CHAMEL - Siththam Karamin (සිත්තම් කරමින්) ft. Dulshara

  Рет қаралды 1,282,768

CHAMEL

CHAMEL

Күн бұрын

Original Artist : Dayan Witharana
Original Music : Karunarathna Wijewradane
Lyrics : Iranganie Maddumabandara
Cover Vocals : Chamel Shavindha / Dulshara De Alwis

Пікірлер: 628
@chamelmusic
@chamelmusic 4 жыл бұрын
බොහෝම ස්තූතියි ! ❤️
@salondreamday7937
@salondreamday7937 4 жыл бұрын
Thanks oyata
@supeshalarathnayaka9443
@supeshalarathnayaka9443 4 жыл бұрын
Chamel how can I contact you? I'm a song writer and I would like to give my song to you
@wasanthakumara-hr9nf
@wasanthakumara-hr9nf 4 жыл бұрын
the
@chamelmusic
@chamelmusic 4 жыл бұрын
supeshala rathnayaka Contact me on Instagram
@kavindyadivyanjali4094
@kavindyadivyanjali4094 4 жыл бұрын
❤️❤️❤️❤️❤️🖤🖤🖤💓💓💗💗💜💙❤️💕
@BUDDHIMAGIHAN
@BUDDHIMAGIHAN Жыл бұрын
භවයෙන් භවයේ අහිමිව හිමිවන නොපිරූ පාරමිතාව පුරා......... සමුගනිමු ද අපි අපේම වූ මතු භවයෙක යළි හමුවෙමුයි පතා......😔 2023
@devfred4603
@devfred4603 3 жыл бұрын
සිත්තම් කරමින් මනසේ ඔබෙ රුව කවදා හෝ යළි දකින තුරා රැව් පිලිරැව් දී ඇසෙන ඔබේ හඬ යළි මගෙ සවනට වැටෙන තුරා විඳින්න දුන් ජීවිතය අරන් මම විඳවන්නද මේ භවය පුරා... දෙලොවක් අතරේ සරන ඔබේ සිත මෙතරම් සසලෙන්නැතුව ඇති ඔබ මගෙ මුළු ලෝකයම නිසා මට වැඩියෙන් දුක දැනෙනවා ඇතී විඳින්න දුන් ජීවිතය අරන් මම විඳවන්නද මේ භවය පුරා.. භවයෙන් භවයේ අහිමිව හිමිවන නෝපිපූ පාරමිතාව පුරා සමුගනිමු ද අපි අපේම වූ මතු භවයක යළි හමුවෙමුයි පතා විඳින්න දුන් ජීවිතය අරන් මම විඳවන්නද මේ භවය පුරා..❤🌸
@anndevika1605
@anndevika1605 Жыл бұрын
😢andewa aththtama😢😢
@dimithriattanayake3715
@dimithriattanayake3715 4 жыл бұрын
මන් මේ සිංදුව අහපු නැති දවසක් නැතුව ඇති ජිවිතේ දැනුනු සිංදුවක් ඇත්තමයි ❤️😍😘 ගොඩාක් ආදරෙයි මේ සිංදුවට
@poorni1996
@poorni1996 4 жыл бұрын
මේ සිංදුව ඇහෙන හැම වාරයකම පපුව පිච්චෙනවා වගේ තෙරේනවා... 😥😥😥
@TechBotEmoney
@TechBotEmoney 4 жыл бұрын
💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️....trueeeeee
@nimsara5682
@nimsara5682 4 жыл бұрын
Oya kawda kiynna mn dn ne. ETH oya kiyna oya de sahathika eththa. Eka ktawth therun gnna be. E duka vdinnma one..
@sandaruhettiarachchi652
@sandaruhettiarachchi652 4 жыл бұрын
සිරාවටම.😐
@chathuraasoka921
@chathuraasoka921 4 жыл бұрын
Yes
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 4 жыл бұрын
කරුණාකර පහළ ඇළට යන්න. 💀💀💀💀
@shshikapeiris3577
@shshikapeiris3577 4 жыл бұрын
ඉතා සංගමයෙන් ගායනා කරන බොහෝ ජිවිතවල ඇතුල් කතාව ....
@shahiruakarshanew6461
@shahiruakarshanew6461 4 жыл бұрын
කනට මිහිරි හිතට පරමිතාවක් .මට කදුලු එනවා .. .... පරන ජිවිතයක් මතක්කරලා දෙනවා 😒
@kavindyadivyanjali4094
@kavindyadivyanjali4094 4 жыл бұрын
😭😭😭😭😭 from
@dulanjidilini9555
@dulanjidilini9555 3 жыл бұрын
Ethtamai
@lakshikaherath2379
@lakshikaherath2379 3 жыл бұрын
😪
@amilasadaruwan3268
@amilasadaruwan3268 4 жыл бұрын
නුරාව කලාව වේලාව අවර දිග හිරි ඔතප් මංසල කීරි ගැහුනා රිද්මෙට 🖊️🖊️
@Jeffjeffje
@Jeffjeffje 3 жыл бұрын
බාවනවක් වගේ අහන් ඉන්න පුලුවන් සින්දුවක් ...ගොඩාක් මිනුස්සු විදින්න තියෙන ජීවිතේ විදෝනවා ...
@lahirunisansala283
@lahirunisansala283 3 жыл бұрын
නුඹ මගෙ මුලු ලෝකයම නිසා මට වැඩියෙන් දුක දැනෙනවා ඇති රික්තකයක්වත් නැතිව ආදරය කලාම විදවන්න හරිම අමාරුයි... නිවුටන්ට අනුව සෑම ක්‍රියාවකටම සමාන හෝ ප්‍රතිවිරුද්ධ ක්‍රියාවක් නැති වුණාම යොදපු බලය අපරාදේ... මට ලෝකයම වෙච්ච ඔබට මාවත් ඔබේ ලෝකයම වුණානම්
@wayu7567
@wayu7567 2 жыл бұрын
ගීත ගායනා කරනවා කියන්නේ මේකට තමා..මාරම ලස්සන යි.🧡💛💚
@ruchinifernando1696
@ruchinifernando1696 3 жыл бұрын
විදින්න දුන් ජිවිතය අරන් මං විදවන්නද මේ බවය පුරා❤️හිත පිච්චිලා යනවා අහද්දී...
@pattacomments9772
@pattacomments9772 4 жыл бұрын
1.37 ඔබ මගෙ මුළු ලෝ...කයම නිසා මට වැඩියෙන් දුක දැනෙනවා ඇති.....ඒ ටික මාරම ලස්සනයි
@Allvideo-p5x
@Allvideo-p5x Жыл бұрын
මේ සෝං එක අනේක වාරයක් අහල ඇති තේරුමක් ඇති හිත පාරන සෝං එකක් 😔
@dilsaniniwansala4553
@dilsaniniwansala4553 4 жыл бұрын
ඔබ මගේ මුලු ලෝකයම නිසා මට වැඩියෙන් දුක දැනෙනවා ඇති...😔😔❤❤😥😥
@amilasadaruwan3268
@amilasadaruwan3268 4 жыл бұрын
තනිකමේ උත්තේජනය 🚬ඇගිලි තුඩු මත රදවාගෙන 🥂නන්නත්තාරයේ ගැවසෙන 🚶🚶හීන පොදියේ හැඩ බැලුවෙමි🖊️🖊️
@tsimax501
@tsimax501 3 жыл бұрын
Thanika dharaaganna baa samahara mohothawal wala.Harima katukai
@savishkajayalath1420
@savishkajayalath1420 4 жыл бұрын
අහලා අහලා බැරිම තැන comment කරන්න ආවේ....මාරම ලස්සනයි..mind blowing100%
@madurathnayaka871
@madurathnayaka871 4 жыл бұрын
රැව් පිලි රැව් දී ඇසෙන ඔබේ හඩ යලි මගෙ සවනට වැටෙන තුරා...❤️ කවදාහරි එහෙම වෙයි කියලා, හිත රවට්ට ගන්න තරම්....😔
@nilakshisenevirathne9808
@nilakshisenevirathne9808 4 жыл бұрын
දෙලොවක් අතරේ සරණ ඔබේ සිත මෙතරම් සසැලෙන්නැතුව ඇති ඔබ මගේ මුලු ලෝකයම නිසා මට වැඩියෙන් දුක දැනෙනවා ඇති
@dinaravishmini7661
@dinaravishmini7661 4 жыл бұрын
@tharushasadamaal2129
@tharushasadamaal2129 3 жыл бұрын
Hmmmm
@sanjeewanisanjeewani698
@sanjeewanisanjeewani698 3 жыл бұрын
හ්ම්ම් 😥
@sanjeewanisanjeewani7272
@sanjeewanisanjeewani7272 2 жыл бұрын
Hmm 😭
@sudathkumararathna5116
@sudathkumararathna5116 2 жыл бұрын
❤️❤️❤️
@achalamadhubhashini9619
@achalamadhubhashini9619 3 жыл бұрын
දෙලොවක් අතරේ සරණ ඔබේ සිත මෙතරම් සසැලෙන් නැතුව ඇති 😥😥
@SS-zv8jq
@SS-zv8jq 4 жыл бұрын
භවයෙන් භවයේ අහිමිව හිමිවන නොපිරූ පාරමිතාව පුරා......... සමුගනිමු ද අපි අපේම වූ මතු භවයෙක යළි හමුවෙමුයි පතා.......... 😓😓😓😓
@nisheekagallage9756
@nisheekagallage9756 3 жыл бұрын
දෙලොවක් අතරේ සරණ ඔබේ සිත මෙතරම් සසැලෙන්නැතිව ඇති,,,,,ඔබ මගෙ මුළු ලෝකයම නිසා වැඩියෙන් දුක දැනෙනවා ඇති....💔💔💔💔💔💔💔
@hirutharu8212
@hirutharu8212 4 жыл бұрын
පපුව පිච්චිලා යනව .. මටම විතරක් ආදරෙ කරන කෙනෙක් පතන්නෙ hema බවයක මන් .
@charithadewappriya200
@charithadewappriya200 3 жыл бұрын
Out deiyo
@musicunit9325
@musicunit9325 3 жыл бұрын
Hmdm adre krn knk oyt lbew !🖤☺️
@jayanikavindya8060
@jayanikavindya8060 3 жыл бұрын
Ehema kenek😥
@malshakavindi99
@malshakavindi99 Жыл бұрын
අහපු නැති දවසක් නෑ..දුක තුනී වෙනකම් අහගෙන අඩන්න පුලුවන් ❤
@lakshmikinkini7501
@lakshmikinkini7501 2 жыл бұрын
කදුලු ආවා ඒ තරම් දැනෙන ඒ female voice එක
@eniluka
@eniluka 3 жыл бұрын
Super Work Chamel ❤❤❤. So proud of you.❤❤❤. බුදුසරණයි.🙏🙏🙏🙏🙏🙏🙏.
@Imasha_Welivita
@Imasha_Welivita 3 жыл бұрын
හොයන් ආවා ඒ තරම් ම ලස්සන යී🥺😍
@udeshikawickramarathne7833
@udeshikawickramarathne7833 4 жыл бұрын
වෙනම ලෝකයකට ගියා වගේ!!! හරිම ලස්සනයි 👌👌❤️❤️❤️❤️
@shiranthiwickremathilake7031
@shiranthiwickremathilake7031 Жыл бұрын
Siththam karamin manase obe ruwa kawada ho yali dakina thura .....ekama pathuma😢...very emotional beautuful singing.❤
@wasulaprabhath8434
@wasulaprabhath8434 4 жыл бұрын
ඔබ මගෙ මුලු ලෝකයම නිසා මට වැඩියෙන් දුක දැනෙනවා ඇති..💗💗❤️
@uthpalakulathunge7777
@uthpalakulathunge7777 4 жыл бұрын
විඳින්න දුන් ජීවිතය අරන් මං විඳවන්නද මේ භවය පුරා..🥺❤
@dinuparukshani2303
@dinuparukshani2303 3 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති හදවතට දැනෙන ලස්සන ගීතයක්...
@isurumadusanka3413
@isurumadusanka3413 4 жыл бұрын
Yalu oyage voice eken witarak denna hodama hit ekak wei itath wada meka ahala ubata godak un sthuthi kiyai ube voice eken one
@tharangadammika7000
@tharangadammika7000 8 ай бұрын
❤... hama kenekutama athitha mathakayan godak athei..... Me sinduwa me vidiyata ahanakota.... E dewall wadiyen mathak wenawa athie.... 👍👍👍👍
@sandrinranasinghe4219
@sandrinranasinghe4219 3 жыл бұрын
විදින්න දුන් මේ ජීවිතය අරන් මං විදවන්නද මේ භවය පුරා.. අපි හැමෝම විදින්න තියන ජීවිතේ හැමදාම විදවනවා මොන යම් හෝ හේතූන් නිසා. තනිකමේ රසය ඔබේ හඩ තුලින් ඔබ මනාවට කියා පෑවා..❤😌
@sudathkumararathna5116
@sudathkumararathna5116 2 жыл бұрын
❤️❤️
@vishmie_mallawaarachchi
@vishmie_mallawaarachchi Жыл бұрын
😔 සිත්තම් කරමින් මනසෙ ඔබෙ රුව කවදාහෝ යලි දකින තුරා... 😔❤️ දෙලොවක් අතරේ සරණ ඔබේ හිත මෙතරම් සසලෙන් නැතුව ඇති 😔😔 ඔබ මගෙ මුලු ලෝකයම නිසා මට වැඩියෙන් දුක දැනෙනවා ඇති 😔 විරහා වේදනාවෙන් දුක් විදින්නාවු සියලු දෙනා ඉක්මනින් ඉන් අත් මිදෙත්වා!සතුට සැනසුම ලැබේත්වා!
@paviniperera8465
@paviniperera8465 4 жыл бұрын
සමුගනිමු ද අපි අපේම වූ මතු බවයක යලි හමුවෙමුයි පතා 😔
@pardeepmali1827
@pardeepmali1827 4 жыл бұрын
Vedawannada ma bawaya pura
@pardeepmali1827
@pardeepmali1827 4 жыл бұрын
Kohomada oyata yaluwa
@chathunanayakkara4628
@chathunanayakkara4628 3 жыл бұрын
පුදුමාකාර ලස්සන කටහඩවල් දෙකක සුසන්යෝගයක්..❤️❤️😘
@prasangiauwardt346
@prasangiauwardt346 3 жыл бұрын
සිත්තම් කරමින් මනසේ ඔබෙ රුව කවදා හෝ යළි දකින තුරා රැවිපිළි රැවි දී ඇසෙන ඔබේ හඩ යළි මගෙ සවනට වැකෙන තුරා විදින්න දුන් ජීව්තය අරන් මම විදවන්නද මේ භවය පුරා දෙලොවක් අතරේ සරන ඔබේ හිත මෙතරම් සසැලෙන් නැතුව ඇතී ඔබ මගෙ මුලූ ලෝකයම නිසා මට වැඩියෙන් දුක දැනෙනවා ඇතී විදින්න දුන් ජීව්තය අරන් මම විදවන්නද මේ භවය පුරා භවයෙන් භවයේ අහිමිව හිමිවන නොපිරූ පාරමිතාව පුරා සමුගනිමුද අපි අපේම වූ මතු භවයක යළි හමුවෙමුයි පතා විදින්න දුන් ජීව්තය අරන් මම විදවන්නද මේ භවය පුරා Original Artist : Dayan Witharana Original Music : Karunarathna Wijewradane Lyrics : Iranganie Maddumabandara
@chathuwiyasundara6541
@chathuwiyasundara6541 4 жыл бұрын
සිත්තම් කරමින් මනසේ ඔබ රුව කවදා හෝ යලි දකිනතුරා දෙලොවක් අතරේ සරන ඔබේ හිත මෙතරම් සසලව නැතිව ඇතී 😭😭💧😭😭😭😭😭
@lakmalanuradha2259
@lakmalanuradha2259 3 жыл бұрын
Siyalla aniththayai sayalla dukakai siyalla anathmai. Siyayalla maddayastha sithin dakinna. Kunu wi yana sharirayan kerehi athai aniththaya wadanna. Ewita obata sanasima labei. Bs.
@ericashelina2925
@ericashelina2925 4 жыл бұрын
Harima lassanai voice dekama. God bless both of you ❤️ 😘
@ay.dilru.3162
@ay.dilru.3162 4 жыл бұрын
සිත්තම් කරමින් මනසේ ඔබෙ රුව කවදා හෝ යලි දකින තුරා රැරැව්පිලි රැව් දී ඇසෙන ඔබේ හඩ යලි මගෙ සවනත වැකෙන තුරා ........😓😓😓😓😓 ගොඩක් ලස්සනයි .හදවත මොහොතකට නතර උනා වගේ.ඒක හදවතටම දැනුනා .සුබ පතනවා හදවතින්ම.👍👍👍👍
@sandundimalka873
@sandundimalka873 4 жыл бұрын
සිත්තම් කරමින් මනසේ ඔබේ රුව කවදා හෝ යලි දකින තුරා................ රැව්පිලි රැව් දී ඇසෙන ඔබේ හඩ යලී මගෙ සවනට වැකෙන තුරා............
@nawodyadulmini652
@nawodyadulmini652 4 жыл бұрын
Delowak athare..sarana obe sitha..metharam saselen nathuw athi....❤❤❤ සින්දුවක් නෙමෙයි භාවනාවක්... thamath ahnw..me song ek gdk adreii..me wachna walt ..denntam wish krnwa...❣️
@chamodihansika2498
@chamodihansika2498 4 жыл бұрын
විදින්න දුන් ජීවිතය අරන් මන් විදවන්නද මේ බවය පුරා❤️❤️ හදවත නතර වෙනවා ඒ හඩට , ඒ සන්ගීතෙට...
@පසන්රණසිංහ
@පසන්රණසිංහ 4 жыл бұрын
ඇසට කදුලු ගෙනෙන සිංදුවක් ජය වේවා
@musichub1681
@musichub1681 4 жыл бұрын
සමුගනිමු ද අපි අපේම වූ මතු බවයක යලි හමුවෙමුයි පතා.............
@mnushanthika646
@mnushanthika646 2 жыл бұрын
දෙලොවක් අතරේ සරණ ඔබේ සිත මෙතරම් සසැලෙන්නැතිව ඇති,,,,,ඔබ මගෙ මුළු ලෝකයම නිසා වැඩියෙන් දුක දැනෙනවා ඇති... සිත්තම් කරමින් මනසේ ඔබෙ රුව... කවදා හෝ යළි දකින තුරා... රැව් පිලිරැව් දී ඇසෙන ඔබේ හඬ.. යළි මගෙ සවනට වැටෙන තුරා.. විඳින්න දුන් ජීවිතය අරන් මම.. විඳවන්නද මේ භවය පුරා.. වේදනාවක් වුනත් මෙහෙම දරාගෙන බලාගෙන ඉන්න එක.. ඉන්නව හැමදාම ඔයා වෙනුවෙන්..ඔයා එක්ක ජීවත් වෙන්න ..ඒක පොරොන්දුවකට වඩා රකින දෙයක් ..මගෙන්..❤️D❤️
@MrAndMrsPerera789
@MrAndMrsPerera789 2 жыл бұрын
...
@Nelumchandrika
@Nelumchandrika 2 жыл бұрын
හදවතට දැනෙන ලස්සන සින්දුවක්
@sadithasanjeewa813
@sadithasanjeewa813 4 жыл бұрын
අතීතය තුල මා ජීවත් උනා ❤️❤️❤️
@achisewwandi3990
@achisewwandi3990 4 жыл бұрын
භාවනාවක් වගේ. හදවතටම දැනෙන.❤️❤️❤️
@madhaviupamali930
@madhaviupamali930 4 жыл бұрын
I can't express my feelings right now..Good Job Chamel and Dulshara...Love it soooo much
@sadeepanilmini7957
@sadeepanilmini7957 3 жыл бұрын
1M gahapu eka godak sathutui ❤️❤️❤️😍😍😍😍
@shashikasadaruwani7365
@shashikasadaruwani7365 3 жыл бұрын
Maarama lassanai. Supiriyak.😏 . Godak denenawa hithata.kochchara ehuwath epa wenne ne😊
@manillekaw2136
@manillekaw2136 4 жыл бұрын
So beautifully re created. Great voices and great presentation. All the best
@Allvideo-p5x
@Allvideo-p5x Жыл бұрын
ඇත්තටම ව්හ්ව්ම කාලයක් තිබුන ඒ මතක තවත් අමතක නොවී හදවතෙ රැදිලා... ජීවිතයට එ හිතට ලං වෙන්න බැරි උනය්හ් දුර ඉදන් ආදරය කරල ඇති ඒ මම දන්නව උනත් ඇය ඒ ගැන දන්නෙ නෑ .... ආසම සෝං එකක් ආදරෙයි යාලු
@letsprotectourcountry8594
@letsprotectourcountry8594 4 жыл бұрын
ගොඩක් ලස්සන කටහඬක් ... සුබ පැතුම් 🌹
@sardhadulika2598
@sardhadulika2598 4 жыл бұрын
Excellent voice and lovely singing 🌹❤️❤️
@thakshilamadubashini2496
@thakshilamadubashini2496 3 жыл бұрын
Widinna dunna jiwithaya tm widawanawa mn oy nisa..mn thamath balagena innwa💖💖💖💖
@darshanideepika9779
@darshanideepika9779 4 жыл бұрын
සමුගනිමුද අපි අපේම වු බවයයක යලි හමුවෙන තුරු
@Sachi20019
@Sachi20019 4 жыл бұрын
හිතට දැනෙන විශිෂ්ට නිර්මාණයක් ,ගායනයක් ,
@jayanijayasuriya2605
@jayanijayasuriya2605 4 жыл бұрын
Heart toucing voice🥺❤️Superb as always🔥👌💞Keep it up💕❤️💕
@kmsskkahawatte6523
@kmsskkahawatte6523 4 жыл бұрын
Very Reasonable Men Voice,Teaching Us How To Love To Others.....Good Meditative Song.
@yamunagajanayake797
@yamunagajanayake797 4 жыл бұрын
මේ ගීතය සවනත ගැටෙන විට හිත මොහොතකට මිය ගිය අතීතය හා එක්වුනා. ..
@lalnissanka7229
@lalnissanka7229 4 жыл бұрын
0096550789462
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 4 жыл бұрын
@@lalnissanka7229 නොදකින් සෙවලයා
@manillekaw2136
@manillekaw2136 4 жыл бұрын
Both voices are absolutely beautiful. Very well sung. Good luck
@kvvidanalagevidanalage8614
@kvvidanalagevidanalage8614 4 жыл бұрын
විදින්න දුන් ජීවිතය අරන් මං විදවන්නද මේ භවය පුරා
@Dragonytf
@Dragonytf 2 жыл бұрын
Oba mage mulu lokayama nisa mata wediyen duka hithenna eti❤️🌸
@sanaraweerakoon
@sanaraweerakoon 3 жыл бұрын
My god!!! So far the best cover for this song !!!!! Love this version @chamel Aiya!❤️❤️❤️
@madusankaperera703
@madusankaperera703 3 жыл бұрын
නියමයි එත් දුකයි හදවත පිච්චේනවා😥😥😥😥
@niranjalamadhu9994
@niranjalamadhu9994 4 жыл бұрын
සමුගනිමුද අපි අපේම වූ මතු භවයක යලි හමුවෙමුයි පතා...😥😥😥
@nipunaprashan5268
@nipunaprashan5268 3 жыл бұрын
Chamal what a feeling you are giving to this song ❤️.
@මහීනිරාෂා
@මහීනිරාෂා 4 жыл бұрын
දෙලොවක් අතරේ සරන ඔබේ හිත මෙතරම් සසැලෙන් නැතුව ඇති ....😭😭😭😭😭💔💔💔
@rajapakshedms7510
@rajapakshedms7510 4 жыл бұрын
Dalowak,atra,sarana,obahita,mataram,sasalannatuwaathe
@madusharidmi7860
@madusharidmi7860 4 жыл бұрын
Oba mge mulu lokayama nisa mta wadiyen duka danenawa athi.........😓😓😓 marama lassnai.
@irangasandamali293
@irangasandamali293 3 жыл бұрын
මුල් ගීතයටත් වඩා තදින් හිතට දැනෙනවා. ❤
@prgchamani4634
@prgchamani4634 4 жыл бұрын
Harima lassani E voice eka hitha wenama thanakata aran yanawa Good luck dennatama 👍
@nishaniperera2889
@nishaniperera2889 4 жыл бұрын
Oyage voice eka perfect all the best thawa songs balaporoththu wenawa
@gayaninethu1106
@gayaninethu1106 4 жыл бұрын
දෙලොවක් අතරේ සරණ ඔබේ සිත මෙතරම් සැසලෙන් නැතුව ඇති ..... ඔබ මගේ මුලු ලොකයම නිසා මට වැඩ්යෙන් දුක දැනෙනවා ඇති.....
@nadunsathsara2081
@nadunsathsara2081 3 жыл бұрын
😢
@thilinikaushalya8230
@thilinikaushalya8230 4 жыл бұрын
ලස්සනයි දෙන්නගෙම voice එක..🔥🔥❤️
@nimsara5682
@nimsara5682 4 жыл бұрын
Lassnai lassanai. Niymetma gelpena voice 2 k... Hadawathata denenwaa godak mtnm.
@sadarekakushan1940
@sadarekakushan1940 4 жыл бұрын
විදින්න දුන් ජීවිතය අරන් මම, විදවන්නද මේ භවය පුරා 😢😢😢😢😢😢😢😢😢😢😢😢
@AyodyaShiwangi
@AyodyaShiwangi 2 жыл бұрын
Aneh Heart touching Voices♥️😭 Speechless♥️🥺🥰
@heartfeltmusic6879
@heartfeltmusic6879 2 жыл бұрын
Oww❤️💔🙂🙂භාවනාවක්
@AyodyaShiwangi
@AyodyaShiwangi 2 жыл бұрын
@@heartfeltmusic6879 🥺❤️😭
@minulikalsha6406
@minulikalsha6406 4 жыл бұрын
නොලැබීම යටින් දරාගෙන ලැබීම සිහිනයක් පමණක් උවත් කාලය තාම මග බලන් සිටි
@prasadibhagya3206
@prasadibhagya3206 4 жыл бұрын
wow mara voice 2k... congratulations aiy & akki...........
@edvinaedwardperera2848
@edvinaedwardperera2848 3 жыл бұрын
Thamath adanwa pandra 3.53 🙂 .me wage sindu bawanawak me wage walapena hith walta 🙂❤
@amithakumari5415
@amithakumari5415 Жыл бұрын
ගොඩක් දුකයි ජිවිතය විදවන්න ද මේ භවය පුරා කවදා හෝ හමුවේ වී මම බලා සිටිමි ❤
@piumiranaweera323
@piumiranaweera323 4 жыл бұрын
Godak lasanaiii , wirahawaka wedanawa hodatama therenawa ........
@kasunpriyankara3353
@kasunpriyankara3353 4 жыл бұрын
සිත්තාම් කරමින් මනසේ ඔබේ රුව කවදා හො දකින තුරා 🙂🙂🙂
@umashakawindhi6541
@umashakawindhi6541 4 жыл бұрын
හිතටම වැදුනා කඳුලුත් ආවා.ලස්සනයි සින්ඳුව ආදරෙයි 😍😢
@Dammi-hl6lq
@Dammi-hl6lq 4 жыл бұрын
විඳින්න දුන් ජීවිතය ඇරන් මං විඳ වන්නේද මේ භවය පුරා.....
@nirashacharuni8491
@nirashacharuni8491 3 жыл бұрын
භාවනාවක් ❤️වෙන කියන්න දෙයක් නැ
@sammaditti1483
@sammaditti1483 4 жыл бұрын
විඳින්න දුන් ජීවිතය අරං මම විඳවන්නද මේ භවය පුරා... 💔💔💔💔
@nayanipiyumali2770
@nayanipiyumali2770 Жыл бұрын
❤❤❤🎉❄👏🏻👍🏻mechchara feelingful sing krnne kohomd appa...👌🏻😢
@mandodaridunakadeniya9384
@mandodaridunakadeniya9384 3 жыл бұрын
No crush no love, but feel like breakup 😁
@sapunirathnayake9875
@sapunirathnayake9875 2 жыл бұрын
විදින්න දුන් ජීවිතය අරන් මං විදවන්නද මේ භවය පුරා..................🖤🥀🥀 I feel it❤️❤️❤️❤️
@h.a.mprageeth4664
@h.a.mprageeth4664 4 жыл бұрын
Himivi ahimivu dewalwala mathakayan raw piliraw dena... superb remake.. all da best..
@thushanperera888
@thushanperera888 3 жыл бұрын
Gosh..no words to express how it deeply touches
@obaimamai8608
@obaimamai8608 4 жыл бұрын
විදින්න දුන් ජිවිතය අරන් මං.. විදවන්න ද මං මෙි භවය පුරා.. තෙරැවන් සරණයි
@ajithchefatwahiba3267
@ajithchefatwahiba3267 3 жыл бұрын
Never get enough from this video I repeat over and over. Very touching. You are always in my mind. I want your happiness! Thank you for sharing.
@nilakshisenevirathne9808
@nilakshisenevirathne9808 4 жыл бұрын
භවයෙන් භවයේ අහිමිව හිමි වෙන නොපිරූ පාරමිතාව පුරා සමු ගනිමුද අපි අපේම වූ මතු භවයක හමු වෙමුයි පතා
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 4 жыл бұрын
සහරාන් ගේ පැතුම.... 😆😆😆
@jayanikavindya8060
@jayanikavindya8060 3 жыл бұрын
ඔබ මගෙ මුලු ලෝකයම නිසා මට වැඩියෙන් දුක දැනෙනව ඇතී
Don't look down on anyone#devil  #lilith  #funny  #shorts
00:12
Devil Lilith
Рет қаралды 44 МЛН
Help Me Celebrate! 😍🙏
00:35
Alan Chikin Chow
Рет қаралды 81 МЛН
啊?就这么水灵灵的穿上了?
00:18
一航1
Рет қаралды 30 МЛН
Siththam Karamin | සිත්තම් කරමින් | Cover Song
3:45
Siththam Karamin
4:20
Release - Topic
Рет қаралды 20 М.
Siththam karamin Cover song | Anuradha Dikwatta
3:27
Don't look down on anyone#devil  #lilith  #funny  #shorts
00:12
Devil Lilith
Рет қаралды 44 МЛН