Menika 01 | මැණික 01 -[official lyric video] මියදිච්ච පෙම නමින් වලලාපු හීනයක්

  Рет қаралды 2,880,826

heena with shashi

heena with shashi

Күн бұрын

Listen On Spotify
open.spotify.c...
Listen On Apple Music
music.apple.co...
""මැණික 01""
(මියදිච්ච පෙම නමින් වලලාපු හීනයක්)
Artist | Tharindu Jayasinghe
Backing Vocals | Suvini Sudhasni
Lyrics | Shashika Sadeep
Music | Deepathy Jayasuriya
Mixed and Mastered | Deepathy J @ DnS Studioz
Visualized | DnS Studioz
artists personal details
_________________________
singer -
/ tharindu.jayasingha.12
lyrics -
/ shashika.sadeep
music -
/ deepathy.jayasuriya.9
හීන with shashi face book page -
/ shashika.sadeep.99
A production of Heena with Shashi & DnS studioz
subscribe the channel and stay tuned with us......thank you ❤️
👇 Heena with shashi👇
For a high level of enjoyment......
Got it, thanks!Received, thank you.Thanks a lot.

Пікірлер: 6 800
@heenawithshashi9109
@heenawithshashi9109 Жыл бұрын
Now you can listen this song on Spotify 👇👇 open.spotify.com/track/4OLJj5bE69t6rndnMcFviI?si=39a063846c034405 Apple Music 👇👇👇 music.apple.com/us/album/menika-01/1693975956?i=1693975964
@sooriar6256
@sooriar6256 Жыл бұрын
මෙිකවි ටික කොචිචර බැලුවත්මදි හිතට ආදෙරෙයි ආසාවෙන්බලනවා ලයික්වැස්සක් දෙන්න පුලුවනිහොද ,,,❤❤❤❤❤
@sewwandichethana7236
@sewwandichethana7236 6 ай бұрын
😊😊
@sewwandigunarathna4698
@sewwandigunarathna4698 5 ай бұрын
❤❤❤❤
@pavithra_maheshi
@pavithra_maheshi 7 ай бұрын
2024ත් අහන අය කෝ. 🥺
@user-mi9vm6yp6d
@user-mi9vm6yp6d 6 ай бұрын
2048 ත් අහනව...
@menakadisanayaka3112
@menakadisanayaka3112 6 ай бұрын
Mm dawesaketa dethun parak ahanewa hamedama,,,,, mokuthme hitenne na... Eka mate bhawenawak wage...❤
@Shaluwickramarathna.
@Shaluwickramarathna. 3 ай бұрын
Ane man 🥺💔
@gayashiniwijesekara7504
@gayashiniwijesekara7504 Ай бұрын
2024.08.04
@user-ib6js9cx3x
@user-ib6js9cx3x 27 күн бұрын
Ane mth aurudu 3kta passe 😢
@sheyanperera7997
@sheyanperera7997 4 жыл бұрын
දාපු දවසේ ඉදන් තාමත් අහන මන් වගේ වෙන අය ඉන්නවද?කොච්චර ඇහුවත් ඇති වෙන්නේ නෑ මේකනම්..ඒ තරම් සුපිරි නිර්මාණයක්❤️🌍💯
@heenawithshashi9109
@heenawithshashi9109 4 жыл бұрын
Sheyan Perera ගොඩක් ස්තුතියි......ගීතය රසවින්දට සහ අදහස් දැක්වීම ගැන.chanel එක subscribe කරලා දිගටම අපිත් එක්ක ඉන්න.මේ වගේ ගීත ගොඩක් ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙනවා.ඒ වගේම පුලුවන් නන් මේ ගීතයේ link එක ඔයාගේ fnd ලට යවලා ගීතය ඉස්සරහට ගන්න සහයෝගයක් දෙන්න......ගොඩක් ස්තූතියි ❤️❤️❤️
@KSh-tr5sh
@KSh-tr5sh 4 жыл бұрын
🤚පාන්දර 1.39 18-08-2020
@nalikakumari1257
@nalikakumari1257 4 жыл бұрын
Me too
@sajinidilsha6603
@sajinidilsha6603 4 жыл бұрын
මමත් තාමත් අහන්ව පිස්සුවෙන් වගේ👍👍
@madukapriyadarshani4976
@madukapriyadarshani4976 4 жыл бұрын
Aeththatama ow..
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
අද මම මේ channel එක දැක්කෙ. හිතා ගන්න බෑ මේ පදවැල්. ගොඩාක් දුර ගමනකට සුභ පතනවා හදවතින්ම. 👍
@Thusha_Gaming
@Thusha_Gaming 3 жыл бұрын
Yas
@sandalusamaraweera1107
@sandalusamaraweera1107 3 жыл бұрын
Chammi oyath awada, man oyage foods asawen hadanawa, rasai, man oyawa sub karala thiyenne, videos daapu gaman balanawa, adarei godaakk chammi oyata budusaranai
@ruviniwasana8816
@ruviniwasana8816 3 жыл бұрын
අනෙහ් මාත් ඔයාගෙ කෑම හදනවා..
@deardreamcatcher6519
@deardreamcatcher6519 3 жыл бұрын
ඔයත් ඇවිල්ලා😍
@senaliavishka8389
@senaliavishka8389 2 жыл бұрын
Oyage kama man hadano😍😍
@jayanthaaththanayake1989
@jayanthaaththanayake1989 2 жыл бұрын
මේක මගෙත් අත්දැකීමක් 😊 එයාගේ wifeගේ delivery එක කරන්න හම්බුනේ මට. ඇත්තටම හරිම සතුටුයි ලස්සන පුතු පැටියෙක් හම්බුනේ... 😍 බුදු සරණයි එයාලගේ පවුලටම
@divya5789
@divya5789 2 жыл бұрын
😥😢🙁
@ruwanthidissanayake5472
@ruwanthidissanayake5472 Жыл бұрын
Kohomdaa eaa expirince eka
@gayanisureshika3735
@gayanisureshika3735 Жыл бұрын
Ammoo 🥺
@dulanharshana84
@dulanharshana84 Жыл бұрын
❤🙏🥺
@nisansalaranasinghe7276
@nisansalaranasinghe7276 Жыл бұрын
ඉවසගෙන හිටියේ කොහොමද. මට නම් දරා ගන්න බෑ.
@malshan672
@malshan672 3 жыл бұрын
"පියෙක් උනා මං නුබෙ පැටියගෙ ගාව" පරාර්ථකාමී කමේ උපරිමය මාරම රහයි මේක 💞💞
@powerdreams2612
@powerdreams2612 2 жыл бұрын
ඇත්තෙන්ම...
@heenawithshashi9109
@heenawithshashi9109 4 жыл бұрын
""මැණික"" ගීතය මේ වෙනකොට ලක්ශ 5ක නැරඹුම් ප්‍රමානයකට ආසන්න වෙලා තියෙනවා.අපි මේ song එක දාන්නේ දැනට දවස් 40ට විතර කලින් subscribe 4000k විතරක් තියාගෙන.ඉතින් එහෙම පොඩි channel එකකින් දාපු මේ වගේ song එකක් මේ තරන් ඉක්මනට හැමෝම අතරට අරන් ගියේ ඔයාලා.....ඒකට ""මැණික""ට ආදරේ කරපු,ආදරේ කරන හැමෝටම ගොඩක් ස්තුතියි. අපි මේ channel එකෙන් බලාපොරොත්තු වෙන්නේ ආදරේ ගැන විරහව ගැන කතා කරන සාම්ප්‍රදායික ගීත ඔයාලට අහන්න දෙන්න නෙමෙයි.ඒ සාම්ප්‍රදායික ‍රාමුවෙන් එලියට ගිහිල්ලා ඔයාලගේ අපේ ඒ වගේම සමාජයේ තියෙන එක එක ජීවිත ගැන වෙනස් විදියකට කතා කරන්න.ඉතින් දැනට යන රැල්ලත් එක්ක අපි කරන්නේ උඩු ගම් බලා පීනනවා වගේ වැඩක්.ඒ වැඩේ මෙච්චර ඉක්මනට ඔයාලගේ අතරට යයි කියලා අපි හිතුවේ නෑ.ඒත් අපේ ඒ වෙනස ඔයලා හදවතිම බාර අරන් තියෙනවා.ඒකට ගොඩක් ස්තුතියි ❤️ ඉතින් ගොඩක් අයගේ ඉල්ලීම මත අපි ""මැණික"" song එකට පිලිතුරු ගීතයක්(reply song) නිර්මානය කරා. ""අමතක නොකර පැටියට මගෙ නම තියපන්"" කියලා යන තමන්ගේ පෙර දොස්තර පෙම් වතාට මේ තරුන අම්මා (මැණික) මොනවා කියන්න ඇත්ද? මේ මාසේ 18 වෙනි සිකුරාදා හරියටම හවස 5ට ඔයාලට ඒක දැන ගන්න පුලුවන් වෙයි.ඒකත් මැණික වගේම ආදරෙන් ඔයලා වැලද ගනී කියලා හිතනවා. දාන හැම comment එකක්ම අපි කියවනවා.පුලුවන් හැම වෙලාවටම ඒවට reply කරන්නත් උත්සාහ කරනවා.ඒ දාන හැම comment එකක්ම අපිට ගොඩක් වටිනවා.මොකද මේවා ටිකක් වෙනස් නිර්මාන හින්දා ඒවා කොහොමද ඔයාලට දැනෙන්නේ කියලා අපිට ඒ comment වලින් හිතා ගන්න පුලුවන් සහ ඉස්සරහට අපේ නිර්මාන කොහොනද කරන්න ඕන කියලා අදහසක් ගන්න පුලුවන්.ගීතය රස විදපු like,comment,share කරපු හැමදෙනාටම ගොඩක් ස්තුතියි.ඔයාලා මේ song බලන්න වැය කරන data ප්‍රමානට අපි අසාදාරනයක් කරලා නෑ කියලා අපි හිතනවා.අපිට ඕන උනේ ගීතය රස විදින අයව කොටු නොකර ඒක විදින්න දෙන්න.ඉතින් ඒක සාර්ථකයි කියලා මේ එන comment වලින් පේනවා. හරී....එහෙනන් මැණික පිලිතුරු ගීතය (reply song) 18 වෙනි සිකුරාදා හරියටම 5.30ට ඔයාලට රස විදින්න පුලුවන්.ඒකත් මැණික ගීතය වගේම ඔයාලා ආදරෙන් වැලද ගනී කියලා අපි බලා පොරොත්තු වෙනවා. ඔයලා හැමෝටම ගොඩක් ස්තුතියි. තෙරුවන් සරනයි ❤️
@sudeerakelum3258
@sudeerakelum3258 4 жыл бұрын
ගොඩක් ආසාවෙන් බලන් ඉන්නව ඉක්මනට පිළිතුරු ගීතය දෙන්න. ඒකත් මේ වගේම රසයෙන් අනූන නිර්මාණයක් වෙයි කියල විශ්වාසයි. ලංකාවෙ තාමත් නියම ගීත රසයට කැමති අය ගොඩක් ඉන්නව.
@thilinimendis4541
@thilinimendis4541 4 жыл бұрын
ගොඩාක් සංවේදි ,ලස්සන අරථයක් තියන අනර්ග ගීතයක්.හදවතට සියුම් දුකක් දැනෙනවා.අැත්තටම උසස් නිර්මාණයක්.
@thotagamuwapadmalal8835
@thotagamuwapadmalal8835 4 жыл бұрын
මැණිකෙ ගීයට ලස්සන රිප්ලයි ගීයක් comment එකක් හැටියට දාල තිබුන. ඒකද..?
@thilinimendis4541
@thilinimendis4541 4 жыл бұрын
@@thotagamuwapadmalal8835 එ්කත් ලස්සනයි.ඊට වඩා හිතට දැනුනා "මැණික" කියන ගීතය.
@niduShani
@niduShani 4 жыл бұрын
Eeye share kara me song1 ahapu gmanma + friends of friends share demma niyamai bro digatama me wage nirmana eakm balan innawa budusaranai
@malithrubasinghe6632
@malithrubasinghe6632 4 жыл бұрын
මේව නම් වචන නෙමෙයි.. අධිමාත්‍ර මත් පෙති.. 👌👌 වචන, music, ගායනය හැමෝට ම පිං මචං.. ❤️❤️❤️
@nadeekapathirana5626
@nadeekapathirana5626 3 жыл бұрын
Ane owwwww😭💔
@judehallinnage8487
@judehallinnage8487 3 жыл бұрын
ඇත්ත...
@malawmj6064
@malawmj6064 3 жыл бұрын
මම සින්දුව අහන්නෙ හොරට කවුරුත් නැති තැන.. මට හය්යෙන් ඇඩෙන නිසා. ඒ තරමට පපුවට දැනෙනවා .❤️❤️
@kavishkamanujaya9284
@kavishkamanujaya9284 3 жыл бұрын
ඇත්තටම මං මේක අහන කීවෙනි වතාවද කියලා මතක නෑ ඒ තරම් ඇබ්බැහි වෙලා ඔයාලාගේ ඒ සිංදු ටිකට . හරිම අර්තවත්
@wasanakumari1770
@wasanakumari1770 2 жыл бұрын
Ekenma ... hadawathe gemburuma thana sparsha karapu padawelak.. arthayak...
@aatmemalperera7635
@aatmemalperera7635 Жыл бұрын
මේ වගේ ඇග කීරී ගැහෙන නිර්මාණ බිහි වෙද්දී අපේ සාහිත්‍ය ගැන දැනෙන්නෙ මාර ගැම්මක්..❤❤❤
@roshanferdi
@roshanferdi 3 жыл бұрын
4:48 සැබෑ පිරිමියෙකුගේ ආදරයට උදාහරණයක් 😓❤️
@ishanmadusanka630
@ishanmadusanka630 3 жыл бұрын
අනිවාර්යයෙන් අයියෙ
@_Miyushi_____
@_Miyushi_____ 3 жыл бұрын
🙂👍
@ruu-og6jd
@ruu-og6jd 2 жыл бұрын
👍 nice cmnt 😊
@nayanagunarathna4779
@nayanagunarathna4779 2 жыл бұрын
ඔව් මල්ලි ,කොල්ලෙක්ගෙ සැබෑ ආදරය හිත ඈතූලෙ හන්ගන් විදිනවා,වගේම විදව‌‌‌නවා ඇති මේ ගීතයේ වගේ. ඒත් ගොඩක් පිරිමි තමන් ගෙන් හිලිහුනු ආදරවන්තියට වෛරයෙන් අපහසකරනවා.
@user-ib6js9cx3x
@user-ib6js9cx3x 27 күн бұрын
@chamilalasanthi9424
@chamilalasanthi9424 4 жыл бұрын
කුනු රහට ලොල්වෙන...ශබ්ද රසය ඇති...අර්ථ රසය නැති ...මිනිසුන්ට පිදෙන ගී අතරේ...උබලා මේ තියලා තියෙන්නේ බෝධී පූජාවක් කොල්ලනේ...උබලට සදා ජය....
@heenawithshashi9109
@heenawithshashi9109 4 жыл бұрын
chamila lasanthi ගොඩක් ස්තුතියි......ගීතය රසවින්දට සහ අදහස් දැක්වීම ගැන.chanel එක subscribe කරලා දිගටම අපිත් එක්ක ඉන්න.මේ වගේ ගීත ගොඩක් ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙනවා.ඒ වගේම පුලුවන් නන් මේ ගීතයේ link එක ඔයාගේ fnd ලට යවලා ගීතය ඉස්සරහට ගන්න සහයෝගයක් දෙන්න......ගොඩක් ස්තූතියි ❤️❤️❤️
@nawodagunasekara4551
@nawodagunasekara4551 4 жыл бұрын
ඇත්තටම ඔව්
@nishan6875
@nishan6875 4 жыл бұрын
Kiyanna wachana naha ..echchrata rasa vinda...
@sandaruwanaberathna8268
@sandaruwanaberathna8268 3 жыл бұрын
සත්තයි.❤️
@sarugikashini2674
@sarugikashini2674 3 жыл бұрын
👍👍👍👍
@nipunsadakan2100
@nipunsadakan2100 4 жыл бұрын
අමතක නොකර පැටියට මගේ නම තියපන් . ❤️❤️ මේ කොටස හිතට වැදුනු අය කෝ.😥😥
@kumesharansini4802
@kumesharansini4802 3 жыл бұрын
eknm lssni
@manjulakumari9372
@manjulakumari9372 3 жыл бұрын
Mama.nam.mage.puthata.aiyage.namm.thamai.thibbe.
@isuwariamarasinghe7966
@isuwariamarasinghe7966 3 жыл бұрын
Amoo mnda 😥😥
@ecogreen756
@ecogreen756 3 жыл бұрын
පරණ මතක ගොඩක් ඇවිස්සුනා 😖
@kdh7445
@kdh7445 3 жыл бұрын
Ek aththm hitht vaduna 😓
@dhkamarathunga7058
@dhkamarathunga7058 2 жыл бұрын
තනි කරල දාල යන පිරිමි අතරේ.. මේ වගේ හිත් තියෙන අය දකිනකොට හිතට ලොකු දුකක් එනව.. ජීවිතේ මොන දේ උනත් සියලු දේ දරාගෙන ජීවිතේ ජීවත් කරන්න සර් ජයෙන් ජයම ව්වා ..!!..
@thisarikavindya4687
@thisarikavindya4687 2 жыл бұрын
ජයෙන් ජයම වේවා !
@sudeshikasky4290
@sudeshikasky4290 2 жыл бұрын
Jayen jayama wewaa!!
@wikaramasinghawikramasingh2299
@wikaramasinghawikramasingh2299 2 жыл бұрын
Wish you
@punchipanchi8848
@punchipanchi8848 3 жыл бұрын
පරිස්සමින්!!!! ඇබ්බැහි වෙන සුළුයි
@SamanKumara-vk8rv
@SamanKumara-vk8rv 3 жыл бұрын
අනිවාර්යයෙන්
@hashanmadushanka2786
@hashanmadushanka2786 3 жыл бұрын
Siravatama
@danushamunasinghe6772
@danushamunasinghe6772 3 жыл бұрын
Oww
@Shanuu1111
@Shanuu1111 3 жыл бұрын
ඇබ්බැහි වෙලා ඉවරයි 😢❤
@piyumiwasana656
@piyumiwasana656 4 жыл бұрын
මෑත කාලේ අහන්න ලැබුනු සිංදුව ඉවර වෙද්දි ඇස්වලට කදුලු ආව එකම සිංදුව....වචන ටික ගැන නම් කියලා වැඩක් නෑ....දිගටම මේ වගේ අර්ථවත් නිර්මාණ කරන්න සුභ පතනවා❤️❤️
@isharagayathry2973
@isharagayathry2973 4 жыл бұрын
Godak lassanai .wachana tika hadawathatame denenawa..ahannata hithuna mata ai mage nowune kiya
@dilhanirupika8583
@dilhanirupika8583 4 жыл бұрын
Hodama nirmanayak🎤🎤🎤🎤
@heenawithshashi9109
@heenawithshashi9109 4 жыл бұрын
Piyumi Wasana ගොඩක් ස්තුතියි......ගීතය රසවින්දට සහ අදහස් දැක්වීම ගැන.chanel එක subscribe කරලා දිගටම අපිත් එක්ක ඉන්න.මේ වගේ ගීත ගොඩක් ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙනවා.ඒ වගේම පුලුවන් නන් මේ ගීතයේ link එක ඔයාගේ fnd ලට යවලා ගීතය ඉස්සරහට ගන්න සහයෝගයක් දෙන්න......ගොඩක් ස්තූතියි ❤️❤️❤️
@pathumtharidu3696
@pathumtharidu3696 4 жыл бұрын
කුසුමේ කියලා සිංදුවක් තියෙනවා..ඒක අහන්න ටිකක්..
@thotagamuwapadmalal8835
@thotagamuwapadmalal8835 4 жыл бұрын
තුසුමේ සිංදුව අහන්න. මාසයක් අඩාවි..❤️❤️❤️
@sonalinawodya2459
@sonalinawodya2459 4 жыл бұрын
අමතක නොකර පැටියට මගේ නම තියපන්❤.මෙ ටික අහද්දි ඇඬුවේ මම විතරයි ද.❤❤❤😢😢😢😢
@heenawithshashi9109
@heenawithshashi9109 4 жыл бұрын
sonali nawodya ගොඩක් ස්තුතියි......ගීතය රසවින්දට සහ අදහස් දැක්වීම ගැන.chanel එක subscribe කරලා දිගටම අපිත් එක්ක ඉන්න.මේ වගේ ගීත ගොඩක් ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙනවා.ඒ වගේම පුලුවන් නන් මේ ගීතයේ link එක ඔයාගේ fnd ලට යවලා ගීතය ඉස්සරහට ගන්න සහයෝගයක් දෙන්න......ගොඩක් ස්තූතියි ❤️❤️❤️
@sonalinawodya2459
@sonalinawodya2459 4 жыл бұрын
@@heenawithshashi9109 අනිවාර්යයෙන් ම❤❤❤
@fazeelathcareem6321
@fazeelathcareem6321 4 жыл бұрын
Heart ♥ touching song all the best
@sagarika7036
@sagarika7036 4 жыл бұрын
ආදරණිය හිතක් තියෙන්නම ඔන මෙහෙම වචනයක් පවා ගිතයක් කරන්න ඉතින් ආදරේයි ආදරේයි උම්මා උම්මා
@himashialwis4029
@himashialwis4029 4 жыл бұрын
Perfect 😪😪😪😪
@sl.sadeepa3812
@sl.sadeepa3812 2 жыл бұрын
2022 අහන අය කෝ.. මං නම් හැමදාම අහනවා ඒ තරම්ම රහයි මේ ගීතය..❤️❤️❤️
@shamalkakumuduni527
@shamalkakumuduni527 Жыл бұрын
Shashige sindu wagema thamai eya liyan kavi..bawsnawak wagei...harima lassanai..💕💕
@madukawasala2935
@madukawasala2935 Жыл бұрын
Meka nam bhawanawak.
@wasanasewwandi6643
@wasanasewwandi6643 Жыл бұрын
@@madukawasala2935 ou ane adtth mn asama sinduwa❤️❤️
@gayashiniwijesekara7504
@gayashiniwijesekara7504 Жыл бұрын
ඉන්නවා 👍
@Tharu887
@Tharu887 Жыл бұрын
🥺
@SriLankanMuggleBorns
@SriLankanMuggleBorns 3 жыл бұрын
විනාඩි කීපයක්ම නිහඩව බලාගෙන ඉදලා තමයි ආයෙත් පියවි ලෝකයට ආවෙ! ලංකාවේ සංගීතය තවමත් මිසගොස් නැති බවට තවත් ලොකූ උදාහරණයක් වුනු මුලු team එකටම... 🙏🏼 lyrics, melody.. මේ හැමදේම 👌🏼🥺
@sandeepa_kodikara
@sandeepa_kodikara 2 жыл бұрын
Sri lankan muggle borns 😍❤️
@priyangasajeewani572
@priyangasajeewani572 2 жыл бұрын
Akka Dan videos danne na ne
@priyangasajeewani572
@priyangasajeewani572 2 жыл бұрын
Issara wage
@chinthakawijelathvishal3502
@chinthakawijelathvishal3502 9 ай бұрын
❤❤❤
@yurandesilva5720
@yurandesilva5720 3 жыл бұрын
1M වලින් පස්සේ මැණික අහන මන් වගේ තව අය ඉන්නවදෝ 👇👇 මුල ඉඳලා මැණිකට ආදරේ කරන අය කියාගෙන යමු බලන්න... ❤️
@ramashanawomi1231
@ramashanawomi1231 3 жыл бұрын
Ah innw😌♥️
@kyliesdairy
@kyliesdairy 3 жыл бұрын
Innoooooooo☺️🙃
@aveeshaherath6104
@aveeshaherath6104 3 жыл бұрын
Aniwa innw
@janakijanaki8914
@janakijanaki8914 3 жыл бұрын
Mamana
@nishuu7369
@nishuu7369 3 жыл бұрын
AI mamath
@viskamstudio6857
@viskamstudio6857 4 жыл бұрын
හම්මො..ඇයි දරුවො මෙහෙම එකක් ලිව්වෙ.. පිරිමියෙක් වෙලත් මේක අහල ඇඩුන එකට මට මං ගැන සතුටුයි...අති සර්තක නිර්මාණයක්.. තිදෙනාටම ජයවේවා ..
@Hyunjoo01
@Hyunjoo01 12 күн бұрын
මන් වගේ 2024 අහන අය ඉන්නවද ? 🥺 බලපු මුල්ම දවසේ වගේම තාමත් ඇස් තෙමෙනවා
@user123lakshika
@user123lakshika 6 күн бұрын
දැනටත්😞❤️
@aruna12322
@aruna12322 4 жыл бұрын
කොහෙද බං මේවගේ අත්මීය වචන මේ රස හන්ගන් හිටියේ අහම්බෙන් දැක්කේ ඒ වචන ඒ හඩ ඒ සංගීතය කියන්න වචන නෑ ජය බුදුන් සරණයි..!
@heenawithshashi9109
@heenawithshashi9109 4 жыл бұрын
ගොඩක් ස්තුතියි......ගීතය රසවින්දට සහ අදහස් දැක්වීම ගැන.chanel එක subscribe කරලා දිගටම අපිත් එක්ක ඉන්න.මේ වගේ ගීත ගොඩක් ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙනවා.ඒ වගේම පුලුවන් නන් මේ ගීතයේ link එක ඔයාගේ fnd ලට යවලා ගීතය ඉස්සරහට ගන්න සහයෝගයක් දෙන්න......ගොඩක් ස්තූතියි ❤️❤️❤️
@shironisilva3414
@shironisilva3414 4 жыл бұрын
Truth 🥺❤❤❤❤❤
@chandanidemall7282
@chandanidemall7282 4 жыл бұрын
kzbin.info/www/bejne/oYDUmqVjdseMn9U
@sgfgug2439
@sgfgug2439 4 жыл бұрын
එක බාවනාවක් සිතට
@nayanadisanayaka8586
@nayanadisanayaka8586 4 жыл бұрын
Totally agree what a perfect combination
@manjulaamarasena9086
@manjulaamarasena9086 4 жыл бұрын
බුදු අම්මෝ මේ සින්දුව අහලා මගේ පපුව රිදෙනවා
@user-sq2uy5gi7t
@user-sq2uy5gi7t 3 жыл бұрын
ඇත්තටම මටත් එහෙමයි
@chamidhanu1443
@chamidhanu1443 3 жыл бұрын
යශෝධරාවත ඇහුවට පසුව අහපු සන්වේදීම ගීතයක්. රූප රචනාවලින් තොර ගීතය අපේ රසවින්දනයට පොඩිම බාධාවක් වත් කලේ නෑ. බොහොම ස්තූතියි . උඩුගං බලා තව බොහෝ දුරක් යාත්‍රා කිරීමට හැකිවේවා !!!
@chami.Dhanu4162
@chami.Dhanu4162 2 жыл бұрын
අනිවා...
@dilshikamadhushani5327
@dilshikamadhushani5327 2 жыл бұрын
ගීතය ඇහුවාම සිදුවීම මැවෙනවා. හිතට දුකයි .අක්කී ඔයාලට බුදු සරණයි!
@niharanimnadi7898
@niharanimnadi7898 2 жыл бұрын
අනිවා🙏
@niharanimnadi7898
@niharanimnadi7898 2 жыл бұрын
Harima sanwedi❤
@chaminisadamali667
@chaminisadamali667 2 жыл бұрын
Athtama adare kiyanne meka tamai. Harima lassanai . Me wage godak rssa widinna puluwan geeta godak ona.
@hansikaseumini7414
@hansikaseumini7414 11 ай бұрын
කීපාරක් ඇහුවද කියලවත් මතක නෑ .අදත් මතක් වෙලා ආයෙ අහන්න ආවා 🤍
@anjulajayasinghe65
@anjulajayasinghe65 4 жыл бұрын
අනේ අයියේ... කියාගන්ඩ බැරි රහක් තියෙනේනේ... ඇගේ හිරිගඩු පිපුණා ඒක නම්... ඒ වගේ feeling එකක් නම්.. අම්මෝ...😶😶🌺 superb
@anushaapriyadarshanii4853
@anushaapriyadarshanii4853 4 жыл бұрын
👍👍👍👍
@hashiniranasingha9793
@hashiniranasingha9793 4 жыл бұрын
කෝ මන් වගේ මැණිකේ 2 අහාලා අයෙත් මෙක බලන අය...
@imashasathsajini8724
@imashasathsajini8724 4 жыл бұрын
ඇයි මම 😢
@hashiniranasingha9793
@hashiniranasingha9793 4 жыл бұрын
😥😥😥😥😥
@tharushisammani8029
@tharushisammani8029 4 жыл бұрын
math ehema tamai
@thivankarangadara5634
@thivankarangadara5634 4 жыл бұрын
😔🖐
@hashiniranasingha9793
@hashiniranasingha9793 4 жыл бұрын
@@thivankarangadara5634 👍👍
@dewindipathirana7826
@dewindipathirana7826 3 жыл бұрын
2021/08/28 - 9.15pm මැණික ආපු දවසෙ ඉදන් තාමත් අහනවා. මේක නම් හරියටම හදවතේ සියුම්ම තැනක් බලලා පැලක් හදාගෙන හරි පරිස්සමට පදිංචි වෙලා. හිතාගන්නත් බෑ මේ හැගීම් වචන වලට පෙරළන විදිහ. පදවැල් බැදි රන් දෑතට නිවන් පුරය ලං වේවා. ඒ හදවතේ සියුම්ම තැන ස්පර්ශ කල හදවතේ ගායකයට සසර රළ කෙටි වේවා. හීන විත් ශශී එක්ක නිතර දෙවේලෙ හීන අහුලන ඔයාටත් දළදා සමිදු පිහිටයි
@sadhewabiman4319
@sadhewabiman4319 Жыл бұрын
පොඩ්ඩක් හිත රිද්දගෙන යන්න ආවා අදත් 😌💔🌻
@samarasingherankiriyagolla6322
@samarasingherankiriyagolla6322 4 ай бұрын
මමත්
@hansierandikawickramasingh9019
@hansierandikawickramasingh9019 3 жыл бұрын
එකතු වෙන්න බැරිඋන හැම ආදර කතාවකම තිබුන එකම ප්‍රාර්තනාව 💔 අමතක නොකර පැටියට මගෙ නම තියපන් ❤
@dilishi9273
@dilishi9273 2 жыл бұрын
Aththa 🥺😞
@sandunikabomanthi6651
@sandunikabomanthi6651 Жыл бұрын
මට ඒක තේරුනේ නැ Plz
@chamarinilushikadezoysa6511
@chamarinilushikadezoysa6511 Жыл бұрын
Aadi 🤱අංජන mn danna nathnm anjali danawa😢❤❤❤❤
@mesh351
@mesh351 4 жыл бұрын
මේ වෙනකන් අහපු ලස්සනම සංවේදීම සිංදුව. හැමදාම අහනවා නවත්තගන්න බෑ ❤️
@dhammikadhammika7120
@dhammikadhammika7120 3 жыл бұрын
🙀
@kasunsampath381
@kasunsampath381 3 жыл бұрын
පුදුම ලස්සන ගීතයක්. කියන්න වචන නැහැ ඒතරම් ලස්සනයි. ඒ පදවැල් ඒ කටහඩ ඒ සංගීතය මාව ගොඩාක් සංවේදී කලා. මෙවන් නිර්මාණ කරන්න තව තවත් හැකියාව ලැබේවා!
@dorinbanes8167
@dorinbanes8167 3 жыл бұрын
Aii R mee .❤️❤️
@deepathyjayasuriya1363
@deepathyjayasuriya1363 4 жыл бұрын
ස්තුතියි රසික ඔබ හැමටම මෙම නිර්මාණය මෙතුවක් දුර රැගෙන ආවට...❤️❤️❤️ Thank you all!
@lahirumadushanka1471
@lahirumadushanka1471 4 жыл бұрын
නියම නිර්මාණයක් අයියෙ
@lakshanierandika0612
@lakshanierandika0612 4 жыл бұрын
@nalikakumari1257
@nalikakumari1257 4 жыл бұрын
ගොඩාක්ම ගොඩාක් ලස්සනයි අයියේ... පුදුම ලස්සන නිර්මාණයක්.. කියන කෙනාත් ගොඩාක් ස්ංවේදී විදිහට කියනවා.. ඇස් වහක් කට වහක් නෑ පුදුම ලස්සනයි..
@sajinidilsha6603
@sajinidilsha6603 4 жыл бұрын
🙏🙏🙏
@anushasubashini4020
@anushasubashini4020 4 жыл бұрын
😂😂😂😂
@niroshalakmali6442
@niroshalakmali6442 2 жыл бұрын
මොනව කියන්නද හිතාගන්න බෑ.මේ පදවැල් ලියවෙන දෑතට බුදු සරණයි.ආදරෙයි ගොඩාක්.මේ වගෙ පදවැල් අමුණන්න ශක්තිය ලැබේවා.💗💗💗💗💗💗💗💗💗👍👍👍👍👍💗💗💗💗💗💗💗💗💗
@prmusic3086
@prmusic3086 4 жыл бұрын
මෝරපු කුසට වෙරදී - සයනයම බදා වෙව්ලන දෑස දියකර - උණු කඳුළු සලා ඉකිලන හැඬුම් - යන්තම් හුරුපුරුදු නිසා ලං වී බැලිමි විලිබර ඈ - කවුද කියා පෙර මාව මත් කරපු - ඒ උමතු නෙත් දෙකයි හැමදාම හිත හෙව්ව - ඒ මිහිරි සුවඳමයි මුළු හිතින් මං වින්ද - ඒ සොඳුරු රූපෙමයි කියාපන් මගෙ මැණික - මේ ඉන්නෙ නුඹමදැයි// උහුලන්නෙ කෙලෙස මං - පෙර මතක හිත තියන් රිදෙනවා තුන් හිතම - සුදු මැණික ඇති තරම් කොයිතරම් දරුණුයි ද - දෛවයේ නපුරුකම් හිත හිතා අරගතිමි - පිහිය දෑතට මෙමං// දෙපලු කරගෙන නුඹේ කුස මං - අතට අරගෙන පොඩි එකා තුරුල් කරගෙන හිටියා ඩිංගක් - පුරුදු සුවඳක් ආ නිසා නුඹ වගේමයි හරිම ලෝභයි - දකිද්දිත් මට උගේ සිනා අහන්නට හිතුණා නුඹෙන් මට - ඇයි මගේ නොවුනේ කියා අදටත් නැති නිසා - පෙම් සිත ඔබ ගාව අපි මැවූ හීනවල - ජීවත් වෙමි තාම අයිතිය නැති උනත් - මගෙ ලේ වල ගෑව පියෙක් උනා මං - නුඹෙ පැටියගේ ගාව ඉතිං මැණික - එහෙනම් මං සමුගන්නම් ලද බව පුතෙක් - ඔහු වෙත ගොස් පවසන්නම් මං වෙනුවෙන් මේ දේ - විතරක් කරපං අමතක නොකර - පැටියට මගේ නම තියපං හදවතට දැනුනා ලස්සන නිර්මාණයක්
@chandanidemall7282
@chandanidemall7282 4 жыл бұрын
kzbin.info/www/bejne/oYDUmqVjdseMn9U
@mashi1929
@mashi1929 4 жыл бұрын
Ammooo maarai eeka ❤️❤️ durakata ekn gya 😕😘
@suba2663
@suba2663 4 жыл бұрын
@@mashi1929 hmmm...
@sulochanasulochana321
@sulochanasulochana321 4 жыл бұрын
Marama lassanaii..sanwedii..mata e gana kiyanna wachana na ..mn aduwa sahenna ....me song eka mp3 download karanna komada kiyala kiyanna
@dilansanjeewa7598
@dilansanjeewa7598 4 жыл бұрын
Kavi pothaka lassana kaviyak kiyeuwa wage.
@kavithranherath
@kavithranherath 4 жыл бұрын
වාවන්නේ නැහැ. ලස්සන චිත්‍රයක්. පට්ට අමාරුයි ඒ හැඟීම දරා ගන්න
@crazylove7300
@crazylove7300 4 жыл бұрын
ඇත්තමයි ඒ හැගිම වචන කරන්න තේරෙන්නෙ නෑ💞
@himashasewmini8156
@himashasewmini8156 4 жыл бұрын
@@crazylove7300 eknm aththa aiye😔
@kavithranherath
@kavithranherath 4 жыл бұрын
💔
@heenawithshashi9109
@heenawithshashi9109 4 жыл бұрын
Pawarajith Kavithra ගොඩක් ස්තුතියි......ගීතය රසවින්දට සහ අදහස් දැක්වීම ගැන.chanel එක subscribe කරලා දිගටම අපිත් එක්ක ඉන්න.මේ වගේ ගීත ගොඩක් ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙනවා.ඒ වගේම පුලුවන් නන් මේ ගීතයේ link එක ඔයාගේ fnd ලට යවලා ගීතය ඉස්සරහට ගන්න සහයෝගයක් දෙන්න......ගොඩක් ස්තූතියි ❤️❤️❤️
@mereeshaoorloff693
@mereeshaoorloff693 4 жыл бұрын
❤👌👍
@Daywithkavee
@Daywithkavee 3 жыл бұрын
දවසට එක පාරක් හරි මේ සින්දු සෙට් එක අහන මම වගෙ කට්ටිය තව ඉන්නවද ?❤😌 අති සාර්ථකයි මේවා වහා ඇබ්බැහි වෙන සුලුයි❤✊ අධිමාත්‍රා පෙති ❤😌
@shevonadheethya1510
@shevonadheethya1510 2 жыл бұрын
මගෙ මැනික 😓❤️‍🩹
@shevonadheethya1510
@shevonadheethya1510 2 жыл бұрын
ඔයත් අහනවා මාත් අහනවා
@gayandinawarath7593
@gayandinawarath7593 2 жыл бұрын
මමත්👍👍👍👍
@Sheveendulneth2004
@Sheveendulneth2004 2 жыл бұрын
අදත් ඇවිල්ලා අහනවා 🙂💔
@Sheveendulneth2004
@Sheveendulneth2004 2 жыл бұрын
මුලුහිතින් මං වින්ද ඒ සොදුරු රූපෙමයි කියාපන් මගෙ මැනික මේ ඉන්නෙ නුබමදැයි 🙂
@aruna12322
@aruna12322 4 жыл бұрын
"මම වෙනුවෙන් මේ දේ විතරක් කරපත් අමතක නොකර පැටියට මගේ නම තියපන්"
@achinthadissanayake9085
@achinthadissanayake9085 4 жыл бұрын
Woww
@sandunilakshika8756
@sandunilakshika8756 4 жыл бұрын
Immmm e wachana godaaak hithata kaa wadina.....lassanai
@sajinidilsha6603
@sajinidilsha6603 4 жыл бұрын
අනේ ඔය වචන ටිකට තමයි කදුලුත් ආවේ
@samanthabandara8911
@samanthabandara8911 3 жыл бұрын
තියයි තියයි බලාගෙන හිටපන්
@kcidamgedara8851
@kcidamgedara8851 3 жыл бұрын
කී වෙනි පාරට අහන්වද මන්දා.. ඒ තරමටම ලස්සනයි... ❤❤❤❤❤😍
@janujanu3506
@janujanu3506 3 жыл бұрын
ඇත්තමයි මම මේ ඇහුවෙ 12වෙනි වතාවට.
@dushanijayasekara5734
@dushanijayasekara5734 4 жыл бұрын
"නුබ වගේමයි හරිම ලෝබයි දකිද්දිත් මට නුබෙ සිනා..." මගේ දුව මන් වගේමයි..මහත්තයා hospital එකට ඇවිත් කියපු පලවෙනි වචන ටික..පපුව රිදෙනවා මේක අහද්දි.ඒ සුන්දර දවස මතක් වෙනවා...ගොඩාක් පින් මේ වගේ නිර්මාණ කරනවට..
@chathuramadhuranga8589
@chathuramadhuranga8589 2 жыл бұрын
දොස්තර බිරිඳගෙන්... මෝරපු කුසට වෙරදී සයනයම බදා වෙව්ලන දෑස දියකර උණු කදුලු සලා ඉකිලන හැඬුම් කාගේදැයි බලනු විනා ලංවී බැලිමි විලිබර ඈ කවුද කියා.... පෙර ඔහුව මත් කරපු ඒ උමතු නෙත් දෙකයි හැමදාම ඔහු පැතුව සතුට සැනසුම එයයි මුලු ගතම පණ නැතිව නැගුණ සැකයත් එයයි කියාපං මගෙ දෙයියො මේ ඉන්නෙ ඇයමදැයි.... උහුලන්නෙ කෙලෙස මං ඔහුගෙ පෙම ඇය උනත් රිදෙනවා තුන් හිතම මමත් ගැහැණියකි බං කොයි තරම් දරුණුයිද දෛවයේ නපුරුකම් හිත හිතා මං ඉතින් දාරාගත්තා එයත්... දෙපලු කරගෙන ඇගේ කුස ඔහු අතට අරගෙන පොඩි එකා ඉන්න ඇත්තේ තුරුලු කරගෙන පුරුදු සුවඳක් ආ නිසා ඈ වගේමයි සිනා සෙන්නේ පොඩි එකා ඔහු දෙස බලන් අහන්නට හිතුණා ඇගෙන් මට දෙන්න බැරිදැයි පොඩි එකා... අදටත් ඇති නිසා පෙම් හිත ඈ ගාව මං මැව් හීන හීනම විතරක් වීය අයිතිය නැති බැවින් කිරි සිහිනයක් මට පියෙක් වුණා ඔහු ඇගෙ පැටියගෙ ගාව... අනේ දෙයියො හැකිනම් මම සමුගන්නම් පැටියාගෙ තාත්තා අවසර දෙනවානම් මං වෙනුවෙන් මේ දේ විතරක් කරපං ඊළඟ භවේවත් මගෙ වෙන්නට බලපං....😞
@user-yr5ix1le8n
@user-yr5ix1le8n 2 жыл бұрын
ඒකනම් දැනුනා දෙයියනේ පුදුම තරම්
@ruhununature8602
@ruhununature8602 2 жыл бұрын
Daruwek nathi ammekta koitharam danenawada mehema deyak unama. Mata una wage danuna. Pudumaakara sanwedi geethayak.. katawath me wage dukak danennepa ..Hira una papuwa..🥺💐💐💐💐💐👍
@nimeshagimz4908
@nimeshagimz4908 Жыл бұрын
😍🔥❤
@aselaperwrw4702
@aselaperwrw4702 Жыл бұрын
අම්මෝ ඒක හරි ලස්සනයි ..❤❤❤
@ruwanthidissanayake5472
@ruwanthidissanayake5472 Жыл бұрын
Maarama gelapiimak
@nadeeshaathurupana9620
@nadeeshaathurupana9620 3 жыл бұрын
ඇබ්බැහිවීම කලාවක් නම් සංගීතය එහි හොදම ඇබ්බැහිවීමයි ❤ ඒ වචන කොච්චර ඇහුවත් එපා වෙන්නෑ ❤❤
@dewmiimasha7418
@dewmiimasha7418 3 жыл бұрын
"අමතක නොකර පැටියට මගෙ නම තියපන්" ලොකු කතාවක් කියවෙන වැකියක්
@hasinisewwandi1338
@hasinisewwandi1338 3 жыл бұрын
😊😊😊😊
@dilarasinethmi3150
@dilarasinethmi3150 2 жыл бұрын
🥺❤️🌎
@saachi115
@saachi115 4 жыл бұрын
හිත පසාරු කරන් ඇතුලටම කිඳා බැහැපු වචන ටික දැහැනකට සම වැදිලා අහන් ඉන්න පුලුවන් කටහඬ මුලු හිතම කඳුලින් පිරෙව්වා.... තව තවත් මෙවැනි නිමැවුම් බිහි කරන්න ඔබ සැමට සුබ පැතුම්...
@heenawithshashi9109
@heenawithshashi9109 4 жыл бұрын
Sarangika Anuradhi ගොඩක් ස්තුතියි......ගීතය රසවින්දට සහ අදහස් දැක්වීම ගැන.chanel එක subscribe කරලා දිගටම අපිත් එක්ක ඉන්න.මේ වගේ ගීත ගොඩක් ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙනවා.ඒ වගේම පුලුවන් නන් මේ ගීතයේ link එක ඔයාගේ fnd ලට යවලා ගීතය ඉස්සරහට ගන්න සහයෝගයක් දෙන්න......ගොඩක් ස්තූතියි ❤️❤️❤️
@prabhathnisanka8077
@prabhathnisanka8077 2 жыл бұрын
මේ ගීතයේ හැම වචනයක්ම අහෙන ව්ට පපුව පාරනවා...මැවිලා පෙනෙනවා මේ ගීතයේ රෑප
@SHANIShani-oi1ee
@SHANIShani-oi1ee 4 жыл бұрын
මෙහෙම අදහස් එන හිත කොයිතරම් පිවිතුරුද.. කියන්න වචන නෑ.. හීනයක් වගේ.. සුභ පතනවා ඔයාලා හැමොටම...
@heenawithshashi9109
@heenawithshashi9109 4 жыл бұрын
SHANI Shani ගොඩක් ස්තුතියි......ගීතය රසවින්දට සහ අදහස් දැක්වීම ගැන.chanel එක subscribe කරලා දිගටම අපිත් එක්ක ඉන්න.මේ වගේ ගීත ගොඩක් ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙනවා.ඒ වගේම පුලුවන් නන් මේ ගීතයේ link එක ඔයාගේ fnd ලට යවලා ගීතය ඉස්සරහට ගන්න සහයෝගයක් දෙන්න......ගොඩක් ස්තූතියි ❤️❤️❤️
@craftsforall4337
@craftsforall4337 3 жыл бұрын
මැණික 3 සින්දුව බලාපොරොත්තුවෙන් ඉන්නෙ ❤️❤️❤️
@samadhiimasha5886
@samadhiimasha5886 2 жыл бұрын
Owww
@manjulaamarasena9086
@manjulaamarasena9086 2 жыл бұрын
මැණික 3 ලියන්න පොඩි එකා ලොකු වෙනකම් ඉන්න වෙනවා.
@pubudusanjula1515
@pubudusanjula1515 3 жыл бұрын
අවුරුදු 06 කට කලින් බොහොම අමාරුවෙන් වළඳපු ඒ අතීතය අයේ මතක් උනා😥😥 සමාවෙයන් ආයේ මේ සින්දුව අහන්න නෑ😔😔 සින්දුව කැත නිසා නෙවෙයි 🥺 හිතට වරු නෑ දරා ගන්න💔💔💔
@ishanisashikala9455
@ishanisashikala9455 3 жыл бұрын
Ane
@senalibuddini2393
@senalibuddini2393 3 жыл бұрын
😞
@amalichathurika4418
@amalichathurika4418 3 жыл бұрын
Marama lassani.eka mn ahapu lassanma sinduwak.wish you all the best
@user-nf1vj7ek8d
@user-nf1vj7ek8d 3 жыл бұрын
Ane😔😔😔
@ruu-og6jd
@ruu-og6jd 2 жыл бұрын
😥
@sumedhabandara6285
@sumedhabandara6285 Жыл бұрын
2023 ත් මේක අහන මම. අද මගෙ සිංහල පන්තියෙ මේක ළමයින්ට කියලා දෙන්න . යළි යළි අහනව. ශශි ඔබට සුබ පැතුම්.❤
@menakadisanayaka3112
@menakadisanayaka3112 11 ай бұрын
mm ahanne gattheth 2023....Dawesaketa eka parakwath ahanewa....♥️♥️
@buddhiniadikari4126
@buddhiniadikari4126 4 жыл бұрын
කාලකණ්ණි සිංදු නම් ප්‍රසිද්ධ යි මේ වගේ සිංදු වලට විතරයි සාහිත්‍යය ලස්සන කරන්න පුලුවන් ගොඩක් ලස්සනයි ඇත්තටම හිතට දැනුනා ජරා සිංදු වගේද මේ ගීතය
@pathumthilina6187
@pathumthilina6187 4 жыл бұрын
මන් මේක ඇහුව ආයිත් ඇහුව ආයි ආයිත් ඇහුව ආයිමත් අහනව.. ඒ වචන කොහෙන් ආපුවද ඇයි එච්චර දැනෙන්නෙ කියන්න දන්නෙ නෑ.. ඒත් ආයි ආයිත් මන් ඒක අහනව එච්චරටම එක රහයි❤
@pathmamahanama2034
@pathmamahanama2034 2 жыл бұрын
හායි සංවේදී ගීතයක්.. වෛද්‍යවරයෙක් විසින් පරණ පෙම්වතිය.. මවක් කළ වගයි.. හරි සුන්දර.. පැබැඳුමක්.. තනුවක්.. ගායනයක්.. ස්තුතියි ඔබට..
@chamarinilushikadezoysa6511
@chamarinilushikadezoysa6511 Жыл бұрын
Mata me loke උතුම් padawiya dunne oya ekath Mata නැන්දම්මලා banina nisa, mata ridena කොට අඩුවේ oya, kauda baninne me adaret oya thama mage ළඟ
@kumara95
@kumara95 Жыл бұрын
Hamadama welawak thiyena welawata puruddak widiyta me sindu ahanawa. Abbahi wela ewata hithata sanaseemak denawata gdak pin
@chathurangalankathilaka8322
@chathurangalankathilaka8322 4 жыл бұрын
Me සිංදු වලට visual නම් කරන්න එපා... හිතින් මවාගෙන විදින තරම් රසයක් නෑ එතකොට
@didulithathsarani8797
@didulithathsarani8797 3 жыл бұрын
Attatma
@indikadushmantha3020
@indikadushmantha3020 3 жыл бұрын
aniwaryenma
@madupremasiri7131
@madupremasiri7131 3 жыл бұрын
Ane ow
@randikapiumali7265
@randikapiumali7265 3 жыл бұрын
aththtama epa
@KasthuriVlog
@KasthuriVlog 3 жыл бұрын
Sirawatama❤️
@nikkij9777
@nikkij9777 4 жыл бұрын
මෙහෙම රිද්දන්න එපා දෙයියනේ අපෙත් තුන් හිතම රිදෙනවා මේක අහලා. අවංකවම කියන්නේ මැරෙනවා වගේ දැනෙනවා එන හැගීමට. පුදුම ලස්සනයි. ❤
@heenawithshashi9109
@heenawithshashi9109 4 жыл бұрын
Nikki J ගොඩක් ස්තුතියි......ගීතය රසවින්දට සහ අදහස් දැක්වීම ගැන.chanel එක subscribe කරලා දිගටම අපිත් එක්ක ඉන්න.මේ වගේ ගීත ගොඩක් ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙනවා.ඒ වගේම පුලුවන් නන් මේ ගීතයේ link එක ඔයාගේ fnd ලට යවලා ගීතය ඉස්සරහට ගන්න සහයෝගයක් දෙන්න......ගොඩක් ස්තූතියි ❤️❤️❤️
@yasinthaindunil4512
@yasinthaindunil4512 3 жыл бұрын
අහන අය ප්‍රවේසමෙන්!! ඇබ්බැහිවෙනසුළුයි...!!! ආදරය,විරහව,පරාර්ථකාමීබව කැටිවුන සැබෑම ආදරවන්තයෙක් !!respect all of artist in behind of magic... 💕💓😍❤️😭🤪😵😵😭😲
@user-by9tu3gd6l
@user-by9tu3gd6l Жыл бұрын
සත්තකින්ම... අැබ්බැහි වෙනවාමයි
@shanishani644
@shanishani644 2 жыл бұрын
කොයි තරම් දරුණුයිද දෛවයේ නපුරු කම්....😢😢😢😢😢...හදවත වේදනාවෙන් පිරී ඉතිරී ගියා.දෙවියනි... කවදාවත් එකතු කරන්න බැරි නම් දෙන්නෙක්ව මුණ ගස්සවන්න එපා.... මේ කවි ටික අහලා මං ගොඩක් ඇඩුවා.....👌
@navodyaravishani5898
@navodyaravishani5898 2 жыл бұрын
Hmm😔...ekathu wenn bari nm ai dennekw muna gasswnne...wen wenn unoth eek koi tharam nm weednwkd😔
@pradeepikakumari-no7sz
@pradeepikakumari-no7sz Жыл бұрын
Hithinma wida geetayak
@LochanaBagya
@LochanaBagya Жыл бұрын
Athththatama Ou😐
@pemasirikksp1567
@pemasirikksp1567 Жыл бұрын
😢😢😢😢
@creativecollections8313
@creativecollections8313 4 жыл бұрын
" කුසුමේ " හඬවපු මගේ නෙත් " මැණික " නිසා නැවතත් තෙත්ව හදවත හැඟුම් බර විය 😢💕.. අතිවිශිෂ්ඨයි ...
@heenawithshashi9109
@heenawithshashi9109 4 жыл бұрын
creative collections ගොඩක් ස්තුතියි......ගීතය රසවින්දට සහ අදහස් දැක්වීම ගැන.chanel එක subscribe කරලා දිගටම අපිත් එක්ක ඉන්න.මේ වගේ ගීත ගොඩක් ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙනවා.ඒ වගේම පුලුවන් නන් මේ ගීතයේ link එක ඔයාගේ fnd ලට යවලා ගීතය ඉස්සරහට ගන්න සහයෝගයක් දෙන්න......ගොඩක් ස්තූතියි ❤️❤️❤️
@isurusanjaya9854
@isurusanjaya9854 3 жыл бұрын
මම අදමයි පලවෙනි වතාවට ඇහුවේ මේ සින්දූ සෙට් එක ..මට පිස්සු වගේ අහපූ වෙලේ ඉදන් ...මේ වගේ ලස්සනට ලියන හිතක් මෙච්චර කල් කොහෙද තිබ්බේ . මින්ස්සුන්ට ජීවිතේ කියා දෙන්න පුලුවන් හොද ගුරුවරයෙම් වගේ
@wasanarasanjali5575
@wasanarasanjali5575 4 жыл бұрын
දැනුන . අයිති කරගන්නත් බැරි ලග රැදෙන්නත් බැරි තැනක ජීවිතෙ අසරණ වුන හැටි😪
@heenawithshashi9109
@heenawithshashi9109 4 жыл бұрын
Wasana Rasanjali ගොඩක් ස්තුතියි......ගීතය රසවින්දට සහ අදහස් දැක්වීම ගැන.chanel එක subscribe කරලා දිගටම අපිත් එක්ක ඉන්න.මේ වගේ ගීත ගොඩක් ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙනවා.ඒ වගේම පුලුවන් නන් මේ ගීතයේ link එක ඔයාගේ fnd ලට යවලා ගීතය ඉස්සරහට ගන්න සහයෝගයක් දෙන්න......ගොඩක් ස්තූතියි ❤️❤️❤️
@wathsalaniroshini2886
@wathsalaniroshini2886 4 жыл бұрын
nice song......
@KSh-tr5sh
@KSh-tr5sh 3 жыл бұрын
😔
@pathmaranjani4389
@pathmaranjani4389 2 жыл бұрын
මමත් නිතරම අහනව ඒ මදිවට මම පොතක් ලියල ලස්සනට ඔක්කොම සිංදු ටික එකතු කරලා තියෙන්නේ බුදු සරණයි
@සොරිකැමපාල
@සොරිකැමපාල 4 жыл бұрын
අහම්බෙන් මේ ගීතය ඇහුවේ... ඇත්තටම ඇඩෙනවා... කවදාවත් හිමි නොඋන එත් පපුවේ කොනක වේදනාවක් උන ආදරයක් අපි හැමෝගෙම ජිවිත වල තියෙනවා... 😢😢😢
@සොරිකැමපාල
@සොරිකැමපාල 3 жыл бұрын
@Chamee Umesh 💯💯💯💯
@dhanuaththanyake8054
@dhanuaththanyake8054 3 жыл бұрын
📌️🔥
@samanthabandara8911
@samanthabandara8911 3 жыл бұрын
ඒක නම් ඇත්ත
@ashanjayasinghe9510
@ashanjayasinghe9510 3 жыл бұрын
අහන් වාරයක් ගානෙ ඇස් තෙත් කරන සින්දුවක්, ශශික අයියාට බුදු සරණයි තවත් මේ වගේ නිර්මාන කරන්න...🙏
@aselasadaruwan1033
@aselasadaruwan1033 2 жыл бұрын
හරිම ලස්සන ගීතයක් ❤
@pawanmunasinghe339
@pawanmunasinghe339 4 жыл бұрын
අම්මෝ හුස්මත් හිරවුනා😥 " පෙර මාව මතක් කරපු ඒ උමතු නෙත් දෙකයි හෑමදාම හිත හෙව්ව ඒ මිහිරි සුවඳමයි මුලු හිතින් මං ව්න්ද ඒ සොදුරු රූපේමයි කියාපන් මගෙ මැණික මේ ඉන්නෙ උඹමදැයි ""❤️❤️
@heenawithshashi9109
@heenawithshashi9109 4 жыл бұрын
Thisara Dulanjana ගොඩක් ස්තුතියි......ගීතය රසවින්දට සහ අදහස් දැක්වීම ගැන.chanel එක subscribe කරලා දිගටම අපිත් එක්ක ඉන්න.මේ වගේ ගීත ගොඩක් ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙනවා.ඒ වගේම පුලුවන් නන් මේ ගීතයේ link එක ඔයාගේ fnd ලට යවලා ගීතය ඉස්සරහට ගන්න සහයෝගයක් දෙන්න......ගොඩක් ස්තූතියි ❤️❤️❤️
@idamyanthidamyanthi2196
@idamyanthidamyanthi2196 4 жыл бұрын
අනේ මට මොකද උනේ මෙ සිංදුව මම ඇහුවේද මටත් හිතුනා එහෙම වෙිනින අතිතේ තිබුන මගේ ආදරෙිත් එක්ක
@AshenGamage-se1fj
@AshenGamage-se1fj 8 ай бұрын
2024 ත් අහන අය කෝ☺️
@user123lakshika
@user123lakshika 6 ай бұрын
🙂මං
@KaushalyaSadamali-q1j
@KaushalyaSadamali-q1j Ай бұрын
Even today i think a bout you..But even to day..I think a bout you she couldn't be together..But I love you so much..
@KushanUdara489
@KushanUdara489 Ай бұрын
@@KaushalyaSadamali-q1j ❤❤
@KaushalyaSadamali-q1j
@KaushalyaSadamali-q1j Ай бұрын
😘😘😘😘😘​@@KushanUdara489
@KaushalyaSadamali-q1j
@KaushalyaSadamali-q1j Ай бұрын
❤❤😘😘
@punchipanchi8848
@punchipanchi8848 4 жыл бұрын
මැණික 2 අහල ආපහු මේ පැත්තට ආපු අය කෝ
@asankarajendran7384
@asankarajendran7384 3 жыл бұрын
Mama
@thushanthikoralage7809
@thushanthikoralage7809 3 жыл бұрын
මං හිතුවෙ මං විතරයි කියල
@samanmaipriyadarshani2344
@samanmaipriyadarshani2344 3 жыл бұрын
Mamath
@navva7515
@navva7515 4 жыл бұрын
හුස්ම ගන්න සද්දෙත් කරදරයක් වගේ මේක අහනකොට.KZbin එකේ දැකපු සුපිරිම content එකක්.සුපිරි.ජය වේවා. KeepItUp✌❤️🤟
@dilukdinusha3504
@dilukdinusha3504 4 жыл бұрын
Aneee harima lassanai
@heenawithshashi9109
@heenawithshashi9109 4 жыл бұрын
NavvA • ගොඩක් ස්තුතියි......ගීතය රසවින්දට සහ අදහස් දැක්වීම ගැන.chanel එක subscribe කරලා දිගටම අපිත් එක්ක ඉන්න.මේ වගේ ගීත ගොඩක් ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙනවා.ඒ වගේම පුලුවන් නන් මේ ගීතයේ link එක ඔයාගේ fnd ලට යවලා ගීතය ඉස්සරහට ගන්න සහයෝගයක් දෙන්න......ගොඩක් ස්තූතියි ❤️❤️❤️
@lakshmidkumari1360
@lakshmidkumari1360 4 жыл бұрын
බොහොම විරල හදවතට දැනෙන සංකල්පනාවක්.මෙවැනි නිර්මාණ අවශ්‍යම යුගයක් ❤
@heenawithshashi9109
@heenawithshashi9109 4 жыл бұрын
Lakshmie Deepika ගොඩක් ස්තුතියි......ගීතය රසවින්දට සහ අදහස් දැක්වීම ගැන.chanel එක subscribe කරලා දිගටම අපිත් එක්ක ඉන්න.මේ වගේ ගීත ගොඩක් ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙනවා.ඒ වගේම පුලුවන් නන් මේ ගීතයේ link එක ඔයාගේ fnd ලට යවලා ගීතය ඉස්සරහට ගන්න සහයෝගයක් දෙන්න......ගොඩක් ස්තූතියි ❤️❤️❤️
@kasungayathra1546
@kasungayathra1546 4 жыл бұрын
Akke man oyawa sub kala 👍
@wasulaabesinha2734
@wasulaabesinha2734 2 жыл бұрын
වෙනමම තැනකට අරන් ගියා හිතට මාරම සැනසිමක්..... ඉස්සරහටත් මෙවගෙ පද වැල් ඔනෙ
@rosi2137
@rosi2137 3 жыл бұрын
ගොඩක් සංවෙිදියි හිතා ගන්නත් බෑ ඒ වගේ නිර්මාණයක් කරන්න සැගවුණ කතා අනන්තයි අපුමණයි හොදම නිර්මාණයක් තෙරැවන් සරණයි
@StudywithSAJEE
@StudywithSAJEE 3 жыл бұрын
ඩොක්ටර් කෙනෙක් නම් නෙමේ හැබැයි හදවත අස්සෙ හැංගුන ආදරය ආයෙත් කැකෑරුවා මේ සින්දුව ❤️❤️
@කෞෂිගරුසිංහගේ
@කෞෂිගරුසිංහගේ 3 жыл бұрын
සජී අයියා
@StudywithSAJEE
@StudywithSAJEE 3 жыл бұрын
@@කෞෂිගරුසිංහගේ yep
@thiliniind4814
@thiliniind4814 3 жыл бұрын
Hmmmmmmmmmmm
@hiru0202
@hiru0202 2 жыл бұрын
😓
@madaramaduwanthi1593
@madaramaduwanthi1593 2 жыл бұрын
💖
@madumaliranepura6520
@madumaliranepura6520 3 жыл бұрын
ප්ලීස් මේවට විශුවල් කරන්න එපා.. මේව අපි මවාගෙන අහන්න ඕන. වෙනම ලෝකෙක ඉදං. තාම කසාද වත් බැදල නෑ මං. එහෙම බූටක් කාලත් නෑ. කදුලු ගලනව තාම
@chathumalidarmappriya4234
@chathumalidarmappriya4234 3 жыл бұрын
Ow . විෂුවල් ඕනම නෑ. හදවතට දැනෙනවා එතකොට
@drcreations1496
@drcreations1496 3 жыл бұрын
අනිවාර්යයෙන්ම ❤️🙏
@kasunwijesundara6639
@kasunwijesundara6639 3 жыл бұрын
@@chathumalidarmappriya4234 ow godak lassanai
@renukasepali4513
@renukasepali4513 3 жыл бұрын
Wishuwal epaaaaa
@miranmadusanka7878
@miranmadusanka7878 3 жыл бұрын
Attatm..
@PriyanthiAlwis-eo5nj
@PriyanthiAlwis-eo5nj Жыл бұрын
හරිම ලස්සන පදවැලක්..... හිත අස්සටම රිංගන ගායනයක්..... සියල්ලටම නොදෙවෙනි සංගීතයක්.... හුඟාක් රසවින්දා..... ගොඩාක් පිං......
@sudeerakelum3258
@sudeerakelum3258 4 жыл бұрын
අහම්බෙන් අහන්න ලැබුනු කියල නිම කරන්න බැරි තරම් රාඅක් තියෙන අපූර්වතම නිර්මාණයක්. ගී පද සහ සංගීතය කියන්න බැරි තරම් ලස්සනයි. කටහඬ දෙන හැඟීම් මාව වෙනමම ලෝකයකට අරගෙන ගියා
@shalikaherath4312
@shalikaherath4312 4 жыл бұрын
ලංකාවට මේ වගේ නිර්මාණකරුවන් තව තවත් පහළ වේවා..!! ❤️❤️
@hmmadusanka1124
@hmmadusanka1124 3 жыл бұрын
ඇත්තටම ow
@user-gw2rl6vn4v
@user-gw2rl6vn4v Жыл бұрын
"අයිතිය නැති උනත් මගේ ලේ වල ගෑව" "පියෙක් උනා මං නුඹේ පැටියගේ ගාව" සුපිරි ඒක නම්
@MenuVlogs97
@MenuVlogs97 4 жыл бұрын
පද ගලපලා තියෙන විදිය සරලයි, හරිම ලස්සනයි."අයිතිය නැතිඋනත් මගේ ලේ වල ගෑව. පියෙක් උනා මං නුබේ පැටියාගේ ගාව." හිතට දැනුන පද පෙළක්.
@heenawithshashi9109
@heenawithshashi9109 4 жыл бұрын
menuka malshani ගොඩක් ස්තුතියි......ගීතය රසවින්දට සහ අදහස් දැක්වීම ගැන.chanel එක subscribe කරලා දිගටම අපිත් එක්ක ඉන්න.මේ වගේ ගීත ගොඩක් ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙනවා.ඒ වගේම පුලුවන් නන් මේ ගීතයේ link එක ඔයාගේ fnd ලට යවලා ගීතය ඉස්සරහට ගන්න සහයෝගයක් දෙන්න......ගොඩක් ස්තූතියි ❤️❤️❤️
@jayanthialuthwela9349
@jayanthialuthwela9349 4 жыл бұрын
Aniw
@nadeerohitha1987
@nadeerohitha1987 2 жыл бұрын
හදවතට දැනෙන ගොඩක් ලස්සන ගීතයක්..... "අමතක නොකර පැටියට මගේ නම තියපන්"
@user-nq8gn1cz6r
@user-nq8gn1cz6r 4 жыл бұрын
මම අද දැනගත්තා මගේ හිත සින්දුවකට උණු වෙන බව 🥺🥺🥺🥺🥺🙏🙏🙏
@heenawithshashi9109
@heenawithshashi9109 4 жыл бұрын
milinda milinda ගොඩක් ස්තුතියි......ගීතය රසවින්දට සහ අදහස් දැක්වීම ගැන.chanel එක subscribe කරලා දිගටම අපිත් එක්ක ඉන්න.මේ වගේ ගීත ගොඩක් ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙනවා.ඒ වගේම පුලුවන් නන් මේ ගීතයේ link එක ඔයාගේ fnd ලට යවලා ගීතය ඉස්සරහට ගන්න සහයෝගයක් දෙන්න......ගොඩක් ස්තූතියි ❤️❤️❤️
@sitharasithaeanodandako5027
@sitharasithaeanodandako5027 4 жыл бұрын
Maka ahala man aduwa a tharam lassanae
@kalaniwijesiri1351
@kalaniwijesiri1351 4 жыл бұрын
අම්මෝ...මෙච්චර වේදනාවක්.... පපුව පැලුන්නැතිව ඉතිරි උනා පුදුමයි.... කොහේද මන්ද තිබුණු, අමාරුවෙන් හන්ගපු මහා දුකක් ආයෙත් මතුවෙලා ආව වගේ.... හරිම ලස්සන ආදරණීය සින්දුවක්.... පද ටිකටම කැපෙන කටහඩ.... 👏👏👏
@ireshad.weerakoon668
@ireshad.weerakoon668 4 жыл бұрын
💔
@craftsforall4337
@craftsforall4337 3 жыл бұрын
හදවතට කතා කරන සින්දුවක් ❤️ කීපාරක් ඇහුවත් එපා වෙන්නෙ නෑ. කටහඩ වගේම අරුතත් හදවතටම දැනෙනවා.❤️❤️❤️
@dilmimadhushika-yz6hq
@dilmimadhushika-yz6hq Ай бұрын
ඒ පද ගැළපිල්ල... කියන්න වචන නෑ අයියේ. අවුරුදු දෙකකට කලින් මං මේ සින්දුව ඇහුවේ තාමත් එදා දැනුන හැගීමමයි දැනෙන්නේ... ඒ තරම් ලස්සනයි...♡♡♡
@thilinirangika448
@thilinirangika448 4 жыл бұрын
අනේ දෙයියො..මේවගේ ආදරයක්....අද මේ මොහොතෙත් මන් අාදරේ නිසා ගොඩක් දුක් විදිනවා.. මේ වගේ ආදරයක් නම් මන් කවදාවත් දැකලා නැහැ.....ගොඩක් ලස්සනයි
@heenawithshashi9109
@heenawithshashi9109 4 жыл бұрын
Thilini Rangika ගොඩක් ස්තුතියි......ගීතය රසවින්දට සහ අදහස් දැක්වීම ගැන.chanel එක subscribe කරලා දිගටම අපිත් එක්ක ඉන්න.මේ වගේ ගීත ගොඩක් ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙනවා.ඒ වගේම පුලුවන් නන් මේ ගීතයේ link එක ඔයාගේ fnd ලට යවලා ගීතය ඉස්සරහට ගන්න සහයෝගයක් දෙන්න......ගොඩක් ස්තූතියි ❤️❤️❤️
@rasanjalisenani4762
@rasanjalisenani4762 4 жыл бұрын
හරිම සංවේදී පද වැලක් ඇති ගීතයක්..හිතට ගොඩාක් දැණුනා...
@dilrukshitharuka6829
@dilrukshitharuka6829 4 жыл бұрын
දෙයියනේ මට කියන්න වචන නැහැ.. ඒක හදවතටම දැනුනා
@manumi2901
@manumi2901 2 жыл бұрын
දනිම් මා දිනක ඔබ අහිම් වන බව....දනිම් ඔබ අන්සතු බව....සිතෙමි පෙර අාත්මයක ඔබ මගේම මගේම වී සිටි බව....දිව්රමි මා මියයන මෙහොත වන තුරු ඔබට පමනක් අාදරය බව...ඒකම පැතුමයි අැත්තේ මාහට ඒනම් දිවියතුරු ඔබට සතුට පමනක්ම ලැබේවි කියා.....හැරගියද දිනක ඔබ මා ඔබත් සමග ගෙවු සෑම මාෙහොතක්ම තත්පරයක්ම සටහන්ව අැත හදවත පතුලේම.සතුටින් ඉනු මැන සැම දිනේ......
@purnimakonara4788
@purnimakonara4788 4 жыл бұрын
අම්මෝ.......මෙහෙම සිංදුවක් කරන්ඩත්,කියන්ඩත්, අහන්ඩත් පින් කරලා තියෙන්ඩ ඕන...සුපිරි . නිකන්ම ගොලු උනා. Puluwan hemotama share karanna.
@heenawithshashi9109
@heenawithshashi9109 4 жыл бұрын
ගොඩක් ස්තුතියි......ගීතය රසවින්දට සහ අදහස් දැක්වීම ගැන.chanel එක subscribe කරලා දිගටම අපිත් එක්ක ඉන්න.මේ වගේ ගීත ගොඩක් ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙනවා.ඒ වගේම පුලුවන් නන් මේ ගීතයේ link එක ඔයාගේ fnd ලට යවලා ගීතය ඉස්සරහට ගන්න සහයෝගයක් දෙන්න......ගොඩක් ස්තූතියි ❤️❤️❤️
@purnimakonara4788
@purnimakonara4788 4 жыл бұрын
@@heenawithshashi9109 sure 👍
@deepthichandrakatha2299
@deepthichandrakatha2299 4 жыл бұрын
අනිවා පුලුවන් හැම විදියටම මමත් ශෙයාර් කරනවා
@hirutharu9290
@hirutharu9290 2 жыл бұрын
මෙ වගෙ ගීත තව ලියන්න.ඇත්තටම ලස්සනයි.සුභ පැතුම්!!!
@dhana1720
@dhana1720 4 жыл бұрын
අනේ දෙයියනේ මේ සිංදු කොහෙද තිබුනේ. ඇයි මේවා ට්‍රෙන්ඩින් වෙන්නේ නැත්තේ.
@kavindurasanga5838
@kavindurasanga5838 4 жыл бұрын
Lankawaa ada inna thana thama sahodarayaa
@pmpiyumisathsarani3355
@pmpiyumisathsarani3355 4 жыл бұрын
Thanx Aiya ma wage hith t wadina songs haduwt hrima lassani sindu 2 mn oylt wish krnwa ma wage sindu TWA . . . hdnt kyl
@pavithrasandaruwani1835
@pavithrasandaruwani1835 3 жыл бұрын
🥺 හිරිගඩු පිපෙනවා ඒ හැම වචනයක් ගානෙම ඇහෙනකොට ❤ ගොඩක් හොද ලස්සන නිර්මාණයක්, බුදු සරණයි 🙏
@chinthaudeni5522
@chinthaudeni5522 Жыл бұрын
Adana thahanm..eath merit merit ipadenawa..harima lassanai..B.s
@kaveeshadairy5872
@kaveeshadairy5872 2 жыл бұрын
මැණිකේ , නන්ගියේ, කුසුමේ ♥️😍 ආසම සින්දු 🎶 මාරම ලස්සනයි ♥️
@swarnapalagesudath7442
@swarnapalagesudath7442 7 ай бұрын
2024 දී ත් අහනවා 🥺හරිම සංවේදී ආදරණීය නිර්මානයක්. අමතක නොකර පැටියට මගෙ නම තියපන් 😊❤
@thilinikaushalya8230
@thilinikaushalya8230 4 жыл бұрын
සැරෙන් සැරේ ඇවිත් "මැණික" අහලා යන එක දැන් පුරුද්දක් වෙලා ❤️
@KSh-tr5sh
@KSh-tr5sh 4 жыл бұрын
4.31am ♥️🙈🙈🙈
@dinushalakmali1528
@dinushalakmali1528 4 жыл бұрын
මටත් ,එහෙම යි
@tharushiminoli4549
@tharushiminoli4549 4 жыл бұрын
අනිවාර්යයෙන් දවසට එක පාරක් අහනව
@kanthidammika2240
@kanthidammika2240 4 жыл бұрын
me too
@dahamiparindiya6820
@dahamiparindiya6820 3 жыл бұрын
Ooo
@phwijesinghe1521
@phwijesinghe1521 4 жыл бұрын
ඒ සම්බන්ධ කිසිම අත්දැකීමක් නැතත් ඇස් දෙකට කදුලක් එන පද පෙලක් ගායනයක්, හරිම රහයි සන්ගීතයත් , සුබ පැතුම්
@heenawithshashi9109
@heenawithshashi9109 4 жыл бұрын
SL Vlog ගොඩක් ස්තුතියි......ගීතය රසවින්දට සහ අදහස් දැක්වීම ගැන.chanel එක subscribe කරලා දිගටම අපිත් එක්ක ඉන්න.මේ වගේ ගීත ගොඩක් ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙනවා.ඒ වගේම පුලුවන් නන් මේ ගීතයේ link එක ඔයාගේ fnd ලට යවලා ගීතය ඉස්සරහට ගන්න සහයෝගයක් දෙන්න......ගොඩක් ස්තූතියි ❤️❤️❤️
@trishimalagoda1574
@trishimalagoda1574 4 жыл бұрын
සිංදුවක් නෙමේ.. ආත්මයක්... ❤️
@suwarnamallika164
@suwarnamallika164 Жыл бұрын
ගීතයේ පදවැල් කියා නිම කරන්න බෑ ඒ වගේම ලස්සන කටහඬක් ඔය වගේ අදහස් වලින් එන සත්‍ය කතාවල් මේ ජීවිත වල ඇති වෙලා ඇති සුභ අනාගතයකට අත්වැලකි
@nobigdreams6459
@nobigdreams6459 3 жыл бұрын
සත්‍තයි හිරිගඩු පිපුනා...මගේ නොව්නු ඒ සුන්දර මත්ක මතක් කලා ..🔥
@rashidrashid9416
@rashidrashid9416 3 жыл бұрын
matat thawamat tiyana ahema adarayak..
@nobigdreams6459
@nobigdreams6459 3 жыл бұрын
@@rashidrashid9416 sirawatada.....?....oh no ..
@sugithranasinha3144
@sugithranasinha3144 3 жыл бұрын
1M ආවම මොකද්දෝ අමුතුසතුටක් දැනෙනව...😊😊
@thotagamuwapadmalal8835
@thotagamuwapadmalal8835 3 жыл бұрын
Aththatama mchan. Loku sathutak danenawa mokada me wage lassana nirmanawalata trend ekak athiwela wage danena nisa....
@pradeepkumara2023
@pradeepkumara2023 3 жыл бұрын
Godak sathutui ada weddith me wage nirmana karana aya inna eka gena hadawathinma suba pathum lassana nirmana karanna
@ahinsavihangi2159
@ahinsavihangi2159 2 жыл бұрын
හදවතට දැනුනු නිර්මානයක්... ඔහොම ආදර කතා කොච්චර මේ ලෝකෙ ඇතිද....❤️❤️🥺 විශිශ්ටයි... ගොඩක් සංවේදි කලා මේ ගීතය.... ඇත්තටම විශිෂ්ඨයි...🥺❤️❤️❤️
@ThejaWijesinghe
@ThejaWijesinghe 7 ай бұрын
ඇස් දෙකට කදුළු එන වචන ගළපන්න පුලුවන් වෙන්නෙත්, ඒ වචනවලින් හදවතේ සියුම් තැන් ස්පර්ශ කරන්න පුලුවන් වෙන්නෙත් දිව්‍යමය මිනිස්සුන්නට විතරයි.ඉතින් Heena with sashi කියන්නෙ එහෙම දිව්‍යමය ආදරණීය මිනිස්සුන්ගෙ එකතුවක්...❤️🥺❤
@ishinisewwandi6861
@ishinisewwandi6861 4 жыл бұрын
මෝරපු කුස පලන් යන සේ දැනුනාට සයනය බදන් මා වෙව්ලා පෙලුනාට ඉකිලන හැඩුම් දී තව තව හැඩුවාට ඔයවත නැවත දුටු විට සැනසුනි එමට ලංවී තවත් පෙරසේ මගෙ වත දෙසට ඉන්නේ ඇයිද පෙරසේ දැනෙමින් ලයට ඉවසුම් නැතත් හදවත තබමින් එපිට තබපන් පිහිය නොයිදා බලමින් බඩට පෙරදා යද්දි හේතුත් නොකියා ඔබට මා සැනසුනා යැයි ඔබ තව හිතුවාට නොකැකිව දෙන්න දුක් මාපිය දෙදෙනාට අකමැති වුනත් දුන්නේ අත සැමියාට....
@SandaliAnu
@SandaliAnu 4 жыл бұрын
ලස්සනයි...ඔයාගේ නිර්මාණය..🌹
@psma969
@psma969 4 жыл бұрын
ammo eka😍
@gayanikanchana7078
@gayanikanchana7078 4 жыл бұрын
😍😍😍
@achinilmsha7727
@achinilmsha7727 4 жыл бұрын
Lassni a tikth
@hasithnirmal9110
@hasithnirmal9110 4 жыл бұрын
Lassanai💖
@shanikasewwandi4329
@shanikasewwandi4329 3 жыл бұрын
අනේ ...ඒ ගී පද .. ඒ කටහඬ ...හිතේ ගැඹුරට ම කාවදිනව...ඇසට කදුලු ආවෙ නැත්නම් ඒ මනුස්සයෙක් වෙන්න බෑ...
@surangawikiy335
@surangawikiy335 3 жыл бұрын
Niyamay
@dsengineering145
@dsengineering145 3 жыл бұрын
💝💝💝💝
@ashenimasha2704
@ashenimasha2704 4 жыл бұрын
""මැණික"" සුපිරිම නිර්මාණයක්. බලන බලන වාරයක් වාරයක් පාසා ඇහැට කදුලක් උනනවා. ජීවිතේ මෙහෙමත් වෙනවානේ. හදවතටම වැදුන. මේ වගේ ගොඩක් සිදුවීම් තියෙනවා හරිහැටි ආදරය කියන දෙය තේරැමි නොගන්නා සමහර දෙමවිපියන්ගේ තීරන නිසා. ඒ වගේ තීරන නිසා ආදරෙන් බැදුන අය දෙපැත්තකට වෙලා මුලු ජීවිත කාලෙම විදවන වාර අනන්තයි අප්‍රමානයි. එවන් ආදරණීය දෙමව්පියන් හට මේ විරහවේ වේදනාව තේරැමි කරන්න පුලුවන් උනානමි අද මෙවන් දුක්බර කතා කීයක් නම් සුන්දර ජීවිත වෙලාද? මෙම නිර්මාණය නමි විශිෂ්ටතම නිර්මාණයක්.මෙවන් නිර්මාණ තවත් එලි දැක්වීමට මේ තුති වදන් ශක්තියක්ම වේවා!!! ජයෙන් ජය . අති විශිෂ්ඨයි.
У ГОРДЕЯ ПОЖАР в ОФИСЕ!
01:01
Дима Гордей
Рет қаралды 7 МЛН
Violet Beauregarde Doll🫐
00:58
PIRANKA
Рет қаралды 53 МЛН
Фейковый воришка 😂
00:51
КАРЕНА МАКАРЕНА
Рет қаралды 6 МЛН
小丑在游泳池做什么#short #angel #clown
00:13
Super Beauty team
Рет қаралды 34 МЛН
Papochcharanaya
7:16
Tharindu Jayasinghe - Topic
Рет қаралды 42 М.
Walaa Theerayen (වළා තීරයෙන්) - Siyumini Opayangi | Reliving Prime Classics
3:58
Menika 02
5:48
Suvini Sudhasni - Topic
Рет қаралды 64 М.
У ГОРДЕЯ ПОЖАР в ОФИСЕ!
01:01
Дима Гордей
Рет қаралды 7 МЛН