The Invisible Power... ආකර්ෂණ නීතියේ නොපෙනෙන බලය... | Chandana Gunawardane

  Рет қаралды 32,468

Chandana Gunawardane

Chandana Gunawardane

3 жыл бұрын

The Invisible Power of the Law of Attraction... By Chandana Gunawardane @ SLRC Vision on 21st of November

Пікірлер: 122
@piyatissaabayagunasekara7107
@piyatissaabayagunasekara7107 Жыл бұрын
මෙච්චර වටිනා අපේ සර් අපිට නැතිවුනා..අජරාමර නිවන් සුව ලැබේවා ..❤🙏
@thinutv6167
@thinutv6167 4 ай бұрын
ඔබට අජරාමර නිවන්සුවය අත් වේවා sir 🙏 මෙතුමාගේ වැඩ සටහන් අහන්න ලබාදීම ගැන විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏
@renukarajapaksha8433
@renukarajapaksha8433 2 жыл бұрын
මම පුංච් කාලෙ ඉදලම ඔබතුමාගේ කතා අහනවා. දුටු පමනින් හිත නිවෙන කනෙක් ඔබතුමා. ඔබතුමා ජීවිතය කියා දුන්නාට ස්තූතියි 🙏 ඔබට.තෙරුවන් සරනයි .!!!!!
@gaminihemachandra4920
@gaminihemachandra4920 3 жыл бұрын
අතිශයින්ම වැදගත් දේවල් අපිට කියාදෙන ඔබතුමාට බොහොම ස්තූතියි!!!!
@hemalisiri5789
@hemalisiri5789 3 жыл бұрын
බොහෝ⁣ දෙනෙකුට මගහැරුන වැදගත් දෙයක් ඔබතුමා කියා දුන්නේ. ස්තුතී ඔබ තුමාට.
@venukasandeepa9915
@venukasandeepa9915 3 жыл бұрын
ඔබ තුමාට මාගේ හර්ධ්‍යාංගම කෘතවේදිත්වය. 🙏🙏🙏
@inventorium8027
@inventorium8027 Жыл бұрын
ඇයි මගෙන්
@malikagamage2983
@malikagamage2983 6 ай бұрын
මේ ප්‍රෝග්‍රෑම් එකනම් අගය කලයුතුම ප්‍රෝග්‍රෑම් එකක් ❤
@rohanpushpakumara9908
@rohanpushpakumara9908 3 жыл бұрын
ඔබතුමන්ටත් ගොඩාක් ස්තුතියි ආයුශ බොහෝ වේවා ...
@anneperera1684
@anneperera1684 Жыл бұрын
මේ වැඩසටහන සඳහා දායක වූ සැමටත් ඔබතුමාටත් මෙය නැරඹීමට සැලැස්සවූ විශ්වයටත් ස්තුතියි 🙏🙏
@shehanavishka2868
@shehanavishka2868 3 жыл бұрын
Godak sthuthi sir .apita me dewal kiyala denawata
@user-tc1qt4ku2o
@user-tc1qt4ku2o 8 ай бұрын
බොහෝමත්ම ස්තුතියි සර් නිවන් දකිත්වා..
@dinu2770
@dinu2770 3 жыл бұрын
ගොඩාක් ස්තුතියි ඔබ තුමාට
@prasadindika1227
@prasadindika1227 3 жыл бұрын
Godak watinawa sir jayen jayama wewa karana kiyana sema katautthakma sarthaka wewa budusaranai obathumata
@jeevanifernando2061
@jeevanifernando2061 2 жыл бұрын
ඔබ තුමාට ගොඩක් ස්තුතියි සර් 🌷🌷
@samidaayomi2404
@samidaayomi2404 3 жыл бұрын
ඔබතුමන්ට ගොඩාක් ස්තූතියි
@anurasudarshanase4259
@anurasudarshanase4259 2 жыл бұрын
ජීවිතේට ගොඩාක් වටිනා කාරණා කියල දෙන ඔබතුමාට මාගේ හදපිරි ස්‍තූතිය පුද කරමි🙏🙏🙏
@p.meewala1211
@p.meewala1211 2 жыл бұрын
බොහෝ පින් ඔබතුමා ට.
@isurucba7722
@isurucba7722 2 жыл бұрын
ඔබතුමාට ගොඩක් ස්තුති 🙏🙏🙏
@cityshop1511
@cityshop1511 3 жыл бұрын
Godak.watinawa.sir.theruwan.saranai
@sahasyainstitute8663
@sahasyainstitute8663 3 жыл бұрын
තෙරැවන් සරණයි සර්❤️
@desh_personalitydevelopment
@desh_personalitydevelopment 23 күн бұрын
තවත් වැදගත් වැඩසටහනක් ❤
@nandaniathulathmudali8188
@nandaniathulathmudali8188 2 жыл бұрын
ඔබතුමාට ගොඩාක් ස්තූතියි
@thissanathanmarshal4209
@thissanathanmarshal4209 3 жыл бұрын
I learned something from this video and I'm grateful thank you so much.
@yohanembuldeniya911
@yohanembuldeniya911 Жыл бұрын
ස්තුතිය ඔබ ඇතුළු සියලු දේනට. මේවැනි නිෂ්පාදනයක් සදහා දයක වු.....🙏🙏❤️🙏🙏
@chathuninavodya1356
@chathuninavodya1356 3 жыл бұрын
Thank u sir godakkkk watinawa mee wage upadeshanayak
@Janaka-morriston
@Janaka-morriston 3 жыл бұрын
සර් අද වැඩ සටහන් ඇතුළෙම ජීවිතය තියෙනවා ගොඩක් දේවල් ජීවිතයට ඉගෙන ගත්ත ඔබතුමාට බොහොම පින්
@techwin9967
@techwin9967 3 жыл бұрын
ස්තූතියි ඔබට
@rmkisandamali5731
@rmkisandamali5731 3 жыл бұрын
ගොඩක් ස්තුතිය
@utharabope3891
@utharabope3891 2 жыл бұрын
ස්තුතියි සර් ,අදයි බාලිකා දිනයක් ගෙන එහුවෙත්................... 💐💐💐🙏🙏🙏
@renukavidana3579
@renukavidana3579 3 жыл бұрын
ස්තුතියී .👍👍👍
@nisaprabha6105
@nisaprabha6105 10 ай бұрын
Thank you sir.. palaweni wathawt mn sirge vedio eka ada beluwe.. Hithata marama vidiyt denuna.. Thank you sir ayemath
@malanirathnayake5083
@malanirathnayake5083 Жыл бұрын
Newan suwaya lebewa sir
@ramanismits9795
@ramanismits9795 3 жыл бұрын
Thank you so much Sir.
@chathurasumangala979
@chathurasumangala979 Жыл бұрын
ගොඩක් ස්තුති සර් ❤
@vindyatennakoon5086
@vindyatennakoon5086 Жыл бұрын
බොහොම ස්තුතියි 🙏
@virajsanakavirajsanaka2406
@virajsanakavirajsanaka2406 3 жыл бұрын
Thank you sir theruwan saranai ❤️😍
@udenisamanthi283
@udenisamanthi283 3 жыл бұрын
ස්තුතිය 🙏 🙏🙏
@susantharajapaksha3467
@susantharajapaksha3467 3 жыл бұрын
Thank you Sir 🙏🙏🙏
@dushyanthabandarapalipana5492
@dushyanthabandarapalipana5492 3 жыл бұрын
Thank you!
@shalikalakshani3556
@shalikalakshani3556 3 жыл бұрын
Thank you sir.🙏🙏🙏🙏🙏
@RM-yn3ex
@RM-yn3ex 3 жыл бұрын
Thank you sir...🙏🙏🙏💚
@wajiraruwanlatha4512
@wajiraruwanlatha4512 3 жыл бұрын
Excellent sir
@malakawerapitiya2705
@malakawerapitiya2705 3 жыл бұрын
Thank you very much sir...
@erangifernando7292
@erangifernando7292 3 жыл бұрын
Thank you Sir 🙏
@sudharmachandika
@sudharmachandika 2 жыл бұрын
I learned about the law of attraction in 2018 from Sir. I am a winner in life. 💪Thank you very much sir.🙏
@jayalathsubasingha6104
@jayalathsubasingha6104 3 жыл бұрын
Good
@ayishdimali
@ayishdimali 3 жыл бұрын
Thank you very much sir
@sampathweerasooriya3631
@sampathweerasooriya3631 3 жыл бұрын
Thank you soooo much sir 💙💙
@bimsara7766
@bimsara7766 3 жыл бұрын
Thank You Sir,
@topiyabogala858
@topiyabogala858 3 жыл бұрын
Thank you 👌
@wickramanayakatv8087
@wickramanayakatv8087 3 жыл бұрын
Hoda awabodayak gatha
@behappy-uw4nz
@behappy-uw4nz Жыл бұрын
thank you so much sir.🙏🙏
@sunandapradeep3599
@sunandapradeep3599 3 жыл бұрын
Tq...sar...obata Pinn...
@mobilegameplay1603
@mobilegameplay1603 Жыл бұрын
Thank you 😊
@nadeeshadilhani506
@nadeeshadilhani506 3 жыл бұрын
Thank you sir🙏🙏🙏🙏👍👍👍
@ajithliyanage3323
@ajithliyanage3323 3 жыл бұрын
Thank u very much sir
@nishadijayasooriya9197
@nishadijayasooriya9197 3 жыл бұрын
Thank you sir🙏😊
@wimurathnayaka6834
@wimurathnayaka6834 3 жыл бұрын
Niyamai sir
@csthelast5445
@csthelast5445 10 ай бұрын
Godk sthuuthi sir. godk pin 🙏🙏
@jayalathsubasingha6104
@jayalathsubasingha6104 3 жыл бұрын
Thank you. Sir
@upalidakumpitiya3121
@upalidakumpitiya3121 Жыл бұрын
Thanks 💯
@sumith9446
@sumith9446 Ай бұрын
Godak istutiyi sir 🙏🙏🙏
@chansam8966
@chansam8966 3 жыл бұрын
Very informative,Thank you sir!
@dayani4579
@dayani4579 3 жыл бұрын
Oba .thumanta .bohoma .pin .apita .godakma .wadagath .deak .hadawathata .danena .deyak .laba .dun .guru .piyek .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@wimurathnayaka6834
@wimurathnayaka6834 3 жыл бұрын
Thanks sir
@alokajani_00__41
@alokajani_00__41 Жыл бұрын
TERUWAN saranai obathumata
@sandunidulanji9580
@sandunidulanji9580 3 жыл бұрын
thanks sir
@lakmalsamarasinghe1486
@lakmalsamarasinghe1486 3 жыл бұрын
Thnks sir!!!..
@chathumihilani4677
@chathumihilani4677 Жыл бұрын
ස්තුතියි සර් .තෙරුවන් සරණයි !!!
@piyatissaabayagunasekara7107
@piyatissaabayagunasekara7107 Жыл бұрын
එතුමාට අජරාමර නිවන් සුව පතමු
@deepthipeiris1003
@deepthipeiris1003 Ай бұрын
රටක් වටින sir කෙනෙක් කොහොමද මේ සර් නැතිවුණේ 🙏
@user-qp8ln9ee4o
@user-qp8ln9ee4o 3 жыл бұрын
සතුතියි සර්.. ගොඩාරියක් පිං සර්ට.. මම කුවේට් සිට
@rusaranibandara1584
@rusaranibandara1584 Жыл бұрын
ගොඩාක් ස්තුතියි ගුරුතුමණි !
@piyatissaabayagunasekara7107
@piyatissaabayagunasekara7107 Жыл бұрын
එතුමාට නිවන් සුව පතන්න
@rohan3260
@rohan3260 2 жыл бұрын
පැතුමකින් කිසිවක් ලබන්න බැරිබව මෙතුමා තුළින්ම අප දුටුවා. අප කොතරම් කැමති වුනත් අකමැති වුනත් ජිවිතය අපට කැමති විදියට නොපවතින බව පේනවා. නමුත් අපට අප හිතන එක පාලනය කිරිම කරන්න පුලුවන්. ඒ ඔස්සේ තමන්ව පාලනය කිරිම දමනය කිරිම ඔස්සේ ජිවිතය දියුණුව කරා රැගෙන යන්න පුලුවන්. සියල්ලම පෙරකල කර්මය නොවුනත් කර්මය අප හා සෙවනැල්ල මෙන් සිටින බව අත්දැකිම් වලින් පෙනේ. ආකර්ෂන නිතිය සත්‍යක් වුවත් නැතත් හිත දමනය කිරිම ඔස්සේ සත්ත්වයා පිරිසිදු වෙන බව පෙනේ.මෙතුමාට ඒ අම මහ නිවන් සුව බොහෝදුර නොවේවා!!! ඒ සදහා මේ භවයේ කල පිං ඒකාන්තයෙන්ම හේතු වෙයි මෙතුමට.
@nimeshnimantha622
@nimeshnimantha622 2 жыл бұрын
obohoma sthuthi sir 🤍
@kushanmalaka3761
@kushanmalaka3761 3 жыл бұрын
Guruthumani obata pinsiduwewa.seyalu dewal kamathi kamathi vidiyata obata labewa.
@sunethragunathilaka6398
@sunethragunathilaka6398 Жыл бұрын
Sirge pon nambarayak laba denna...ma videsa rataka enne..theruwan saranay..🙏
@isuriumeshika1699
@isuriumeshika1699 3 жыл бұрын
Sir mama University student kenek. Mata oni hoda job ekak karanna kiyala mage aramuna.. Eth mokakda hariytama Job eka kiyala mama hitha gena nee.. Eka weradi da sir.. Mn karanna oni mona job ekada kiyala plan karan inna onida man
@madukuruppu2352
@madukuruppu2352 3 жыл бұрын
Sir ta pin sidda wenawa.
@udathrikarunarathne9376
@udathrikarunarathne9376 2 жыл бұрын
Hadawathinma Obathumata Sthuthiwantha Wenawa 🙏
@indranilankageeganage6015
@indranilankageeganage6015 Жыл бұрын
Oba tumara niwan suwa labewa kisida akal maranayakata goduru no wewa!!! Nawata apa atarama ipadewa!!
@chandimaweeraratna1778
@chandimaweeraratna1778 3 жыл бұрын
Sthuthi sir
@inranirupalata927
@inranirupalata927 2 жыл бұрын
Ane mahatteyo okamai apitath hete amaruwa me lankawe inna parana desa paluvo teka taruna parapurak rate behevenawata akamate loke ekama ratath venda ate kesema kenek nage enawa nam ham deyak nernaney karanawa nam ekath magadema venasa karala pitaratata kote ganam dela kase kabal gena ratak ne 🙏🙏🙏🙏
@Kasthuriranasighe
@Kasthuriranasighe 3 жыл бұрын
Api tulin maga haruna dewal bohoya, mea mohotha sita agaya kirimath, stuti wantha vimath aniwaryemma jivithayata ekkara a gannawa, Oba Tuma vani nihathamani, ugatun buddimatun thawa thawath apa rata tula Bihi wewa,.... Tharuwan saranai sir.
@wijithakumara5670
@wijithakumara5670 3 жыл бұрын
W
@kaumadigothami80
@kaumadigothami80 3 жыл бұрын
🙏🏻🙏🏻🙏🏻
@sudarmaperera3009
@sudarmaperera3009 4 ай бұрын
🙏🙏🙏
@sanjayamihidu9346
@sanjayamihidu9346 3 жыл бұрын
සර් ආත්ම අබිමානයයි ආත්මවිශ්වාසයයි හදා ගන්නෙ කොහොමද
@adeeshaneyhaan6371
@adeeshaneyhaan6371 Жыл бұрын
godaaak thanks
@piyatissaabayagunasekara7107
@piyatissaabayagunasekara7107 Жыл бұрын
නිවන් සුව පතන්න අපේ සර්ට
@avishkaravindu7853
@avishkaravindu7853 3 жыл бұрын
@kandeburadewayalagerohitha3920
@kandeburadewayalagerohitha3920 3 жыл бұрын
🙏🙏🙏🙏
@sunshineeveryday2470
@sunshineeveryday2470 2 жыл бұрын
❤✨️
@chathurikasujani6455
@chathurikasujani6455 3 жыл бұрын
Sthuthiy sir
@ranjithgalappaththi5
@ranjithgalappaththi5 2 жыл бұрын
Boho pin obathumata
@nelumudurawana8924
@nelumudurawana8924 9 ай бұрын
🙏💐🙏
@raniabeysuriya6199
@raniabeysuriya6199 Жыл бұрын
♥️🙏
@aselaperera6788
@aselaperera6788 2 жыл бұрын
❤️❤️❤️💐💐💐🙏🙏🙏
@jagathattanayaka5798
@jagathattanayaka5798 3 жыл бұрын
👍👍👍❤❤❤👌👌👌
@raniabeysuriya6199
@raniabeysuriya6199 Жыл бұрын
♥️🙏🙏🙏🌻
@inventorium8027
@inventorium8027 Жыл бұрын
The demostrator , of law of attraction, thaththa nowa thaththala, amma nowa ammala,
@inventorium8027
@inventorium8027 Жыл бұрын
Karunawa nowa maha karunawa not meththa, universal meththa death is inevitable, you can understand ther mentalities of fathers, mothers, brothers, sisters. Be thankful to the universal orders,
@inventorium8027
@inventorium8027 Жыл бұрын
That is why asomeone is bargaining with the clnderstine rulers , where as you the demostrator go and sell things and ideas you gave not got results.
@lasithachandimal1780
@lasithachandimal1780 3 жыл бұрын
දන්න කෙනෙක් කියන්නකො මෙ වඩසටහන ක්ද්ද තියෙන්නෙ.. තාම තියනවද... 21.6.12
@ChandanaGunawardane
@ChandanaGunawardane 3 жыл бұрын
wisthara laba ganna call karanna - 07714 94 704
@prasadindika1227
@prasadindika1227 3 жыл бұрын
Godak watinawa sir jayen jayama wewa karana kiyana sema katautthakma sarthaka wewa budusaranai obathumata
@sandanethukavindyarankothp8815
@sandanethukavindyarankothp8815 3 жыл бұрын
Thank you very much sir .🙏🙏🙏
МАМА И STANDOFF 2 😳 !FAKE GUN! #shorts
00:34
INNA SERG
Рет қаралды 4,3 МЛН
Final muy increíble 😱
00:46
Juan De Dios Pantoja 2
Рет қаралды 45 МЛН
Я нашел кто меня пранкует!
00:51
Аришнев
Рет қаралды 3 МЛН
Mr Chandana Gunawardana. Convocation Address, 10 th External Convocation
31:50
University of Sri Jayewardenepura
Рет қаралды 147 М.
ඉසුරුමත් ජීවිතයක් හඳුන්වාදීමේ වැඩසටහන
1:15:43
Live - Dr. Chandana Gunawardena - 2018.01.20
3:17:56
CeylonWebTV Dot Com
Рет қаралды 113 М.
МАМА И STANDOFF 2 😳 !FAKE GUN! #shorts
00:34
INNA SERG
Рет қаралды 4,3 МЛН