Champion Stars Unlimited | Episode 300 | 16th September 2023 | TV Derana

  Рет қаралды 121,486

TV Derana

TV Derana

Күн бұрын

Champion Stars Unlimited | Episode 300 | 16th September 2023 | TV Derana
Watch TV Derana Programmes & More Updates
/ @tvderanaofficial
Follow us on
🔗 Facebook 👉🏼 / tvderanaofficial
🔗 Instagram 👉🏼 / tv_derana
🔗 Twitter 👉🏼 / tvderana
🔗 TikTok 👉🏼 / tvderanaofficial
TV Derana
SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
#championstars #championstarsunlimited #singing #dancing #celebrities #gossip #TVDerana #DeranaLK

Пікірлер: 175
@waninayekasrb9446
@waninayekasrb9446 Жыл бұрын
මොන ප්‍රශ්නයක් තිබුණත් මේ වැඩසටහන ඛලද්දි 😂 සියලුම දේ අමතකයි .ඒ පේෂල සර් නිසා.හැමෝටම ජයෙන් ජයම වේවා.
@sanduniudara609
@sanduniudara609 Жыл бұрын
බුදු අම්මේ පේෂල දෙන ආතල් හිනාවෙලා ඉලත් ඇදෙනව😂😂😂😂😂😂😂😂😂😂😂❤❤
@user-je3nw9zj4u
@user-je3nw9zj4u Жыл бұрын
කව්රු ආවත් කොච්චර හිනා උනත් සචිනි නැති අඩුව හැමෝගෙම hith වලට හොදට දැනෙනවා 😭😭😭
@anjanashehan8009
@anjanashehan8009 Жыл бұрын
ඒ පිස්සු මගුල නම් ඕනේ නෑ 😂
@dulikapriyadarshani584
@dulikapriyadarshani584 Жыл бұрын
Apitanam kavuruth akay
@tharindumadushan6100
@tharindumadushan6100 Жыл бұрын
අඩෝ ඇයි බන් තාමත් සචිනි එන්නේ නැත්තේ.අය එන්නේ නැද්ද දන්නේ නෑ.
@SaumyaSaloon
@SaumyaSaloon 10 ай бұрын
ලද දෙයින් සතුටු වෙන්න අනා 😏😏😏
@Bosss710
@Bosss710 Жыл бұрын
Presenter කෙනෙක් විදිහට බැයිනම් guest කෙනෙක් විදිහට හරි සචිනිව දවසක් හරි ගේන්නකෝ අප්පා😢
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 Жыл бұрын
හිනා සාගරය අදත් සුන්දර යි ඔබ සියලු දෙනාට සුබ දවස ක් වේවා ❤
@aloneboynew7877
@aloneboynew7877 Жыл бұрын
දෙරණේන් කරන එකම හොද වැඩසටහන !! 😍🥰😃
@tharunawoo3348
@tharunawoo3348 Жыл бұрын
සචිනි අක්කව ගේන්නකෝ
@saumyamaduwanthi5701
@saumyamaduwanthi5701 11 ай бұрын
අනේ දැන් නන් ඇති .සචිනි අක්කි ආයේ ගේන්න අනිවාර්යයෙන්ම චැම්පියන් ස්ටාර් එකට❤❤
@gamingdemon113
@gamingdemon113 Жыл бұрын
ගීත්මා present කරනවට දෙරනෙන් ගෙවන්නේ නැද්ද කොහෙද . ඒකනේ කේක් ගෙඩිය තියලා වගේ බලාගෙන ඉන්නේ ඔහේ 😂😂😂😂
@dimuthuwijesinghe8165
@dimuthuwijesinghe8165 Жыл бұрын
සචිනිව ගෙන්නහල්ල බන් අරක නිකන් තැම්බ වගේ ඉන්නවා
@yamithmadura
@yamithmadura Жыл бұрын
ගීත්මා සත පහකට වැඩක් නෑ..කේක් ගෙඩිය තියල වගේ ඔහේ ඉන්නව..මෝඩ උත්තරයක් දීල හුකු හුකු ගානව විතරයි..අපරාදෙ දෙන පේමන්ට් එක..ලස්සන තිබ්බට වැඩක් නෑ හරියට වැඩේ කරන්න බැරිනම්..සාමාන්‍ය දැනීම වත් නැති කෙල්ලෙක්..සචිනිගෙ අඩුව පුරවන්න බෑ මෙයාල කවුරු ආවත්..පේශල මරු..නෝන්ඩි කරන එක අඩුපාඩු කියන එක හොදයි..එක්කො සුබා ප්‍රසන්ට් කරන්න ආවනම් මරු
@user-je3nw9zj4u
@user-je3nw9zj4u Жыл бұрын
ඔව් අනේ එකනම් ඇත්ත.... අපිටත් එපාවෙලා තියෙන්නේ ආසම නැ.. පේෂල නිසා බලන්නේ...
@lakminihiranya9958
@lakminihiranya9958 Жыл бұрын
ඒක ඇත්ත සචිනිට බැරි නම් සුභාම ඒකත් කරන්න .ඒක ඊට වඩා හොදයි
@kaluwa3
@kaluwa3 Жыл бұрын
අයියෝ සුභා සචිනිව ආයේ දාපන් බන්
@SriyaniDevika-ox4xn
@SriyaniDevika-ox4xn Жыл бұрын
පේෂල කියන බොරු උනාට හරිම අසාවෙන් බලන්නේ ❤❤❤❤cyprus
@Tharushisubodha2020
@Tharushisubodha2020 Жыл бұрын
ලස්සනම වැඩසටහනක් ❤love you derana
@NSM402
@NSM402 Жыл бұрын
Cake කපන වෙලාවේ guest artist ලාත් නැගිටලා පොඩ්ඩක් ආවානම් වැඩේ ලස්සනයි. Happy birthday to all 3 🎉
@DEDUNU.12
@DEDUNU.12 Жыл бұрын
AIYOOO PAU GEETHMA..SHOII GIRL KENEK ❤
@Duls614
@Duls614 Жыл бұрын
Nehara and geethma 😍😍😍😍😍
@sriyanisrinyani5219
@sriyanisrinyani5219 Жыл бұрын
රවින් සුදුමහත්තයා ගොඩ කලකින් නේ දැක්කේ ලස්සනයි සිංදුව පුතා බුදුසරණයි
@bagisamaranayake
@bagisamaranayake Жыл бұрын
මං ඉස්සර අසාවෙන් මේ ප්‍රෝග්‍රෑම් එක බැලුවා දැන්නම් බලන්නෙම නැ සචිනි නැති හින්ද🥺🥺අද බලන්නෙත් නෙහාරා මේනක හින්දා ❤සචිනි ඉක්මනට ඕනි 😘
@mystudio90
@mystudio90 Жыл бұрын
සච්නිත් ආවනම් ගීත්ම ඔයිට වඩා ඇක්ටිව් වෙනව එක දවසකට හරි ගෙන්නගන්න
@tharagirl
@tharagirl Жыл бұрын
මාර interesting..ගීත්මා අක්කි ලස්සනයි කහ කිරිල්ලියක් වගේ..නෙහාරා අක්කිත් හැඩයි. ලස්සනට සිංදුව කිව්වා..
@Veneeshaofficial3239
@Veneeshaofficial3239 Жыл бұрын
සුදු මහත්තයා අම්බෝ😅🤣❤️
@MayaMaya-up6nu
@MayaMaya-up6nu 11 ай бұрын
රවින්. ලස්සනයි. ගායනය.. ❤❤❤❤❤❤❤
@dantidanti1017
@dantidanti1017 Жыл бұрын
ලස්සනයි තෙරුවන් සරණයි සැමට 💕💕💚💚💙💙♥️♥️😘😘😘
@nilanthikanakasekere8086
@nilanthikanakasekere8086 Жыл бұрын
Why don't you play some songs and dances. We don't get a chance to watch dance acts😮
@slredbird
@slredbird Жыл бұрын
Copyright problem
@malimapa2006
@malimapa2006 Жыл бұрын
නිවේදිකාවකට හිනා වෙන්න පඩි ගෙවන එකම චැනල් එක 😂😂😂
@user-je3nw9zj4u
@user-je3nw9zj4u Жыл бұрын
ඒකත් අහගෙන ඉන්න පුළුවන් හිනාවක් නම් කමක් නැ 😂😂😂😂
@sadini-zn7gj
@sadini-zn7gj Жыл бұрын
සචිනි අක්ක තරම ගීත්මව හරි යන්නෙ නෑ.
@wasanthazeralata8386
@wasanthazeralata8386 Жыл бұрын
අද ගොඩක් ලස්සනයි ඇවිත් ඉන්න හැමෝටම බුදුසරණයි ❤❤
@deshani5044
@deshani5044 Жыл бұрын
Raveen lassana wela.. voice supiri .❤️❤️
@theviduthennakoon
@theviduthennakoon Жыл бұрын
@ineshamadumaliy1287
@ineshamadumaliy1287 Жыл бұрын
අනේ මේ වැඩසටහනට සචිනි ගන්නකොක්
@nisansalasilva7011
@nisansalasilva7011 Жыл бұрын
ගීත්මා අහිංසකයි ❤
@srani2829
@srani2829 6 ай бұрын
Nehara ❤ menaka ❤❤❤❤❤❤❤❤❤❤❤
@hasiniariyadasalk
@hasiniariyadasalk Жыл бұрын
❤ Rusiru & Isuri akka, sanka aiyya happy birthday 😍😍😍
@ureshasela3422
@ureshasela3422 Жыл бұрын
නෙහාරා තාම ලස්සනයි
@lakminihiranya9958
@lakminihiranya9958 Жыл бұрын
සචිනි ආයෙ එන්නෙ නැද්ද ..ඒ අඩුව නම් හැමදාම තියෙනවා... ❤
@user-sp1ph7qh4x
@user-sp1ph7qh4x 11 ай бұрын
sindu kiyanawa pennane nane
@user-je3nw9zj4u
@user-je3nw9zj4u Жыл бұрын
සචිනි එන්නේ නැත්නම් සුබා ගන්නකො ප්‍රෝග්‍රෑම් එකට ❤️❤️👍
@waninayekasrb9446
@waninayekasrb9446 Жыл бұрын
සුදු මහත්තයාගේ ආදරය තියෙන්නේ කොන්දේයි දත් ආස්සෙයිලු😂😂😂😂😂😂 අයියෝ ........පේෂල 🤣🤣🤣🤣🤣🤣🤣🤣
@lakminihiranya9958
@lakminihiranya9958 Жыл бұрын
අයියෝ මාධවට නටන්න සෙට් වෙන්නෙ සචිනි විතරයි පව්.. සචිනි නැතිව වැඩක් නෑ අනේ..
@nethmikaushalya8679
@nethmikaushalya8679 Жыл бұрын
අම්බො අම්බො පේෂල ඔයා නම්😂
@somawgk4778
@somawgk4778 Жыл бұрын
ගීත්ම okay ❤❤❤❤❤❤
@yuwanidewpura5041
@yuwanidewpura5041 Жыл бұрын
අනෙ සචිනි අක්කා එන්නෙ නැද්ද 🥺❤
@yvonnedesilva7908
@yvonnedesilva7908 Жыл бұрын
Nehara & Menaka favourites. God's Blessings
@user-ne6ju4pp5l
@user-ne6ju4pp5l Жыл бұрын
සචිනි ගෙන්නන්නෙ නැත්තෙ ඇයි 😢
@sandeepani912
@sandeepani912 Жыл бұрын
ගීත්ම එලවල සචිනිව ගේන්න.🎉🎉🎉🎉🎉
@dulikapriyadarshani584
@dulikapriyadarshani584 Жыл бұрын
Aye geethmata mak velada
@nishanthikothalawala6111
@nishanthikothalawala6111 Жыл бұрын
එහෙම කියන්න එපා,ඇයි ගීත්මට මොනවා වෙලාද,ඔය ලස්සනට වැඩසටහන කරන්නෙ,මොනම දෙයක්වත් එක්කෙනෙකුටම කරන්න පුලුවන් කියලා දෙයක් නෑ ගීත්මා ඉන්න තැන ඔයා හිටියනම් එහෙම ඔයාට මොනව හිතෙයිද,ඔයා අද කියනවා කිව්වොත් ඉයාට මොනවගේ හිතෙයිද,ගීත්මා දුව ගොඩාක් ,ජේසු පිහිටයි ඔක්කොටම ,
@sandeepani912
@sandeepani912 Жыл бұрын
එයා හොදයි රගපෑමට සංගීතෙ කතාවෙ ලස්සනට රගපානව.ඒ උනාට එයා මේ වැඩ සටහනට ගැලපෙන්නෙ නෑ නිවේදන කටයුතු කරන විදිහ
@diludilu6133
@diludilu6133 Жыл бұрын
ගීත්මා මෙලෝ රහක් නැහැ එපා වෙනවා අප්පා😡😡😡
@shashikajayasinghe354
@shashikajayasinghe354 Жыл бұрын
අදත් මරු 😁❤🎉
@sapuniwijekoon2842
@sapuniwijekoon2842 Жыл бұрын
මරු 😌❤️
@life-time-experience
@life-time-experience Жыл бұрын
Aiyo .. bring sachini back , she is roaming around galle , here there …. We need her to be back in the programme
@manjusenarathna7541
@manjusenarathna7541 Жыл бұрын
නියමයි 👍👍👍👍👍👍👍👍😍😍😍😍😍😍
@kelumsampath5332
@kelumsampath5332 Жыл бұрын
ගිත්මා මොකටද ගෙන්නන්නෙ 😂
@mystudio90
@mystudio90 Жыл бұрын
අර සචිනි ගෑනි එන්නෙ නැද්ද ටික් ටොක් කර කර ඉන්නව.සචිනියි ගීත්මයි දෙන්නම දාමු පිරිමි දෙන්නෙක් ඉන්නව ගෑනු දෙන්නෙකුත් ඉන්නකොට හරිනෙ
@life-time-experience
@life-time-experience Жыл бұрын
Not geethma , she can’t present
@somawgk4778
@somawgk4778 Жыл бұрын
කෝ ඩාන්ස් එක ❤
@kanthimuthukuda
@kanthimuthukuda Жыл бұрын
PESHALA❤GEETHMA❤MADHAVA❤
@retro_hits111
@retro_hits111 Жыл бұрын
Geethma paluwatada koheda gennalla thiyan inne 😂
@nidarshana7793
@nidarshana7793 Жыл бұрын
😂❤
@AsankaSamarasekara
@AsankaSamarasekara Жыл бұрын
කෝ බං මේවගෙ සිංදු , නැටුම් ????
@ඩිලාන්ගිහන්ත
@ඩිලාන්ගිහන්ත Жыл бұрын
Copyright case
@SaumyaSaloon
@SaumyaSaloon 10 ай бұрын
පේශලගෙ වචන වලට කලකිරුනත් හිනාවෙලා ඉන්නත් පුලුවන් ඉතිම්ම්ම්
@hasadhadinujayaofficial2689
@hasadhadinujayaofficial2689 Жыл бұрын
උබලා දෙන්නගෙ මැද ඉන්න හොල්මන අයින් කරලා සචිනි ගෙනෙන් බන්..
@jayantigilan2172
@jayantigilan2172 Жыл бұрын
අපිට නම් ඩාන්ස් පෙනුනේ නෑ...😮😮
@amaraabysinghe8164
@amaraabysinghe8164 Жыл бұрын
Ana nahara😍 lasaani hamoma sundarai
@gayanikaushalya8234
@gayanikaushalya8234 Жыл бұрын
Geetjma katha nokrana thanata path kre ara peshalaya..maha kata wachal minihek
@jaya.101
@jaya.101 Жыл бұрын
Mechara me deranata therene nadda ban geethma ta present karane therene na kiyala sachini wa gene derana please
@chandimaamarasinghe1317
@chandimaamarasinghe1317 Жыл бұрын
Lassanai program eka adath hamadama wage ❤❤
@nalinikulararthna1737
@nalinikulararthna1737 Жыл бұрын
Derana tv eke asama programme eka. Idiripath honda aya genna. Jayawewa....
@tinishiyalakmali7611
@tinishiyalakmali7611 Жыл бұрын
Ko sahhni අක්කා aya natwa wadak na😢😢😢
@ajanthakumari5405
@ajanthakumari5405 Жыл бұрын
Geethmatth awasthawk denna katha karnna
@sagaranuwan9986
@sagaranuwan9986 Жыл бұрын
❤❤❤❤Lassanai hamoma ❤
@lathishaleti1618
@lathishaleti1618 Жыл бұрын
කැමතිම ගුණාංගය 😂😂😂😂😂 එයා උසයි 😅😅😅😅😅😅😅
@sumududharmarathna9834
@sumududharmarathna9834 Жыл бұрын
Lassanai ❤️❤️❤️
@nirupanilanjani6696
@nirupanilanjani6696 Жыл бұрын
Rawen .wanas.wala.gethma.lassanai
@sandarurashmitha
@sandarurashmitha Жыл бұрын
ගීත්මා හොදයි පුටුරත් කරන්න 🥴 තනි ලැට් එකක් 😂
@life-time-experience
@life-time-experience Жыл бұрын
Pau manoj peiris😂😂😂 peshala stop biting him 😅
@Anuhas_hasaranga
@Anuhas_hasaranga Жыл бұрын
@DEDUNU.12
@DEDUNU.12 Жыл бұрын
GEETHMA HARIMA AHINSAKAI...❤
@somawgk4778
@somawgk4778 Жыл бұрын
සුභා ❤❤❤❤❤❤ගීත්ම okay 😮😮😮
@raneisujata8623
@raneisujata8623 Жыл бұрын
අද ගොඩක් ලස්සනයි සියලුම දෙනාම බුදු සරණයි 🙏🙏🙏🙏🙏🌻🌺💘💖💋🌸💞🌹❤💯🌿💐💔💖
@nirukshiefrenando3892
@nirukshiefrenando3892 Жыл бұрын
AMMOOOO Manoj aiyage iwasima 😂😂😂😂😂😂 hamotama theruwan saranai apiwa සතුටු karana eka pinak oyalata prashna wala inna welawata wisheshayen 😘❤
@user-je3nw9zj4u
@user-je3nw9zj4u Жыл бұрын
අදනම් ගතියක් නැ පේෂල ඉන්න නිසා හිනාවෙන්න පුළුවන්... නැත්නම් wdak නැ
@indikasudarshi
@indikasudarshi Жыл бұрын
Geethmaadaharimalassani❤❤❤❤❤
@Dev69.
@Dev69. Жыл бұрын
(space between words)
@chandimasuriyarachchi-wj6xf
@chandimasuriyarachchi-wj6xf Жыл бұрын
Raween janani godak daxsha lamai super good luck 👍 🎉❤
@kapilagihan2801
@kapilagihan2801 Жыл бұрын
Manoj aiya😂😂😂 bol wela adarei aiyaaa❤❤❤❤❤
@Dope.Hiru9
@Dope.Hiru9 Жыл бұрын
පේෂල❤
@dinosiapinanggani7227
@dinosiapinanggani7227 Жыл бұрын
අම්මො ඉතින් ලස්සනයි♥️♥️♥️
@donamekalasilva3560
@donamekalasilva3560 Жыл бұрын
What percent does geethma 💩☠️🤡😂
@kasunhemachandra4721
@kasunhemachandra4721 Жыл бұрын
Geethma hodai 😊
@SaumyaSaloon
@SaumyaSaloon 10 ай бұрын
අම්මෝ පේශල 😂😂😂😂😂😂
@sumedhawijerathna
@sumedhawijerathna Жыл бұрын
අද කතා වැඩියි , ආපු අයගෙ ඉදිරිපත්කිරීම් අඩුයි
@somawgk4778
@somawgk4778 Жыл бұрын
❤❤❤❤❤❤❤😂😂😂😂
@sugandiponseka1843
@sugandiponseka1843 Жыл бұрын
Godaak lassanai ❤️❤️❤️❤️මරු
@ishadihasanthi
@ishadihasanthi Жыл бұрын
Wassaneta athawanla ptta nngi. ❤
@addcool3581
@addcool3581 Жыл бұрын
පව් යකො මනොජ් අයියා
@nilushapriyadarshani1136
@nilushapriyadarshani1136 11 ай бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@DEDUNU.12
@DEDUNU.12 Жыл бұрын
MANOJ SIR HARIMA AHINSAKAI..HAMOMA HARIMA LASSANAI PROGRAM AKA KARANAWA..HAMOTAMA JESU PIHITAI ❤❤❤
@isuruisp1
@isuruisp1 Жыл бұрын
Kauda ban mae Swage Harsha hahah, Hena gon patai
@dermasaudi9393
@dermasaudi9393 Жыл бұрын
Ada nam hina unaa husma gannath barivana thuru pashal ser oya nammmmmm?naharaa nangi oya godaak lassana welaa mama oyata godaak adaraya karana oyaga prasekavak tharuvan saranai davi pihitai podi panchiyo dannatath jasu pihitai ❤❤❤
@harshani-i8x
@harshani-i8x 11 ай бұрын
Miss u sachini akki ❤💔
@bashinifernando1659
@bashinifernando1659 11 ай бұрын
❤❤❤❤❤
@nethumalshika3750
@nethumalshika3750 9 ай бұрын
Raveen song ak lassnai
@sagaranuwan9986
@sagaranuwan9986 Жыл бұрын
Thanks ❤❤❤
@Shanu_girl_official
@Shanu_girl_official Жыл бұрын
මේක වෙනම එකක්💥
@theviduthennakoon
@theviduthennakoon Жыл бұрын
sachini one
@raneisujata8623
@raneisujata8623 Жыл бұрын
Very nice 👍👍👍 ❤❤💯💯💯❤❤❤❤❤❤❤🌹🌹🌹🌹💞💞💞
Champion Stars Unlimited | 16th July 2022
1:26:22
TV Derana
Рет қаралды 294 М.
Как мы играем в игры 😂
00:20
МЯТНАЯ ФАНТА
Рет қаралды 1,3 МЛН
Шок. Никокадо Авокадо похудел на 110 кг
00:44
My daughter is creative when it comes to eating food #funny #comedy #cute #baby#smart girl
00:17
CHAT & TUNE With Kochchi & Moka || Episode 20
2:20:32
Monara TV Live
Рет қаралды 19 М.
2024 REVISION ආරම්භය LIVE | DAY 01
3:35:38
Anuradha Perera
Рет қаралды 263 М.
නැවත ඉපදීමක් ඇත්ද? - Manasgatha Ep 39
3:27:58
Sanjaya Elvitigala
Рет қаралды 91 М.
Champion Stars Unlimited | 04th March 2023
1:14:58
TV Derana
Рет қаралды 244 М.
LIVE | සිරස සටන | Sirasa Satana | 2024.09.14 | Anura Kumara Dissanayake
2:58:56
Как мы играем в игры 😂
00:20
МЯТНАЯ ФАНТА
Рет қаралды 1,3 МЛН