුදුන් වහන්සේගේ කාලයේ භික්ෂුන් වහන්සේලා ධර්මය අවබෝධ කරගන්න නොසෑහෙන වෙහෙසක් දරල තිබෙන බව තමයි සඳහන් වෙන්නේ...අදකාලෙ අයට කජු ඇට, කොස් ඇට කනව වගෙ කතාකරන්නෙ...කටිං තමයි ගැට සෙරම ලිහන්නෙ.. අවබෝධයත් තියෙන්නේ කටෙම තමයි... කර්මස්ථාන විග්‍රහයක් ගැන කිසිම කතාවක් නැහැ...ගිරව් වගෙ ....මෙවා අහල පිලිපදින උදවිය කබලෙන් ලිපට තමයි....
@ChaKraTV
@ChaKraTV 2 жыл бұрын
Oba danna karmasthana pahadili karanna
@palithaamarasingha3328
@palithaamarasingha3328 Жыл бұрын
සෝපාක,සුනිත,අංගුලිමාල,පටාචාර
@sanjayakarunaratne4965
@sanjayakarunaratne4965 Жыл бұрын
Superb
@SamadaraDantanarayana-iv8lb
@SamadaraDantanarayana-iv8lb 2 ай бұрын
සාදු! සාදු! සාදු!
@sriyaniadikari4040
@sriyaniadikari4040 Жыл бұрын
🙏🙏🙏 කල්‍යාණ මිත්‍රයන් වහන්සේ ට මාගේ ගෞරව නමස්කාර ය වේවා 🙏🙏🙏 දීර්ඝායුෂ ලැබේවා .🌷🌷🌷🌷
@ChaKraTV
@ChaKraTV Жыл бұрын
Theruwan saranayi
@layanalharischandra9332
@layanalharischandra9332 11 ай бұрын
Sadu Sadu Sadu pinwath prachnawatha hamuduruwhnsta mage namaskarya wewa
@hansiashara88
@hansiashara88 3 ай бұрын
🌻🌻🙏🏻🙏🏻🌻🌻🌻🌻🙏🏻🙏🏻🌻🌻
@mahendramunidasa9368
@mahendramunidasa9368 2 жыл бұрын
බව්තිකයක් නැත්නම් සංකල්පය පහළ වෙන්නේ කොහෙද කියලා ඇහුවොත් ලැබෙන පිළිතුර මොකක් වෙයිද කියලා කුතුහලයක් ඇති උනා ස්වාමීන් වහන්ස 🤔
@romesh.wijetunge
@romesh.wijetunge Жыл бұрын
.ඇත්තටම දැකීම්,ඇසීම් ක්ශනය තුල භෞතිකය පිලිබඳ සංකල්පය පහලවෙන්නෙත් නෑ.දැක්කා පමනයි කියන්නේ ඒකයි.ක්ශන වේගයෙන් ඇතිවෙවී නැතිවෙවී යෑම තුල පැවැත්මක් ඇතිබවක් හා භෞතිකය පිලිබද සංංකල්පය හටගන්නේ
@sandradesilva7242
@sandradesilva7242 Жыл бұрын
@@romesh.wijetunge 🙏🙏🙏
@hansiashara88
@hansiashara88 3 ай бұрын
🌻🌻🙏🏻🙏🏻🌻🌻🙏🏻🙏🏻🌻🌻
@amithaweerasekara7765
@amithaweerasekara7765 3 жыл бұрын
සාදු !සාදු !සාදු ! . තෙරුවන් සරණයි !!!.🙏🙏🙏🌼🌼🌼
@ChaKraTV
@ChaKraTV 3 жыл бұрын
Theruwan saranayi
@yasisameer4441
@yasisameer4441 2 жыл бұрын
Sriyani wijesekara sadu sadu sadu!!! Muniwarayanani oba wahanseta mage namaskaraya wewa!!!
@ChaKraTV
@ChaKraTV 2 жыл бұрын
Sthuthi
@opanayakerahula4987
@opanayakerahula4987 Жыл бұрын
Hi
@sahanamara1534
@sahanamara1534 3 жыл бұрын
නියම සත්ධර්මය ඇසෙත්වා...... රහතන්වහන්සේකගේ හඩින් අනාගාමී ආරන්‍ය වහන්සේ නකගේ සිතේ ස්වභාවය... kzbin.info/www/bejne/inW2n6t_gpKLj7M kzbin.info/www/bejne/eKK9amuboMSUocU kzbin.info/www/bejne/moq8iWyqjNKtibM kzbin.info/www/bejne/jJ2YlJ2Vp9aHbMk
@romesh.wijetunge
@romesh.wijetunge Жыл бұрын
ඇතුල පිට වෙනවා.පිට ඇතුල වෙනවා.මේකේ සම්පූර්න දේශනාව තියෙන්නේ කොහෙද?
@ChaKraTV
@ChaKraTV Жыл бұрын
theruwan saranayi
@upaliweerapperuma7186
@upaliweerapperuma7186 3 жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ❤️🙏❤️🙏❤️🙏
@ChaKraTV
@ChaKraTV 3 жыл бұрын
Theruwan saranayi
@ChaKraTV
@ChaKraTV 2 жыл бұрын
Ow,,
@ihsirisena2021
@ihsirisena2021 2 жыл бұрын
මෙහෙම කෙනෙකුත් නෑ.
@frankenstein93
@frankenstein93 Жыл бұрын
ලංකාව කියල එකක් ඔය ආයතන වලට පරිභාහිරව තියෙද?
@ChaKraTV
@ChaKraTV Жыл бұрын
Naha
@uniteccomputer9547
@uniteccomputer9547 2 жыл бұрын
Mama kiyala kenek nathnam nibbana wenne kauda? Chathu ariya sachcha damma awaboda karanne kauda? Pahadilikara denna.
@thilina1983
@thilina1983 2 жыл бұрын
Niwanata patwenakota labenna deyak wat inna kenek wat nathiwenawa .pahan dalla niwila giya wage niwana awaboda wemen pasu inna kenek wat sitiya kenek wat natha...
@chaminidinithi2496
@chaminidinithi2496 2 жыл бұрын
Mama kiyala kenek naththam.. kauru hari gahuwama kohomada apita ridenne.. thuwalayak unama kohomada apita ridenne..
@InspireLeap7
@InspireLeap7 2 жыл бұрын
Ridenna katada? Ridena kena tamai mama
@thilina1983
@thilina1983 2 жыл бұрын
Mama kiyanne ayathana 6ka pawathina kriyawaliyak
@thilina1983
@thilina1983 2 жыл бұрын
Mama innawa kiyala danenne awidyawa nisa.widyawa pahala unama mamek pawathinne na ayathana 6k karana kriyawaliyak witarai
@lntlaknewtv4176
@lntlaknewtv4176 2 жыл бұрын
Dr gamini abaya First program uk
@piyalsilva8328
@piyalsilva8328 2 жыл бұрын
Budusarani
@sahansandushka649
@sahansandushka649 2 жыл бұрын
swamin wahansa, thiralkshana wala ena anathma lakshanayeth kiyanne mamaya,mageya kiya kiswak gatha nohakiya yannai..,ethakota api krn paw , pin mageya kiyala kohomada ganne.......
@Aruna_guruge.
@Aruna_guruge. 10 ай бұрын
🙏🙏🙏
@upulfernando6238
@upulfernando6238 2 жыл бұрын
හැගීම් දැනෙන කයක් නැතිද ?
@ChaKraTV
@ChaKraTV 2 жыл бұрын
Natha,,,, kaya kiya deyakda naetha
@piumimedha7746
@piumimedha7746 2 жыл бұрын
@No God 😍 මැරෙනව කියල නම දාගෙන තිබ්බ්බට හිතින් හදාගත්ත කයක මරණයක් මිසක් පුද්ගල ස්වභාවයක් එතන නෑ. කය කියල හිතින් හදපු මුලාවක් හැර ඇත්තටම පවතින නිත්‍ය දෙයක් ආත්මයක් නෑනෙ. අනික කොහොමත් මැරෙන එකේ ලොරියට පැන්න කියල බාහිරින් දකින කෙනෙක් මිසක් පනින එකාට මතකයක් නෑ අවසානයේ
@princijayatunga6201
@princijayatunga6201 2 жыл бұрын
Sadu! Sadu! Hon Swameenwahansa! We can understand, what you and others explain, we are trying to realize this truth.But it is yet to be happen. I don't know why?. How to get rid of this concept.
@rasikahennedige2096
@rasikahennedige2096 2 жыл бұрын
🙏🙏🙏
@ChaKraTV
@ChaKraTV 2 жыл бұрын
Theruwan saranayi
@rathnayakalilarathna
@rathnayakalilarathna 9 ай бұрын
❤Mm
@SMNANAYAKKARA
@SMNANAYAKKARA 3 жыл бұрын
🙏🙏🙏🙏
@travelandplanwithrama
@travelandplanwithrama 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ChaKraTV
@ChaKraTV 2 жыл бұрын
Theruwan saranayi
@aravinda2073
@aravinda2073 2 жыл бұрын
අනේ . සාධු සාධු සාධු 🙏🙏🙏
@ChaKraTV
@ChaKraTV 2 жыл бұрын
Theruwan saranayi
@nishanthaudaya57
@nishanthaudaya57 2 жыл бұрын
අවසරයි .........එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු 31ක් තලවලට යන්නේ කවුද .....සතර අපායේ දුක්විදින්නේ කවුද ....ඔබවහන්සේ දේශනා කරනවිදියට මනස relax (නිවන)කර ගන්න පුළුවන් .....ඒත් බුදු කෙනෙක් දේශනා කරන්නේ පවතින යතාස්වභාවය නේද ...... නිරීක්ෂකයාට සාපේක්ෂව හැගීමට නමක් දෙන්නෙ නැතුව මිදෙන්න පුළුවන් වෙන්න පිලුවන් ඇති ........ නමුත් අව්ද්‍යාව තුල හෝ 31ක් තලයක් නැද්ද ....කරුනාකර පහදා දෙන්න තෙරුවන් සරනයි ...
@aroshakuruppu3881
@aroshakuruppu3881 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ChaKraTV
@ChaKraTV Жыл бұрын
Theruwn saranayi
@sagarikaekanayake3587
@sagarikaekanayake3587 3 жыл бұрын
🙏🌹🙏🌹🙏
@ChaKraTV
@ChaKraTV 3 жыл бұрын
Sthuthi
@shelashelashelashela1087
@shelashelashelashela1087 Жыл бұрын
🙏🙏🙏🙏🌹🌹🌹🌹🌷🌷🌷🌷
@LG-iu4nv
@LG-iu4nv 2 жыл бұрын
From where we can get the full sermon of this ?
@Thilini_Niwarthana
@Thilini_Niwarthana 2 жыл бұрын
watch Ogatharanaya [ඕඝ තරණය]
@LG-iu4nv
@LG-iu4nv 2 жыл бұрын
@@Thilini_Niwarthana truly appreciated.
@nadeeshapiushan9385
@nadeeshapiushan9385 2 жыл бұрын
This is the channel where you can watch all the dhamma discussions of Wangeesha thero kzbin.info
@samudrikawalallawita7732
@samudrikawalallawita7732 11 ай бұрын
🙏🙏🙏🙏🙏
@lahiruepitawela6222
@lahiruepitawela6222 2 жыл бұрын
Atakota swaminwahnsa mm kiyala kenek nettam labana athamayak gena api wehesenne ai.pin karanna oni kiyanne ai.. Pehedili karanna.
@ChaKraTV
@ChaKraTV 2 жыл бұрын
Hoda prashnayak,, mama ahannam
@jayaweera9360
@jayaweera9360 2 жыл бұрын
ලබන ආත්ම කතාව පංසල් වලින් තම ජීවනෝපාය සඳහා සාදාගත් තවත් බොරුවක් !
@sanujamethmal9188
@sanujamethmal9188 2 жыл бұрын
ලබන ආත්මයක් ඇතැයි කියන අවිද්‍යාව නිසා
@lloyedindikagunawardhana7057
@lloyedindikagunawardhana7057 2 жыл бұрын
🙏🙏🙏🙏
@ChaKraTV
@ChaKraTV 2 жыл бұрын
Theruwan saranayi
@madutharanga7654
@madutharanga7654 3 жыл бұрын
බුදුසරණයි ....!
@ChaKraTV
@ChaKraTV 3 жыл бұрын
theruwan saranayi
@pathmikawshalya796
@pathmikawshalya796 Жыл бұрын
🙏🙏🙏🙏
@lloyedindikagunawardhana7057
@lloyedindikagunawardhana7057 2 жыл бұрын
🙏🙏🙏
@ChaKraTV
@ChaKraTV 2 жыл бұрын
Theruwan saranayi
@hirushatv2070
@hirushatv2070 2 жыл бұрын
මේක බුද්ධ ධර්මයට ගැලපෙන බනක් නෙමෙයි..ඔබවහන්සේ කියන ලෙය සත්‍ය නම් ඇයි සිවුරු පරිහරණය කරන්නනේ?.දානය වලදන්නේ ඇයි? එහෙම උනොත් බුදුන් වදාළ ඒ උතුම් ශ්‍රී සද්ධර්මය අසත්‍යයක් ද?
@ChaKraTV
@ChaKraTV 2 жыл бұрын
sammuthiya saha paramaarthaya athra wenasa
@hirushatv2070
@hirushatv2070 2 жыл бұрын
@@ChaKraTV sammuthi lokayai paramartha lokayai dekak.paramarthaya awabodhaya thulin athi wenne..mama mage nekei kiyala gannawa..eka aththa..namut paramartha lokaye sathwayek naththam vignanayak pawathinne keseda?koheda?danumai awabodhayai dekak..ekinekage mathayan thawat ekak..obathuma ada panaya karapu deyaka rasaya mata kiyanna koi wageda kiyala.puluwanda?
@ChaKraTV
@ChaKraTV 2 жыл бұрын
@@hirushatv2070 kawda kiwwe rasayi kiyalaa.. Sammuthiye ow. Habayi aththatama rasak na.. Pudgalayek na
@darshanikaluarachchi7592
@darshanikaluarachchi7592 2 жыл бұрын
මෙ සත්‍ය ඩරමය තමා . බබයක් පමන සරිරය තුලින් ලොකය ඩකින්න කියලා බුඩුන් වහන්සෙ රොහිතස්ස හාමුදුරුවන් ට කිව්වෙ මෙ නිසාම තමා .
@manjulakumara6283
@manjulakumara6283 2 жыл бұрын
වැරැද්ද ඇත්තේ ඔබ ද්න්නා බුදුදහමෙයි.
@shiromanesirithunga5883
@shiromanesirithunga5883 2 жыл бұрын
🙏🙏🙏🙏
@aneeshasesadi9651
@aneeshasesadi9651 Жыл бұрын
Siwru adinna epa ane budu sasunata agaurawa karanawanam
@nishanijayaratne5706
@nishanijayaratne5706 2 жыл бұрын
🙏🙏🙏
@ChaKraTV
@ChaKraTV 2 жыл бұрын
Theruwan saranayi
@lakshmijayasekera6695
@lakshmijayasekera6695 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sandradesilva7242
@sandradesilva7242 Жыл бұрын
Sampurna dharma deshanawa link eka danna please.. 🙏🙏🙏
@ChaKraTV
@ChaKraTV Жыл бұрын
Dannan lagadhiima
@samarasrivijaya9655
@samarasrivijaya9655 2 жыл бұрын
🌼🙏🙏🙏🌼
@mudithabandara8575
@mudithabandara8575 Жыл бұрын
🙏🙏 good one
@ChaKraTV
@ChaKraTV Жыл бұрын
Theruwan saranayi
@kumudinijayawardana1182
@kumudinijayawardana1182 2 жыл бұрын
මම කියලා කෙනෙක් නැතිනමි නිවන් දකින්නේ කවුද?
@ChaKraTV
@ChaKraTV 2 жыл бұрын
Yali as Anna, uththaraya thibba
@chamodshimalka4729
@chamodshimalka4729 2 жыл бұрын
මම නැති තැන අවබෝධයම තමා නිවන
@ChaKraTV
@ChaKraTV 2 жыл бұрын
@@chamodshimalka4729 mamathwaya naethi una thana niwana
@aw4360
@aw4360 2 жыл бұрын
අසමතුලිත වූ ශක්ති මට්ටමක් ශුන්‍යතාවට පත් වීමක් නිවන් දැකීමේදී වෙනවා විය හැක..
@sathyasoyanna
@sathyasoyanna 2 жыл бұрын
භාග්‍යවතුන්ගේ රත්තරං ධර්මය🌷 kzbin.info/www/bejne/h5u1qKSDet-Mfa8
@chamilaanuranga3721
@chamilaanuranga3721 3 жыл бұрын
🙏🙏🙏
@ChaKraTV
@ChaKraTV 3 жыл бұрын
theruwan saranayi
@sarojarenuka2673
@sarojarenuka2673 2 жыл бұрын
Sadu sadusadu namaskarawewa
@ChaKraTV
@ChaKraTV 2 жыл бұрын
Theruwan saranayi
SHAPALAQ 6 серия / 3 часть #aminkavitaminka #aminak #aminokka #расулшоу
00:59
Аминка Витаминка
Рет қаралды 1,9 МЛН
Ven.Dikkumbure Subhuuthi Thero ප්‍රඥාව රූපයටත් සිතටත් අයිති නැ​හැ
41:44
Nirmala Budu Dahama - නිර්මල බුදු දහම
Рет қаралды 14 М.