Famous couples that almost got married අපේ රටේ ජනප්‍රිය පුද්ගලයන්ගේ සිදු නොවුන විවාහ

  Рет қаралды 151,090

Real Life

Real Life

Күн бұрын

Пікірлер: 63
@Dilru6666
@Dilru6666 5 ай бұрын
ප්‍රින්ස් හරිම අහිංසක ගායකයෙක් .. එයාට කරපු දේට දිට්ඨ ධම්ම වේදනීය කර්මය පටිසන් දුන්නා නිරෝෂාට ... 😢
@vishakafernando5753
@vishakafernando5753 5 ай бұрын
සුන්දර සුන්වුනු පෙම්කතා අපූරැයි. ❤❤❤❤
@neelsiriwardhana2999
@neelsiriwardhana2999 6 ай бұрын
Thank you revealing regarding the love affair of Mr.Girija and Mrs Chandrika To The Public. For get to know.
@حنشمسنسنسنسنيمينسنسنسمس
@حنشمسنسنسنسنيمينسنسنسمس 7 ай бұрын
Good job tanks
@ManelRajakaruna-qd9ly
@ManelRajakaruna-qd9ly 5 ай бұрын
💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා .! ☸️🌍🙏🌍☸️ බුදුසරණයි ..! 🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️🚻👩‍👩‍👧‍👦🚼🌅🤴🚼🚻👩‍👩‍👧‍👦🌅🤴🚼👩‍👩‍👧‍👦🌅🤴🚼🚻
@GayanThilakarathna-uu3cp
@GayanThilakarathna-uu3cp 7 ай бұрын
විජය මාලිනි කතාව ඇත්ත ඒ වුනාට ඒ සිද්ධිය විවාහයට බලපාන්න විදිහක් තිබුනද ...වෙන මොනව හරි තියෙන්න ඇති
@PCKumarasinghe
@PCKumarasinghe 7 ай бұрын
මේ වගේ video හැමදාම දාන්න 👍👍👍👍
@surangasilva9832
@surangasilva9832 7 ай бұрын
නිරොස ප්‍රින්ස් විවහය බොරැවක්.ප්‍රින්ස් විවහා වෙන්න හිටියෙ වෙන නිරොස කෙනෙක් එක්ක.ඔයාලගේ බොරැ නිවැරදි කරන්න
@surangasampath2827
@surangasampath2827 7 ай бұрын
ඔයා දන්න දේ කියන්න.මමත් ඒ කිට්ටුව.නිරෝශා ප්‍රින්ස්ගෙ ගෙදරහිටියහැටි අපි දන්නවා.ඒ සම්බන්දෙට විරුද්ද්ස් උනේ. ප්‍රින්ස් ගෙ අම්මයි.අක්කයි.
@rupakuruwita6515
@rupakuruwita6515 7 ай бұрын
👍👍👍
@indufernando-q2l
@indufernando-q2l 7 ай бұрын
අප්පිරියයි මේ කාන්තාවගේ( නිවේදිකාව) කටහඬ...🤮🤮🤮🤮
@KumaraSinghe-s6m
@KumaraSinghe-s6m 7 ай бұрын
❤❤❤❤❤🎉🎉🎉🎉
@mindyourgoal1300
@mindyourgoal1300 7 ай бұрын
එක හිතක් නැති ගෑනු බඳින්න විජයට පිස්සු නෑ බන් 😂
@shaniwarnakulasooriya6977
@shaniwarnakulasooriya6977 6 ай бұрын
එ්ක තමා තමන්ගෙම මිනිමරැවා තමන්ගෙම බිරිඳ කරගත්තේ😂😂
@annkaushalya2338
@annkaushalya2338 6 ай бұрын
@@shaniwarnakulasooriya6977 sahathika athhtha oya kiyana eka ?
@SitharaHemachandra
@SitharaHemachandra 5 ай бұрын
දෙන්න ම නැටිලි තමයි චන්ද්‍රිකා ට ලමයි හරි ඉන්න වානේ,,මාලනී ත් නෑබුලෙන් නොවෙයි නේ,
@PCKumarasinghe
@PCKumarasinghe 7 ай бұрын
මාලනී විජය එකතු වුනානම් 😢😢
@annkaushalya2338
@annkaushalya2338 7 ай бұрын
Vijaya kumarathungata epa hindane atha harala giya malani fonsekawa
@Yjo15121
@Yjo15121 7 ай бұрын
අහිංසක විජයව එ.ජා.ප. රජය විසින් සිරගත කළ පසු මාලනී ෆොන්සේකා විසින් ඇයගේ ගජ මිතුරා වන රවීන්ද්‍ර රන්දෙණිය සමඟ බොරැල්ල කැම්බල් පිටියේ පැවති එ.ජා.ප.රැස්වීම් වේදිකාවට නැඟ අහිංසක විජයට විරුද්ධව විවිධ ප්‍රකාශයන් කරන හඬ බොරැල්ල වැලිකඩ බන්ධනාගාරයේ සිටි විජයට ඇසී ඔහු බොහෝ දුක්වී තිබෙනවා😢
@samjewellery3755
@samjewellery3755 7 ай бұрын
Very nice video.
@reallife01
@reallife01 7 ай бұрын
Thank you
@mahadurasujeewa4449
@mahadurasujeewa4449 6 ай бұрын
ප්‍රින්ස් නිරෝෂා අහසට පොලව wage😂😂😂
@Nadee-zi1cj
@Nadee-zi1cj 5 ай бұрын
Ehenam srimage wedak
@susajeegamini3803
@susajeegamini3803 7 ай бұрын
MALANI badala hitiye UPALI kiyala KENEK
@Manju-c6w
@Manju-c6w 7 ай бұрын
Nirosha kiwwane eka boru kathawak kiyala.. Ane manda ithin😪
@lalsiriwardana
@lalsiriwardana 5 ай бұрын
වීඩියෝ එකක් කරද්දි හරිම විස්තර කියන්න. මේකෙ බොරු කීපයක්ම තියෙනවා. ගොඩක් අය දන්න ඒවත් මේ ගෑනි වැරදියට කියන්නේ
@cricplay-g8c
@cricplay-g8c 6 ай бұрын
meuntath one nathi deyak na
@wasaliyanage7390
@wasaliyanage7390 7 ай бұрын
Gal palena boru kiyala minisunge hondata thiyana paul kadanna epa ban salli hamba karanna ona nam wena widihak hoya ganin
@sadanapriyangika3430
@sadanapriyangika3430 7 ай бұрын
රන්සමනල ජෝඩුව වාගේ සිංදුවේ ඉන්නෙ ඩිලානි අබේවර්දන ..බොරු කියන්න එපා හලෝ
@SayuriAmaya
@SayuriAmaya 7 ай бұрын
දිල්හානි අශෝකමාලා
@chandhimahussain8413
@chandhimahussain8413 7 ай бұрын
Kathava eththa..sinduva kiyanna give dilhani kiyala. Nikamata wage liuvalu Asoka malkiya ...Ranjan kemathiunalu ..name kotasata. Gaththe Asoka mala nisa.
@dilupamanori637
@dilupamanori637 7 ай бұрын
ඔව් ඒ දර්ශනයේ රගපාන්නේ ඩිලානි අබේවර්ධන නේද 🤔🤔
@SayuriAmaya
@SayuriAmaya 7 ай бұрын
@@dilupamanori637 නෑ දිල්හානි ඒකනායක රගපාන්නේ රංජන් රාමනායක ඒ සිංදුව ලියලා තියෙන්නේ දිල්හානිට පොඩ්ඩක් සෙච් කරලා බලන්න සිංදුව දිල්හානි රගපාන්නේ
@ShanikaMadhuwanthi-wo7ro
@ShanikaMadhuwanthi-wo7ro 7 ай бұрын
ඩිලානි තමා හිටියෙ.. ෆිල්ම් එකට සින්දුව ගත්තට මෙක රන්ජන්ගෙම සින්දුවක් කියන්නෙ දිල්හානිට තමා..එ ලව්ස්ටෝරිය ඇත්තක්
@AdeeshaDikwalla
@AdeeshaDikwalla 7 ай бұрын
ඔය මුලින්ම පෙන්නපු එක වැරදී. මැතිණිව බදින්න බලන්න ගියෙ ඩඩ්ලි නෙමේ ජෝන් කොතලාවල
@GaminiPerera-v9i
@GaminiPerera-v9i 6 ай бұрын
ප්‍රසිද්ධ කතාව මැතිනි වතුර එක අල්,ලල තියෙන්නෙ ඩඩ්ලිට නෙවෙයි බංඩාරනායකට,අනික වටලප්පන් නෙවෙයි ලැවරිය
@nimalekanayake8717
@nimalekanayake8717 7 ай бұрын
Ednk
@samanthapriyankara4700
@samanthapriyankara4700 7 ай бұрын
විජය කුමාරතුංග ගෙන් බේරුණු එකම කෙනා දෙනවක හාමිනෙ කියල නම් අහල තියෙනවා😁😁😁
@Yjo15121
@Yjo15121 6 ай бұрын
ඒ විජයට ඉරිසියා කරපු ක්ෂේත්‍රයේ අයම ගොතපු කතාවක්.විජය එහෙම කෙනෙක් උනානම් චන්ද්‍රිකා විජයත් එක්ක පවුල් ගෙනියයි කියලා හිතනවද 😌
@SithijaAmarasooriya-hb9ho
@SithijaAmarasooriya-hb9ho 6 ай бұрын
එක එකා කියන කතා අහලා විජය කුමාරතුංග මහත්මයාට අපහාස නොකර හිටපන්. ඒ තමන්ගෙ අම්මට හදවතින්ම ගරු කරපු මනුස්සයෙක්. ගෑනු අමාරුවක් තිබ්බෙ නැ ඒ මනුස්සයට.
@annkaushalya2338
@annkaushalya2338 6 ай бұрын
@@Yjo15121 vijaya kumarathunga chandrikawa bande deshapalanaya nisa kiyala ? Anika chandrika madamuth kiuwa deshapalana watapitawak thibune kiyala ?
@neranjanabeykoon0133
@neranjanabeykoon0133 7 ай бұрын
ෂුවර් එකටම ගිරිජා රාජපක්ෂව ගාතනය කරන්න ඇති. සැලසුම් කල රිය අනතුරක් මගින්...
@GaminiRathnayake-mu8li
@GaminiRathnayake-mu8li 7 ай бұрын
මෙලෝ මනුස්සයෙකුට අහන්න බැරි අමිහිරි කටහඬක්...
@SasiRan-ff9gi
@SasiRan-ff9gi 7 ай бұрын
ඒකතාව නම් සහතික ඇත්ත ගොන්ජා ගෙ කටහඬ හරිම අමිහිරි බල්ලො උඩුබුරුලනවා වාගෙ සින්දු කියනකොට
@moon.1111.
@moon.1111. 7 ай бұрын
මිනිස්සු පරිපූර්ණ නැහැ. 😊
@nelanela4923
@nelanela4923 6 ай бұрын
දිල්හානි.එක්ක.රන්ජන්.යාඑෙවලා.හිටියේනැ.බොරැකතා.හදනවා
@SitharaHemachandra
@SitharaHemachandra 5 ай бұрын
නෑනෑ ඒක හරි මේ ලගදි රන්ජන් කිව්වා ,දිල්හානි ත් ඉගිකලා
@ChamaraThisera
@ChamaraThisera 6 ай бұрын
අනුන්ගෙ.දේවල්.නේද.හොයන්නෙ.ඇයි.හොයන්නෙ.පිස්සුද.තමන්ගෙ.දෙයක්.බලන්.හිටියනම්.මහ.විරකමක්ද.ඕප.දුප.හොයන.එක.රටට.කියන.එක.
@ChamaraThisera
@ChamaraThisera 6 ай бұрын
ලැජ්ජයි.යු.ටියුමි.කියන්නෙම.මාරාල.චි.වෙන.රස්සිවක්.කරන්ඩ.බලන්ඩ
@thusithadananjaya9436
@thusithadananjaya9436 7 ай бұрын
Boru kiyanna epa yakoo
@Prasadikaweerasingha
@Prasadikaweerasingha 7 ай бұрын
අනුන්ගේ කුනු හෝදන චැනල් 😐😐😐
@thilakbandara8404
@thilakbandara8404 6 ай бұрын
Topetha wenwada nadda yako anunge kunu hodanne kalakanne
@LeslyJayaNZ
@LeslyJayaNZ 7 ай бұрын
ANUNGE MAGUL HOYANNA EPA
@SumedaHerath-wi7hl
@SumedaHerath-wi7hl 6 ай бұрын
Boru danta epa.sirimo blngoda wluwe newa.eya ratwate wluwe
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН