KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
දයාන් විතාරණ ගැයූ හොඳම ගීත 5 ක් Dayan Witharana Best Songs Collection best hitz
19:17
Pudasunaka Nisala Bawa | පුදසුනක නිසල බව | Dayan Withrana | Live Version
4:26
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
黑天使被操控了#short #angel #clown
00:40
☝️☝️☝️МАЛЫШ-СИЛАЧ 14 лет притворился НОВИЧКОМ | Школьник сделал то, чего не смог качок
00:50
Cool Items!🥰 New Gadgets, Smart Appliances, Kitchen Tools Utensils, Home Cleaning, Beauty #shorts
00:40
Siththam Karamin | සිත්තම් කරමින් මනසේ ඔබෙ රුව | Dayan Withrana | Live Version
Рет қаралды 1,382,320
Facebook
Twitter
Жүктеу
1
Жазылу 175 М.
Charana Beats
Күн бұрын
Пікірлер: 211
@wrestlingmaniasl
3 ай бұрын
සැක්සපෝන් වාදනය කරන සමන් මේ වෙද්දි අක්මාරෝගයකින් පීඩා විදිනවා.මේ සින්දුව රස වින්දා වගේම පුලුවන්නම් අපි ඒ මනුස්සයට පිහිටවෙමු.
@maheshchandana3152
3 ай бұрын
අනිවාර්යයෙන්ම අපි උදව් කරමු.
@chanakachathuranga3553
3 ай бұрын
Aniwarenma api udau karamu.
@buddikaperera7706
Ай бұрын
ඉක්මන් සුව ලැබෙවා 🙏
@kasunlakshan5079
6 күн бұрын
ඉක්මන් සුවය ලැබේවා😢
@rehansanjaya3889
Жыл бұрын
අහපු පලවෙනි දවසක් නම් මතක නෑ ඒදා ඉදන් අද මේ දැන් වෙනකල් අහද්දි දැනෙන හැගිම වචන කරන්න බෑ. මේ voice එකම විතරයි ඒ feel එක දෙන්න පුලුවන්❤
@MynNeon
9 ай бұрын
mamath bn
@walkwithnavijp4103
11 күн бұрын
මටත් ඒ ෆීල් එක කියන්න තේරෙන්නෑ
@jamithdezoysa6304
9 ай бұрын
දයාන් ඔබ දැහැනක් ❤️🙏 අධිමාත්‍රා ❤️
@mekalaindeewari7330
7 ай бұрын
කිසිම වෙනසක් නැතුව එදාවගේම අදටත් මේ ගීතය රසවිඳින මම වගෙ අය තව ඉන්නවද යාලුවනෙ🤔
@MadushankaRajapaksha-li2hn
7 ай бұрын
ඔව්
@NilushanChamara
5 ай бұрын
❤🎉❤❤lk my I'm😂😂🎉🎉😂@@MadushankaRajapaksha-li2hn
@SaduniNirasha-i6d
2 ай бұрын
Me too
@himanthagunasinghe-kd3hc
23 күн бұрын
Oo
@sankhaanupamal
Жыл бұрын
මුලින්ම මේ සින්දුව ඇහුනේ bus එකේ යද්දි. එදා ඉඳන් අද වෙනකම් lyrics අමතක වෙලා මට සින්දුව හොයාගන්න බැරුව හිටියේ. ඒත් අද bus එකේදී අහම්බෙන් වගේ ආයෙත් මේ සිංදු ඇහුන. ආයේ කවදාවත් අමතක වෙන්නෙ නැතිවෙයි සින්දුව. විඳින්න දුන්න ජීවිතේ කවදාවත් කාටවත් විඳවන්න වෙන්න එපා ❤️
@pubudulakshan7484
6 ай бұрын
High way bus ekkada ?
@udeshnuwan9795
Жыл бұрын
අධි මාත්‍රා.....කියන්නෙ මේවට❤
@sandalidananji2861
2 жыл бұрын
ඔබ මගේ මුලු ලෝකයම නිසා මට වැඩියෙන් දුක දැනෙනවත් ඇති ! 😔🤍
@DiniduChamara-ti3fs
Жыл бұрын
🙄
@kusal.a
2 жыл бұрын
දෙලොවක් අතරේ සරන ඔබේ සිත මෙතරම් සසලෙන්නැතුව ඇති ඔබ මගෙ මුළු ලෝකයම නිසා මට වැඩියෙන් දුක දැනෙනවා ඇති විඳින්න දුන් ජීවිතය අරන් මම විඳවන්නද මේ භවය පුරා... ❣❣
@isuruuditha5068
Жыл бұрын
Eka maru❤️❤️❤️
@tharakamadushan4037
2 жыл бұрын
අනේ ඒකනම් භාවනාවක් !!! ආත්මයම නිවිල යනව....... මගේ ජීවිතෙත් ඒ වගේ කවියක් උනේ කොහොමද කියල කල්පනාකරද්දි තේරෙනව මේ ජීවිතේ කොහොම ගියත් දවසක අපි විදවනව 🥲
@sadushimalshani8594
7 ай бұрын
Same 😣
@inashproduction6513
3 жыл бұрын
සැරින් සැරේ අහන හිත නිවන ලස්සනම සින්දුවක්..ඒ වගේම බැකින් එකත් සින්දුවට ගැලපෙන විදියටම යොදලා තියෙනවා ❤❤❤
@dilhansavinda7653
2 жыл бұрын
"විදින්න දුන් ජීවිතය අරන් මම විදවන්නද මේ භවය පුරා...." අම්මෝ ඒක............
@Binu2679
Жыл бұрын
❤😢
@Binu2679
9 ай бұрын
විදින්න දුන් ජීවිතය අරන් කිසිම මනුස්සයෙක්ට කවදාවත් විදවන්න නම් වෙන්න එපා දෙවියනේ....!!!😢❤
@IshakKhan-h5i
Ай бұрын
Wow mn dakka hodana wadana
@user-Hasithanuwan
Жыл бұрын
ඔබ මගේ මුලු ලෝකයම නිසා මට වැඩියෙන් දුක දැනෙනවා ඇති 😔
@randikasubodha5442
4 ай бұрын
දිවිය ලෝක පදපෙලකට !!! මනුස්ස කටහඩක් වැටිලා
@kasunweerakoon6165
3 ай бұрын
Comment එක❤ 🤜🤛
@sasalaruparathne7390
3 жыл бұрын
සිත්තම් කරමින් මනසේ ඔබ රුව කවදා හෝ යලි දකින තුරා.. රැවු පිලි රැවු දී ඇසෙන ඔබේ හඩ යලි මගෙ සවනට වැකෙන තුරා.. විදින්න දුන් ජීවිතය අරන් මම විදවන්නද මේ භවය පුරා...❤️😶
@chamaraks5278
2 жыл бұрын
ඔබ මගෙ මුලු ලොවම නිසා මට වැඩියෙන් දුක දැනෙනව ඇති.... ❤️ඉසූ❤️
@ddl7386
3 жыл бұрын
පැරණි ගීතයට අල්ප මාත්‍රයකවත් හානියක් නෑ.
@shavindimahadurage8322
2 жыл бұрын
ව්‍ය්ෙව්‍ය්විට්
@sahirunishshanka5338
Жыл бұрын
100% agreed
@sampathudayakumara1
Жыл бұрын
හානි වෙන්නෙ කොහොමද බන් ..සින්දුව එයාගෙමනෙ..😂
@ශශිනි
Жыл бұрын
@@sampathudayakumara1😂😂😂 pisso mun kunuhrpa rap ahala oluw aul wela munge
@sameerasameera6927
Жыл бұрын
yako dannathi line allanna epa.perani geethe sunil shantha geda ay
@ThiliniIdunil
6 ай бұрын
මරම අස,කටහඩක් එවගෙම අහන්න අසම,එදා,ඉදන් අදටත් කැමතිම සිංදුවක්
@dilrukshatharaka2789
Жыл бұрын
Mewa sindu namai... thanikara medicine ❤❤❤❤ me wage voice ayith apita labenne na...
@ashanchathuranga2124
2 жыл бұрын
Key board shashika aiya supper. Saxophone saman wijesinha sir.tharuna sewa sabawen dayada kala ජේෂ්ඨ wadhakain.
@sadushimalshani8594
7 ай бұрын
එයාව මතක් වෙනව..ගොඩක් ම...ආසයි ..ඒකට 😢❤
@SL_Top_Shorts_98
5 ай бұрын
සිත්තම් කරමින් මනසේ ඔබේ රැව කවදා හෝ යළි දකින තුරා.... රැව් පිලිරැව් දී ඇසෙන ඔබේ හඬ යළි මගේ සවනත වැකෙන තුරා... විඳින්න දුන් ජීවිතය අරන් මම විඳවන්නද මේ භවය පුරා.... ----/\/\/\/----/\/\/\/-----/\/\/\/---- දෙලොවක් අතරේ සරන ඔබේ හිත මෙතරම් සසැලෙන් නැතුව ඇති ඔබ මගේ මුළු ලෝකයම නිසා මට වැඩියෙන් දුක දැනෙනවා ඇති විඳින්න දුන් ජීවිතය අරන් මම විඳවන්නද මේ භවය පුරා.... ----/\/\/\/----/\/\/\/-----/\/\/\/---- භවයෙන් භවයේ අහිමිව හිමි වන නොපිරෑ පාරමිතාව පුරා සමුගනිමුද අපි අපේම වූ මතු භවයක යළි හමුවෙමුයි පතා විඳින්න දුන් ජීවිතය අරන් මම විඳවන්නද මේ භවය පුරා.... සිත්තම් කරමින් මනසේ ඔබේ රැව කවදා හෝ යළි දකින තුරා.... රැව් පිලිරැව් දී ඇසෙන ඔබේ හඬ යළි මගේ සවනත වැකෙන තුරා.... විඳින්න දුන් ජීවිතය අරන් මම විඳවන්නද මේ භවය පුරා.... ❤️🩹❤️🩹❤️🩹❤️🩹
@padmalrathnaweera
11 ай бұрын
පට්ට සින්දුවක්......
@swarnapalaAbc-fj8mc
10 ай бұрын
විදින්න දුන් ජීවිතය අරන් මම, ,,,,,😢😢😢විදවන්න ද මේ 😢භවය...😢පුරා,,,,,,
@SanjeewaSanjeewa-bl8dr
10 ай бұрын
❤❤adarei me sinduwata❤❤
@prabhshimadunika5108
11 күн бұрын
ඒ කටහඩ ❤️❤️
@DmdanushkaDanushka-yb7mu
Ай бұрын
මේ වගේ හාඩවල් තියන අය මැරේන්නැතුව ඉන්නවනම්❤❤❤❤❤❤
@ශශිනි
Жыл бұрын
Ammoh😢😢😢😢 sindu niym sindu❤❤
@Mevan_Aluthwatte
6 ай бұрын
Lalai lilai lai eken me sinduwa aayeth mathak wela awe man witharada ❤😢
@chalanaanjana6881
Жыл бұрын
සවන් පිනවපු හැමෝටම පින් ❤️❤️❤️❤️❤️❤️❤️
@madumalrathnasiri3592
Жыл бұрын
Eka nam aththa
@nilumudalige23
10 ай бұрын
හරිම ලස්සන ගීතයක් ❤❤❤
@nadeeshanlakmal8483
Жыл бұрын
විදින්න දුන් ජිව්තය අරන් මම ... විදවන්නද බවය පුරා
@arunanishantha72
20 күн бұрын
සමුගනිමුද අපි අපේම වූ මතු භවයක යළි හමුවෙමුයි පතා විදින්න දුන් ජීව්තය අරන් මම විදවන්නද මේ භවය පුරා
@yashmiyashodara3620
4 ай бұрын
දෙලොවක් අතරේ සරන නුබේ සිත මෙතරම් සසලෙන් නැතුව ඇතී..... ඔබ මගෙ මුලු ජීවිතය නිසා මට මෙතරම් දුක දැනෙනවා ඇති....... I fetl it 💔💔
@sandunk2003
Ай бұрын
දෙලොවක් අතරේ සරන ඔබේ හිත මෙතරම් සසැලෙන් නැතුව ඇති.. ඔබ මගේ මුළු ලෝකයම නිසා මට වැඩියෙන් දුක දැනෙනවා ඇති... 🥺💔🥀
@erangasadharuwan1981
3 жыл бұрын
godak adenawa sinduwa aheddi.wedinna dunna jeewithe wedawana nisa
@rohanawijesingha7324
6 ай бұрын
මාරම feeling එකක්.පට්ට!
@maheeshavihagajith3245
3 ай бұрын
2013. A/l කාලේ මට ඇහුනා බස් එකේ එදා ඉදන් ඉඩක් අරගත්තා අද වෙනකම්ම අද මට මේක තව දැනෙනවා❤
@masithvitharana7870
11 сағат бұрын
මාමා ❤
@lahiruridmal3173
2 ай бұрын
සිංදු නෙවෙයි මෙවා අදිමත්‍රා❤
@sdkaraokestudio4168
2 жыл бұрын
ලස්සන song එකක්.. 😊
@vishmimapalagama
4 ай бұрын
ගොඩාක් ලස්සන song එකක් ❤😊
@t.d.gamage2286
6 ай бұрын
අහන්න ආසම ලස්සන කටහඩක්❤❤❤
@Binu2679
Жыл бұрын
Heart touching song ❤❤
@PrabodyaMunasinghe
8 ай бұрын
හදවත නිවන භාවනාවක් මේ කටහඩනම්....
@___d_zy___
3 жыл бұрын
Wow that's amazing
@maldeniyasumedha2105
2 жыл бұрын
ජිවිතය,,,ආදරය,,,,,,,,,,,,,,විරහව
@chandanakarunasena8432
Жыл бұрын
විදින්න දුන් ජිවිතය අරන් මම විදවන්නද මෙ බවය පුරා 💔🥺
@shiyandimantha3861
3 ай бұрын
Best version of this song..❤
@ChamaraPerera-d9z
6 ай бұрын
ඔබ මගෙ මුලු ලෝකයම නිසා මට වැඩියෙන් දුක දැනෙනවා ඇති ❤
@chandranigamage5857
Жыл бұрын
Thanks for my Shan and God bless to all of you from me and our Children ❤️💕💕💕💕💕💕💕💗
@kaushanipamuditha2781
Жыл бұрын
විදින්න dun ජීවිතය aran mama vidawannada me බවය pura.....😓😓😓😓😌😌😌
@chamararuwan5748
8 ай бұрын
Best singer ❤❤❤❤❤❤
@ShashiLakshani-g4l
5 ай бұрын
Kochchara ahuwath epa wenne na echchara lassana sinduwak katahada bawanakwak ❤
@sarnamaliariyarathna7888
Жыл бұрын
විදින්න දුන් ජීවිතය අරන් මම විදවන්නද මේ භවය පුරා❤❤❤❤❤❤
@AlarisDeepsouth
Жыл бұрын
නැළවිල්ලක් තනිකරම...❤❤
@madumalrathnasiri3592
Жыл бұрын
සැක්සා tone ❤
@maheshchandana3152
3 ай бұрын
මේ සමන් අයිය අසනීප වෙලා පුළුවන් විදියට උදව් කරමු
@KarunarathnaPerera-su9pk
3 ай бұрын
Innoo machooo
@isuruprabath8232
2 жыл бұрын
Fav singer ❤️
@sltdub5907
Жыл бұрын
wow
@jayarathanabandara6019
2 жыл бұрын
Lassanai
@kashmilakilini3123
9 ай бұрын
Asama sinduwak ❤
@harshanaprageeth2006
5 ай бұрын
Masterpiece
@rochanapriyath4131
Жыл бұрын
Nice song ❤❤❤
@sunilayya8948
2 жыл бұрын
Dayan and abhisheka are my favourite singers.
@niroshdammika4485
4 ай бұрын
Wood lassanai ❤️
@sunethrasiriwardana286
6 ай бұрын
Kalayak me song eka mage life ekatath prasnayak una
@shasindukavishka3285
3 жыл бұрын
Dayan witharana ❤️🎤🎵🎧❤️
@THUSHARAWITHLIVE
10 ай бұрын
ඔබ මගේ මුලු ලෝකයම
@DjRaviya
5 ай бұрын
Master peace ❤😌
@NamalSehan
3 ай бұрын
Mn ehema hewwa wena song ekk ❤😂
@dm.priyanthakumara9949
4 ай бұрын
Best song
@chathu-ruuhi
Ай бұрын
විඳින්න දුන් ජීවිතය අරන් මම විඳවන්නද මේ භවය පුරා...🥺💔
@danushkagammanpila4090
11 ай бұрын
Hade gihilla hamadama ahapu sinduwak
@kalpamadushan3786
9 ай бұрын
අධිමාත්‍රා ❤
@KumaraBandara-e7z
Ай бұрын
👌👌👌
@ashokasaman5181
10 ай бұрын
❤Good
@piyasenapatti
Жыл бұрын
Oh dayan you are layanwithayi,come back please please,Pattiarachchi
@piyumalerandaka8562
6 ай бұрын
දනුශ්ක මිලාට කියපු එක අහලා හොයන් ආපු උන් ඉන්නවද
@kavindachathura3070
6 ай бұрын
Ow aniwarenma
@piyumalerandaka8562
6 ай бұрын
@@kavindachathura3070 ❤️❤️❤️
@kavinduyoshitha5977
6 ай бұрын
Mn ❤
@kasunbandara7685
6 ай бұрын
Ado ado 😅
@Manu10299
6 ай бұрын
අපි 😂😂
@AthulaPradeepKumaraUdayakumara
Жыл бұрын
ආදරෙයි. sasana ❤ ❤ miss you
@channadesilva3914
Жыл бұрын
WOW
@harshailangasinghe7256
Жыл бұрын
ජීවිතයක් අරමුණක් නැතිව හිටිය ජීවිතයකට අරමුණක් හදලා දීලා විඳවන විදවිල්ල, දෙලෝවක් අතරේ සරණ ඔබේ හිත....ractr 😂😂😂
@sadu4205
3 ай бұрын
ඔබ මගේ මුලු ලෝකයම නිසා මට වැඩියෙන් දුක දැනෙනවා ඇති විදින්න දුන් ජීවිතය අරන් මන් විදවන්නද මේ බවය පුරා..... 2022.12.31😪🙏😪
@hasithapiumal9827
Жыл бұрын
ඒ වචන 🥺
@KumaraBandara-e7z
Ай бұрын
👍👍👍
@sameerasameera6927
Жыл бұрын
supiri
@tharinduwijesinghe2936
6 ай бұрын
මගෙ පරන මතකයන් අවුසසන්න එපා මනුස්සයො 😢😢
@PubuduAkalanka-no1ce
4 ай бұрын
Legend's 🥺🤍
@danushkachinthakanahallage2923
2 жыл бұрын
🔥🔥🔥🔥🔥
@GpChathura-lm8lh
3 ай бұрын
තුෂාර සුභසිංහ ඔක කියනවා පට්ටට❤
@asankapardeep2180
2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@tmaxspd
Жыл бұрын
Happy birth day lakshitha
@letstalk7016
2 жыл бұрын
Volume - 10 Ac - For the chest Way - Along to kandy to kurunegala in my car Mind - no , i am frozen ❤🙏😥
@sriyanthabandara5914
Жыл бұрын
What great road to drive while listening to this alone.
@coverbysachintha
Жыл бұрын
❤❤❤❤❤
@DILSH.N_ENTERTAINMENT.
Жыл бұрын
🖤😍
@DioRanjan-vx2yw
Жыл бұрын
සීන්දුවක් පැහැදිලි
@nandanigunawardana9646
10 ай бұрын
❤️❤️❤️❤️👍👍👍👍👍🙏🙏🙏🙏
@hiranmalinda3271
2 жыл бұрын
❤❤❤❤
@sachinchanuka121
2 жыл бұрын
🎶🎧👍
@vijithashaynihettiarachchi3582
2 жыл бұрын
My fevorite singer lassanai
19:17
දයාන් විතාරණ ගැයූ හොඳම ගීත 5 ක් Dayan Witharana Best Songs Collection best hitz
Best Hitz SL
Рет қаралды 176 М.
4:26
Pudasunaka Nisala Bawa | පුදසුනක නිසල බව | Dayan Withrana | Live Version
Charana Beats
Рет қаралды 924 М.
25:41
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
kak budto
Рет қаралды 1,2 МЛН
00:40
黑天使被操控了#short #angel #clown
Super Beauty team
Рет қаралды 61 МЛН
00:50
☝️☝️☝️МАЛЫШ-СИЛАЧ 14 лет притворился НОВИЧКОМ | Школьник сделал то, чего не смог качок
Nikita Zdradovskiy
Рет қаралды 7 МЛН
00:40
Cool Items!🥰 New Gadgets, Smart Appliances, Kitchen Tools Utensils, Home Cleaning, Beauty #shorts
Cool Items Official
Рет қаралды 75 МЛН
3:50
Waten Eha Mal | වැටෙන් එහා මල් පඳුරේ | Dayan Withrana | Live Version
Charana Beats
Рет қаралды 227 М.
4:50
Issara Bedi Pema | ITN Acoustica Unlimited | Somasiri Medagedara | Coversclub Guys
Coversclub guys
Рет қаралды 1,1 МЛН
20:25
මතක අවුස්සන සුන්දර පැරණි ගීත අලුත් තාලෙට ☘💚 | Best Sinhala Old Songs Collection
Wishma Graphics
Рет қаралды 1,2 МЛН
6:07
Obatai Me Aradana @ Tone Poem with Rohana Bogoda
Roo Tunes
Рет қаралды 7 МЛН
16:17
Sinhala Songs | Adaraneeya Rohana(ආදරණිය රෝහණ) - Chandana Liyanaarachchi Live Performance
Dr. Rohana Weerasinghe Official
Рет қаралды 549 М.
5:01
ඈත සිතිජයේ - Aatha Sithijaye | Shirley Waijayantha - Charana Beats with NAADA
Charana Beats
Рет қаралды 10 МЛН
4:22
Senehasakata Aruthak (සෙනෙහසකට අරුතක්) - Asantha Peiris | Jaana - ජාන | Hiru TV
Jaana
Рет қаралды 567 М.
4:40
Snehaye Nagarayai (ස්නේහයේ නගරයයි) Official Cover - Madhawa Peiris Ft Samitha Mudunkotuwa
Madhawa Peiris
Рет қаралды 4,5 МЛН
5:15
මං බොළඳ වියේ බැඳි ආදරේ | Man Bolanda Wiye Bandi | Shirley Waijayantha | Charana Beats with NAADA
Charana Beats
Рет қаралды 16 МЛН
5:10
Pemvanthayen - Visharad Jagath Wickramasinghe |J.S.L
Jagath Wickramasinghe Official
Рет қаралды 1,5 МЛН
25:41
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
kak budto
Рет қаралды 1,2 МЛН