No video

ෆ්ලොරිඩාවේ ආක්‍රමණිකයෙක් වුනු ඔස්කා මාළු | The Invasive Oscar: Florida's Unwanted Aquatic Guest

  Рет қаралды 66,685

Sinhala Pedia |  සිංහල පීඩියා

Sinhala Pedia | සිංහල පීඩියා

3 ай бұрын

ෆ්ලොරිඩාවේ ආක්‍රමණිකයෙක් වුනු ඔස්කා මාළු | The Invasive Oscar: Florida's Unwanted Aquatic Guest
Floridaව කියන්නේ ආක්‍රමනශීලී මසුන්ට වර්ධනය වෙන්න තියෙන තෝතැන්නක්. ජලය රැඳුනු ස්වභාවික මඩ පොකුනු රත් වෙන්න පායන උනුසුම මාලුන්ට වර්ධනය වෙන්න කියාපු පරිසරයක්. ඉතිං Florida වේ ජලජ පද්දති වල බොහෝ කාලයක් තිස්සේ ඉඳන් ඉන්නවා අපි කවුරුත් ආස කරන කෙනෙක්. එයා එයාගේ ලස්සන වර්ණ සංකලනය සහ ආක්රමණශීලී ස්වභාවය නිසා කොයි කවුරුත් අතර ජනප්‍රියයි. ඉතිං මේ වෙන කවුරුත් නෙමෙයි ඔස්කා.
මුලින්ම සුරතල් මත්ස්‍යයෙක් විදිහට ඇවිත් පස්සේ ස්වභාවික පරිසයට නිදහස් වීම නිසා මේ වන විට florida වේ සියලුම ජල පද්දතිවල මෙයාලා බෝ වෙලා තියානවා. කොච්චර බෝ වෙලාද කිව්වොත් ගංගාවල එයාලා ඉන්නේ හරියට අපේ ඇල වල් වල බට්ටෝ ඉන්නවා වගේ. ඉතිං අද අපි බලන්න යන්නේ කොහොමද ඇමසන් ගඟෙන් ඇවිත් Oscar මාලුවා මුලු Florida වම අල්ලගත්තේ කියලා. බලමු ඒ ගැන මෙන්න මේ වීඩියෝව තුලින්.
________________________________________
සිංහල පීඩියා | Sinhala Pedia 🤍💙💜
Produced in Sinhala Pedia Studios with Love 💕
SUBSCRIBE: rb.gy/89yuvy
TIKTOK: vm.tiktok.com/...
වීඩියෝ බලනගමන් දෙයක් ඉගෙනගන්න
සිංහල පීඩියා සබ්ස්ක්‍රයිබ් කරන්න ♥️
________________________________________
DISCLAIMER:
Under Section 107 of the Copyright 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment , news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. " The materials are used for illustrative and exemplification reasons, also quoting in order to recombine elements to make a new work.
For copyright © matters plz contact
mrm208338@gmail.com

Пікірлер: 106
Fast and Furious: New Zealand 🚗
00:29
How Ridiculous
Рет қаралды 48 МЛН
Box jumping challenge, who stepped on the trap? #FunnyFamily #PartyGames
00:31
Family Games Media
Рет қаралды 30 МЛН
Smart Sigma Kid #funny #sigma #memes
00:26
CRAZY GREAPA
Рет қаралды 19 МЛН
පූසන්ව මිනිසා හීලෑ කලේ මෙහෙමයි | How we domesticated Cats 🐈
12:19
Sinhala Pedia | සිංහල පීඩියා
Рет қаралды 83 М.
සෝරයා ගිල්ල කහ දඩි ආදා ??? 🙄 @wishwatiyubaya 🐍😲🎣
22:47
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 83 М.
Fast and Furious: New Zealand 🚗
00:29
How Ridiculous
Рет қаралды 48 МЛН