රාවණ මහ රජුගේ රුද්‍ර භීෂක සේනාංකය - CHAKRAYUDHAYA 60

  Рет қаралды 19,627

Gayan Sandakelum සහස්‍රමුඛ රාවණ

Gayan Sandakelum සහස්‍රමුඛ රාවණ

Күн бұрын

Пікірлер: 318
@freedomLife-fc6os
@freedomLife-fc6os 8 ай бұрын
ඔබ ඉර හද මත දිව්රද්දි විශ්වාසයි අපිට අපේ මතකය අවදි වෙනවා සත්තයි.ඒ වෙනුවෙන් අපේ මනස ඔබ ක්‍රාමාණුකූලව හැඩගස්වනවා.මන් විශ්වාස කරනව,දැනටමත් මතක අවදි වෙමින් යන අය ඇති.ඒ අයගෙ නොසන්සුන් හිත් වලට ඔබ සන්සුන්ව මග පෙන්වනවා.ඔබ නියම ගුරුවරයෙක් .දැක්මක් වෙනුවෙන් වැඩ කරන.සියලු හදවත් නිවේවා.
@sheelanamal3300
@sheelanamal3300 8 ай бұрын
Today is a programme very good for bless you helayata jaya mage rawana yugayata mama ithamath adaraya Khatami.sinhalayinta jaya
@krishanthaperera765
@krishanthaperera765 8 ай бұрын
දවසෙ වැඩි වශයෙන් ඉන්නෙ චක්‍ර යුද්ධයත් එක්කයි ❤
@rumeshmnawgala1194
@rumeshmnawgala1194 8 ай бұрын
api balamu
@SmilingBeignets-zn6wx
@SmilingBeignets-zn6wx 8 ай бұрын
දැක්කේ නැතත් එම චෛත්‍යයට මම හදවතින්ම නමස්කාර කලා ඇත්තටම මේ කතා අහනකොට ඇඟ හිරි වැටෙනවා ගයාන් මහත්තයා ඔබට තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@ruwanchamika660
@ruwanchamika660 8 ай бұрын
මෙතුවක් කල් මම් සෑහෙන්න රැවටුනා youtuber ලා සෑහේන්න පිරිසිකට ඒත් කාලෙක ඉදන් ගයාන් අයියේ ඔයාගේ videos බලලා ඔයා කියන දේවල් අහලා දැන ගෙන ඉවරයි ඔයා තවත් එක youtuber ගෙනෙක් නෙමෙයි කියලා......මගේ රටට ඔයා මේ කරන දේට ඔයා අපිව අරන් යන තැනට ඔයාට ගොඩාක් පින්.....අපි වගේ මේ රටට පන වගේ ආදරේ කරන එවුන්ට ඔයා මේ කරන දේට නැවත වාරයක් පින්......මගේ රටට ....රවනා රජුට....බුදුසරණයි 🙏
@tharangagunawardana-y7x
@tharangagunawardana-y7x 8 ай бұрын
ගයාන් සර් ඔබ හෙළ බිමේ පහළ වූ ගුරු දෙව් කෙනෙක්. පියවරෙන් පියවර අපිට අපේ අමතක උන මතක ලබා ගන්නා කරන අපරිමිත මෙහෙයට ස්තූතියි.. තෙරුවන් සරණයි සර්.. ඔබට දීර්ඝායුෂ ලැබේවා.. ❤❤❤❤
@lalithsuralsp
@lalithsuralsp 8 ай бұрын
අහනකොටම හිතට ආව එකම කෙනා කමාන්ඩෝ ගල්ටා❤❤❤❤❤ මෙම බුද්ධසාසනයේදීම නිර්වාණ සුවය අත්වේවා!
@antanpiries3650
@antanpiries3650 8 ай бұрын
මාත් හිතුවෙ එකමයි
@SamanKumara-pj8lb
@SamanKumara-pj8lb 8 ай бұрын
ඒ ගල්ටාම තමයි විශ්වාසයි
@ruchirasathsarawijayarathn1018
@ruchirasathsarawijayarathn1018 8 ай бұрын
🙏🙏🙏අනිවාර්යයෙන් ගල්ටා 🙏🙏🙏
@SadeepJayaranga
@SadeepJayaranga 8 ай бұрын
කොමාන්ඩෝ ගල්ටා 💪💪💪
@RavindraBandara-m5k
@RavindraBandara-m5k 8 ай бұрын
ඔවු ඒ නම ගල්ටා තමා
@SewwandiTharaka-zb2ww
@SewwandiTharaka-zb2ww 8 ай бұрын
කතාව අහගෙන ඉන්නකොට මනසේ ඇඳුනු අපැහැදිලි බුදු රුවත් සමගම මම දෑත් නළල මැද තියාගත්තෙ නිරායාසයෙන්. මගේ ඇස් අදත් කඳුළු වලින් පිරී රූටා වැටෙන්න හේතුවක් තාම දන්නෙ නෑ.ඒත් කිව්වා වගේ එක දෙයක් පැහැදිලියි. මතකය අවදි කරගන්න නො⁣දෙන බාධා බොහෝමයි. මොකක්දෝ මායාවක හිරවෙලා වගේ. සිහියෙන් කල්පනා කළත් දන්නෙම නැතුව ආයෙම ඒ මායාවට අහුවෙලා.මේ පැහැදිලි කිරීම් වලට ⁣බොහෝ පින්..❤❤❤❤❤❤❤
@SenevirathnaHeenkenda
@SenevirathnaHeenkenda 8 ай бұрын
චක්‍ර යුද්ධය කියන්නේ මොකක්ද..
@janakimunasinghe8384
@janakimunasinghe8384 4 ай бұрын
කමාන්ඩෝ ගල්ටා මගෙ එකම සහෝදරයා . එයාපොඩි කාළෙ ලී කෝටු අරන් අපි මෙහෙමයි යුද්ද කෙරුවෙ. මම තමයි ගිරිබා කියලා කිය කියා තමයි සෙල්ලම් කළේ. රාවණා රජ්ජුරුවෝ ගැනත් හරි ගෞරවයෙන් කතා කරලා තියෙනවා .මගෙ මල්ලි කළ අපමණ කුසල් හේතුවෙන් සසර මග කෙටි වේවා !!! ඉක්මන් භවයකදී නිවන් දකිත්වා !!!❤❤❤❤
@SgSg-r7z
@SgSg-r7z 2 ай бұрын
අනේ දේව්යනේ 😢😢😢😢😢😢
@Nirodha369
@Nirodha369 2 ай бұрын
ගල්ටා ඔබ‍ට නිවන් අවබෝධ වේවා!♥️🧘🏻
@ThuulyMeily
@ThuulyMeily 2 ай бұрын
අනේ...මට මතක් උනෙත් එයාව...විස්තරයක් නොදන්නව උනත් අහම්බෙන් දැක්ක වීඩියෝ එකක් හන්ද අනේ මේ ටිකේම මම පුදුම විදියට එයා ගැන හෙව්ව..ඒම ඉද්දි මේක දැක්කෙ...🥺
@rangapixelx2710
@rangapixelx2710 Ай бұрын
aka ahaddi nm asa hithuna.
@surangaweerasinghe3820
@surangaweerasinghe3820 Ай бұрын
❤❤❤❤❤❤❤
@Sunandasunanda-h1i
@Sunandasunanda-h1i 8 ай бұрын
එදා ගිරි බා සෙන්පති තුමා කියන්නෙ මනුස්ස බවෙ කමන්ඩෝ රෙජිමෙන්තුවෙ ගාල්ටා මගේ කමන්ඩෝ රෙජිමෙන්තුවෙ මගේ පුහුණු කරු විම මං ගොඩක් නිහත මනිවම පුදුම අඩම්බරයක් හිතටදැනෙන්නෙ ...ගයන් අයියේ ඔබෙ මෙ රවණා ඉතිහසය ඔබ fmනලිකා තුලින් ජනසමජ ගත කරපු දවසෙ සිටම මා ඔබත් සමගම මෙ වැඩසටහන් නිරතුරුවම අහන්න දැනගන්න එව දැකගන්න පෙලබවිම ගැන මං උබට මගෙ මුලු හදවතින්ම ස්තුතියි කියනව ..ඔබට තව තවත් මෙ දෙවල් සමජයෙ වියාප්ත කිරිමට රවණා අප්පච්චිගෙ පිහිට අරක්ෂව නිරතුරුවම ලැබේවා ...බුදු සරනයි .🙏🙏🙏🙏
@janakimunasinghe8384
@janakimunasinghe8384 4 ай бұрын
ගල්ටා මගෙ එකම සහෝදරයා . කළ කුසල් හේතුවෙන් සසර මග කෙටි වේවා !!! ඉක්මන් භවයකදී නිවන් දකිත්වා !!! මගෙ මල්ලි ❤❤❤️
@lakmalikumarasinghe7570
@lakmalikumarasinghe7570 4 ай бұрын
එදා ගිරිබා අද ගල්ටා.... ඒ මගෙ එකම සහෝදරයා.මගෙ අය්යා.😢😢😢😢රැක්මන් වික්‍රමරත්න ❤❤සසර මග කෙටි වෙිිිවා ...ඉක්මන් භවයකදීම නිවන් සුව ලැබෙිිවා ...!
@nishanimallawaarachchi87
@nishanimallawaarachchi87 20 күн бұрын
එකම සහෝදරයා කියලා තව කෙනෙක් දාලා තියනවනේ
@gayansanjeewa-cn2xt
@gayansanjeewa-cn2xt 8 ай бұрын
අප අතින් සිදුකරන. සියලු පුන්න්‍ය කර්මයන් අනුහස් බලෙන්. මේ පින් ඔබ තුමාට අනුමෝදන් වේවා.. හෙළයේ සියලු මුතුන් මිත්තන් ගේ පිහිට අරක්ෂව ලැබේවා 🙏🙏🙏
@SitharaDissanayaka-uz2ky
@SitharaDissanayaka-uz2ky 8 ай бұрын
ජය ශ්‍රී මව්බිමට. අතීතයේ හෙළ මුතුන්මිත්තන් ට වන්දනා කරමි ගෞරවයෙන් ... ගයාන් මහත්මයාට තවත් විශ්වයේ ආශිර්වාදය ලැබේවා. රාවණා මහරජු ගේ පාලනය ඉක්මනින්ම පැමිනේවා . මම මව්බිම ආවම මේ සියලු දේම මුල ඉදලා හදාරනවා සොයා යනවා ගෞරවනීය ඉතිහාසය සොයා යනවා. ආදරෙයි මේ අතීතයට යන්න .
@ලෝකයපුරා-ත6ඨ
@ලෝකයපුරා-ත6ඨ 8 ай бұрын
ජය ශ්‍රී....... හෙළ සෙන්පති තුමනි... තෙරුවන් සරණයි ඔබතුමාට.. ❤
@monikajayasinghe466
@monikajayasinghe466 8 ай бұрын
ආයුබෝවන්, හෙළ ඉතිහාසය ගැන කතා කරන අයුරු දක්නට ලැබිම ගොඩක් සතුටුයි. ඔබ තුමා තබන තබන පියවරක් පියවරක් පාසා ආරක්ෂාව, රැකවරණය, සැලසෙනවා. Soba දහමේ ආශිර්වාදය නොඅඩුව ලැබේවා. ආයුෂ බොහෝ වේවා කියලා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. මෙවන් වටිනා වැඩ සටහන් රැගෙන එන ඔබ තුමාට තුති වේවා.....!!!!!
@smallbusinessqueeen
@smallbusinessqueeen 8 ай бұрын
ගයාන් මහත්මයා, ඔබටත් රාවණා මහ රජතුමා ඇතුළු අපේ හෙළ විරුවන්ටත් බොහෝම පින්... අපේ ඉතිරිවී තිබෙන භූමීය ලංකාව උනාට, ඇත්තටම අපේ හෙළයොද මැඩගස්කරය, මුරුසි දිවයින සහ ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන්නේ...
@SamanthaWijerathna374
@SamanthaWijerathna374 8 ай бұрын
එදා... ගිරිබා , අද ගල්ටා.... අද වෙනකොට ඔහු අපට නිදහසේ සැබෑ අර්ථය ලබාදීලා යන්න ගියා. රට දැය සමය වෙනුවෙන් ලේ ඩහදිය කඳුළු හා ස්වකීය ජීවිත දන්දුන් ධීර වීර රණකාමී සූර්යයවංශයේ හෙළ දූ පුතුන්ට ජාතියේම පුන්‍යානුමෝදනාව ලැබේවා ! ඔවුහු.... සියල්ලෝ ම දුකෙන් මිදෙත්වා ! තෙරුවන් ගුණ බෙලෙන් රටේ හෙට දවසේ ස්වර්ණමය ප්‍රතාපවත් රාවන පුත්‍රයාගේ ආරංචිය අසන්නට ලැබේවා ! 🎉🎉🎉❤❤❤❤❤
@SgSg-r7z
@SgSg-r7z 4 ай бұрын
❤❤❤❤❤❤❤
@WRSanji
@WRSanji 8 ай бұрын
තෙරුවන් සරනයි ...සුවපත් වේවා ..නිදුක් නිරෝගි වේවා ❤❤❤
@SisiraWijesingha-iv9zg
@SisiraWijesingha-iv9zg 8 ай бұрын
❤❤❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී
@bhadrakanthi8223
@bhadrakanthi8223 8 ай бұрын
තෙරුවන් සරණයි ඉදිරියටත් ගෙන යාමට යෝධබල යෝධ ශක්තිය ලැබෙිවා
@rajithadesilva1407
@rajithadesilva1407 8 ай бұрын
තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබ තුමා ට දීර්ඝායුෂ ලැබේවා..🙏🏻🙏🏻🙏🏻🙏🏻
@NiroshaAlahapperuma-l1w
@NiroshaAlahapperuma-l1w 8 ай бұрын
මම දන්නව මටත් මේ ඉතිහාස‍යත් එක්ක ලොකු බැදීමක් තියනවා කියලා ඒකයි මේ තරම් පිස්සුවකින් මේ ඉතිහාසය සොයාහබායන්නෙ, කවදහරි ඒ මතකය අවදි වෙයි. ඒකට මේ ඉරහද සාක්ෂි 🙏🌹❤️
@sinhalankapura2841
@sinhalankapura2841 8 ай бұрын
" එදා ගිරිබා අද?" සහශ්‍රමුඛ රාවණා ජයශ්‍රී...ජයශ්‍රී...ජයශ්‍රී...
@ndlnirmalndl
@ndlnirmalndl 8 ай бұрын
❤ජය ශ්‍රී. අදත් පළවෙනි කමෙන්ට් එක මගෙන්
@kumarijayawickrama9821
@kumarijayawickrama9821 8 ай бұрын
ස්තූතියි සෙන්පති තුමනි, ආදරෙයි ගොඩාක් අපි කවුරුත් ඔබ තුමාට
@zndjsjenendd6310
@zndjsjenendd6310 8 ай бұрын
කියන්න ලියන්න බැරි ථරමට අදහස් දෝර ගලනවා.❤🙏
@AmilaSithara-s6f
@AmilaSithara-s6f 8 ай бұрын
ගිරිබා කියන්නේ වෙන් කවුරුත් නෙවෙයි ....රුක්මන් වික්‍රමරත්න නොහොත් COMMANDO ගල්ටා...❤️🙏
@MrLeeeChina
@MrLeeeChina 8 ай бұрын
kzbin.info5Y3UpTvUFq0?si=YKT3_tlZqIBHrB33
@janakimunasinghe8384
@janakimunasinghe8384 4 ай бұрын
මගෙ මල්ලි කමාන්ඩෝ ගල්ටා . ❤❤❤❤ කළ කුසල් හේතුවෙන් සසර මග කෙටි වේවා !!! ඉක්මන් භවයකදී නිවන් දකිත්වා මගෙ මල්ලි ❤❤❤❤
@lakmalipradeepa7716
@lakmalipradeepa7716 8 ай бұрын
බුදුන් වහන්සේගේ ධාතූන් වන්දනා කිරීමට ලැබීම මේන්ම මේ ප්‍රෞඩ ඉතිහාසය සියැසින් දැකීමට අවස්ථාව හිමි වූ ඔබ සැබැවින්ම භාග්‍යවන්තයි..මට නම් "මං" කවුද කියා සොයාගත නොහැකිව අතරමං වී ඇති.. නමුදු මියයාමට ප්‍රථම මේ ලොවට මගෙන් අගනා සේවයක් විය යුතුය... ඔබතුමාට හැකිනම් අපටද මේ හෙළයට කළ හැකි යමක් පවසන්න...🇱🇰🌍
@420SL
@420SL 8 ай бұрын
අපේ ගල්ටා සර්❤
@ලොවවටා-ෂ9ව
@ලොවවටා-ෂ9ව 8 ай бұрын
ගිරිබා නොහොත් කමාන්ඩෝ ගල්ටා❤❤
@pubudupushpakumara3511
@pubudupushpakumara3511 8 ай бұрын
ගල්ටා අයියා ගැන තමයි මේ කියන්නෙ ❤
@dilhanichandimadilhani4064
@dilhanichandimadilhani4064 8 ай бұрын
මේ කතාව කියද්දීම මතක් උනේ ගල්ටා අයියා මෙවද්දීත් ඔහු හොද ආත්මයක ඉපදිලා ඇති මේකද ඔහු මේ විශ්වයට අවශ්‍ය කෙනෙක් ​@@pubudupushpakumara3511
@antanpiries3650
@antanpiries3650 8 ай бұрын
මට හිතුනෙ එකම තමයි
@chandimalisubasinghe7120
@chandimalisubasinghe7120 8 ай бұрын
Galta...nama mokadda?
@ලොවවටා-ෂ9ව
@ලොවවටා-ෂ9ව 8 ай бұрын
@@chandimalisubasinghe7120 රුක්මන් වික්‍රමරත්න
@shandrikasriyani101
@shandrikasriyani101 7 ай бұрын
සියලුම මුතුන් මිත්තන්ට පුණ්‍යානුමෝදනා වේත්වා තෙරුවන් සරණයි ,,
@litech8433
@litech8433 8 ай бұрын
Obathumata uthum theruwange asirwadaya labewa 🙏🙏🙏
@damithdushantha1772
@damithdushantha1772 8 ай бұрын
මේ ලඟදි හදිසියේ නැති උන "ගල්ටා" ගැන නේද කීවේ. ..😢😢
@rajitha369
@rajitha369 8 ай бұрын
@yasawathiemenike6686
@yasawathiemenike6686 8 ай бұрын
පුදුම හිතෙන මේ ශිෂ්ටාචාරය පිළිගන්නා උන් පහළ වේවා.
@Nirodha369
@Nirodha369 2 ай бұрын
ගල්ටා අපි නැවත හමුවෙමු..♥️🇱🇰 අවශ්‍යම කාලයේදී පහළවේවා යාළුවා 🧘🏻🦁 මම නිරෝධ 🧘🏻🔥
@pubudupushpakumara3511
@pubudupushpakumara3511 8 ай бұрын
ජය වේවා ❤
@amilachamara899
@amilachamara899 8 ай бұрын
Theruwansaranai balaninnawa thawa godak dewal a kale mathaka awadi karaganna 🙏🙏🙏🙏
@laylakaram5007
@laylakaram5007 8 ай бұрын
සමීමා සමීබුදු සරණයි ඔබතුමාට
@yasiksampath9586
@yasiksampath9586 8 ай бұрын
හිතට ආපු කෙනා හරි❤ මෙ එයාම තමයි❤
@malithaneranjanalawaththa5956
@malithaneranjanalawaththa5956 8 ай бұрын
තෙරුවන්සරනයි සර්.....🙏🙏🙏
@iroshanmaduranga1428
@iroshanmaduranga1428 8 ай бұрын
බුදුසරණයි..
@hiranthadilshan-fs4xz
@hiranthadilshan-fs4xz 5 ай бұрын
කමාන්ඩෝ රෙජිමේන්තුවේ කෝප්‍රල් රුක්මන් වික්‍රමරත්න නොහොත් ගල්ටා. ❤❤❤❤❤
@janakimunasinghe8384
@janakimunasinghe8384 4 ай бұрын
මගෙ එකම සහෝදරයා .කළ කුසල් හේතුවෙන් සසර මග කෙටි වේවා !!! ඉක්මන් භවයකදී නිවන් දකිත්වා !!!
@d.m.lhemanthadisanayaka4384
@d.m.lhemanthadisanayaka4384 8 ай бұрын
තෙරුවණ්සරණයි රාවන සුරිදු පිහිටයි ❤
@hasithanuwan6295
@hasithanuwan6295 8 ай бұрын
තෙරුවන් සරණයි 🙏
@SadeepJayaranga
@SadeepJayaranga 8 ай бұрын
ජය 🎉🎉
@bcs2760
@bcs2760 8 ай бұрын
❤❤❤🌞🙏🙏🙏 කමාණ්ඩෝ ගල්ටා මතක්වුණා ❤🙏
@upalislk6553
@upalislk6553 8 ай бұрын
❤❤Aniwaryenma mee ape Veera senpathiya galtama tamai. Hisa nama gaurawa karami sadakal.🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️❤️🇸🇦🇸🇦🇸🇦🇸🇦
@srilankaelle
@srilankaelle 8 ай бұрын
මමත් ඒවා දකින්න ආසාවෙන් ඉන්නවා ...ඔබතුමාට 🙏 ස්තුතිය
@jinendarisaram1838
@jinendarisaram1838 8 ай бұрын
Obata budusaranai dirga aysa lebewa 🙏🙏🙏❤❤❤
@rajithadesilva1407
@rajithadesilva1407 8 ай бұрын
සාදු සාදු සාදු....!!!!🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@ijogn345
@ijogn345 8 ай бұрын
ජය ශ්‍රි🙏
@priyadarshanisilva1617
@priyadarshanisilva1617 8 ай бұрын
PUDUMAINE CHAKKRAYUDAYA UDEMA AWIT..HARI SATHUTUI... SADA BABALEWA CHAKKRAYUDAYA! ❤❤ JAYA WEWA SAHASSRA MUKA MAHA RAAWENAA..!🙏❤
@noornirosha1729
@noornirosha1729 8 ай бұрын
God bless you and your family 🎉
@ලොවවටා-ෂ9ව
@ලොවවටා-ෂ9ව 8 ай бұрын
ඇති යාන්තම් අදවත් මුල් පෙරමුනේ කතාව ඇහැව්වා....සර් මට දැනෙන්නෙ ඔබතුමා මිනිස් වෙස් අරන් යට ගියපු බලෙන් යට ගස්සන අපේ ඉතිහාසය රාවන ඉතිහාසය නැවත මේ මිහිපිට යතාර්තයක් කරන්න පහල උන දෙවි කෙනෙක් කියල.
@chamikasandaruwan5999
@chamikasandaruwan5999 5 ай бұрын
එදා ගිරිබා අද commando ගල්ටා. බාප්පේ ඔයාට නිවන් සුව...!
@HimashiR.d
@HimashiR.d 5 ай бұрын
ඒ බාප්පාද 😮
@janakimunasinghe8384
@janakimunasinghe8384 4 ай бұрын
@@HimashiR.d මේ ඥාති වෙන පුතෙක් තමයි . කමාන්ඩෝ ගල්ටා කියන්නෙ මගෙ මල්ලි . එයා පොඩි කාළෙ එයා තමයි ගිරිබා කියලා නිතරම කිව්වා. මේක ඇහුවම මට මතක් උනා.
@bumisri91
@bumisri91 2 ай бұрын
@@janakimunasinghe8384 එහෙම කොහොමද වෙන්නේ
@jinendarisaram1838
@jinendarisaram1838 8 ай бұрын
Aththa athi setiyn ma ..ape pera buduwaruth me siw helayema thamai . Boruwata endiyawe kiyala pata bendata gothama budunuth ma siwhalayema thamai . Obata pin mewa den aththa bawa apita weta henawa obtumata dirga aysa lebewa budungema saranai 🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤❤❤❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌼🌼🌼🌼🌼
@nandanalanka4038
@nandanalanka4038 8 ай бұрын
ජය ශ්‍රී...!!!
@Mgpangammana
@Mgpangammana 8 ай бұрын
apata ape itihasaya kiya denawata senpatitumani obata bohoma pin....
@sangeethanjalee209
@sangeethanjalee209 8 ай бұрын
ගයාන් මහත්තයා , රිදී විහාරය ගැනත් පුළුවන් නම් ගවේෂනයක් කරන්න . එතනත් කියන දේට වඩා වෙනස්ම, සඟවා හෝ සැඟවුණු විශාල ඉතිහාස කරුණු ගොඩක් තියෙන බව හැඟෙනවා. උමං මාර්ග ඇතුලත මාලිගා ආදිය එහි තිබෙන බවට විශ්වාසයි ❤❤❤❤
@maninethdevindu-fl4cf
@maninethdevindu-fl4cf 8 ай бұрын
Thank you gayan sir♥♥♥
@anilkannagera1712
@anilkannagera1712 8 ай бұрын
Jayash Sri uthum ravana niridu pihitai thunuruvan saranai siyalu devi raka varanai ❤️🙂🙏🙏🙏🙏🙏🙏🙏
@PrasadKumara-xn7cq
@PrasadKumara-xn7cq 8 ай бұрын
මට හිතෙනවා ගිරිබා කියන්නෙ අපි අතරින් මැතකදී සමුගත් ගල්ටා
@yasawathiemenike6686
@yasawathiemenike6686 8 ай бұрын
ඒ වුනත් ගයාන් ඉක්මනට ඌවෙන් එළියට එන්න ආසයි මේ රට පුරා තියෙන ඒ වටිනාකම් සහ ආත්මිකව ඉන්නා අය දැනගන්න. ඉතිහාසය කියල මොනවද අපි දැනගෙන හිටියෙ. ඒ මතකයන් සොයා ගන්න විදියත් පහදල දෙන්න. ඔබට පින්.
@ලොවවටා-ෂ9ව
@ලොවවටා-ෂ9ව 8 ай бұрын
සර් වැදල ඉල්ලන්නම් මම පුදුමආසාවකින් ඉන්නෙ ඇස් දෙකෙන් දකින්න මෙ දේවල්.පුලුවන්නම් මාව එක්කරගන්න ඉතිහාසය සොයන ගමනට
@chamilaniroshani7757
@chamilaniroshani7757 4 ай бұрын
❤❤❤❤Stuti gayan මහත්තයා
@tarakaperera2628
@tarakaperera2628 8 ай бұрын
ජය ශ්‍රී
@pathmaherath5036
@pathmaherath5036 8 ай бұрын
Theruwan saranai 0bathumata dalada samidu pihitai
@madurindasilva3930
@madurindasilva3930 8 ай бұрын
Aiya mihinthale kaludiya pokuna Ethan thiyana piramida Kara kandai Gena Rwana Maha rajjuruwange sambandaya phedili kirimak karanna
@cecilfernando3567
@cecilfernando3567 8 ай бұрын
Obata godak pin gurutumani
@IndikaDeSilva-xz1di
@IndikaDeSilva-xz1di 8 ай бұрын
So many thanks!!!!!!!!!!
@vimukthichathuranga8722
@vimukthichathuranga8722 8 ай бұрын
ගස්සාකතහෙරළිය සටන් ක්‍රමයෙයි රුද්‍රභීශක කණ්ඩායම අතර සම්බන්ධයක් තියනවද?
@manelkariyawasam1962
@manelkariyawasam1962 8 ай бұрын
Jaya srie utumaneni 🙏 🙏 🙏 Dergayu wewa utumaneni.
@amilakumara4371
@amilakumara4371 8 ай бұрын
❤mata me siyalu than balanna ona.marenna kalin me than balanna ona.wiswa saktiye balen mata me siyalu dewal dakaganna labewa
@NisithaNuwantha
@NisithaNuwantha 5 ай бұрын
Commando ගල්ටා ❤❤❤❤
@AnuraNanayakkarajayawardhaneli
@AnuraNanayakkarajayawardhaneli 8 ай бұрын
සුවපත් වේවා!❤යහපතක්ම වේවා!🙏
@Sandeepadharmasena
@Sandeepadharmasena 8 ай бұрын
ගල්ටා ගැන නේ මේ කිව්වේ😊❤
@NelukaDesilva-s9b
@NelukaDesilva-s9b 8 ай бұрын
ගල්ටා .හක්කා බොසාලා අපේ
@RavindraBandara-m5k
@RavindraBandara-m5k 8 ай бұрын
SF එකේ නිරෝ, ගල්ටා වගේ අය තමා ඒකාලෙන් මේකාලයට ආපු අය
@lahiruprabhashwara7721
@lahiruprabhashwara7721 8 ай бұрын
අනිවාර්යයෙන්ම 🎉🎉
@ChathurangaThisera-r4m
@ChathurangaThisera-r4m 8 ай бұрын
gayan aiye mewa ehenakota mulu agma sithala wela ynwa oyta godak pin ape dewal apita ayema mthak krla denna mahansiwenwta oya hitiye neththam api ipdila ohe merila ynwa ape ithihasaya nodena
@dhanushkaariyasinghe597
@dhanushkaariyasinghe597 8 ай бұрын
Thanks for all
@nishshankahulangamuwe5576
@nishshankahulangamuwe5576 8 ай бұрын
Good blast you ❤️❤️❤️❤️❤️🇨🇦
@hemakaluarachchi9549
@hemakaluarachchi9549 8 ай бұрын
Oba nam mats maha wishmayaki. Rawana puthrayek oba..oba dewiyan...budun...surakeewa.
@ruwanpremarathna2380
@ruwanpremarathna2380 8 ай бұрын
commando ගල්ටාද...
@jananilakma8042
@jananilakma8042 8 ай бұрын
සියලුලෝක සියලු සත්වයෝ සුවපත් වේවා
@tharinduwimaladasa
@tharinduwimaladasa 8 ай бұрын
ගයාන් සර් අපිට කියා දෙන්න අපි කොහොමද අපේ අතීතය මෙනෙහි කරන්නේ කරන ක්‍රම වේදය. දුර ඇත රටක හිටියත් අසාවෙන් අහන එකම කතාංගය
@NipunaChandika
@NipunaChandika 8 ай бұрын
Eda Giriba ada Galta bawa pehedili. Me video eke image eke inna ranakamiyage muhuna zoom kara balanna.
@ruchirasathsarawijayarathn1018
@ruchirasathsarawijayarathn1018 8 ай бұрын
🙏🙏🙏ගල්ටා නොහොත් ගිරිබා 🙏🙏🙏
@TharushaDilshan-o6p
@TharushaDilshan-o6p 8 ай бұрын
❤❤
@dineshOpatha8
@dineshOpatha8 8 ай бұрын
Mechchara udda kale kaa ekkada gayan mahathtaya.monawatada?
@Umaga-sl
@Umaga-sl 8 ай бұрын
පුදුම දුකක් එන්නේ මෙවා අහෙනකොට,මේ අපේ උරුමය ,ඒත් අපිට ඒ කිසි දෙයක් උරුම නැනේ දැන්.මොකක්ද මේ තියෙන වැරදි සමාජේ තේරුම.මට දැනෙන දේ , මේ comment වලින් කියන්න තෙරෙන්නේ නැ.😔
@NisithaNuwantha
@NisithaNuwantha 5 ай бұрын
මට මගේ මනසේ මගේ හිතට දෙනෙන දේ කියන්න අමාරුයි..හරි අමුතු හැගීමක් එන්නේ..තේරුම් ගන්න හරි අමාරුයි...🙏
@HimashiR.d
@HimashiR.d 5 ай бұрын
👍😮
@laksiriekanayakalaksirieka8501
@laksiriekanayakalaksirieka8501 8 ай бұрын
හසලක(හසලක ගාමිනී) ප්‍රදේශය රාවණ යුගයට කිනම්වූ සම්භන්ධයක් තිබෙනවද?
@hirunisajeewani5970
@hirunisajeewani5970 8 ай бұрын
ගයාන් සර් සජිවී වැඩ සටහන you tube කරන්න පුළුවන් ද
@lakshmidapana1569
@lakshmidapana1569 5 ай бұрын
Theruwan..Saranai..🌷🙏🏻🌷🙏🏻🌷🙏🏻🌷🙏🏻
@bindugimhan3364
@bindugimhan3364 8 ай бұрын
කමාන්ඩෝ ගල්ටාද??
@sriyaabey61
@sriyaabey61 8 ай бұрын
ගයාන් පුතේ ඔයානම් පුදුම වාසනාවන්ත යෙක් කියල මට හිතෙනවා ඔයාගෙ උත්සාහය හැම වෙලේම සාර්ථකයි හැම පියවර කදිම ඔයා මොනා හරි දෙයක් හොයාගන්න ව ඒ ගැන හරිම සතුට ක් දැනෙනවා අද නම් මට හුස්ම ගන්න ත් බැහැවගෙයි ඔබතුමා දකින්න ඇත්තෙ කාශ්‍යප බුදු න් වහන් සේගේ පිලිමයක් වෙන්න ඇති කොච්චර වාසනාව ක් ද පුතේ ඔයා ඔය කරන මෙ⁣හෙවර ඇති නිවන් දකින්න ට මට හිතෙන්නෙ කොබ්බෑකඩුව මහත්තයා ද කියලගිරිබා එතුමා මතක් වෙනකොට අද ටත් දුකයි කියන්න දෙ ් ගොඩයි ඔබතුමාට බුදු සරනයි දිර්ඝායුෂ ලැබේවා
@talentswithakkainangi
@talentswithakkainangi 8 ай бұрын
Ikamata anith episode dana . Api maga balana inawa ❤
@සිහින...දේශය
@සිහින...දේශය 8 ай бұрын
අනේ සර් මාවත් සර්ගෙ ගමනට එකතු කර ගන්නකෝ කරුණාකරලා....😢
@sasinduudaranga-l3j
@sasinduudaranga-l3j 7 күн бұрын
Me තරමට දරුණු rana ශූරයන් idalath කොහොමද අවසන් සටනේදී rama රාවණා යුද්ධය පැරදුne
@asanthaathukorala9403
@asanthaathukorala9403 8 ай бұрын
සිව්හෙලයට ජයම වේවා ❤❤❤❤
@mddammananda8100
@mddammananda8100 8 ай бұрын
ආසිර්වාද වේවා
@indunildammika139
@indunildammika139 8 ай бұрын
ගිරිබා කොමාන්ඩෝ ගල්ටා ද
@bodhineeshakya7013
@bodhineeshakya7013 8 ай бұрын
aththatama ada mama daham pasale daruwanta igannuweth paramitha purnaya,paramitha gana mihikath maniyan gana ape me lak amma gana.......lamai ahagena hitiye eka seeruwata 🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍
රාක්ෂස ගිරියේ මකරාක්ෂ -       CHAKRAYUDHAYA 61
22:14
Gayan Sandakelum සහස්‍රමුඛ රාවණ
Рет қаралды 17 М.
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 9 МЛН
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН
මහාකාල ඍෂිතුමන්ගේ අති ප්‍රබල නාග යෂ්ටිය - CHAKRAYUDHAYA 92
21:38
Gayan Sandakelum සහස්‍රමුඛ රාවණ
Рет қаралды 8 М.
රාවණ මහ රජුගේ ස්වර්ණමය ප්‍රතිමාවක් - CHAKRAYUDHAYA 93
20:34
Gayan Sandakelum සහස්‍රමුඛ රාවණ
Рет қаралды 7 М.
රාවණ යුගයේ රහස් සොයා භූගත උමඟක් දිගේ - CHAKRAYUDHAYA 59
21:49
Gayan Sandakelum සහස්‍රමුඛ රාවණ
Рет қаралды 13 М.
Malawun Genweema  |  FM DEARANA KEMMURA ADAVIYA
20:40
FM Derana
Рет қаралды 15 М.
පබ්භාරගෙ නිවහනේ අද්භූත කතාව - CHAKRAYUDHAYA 32
23:56
Gayan Sandakelum සහස්‍රමුඛ රාවණ
Рет қаралды 21 М.