Dumal Warnakulasuriya New Song "Ma Mihidan Wunama" මා මිහිදන් ( Music by Darshana Wickramatunga )

  Рет қаралды 1,283,218

Darshana Wickramatunga

Darshana Wickramatunga

Күн бұрын

මා මිහිදන් වුණාම - මේ කොඩිවැල් කියයිද
තුන් සිත වින්ද වේදනා
සෝ ලතැවුල් මවාන - සුදු සළුපිළි දරාන
කිම ඔබ හඩන කාරණා
සෙවනට උන්නු ගසේ
අතු සිඳ බින්ඳ මිනිස්සූ
පාඩුවෙ දිලුණු සඳට
කැබළිති ගැසුව මිනිස්සු
කන්නට දුන්නු අතම
හෙමිහිට හැපුව මිනිස්සු
ඇතිදා නැති බුහුමන්
නැතිදා පිදුව මිනිස්සු
සේසත් පාවඩ මැද
අභිමන් හරසර රන්දා
අවසන් ගමනට ඇයි
දහසින් සැරසිලි බන්දා
හදවත් නැති වුන් ලෙස
පෙරදා දුන්නු වේදනා
දෙසවන් බිහිරීයී අද
මිතුරනි කුමට වරණනා
"Ma Mihidan Wunama..."
Artist :Dumal Warnakulasuriya
Lyrics : Kamala Menike Weerasekara
Music : Darshana Wickramatunga
Audio Tracks Recorded Mixed & Mastered by Sandaru Gamage @
Sage StudioZ
Orchestra :
Lead Guitar / Banjo : Mahinda Bandara
Bass Guitar : Sangeeth Wickramasinghe
Rythm Guitar : Mahendra Pasquel
Key Boards : Priyantha Gamge / Tharindu Jayathilake
Drums : Niresh Perera
Percussions : Dhananjaya Somasiri / Priyakumudu Medawaththa
Flute : Janaka Bogoda
Violins : Sanath Sathischandra / Madushanka
Rathnayaka / Thisara Bandara
Like Darshana Wickramatunga on Facebook
/ darshanawickramatunga2
Subscribe to Darshana Wickramatunga on KZbin
/ darshanawickramatung
Follow Darshana Wickramatunga on Google+
plus.google.co...
Follow Darshana Wickramatunga on Twitter
/ dpwickramatunga
Dumal Warnakulasuriya New Song "Ma Mihidan Wunama" මා මිහිදන් ( Music by Darshana Wickramatunga ) | Sinhala Sindu 2021 | Classic Songs | best sinhala song | death song sinhala
#DumalWarnakulasuriyaNewSong2021 #DarshanaWickramatungaSongs #MaMihidanWunama
#SinhalaSindu2021 #SinhalaNewSongs #SinhalSongs #DumalWarnakulasuriya #DumalWarnakulasooriya #DumalSongs #DarshanaWickramatungaSongs #DarshanaWickramatungaNewSongs #ma_mihidan_wunama ‪@DumalWarnakulasuriya‬ ‪@darshanawickramatunga‬ ‪@SirasaOfficial‬ ‪@TheVoiceGlobal‬

Пікірлер: 2 900
@shanipanchaminarangoda9355
@shanipanchaminarangoda9355 Жыл бұрын
හැමදාමත් කිව්වා වගේම දර්ශන කියන විශිෂ්ඨයාන්න්ගේ අති විශිෂ්ඨ ම සංගීතය 🙏❤❤❤ වගේම පද රචනය විශිෂ්ඨයි වගේම මේ හඬ විශිෂ්ඨ යි උපරිමයෙන් ම සාධාරණයක් කරලා අති විශිෂ්ටයි නිර්මාණය හැමෝටම ❤❤❤🙏🙏
@menikeweerasekara2319
@menikeweerasekara2319 Жыл бұрын
බොහොම ස්තුතියි ආදරණීය ඔබට. මගේ ගමනට ඉමහත් දිරියක් ඔබේ රසිකත්වය ❤❤❤❤❤❤
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තූතියි! මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි ❤🙏
@kwsr6250
@kwsr6250 Жыл бұрын
මට.කදුලුඑන්නෙනැහැහිනායනවාසිංදවටදැන්තාමාමිනිස්සුන්ටමවපෙන්නෙඅනේඅනිචිචන්කිවුවලු
@shanipanchaminarangoda9355
@shanipanchaminarangoda9355 Жыл бұрын
@@kwsr6250 ඔයා ජීවිතය විදින්න දන්න මිනිසුන් අප අතරේ ජීවත් වෙනවා ජීවිතය විදින්නේ කොහොම ද කියල නොදන්නා මිනිසුන් අතර තවත් කෙනෙක් ඔයා කුහකකම ඊර්ෂ්‍යාව ඕක සංසාරගත කරුමයක් යාළුවා සහ නූගත් කම කුණුහරුප විදින ඔයාලට කොහොම ද ගීතයක රස විදින්න දන්නේ නේද ඇත්තටම ඔයා වගේ පහත් මනුස්සයෙකුට මේ කියපු ටික තේරුම් ගන්න පුළුවන් කියල වත් මම හිතන්නේ නැහැ ඒත් තේරුම් ගන්න උත්සාහ කරන්න බොහෝම ස්තුතියි හොදේ 😏
@shanipanchaminarangoda9355
@shanipanchaminarangoda9355 Жыл бұрын
@@darshanawickramatunga අනිවාර්යයෙන්ම ටික් ටොක් හරහා සහ ෆ්බ් හරහා මම ඒ දේ කරගෙන යනවා බොහෝම ස්තුතියි දර්ශන නම් මගේ හිතවතානෙණි විශිෂ්ඨයාණෙනී 🙏💖
@nisansalaranasinghe7276
@nisansalaranasinghe7276 6 ай бұрын
2024 ත් අහන අය කෝ.
@darshanawickramatunga
@darshanawickramatunga 6 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ 🙏 මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
@Nilu157
@Nilu157 6 ай бұрын
@anushakumari1987
@anushakumari1987 6 ай бұрын
@menikeweerasekara
@menikeweerasekara 6 ай бұрын
❤❤❤❤❤❤❤❤
@IreshaSanjeewani-d6u
@IreshaSanjeewani-d6u 6 ай бұрын
Mn❤
@LahiruHimanka-bw9hg
@LahiruHimanka-bw9hg 3 ай бұрын
මේවා සින්දු නෙවෙයි මේවා භාවනා ❤😢
@darshanawickramatunga
@darshanawickramatunga 3 ай бұрын
බොහොම ස්තුතියි ඔබට ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්.. මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
@gayashiniwijesekara7504
@gayashiniwijesekara7504 2 ай бұрын
අහම්බෙන් ෆේස්බුක් එකේ ඇහිලා මේ ගීතය හොයාගෙන ආවෙ.. හැඟුම්බර අර්ථවත් නිර්මාණයක් ❤❤
@menikeweerasekara
@menikeweerasekara 20 күн бұрын
බොහොම ස්තුතියි ආදරණීය ඔබට ❤❤❤❤
@shaveenyushmitha4629
@shaveenyushmitha4629 3 ай бұрын
දවසට දෙතුන් පාර අහන මන් වගේ අය තව ඉන්නොද ❤️
@menikeweerasekara2319
@menikeweerasekara2319 3 ай бұрын
❤❤❤❤❤
@menikeweerasekara2319
@menikeweerasekara2319 3 ай бұрын
❤❤❤❤❤
@madushankadinesh1111
@madushankadinesh1111 2 ай бұрын
හ්ම්ම් ❤❤❤
@madavijayasinghe3572
@madavijayasinghe3572 2 ай бұрын
Yess
@apdrskumara7864
@apdrskumara7864 2 ай бұрын
I all so
@SATHSARAacademy1
@SATHSARAacademy1 Жыл бұрын
මා මිහිදන් වුණාම මේ කොඩි වැල් කියයිද තුන්සිත වින්ද වේදනා සෝ ලතැවුල් මවාන සුදූ සළු පිළි දරාන කිම ඔබ හඬන කාරනා.... සෙවනට උන්නු ගසේ අතු සිඳ බින්ද මිනිස්සූ පාඩුවේ ගිළුනු සඳට කැබිලිති ගැසුව මිනිස්සු කන්නට දුන්නු අතම හෙමිහිට හැපුව මිනිස්සු ඇතිදා නැති බුහුමන් නැතිදා පිදුව මිනිස්සු සේසත් පාවඩ මැද අභිමන් හරසර රන්දා අවසන් ගමනට ඇයි දහසින් සැරසිලි බන්දා හදවත් නැතිවුන් ලෙස පෙරදා දුන්නු වේදනා දෙසවන් බිහිරියි අද මිතුරනි කුමට වර්ණනා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ගීතය අසා ලියූ පද වැල් වැරදි තැන් ඇතොත් සමාව අයදිමි.
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තූතියි
@SATHSARAacademy1
@SATHSARAacademy1 Жыл бұрын
🙏
@ilshanidilrukshi7023
@ilshanidilrukshi7023 Жыл бұрын
Thank u so much
@amaaththanayake6158
@amaaththanayake6158 Жыл бұрын
❤ethama lassana Geeta!
@amaaththanayake6158
@amaaththanayake6158 Жыл бұрын
LP
@sanathjayaweera6628
@sanathjayaweera6628 3 ай бұрын
ලස්සනයි..පලවෙනි වතාවට..දවස් දෙකකට කලින් ඇහුවේ..ඊයෙත් ඇහුව අදත් ඇහුව...හෙටත්.අහන්.ඉන්න පුලුවන් ගීතයක්... පලවෙනි.දවසේ.අහද්දි.හිතුවෙ.දිවුල්ගනේ..මහත්තය කියල.voice ඒවගේ..දුමාල්.වර්නකුල..❤❤❤❤❤
@darshanawickramatunga
@darshanawickramatunga 3 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ 🙏 මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤ 🙏
@menikeweerasekara
@menikeweerasekara Ай бұрын
බොහොම ස්තුතියි ආදරණීය ඔබට
@thamodibandara2305
@thamodibandara2305 4 ай бұрын
තෙවරප්පෙරුම මහත්මයා නැති උන දවස් වල එයාගේ වීඩියෝ හදලා තිබුනා මෙව් සිංදුව දාලා,එතකොටයි දන්නෙ මෙහෙම එකක් තියෙයි කියලා.හොයලා බලනකොට සිංදුව කියන්නෙ මගේ ආසම ගායකයා..හිතාගන්න බෑ..ඒ තරම් ආසයි මේ ගීතයට
@darshanawickramatunga
@darshanawickramatunga 3 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ 🙏 මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤ 🙏
@MenikeWeerasekara-cz2ix
@MenikeWeerasekara-cz2ix 3 ай бұрын
බොහොම ස්තුතියි❤❤❤
@menikeweerasekara
@menikeweerasekara Ай бұрын
❤❤❤❤❤
@chanakapradeep8877
@chanakapradeep8877 9 ай бұрын
මගේ අවසන් කැමැත්ත තමයි මගෙ මලගෙදර අවසන් කටයුතු දවසෙ හැමෝටම අහන්න මේ සින්දුව දාන්න කියන එක.ගොඩාක් ලස්සන අර්ථවත් සින්දුවක් ❤️❤️❤️❤️❤️
@darshanawickramatunga
@darshanawickramatunga 8 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ 🙏 මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
@menikeweerasekara
@menikeweerasekara 8 ай бұрын
බොහොම ස්තුතියි ආදරණීය ඔබට ❤❤❤
@sadewanjana6361
@sadewanjana6361 29 күн бұрын
මේ ගීතය ලන්කාවෙ ජනප්‍රිය ගීතය වුනේ නැත්තෙ ඇයි ලස්සන නිර්මඅනක්
@harshanijayamali8696
@harshanijayamali8696 6 ай бұрын
ජීවත් වෙලා ඉන්නකන් හිත රිද්දන දුකක් කරදරයක් උනාම අහක බලන සමහර මිනිස්සු මැරුන දාට නැති ගුනත් කියලා දුක් වෙනවා.
@MenikeWeerasekara-cz2ix
@MenikeWeerasekara-cz2ix 5 ай бұрын
❤❤❤❤❤
@menikeweerasekara
@menikeweerasekara 4 ай бұрын
❤❤❤❤❤
@thilinaslk7551
@thilinaslk7551 2 жыл бұрын
මම මේ සිංදුවට වහ වැටිලා.ජීවිතේ හැම දෙයක්ම අවබෝද කරගෙන අත හැරීම හුරු වෙනකොට මේක ජීවිතය අවබෝද කරගන්න හුගක් වටිනවා.🙏🙏❤️
@darshanawickramatunga
@darshanawickramatunga 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක් 🙏 හැකියාවක් වෙතොත් මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් නාලිකාව Subscribe කරන්නටත් අමතක නොකරන්න
@menikeweerasekara2319
@menikeweerasekara2319 Жыл бұрын
ස්තුතියි ආදරණීය ඔබට
@susakumara749
@susakumara749 Жыл бұрын
Goda kalekin ahunu lassana song ekak.verry nice
@shanikadissanayaka9478
@shanikadissanayaka9478 Жыл бұрын
මාත් කියාගන්න බැරි හැගිමක් හදවතට දැනෙනවා
@shanikadissanayaka9478
@shanikadissanayaka9478 Жыл бұрын
මමත් වහ වැටිලා 🙋🙋
@Nilu157
@Nilu157 6 ай бұрын
මුලු ඡීවිතේම අර්ථය එකට කැටි කරලා විනාඩි 3 ක බනක් ඇහැව්වා වගෙ😢 ගීතයකට පුළුවන් අපිව අඩවන්න දුමාල්ගෙ හඬටම ලියවුණු ගීතයක්. ස්තූතියි දායක වුනු හැමෝටම 🙏🙏
@menikeweerasekara
@menikeweerasekara 5 ай бұрын
❤️❤️❤️❤️❤️❤️❤️
@menikeweerasekara
@menikeweerasekara 5 ай бұрын
බොහොම ස්තුතියි ආදරණීය ඔබට ❤❤❤
@menikeweerasekara
@menikeweerasekara Ай бұрын
❤❤❤❤
@ShanVimu
@ShanVimu 10 ай бұрын
මමනම් ⁣මෑත කාලයේ අහපු අර්ථවත් සහ ආදර්ශමත් මිහිරි ගීතයක් 🥰❤
@menikeweerasekara
@menikeweerasekara 10 ай бұрын
බොහොම ස්තුතියි ආදරණීය ඔබට ❤❤❤❤
@darshanawickramatunga
@darshanawickramatunga 9 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
@Sandyapriyangani-g8i
@Sandyapriyangani-g8i 5 күн бұрын
@NadeekasujeewaniNadeeka
@NadeekasujeewaniNadeeka Ай бұрын
ඒ අර්ථය නිය්ව්මෙටම දැනෙන්නෙ ඒ වොයිස් එකෙන්.ඇත්තටම තවත් මෙවැනි ගීත නිර්මාණය කිරීමට දිරිය ශක්තිය ලැබේවා ..🙏
@padmakumari2354
@padmakumari2354 Жыл бұрын
බුදු .සරනයි .පුතා . හරිම.ලස්සනයි . හදවත ට..දනෙන.ගිටයක්
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තූතියි! ඔබගේ ඇගයීම අපට මහත් ආශිර්වාදයක්.. කරුණාකර මෙම ගීතය ඔබගේ මිතුරන් අතර share කරමින් ජන ගත කිරීමට සහය වෙන්න...🙏❤
@dushanthikumari735
@dushanthikumari735 2 жыл бұрын
පෝයට පැය ගනන් අහන්න බන වලට වඩා මේ සින්දුවෙන් ලැබුණු ජීවිත අවබෝධය කියාගන්න වචන නෑ මට
@darshanawickramatunga
@darshanawickramatunga 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්.. මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
@bulanbudmina8478
@bulanbudmina8478 Жыл бұрын
Fb දැකල මම මගේ යාලුවෝ හැමෝටම ෂෙයාර් කලා.ජීවිතේ අවබෝධ කරගන්න වෙන මොනාත් ඕනි නෑ. ඒ තරමටම අර්ථවත්.හරිම ලස්සනයි.
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තූතියි! ඔබේ අදහස් අපට මහත් දිරිගැන්වීමක් ❤🙏
@menikeweerasekara2319
@menikeweerasekara2319 Жыл бұрын
බොහොම ස්තුතියි මිනිස්කමට උපන් ඔබට
@menikeweerasekara2319
@menikeweerasekara2319 Жыл бұрын
මගේ හදපිරි ස්තූතිය පිලිගන්න 💜💜💜💜💜💜ආදරණීය ඔබට
@menikeweerasekara2319
@menikeweerasekara2319 Жыл бұрын
ආදරණීය ඔබට බොහොම ස්තුතියි ❤❤❤
@subashinidissanayaka5861
@subashinidissanayaka5861 Жыл бұрын
මන් පළවෙනි වතාවට මේ සින්දුව ඇහුවෙ.. දැන් සිය පාරක් විතර ඇහුවා..ඇත්තටම ඇයි මේ සින්දු ජනප්‍රිය නොවෙන්නේ.. මිනිසුන් ගෙ ආකල්ප වෙනස් කරන්න පුළුවන්
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කිරීමට සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤ ඒ වගේම මෙවැනි ගී රසවිඳින්නට අපේ youtube channel එක subscribe කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි ❤🙏
@menikeweerasekara2319
@menikeweerasekara2319 Жыл бұрын
ආදරණීය වදන් හදවතින් වැළඳ ගනිමි ස්තුතියි ❤❤❤❤
@SriLankanBrassBandMusic
@SriLankanBrassBandMusic 28 күн бұрын
ජීවිතේ අහපු යථාර්ථවාදීම ගීතය❤
@SanduSenarathne
@SanduSenarathne 11 ай бұрын
අහම්බෙන් අද අහන්න ලැබුණේ.කොච්චර ඇහුවත් එපා වෙන්නෑ.❤️
@menikeweerasekara
@menikeweerasekara 11 ай бұрын
බොහොම ස්තුතියි❤❤❤
@darshanawickramatunga
@darshanawickramatunga 9 ай бұрын
බොහොම ස්තූතියි ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
@BryanRajapaksha
@BryanRajapaksha Жыл бұрын
හිතාගන්න බැහැ අවුරුදු හතරකට කලින් හදපු සිංදුවක්ද මේ කියලා.. .. මේ වගේ පද රචනා , සංගීතය .. 90 ගනන් වලින් පස්සේ, විශේෂයෙන් 2020 පස්සෙත් මේ වගේ නිර්මාණ බිහිවෙනවා කියන්නේ ඇත්තටම ප්‍රාතිහාර්‍යක් වගේ..
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තූතියි ❤🙏 මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
@menikeweerasekara
@menikeweerasekara 9 ай бұрын
බොහොම ස්තුතියි ආදරණීය ඔබට ❤❤❤❤❤❤❤❤❤
@MenikeWeerasekara-cz2ix
@MenikeWeerasekara-cz2ix 5 ай бұрын
❤❤❤❤❤
@deviweragama
@deviweragama Жыл бұрын
සම්පූර්ණ ඇත්ත. මම මගේ ජීවීතේ කතාව මේ පද එක්ක ගැළපුවා. අපි කාටත් පොදු අපිට විදින්නට වෙන යතාරථයක් මේක.
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තූතියි!🙏❤
@menikeweerasekara2319
@menikeweerasekara2319 Жыл бұрын
බොහොම ස්තුතියි ආදරණීය ඔබට ❤❤❤
@madhushaniweliwaththa1988
@madhushaniweliwaththa1988 Жыл бұрын
හුස්ම නතර උනා වගේ.. ❤️❤️ජීවිතේ යතාර්ථය ඒ විදියටම.. මට ලැජ්ජයි.. මේක අහන්න මේ තරම් පරක්කු උනාට
@menikeweerasekara2319
@menikeweerasekara2319 Жыл бұрын
බොහොම ස්තුතිය ආදරණීය ඔබට
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ මේ ගීතය share කරමින් එය ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤
@NishanthiMalee
@NishanthiMalee 4 ай бұрын
හරිම අර්ථවත් සිංදුවක්.2024 ත් අහනවා.
@MenikeWeerasekara-cz2ix
@MenikeWeerasekara-cz2ix 4 ай бұрын
❤❤❤❤❤
@darshanawickramatunga
@darshanawickramatunga 3 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ 🙏 මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤ 🙏
@SakunthalaWittachchi
@SakunthalaWittachchi 8 ай бұрын
මටම කියන මගේ ජීවිතේට ගැලපෙන ගීතයක් ජීවිතේ ගැඹුරු අරුත් දනවන හදවතට කිදාබසින ගායනයක් ❤❤
@darshanawickramatunga
@darshanawickramatunga 8 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ 🙏 මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏 තෙරුවන් සරණයි ඔබට 🙏
@punchimenikehandunpathiraj5979
@punchimenikehandunpathiraj5979 Жыл бұрын
,මෙවගෙ සිංදුහැංගිලාද ඇති වෙනකම් ඩබ් ඔහුවත් මං හිතන්නේ අපේ ජීවත් වන කාලයක්, අවසන් ගමන්, ගියත් ඇසෙයිනෙද😌💛💛💛💛
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට 💓🙏 ඔබේ මේ අදහස් දැක්වීම නිර්මාණයට දායක වූ අප සැමට මහත් ආශිර්වාදයක්.. ❤🙏හැකියාවක් වෙතොත් මේ ගීතය ඔබේ මිතුරන් අතර share කරමින් ජන ගත කිරීමට දායක වෙන මෙන් ඉල්ලා සිටිමු❤🙏
@sanjeewanishan-kuweit
@sanjeewanishan-kuweit Жыл бұрын
මාරම අර්ථවත් සින්දුවක් ජනප්‍රිය වෙන්න ඔනී සින්දු නිකම්ම වැළලිලා යනවා 😭😭😭😭😭
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කිරීමට සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤ ඒ වගේම මෙවැනි ගී රසවිඳින්නට අපේ youtube channel එක subscribe කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි ❤🙏
@menikeweerasekara
@menikeweerasekara 8 ай бұрын
හදවතින්ම ස්තුතියි ආදරණීය ඔබට ❤❤❤❤
@gayanindika3103
@gayanindika3103 2 ай бұрын
හේතුව මිනිස්සු ඇත්තට බයයි
@diladila-ht5db
@diladila-ht5db Ай бұрын
❤❤
@damayanthiporage7446
@damayanthiporage7446 Жыл бұрын
මා මිහිදන් උනාම මේ කොඩි වැල් කියය්ද තුන් සිත වින්ද වේදනා....ජීවිතය කියන්නේ හරි පුදුම දෙයක්.මිනිස්සු ජිවත් වෙලා ඉන්නකම් කරන්නේ වේදනා දෙන එක.හැම කාලයටම වටිනා නිර්මාණයක්
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තූතියි
@menikeweerasekara
@menikeweerasekara 4 ай бұрын
බොහොම ස්තුතිය භික්ෂුව ආදරණීය ඔබට ❤❤❤❤❤
@damayanthikumari6621
@damayanthikumari6621 5 ай бұрын
අනේ මං හරිම ආසයි මේ සිංදුවට.බොහොම පිං මෙවැනි වැදගත් ගීතයක් එලිදැක්වුවාට. 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@sulaboy1069
@sulaboy1069 8 ай бұрын
මම මේ සින්දුවට ඇබ්බැහි වෙලා💓
@darshanawickramatunga
@darshanawickramatunga 8 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ 🙏 මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
@lalithpremalal4171
@lalithpremalal4171 2 жыл бұрын
ඉතා විශිෂ්ඨ නිර්මාණයක් ! සුභාවිත ගීතයට පනදුන් ඔබ තුන් දෙනාට ගොඩක් පිං !......
@darshanawickramatunga
@darshanawickramatunga 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්.. මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
@menikeweerasekara2319
@menikeweerasekara2319 Жыл бұрын
බොහොම ස්තුතියි ආදරණීය ඔබට
@menikeweerasekara2319
@menikeweerasekara2319 Жыл бұрын
බොහොම ස්තුතිය ආදරණීය ඔබට
@menikeweerasekara
@menikeweerasekara 9 ай бұрын
❤❤❤❤❤❤❤
@nalakanuwan1035
@nalakanuwan1035 2 ай бұрын
❤❤❤❤❤❤❤❤​@@darshanawickramatunga
@DiliupDambabahakumburege-jd9mt
@DiliupDambabahakumburege-jd9mt Жыл бұрын
මේ සින්දුව මගෙ ජීවිතයට ගොඩාක් ලගයි...සංසාරෙම කාත් කවුරුත් නැතිව ජීවිතේ තනි උන මම මේ සින්දුවට ගොඩක් අසයි
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ මේ ගීතය share කරමින් එය ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤
@menikeweerasekara2319
@menikeweerasekara2319 Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️
@MenikeWeerasekara-cz2ix
@MenikeWeerasekara-cz2ix 6 ай бұрын
❤❤❤❤❤❤
@gangakumariwearingha4376
@gangakumariwearingha4376 2 жыл бұрын
ෆේස් බුක් එකේ අහම්බෙන් දැකල ආස හිතුන. ජීවිතේ යතාර්ථය තියන අර්ථවත් ලස්සන සින්දුවක්
@darshanawickramatunga
@darshanawickramatunga 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට 🙏 නැවත එන්න අපේ නිර්මාණ රසවිඳින්න.. Share කරල ඒව ජනගත කරන්නටත් අමතක නොකරන්න.. නැවතත් ස්තුතියි 🙏
@menikeweerasekara2319
@menikeweerasekara2319 Жыл бұрын
බොහොම ස්තුතිය ආදරණීය ඔබට💜💜💜💜💜💜
@menikeweerasekara2319
@menikeweerasekara2319 Жыл бұрын
බොහොම ස්තුතිය ආදරණීය ඔබට ❤️❤️❤️❤️❤️❤️❤️🙏
@menikeweerasekara
@menikeweerasekara 5 ай бұрын
❤❤❤❤❤❤
@ThanujaDisanayake-py5qf
@ThanujaDisanayake-py5qf Жыл бұрын
මං කැමතිම ගායන ශිල්පියෙක්.
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරන්නටත් මෙවැනි අලුත් ගී රසවිඳින්නට අපේ youtube චැනල් එක් subscribe කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි❤
@MalinHarshana-q9d
@MalinHarshana-q9d 11 ай бұрын
ජීවිතය වනාහි රූප,වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ යන පංචස්කන්ධය යි. කවද හිටියත් අපිට යන්න වෙනව.මේ ජීවිතය වනාහි සංසාරයේ විරාමය ගන්නා එක් අම්බලමක් පමණි.එමෙන් ම පිටු ගණනාවක් ඇති පොතක එක් පිටුවක් පමණි. එනිසා දෙමාපියන්ට හොදට සලකමු!
@darshanawickramatunga
@darshanawickramatunga 9 ай бұрын
බොහොම ස්තූතියි ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
@ShiraniPushpalatha
@ShiraniPushpalatha Жыл бұрын
ගොඩාක් ලස්සන අර්තවත් සිංදුවක් දවසට දෙපරක් තුම්පාරක් මේ සිංදුව අහනවා පලවෙනි වතාවට ඉයේ ඇහුවේ චූටි විඩියෝ කෑල්ලකින් එවලේම ඇවිත් සච් කරලා බැලුවා ගොඩාක් ලස්සනයි මැවිලා පේනවා
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ මේ ගීතය share කරමින් එය ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤
@MenikeWeerasekara-cz2ix
@MenikeWeerasekara-cz2ix 5 ай бұрын
❤❤❤❤❤❤
@punchimenikehandunpathiraj5979
@punchimenikehandunpathiraj5979 Жыл бұрын
ජීවිතේ තියෙන එකම ආසාව දරුපව්ලක් සමගින් ජීවිතය වෙනස් නොවන විදියට ජීවත් වීමට,සේරම, විනාශ වෙමින් පවතින ලෝකයේ, එනිසාම, මේ සිංදුවේ අහන්න පුළුවන්, විදින්නට තියෙනවා,
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තූතියි! මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි ❤🙏
@menikeweerasekara
@menikeweerasekara 8 ай бұрын
ආදරණීය ඔබට බොහොම ස්තුතියි ❤❤❤❤❤
@ratatv2921
@ratatv2921 Жыл бұрын
මගේ ජීවිතේ අහපු හොඳම තේරුමක් තියන ලස්සන වගේම හරිම හැගීම්බර සින්දුවක් ..ගීතය එලිදක්වලා අවුරුදු තුනක් වෙලත් අහපු පලවෙනි වතාව ඇයි මේතරම් ලස්සන සින්දු ඉක්මනින් සමාජ ගතනොවන්නෙ..🤔🤔🤔🤔
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට💓🙏 ඔබේ මේ අදහස් දැක්වීම නිර්මාණයට දායක වූ අප සැමට මහත් ආශිර්වාදයක්.. ❤🙏හැකියාවක් වෙතොත් මේ ගීතය ඔබේ මිතුරන් අතර share කරමින් ජන ගත කිරීමට දායක වෙන මෙන් ඉල්ලා සිටිමු❤🙏
@thilankalakshan1
@thilankalakshan1 Жыл бұрын
❤🙏
@ratatv2921
@ratatv2921 Жыл бұрын
​@@thilankalakshan1 ❤❤❤👍
@menikeweerasekara2319
@menikeweerasekara2319 Жыл бұрын
බොහොම ස්තුතියි ආදරණීය ඔබට
@cookingwithruhi.2652
@cookingwithruhi.2652 3 ай бұрын
ජිවිතේ දරැවෝ වෙනුවෙන් තදින් අල්ලන් ඉන්න වෙලාවක මේ සින්දුවට ඉකිගැහුන තරම්😢😢😢
@RamyaAluthge
@RamyaAluthge 5 ай бұрын
හරිම ලස්සන අර්ථ වත් ගීතය ක් කොච්චර ඇහුවත් මදි
@shiromichamika6169
@shiromichamika6169 Жыл бұрын
හරිම අර්ථවත් ගිිතයක් ,අහාම්බෙන් අහාන්න ලැබුණේ ,මෙ වගෙ ගිිත ඇයි ජනප්‍රිය නොවන්නේ , හොඳට අහාල ජිිවිතෙ ගැන නියම අවබෝධයක් ලබන්න පුළුවන් ගිිතයක් ,ස්තුති ගායන ශිල්පියා ඇතුළු මෙ සඳහා දයාක වු සැමටම ❤🙏
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කිරීමට සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤
@chandrikahettiarachchi6918
@chandrikahettiarachchi6918 Жыл бұрын
අපූරුයි . මිහිරියි. නිර්මාණය බිහිකරන්නට උර දුන් සියලු දෙනාටම පිං.
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ මේ ගීතය share කරමින් එය ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤
@menikeweerasekara2319
@menikeweerasekara2319 Жыл бұрын
❤️❤️❤️❤️🙏
@විහාරාකෙත්මලී
@විහාරාකෙත්මලී 2 жыл бұрын
තාත්තා ව මතක් උනා පළවෙනි පදයටම😥😥 ඇයි මෙච්චර ලස්සනම ඒවා හැංගිලා....ජයවේවා !!
@darshanawickramatunga
@darshanawickramatunga 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්.. මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
@menikeweerasekara2319
@menikeweerasekara2319 Жыл бұрын
❤️❤️❤️❤️❤️
@menikeweerasekara2319
@menikeweerasekara2319 Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️
@menikeweerasekara2319
@menikeweerasekara2319 Жыл бұрын
බොහොම ස්තුතියි ආදරණීය ඔබට ❤️❤️❤️❤️
@ramziyajesmin8400
@ramziyajesmin8400 4 ай бұрын
තෙරුවන්. සරණයි. ඔබ තුමාට.
@darshanawickramatunga
@darshanawickramatunga 3 ай бұрын
බොහොම ස්තුතියි ඔබට 🙏❤ ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..❤🙏 මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න🙏❤
@methulitikuli
@methulitikuli Жыл бұрын
දවසම අැහුව. එ්ත් අායෙම අහන්න හිතෙන ගීතයක්
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඉදිරියට රැගෙන යාමට ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරන්න අමතක නොකරන්න.❤
@LDTYoutube
@LDTYoutube 5 жыл бұрын
මිහිපිට ඇතැම් මිනිසුන්ගෙ යතාර්ථය කියැවෙන අපූරු ගේය පද රචනාවක් . එයටම ගැලපෙන ගී තනුවක් අපූරුයි
@darshanawickramatunga
@darshanawickramatunga 5 жыл бұрын
බොහොම ස්තුතියි ඔබවහන්සේට..
@menikeweerasekara6944
@menikeweerasekara6944 2 жыл бұрын
බොහොම ස්තුතියි පින්වත් අපෙහාමුදුරු⁣වනේ
@menikeweerasekara2319
@menikeweerasekara2319 Жыл бұрын
❤❤❤❤❤බොහොම ස්තුතියි
@indiraranasekara5658
@indiraranasekara5658 Жыл бұрын
අහමබෙන් අහන්න ලැබුණු සිංදුවක් .අවුරැදු කිපයකට කලින් වු නිර්මාණයක් මෙතරමි කල් අහන්න නොලැබීම ගැන කනගාටුවක් දැනුනා .හදවතින්ම කරන ගායනයක් .වටිනා පද ගැලපුමක්. දායකත්වය දැක්වු සියලු දෙනාට තෙරුවන් සරනයි .
@menikeweerasekara2319
@menikeweerasekara2319 Жыл бұрын
බොහොම ස්තුතියි ආදරණීය ඔබට 💜💜💜
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ මේ ගීතය share කරමින් එය ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤
@kanchanamovin6387
@kanchanamovin6387 Жыл бұрын
ඇත්තටම මේවගේ අර්ථාන්ව්ත ගේය පද වලින් පිරුණු ගීත ඇයි අපිට රසව්දින්න නොලැබෙන්නේ.
@amaratungaperera4554
@amaratungaperera4554 Жыл бұрын
Harima lassana arthawat geethayak 👌👌👌🌹🌹🌹❤️❤️❤️❤️
@Nadeeshamadushani-yr4iy
@Nadeeshamadushani-yr4iy Жыл бұрын
ඇත්තටම
@bartudana1315
@bartudana1315 Жыл бұрын
මාරම ලස්සන ගීතයක්.අදයි අහන්නෙ.පහුවෙලා හරි අහන්ඩ හම්බුන එක සතුටක්...
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්.. මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
@menikeweerasekara2319
@menikeweerasekara2319 Жыл бұрын
බොහොම ස්තුතියි ආදරණීය ඔබට ❤❤❤
@waduthanthrichandra5197
@waduthanthrichandra5197 Жыл бұрын
හරිම අර්ථවත් ගීතයක් මෙතරම් දිනයක් අහන්න නොලැබීම දුකක්
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කිරීමට සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤
@gayanidipeeka7887
@gayanidipeeka7887 8 ай бұрын
ඇත්තමයි අහබෙන් ඇහුවේ කොතරම් සත්‍යයක් ද හැමදාම වගේ මේ කත් අති සාර්තකයි තෙරුවන් සරණයි 🙏❤🌼
@darshanawickramatunga
@darshanawickramatunga 8 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ 🙏 මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏 තෙරුවන් සරණයි ඔබට 🙏
@senshyatoursrilanka
@senshyatoursrilanka Жыл бұрын
අවුරුදු හතරකට කලින් කරපු සුපිරිම වැඩක් දැන් වයිරල් වෙන්නයි යන්නෙ...ජයෙන් ජයම වෙන්න ඕන..
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තූතියි! මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි ❤🙏
@menikeweerasekara2319
@menikeweerasekara2319 Жыл бұрын
❤❤❤❤❤❤
@senshyatoursrilanka
@senshyatoursrilanka Жыл бұрын
@@menikeweerasekara2319😍😍
@chalanichathurika767
@chalanichathurika767 Жыл бұрын
හදවත් නැති උන් ලෙස පෙර දා දුන්නු වේදනා දෙසවන් බිහිරී අද මිතුරනි කුමට වර්ණනා 😔😔😔
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ මේ ගීතය share කරමින් එය ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤
@menikeweerasekara
@menikeweerasekara 7 ай бұрын
❤❤❤❤
@gaminialahakoon3534
@gaminialahakoon3534 4 ай бұрын
පට්ට.......🎉
@udaramadusuraweera6302
@udaramadusuraweera6302 Жыл бұрын
පනස් වාරයකටත් වඩා ඇහුව එකම සින්දුව...💗භාවනාවක්....
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තූතියි ❤️🙏
@menikeweerasekara2319
@menikeweerasekara2319 Жыл бұрын
මේ වදන් මගේ ඉදිරි ගමනට ඉමහත් ආශීර්වාදයක් සුන්දර මිතුරේ ❤❤❤❤❤
@menikeweerasekara
@menikeweerasekara 8 ай бұрын
ආදරණීය ඔබට බොහොම ස්තුතියි ❤❤❤❤❤❤
@m.s.kodikara7120
@m.s.kodikara7120 5 ай бұрын
මම ආසම සින්දු කීපයෙන් එකක්. දුමාල් ඔබට ස්තුතියි මේ ගීතයට❤
@menikeweerasekara
@menikeweerasekara 4 ай бұрын
බොහොම ස්තුතියි ආදරණීය ඔබට ❤❤❤❤❤
@sanjeewapriyantha5499
@sanjeewapriyantha5499 8 ай бұрын
කොචිචර ඇහුවත් එපා වෙන්නෙ නැති ගිතයක් ඒ තරමට❤❤❤❤❤❤
@darshanawickramatunga
@darshanawickramatunga 8 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ 🙏 ඔබේ මේ ඇගයීම අපට මහත් ආශීර්වාදයක්! මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏 තෙරුවන් සරණයි ඔබට 🙏
@menikeweerasekara
@menikeweerasekara 8 ай бұрын
බොහොම ස්තුතියි ආදරණීය ඔබට ❤❤❤❤
@MenikeWeerasekara-cz2ix
@MenikeWeerasekara-cz2ix 5 ай бұрын
❤❤❤❤❤❤
@hirunshaill4423
@hirunshaill4423 9 ай бұрын
"සේසත් පාවඩ මැද අභිමන් හරසර රන්දා අවසන් ගමනට ඇයි දහසින් සැරසිලි බන්දා හදවත් නැති වුන් ලෙස පෙරදා දුන්නු වේදනා දෙසවන් බිහිරීයී අද මිතුරනි කුමට වරණනා" හිතට මාරම විදිහට දැනුන වචන. සාමාන්‍ය සමාජයේ තිත්ත ඇත්ත. විශිෂ්ඨ නිර්මාණයක්. ඔබට ජයවේවා!
@darshanawickramatunga
@darshanawickramatunga 9 ай бұрын
බොහොම ස්තූතියි ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක් ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
@menikeweerasekara
@menikeweerasekara Ай бұрын
❤❤❤❤
@anushiyasandarenu1643
@anushiyasandarenu1643 Жыл бұрын
සුපිරිම sindduwa🙏🙏🙏
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට 💓🙏 ඔබේ මේ අදහස් දැක්වීම නිර්මාණයට දායක වූ අප සැමට මහත් ආශිර්වාදයක්.. ❤🙏හැකියාවක් වෙතොත් මේ ගීතය ඔබේ මිතුරන් අතර share කරමින් ජන ගත කිරීමට දායක වෙන මෙන් ඉල්ලා සිටිමු❤🙏
@kaveeshaseumini1209
@kaveeshaseumini1209 Жыл бұрын
යථාර්ථවාදී පද සංකලනයකට මුසු වූ හැගීම්බර හඩක සුසංසෝගයක් ❤❤️‍🔥 භාවනවක් ❤
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කිරීමට සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤
@InokaChandhani-b6z
@InokaChandhani-b6z 8 ай бұрын
මම මෙි සිංදු ව හැමදාම අහනවා
@darshanawickramatunga
@darshanawickramatunga 8 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ 🙏 මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
@visakawijesinghe2649
@visakawijesinghe2649 Жыл бұрын
මාරම ලස්ස්නයි...කටහඩ 👍 ...ගොඩාක් හිතට දැනෙන සින්දුවක්....මරු...💞💓👍
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට ❤🙏 අපව තවත් දිරි ගන්වන මෙවන් අදහස් පිරිනමනවාට බෙහෙවින්ම ස්තූතියි! මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නට වගේම මෙවැනි අලුත් ගී රසවිඳින්නට අපේ youtube චැනලය subscribe කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි ❤🙏
@rasiekaprieyanganie2795
@rasiekaprieyanganie2795 Жыл бұрын
හැමදාම අහනවා.. මේ ගීතය අම්බහි වෙලා 💞💞💞💞
@menikeweerasekara2319
@menikeweerasekara2319 Жыл бұрын
💜💜💜💜💜💜
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ මේ ගීතය share කරමින් එය ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤
@menikeweerasekara2319
@menikeweerasekara2319 Жыл бұрын
❤️❤️❤️❤️
@menikeweerasekara2319
@menikeweerasekara2319 Жыл бұрын
බොහොම ස්තුතියි ආදරණීය ඔබට ❤️❤️❤️❤️❤️🙏
@menikeweerasekara2319
@menikeweerasekara2319 Жыл бұрын
❤❤❤❤❤
@chandrikagamage579
@chandrikagamage579 Жыл бұрын
දුමාල් ඔබට ස්තුතියි . මේ ගීතය අපට දුන්නාට.
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට 💓🙏 ඔබේ මේ අදහස් දැක්වීම නිර්මාණයට දායක වූ අප සැමට මහත් ආශිර්වාදයක්..❤🙏 හැකියාවක් වෙතොත් මේ ගීතය ඔබේ මිතුරන් අතර share කරමින් ජන ගත කිරීමට දායක වෙන මෙන් ඉල්ලා සිටිමු❤🙏
@menikeweerasekara
@menikeweerasekara 7 ай бұрын
❤❤❤
@janadhinithyaabesooriya7576
@janadhinithyaabesooriya7576 2 жыл бұрын
#Dumal warnakulasooriya.. කියලා වැඩක් නෑ.. වෙනමම ලෝකෙකට අරන් යනවා ඔයාගෙ කටහඩ අහන අයව.. ජාතියේ පිනට ඉපදුන පුතෙක්.. සුබ අනාගතයක් දුමාල්.. 🌟
@darshanawickramatunga
@darshanawickramatunga 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්.. මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
@kaveeshasasidu3148
@kaveeshasasidu3148 Жыл бұрын
හරිම පුදුමයි නේද ජිවිතේ දුකකි ඇත්ත වශයෙන් ඒක හරි
@aneshadilhani4951
@aneshadilhani4951 9 ай бұрын
අති විශිෂ්ට නිර්මාණයක් ❤️❤️මම ආසම සිංදුවක් 👍❤️
@darshanawickramatunga
@darshanawickramatunga 9 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
@menikeweerasekara
@menikeweerasekara 9 ай бұрын
ආදරණීය ඔබේ අගය කිරීමට මගේ ආදරය මෙසේ ❤❤❤❤❤❤❤
@MenikeWeerasekara-cz2ix
@MenikeWeerasekara-cz2ix 6 ай бұрын
❤❤❤❤❤❤
@AVsFan2022
@AVsFan2022 6 ай бұрын
අඩෝ පට්ටම සිංදුවක්.... මේවා ට්‍රෙන්ඩින් එන්න ඕන ඒවා. ඒත් ගෑණු දාලා ගියාම හොටු පෙරාගෙන අඬන සිංදුනෙ හිට් වෙන්නෙ. අපේ කරුමෙද. රටේ කරුමෙද. 🥺🥺 අද රෙකමන්ඩ් උනේ.
@darshanawickramatunga
@darshanawickramatunga 6 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤ 🙏
@MenikeWeerasekara-cz2ix
@MenikeWeerasekara-cz2ix 5 ай бұрын
❤❤❤❤❤
@menikeweerasekara
@menikeweerasekara 5 ай бұрын
බොහොම ස්තුතියි ආදරණීය ඔබට
@MenikeWeerasekara-cz2ix
@MenikeWeerasekara-cz2ix 5 ай бұрын
❤❤❤❤❤
@nethmi2718
@nethmi2718 Жыл бұрын
නියම සිංදුවක්.කියන්න වචන නෑ
@menikeweerasekara2319
@menikeweerasekara2319 Жыл бұрын
💜💜💜💜💜💜💜💜💜
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ මේ ගීතය share කරමින් එය ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤
@MenikeWeerasekara-cz2ix
@MenikeWeerasekara-cz2ix 5 ай бұрын
❤❤❤❤❤❤
@wijesekaranirmala1131
@wijesekaranirmala1131 Жыл бұрын
විශිෂ්ට නිර්මාණයක්.පජිවිතේ ඇත්ත තත්වය මේකයි
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ මේ ගීතය share කරමින් එය ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤
@menikeweerasekara2319
@menikeweerasekara2319 Жыл бұрын
❤️❤️❤️❤️🙏
@anesleyfernando3170
@anesleyfernando3170 Жыл бұрын
ඉතා විශිෂ්ට නිර්මාණයක් ස්තූතියි සැමට. විශේෂයෙන් පද රචිකාවියට
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තූතියි! ඔබගේ ඇගයීම අපට මහත් ආශිර්වාදයක්.. කරුණාකර මෙම ගීතය ඔබගේ මිතුරන් අතර share කරමින් ජන ගත කිරීමට සහය වෙන්න...🙏❤
@ganganilmini2802
@ganganilmini2802 Жыл бұрын
අහමිබෙන් අහන්න ලැබුනේ ලස්සන අර්ථවත් ගිතයක්.. ඇයි මෙිවුවා නිතරම අහන්න ලැබුනේ නැත්තේ....
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ මේ ගීතය share කරමින් එය ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤
@wathsalaprasadinie2237
@wathsalaprasadinie2237 2 жыл бұрын
ලස්සන ගීතයක්.. ගොඩක් අර්ථවත්.. අහම්බෙන් ඇහුවට කලින් අහල තිබුනෙ නැහැ.
@darshanawickramatunga
@darshanawickramatunga 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට 🙏 මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින්.. ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න.. ඒ වගේම මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
@maheechami4657
@maheechami4657 Жыл бұрын
ලස්සනම ලස්සන නිර්මානයක් ❤️❤️🙏
@menikeweerasekara2319
@menikeweerasekara2319 Жыл бұрын
බොහොම ස්තුතිය ආදරණීය ඔබට💜💜💜💜💜💜💜
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ මේ ගීතය share කරමින් එය ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤
@MenikeWeerasekara-cz2ix
@MenikeWeerasekara-cz2ix 5 ай бұрын
❤❤❤❤❤❤
@thejaalwis8995
@thejaalwis8995 Жыл бұрын
කියන්න වචන නෑ.ඒ තරම්ම අර්ථවත්.හදවතට දැනෙන ලස්සන ගීතයක්
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ මේ ගීතය share කරමින් එය ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤
@menikeweerasekara2319
@menikeweerasekara2319 Жыл бұрын
ආදරණීය ඔබට බොහොම ස්තුතියි ❤❤❤❤
@menikeweerasekara2319
@menikeweerasekara2319 Жыл бұрын
ආදරණීය ඔබට බොහොම ස්තුතියි ❤❤❤❤
@menikeweerasekara2319
@menikeweerasekara2319 Жыл бұрын
ගීතය ඇසූ අදහස් දැක්වූ ජනගත කිරීමට වදනකින් හෝ සහාය වන ආදරණීය සහෘදයන්ට බොහොම ස්තුතියි ආදරයෙන්
@supunudani5563
@supunudani5563 Жыл бұрын
ලස්සනම ලස්සන සිංදුවක්,නිතරම අහනවා ❤️❤️
@pramilawarnasuriya123
@pramilawarnasuriya123 Жыл бұрын
Lassanayi soyuriya obe padhawel..wagema thanuwa ..gayanaya...
@malinimalini2284
@malinimalini2284 Жыл бұрын
අරිම ලස්සනයි
@nuwansalitha5504
@nuwansalitha5504 Жыл бұрын
ඔයාට කොහෙන්ද මේ අදහස්
@menikeweerasekara2319
@menikeweerasekara2319 Жыл бұрын
මේ මනු ලොව අප අවදි කරනවා යහලුවේ
@kasaccountancy3216
@kasaccountancy3216 6 ай бұрын
බුදුහාමුදුරැවො මෙි සියල්ලම අවබෝධ කරලා දුන්නා . මෙි විශිෂ්ඨ නිර්මාණයත් ගායනයෙන් කියා දුන්නා .
@darshanawickramatunga
@darshanawickramatunga 6 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ 🙏 මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
@srinathkatugampala1725
@srinathkatugampala1725 11 ай бұрын
ඉතාමත් විශිෂ්ට ගණයේ ජීවිතාවබෝධය ලබාදෙන ගීත නිර්මාණයක්. 🙏🙏🙏🙏
@darshanawickramatunga
@darshanawickramatunga 9 ай бұрын
බොහොම ස්තූතියි ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
@chinthakadasanayake8324
@chinthakadasanayake8324 4 жыл бұрын
ඇයි මේවා ජනප්‍රිය වෙන්නැත්තෙ....please give some publicity for these songs...there are lot of people who likes to listen these kind of music...i also found this accidently...
@darshanawickramatunga
@darshanawickramatunga 4 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට 🙏 මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරන්නටත්.. මෙවැනි ගී රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් කාරුණික වන්න..
@hashini3026
@hashini3026 3 жыл бұрын
,ysssddrs sjbb sjsbs shs dhddd dudd dbdd i ai w wiibsbs
@hashini3026
@hashini3026 3 жыл бұрын
@@darshanawickramatunga සාවාසාබාස⁣ොබ නගkdbh djddid idbsis ss d
@menikeweerasekara6944
@menikeweerasekara6944 2 жыл бұрын
ස්තුතියි ආදරයෙන්
@nlakmali3986
@nlakmali3986 2 жыл бұрын
Share kla godak arthawath bawanawak wgee
@mangalikajayasinghe769
@mangalikajayasinghe769 Жыл бұрын
හරිම ලයාන්විතව ගයනවා ඉතාම අර්ථවත් ස්තුති ඔබට
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්.. මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
@MenikeWeerasekara-cz2ix
@MenikeWeerasekara-cz2ix 4 ай бұрын
❤❤❤❤❤
@DoniDoni-jy1iu
@DoniDoni-jy1iu 4 ай бұрын
..........m
@Darshanamanoj92
@Darshanamanoj92 Жыл бұрын
අහන්න පුලුවන් මැරෙනකල්ම❤
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තූතියී! ❤🙏
@menikeweerasekara
@menikeweerasekara 7 ай бұрын
❤❤❤❤❤❤මීටත් වඩා ඇගයුමක් දිරියක් මට තව අවැසිද සුමිතුරනි
@menikeweerasekara
@menikeweerasekara 7 ай бұрын
❤❤❤
@MenikeWeerasekara-cz2ix
@MenikeWeerasekara-cz2ix 4 ай бұрын
❤❤❤❤❤❤
@asankaranjith1614
@asankaranjith1614 2 жыл бұрын
හරිම ලස්සනයි ගීතය පද රචනය සංගීතය හරිම ලස්සනයි ඔබතුමා සම්බන්ධ කර ගන්නවා නම් දුරකථන අංකයක් දෙන්න පුලුවන්ද
@darshanawickramatunga
@darshanawickramatunga 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක් 🙏 මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමි ❤🙏 නිබඳවම අප හා රැඳී සිටින්න ❤🙏
@hinrosandhanuka9701
@hinrosandhanuka9701 Жыл бұрын
පුදුම ලස්සන සින්දුවක්. මම නිතරම අහනවා❤❤❤
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තූතියි! ඔබගේ ප්‍රතිචාර අපට මහත් ආශිර්වාදයක්.. මිතුරන් අතර බෙදා ගනිමින් මෙම ගීත ජනගත කිරීමට සහයෝගය දක්වන්න..
@yamunapriyadarshani5298
@yamunapriyadarshani5298 Жыл бұрын
හරි ම ලස්සන අර්ථවත් ගීතයක් ❤️❤️
@menikeweerasekara2319
@menikeweerasekara2319 Жыл бұрын
බොහොම ස්තුතිය ආදරණීය ඔබට
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ මේ ගීතය share කරමින් එය ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤
@menikeweerasekara
@menikeweerasekara 10 ай бұрын
❤❤❤❤❤
@chamiladissanayaka2250
@chamiladissanayaka2250 6 ай бұрын
හරිම ලස්සන අර්ථවත් ගීතයක් ඒ හඩ හරිම සංවේදී...හරිම..මිහිරියි...ගී පද වලට හරිම සාදාරණ්‍යක් කරලා තියෙනවා.... දෙසවන් බිහිරියි අද මිතුරනි ඇයි ද වර්ණනා.......
@MenikeWeerasekara-cz2ix
@MenikeWeerasekara-cz2ix 4 ай бұрын
❤❤❤❤❤
@kavindaviduranga3588
@kavindaviduranga3588 2 жыл бұрын
මේ වගේ සිංදු ජනප්‍රිය නොවනතාක් ගොඩක් මිනිස්සු තාමත් නොමැරෙන මිනිස්සු වගේ ජීවත්වෙනවා...😕❤️
@darshanawickramatunga
@darshanawickramatunga 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්.. මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
@MenikeWeerasekara-cz2ix
@MenikeWeerasekara-cz2ix 5 ай бұрын
❤❤❤❤❤❤
@gamhewagewijedasa1118
@gamhewagewijedasa1118 8 ай бұрын
Aththamai math pissu wetuna siyaparak nemei dasadahs warayk ahann hithenwa
@darshanawickramatunga
@darshanawickramatunga 8 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ 🙏 ඔබේ මේ ඇගයීම අපට මහත් ආශීර්වාදයක්! මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏 තෙරුවන් සරණයි ඔබට 🙏
@mahindakumarakanda6412
@mahindakumarakanda6412 Жыл бұрын
සඳු මල්ලී පට්ටම ලස්සනයි වැඩේ. ❤❤❤❤❤❤
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තූතියී! ❤🙏
@pksjhorana1
@pksjhorana1 Жыл бұрын
ඒ කලු අයියා කෙනෙක් ලියපු ලස්සන සිංදුවතක් එයාගේ ෆොටෝ එකකුත් තිනවා
@surekadarshani7138
@surekadarshani7138 2 жыл бұрын
මා මිහිදන් උනාම මෙි කොඩිවැල් කියයිද තුන් සිත වින්ද වෙිදනා.......best song..❤️❤️❤️❤️❤️
@darshanawickramatunga
@darshanawickramatunga 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්.. මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
@geethanthisara438
@geethanthisara438 Жыл бұрын
😢😢😢😢
@m.s.kodikara7120
@m.s.kodikara7120 Жыл бұрын
දෙයියනේ මේකෙ ලස්සන. ස්තූතියි මල්ලි මේ සිංදුව කලාට❤❤❤❤❤💐
@menikeweerasekara2319
@menikeweerasekara2319 Жыл бұрын
බොහොම ස්තුතිය ආදරණීය ඔබට මේ ආශීර්වාදයට මගේ හද තුති මල් 💜💜💜💜💜💜💜
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ මේ ගීතය share කරමින් එය ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤
@menikeweerasekara2319
@menikeweerasekara2319 Жыл бұрын
බොහොම ස්තුතිය ආදරණීය ඔබට ❤️❤️❤️❤️❤️🙏
@sajinianuradha8890
@sajinianuradha8890 2 жыл бұрын
ගොඩක් ලස්සනයි සින්දුව ලොකු තෙරුමක් තියෙනවා 👍
@darshanawickramatunga
@darshanawickramatunga 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්.. මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
@priyadarshanidissanayake9181
@priyadarshanidissanayake9181 2 ай бұрын
දවසට ඵකපාරක් අනිවාර්යයෙන්ම අහනවා හරිම ලස්සනයි
@shanthabandara-rl5qm
@shanthabandara-rl5qm Жыл бұрын
අැත්ත අැති සැටියෙන්...දකින්න පාඩමක් වගේ...හිතන්න දෙයක්..හරි අපූරැ නිමැවුමක්...
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ මේ ගීතය share කරමින් එය ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤
@chandanabalasooriya8908
@chandanabalasooriya8908 2 жыл бұрын
ඇත්තම කිව්වොත් මම මේ සින්දුව දවසට එකපාරක් හරි අහනවමයි...ජීවිතය ගැන ලොකු දෙයක් කියවෙනවා...
@darshanawickramatunga
@darshanawickramatunga 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤️🙏 ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක් ❤🙏 මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. ඒවාගෙම මෙවැනි ගී රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් කාරුණික ඇරයුම් කරමු🙏
@tharushimalsha3969
@tharushimalsha3969 2 жыл бұрын
Math
@chandrikawijesinghe4225
@chandrikawijesinghe4225 2 жыл бұрын
@@tharushimalsha3969 mamath
@ruviniiresha6312
@ruviniiresha6312 2 жыл бұрын
මමත් එහෙමයි.කොච්චර ඇහුවත් මට මදි❤️
@samanthijayaweera6r367
@samanthijayaweera6r367 2 жыл бұрын
මමත් එහෙමයි. අඩුම තුන්වතාවක්වත් දවසකට අහනව.
@bethmisarada7358
@bethmisarada7358 2 жыл бұрын
වල් පල් වලට තියෙන views මේ වගේ වැදගත් සින්දු වලට නැති එක කනගාටුවට කාරණාවක්. 🙂❤️
@darshanawickramatunga
@darshanawickramatunga 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්.. මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
@sampathliyanage1487
@sampathliyanage1487 2 жыл бұрын
ගීතයක් නම් නෙවෙයි......"භාවනාවක්"ගිලන්වූ හදවත් වලට ඔසුවක් බවයි මගේ විශ්වාසය .මගේ මිත්‍රයා ,දුමාල්.....ඔබට තෙරුවන් සරනයි.
@menikeweerasekara
@menikeweerasekara 10 ай бұрын
❤❤❤❤❤
@RenukaHewapasgodage
@RenukaHewapasgodage 6 ай бұрын
ඒක ඇත්ත
@asithniroshana8258
@asithniroshana8258 5 ай бұрын
හොඳ දේවල් වලට අගය කිරීම් අඩුයි
@wathsaladeepthi1694
@wathsaladeepthi1694 Жыл бұрын
හරිම ලස්සනට සැහැල්ලු වචන වලින් අර්ථාන්විතව ජීවිතයේ නිස්සාරත්වය තේරුම් කරවන නිර්මාණයක්.
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට💓🙏 ඔබේ මේ අදහස් දැක්වීම නිර්මාණයට දායක වූ අප සැමට මහත් ආශිර්වාදයක්.. ❤🙏හැකියාවක් වෙතොත් මේ ගීතය ඔබේ මිතුරන් අතර share කරමින් ජන ගත කිරීමට දායක වෙන මෙන් ඉල්ලා සිටිමු❤🙏
@supuniupeksha743
@supuniupeksha743 Жыл бұрын
අහම්බෙන් අහන්න ලැබුණේ අද 🥺❤️
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරන්නටත් මෙවැනි අලුත් ගී රසවිඳින්නට අපේ youtube චැනල් එක් subscribe කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි❤
@geethanthisara438
@geethanthisara438 Жыл бұрын
"අවසන් ගමනට ඇයි දහසින් සැරසිලි බන්දා..."
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඉදිරියට රැගෙන යාමට ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරන්න අමතක නොකරන්න.❤
@Chathurisapthala
@Chathurisapthala 5 жыл бұрын
දෙසවන් බිහිරී අද, මිතුරනි කුමට වර්ණනා.... පද වැල අති විශිෂ්ටයි... තනුව, ගායනය, ඊට නොදෙවෙනිය.. සුබ පැතුම්!!!
@darshanawickramatunga
@darshanawickramatunga 5 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට..මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමු
@athulawaliwaththa7120
@athulawaliwaththa7120 2 жыл бұрын
දුමාල්ගේ අහපු ලස්සනම ගීතය තමයි මේ ගීතය ගායනය /පදරචනය /සංගීතය ඉතාමත්ම විශිෂ්ටයි
@darshanawickramatunga
@darshanawickramatunga 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤️🙏 ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක් ❤🙏 මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. ඒවාගෙම මෙවැනි ගී රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් කාරුණික ඇරයුම් කරමු🙏
@menikeweerasekara2319
@menikeweerasekara2319 Жыл бұрын
බොහොම ස්තුතියි ආදරණීය ඔබට.💜💜💜💜💜💜💜
@menikeweerasekara2319
@menikeweerasekara2319 Жыл бұрын
ආදරණීය ඔබට බොහොම ස්තුතියි❤❤❤
@menikeweerasekara
@menikeweerasekara 8 ай бұрын
❤❤❤❤❤❤
@chamilapriyangani6304
@chamilapriyangani6304 Жыл бұрын
මෙය නම් සුපිරිම නිර්මාණයක්...... ස්තුතියි ඔබ සැමට.....
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්.. මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
@samadhiranduna5702
@samadhiranduna5702 2 жыл бұрын
Uba නම් මාරයි බ්‍රො පිස්සු වට්ටනවා අපිව ආදරේ අහස තරම්
@darshanawickramatunga
@darshanawickramatunga 2 жыл бұрын
බොහොම ස්තූතියි ඔබට💓🙏 ඔබේ මේ අදහස් දැක්වීම නිර්මාණයට දායක වූ අප සැමට මහත් ආශිර්වාදයක්.. ❤🙏 හැකියාවක් වෙතොත් මේ ගීතය ඔබේ මිතුරන් අතර share කරමින් ජන ගත කිරීමට දායක වෙන මෙන් ඉල්ලා සිටිමු❤🙏
ОТОМСТИЛ МАМЕ ЗА ЧИПСЫ🤯#shorts
00:44
INNA SERG
Рет қаралды 4,8 МЛН
How do Cats Eat Watermelon? 🍉
00:21
One More
Рет қаралды 11 МЛН
Will A Guitar Boat Hold My Weight?
00:20
MrBeast
Рет қаралды 263 МЛН
Awasan Husma
3:55
Krishantha Erandaka - Topic
Рет қаралды 214 М.
Harshana Dissanayake|heena pena|Music Darshana Wickramatunga
3:53
Darshana Wickramatunga
Рет қаралды 1,7 МЛН
Sapathneeroshayak | සපත්නීරෝෂයක් | Take Care Theme Song
4:55
ОТОМСТИЛ МАМЕ ЗА ЧИПСЫ🤯#shorts
00:44
INNA SERG
Рет қаралды 4,8 МЛН