Champion Stars Unlimited | Episode 310 | 02nd December 2023 | TV Derana

  Рет қаралды 77,308

TV Derana

TV Derana

Күн бұрын

Champion Stars Unlimited | Episode 310 | 02nd December 2023 | TV Derana
Watch TV Derana Programmes & More Updates
/ @tvderanaofficial
Follow us on
🔗 Facebook 👉🏼 / tvderanaofficial
🔗 Instagram 👉🏼 / tv_derana
🔗 Twitter 👉🏼 / tvderana
🔗 TikTok 👉🏼 / tvderanaofficial
TV Derana
SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
#championstars #championstarsunlimited #singing #dancing #celebrities #TVDerana #DeranaLK

Пікірлер: 153
@shiromirajapakshe1326
@shiromirajapakshe1326 9 ай бұрын
සිකුරුලියා නර්තනය..ඉතාමත් දිගු කාලයකට පසු මා දුටු..සිත් වශී කරන සුළු අනර්ඝතම නර්තනයයි.ඒ දියණිය මවන ලද හැඩතලත්...ඇයගේ සුන්දරත්වයත් එම නර්තනය තුළ ඇය ජීවත් වූ ආකාරයත්...ඉතා ප්‍රශංසනීයයි.. පරිපූර්ණ නර්තනයක්...එකදු තප්පර එක වත් ඇස් අහකට නොගන්නට තරම්..ඒ දියණිය ප්‍රේක්ෂකයා...ඇද බැඳ තබා ගත්තා. දියණියගේ අනාගත යහපත් වේවා 🌹👑️
@kenolimethunima4056
@kenolimethunima4056 9 ай бұрын
Thank you ❤
@Hashini_Fernando
@Hashini_Fernando 9 ай бұрын
28:45 Raween Voice ❤❤ සිකුරුලියා නර්තනය ❤❤
@imalkatechnicals5552
@imalkatechnicals5552 9 ай бұрын
නටපු පොඩි නංගි මාර ටැලන්ට් හොද අනාගතයක් තියන දරුවෙක්
@kenolimethunima4056
@kenolimethunima4056 9 ай бұрын
@IndikaSudarshi-m9f
@IndikaSudarshi-m9f 9 ай бұрын
Peshala❤geethma❤madawa❤❤❤❤
@Dewni-gg6bo
@Dewni-gg6bo 9 ай бұрын
28:45 රවීන් කණිෂ්ක..ඒ කටහඬ 🥺❤ සිකුරු ලියා..🎵🎶 නැටුමත් ලස්සනයි..
@TL-de6ik
@TL-de6ik 9 ай бұрын
ගීත්මා නිසයි බලන්නෙ 😍❤️
@deepadammika9446
@deepadammika9446 9 ай бұрын
සිකුරු ලියා ගීතයට.දැක්වූ නර්තනය හරිම ලස්සනයි දුවේ අද ගීත්මා ගොඩක් ලස්සනයි පේෂල මාධව අපව හිනස්සනව ඔයාලා හැමෝටම ගොඩක් ආදරෙයි බුදු සරණයි 🙏🙏🙏❤❤❤🇸🇦
@kenolimethunima4056
@kenolimethunima4056 9 ай бұрын
@malshahiruni8411
@malshahiruni8411 9 ай бұрын
Githma so cute ❤
@yashi8726
@yashi8726 9 ай бұрын
ගීත්මා හරි ලස්සනයි ..
@life-time-experience
@life-time-experience 9 ай бұрын
That’s about it. This is not a beauty competition
@umejasanmini5993
@umejasanmini5993 9 ай бұрын
29:18 Raween's voice ❤ Beautiful dance 👌
@kenolimethunima4056
@kenolimethunima4056 9 ай бұрын
@wasanthazeralata8386
@wasanthazeralata8386 9 ай бұрын
අද ගොඩක් ලස්සනයි ගීත්මා දුව ලස්සනයි ඇවිත් ඉන්න හැමෝටම බුදුසරණයි ❤❤
@SriyaniCooray-y7n
@SriyaniCooray-y7n 9 ай бұрын
ගීත්මා අද ලස්සනයි ...fashion ලස්සනයි
@dilhankarunanayaka9055
@dilhankarunanayaka9055 9 ай бұрын
Geethma❤
@bigharshabigfan3553
@bigharshabigfan3553 9 ай бұрын
We want sachini
@littlemermaid5921
@littlemermaid5921 9 ай бұрын
සිකුරුලියා නැටුමෙ ලස්සන . බලන් ඉන්න හරි ආසයි . හැඩතල perfect . ඒ වගේම ඒ ලමයත් මාරම ලස්සනයි .❤❤
@kenolimethunima4056
@kenolimethunima4056 9 ай бұрын
@shakiniwijenayaka6515
@shakiniwijenayaka6515 9 ай бұрын
කලාරා මම ආසම චරිතයක්. හැමදාම එනවනම් සතුටුයි.
@tharagirl
@tharagirl 9 ай бұрын
ඒ නංගිගේ නැටුම නම් හරිම ආකර්ෂණීය යි..එයත් හුරතල්..ගීත්මා අක්කි ආදරෙයි..හරිම හැඩයි 😍🔥
@aloneboynew7877
@aloneboynew7877 9 ай бұрын
42:54 ammo ak thama athal ma kalla 🤣🤣🤣
@Master-zayn131xxx
@Master-zayn131xxx 9 ай бұрын
සදහටම සමු ගන්න දා යලි මාව සිහි වෙන්න එපා😔😔
@subasinijeewanthi3556
@subasinijeewanthi3556 9 ай бұрын
Nadeera Asama gayakayek❤❤❤
@RuwaniThakshila-qb6bk
@RuwaniThakshila-qb6bk 9 ай бұрын
පුංචි තිරයෙ කදුලු බිංදුව කියන අන්වර්ථ නාමය ගීත්මට ගැලපෙනවා.😂
@piyumiasanga8293
@piyumiasanga8293 9 ай бұрын
Sachini one 😍❤️
@shenalijayasingha4767
@shenalijayasingha4767 9 ай бұрын
මෙතුලිගෙ ඩාන්ස් එක සුපිරි . සුභපැතුම් දෝණි ❤
@yuwanidewpura5041
@yuwanidewpura5041 9 ай бұрын
හැමදාම බලන්නෙ ලබන සතියෙ සචිනි අක්කා එයි කියලා හිතලා 😪
@IndikaSudarshi-m9f
@IndikaSudarshi-m9f 9 ай бұрын
Geethmalassanimanika❤❤❤❤❤❤❤❤
@chandi_moragoda
@chandi_moragoda 9 ай бұрын
Ammoooo,,,,,,peshala 👍👍👍👍👍oya kata thamai kata......supiri.......❤❤❤❤🎉🎉🎉🎉🎉
@chathuryanawodhi
@chathuryanawodhi 9 ай бұрын
මේ ප්‍රෝගෑම් එකට ඩ්‍රීම්ස්ටාස්ලා තුන් දෙනා ගේන්නකෝ😢
@rayan_fernando21
@rayan_fernando21 9 ай бұрын
ගීත්මා ටියුබ් ලයිට්😂
@rasikakumari9511
@rasikakumari9511 9 ай бұрын
හැමදාමත් wage adath හරිම ලස්සනයි pashla ඔයා නිසා හිනා වෙලා bada ridenawa champion star හැමදාමත් බලනවා ada nam සුපිරි madawa හිනා වෙනවා pashla කියන rwata..හැමදාමත් ඩුබායි ඉඳලා oyala balana man god bless all
@kanthimuthukuda
@kanthimuthukuda 9 ай бұрын
PESHALA ❤❤❤MADHAVA❤❤ GEETHMA❤❤
@Thakshila78
@Thakshila78 9 ай бұрын
43:12 - 43:30 මාදවගෙ හිනාව😂❤
@rivishaniperera5081
@rivishaniperera5081 9 ай бұрын
සිකුරුලියා❤ kenoli methulima😊😘හරිම ලස්සනයි පුතේ ඔයාගේ නැටුම් අපි හැමදාමත් ආදරෙන් බලනවා ඔයාව.❤
@HemaLatha-qm9zy
@HemaLatha-qm9zy 9 ай бұрын
5pasala madwa ❤❤saceni❤hamadamat adari😂😢😅
@LataLl-pw4ij
@LataLl-pw4ij 9 ай бұрын
Geethma melo rahak naha
@Pasiya-wf1xv
@Pasiya-wf1xv 9 ай бұрын
Lunu rahak nan mata awa😂😂
@firesafety7837
@firesafety7837 9 ай бұрын
The dance is excellent . Good art work.
@lasithwap
@lasithwap 9 ай бұрын
ගිත්මා ඉන්නේ හිනා වෙන්න විතරමයි වගේ. මෙලෝ රහක් නෑ 🤮
@niluka2266
@niluka2266 9 ай бұрын
😡😡
@user-je3nw9zj4u
@user-je3nw9zj4u 9 ай бұрын
කියලා wda නැ
@rasikakumari9511
@rasikakumari9511 9 ай бұрын
Katha කරන්න ඉඩක් නැති නිසා aya නිහඬව ඉන්නේ balan inna beri un නොබලා inna
@ranukafernando9223
@ranukafernando9223 9 ай бұрын
එක හරි මෙ ප්රෝගෑම් එකේ පේෂල තනියම රගනවා අනිත් දෙන්නට කථා කරක්න දෙන්නෙත් නැ මොනවා හරි කිව්වත් එ දේවල් අනුමත කරන්නෙත් නැ පේෂල කියන දේ විතරයි හරි එයා කියන එක අනිත් දෙන්නා අනුමත කරන්න ඔනි
@raviravindra889
@raviravindra889 9 ай бұрын
Aththamai.ko Sachini ??? Eya ayin welada
@niroshanamalshan8872
@niroshanamalshan8872 9 ай бұрын
peshala naththan me program eka wadak nhaa🥰😅
@SriyaniDevika-ox4xn
@SriyaniDevika-ox4xn 9 ай бұрын
තෙරුවන් සරණයි ❤️❤️❤️❤️❤️❤️cyprus
@raveemahahettige7262
@raveemahahettige7262 9 ай бұрын
Kenolige me dance eka suparb.. Aya hari lassanata kala. Oya thamaie kenoli oya program eke hodatama kale oya lassanie. 🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪Dubai.. 🌹🌹🌹🌹🌹🌹🌹🌹
@kenolimethunima4056
@kenolimethunima4056 9 ай бұрын
@sugandiponseka1843
@sugandiponseka1843 9 ай бұрын
Very very nice good jesus pihitai ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@TheLegend97116
@TheLegend97116 9 ай бұрын
48:50 කළාරගෙ සින්දුව ලස්සනයි ❤️
@nilushawickramasinghanilushawi
@nilushawickramasinghanilushawi 9 ай бұрын
Sachini akka oniii
@disnaranasinghe8307
@disnaranasinghe8307 9 ай бұрын
Harima lassanai hina wela bada kora wenawa.Teruwan saranai hemotama😂😂😂😂❤❤❤❤
@dnvideo5178
@dnvideo5178 9 ай бұрын
Sachini awanan hari
@sithusithara-wo1ik
@sithusithara-wo1ik 9 ай бұрын
ඇත්තමයි කඩි කාලා වගේ පස්ස විතරක් පද්ද පද්ද නටන අයට වඩා සිකුරුලියා ඩාන්ස් එක හරිම ලස්සනයි එපා වෙන්නෙ නැහැ බලාන ඉන්න❤
@kenolimethunima4056
@kenolimethunima4056 9 ай бұрын
❤❤
@malavitharana4705
@malavitharana4705 9 ай бұрын
❤ wooooooow duwa harima lassanai dance eka …..wachana naha kiyanna……..love you tc
@malkanthinissanka8644
@malkanthinissanka8644 9 ай бұрын
🙏👌❤️🌹🤲 kenuli lassanai
@balasoo8464
@balasoo8464 9 ай бұрын
සචිනි එන්නැද්ද පේසල ගීත්ම වැඩක්නැ
@gamingdemon113
@gamingdemon113 9 ай бұрын
47:52 balahanko githmage action eka me welwe . mechcharawath therila na kiyanne ithim 😂😂 hithaganinko mole
@priyangakumari1368
@priyangakumari1368 9 ай бұрын
Gethama❤❤❤
@ruchi3384
@ruchi3384 9 ай бұрын
අපි හරි ආසාවෙන් බලපු program එකක්. පේෂල ලොකු උත්සාහයක් ගන්නව සචිනි ගෙ අඩුව වහන්න . ගිත්මා is good n talented girl but not for the champion stars . මේ program එක නැති වෙන්න නම් දෙන්න එපා please. Please bring sachini As soon as possible
@sib1212
@sib1212 9 ай бұрын
28:42 kenoly 😎 44:17 😂😂😂😂 52:40
@yuwanidewpura5041
@yuwanidewpura5041 9 ай бұрын
සචිනි අක්ක ආයෙ කවදාවත්ම ප්‍රෝගෑම් එක කරන්න එන්නෙ නැද්ද 🥺
@DSSanju-fm1ej
@DSSanju-fm1ej 9 ай бұрын
Kalara ❤❤❤ my favorite ❤❤❤
@user-je3nw9zj4u
@user-je3nw9zj4u 9 ай бұрын
අපි ඉන්නේ කුවෛට්.... ඉස්සර අපි ගොඩ දෙනෙක් ගොඩක් අසාවෙන් බැලුව මේ wda සටහන දැන් ගොඩක් අය බලන්නේ නැ සචිනි නැති නිසා..
@thusharialwis4558
@thusharialwis4558 9 ай бұрын
අයියෝ ගීත්මා නැතුව වෙන කාව හරි ගේන්නකෝ මීට වැඩිය හොඳයි ආදුනික කෙනෙක්ට තැනක් දුන්න නම්, මෙයාට ගානක් ගෙවනවටත් පාඩුයි
@raveemahahettige7262
@raveemahahettige7262 9 ай бұрын
Slow song ekkata dance karana eka Amaruie . A unarta kenoli. Marra lassanata dance kala. Champion star eke dekkka hodama dance eka . Oya nam Angal kenek. 🇦🇪🇦🇪🇦🇪❤️❤️🇦🇪❤️🌹🇦🇪❤️❤️🇦🇪🇦🇪🇦🇪❤️❤️❤️🇦🇪🇦🇪
@kenolimethunima4056
@kenolimethunima4056 9 ай бұрын
Thank you❤
@nayanidusubasinghe4406
@nayanidusubasinghe4406 9 ай бұрын
Geethmawa moktd danne mekta😅
@shalinipeiris5688
@shalinipeiris5688 9 ай бұрын
Ane sachini akkawa replace karannako
@malanichandralathahadunpat8877
@malanichandralathahadunpat8877 9 ай бұрын
අපො😂ගිත්ම කෝ සච්නිගෙනෙන්න
@shenalijayasingha4767
@shenalijayasingha4767 9 ай бұрын
කලාරා ඇතුළු හැමෝටම තෙරුවන් සරණයි සුභපැතුම්
@kanthisenevirathne7602
@kanthisenevirathne7602 9 ай бұрын
@kasunhemachandra4721
@kasunhemachandra4721 9 ай бұрын
Geethma hodai den 😅😅😊
@dilumperera7422
@dilumperera7422 9 ай бұрын
Geethma sets well to program
@disnaranasinghe8307
@disnaranasinghe8307 9 ай бұрын
Hina wela bada kora wenawa Me weda satahana balddai😂😂😂😂😂😂.jayawewaaa Teruwan saranai hemotama
@shiranthiwithanage8341
@shiranthiwithanage8341 9 ай бұрын
eka maru kenoli harima lassanai asipiya nohela baluwa ❤❤❤❤❤❤
@shakyainduwara
@shakyainduwara 9 ай бұрын
Kenoli duwa harima lassanata dance karanawa. Oys godak daksha daruwek puthe. Oya thaama podi . Idiriya godak yahapath wei..suba අනාගතයේ puthee❤❤❤
@jesan7778
@jesan7778 9 ай бұрын
Extremely talented! Exceptional performance kenoli🔥
@user-iv5dy1sk5f
@user-iv5dy1sk5f 8 ай бұрын
නදිර ❤❤❤
@prasadmadusanka4786
@prasadmadusanka4786 9 ай бұрын
Ea athal somi rata dala tamai apith mea avith inne peshala oyalage programme miss nokara balannae ekai hamotama Jaya wewa…..❤️❤️❤️
@madukanadeeshani3269
@madukanadeeshani3269 9 ай бұрын
Presenter kenek widiyata Geethma kisima active gathiyak na.eayath inne geust artist kenek wage.wena kenek hitiyanam hodai.apitath mathaka na ara denna katha kerenakota thawa Presenter kenek innawa kiyala.meyata mota gewanawada danna.hari borin.
@janithmadushan-nn3ld
@janithmadushan-nn3ld 9 ай бұрын
Ada patta
@dewikaelangashigha5999
@dewikaelangashigha5999 9 ай бұрын
Sikuruliya dance eka lassanai
@ruhiniratnayak4454
@ruhiniratnayak4454 9 ай бұрын
😂😂😂😂😂😂 p. Nawa 😂🎉
@Upink200
@Upink200 9 ай бұрын
අංජලී විදූශ අපූර්ව ගෙන්නකො ❤ ගොන් ආත්ල් දෙන්න එපා එයාලට හැබැයි
@ShanthiKirindage
@ShanthiKirindage 9 ай бұрын
Mama kuwIt walla inna hama sanasuradatam balanawa oyalata godak pin
@SujiSuji-o9c
@SujiSuji-o9c 9 ай бұрын
අයියෝ පේෂල හිනා වෙලා මැරෙනව😂😂😂😂
@SriyaJayarathna
@SriyaJayarathna 9 ай бұрын
Kenoli gen mara colour full rkek awa program ekata dance ekakth mara lassanai
@nimanthisagari7438
@nimanthisagari7438 9 ай бұрын
ammo ada nam maru wadasatahana😂😂😂😂😂
@SriyaniCooray-y7n
@SriyaniCooray-y7n 9 ай бұрын
පවු ගීත්මා ගේ ටවුසර් එක අවුල් වගේ ...එයා හරිම අපහසුවෙන් ඉන්නේ
@DhipikaPriyadharshani-qk2vp
@DhipikaPriyadharshani-qk2vp 9 ай бұрын
Madawa malli natanawa hari lassani malli
@dilukshichathurangi2348
@dilukshichathurangi2348 9 ай бұрын
Kenoli. Sharuk khan ge duwa wage ❤
@veronikadassanayaka4372
@veronikadassanayaka4372 9 ай бұрын
Kenoli ge dance eka harima lassanai❤...Jaya wewa pute...theruwan saranai...peshala and team ekatath Jaya wewa....!!!
@DilshanBotheju-j2m
@DilshanBotheju-j2m 9 ай бұрын
Kenoli nangi 😍♥️💥
@ruhiniratnayak4454
@ruhiniratnayak4454 9 ай бұрын
Ma. Pasala akkanm baa appaaa😅😅😅😅😅😅
@swapnaflashoctorpadist7502
@swapnaflashoctorpadist7502 9 ай бұрын
Sachini ඉන්න ඕන නැත්නම් වැඩක් නෑ
@raveemahahettige7262
@raveemahahettige7262 9 ай бұрын
Dance steps suparb. Action. Perfect .. kenorli lasssaanna namak . Suparb dance dekka hodama dance eka oya hodata Kara ... 🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🌹🌹🌹🌹🌹🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🌹🌹🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪
@senandisnaka7158
@senandisnaka7158 9 ай бұрын
Nice dance kenoli ❤
@dilukshichathurangi2348
@dilukshichathurangi2348 9 ай бұрын
Ayesh 🫶🏼
@nileshanirmani8346
@nileshanirmani8346 9 ай бұрын
Ape hamuduruwane ane mt bh peshala oya.nmmmmm😂
@dkphansi-wt2xx
@dkphansi-wt2xx 9 ай бұрын
Geethma break ekata ynw withrine wedi katha nene
@SalgaduSandeepa
@SalgaduSandeepa 9 ай бұрын
❤❤❤❤❤❤❤❤
@chandrikahirzel3089
@chandrikahirzel3089 9 ай бұрын
Supiri.
@shanthisumithra7013
@shanthisumithra7013 9 ай бұрын
ගිත්මා හොදයි සුරුමක් වගේ බුතයේක්‌ වාගේ නේද පේෂල
@somawgk4778
@somawgk4778 9 ай бұрын
සුභාට තේරුන එක ලොකු දෙයක් ගීත්ම පිලිවෙලකට එවන්න❤
@freetube77
@freetube77 9 ай бұрын
මාධවගේ නවත්තගන්න බැරි හිනාව දැකලා මගේ හිනාව මට නවත්තගන්න බෑ. අපේ අපුච්චව ඔහොම කන්න එපා යකෝ. පේෂලනන් ලොක්කව කපනවා කැපිල්ලක්......
@mohomedsharaf2170
@mohomedsharaf2170 9 ай бұрын
Kenoli nanga❤🎉
@chaminiishangika1457
@chaminiishangika1457 9 ай бұрын
ගොඩක් ලස්සනයි පුතේ dance එක.හැමදාමත් ආදරෙයි රත්තරන්.❤❤❤
@osindubinara5935
@osindubinara5935 9 ай бұрын
Nicely done kenoli❤
@kenolimethunima4056
@kenolimethunima4056 9 ай бұрын
@ErandiLandekumbura
@ErandiLandekumbura 9 ай бұрын
පේෂල brand ❤️❤️❤️❤️❤️එකක් වෙලා ඉවරයි දැන් ,
МЕБЕЛЬ ВЫДАСТ СОТРУДНИКАМ ПОЛИЦИИ ТАБЕЛЬНУЮ МЕБЕЛЬ
00:20
Bike Vs Tricycle Fast Challenge
00:43
Russo
Рет қаралды 24 МЛН
LIVE | සිරස සටන | Sirasa Satana | 2024.09.14 | Anura Kumara Dissanayake
2:58:56
Champion Stars Unlimited | Christmas Special | 24th December 2022
1:14:05
Champion Stars Unlimited | Episode 292 | 22nd July 2023
1:18:07
TV Derana
Рет қаралды 90 М.
МЕБЕЛЬ ВЫДАСТ СОТРУДНИКАМ ПОЛИЦИИ ТАБЕЛЬНУЮ МЕБЕЛЬ
00:20