Champion Stars Unlimited | Episode 298 | 02nd September 2023 | TV Derana

  Рет қаралды 117,389

TV Derana

TV Derana

Күн бұрын

Пікірлер: 256
@malshithaperera2500
@malshithaperera2500 Жыл бұрын
කෙනෙක් තව කෙනෙක්ව පහත් කරලා තමන්ව උසස් කියලා හිතන් කතාකරන එකන් පේන්නේ තමන්ගේ ආකල්ප වල පහත්කමයි. සෑම මනුස්සයෙකුටම ගරු කරන්න පුරුදු වෙන්න ඕනා 💯.
@pawanilakshaweerarathna9821
@pawanilakshaweerarathna9821 Жыл бұрын
ඇත්තටම නිම්මි කියන්නේ හොද අවබෝධයක් තියන උගත් නිහතමානී නංගි කෙනෙක්..
@SriyaniDevika-ox4xn
@SriyaniDevika-ox4xn Жыл бұрын
පේෂල කරපු වීඩියෝ එකෙන් මේ පුතාට දීපු සපෝර්ට් එක හරිම වටිනවා. මේ ළමයිට ඇත්තටම උදව් කරන එක ගැන හරිම සතුටුයි ❤❤❤❤❤ජයවේවා තෙරුවන් සරණයි ❤️❤️❤️❤️❤️දෙරණ ඇත්තටම හදවතේ වැඩ සටහන මේ cyprus ❤️❤️❤️❤️
@Camiosalon
@Camiosalon Жыл бұрын
බලන්නකෝ එහෙම කියලා සෙට් වෙන එක ඒක නම් මරු ගීත්මා 😂
@sib1212
@sib1212 Жыл бұрын
E kiynne u guli kala wage kiyopuwa okkom atthane 😂😂😂😂😂 wasa lajjawai niliyo tikata 😂😂
@manelhenake9522
@manelhenake9522 Жыл бұрын
ගීත්මා අද හරිම ලස්සනයි නිම්මිත්.හරිම ❤❤❤
@shashikajayasinghe354
@shashikajayasinghe354 Жыл бұрын
කට නිසා විහින් චා වෙන සතිශාන් 🤣
@Thejan-d6l
@Thejan-d6l Жыл бұрын
සතීශාන් නම් අද අධිමාත්‍රා වගේ.දැන් මේක ඌ සිහියෙන් බලනකොට නම් රෙවෙයි උට 😅😂
@sahanr27
@sahanr27 Жыл бұрын
Nimmi uge real world gf thamai 😅
@lalgamage1489
@lalgamage1489 11 ай бұрын
​@@sahanr27 OW EKNM MAN PESONALY BALALA THIYENW EKH NM HRI❤
@supunthiwanka
@supunthiwanka Жыл бұрын
සතිෂාන් පඩ වැඩියි ... ඉල්ගෙන කෑවේ , සැර චාටර් එක .... 😂
@wasanthazeralata8386
@wasanthazeralata8386 Жыл бұрын
සනි ශා න් ගොන් කතා ඔහොම බැලුව ත්කෙල්ලෙක් නැති වෙයි කවදාවත් ගීත්මා කොච්චර ලස්සනද මෝඩ කතා ❤❤
@ireshakumari9585
@ireshakumari9585 Жыл бұрын
Nimmi sathishanui yalui
@sib1212
@sib1212 Жыл бұрын
Ehem tamai atta jiwithe couple randu krnw tanak adala nee 😂😂 un denna yalui😂😂😂😂
@rnkrnk2490
@rnkrnk2490 4 ай бұрын
මේ sathishan da ara manike mage hithe orhinal song eka kiwwe
@samanthaanu1633
@samanthaanu1633 Жыл бұрын
සතීශාන් නම් මොනවහරි ගහලද මන්දා විහින් චාටර් වෙන්නෙ 😂😂
@sujeesujeewa6314
@sujeesujeewa6314 10 ай бұрын
Guuu godai monawada me keyanne cheetthayak😂😂😂
@susilwijekoon2359
@susilwijekoon2359 Жыл бұрын
අපෝ මොකෙක්ද ඔය සතිශාන් කියන එකා සින්දූවක් කියා ගත්තට කිසිම කොලිටි එකක් නෑ ඔය වගේ උන් ගෙන්වන්න එපා පනුව වගේ ඇබරෙනවා😡
@akalankadissanayaka875
@akalankadissanayaka875 Жыл бұрын
සතිශාන් කක්කි බෙට්ටක් ඔයා😅
@Dula.88
@Dula.88 Жыл бұрын
Presenting වලට මොන නිලිය ආවත් සචිනි අක්ක තරම් සෙට් නැහැ ☺️ සචිනි 💖 මාදව 💖 පේෂල ( please come soon sachini akke) ගීත්මා හොඳයි හැබැයි සචිනි හොදාදාදායි.....💖
@supunthiwanka
@supunthiwanka Жыл бұрын
ගිත්මා තනිකරම 💩💩💩
@fai3379
@fai3379 Жыл бұрын
අනිවාර්යයෙන් ම
@nilunikamalinthiratnaweera
@nilunikamalinthiratnaweera 11 ай бұрын
githa aakki also good but sashini akki is the best
@daksithchandula116
@daksithchandula116 Жыл бұрын
සායිශාන් හෙන ගොන් ආතල් එකක් උනා.. 😅😅😅
@pawaninisansala9460
@pawaninisansala9460 Жыл бұрын
පේෂල අයියා කරපු දේ හරිම හොඳ වැඩක්. ❤❤❤❤❤. නිහතමානී හොඳ හදවතක්.
@ureshasela3422
@ureshasela3422 Жыл бұрын
මොකද්ද කරේ හිතේ තියං ඉන්නැතුව කියන්න මොකෝ කරේ, බය වෙන්න එපා කියන්න
@chalitharangika4572
@chalitharangika4572 Жыл бұрын
Nimmi ඇත්තටම genuine උගත් නිහතමානී කෙනෙක් වගේ
@prathibhagunathilake1977
@prathibhagunathilake1977 Жыл бұрын
නිම්මි මන් ආසම නිලියක්😍 හොද අවංක වගේම දක්ශයි ගොඩක්😍 සතීශාන් ලැජ්ජා උන එක හොදයි ඌව නම් මට පේන්න බෑ
@Sanjul_123
@Sanjul_123 Жыл бұрын
සතීශාන් නම් පොඩ්ඩක් චාටර් උනා 😂😂
@kakkibaba1217
@kakkibaba1217 Жыл бұрын
පොඩ්ඩක් නෙවෙයි. ඌගේ කට නිසා ඌ විහින් චාටර් උනා...
@tswijesundara84
@tswijesundara84 Жыл бұрын
Good one peshala manoj හො‍ද වැඩේ ඕනවට වඩා රගනවට තව පච කරන්න තිබ්බෙ
@Sanjul_123
@Sanjul_123 Жыл бұрын
@@kakkibaba1217 ඔව් වෙලාවට වාඩි කරේ නැත්තං නානව තව 🤣🤣
@hasptennakoon5353
@hasptennakoon5353 Жыл бұрын
කව්ද ඒ පොලොස් කොට්ටෝරුව හොදටම චාටර් වගේ 😄....
@senanigunasekara1369
@senanigunasekara1369 Жыл бұрын
ඌට පිස්සු
@gamekollo
@gamekollo Жыл бұрын
ඒ සහෝදරයාට සුපිරි ගමනක් තියෙනවා...thankyou පේශල අයියේ ඒ කරපු දේට😍❤️✨️
@wivant9008
@wivant9008 Жыл бұрын
ගීත්මා අද ගොඩක් ලස්සනයි ❤❤
@tharagirl
@tharagirl Жыл бұрын
ගීතමා අක්කි හරිම ලස්සනයි. හරිම ප්‍රියමනාපයි. champion star දැන් මාර interesting.. ගොඩක් අය ගල් ගැහුවට එයාට ඒවා එයාට රිදෙන්නෙත් නෑ වට්ටන්නත් බෑ පහතට දාන්නත් බෑ කපන්න ත් බෑ මොකද ගල් වැදෙන්නේ ඵල ඇති රුකක ට මිසක් වැඩකට නැති එකකට නෙවෙයි. ඒක නිසා දක්ෂයින්ට ගල් නොගසා චාටර් නොවෙන්න..
@malarjeeva5697
@malarjeeva5697 Жыл бұрын
Geethma lassanai 🥰🥰💙
@waninayekasrb9446
@waninayekasrb9446 Жыл бұрын
ඇත්තටම අගය කරනවා පේෂල කරපු මේ වැඩේට.පෙෂල සර් කියන්නේ හොද හදවතක් තියන කෙනෙක්.එයාගෙ සතුට.තෙරුවන් සරණයි ඔයාලා තුන්දෙනාටම.ජයෙන් ජයම වේවා 🎉🎉🎉
@samanthaanu1633
@samanthaanu1633 Жыл бұрын
අද ගීත්මා ලස්සනයි 💕 ඔය විදිහෙ ඇදුම් අදින්නකො අනේ ☺🤗
@udaraprathibhani9507
@udaraprathibhani9507 Жыл бұрын
සතිශාන් උබ නම් මහ ගොබ්බයෙක් බං 😅😅 හෙන චා ආහ් 😂😂
@nusharaaluwihare6053
@nusharaaluwihare6053 Жыл бұрын
Geetma harima lassanai❤❤
@dkphansi-wt2xx
@dkphansi-wt2xx Жыл бұрын
සිංදුව කිව්ව ඒ පොඩි බබා දක්ෂතා වලින් පිරිපුන් දරුවෙක් ❤ ඩාන්ස් කරපු කෙනත් අහිංසක පාටයි..ගීත්මත් අද හොඳයි. ඒත් සචිනිත් හිටිය නම් හොඳයි.
@dammikajn4402
@dammikajn4402 Жыл бұрын
Githma maru❤️
@pawanilakshaweerarathna9821
@pawanilakshaweerarathna9821 Жыл бұрын
මේ සතීශාන් කියන්නේ මොකෙද්ද එක සිංදුවක් කිවුව පලියට මුන් හිතන්නේ ගායකයො කියලා..පනුවෙක් වගේ ඇබරි ඇබරි...චාමර දමිත්ලා ලගින්වත් තියන්න බැරි ගොබ්බයෙක් මූ...
@kanthiwinodahewa5031
@kanthiwinodahewa5031 Жыл бұрын
ගීත්මා..ලස්සනයි ❤️❤️
@Hope_with_Manthra
@Hope_with_Manthra Жыл бұрын
geethma mn asama actress knk ❤😍 well done keep it up akkh..
@Duls614
@Duls614 Жыл бұрын
Geethma ,all the best your future darling 💖💖
@indikasudarshi
@indikasudarshi Жыл бұрын
Geethmaniyamai❤❤❤❤
@imashadilan5205
@imashadilan5205 Жыл бұрын
ගෑනුන්ට අපහාස කරන්න කලින් තමුසෙගෙ අම්මත් ගෑනියෙක් කියලා හිතපන් 😂 මොකෙක්ද මන්දා මූ චොර නේ.. සතීශාන් තමන් සම්පූර්ණයි ද කියලා බලපන් ඉස්සෙල්ලාම ..
@bagisamaranayake
@bagisamaranayake 11 ай бұрын
සතිෂාන්ට හොද වැඩේ 😂😂😂පේෂල කිව්ව‍ කතාව 💯 ඇත්ත 😌😌පුන්සදෙන් කළු වලාකුළ අයින් උනානම් හරි එහෙනම් එයා තවත් බැලෙනවා ❤️
@dulikapriyadarshani584
@dulikapriyadarshani584 Жыл бұрын
Matanam hithenne geethma niyamay.aduma kathava niyamay
@user-il4lv4vw5l
@user-il4lv4vw5l Жыл бұрын
ගීත්මා ලස්සනයි ❤❤❤❤❤
@nishanimadurangani6971
@nishanimadurangani6971 Жыл бұрын
සතීශාන් චාටර්
@nidarshana7793
@nidarshana7793 Жыл бұрын
Geethma den niyamai ❤
@srnnfernandonilmini1511
@srnnfernandonilmini1511 Жыл бұрын
ඉතාමත් අතිවිශිෂ්ඨයි අද forgram එකක්බොහොම ස්තූතියි අපිව සන්තෝෂ කරනවා❤❤❤❤❤❤❤❤😂
@dilumperera7422
@dilumperera7422 Жыл бұрын
Geethma' s dressing is decent and attractive. Keep it up. You are well fitting to this program
@Divyadiary
@Divyadiary Жыл бұрын
ඊයා සතීශාන්🤮
@sandarurashmitha
@sandarurashmitha Жыл бұрын
සතීශාන් කියන්නෙ කැරි පඩ්ඩෙක් 😂 හොද වැඩේ රෙදි ගැලෙව්වට 😂😂
@lahiruchamara3744
@lahiruchamara3744 Жыл бұрын
සතීශාන් මොනවාහරි පාවිච්චි කරලා වගේ😂
@sadinipereera9300
@sadinipereera9300 Жыл бұрын
monawa pavichchi karannad kohe giyath gode gathi yawanna ba ne 😂😂😂😂😂
@ranukafernando9223
@ranukafernando9223 Жыл бұрын
සතිශාන් ඇට පිටින් ගන්ජා ගහලාද කොහෙද බුරුවා
@randikalakshan8541
@randikalakshan8541 Жыл бұрын
දරුවො දෙන්නගෙ හැසිරීම් වලින් අනාගතේ පේනව.. දෙන්න දෙපැත්තකට යනව කියල හොඳටම තේරෙනව..
@indikasudarshi
@indikasudarshi Жыл бұрын
Geethmaharimahodailassanihinawaharimalassani❤❤❤❤❤❤❤❤
@dilakshianuradhi-dd2ow
@dilakshianuradhi-dd2ow Жыл бұрын
අම්මෝ පේෂලට අහුවුනා කියන්නේ ඉතින් නැට්ටේ ඉදම්ම ගොම තමයි 😂😂😂😂😂😂😂
@gayanaberathnaaberathna936
@gayanaberathnaaberathna936 Жыл бұрын
මං නම් මේ ප්‍රෝග්‍රෑම් එක බලන්නේ පේෂළ හින්දා😊
@takoushcell231
@takoushcell231 Жыл бұрын
පේශල අදනම් හිනාඋනා ලස්සනයි මාදව
@somawgk4778
@somawgk4778 Жыл бұрын
සුභා ගීත්මට එ් විදියෙම අැදුම් අදින්න කියන්න 😢
@Nupun_
@Nupun_ Жыл бұрын
23:27 මේ කෑල්ල මරු 😂😂😂
@kasunhemachandra4721
@kasunhemachandra4721 Жыл бұрын
Geethma sachinita wada hodai
@dinukalokuge980
@dinukalokuge980 Жыл бұрын
සතීෂාන් කියන්නේ පුන්නක්කු ගිලින එකෙක්ද බන්.අප්පිරියයි මෝඩයි සිරාවටම ඌ 🤢
@kalanajayasinghe9730
@kalanajayasinghe9730 Жыл бұрын
ගීත්මා දැන් තමා ට්‍රැක් එකට වැටිල තියෙන්නෙ.
@oshanofficial2373
@oshanofficial2373 Жыл бұрын
සතිෂාන් පගය ගුලි කාල ද කොහෙද😁😁
@malindamadushanka8118
@malindamadushanka8118 Жыл бұрын
සුදු සදේ කලු වලා 😅😅 පේශල සහෝ ආදරෙයි 😂😂😂
@achiniwimansha3896
@achiniwimansha3896 Жыл бұрын
සතිෂාන් programme එකට පොඩි ආතල් එකක් දුන්නේ කියල නොතේරෙන අය 😂😂 නිම්මි ඉන්නෙම සතිෂාන් එක්ක වීඩියෝ වල 😂😂
@jayantigilan2172
@jayantigilan2172 Жыл бұрын
යකූ...ලංකාවේ ගෑණු නාන්නේ නෑලු...ඒ කියන්නේ සේරම ගෑණු ගැන දන්නවා.එතකොට ඔය ගෑණු අතර ඔයාගෙ අම්මාත් ඉන්නවා...ජීවිතේ කවදාවත් මෙයාට කෙල්ලෙක් මුණ ගැහෙන්නේ නෑ.sathisan ගැන හොදටම දැනගත්තා...සික්
@BuddhikaChandrasekara-z7t
@BuddhikaChandrasekara-z7t 11 ай бұрын
Harsha aiya voice ❤
@ChamothChamoth-pn4it
@ChamothChamoth-pn4it Жыл бұрын
සත්‍රිශාන් ගු උනා අද
@warunaedirisinghe2977
@warunaedirisinghe2977 11 ай бұрын
කව්ද මේ ශතීශාන් මම දන්නේ නැහැ අද තමයි දැක්කේ.ඌ හිතාගෙන ඉන්නෙ ඌ මහ බ්‍රහ්මයා කියල චාටර් උනා නේද😂😂😂
@raneisujata8623
@raneisujata8623 Жыл бұрын
සියලුම දෙනාම හරිම ලස්සනයි 👍👍 ❤❤❤❤❤❤ 💯💯💯💯💯 🌹🌹🌹🌹🌹 🌸🌸🌸🌸💘💘💘💘💘🌹🌹🌹🌹💞💞💞💞💞💋💋💋💋
@chandimasuriyarachchi-wj6xf
@chandimasuriyarachchi-wj6xf Жыл бұрын
AMBALANGODA DARMASOKA COLLAGE MY SCHOOL ❤❤ADAREI HAMADAMATH DUWA OYA HARIMA DAKSHAI EDIRIYATAMA YANNA GOOD LUCK
@Duls614
@Duls614 Жыл бұрын
Peshalage hint eka 😂😂Director ge odokkuwe wadi wenawa, kema kawanawaa, anith unge weradi kiyanwa 😂😂😂 (ලොක්කි nohoth ලිහිණි)
@Dev69.
@Dev69. Жыл бұрын
😂
@kmdweerasingha1667
@kmdweerasingha1667 Жыл бұрын
Sathishan chora una😂
@vidurakumara4537
@vidurakumara4537 Жыл бұрын
Sampath malli ape malli kenek jaya wewa malli suba anagathayak deranata thank me wage ayata gamanak yanna udau karanawata
@kmdweerasingha1667
@kmdweerasingha1667 Жыл бұрын
Aththatama peshala marama හොඳයි .mn hithuwa සම්පත් පුතා ta ගොඩක් උදව් කරයි කියලා . Niyamai ❤❤❤
@pawaninisansala9460
@pawaninisansala9460 Жыл бұрын
සචිනි අක්කා කෝ. ❤️❤️❤️
@yamunaperera9110
@yamunaperera9110 Жыл бұрын
ශිහාන් ම්හිරග අම්ල ලාව ගෙන්වන්න,,
@surangabandara6906
@surangabandara6906 Жыл бұрын
Harshage voice ❤
@DulshanDhananjana-ph2ie
@DulshanDhananjana-ph2ie Ай бұрын
ගීත්මත් ආස එක එක දානවට නේද කියලා ඇහුවා...😂😂😂
@lataa3529
@lataa3529 Жыл бұрын
පින් .මල්ලි.අපේ .ගමේ ..👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@malanimalani1080
@malanimalani1080 Жыл бұрын
Mage ගමන් රක්වාන හරිම සතුටුයි peshalata ගොඩක් ආදරෙයි api
@Aberathne-pc6zt
@Aberathne-pc6zt Жыл бұрын
නිමිිමිලා.සමිිපත්ලා වගේ උගත් අය ඉන්න තැනටඅර සතිසාන් වගේ හරකෙක් ගෙනාවෙිි ඇයි ?🤔
@ireshakumari9585
@ireshakumari9585 Жыл бұрын
😂e denna thama yalu wela inne
@Aberathne-pc6zt
@Aberathne-pc6zt Жыл бұрын
@@ireshakumari9585 මම නම් ඉන්නේ පිටරටක එ කෙල්ලට පිස්සුද ලමයෝ
@littlemermaid5921
@littlemermaid5921 11 ай бұрын
​@@ireshakumari9585ඇත්තමද 😮 නිම්මි ඒ තරම් ගොන්ද
@piyumikanchana916
@piyumikanchana916 Жыл бұрын
සම්පත් අය්යා❤
@ranigeetha1312
@ranigeetha1312 Жыл бұрын
සමහරු මේ chanel වලට සහභාගී වෙනකොට, කලු කන්නාඩියක් දාගෙන මුහුනෙන් භාගයක්ම වහ ගන්නවා.... ඇයි එයාලට අනෙක් අයගේ මුහුන කෙලින්ම බලන්න බැරිද....🤣 එහෙම නැති නම් ඔවුන්ගේ මුහුන පෙන්වන්න අකමැති නිසාද....🤣
@wishmikulathunga234
@wishmikulathunga234 Жыл бұрын
28:27 Oya Es katha karanawa - Harsha Danosh ❤
@nusharaaluwihare6053
@nusharaaluwihare6053 Жыл бұрын
Geetma sachita wada hodai
@SanthiSanthi-wp1ip
@SanthiSanthi-wp1ip Жыл бұрын
පේසල කවදද අප්ප සචිනි එන්නේ චාන්පිය ස්ටාර් බලන්න ethenne නැ සචිනි natiwa😢😢😢
@vihangadimantha8042
@vihangadimantha8042 Жыл бұрын
හර්ශ ❤
@sherilshanika8153
@sherilshanika8153 Жыл бұрын
සචිනි වගේ කවුරුත් නෑ අනේ
@cookingchef270
@cookingchef270 Жыл бұрын
සදහටම ඔබ මගේ teledrama එක දාන්නකො😀🙏 😊
@neethawalimini520
@neethawalimini520 Жыл бұрын
Math baluwa me mallege vidiyo ekaugath lamayek good luck obata jayawewa budusaranai hoda wedagat wedeyata hadechcha daruwek
@shashis.h.925
@shashis.h.925 Жыл бұрын
කවුද මේ sunglasses දාන් ඉන්න ගොන් ගං කබරයා 🤔 කොහේ හරි මනුස්සෙක්වත් මූණ නොබලන චාටර් විදිහට ඉඳලා මොකක් හරි මගුලක් කරලා පොඩ්ඩක් ජනප්‍රිය වෙලා program එකකට ඇවිත් posh වෙන්න හදලා ඇදගෙන ගොම නානවා😂
@sltube2521
@sltube2521 8 ай бұрын
😅
@NiroshWijesekera
@NiroshWijesekera Жыл бұрын
pesala hodin wedasatahana hemadama vihiluwen rasawathkaranawa. ada Risendi Duwa lassanata Pipunamale ruwa Visharada nanda maalani Mayatmiyage sinduwa lassanata gayanakala eya harima anargai. duwe obata lassana anagatayakata ashirwada karanawa. memema vedasatahana api godak agaya karana veda satahanak siyaludenata api hadawatin ashirwada karanawa.
@kasunhemachandra4721
@kasunhemachandra4721 Жыл бұрын
Geethma den hodai 😅
@life-time-experience
@life-time-experience Жыл бұрын
😂
@dermasaudi9393
@dermasaudi9393 Жыл бұрын
Hodama progame akak mama godaak adarai namuth ammaa pal kiyala ammaa ganana duvanna apaaa oyala powuuuuu tharuvan saranai davi pihitai
@indikasudarshi
@indikasudarshi Жыл бұрын
Lavangennko
@kariyawasamswarnamali3603
@kariyawasamswarnamali3603 Жыл бұрын
Githma nimmi lassanayi .❤
@thusharadilruksh2034
@thusharadilruksh2034 Жыл бұрын
❤❤❤නියමයි 😅😅😅
@littlemermaid5921
@littlemermaid5921 11 ай бұрын
සතීශාන් නම් පට්ට ගොබ්බයෙක් . උට සෙට් වෙන කෙල්ලට අබ සරණයි. වෙලාවට මුගෙ සින්දුවෙ original එක viral යන්නැතුව යොහානිගෙ cover එක viral ගියෙ. බැරී වෙලාවත් මූ යොහානි වගේ popular උනා නම් අපේ රටේ නම ජාත්‍යන්තරය ඉදිරියේ චොර වෙනවා. මූ මේ යන්තම් සින්දුවක් දෙකක් කියල මෙහෙම රගනව නම් අර වගේ ජනප්‍රිය උනානම් කොහොම වෙයිද. ගොන් බූරුවා 😂😂.ගීත්මා කියපු කතාව හරියට හරි. අඩු කලය සෙලවේ කියල සතීශාන් බූරු පුතා ඔප්පු කරා😂
@messi_0nly
@messi_0nly 9 ай бұрын
Sing කරන කෙල්ල පට්ට talented ❤
@sumududharmarathna9834
@sumududharmarathna9834 Жыл бұрын
සන්සාර සිහිනය සින්දුව කියපු කෙනා හරි අහින්සකයි අනේ ❤️❤️❤️ අදත් වෙනද වගේ වැඩසටහන හොදයි ❤️❤️❤️
@sagaranuwan9986
@sagaranuwan9986 Жыл бұрын
❤❤❤Lassanai adath hamoma
@gayanchathuranga3261
@gayanchathuranga3261 Жыл бұрын
Ammo Athal 🤣🤣
@dumindarathnasiri3197
@dumindarathnasiri3197 11 ай бұрын
Satheeshan oya niyami. Satheeshan inna hama program ekakma mn balanawa.
@JeevanKasthuri
@JeevanKasthuri Жыл бұрын
Great idea Peshala - support the younger generation to bring back our country, our nation to a strong position!!
@chaminilakmali2652
@chaminilakmali2652 Жыл бұрын
කව්රු මොනව කිව්වත් champion star එකට ඉස්සර තරම් ප්‍රතිචාර නෑ,views අඩුයි,සචිනි ,පේෂල,මාධව ඉද්දි අමුතු ගතියක් තිබුනා
@thilinanishan8703
@thilinanishan8703 Жыл бұрын
Nimmi respect
Dream Star Season 11 | Top 12 | 09th September 2023 | TV Derana
1:46:43
GTA 5 vs GTA San Andreas Doctors🥼🚑
00:57
Xzit Thamer
Рет қаралды 32 МЛН
Cute
00:16
Oyuncak Avı
Рет қаралды 11 МЛН
Пришёл к другу на ночёвку 😂
01:00
Cadrol&Fatich
Рет қаралды 10 МЛН
Derana Champion Star Unlimited | 27th November 2021
1:23:48
TV Derana
Рет қаралды 475 М.
Champion Stars Unlimited | Episode 287 | 17th June 2023
1:08:32
TV Derana
Рет қаралды 131 М.
Champion Stars Unlimited | Episode 274 18th March 2023
1:22:39
TV Derana
Рет қаралды 142 М.
Champion Stars Unlimited | 20th August 2022
1:16:02
TV Derana
Рет қаралды 255 М.
Champion Stars Unlimited | 28th May 2022
1:15:25
TV Derana
Рет қаралды 296 М.
GTA 5 vs GTA San Andreas Doctors🥼🚑
00:57
Xzit Thamer
Рет қаралды 32 МЛН