Chandrika and Vijaya's daughter Yashodhara Kumaratunga's unseen beloved family in London

  Рет қаралды 355,240

Siwdesa සිව්දෙස

Siwdesa සිව්දෙස

Күн бұрын

Пікірлер
@renukapiyadarshani5343
@renukapiyadarshani5343 2 жыл бұрын
අනේ ඇත්තෙන්ම හරිම සතුටුයි.අසහාය කලාකරු විජයකුමාරතුංග මහත්මයා හිටියනම් .ඒ සතුට තවත් වැඩියි.
@niroshagunaweera4074
@niroshagunaweera4074 Жыл бұрын
අපේ රටේ හිටපු, අපට නැනිකරපු උතුම් නායක විජය කුමාරතුංග මහතාගේ දරැපවුල ❤ඔවුන්ට නිරෝගි සුව ලැබේවා🙏
@thusharihemanthika3959
@thusharihemanthika3959 2 жыл бұрын
හරිම සුන්දරයි.හැමදාම ඔබතුමිය දරු මුණුපුරන්, මිණිපිරියන් සමග සතුටින් ජීවත්වන්න .ඔබතුමිය ඇතුළු සිය පවුලට දීර්ඝායුෂ ලැබේවා.
@sriyanirajadasa6764
@sriyanirajadasa6764 2 жыл бұрын
අනේ අහිංසක විජේට දරුමුනුපුරන් බලන්න බැරිව ගියේ අපේ රටේ තිබුනු ජඩ දේශපාලනය නිසා
@ThilakaRandeniChannel
@ThilakaRandeniChannel 2 жыл бұрын
උගේ ඇති අහිංසකකමක් නෑ. වයඹ "ප්‍රා" කල්ලියේ නායකයා.
@sahasdulmina4783
@sahasdulmina4783 5 ай бұрын
ඌ වල් වනචරයෙක් , බොල 🤭
@malijayasinghe-wh1ru
@malijayasinghe-wh1ru 9 ай бұрын
හරිම ලස්සනයි.. සම් බුදු සරණයි..🙏🌹💕
@piyasiripatirane2907
@piyasiripatirane2907 2 жыл бұрын
කාලකන්ණි දේශපාලනයෙන් මිදුනවිට ජීවිතය කොතරම් සුන්දරද
@hewanaarachchigesumanasena513
@hewanaarachchigesumanasena513 7 ай бұрын
ඔබ තුමිය ගත් හොඳම තීරණයක් තමයි දරුවන් දෙදෙනා දේශපාලනයට නොගෙන ඒම. ඔවුන් නිදහසේ ජීවත්වෙනවා දරුවන් සමඟ.
@pathminipathmini8053
@pathminipathmini8053 2 жыл бұрын
සිය පවුලටම දළදා සමිඳු පිහිටයි. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kumarikossinna708
@kumarikossinna708 6 ай бұрын
වැඩිය දකින්න නොලැබුනාට, කමක් නෑ එයාල හොදින් සතුටින් ඉන්න බව පේනවනෙ ඒ ඇති අම්මටත් ඒ සතුට ඇති තෙරුවන්සරනයි සියලුදෙවි රැකවරනයි සියලු දෙනාට ❤
@SDN89503
@SDN89503 2 жыл бұрын
විජයගෙ හිනාවෙන ඇස්දෙක තියෙනවා දරුවො දෙන්නටම
@pujasanduni6686
@pujasanduni6686 6 ай бұрын
@lillyd4628
@lillyd4628 6 ай бұрын
ඔව් ඒක ඇත්ත. හරිම ආදරනීය කරුනාවන්ත පෙනුමක දරුවො දෙන්නටම තියනව.
@nishiwish2832
@nishiwish2832 2 жыл бұрын
ජනතාවට බරක් වෙමින් රැකියාවක්වත් නොකර සැප විදින සමහර පාලකයන්ගෙ දරුවන්ට ඔබතුමියගෙ දරුවො හොද ආදර්ශයක්.රටට බරක් නැති නයක් නැති දරුවො දෙන්නෙක්
@nayanamanike6105
@nayanamanike6105 2 жыл бұрын
රටට බරක් නැහැ දැන් රටෙන් මංකොල්ල කාපු මිල කල නොහැකි දේවල් නිසා තමා උන්ගේ පැටවි පිටරට යවලා සැප දුන්නේ සිරිමාවෝ අගමැති වෙලා රට කරපු හැටි ඔබ අතීතයේ කාගෙන් හරි අහලා දැන ගන්නල..
@chathuranidharshika7532
@chathuranidharshika7532 2 жыл бұрын
මෙයාල කාපු තරම් කියයිද
@dewhives9741
@dewhives9741 9 ай бұрын
දන්න තරමින් ඉස්සර ඉදන් මේ පවුල් පොහොසත් රදල මිනිස්සු. රටට තමන්ගේ ඉඩම් දුන්න මිසක් රටේ දේවල් කොල්ල කන්න හේතුවක් මේ පවුල් වලට තිබ්බේ නැහැ. දේශපාලනය ගැන මම කතා කරන්න දන්නේ නැහැ. හැබැයි දේශපාලනය කරපු පමණින් රට මංකොල්ල කෑවා කියලා කියන එක හරි නැහැ නේද
@sithumwarnakula9699
@sithumwarnakula9699 7 ай бұрын
​@@dewhives9741ඒක ඇත්ත.. පුරුද්දට බනින එකක් තියෙන්නෙ සමහරු..
@renukasiriwardena689
@renukasiriwardena689 6 ай бұрын
VEJAYA KUMARATUNGA MAHATA GA .DARUWANTA. HAREYANNA. ONA..PODEKALA..LANKAWA..TEYAGANNA. WAT..ARAKSAWAK..TEBUNA..NAHA
@angragoonewardena8227
@angragoonewardena8227 2 жыл бұрын
Your children are so blessed. May God bless you all with all the happiness and joy for many sacrifices you made for this country.
@premararhnalakmini1985
@premararhnalakmini1985 2 жыл бұрын
විජය සීයත් හිට්යනම් අංග සම්පුර්ණයි ආඩම්බරයි මැඩම් මොකා මොනව කීවත් ඔයා දරුවන් එක්ක දැන් සතුටින් ..., හැමදේටම ගරහන කාලකණ්නින්ට ඇස් වලට කටු අනිනව වාෙග් ඇති. ඒත් ඔයාට ගෞරවය කරන ආදරය කරන අයට මේ දසුන් රසඳුනක්
@nishanthivijebandara3435
@nishanthivijebandara3435 6 ай бұрын
හ්ම් එයා රටට ගොඩක් දියුණු කරපු නායිකාවක්නේ නේද
@shanikafernando5909
@shanikafernando5909 5 ай бұрын
​@@nishanthivijebandara3435 එච්චරටම නෑ ... අනුර කුමාර තරමට නෑ.
@shanikafernando5909
@shanikafernando5909 5 ай бұрын
​@@nishanthivijebandara3435 අනුර කුමාර තරම් නෑ නේ.😂
@aberathnabanda7118
@aberathnabanda7118 3 ай бұрын
චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග ,හිටපු ජනාධිපති තුමියට සහ දරුවන් දෙදෙනා ඇතුළු පවුලේ සියළු දෙනාට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා!!!
@champaperera8487
@champaperera8487 2 жыл бұрын
What a nice family ,educated professionals ,away from dirty politics ,decent and respectable children and grand children . Guide them to read and practice eight nobel paths described in Buddhist philosophy so that when they grow up their lives will be more peaceful and happy .May the Triple Gem Bless you ,children and grand children .
@shiranifernando7386
@shiranifernando7386 2 жыл бұрын
රටට බරක් නැති ජනාධිපති දරුවෝ
@nishanthivijebandara3435
@nishanthivijebandara3435 6 ай бұрын
ඔව් ළමයි දෙන්ගෙන්නම් බරක් නෑ ඒත් අම්මා රටට මොනවද කලේ
@shanikafernando5909
@shanikafernando5909 5 ай бұрын
​@@nishanthivijebandara3435සමහර දේවල් දකිද්දී ඇස් වල කටු අනිනවා වගේ.Money can't buy decency. It comes from the genes...you can see it with these family pictures.
@Sunerathejan999
@Sunerathejan999 Ай бұрын
​@@nishanthivijebandara3435චන්ද්‍රිකා නිසා තමා රට මෙම තියෙන්නේ.
@shabnakazi5353
@shabnakazi5353 2 жыл бұрын
Beautiful picture. Family is alwsys a blessing . Madam chndrika b u have choosen the right way. God bless
@arunidalton4959
@arunidalton4959 2 жыл бұрын
God bless you and your family so nice to see u all
@niroshagodakanda9268
@niroshagodakanda9268 6 ай бұрын
ඔබතුමිය ගැන කියන්න මා ළඟ වචන මදි...ඔබතුමිය ජනාධිපති ධුරය දරන අවස්ථාවේ මා ඔබ හමුවට ආවා.. ආදරණිය මැතිනියනි ඔබතුමිය අප සියලු දෙනාම ඉතාමත් ආදරයෙන් පිළිගත්තා. ලෝකයටම ලංකාවටම..බරක් නැතුව ඉතා ඉහලටම අධ්‍යාපනය ලබා දී නිසි තැනට පත් කළ ඔබට මාගේ ආචාර්ය පුදකරමි. සියලු දෙනාටම ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා ! 🙏🌹❤
@nishanthivijebandara3435
@nishanthivijebandara3435 6 ай бұрын
හ්ම් වෙලාව වෙනස් කරලා ඉතිහාසය සිලබස් එකෙන් අයින් කරලා දුටුගැමුණු එළාර යුද්දය ඉතිහාස පොතෙන් අයින් කරපු එක නේද
@jayamala7987
@jayamala7987 2 жыл бұрын
Beautiful family 🌷🌷🌷🌷🌷🌷🌷❤❤❤❤😘😘😘😘🙏🙏🙏
@nilanthiramani5258
@nilanthiramani5258 2 жыл бұрын
සිය පවුලටම දීර්ගායුශ ලැබේවා , ආයුබෝවේවා.
@priyanthidevikadissanayake8042
@priyanthidevikadissanayake8042 6 ай бұрын
The precious gifts Vijaya left for the Sri Lankans to be proud of ♥♥♥♥Thank god Chandrika thought wisely and saved the children and the grandchildren ♥♥♥♥♥♥♥♥You all are blessed and so happy for these beautiful families that make the great, popular Vijay's legacy continue for generations to come!!😘🤩😍🥰so inspiring and happy for you all 😘🥰😍🤩Love them all 🥰😍🤩😘
@niroshathamel5084
@niroshathamel5084 2 жыл бұрын
Obatumiyata budu saranai ❤️❤️❤️
@Skzworld646
@Skzworld646 6 ай бұрын
විජයගේ ඉටු නොවුන සිහිනය සහ චන්ද්‍රිකාගේ ඉටුවුන සිහිනය...😢😢😢😢
@sawrnarajapaksha2706
@sawrnarajapaksha2706 3 ай бұрын
රටට ජාතියට බරක් නැති දරුවො හැදුව ඔබ තුමියට දීර්ගායු වෙිවා මෙි මජර දේශපාලනයට ඒ දරුවන් සමිබන්ධ නොවී සිටීම වාසනාවක්...
@swarnapieris38
@swarnapieris38 2 жыл бұрын
Live a good and peaceful life. May God bless you all
@khemahettiarachchi636
@khemahettiarachchi636 3 ай бұрын
❤❤ ලස්සනයි හරිම සතුටුයි
@lbcthinkingoutloud3427
@lbcthinkingoutloud3427 2 жыл бұрын
Nice family.
@shamalperera4875
@shamalperera4875 2 жыл бұрын
Nice family ...
@mohamadfathima9787
@mohamadfathima9787 3 ай бұрын
Masahallah allah bless all ❤❤❤❤❤❤❤❤❤❤❤❤
@rupawanduragala2570
@rupawanduragala2570 2 жыл бұрын
So beautiful how nice God Bless your family God will protect you all
@sarathilini5523
@sarathilini5523 5 ай бұрын
දෙන්නගෙම හිනාව තාත්තා වගේමයි 😢❤
@techsup4089
@techsup4089 Ай бұрын
Nice family budusaranai ❤
@mallikamendis1430
@mallikamendis1430 2 жыл бұрын
Lassana Paula Suwa path wewa from Melbourn
@mrsqurrel2967
@mrsqurrel2967 6 ай бұрын
🎉හරිම සතුටුයි 💜💚♥️
@kumuduninavaratne856
@kumuduninavaratne856 2 жыл бұрын
Nice ..familylucky...babies
@ranjanisoma5492
@ranjanisoma5492 2 жыл бұрын
Senasemen innawa jesupihitaiy siyalu denatama
@sudanthawariya5408
@sudanthawariya5408 2 ай бұрын
Harima ලස්සනයි obatumiya samada satutin einna
@gj8795
@gj8795 4 ай бұрын
I wish you very good health and long life. I am so happy to see you, your beautiful children, their families and their lovely kids. Samma Sambudhu Saranai🌷🌷🌷
@sujathachandraseeli4247
@sujathachandraseeli4247 6 ай бұрын
👍 So proud of your children.
@LalaniWeediyage
@LalaniWeediyage 6 ай бұрын
ලස්සනයි.....සිරිමාවෝ මැතිණියත් ඉන්නවා....
@Pathmini-j3v
@Pathmini-j3v 3 ай бұрын
Nice ❤❤❤❤❤❤❤❤🎉🎉🎉
@ΛίναΛίνου-υ6ψ
@ΛίναΛίνου-υ6ψ 2 жыл бұрын
Harima cham lassana jeevetha ratatama adarshayak budusaranai siyalu deanatama❤💛💚💙💜🤎🖤🖤
@kalyanchandrika9788
@kalyanchandrika9788 2 жыл бұрын
අදවිජය හිටියනම්
@ThilakaRandeniChannel
@ThilakaRandeniChannel 2 жыл бұрын
ඌ ඔක්කොම පාදඩකම් කරලා තියෙයි.
@GazaliAbood-k7u
@GazaliAbood-k7u 5 ай бұрын
God bless your family
@champikafernando7170
@champikafernando7170 2 жыл бұрын
Madam desapalanayata gehin bandaranayaka thaththava vatina depala vejeva mathayava ahimivecha eka thAma keragathe good blessed you
@suwarnalatha4431
@suwarnalatha4431 5 ай бұрын
නියමයි😅😅😅
@shyamaliepa3154
@shyamaliepa3154 6 ай бұрын
හරිම සතුටුයි තාත්ත වගේ හිනාව
@himalibalasooriya5557
@himalibalasooriya5557 2 жыл бұрын
❤️🌹🌹❤️
@amalipridarshani9340
@amalipridarshani9340 2 жыл бұрын
Congratulations
@SaduniSurmya
@SaduniSurmya 5 ай бұрын
ලස්සනයි
@rooheenrahman1905
@rooheenrahman1905 2 жыл бұрын
No money can buy respect and dignity
@jayasuriyafamily
@jayasuriyafamily 4 ай бұрын
නිරපරාදේ විජය කුමාරතුංග මහතා ඝාතනය කලේ. අද ඔහු සිටියානම් තම දරුවන්ගේ දියුණුව ගැන කොච්චර ආඩම්බර වෙයිද. 🎉🎉❤❤
@chandralathasuddha7832
@chandralathasuddha7832 2 жыл бұрын
God bles your famele very nice.
@sadeethairomi3607
@sadeethairomi3607 2 жыл бұрын
♥️♥️♥️♥️
@dayanidipani447
@dayanidipani447 2 жыл бұрын
Vijege asdeka wagemai aruwange as chadrika mathiniyanam kawadawath lassanai siyalu denatama budu saranai vijaya ada hitiyanam mona tharam sathutu weida a aparadaya karapu unta sapa wewa
@zain66zain61
@zain66zain61 2 жыл бұрын
👍👍👍💕💕💕❤️
@PiyangaSadaruwan-rf5bn
@PiyangaSadaruwan-rf5bn Жыл бұрын
Good luck
@dayanidipani447
@dayanidipani447 2 жыл бұрын
Theruwan saranai desapalanatata awe nathi nisa sathutin innawa
@chandrikaliyanage8468
@chandrikaliyanage8468 2 жыл бұрын
Ada dawase wijaya mahathma , hitiyanam, Ratata mewan wipathak wen naha. Sundara minisa Apita ahima una. Ape rate desapalanaya rata kaawa. Winasa kala. Chandrika mahathmiya, nuwanakkara wedak kale, Ada daruwo sathuten innawa, Ape Rate desapalanaya Ashuuchi godak, gada Gahanawa, mada wagurak, God bless all 🙏
@Disanayaka-hy6dq
@Disanayaka-hy6dq 6 ай бұрын
Janatawage mudali yepenne neti daruvo dedenata bs❤, metumiyage daru denna Hoda vedahath utum Gati guna tiyana daruvo 🙏🙏🙏🙏🙏samma sambudhu saranai Hoda piyekuge utum gathi guna tiyana daru petai denna paulema daru wants niduk nirogi suwaya lebewa 💞💓💞💓💞🙏🙏🙏🙏🙏
@SANDEEPANI781
@SANDEEPANI781 5 ай бұрын
Kawru unath kaage daruwek unath kamak na man hithenne hamoma sathutin sahalluwen prashna nathiwa winoden innawanm api sathutu wenna oni❤🎉
@sanjeewasanjeewa5246
@sanjeewasanjeewa5246 6 ай бұрын
දුව තාත්තා වගෙමයි බුදුසරනයි ❤️
@RaChandrani-ne6ds
@RaChandrani-ne6ds 6 ай бұрын
Budu saranai hama dama saluting inna
@monikagangodawila4591
@monikagangodawila4591 2 жыл бұрын
🙏🙏🙏...
@maliniperera8245
@maliniperera8245 6 ай бұрын
Oba thumiya athulu pawle semata budusaranai
@samanthadilhani7492
@samanthadilhani7492 6 ай бұрын
Samadama satutin inna 💐❤️
@Milroynishantha3261
@Milroynishantha3261 2 жыл бұрын
💙💙💙💙🙏🙏🙏🙏🌻🌻🌻🌻
@TyronPunchihewa
@TyronPunchihewa 5 ай бұрын
Suba pathanawa
@mangalamaddumage-v9d
@mangalamaddumage-v9d 5 ай бұрын
අපි එයාලට සුබ පතනවා ඒත් එයාලගෙ ආච්චි අම්මලා සීයලා පාලනය කල රටේ දරුවො කනගාටු යි ඒකට වග කියන්න ඕන මේ රටේ මිනිස්සු ත්
@priyanthidevikadissanayake8042
@priyanthidevikadissanayake8042 6 ай бұрын
Beautiful kids so adorable. 😘🤩😍🥰♥♥♥♥One day these kids from UK will find out sincerely what is wrong with our country and where it went wrong and will teach us a lesson how as the Europeans one time showed us some ways of doing things. Until then, change the paties, find new parties anticipating they will do better than both the other parties or because there is no resolution and have to vote. Best is not to vote to anyone but chanel all the brains all over the globe to get together and find a solution to our country as most of them are born in Sri Lanka and have studied in our country. Changing parties and trusting new ones is a temporary solution and once when people come to power in a country like ours, most of them forget their roots and the humble beginnings. They all work to help themselves, their families, friends and relatives thinking and not trusting the general public who needs the most attention and support. Who was responsible for the recent floods in Sri Lanka and how many died because of the manipulation of the politics. It was a good reason for some generous politicians to make use of the situation to canvas some votes for themselves. When will this so called selfish politicians stop their ulterior motives and do some service to Mother Lanka. Thank you.
@sujaniherath3105
@sujaniherath3105 2 жыл бұрын
ANE GODAK SATUTUI YASODARA EMA DAKINNA LARBEMA 2NA TAMA TIYENNE TATHTAGE AS 2KA. .GODAK LASSANA PAWLAK API SUBA PATANVA. LASSANA DARUVOTH INNAVA YASODARA TA.. YASODARA WE WISH YOU ALL THE BEST & MAY GODBLESS YOU AND YOUR FAMILY. 👪 🙏.
@KumaraKumara-vv3bu
@KumaraKumara-vv3bu 5 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@krishanthimunagama4931
@krishanthimunagama4931 6 ай бұрын
රටට බරක් නැති වාසනාවන්ත දරැවෝ ලෝකෙට තිලිණ කලාට ඔබදෙපලට ගොඩාාාාාාක් පිං
@lakshminifernando7913
@lakshminifernando7913 5 ай бұрын
දරුවන්ට දේශපාලනයෙන් සූරා කන්න රට සූරා කන්න නොදී ඔබ තුමිය ගෙන ඇති තීරණය කෙතරම් නම් විශිෂ්ඨද.එම සතුට වාසනාව ඔබ තුමියට නිරන්තරව ලැබෙනු ඇත.
@ajithsenevirathne7556
@ajithsenevirathne7556 6 ай бұрын
❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏
@JeewaB
@JeewaB 6 ай бұрын
Apa.jaduphi.humiyata.dawirakawarnai..daruwo.tika.balagana Sahitin.enna.ap.oyata.adari.godak.mama.jeewa.🙏🙏🙏🙏😍🥰♥️❤️
@nilukasanjeewani7273
@nilukasanjeewani7273 3 ай бұрын
මගේ තාත්තා චන්ද්‍රිකා මැඩම් චන්දේ ඉල්ලන කාලේ ඇයව දිනවන්න ගොඩක් මහන්සි උනු කෙනෙක් ඔහු චන්ද්‍රිකා මහත්මියට ඉතාම ගරු කරා ඔහු අද ජිවතුන් අතර නැහැ ඇත්තටම ඇයගේ දරුවන් දකිද්දි ඉතාම සතුටුයි බුදු සරණයි හැමෝටම
@premiumoffers4123
@premiumoffers4123 Жыл бұрын
I love you madam
@priyanthiamarasinghe-bm8ox
@priyanthiamarasinghe-bm8ox 6 ай бұрын
Sansare karagena ana pin.kagenwsth banum ahane nathuwa innath Pina thiyenne ona.theruwan saranai
@SamanthiNissanka
@SamanthiNissanka 3 ай бұрын
❤L❤❤❤❤❤
@KanchanaSena
@KanchanaSena 28 күн бұрын
මේ ජරා දේශපාලනයෙන් මිදිලා එයාල සතුටින් ඉන්න එක ගැන සතුටුයි
@ChamindaDileepa-jy7cz
@ChamindaDileepa-jy7cz 6 ай бұрын
Yako.....obalta....thrnthe.....Munge ...pawul....paradaskarin...Akka..thami....gamahwuwa.....oyala...Balapala....Vijaya..iinkala ...Akai...Mhaaki....sirimawo
@tharuwasala2814
@tharuwasala2814 6 ай бұрын
🎉🎉❤❤❤❤❤❤❤❤❤💎💎🙏
@anohacharlesschlosser9305
@anohacharlesschlosser9305 2 жыл бұрын
Simple
@vpshirani7170
@vpshirani7170 2 жыл бұрын
මොනා උනත් ලංකාවට අවංක වෙලා. රට ගෙන.. ගියා...
@ThilakaRandeniChannel
@ThilakaRandeniChannel 2 жыл бұрын
ඒ අප දන්න තරම තමයි.
@nishanthivijebandara3435
@nishanthivijebandara3435 6 ай бұрын
කවුද
@angelopaththamperuma9969
@angelopaththamperuma9969 Ай бұрын
vijaya no one can replace you , RIP
@Pathmini-j3v
@Pathmini-j3v 3 ай бұрын
😢😢😢😢😢😢😢😢😢😢😢❤❤❤❤❤❤❤❤
@sunetradamayanthi5446
@sunetradamayanthi5446 Ай бұрын
අපේ රටේ සිටිය වටිනාම දේශපාලන නායිකාව.♥️♥️♥️♥️♥️♥️
@niroshikasenanayake3905
@niroshikasenanayake3905 2 жыл бұрын
❤️
@Usumaki-5895
@Usumaki-5895 6 ай бұрын
🎉❤❤❤❤❤❤🎉
@yeshikanishadhi4165
@yeshikanishadhi4165 5 ай бұрын
Chandrika ada pan 3,50 dipu nisa thamayi kala kana api bage kawe mage badaginna niwapu oba thumiyata pin
@wasanthathelwadane8371
@wasanthathelwadane8371 Ай бұрын
Walaw ilaw wela
@kanchanajayawardanano8543
@kanchanajayawardanano8543 2 жыл бұрын
🙏
@malki2307
@malki2307 6 ай бұрын
💞💞💞💞💞💞🌷
@anujakarunaratne7262
@anujakarunaratne7262 2 ай бұрын
Daughter is a picture of Vijaya!!
@VijithaVimali
@VijithaVimali 6 ай бұрын
Weadeageath daruwesn❤❤❤❤
@susilaperera6887
@susilaperera6887 6 ай бұрын
දැන් දේශපාලනයෙන් ඉවත් වෙලා ඔය දරු මුනුබුරො මිනිබිරියන් සමග ජීවිතයේ සැඳෑ සමය ගත කරා නම් තව ලස්සනයි ..
@IndraniVijesundara
@IndraniVijesundara 3 ай бұрын
Ape rate samahara minizssu ekaekkenata rkaeka dewal kiyala mada gahanawa rath me vimukthi saha yashodara harims ahisakaiy ma dannawa ma prasident s office wada kara ea nisa dannawa me ayata apahsakrnna hoda naha.lamaiy dennek washyn hiti kale ithamath gunagarukaiy❤
@iranganikwtt8257
@iranganikwtt8257 2 жыл бұрын
Ane harima සතුටුයි dasha පාලනය කරන්න එපා
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН