බිරිඳත් එක්ක මාධ්‍යට ආපු පළවෙනි වතාව,ඒකත් Channel C එක්ක...

  Рет қаралды 701,333

Channel C

Channel C

3 жыл бұрын

#DineshTharanga #ChannelC #SriLankanSinger
🔴LIKE US ON FACEBOOK
/ . .
🔴SUBSCRIBE TO CHANNEL C
/ @channelconline
📱PHONE එකෙන් MyTV App එක download කර Roo TV එකට subscribe කරන්න hyperurl.co/mytvsrilanka
📱PHONE එකෙන් MyTV App එක download කර SLGossip Channel එක subscribe කරන්න
bit.ly/SLgossip
📱PHONE එකෙන් MyTV App එක download කර SL Model channel එක subscribe කරන්න
hyperurl.co/mytvsrilanka
📱PHONE එකෙන් MyTV App එක download කර MAGIC channel එක subscribe කරන්න
hyperurl.co/mytvsrilanka

Пікірлер: 1 500
@ChannelConline
@ChannelConline 3 жыл бұрын
2311 ට CALL කරන අයට BIKE එකක්.. ඔයාගේ ෆෝන් එකෙන් 2311 ඩයල් කරලා අලුත්ම අලුත් දිස්නෙ ගහන honda bike එකක් දිනාගන්න..බොරුනම් CALL එකක් දීලම බලන්නකෝ
@Devika2000
@Devika2000 3 жыл бұрын
L L 'lol L L L L L L L
@inokapriyadarshani4289
@inokapriyadarshani4289 3 жыл бұрын
Boru nennam call kala weda nenee
@d.n.lvideos3783
@d.n.lvideos3783 3 жыл бұрын
බයික් එකක් හම්බුන කෙනෙක් ඉන්නවද
@manjuladealvis3479
@manjuladealvis3479 3 жыл бұрын
Randomly came across this video. I felt like you two are in truly in love... that kind of relationship is hard to come by ... God bless you two
@dulishiyarohini1705
@dulishiyarohini1705 3 жыл бұрын
..
@dinuabewikkama6533
@dinuabewikkama6533 2 жыл бұрын
මොකක්ද ඒ අක්කිගෙ බාගිර රූපෙ අව්ල..මට නම් ඇත්තටම ලස්සනයි එයා..අවංකෙම්මයි කියන්නෙ..❤️❤️
@NimeshikaSandamali-xu9ul
@NimeshikaSandamali-xu9ul 2 ай бұрын
Ow ane ekane😢
@nadeeha1070
@nadeeha1070 2 жыл бұрын
කොන්දක් තියෙන කොල්ලෙක් ❤️ ..සුභ අනාගතයක් වේවා දෙන්නට
@anusedirisinghe1467
@anusedirisinghe1467 2 жыл бұрын
අම්මි,තාත්තී කියලා කතා කරන ලස්සනට ඉන්න දෙන්නෙක් ආසම කටහඩක් දිනේශ් අයියා කියන්නෙ 🥀මා නුඹට පෙම් කලේ 🕊️💖
@shenuliviha9813
@shenuliviha9813 3 жыл бұрын
ඒ දෙන්නා ගොඩක් වාසනාවන්තයි.බලන බැල්මක් ගානෙ කතා කරන වචනයක් ගානෙ ඒ ආදරේ උතුරනවා..පෙර ආත්මයෙ ගොඩක් පින් කරපු දෙන්නෙක්..හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕන ❤️❤️
@hashinihashini8393
@hashinihashini8393 2 жыл бұрын
සතුට්න් ඉන්න පරිසම්න් ඉන්න බුදු සරණයි
@lakshanidarshani902
@lakshanidarshani902 2 жыл бұрын
අැත්තටම
@kosalamaduranga5188
@kosalamaduranga5188 2 жыл бұрын
MAMA HITUVE BOYGE MOTHER KIYla
@thilinilakmali1630
@thilinilakmali1630 2 жыл бұрын
හරිම ආදරණීය බිරිඳක් සැමියෙක්.එයාලගේ ආදරෙ ඒ ඇස් වලින් හිනාවෙන් පෙනවා කොච්චර අවංක ද කියලා...හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න..❤❤
@nuwanmanawaduge7336
@nuwanmanawaduge7336 3 жыл бұрын
ඕනෑම කෙනෙකුගේ සිනාව හො කතාව ලඟ හිත නතර වුනොත් ඇතිවෙන ප්‍රේමය පිවිතුරුයි සදාකාලිකයි❤️😘🌹
@heshandulakshana676
@heshandulakshana676 3 жыл бұрын
නිවේදිකාවත් හොඳටම හොඳයි ❤️ විකාර පිස්සු අහන්නෙ කියවන්නැතුව හොඳට ප්‍රශ්න ටික ඇහුවා 🙌
@vinodinichandrasekaran2430
@vinodinichandrasekaran2430 2 жыл бұрын
ප්‍රේමයට මීටත් වඩා උදාහරණ කොයින්දෝ.... සමාජය මොනා කිව්වත් මොනවා කලත් ආදරය අහම්බයක්ම තමයි ...❤️🙏🏻🌹
@madushamadubashini4132
@madushamadubashini4132 2 жыл бұрын
අනිවාර්යයෙන් hemadama satutine පරිස්සමෙන් inna dennam eshwahknam wadinna epa e adare th pera pinak denna gem
@apsarasenarath8686
@apsarasenarath8686 3 жыл бұрын
ඇස්වහ නම් වදින්න එපා..හැමදාම සතුටින් ඉන්න.බුදු සරණයි දෙන්නටම💟💟💟💟💟
@thamarajayasiri416
@thamarajayasiri416 3 жыл бұрын
ඇත්තම අවංක ආදරයක් දැක්කේ. හැමදාමත් ඔහොම ඉන්න. වර්තමාන පරම්පරාවට පූතා ඔයාලා දෙන්නා ආදර්ශයකක් බුදු සරණයි දෙවි පිහිටයි දෙන්නටම!
@imeshakulathunga9867
@imeshakulathunga9867 3 жыл бұрын
💜️💖වයස රූපේ මොකක්ද සැබෑ ආදරේ, රැකවරණය ඉස්සරහා.. 💜️💖 ඔයා මුලු මහත් පිරිමි සන්හතියටම ආදර්ශයක් .. ලබන ලබන හැම ආත්මයකම අවුරුදු 10ක් නෙමෙයි 100 කටත් වඩා ඔයාලා එකටම ඉන්න කියලා ප්‍රාර්ථනා කරනවා.. 🙏🙏
@isharajayasooriya638
@isharajayasooriya638 2 жыл бұрын
දෙන්නාට දෙන්නාගේ තියන අවබෝධය ගොඩාක් වටිනවා..සතුටින් ඉන්න ඕනේ හැමදාම..❣
@shanikakanaka5430
@shanikakanaka5430 3 жыл бұрын
අද තමයි මුල්වරට දෙන්නවම දැක්කේ.අහම්බෙන් බැලුවේ වීඩියෝ එක ආදරණීයයි ඔබ දෙදෙනාම.ජේසු පිහිටයි!
@patdee4576
@patdee4576 3 жыл бұрын
සාංසාරික බැදීමක්. බයත් හිතෙනවා. ඔබ දෙපලටම සුභම අනාගතයක්.🧡🌷🙏
@Ruhani-Thikshana
@Ruhani-Thikshana 3 жыл бұрын
මේ වගේ ලස්සන අදරේකට කව්ද බං unlike කළේ... ආදරේදි වයස..පෙනුම..උස..මහත..කිසිම දෙයක් අදාල නෑ...භාහිර සමාජයෙන් එන කතා අදාලත් නෑ..එයා තමන්ට ආදරෙයි නම් එච්රයි....එතනයි ආදරේ..
@geethapushpakumari2164
@geethapushpakumari2164 3 жыл бұрын
අහපු ලස්සනම වචනේ.(මැරෙනකල් එකට ඉමු) බුදු සරණයි දෙන්නට සතුටින් ඉන්න හදවතින්ම සුභ පතනවා!
@arunajayashantha1641
@arunajayashantha1641 2 жыл бұрын
Man godak asai oye dennata budu saranai oye dennage adareta hemadama sathutin inna
@dulminiapsara8354
@dulminiapsara8354 3 жыл бұрын
අක්කගේ කටහඩ මාර ලස්සනයි.❤😍
@lankavithanage2478
@lankavithanage2478 3 жыл бұрын
ඉවසිල්ලෙන් ජිවිතය දිහා බලන ආදරණීය ගැහැනියක් ...හැමදාම ඇයව සතුටින් තියන්න..❤🙏🙏
@buddhikapriyadarshani3946
@buddhikapriyadarshani3946 3 жыл бұрын
අනේ සිංදුව වෙනකම් හිටපු හිත කඩා වැටුනා. 😞 මගේ පන මගේ ලග හිටියනම් අද
@heshanibhagya1084
@heshanibhagya1084 3 жыл бұрын
කවුරු කොහොම කිව්වත් ලස්සන ගැලපීමක් .සංසාරගත බැඳීම් මේ වගේ වෙන්න ඇති.ලස්සන කටහඩක් තියෙන්නේ .කියන්න වචන නැ ....මාරම ලස්සනයි .❤️
@sandunipathiranage872
@sandunipathiranage872 3 жыл бұрын
ඒ ආදරේ හැමදාමත් රැකදෙන්න දෙවියනේ ... හැමදාමත් ගොඩ ගොඩාක් මේ වගේ සතුටින් ඉන්න ... God bless ...!! 😘😘
@warunisenavirathna3168
@warunisenavirathna3168 3 жыл бұрын
සම්මත වුණත් ,අසම්මත වුණත් මිනිස්සු නතර වෙන්නේ හිතට දැණුන තැන් වල..සමාජේ මිනිස්සුන්ගේ කටවල් වහන්න අපිට බෑ..කියන කෙනා ඕනිම දෙයක් කියයි..නැති වැරදිත් දකී..ඒත් අවංකව දෙන්නට දෙන්නා ගැළපෙනවනම්,ආදරෙයි නම් වයස,රූපේ,වත් පොහොසත්කම් කියන්නේ නිකන්ම නිකන් වචන ටිකක් විතරයි..හැමදාම සතුටින් ඉන්න..ඇස් වහක් නම් වදින්න එපා ඔයාලගේ ආදරේට 😘🙏
@gavishkasilva1310
@gavishkasilva1310 2 жыл бұрын
Ow atha akki math oya kuruth kiynna dewal care kranna nha
@Ayishu77
@Ayishu77 3 жыл бұрын
මෙ ලෝකෙ තියෙන ලස්සනම දෙ ආදරෙ ඒ බැදීමට කොහෙද බාදවක් නොගැලපීමක්.නොගැලපීම් අඩුපාඩු දහසක් මැද ලෝකෙට බය නොවී එ නොගැලපීම් ගලපන් තමන් ආදරෙ කරන කෙනා එක්කම ජීවත් වෙන්න එයාගෙන්ම ලෝකය දකින්න තරම් ඒ සන්සාරික බැදීම් ගොඩක් හයියයි.බුදුසරනයි දෙන්නටම.හැමදාම ආදරෙන් ඉන්න.
@vl7334
@vl7334 3 жыл бұрын
ජීවිතේ දැකපු ලස්සනම ආදර කතාවක්! නූතනයේ කසාද වූ විගසින් දික්කසාද වන ජීවිත වලට හොද ආදර්ශයක්! ❤️
@bashinimadhu2957
@bashinimadhu2957 3 жыл бұрын
අනේ♥️ඒ ආදරේටනම් කවදාවත් කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්න හොද නෑ....ඇස් වලට කදුලු එනවා..ඒ කතාව අහන් ඉද්දි.
@gangafernando4521
@gangafernando4521 3 жыл бұрын
Athatama maga das2 kadulu ava jasu pehetae
@dilhanilowe6021
@dilhanilowe6021 3 жыл бұрын
Ai etakota samitalata baninne ?
@madhushaniwijerathnamadu342
@madhushaniwijerathnamadu342 3 жыл бұрын
😂😂
@nirashaindumali9678
@nirashaindumali9678 2 жыл бұрын
❤❤
@deepikakumarideepikakumari9150
@deepikakumarideepikakumari9150 3 жыл бұрын
අනේ ඇත්තමයි ඒ ආදරේට ලෝබ හිතෙනවා සතුටින් ඉන්න හැමදාම බුදුසරණයි
@danukshikanilmini2001
@danukshikanilmini2001 3 жыл бұрын
ඒ දෙන්නා හිනා වෙවී සිංදු කියනවා..මම ඒක බල බල අඬනවා...හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤❤😘
@ahamedmohamed7077
@ahamedmohamed7077 3 жыл бұрын
අනෙ ඇත්තටම මටත් ඇඬුන අම්මි.
@spring-dn2vf
@spring-dn2vf 3 жыл бұрын
Mala kollan...
@ahamedmohamed7077
@ahamedmohamed7077 3 жыл бұрын
😂😂😂
@hasharanethmini5084
@hasharanethmini5084 3 жыл бұрын
හ්ම්ම්🥺
@thisurinavodya6039
@thisurinavodya6039 2 жыл бұрын
මේ cmnet එක දැක්කම ඔයාගෙ හිතේ ලස්සන කොච්චර ද කියලත් තේරුනා...❤️ මෙවැනි වාසනාවන්ත ආදරයක් ඔයාටත් ලැබේවා
@nidukshilasandamini2891
@nidukshilasandamini2891 3 жыл бұрын
අවුරුදු 10 ක් ගිහිනුත් මෙහෙම ආදරේ කරනව කියන්නෙ මේ ආදරේ..❤️❤️
@ruwandanushka1183
@ruwandanushka1183 3 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️nice ada adare karala heta dala yana ආත්මාර්ථකාමී minisun athare oba depala ape adarshayak budu saranai .
@lakshani3488
@lakshani3488 3 жыл бұрын
තේරුම් ගැනීම මත තමා හැමදේම ඒ දෙන්නා ඒ දෙන්නව තේරුම් අරන් ඉන්න නිසා වෙන්නැති මෙච්චර ආදරෙන් ඉන්නෙ දෙවි පිහිටයි ඔය දෙන්නට😊❤️
@malijayaraj7130
@malijayaraj7130 3 жыл бұрын
හරිම වැදගත් පවුල් ජීවිතයක් හැමදාම හොඳට ඉන්න මිනිස්සුන්ගේ කටවල් වහන්න බෑ ඔයාලා හොඳින් ඉන්න.බුදු සරණයි
@vishwarenusha9223
@vishwarenusha9223 3 жыл бұрын
හරිම ලස්සනයි හරිම ආදණීයයි හැම දාමත් සතුටින් ඉන්න ලැබේවා දෙවියන් වහන්සේගේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා ජේසු පිහිටයි ඔබ දෙපලට 🌹🙏
@indranisubasinha6267
@indranisubasinha6267 2 жыл бұрын
වාසනාවන් ,,, ඔය දෙන්න මියෙන තුරාත්,,,,,යලි උපදින ආත්මෙදිත් ,,එකටම මුන ගැසේවා,,,(සැමියයි බිරිදයි ලෙසටම) නිරෝගි වේවා👍,,,, දීර්ගායුෂ ලැබේවා ,,, තෙරුවන්සරනයි,,,, ආදරෙයි❤ හැමදාම සතුටින්😃 ඉන්න ලැබේවා👍👍
@hirunihiruni8826
@hirunihiruni8826 3 жыл бұрын
අවංක කම හිතට දැනුනා ජේසු පිහිටයි දෙපලට
@manorimangalika52
@manorimangalika52 3 жыл бұрын
අක්කේ ඔයාගේ හඩ ඔන කෙනෙක්ගේ හදවතට කතා කරනවා, ඒක නම් මාරම මාරයි,ඇත්තමයි.
@georgevinitia1502
@georgevinitia1502 3 жыл бұрын
හදවතට දැනෙන ඉතාම හැඟුම්බර ආකර්ශණීය යුග ගායනයක් !සතුටම රජවේවා !තෙරුවන් සරණයි !ජේසු පිහිටයි !🙏💐🙏🌝❤🇱🇰.
@rmrathnayaka1236
@rmrathnayaka1236 3 жыл бұрын
ලස්සන පවුල් ජීවිතයක්.... හැමදාම සතුටින් ඉන්න... බුදු සරනයි...💗
@lkrajapakshe82
@lkrajapakshe82 3 жыл бұрын
ඇයි අනේ මේ මිනිස්සු නරක විදිහට කමෙන්ට් දාන්නේ.ඔයාගෙ වයිෆ් මාර ඉනසන්ට්.හැමදාම සතුටින් ඉන්න.මේ තමයි ඔයාගෙ නියම ආදරය .
@Ariel-lg6bb
@Ariel-lg6bb 3 жыл бұрын
හැමදාම සතුටින් ඉන්න.තෙරුවන් සරණයි දෙන්නටම 😍❤️❤️
@sandunimadubashini5996
@sandunimadubashini5996 3 жыл бұрын
මේ චැනල් එකේ මේ වෙනකම් බලපු ලස්සනම හිතට වැදුනුම වීඩියෝ එක.. මාරම ලස්සනයි ගොඩක් සතුටු හිතුනා එයාලගෙ ආදරේ දැකල... 💖💖💖 බුදු සරණයි ඔයාල දෙන්නටම...
@Diltwin
@Diltwin 3 жыл бұрын
Aththatama 🤗❤️
@sunflower860
@sunflower860 3 жыл бұрын
හැමදාම සතුටින් ඉන්න ..තෙරුවන් සරණයි 🙏♥️
@asharajayamaha9774
@asharajayamaha9774 3 жыл бұрын
ආදරය ආදරයමයි.බාහිර රූපය අදාලම නැ ....වසර 10 ක් කියන්නේ පොඩි කාලයක් නෙමෙයි. දෙවියන් වහන්සේගේ ආශිර්වාදය නිරතුරුම ලබේවා.
@shanmusafer8975
@shanmusafer8975 3 жыл бұрын
Stay always blessed both of u...
@alliepriyashad6233
@alliepriyashad6233 3 жыл бұрын
Amennnnn
@Ayishu77
@Ayishu77 3 жыл бұрын
අනිවාරෙන්ම ❤️
@tavishfernando1727
@tavishfernando1727 3 жыл бұрын
ජේසු පිහිටයි
@asankasakyasenanayake2102
@asankasakyasenanayake2102 3 жыл бұрын
Shaa malli ur grt ! I can’t help crying
@ashaniindeevari2783
@ashaniindeevari2783 2 жыл бұрын
ඒ වගේ ආදරයක් 🥺❤️ අනේ හැමදාම සතුටින් ආදරෙන් ඉන්න අයියා ,අක්කී... ඇස් වහක් වදින්න එපා ...තෙරුවන් සරණයි දෙන්නා ටම ❤️❤️❤️
@sudharisamarasekara8793
@sudharisamarasekara8793 3 жыл бұрын
God bless both of u akki & aiya....😍😍😍😍❤❤❤❤❤
@Manu-fg6op
@Manu-fg6op 3 жыл бұрын
හරිම අවබෝධයකින් ජීවත් වෙන කාන්තාවක්. කතා කරන විදියෙන්ම තේරෙනවා ඒ මනුස්සයා පොලොවේ පය ගහලා ඉන්න වැදගත් කාන්තාවක් කියලා.. සුබ අනාගතයක්. හැමදාම සතුටෙන් ජීවත් වෙන්න❤
@chandanikaluarachchi7069
@chandanikaluarachchi7069 Жыл бұрын
Attamai math suba pathanawa dennatama wayasa wadakma na adareta
@chandanijayasundara3657
@chandanijayasundara3657 2 жыл бұрын
මෙහෙම ආදරණීය යුවලක් දකින්න ලැබීමත් වාසනාවක් .නොගැලපීම් ගලපගෙන ජිවිතේ කොච්චර රසවත්ව විදිනවද.ආදරයෙ කිසිදු අඩුවක් නොවි මේ ආත්මයේ මෙන්ම උපදින ආත්මයක් පාසා ඔබ දෙපලට ආදරයෙන් සතුටින් සිටිමට වාසනාව ලැබේවා .තෙරුවන් සරණයි දෙන්නටම 👨‍❤‍👨
@shamir1749
@shamir1749 3 жыл бұрын
ලස්සන කටහඩක් තියෙනවා ❤❤ හරිම අහින්සක පාටයි ❤
@malikakumari6153
@malikakumari6153 3 жыл бұрын
Godak lassanai....waysa adreta prashnyk newi neda....adrayk thiyenm ethanane hitha nathara wenne...oylge paulta budu saranai..hemadama sathutin inna
@37madushikamalkanthisugath70
@37madushikamalkanthisugath70 3 жыл бұрын
අනේ ඒ අක්කිගෙ voice එක භාවනාවක් 😍
@manojakularatne4684
@manojakularatne4684 3 жыл бұрын
Randella you have a very beautiful voice! .. A proud wife and a Mother 👏😇💐❤️
@dailymale2934
@dailymale2934 2 жыл бұрын
කුමටද උපමා ඉතිහාසේ උන් ප්‍රේමවන්තයින්ගෙන්. ඇත්ත! සංසාරික බැඳීම් මේ. . ඇස් දෙකට කඳුළු ඉනුවා. මම නම් බැදීම් වලට හරිම බයයි. ඒ වෙන්වීමේ දුක වාවාගන්න බැරි වෙයි කියන අසීමිත බයට. සුභ පැතුම් දෙදෙනාටම. 🧡🌷🌷දරුවන්ටත්.
@shanag5752
@shanag5752 3 жыл бұрын
ප්‍රෝග්‍රෑම් එක පුරාවටම ඇයගේ ඇස් එයාගේ මහත්තයගෙන් එහාට ගියේ නෑ ❤️
@erandidesilva
@erandidesilva 3 жыл бұрын
randomly came across this video, this relationship is very beautiful you can feel the love when they talk with each other, god bless and good luck to both of you ❤️
@sujeewakarunarathne5831
@sujeewakarunarathne5831 2 жыл бұрын
Best couple ❤❤with best wishes
@chaminda2508
@chaminda2508 3 жыл бұрын
මන් දැකපු ආදර කතා අතර ආදරනීයම ආදර කතාව තමයි.මේක.....ඔය දෙන්නට හැමදාමත එකට ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා අක්කී...ඔයාල අතර තියන ඒ බැදීමට හැම ආශිර්වාදයක්ම ලැබෙනව කිය්ලා මට විශ්වාසයි.හැමදාමත් සතුටින්ම ඉන්න අය්යේ....
@Diltwin
@Diltwin 3 жыл бұрын
❤️🤗
@buddhikanishan7190
@buddhikanishan7190 3 жыл бұрын
ඇස්වලට සතුටු කඳුලු එකතු කරපු, හැමෝම අපේක්ෂා කරන ආදරයක් බුදුසරණයි! හැමදාම සතුටින් ආදරෙන් ඉන්න. 💟💟💟
@maxdammika2870
@maxdammika2870 3 жыл бұрын
හැමදාමත් සතුටින් ඉන්න.
@punchipataw8424
@punchipataw8424 3 жыл бұрын
Lovely peaple still living in this warld ..
@k.hsunethra6091
@k.hsunethra6091 3 жыл бұрын
මෙි කොල්ලට හොඳ ආත්ම ශක්තියක් තියෙනවා...👍👍👍
@kumudikasewwandi1048
@kumudikasewwandi1048 2 жыл бұрын
ලස්සන කටහඬවල් දෙකක් ❤😍🎶
@ruwanifernando6635
@ruwanifernando6635 3 жыл бұрын
හරිම ලස්සනයි දෙන්නම jesu පිහිටයි
@dewmidilthara6213
@dewmidilthara6213 3 жыл бұрын
ඇය අවුරුදු 10කට කලින් ලස්සනට ඉන්න ඇති දැන් කියලත් ලස්සනේ අඩුවක් නෑ.. හරිම ආදරනීයයි.. program එක ඉවර වෙනකන් මහත්තයා දිහා බලන් හිටියේ හරිම ආදරනීය ඇස් දෙක්කින්. මැරෙන තුරාවට හැම ආත්මෙකම එකටම ඉන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා ❤️
@mahishasandamali1936
@mahishasandamali1936 3 жыл бұрын
ඇත්තටම ....😔❤️
@aaranya724
@aaranya724 3 жыл бұрын
Oww.
@yohandenuka5167
@yohandenuka5167 3 жыл бұрын
Haiyenda
@yohandenuka5167
@yohandenuka5167 3 жыл бұрын
@@aaranya724 ubata newene damme ubata mokada mokak dammath paduwe idahan pomnsiya
@user-tx9vz3xd4r
@user-tx9vz3xd4r 3 жыл бұрын
@@mahishasandamali1936 ඉතින් අපිත් එහෙම ඉමුකො
@nishadiwijesinghe8400
@nishadiwijesinghe8400 3 жыл бұрын
ඉරනම් ගමනේ සින්දුව නිසා දැක්කෙ..❤️❤️❤️ ආදරෙයි සෝන්ග් එකටත්..ඒ වගේම මේ ආදරය දකිද්දි පුදුම තරම් සතුටුයි..මේ ලෝකෙ හැමෝටම ලැබෙන්න ඕනි මේ වගේ සාන්සාරික ආදරයක්..!!!🙏🙏🙏 තෙරුවන් සරණයි හැමදාමත් සතුටින්ම ඉන්න ලැබෙන්න ඕනි..!!!❤️❤️❤️💐💐💐
@silanthinandasena4155
@silanthinandasena4155 3 жыл бұрын
මේ සමාජෙ මෙහෙම කොල්ලොත් ඉන්නව කියල හිතද්දි සතුටුයි
@niroshawanniarachchi5872
@niroshawanniarachchi5872 2 жыл бұрын
ශරීරයට බැදෙන්නැතුව අවබෝධයෙන් ඉන්න දෙන්නෙක් මේ ඇත්තටම ආදරය කරන විදිහ නම් , පුදුම ප්‍රේමාන්විතයි ඔය දෙන්නගෙ ආදරය තව ශක්තිමත් වේවා තෙරුවන් සරණයි දෙන්නටම
@saduninisansala5395
@saduninisansala5395 2 жыл бұрын
මාරම ලස්සන ආදර කතාවක්, බලන් ඉන්න ඉන්න ආසයී, ඔයාලා හරිම වාසනාවන්තයී, හැමදාම සතුටින්, ආදරෙන් ඉන්න❤️❤️❤️❤️
@bhagyananayakkara3500
@bhagyananayakkara3500 3 жыл бұрын
අනේ කට හඩවල් දෙක ම ලස්සනයි.. අක්කීගේ කට හඩ ගොඩාක් ගොඩාක් ලස්සනයි 🥰🥰👌❤️😍😍
@bhagya753
@bhagya753 2 жыл бұрын
සතුටින් ඉන්න ආදරේ හිතෙනවා දෙන්නා දැක්කාම අක්කා අයියා ලස්සනයි දෙන්නම❤️
@isharathilakarathna5708
@isharathilakarathna5708 2 жыл бұрын
ආදරෙට වයස ප්‍රශ්නයක් නෑ කියලා ඔප්පු කරපු දෙන්නෙක්..හැමදාම ආදරෙන් ඉන්න.. ඒ ආදරෙට ඇස් වහක් වදින්න එපා...❤❤❤❤❤
@yoshithasanjaya9350
@yoshithasanjaya9350 3 жыл бұрын
Teruwan saranai dennatama !
@jayathrishashikala7669
@jayathrishashikala7669 3 жыл бұрын
ඇස්වහක් නම් වදින්න එපා ඒ ආදරේට..
@dimalkazoysa6292
@dimalkazoysa6292 3 жыл бұрын
pau ane oya
@w.knarayana5861
@w.knarayana5861 3 жыл бұрын
Aththatama godak adarai oba dapalata jesu pihitai
@tharangasarathchandra4659
@tharangasarathchandra4659 3 жыл бұрын
I randomly came a cross this video... what a eternal love they have.. God bless you.
@chandrarathnamanawasinghe8806
@chandrarathnamanawasinghe8806 3 жыл бұрын
god bless both of you..happy
@LakminiAbeykoonPathiraja1991
@LakminiAbeykoonPathiraja1991 3 жыл бұрын
අද තමයි මෙහෙම ගායකයෙක් ඉන්නවා කියලා දැන ගත්තේ... ඔය දෙන්නා ගැනම දැන ගත්තේ .... පුදුම ලස්සන ආදර කතාවක් ... ❤ ඔය දෙන්නා පෙර සංසාරේ අද වාගෙම එකට ඉන්න ඇති... ඒ හින්දා මේ අයුරින් යලි හමුවෙන්න ඇති.... තෙරුවන් සරනයි දෙන්නටම .. මේ විදියටම හැමදාම සතුටින් ඉන්න ලැබේවා .. ❤❤❤
@swarnamuthugala2437
@swarnamuthugala2437 3 жыл бұрын
Lovely couple, what a blessed voice of both of you, may God bless them,
@nayomidarshika5888
@nayomidarshika5888 3 жыл бұрын
Theruwan saranai oyalata. Hamadama sathutin inna. ❤❤❤❤❤❤❤❤
@surajihansani856
@surajihansani856 3 жыл бұрын
💜💜💜💜❤❤🧡🧡
@nirodhapravindi9458
@nirodhapravindi9458 3 жыл бұрын
සතුටෙන් ඉන්න හැමදම අදරෙන් ❤👌
@anjanakurppu3984
@anjanakurppu3984 2 жыл бұрын
හරිම ලස්සනට සිංදුව ගායනා කලා.ජේසුු පිහිටයි !
@udaravitharana1134
@udaravitharana1134 3 жыл бұрын
අහිංසක ආදර කතා...GOD BLESS U ALL!
@thisaarakalpani8025
@thisaarakalpani8025 3 жыл бұрын
ඇහැට කදුලක් උනපු ඇත්තටම හරිම ආදරනීය කතාවක්..හැමදාමත් එකට ඉන්න..බුදුසරණයි..❤️
@ruwanifernando6635
@ruwanifernando6635 3 жыл бұрын
Marama voice දෙකක්
@kamalinilanka3277
@kamalinilanka3277 3 жыл бұрын
කියන්න වචන නැ..එ ආදරේ ගැන...ඇත්තටම සතුටුයි....ඇස්වහ නං වදින්න එපා..........කටහඩ හරිම ලස්සනයි අක්කෙ...........ජේසු පිහිටයි ඔයාලට..........
@kelumsandaruwan5584
@kelumsandaruwan5584 3 жыл бұрын
ගොඩක් ගොඩාරියක් සතුටු හිතුනා හිතුනා අයියේ. අපේ ඇස් පින් කරලා තියේ මේ ආදරේ දකින්න ඔය දෙන්නටම තෙරුවන් සරනයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️
@nishanishadari2604
@nishanishadari2604 3 жыл бұрын
අවංක නිහතමානී ඒ ආදරයට ආස හිතෙනවා ලෝභ හිතෙනවා...ඇස්වහක් නම් කවදාවත් වදින්න එපා...⁣ජේසු පිහිටයි
@abababab7812
@abababab7812 3 жыл бұрын
ආදරේ කියන්නේ දේපල ලස්සන නෙවෙයි හදවතට දැනෙන්න ඕනෙ ඒකයි සංසාරේ පතාගෙන එන හැටි ජේසු පිහිටයි බුදු සරණයි ඔබ දෙපළට මම ජොර්දන් වලින්💟💟💟💟💟
@kumudunikumari9659
@kumudunikumari9659 3 жыл бұрын
ආදරයට වයස ප්‍රස්නයක් නැ.හැමදාමත් ඔය විදිහට ආදරෙන් ඉන්න .බුදුසරණයි ඔබ දෙපලට
@renukaliynge4799
@renukaliynge4799 3 жыл бұрын
Hari lassanai adaraneeyai hamadama adaren inna oya denna budu saranai
@teriskafernando3939
@teriskafernando3939 3 жыл бұрын
ආදරණීය කතාවක්. ජේසු පිහිටයි.!❤️❤️
@thushanshalindashalinda9907
@thushanshalindashalinda9907 3 жыл бұрын
අනේ ඒ ආදරේ ... හැමදාමත් ඒ ආදරේ දෙවියො බුදුන් රැක දේවා...
@chathurangasupper1788
@chathurangasupper1788 3 жыл бұрын
ඇත්තටම මම ගොඩක් ආදරය කරන ගායකයෙක් අයියේ ඔයා,ඉතින් ඒ වගේම ඔයාගේ බිරිදත්.. ඔය දෙන්නට මම ගොඩක් ගරු කරනවා.හැමදාම සතුටින් ඉන්න ඕන.
@renukadamayanthi5699
@renukadamayanthi5699 3 жыл бұрын
Sathutin inna hama dama budu saranai oyala dennatama
@sheemee4347
@sheemee4347 3 жыл бұрын
මේ වගේ ගායකයෙක් ඉන්න බව දන්නේත් දැන්.......කොහොම නමුත් සතුටින් ඉන්න..
@gimhanisaradasamarasinghe6995
@gimhanisaradasamarasinghe6995 3 жыл бұрын
Imak konak nethi akase tharu paya ena sema,, Imak nimak nethi pem hadawath thula pem sithiwili boma,,,, ❤️ Hemadamath adaren inna. God bless u!!! Family is the first thing we can stay in happy whole life.. 💏🤗🤗
@jananimadu378
@jananimadu378 3 жыл бұрын
අම්මෝ එයාගෙ වොයිස් එක😍😍😍 පාවෙනව වගේ ඒක අහද්දි💜️ හිත නිවන වොයිස් එකක්😍😍 ඇත්තමයි හිරිගඩු පිපුනා ඒ සිංදුවට ගැලපෙනම වොයිස් එකක්😍 ඒ අක්කගෙ
@sudarikularathna8499
@sudarikularathna8499 3 жыл бұрын
වැඩසටහන කරන නංගිත් ගොඩක් ලස්සනට වැඩ සටහන කරනවා බුදු සරනයි
@harshidilru7670
@harshidilru7670 3 жыл бұрын
ඇත්තටම ලස්සන ආදර කතාවක් .. බුදුසරණයි ! ඔයාල හැමදාමත් මේ වගේ සතුටින් ඉන්න 😘❤️
@dulanjaneesenarathna5859
@dulanjaneesenarathna5859 3 жыл бұрын
Respect Dinesh you & your lovely wife
@janutharushi5528
@janutharushi5528 3 жыл бұрын
Anee e adare . Dennatama බුදු සරණයි 😍😍💖
@sithmikaveesha210
@sithmikaveesha210 2 жыл бұрын
"ගමනක ගිමන තීරණය වන්නෙ ඇවිදගෙන යන දුරත් සමඟ නොවේ. ඇවිදගෙන යන කෙනත් සමඟය. ඉතිං මෙතෙක් දුර ආ වෙහෙසකර ගමනේ බිඳක්වත් ගිමන් නොදැනෙන්නට නුඹ මට කොතෙක් නම් පෙම් කරන්නට ඇත්ද?" - *-ඉරණම් ගමනේ-* - ඒක ඇත්තම ඇත්තක් 👌👍
Survival skills: A great idea with duct tape #survival #lifehacks #camping
00:27
Now THIS is entertainment! 🤣
00:59
America's Got Talent
Рет қаралды 37 МЛН
සුජීවා බැල්ලි හාමුදුරුවෝ මරාගත්තා
48:36
හිතපු නැති වෙලාවක surprise | pre birthday celebrations
18:25
Зачем он туда залез?
0:25
Vlad Samokatchik
Рет қаралды 3 МЛН
Зловив цю істоту в себе на городі
0:26
РІКАРДО
Рет қаралды 2,1 МЛН
Playing hide and seek with my dog 🐶
0:25
Zach King
Рет қаралды 29 МЛН
Тигра в команде Вафельки! А ты? 🐯#симбочка #тигра #симба
0:42
Нажимай выше ☝️☝️☝️ #а4 #глент #риви #viral
0:25
Как меняются люди
Рет қаралды 2,4 МЛН