මාව බැන්දනම් විජය තවත් ජීවත් වෙනවා මාලනී ෆොන්සේකා හඬමින් කියයි

  Рет қаралды 841,064

Channel NSK

Channel NSK

Күн бұрын

Пікірлер: 408
@kenathwarnarathne6703
@kenathwarnarathne6703 6 жыл бұрын
අපේ බලා පොරොත්තු වත් එහෙම තමයි ඒ කාලයේ තිබුනෙ . ඇත්තෙන්ම අපි ඒ දෙන්න එක්වෙනවට ගොඩක් කැමැත්තෙන් සිටිය. .... විජය කුමාරතුංග මහතාට මේ රට ගැන හිතල යමක් කරන්න තියෙන්නෙ ඇති . නමුත් ඒ දේට ඔහු ඔබගේ ආදරය පවා ඉවත දමල තිබෙනවා . මෙහිදී ඔබ සියලු දෙනා කලා කරැවන් වුනාට . කලාවට වඩා රට හදන්න යන්න හිතෙන නිසා . කලාවට හිතැති රසිකයන් එවැනි කලා කරැවන් ගැන තිබු ආදරය කැමැත්ත ගිලිහී යනව ඒ වගේම ඒ අය ගැන කල කිරෙනව. ඉතින් කලාකරුවෙක් වුනත් මනුස්සයෙක් නිසා ඒ අයටත් බලයට කැමැත්තක් ඇතිවෙනව නමුත් ඇත්තෙන්ම කලාව කියන්නෙ ඒක නෙවෙයි කියලා මට හිතෙනවා . කලාව කියන්නෙ සියලු බැදීම් වලින් නිදහස් ව සිතන්න සතුටුවෙන්න පුලුවන් ඒ වගේම එක්එක්කෙනා සමග තරහක් ඇතිනොවන ගැටුම් ඇති නොවන එක් එක්කෙනාගෙ වැරදි නොසොයන සහෝදරයන් වගේ මනුස්සයන් වගේ තවත් අය සුර දූතයන් වගේ තවත් අය රජ කුමරෙක් වගේ සිතන සිතක් හෝ සමාජයක් අන්‍යන් ගැන කරැනාව ක් ඇති හහදවත් තුලයි නියම කලාව පවතින්නෙ . එදා අපි එහෙම හිතපු විජය ..දේශපාලන මඩ ගොහුරැවට බැහැල විනාශ වුනා ඔහු ගැනත් මේ රට ගැනත් රටේ කලාව ගැනත් අපට දුකයි.
@randeniyarasika8981
@randeniyarasika8981 2 жыл бұрын
පිරිමියෙක් වෙන්න ඉදලා කරුමෙට ගැනියෙක් වෙලා ඉපදිලා අනෙ මේ රත්තරන් ජිවිතේ ගිලගත්තා. හැමදේටම දක්ෂ උනත් ලස්සන උනත් ඒ අහිංසක රත්තරන් මනුස්සයට පෙර පින් තිබිල නෑ අහිංසක ආදරයක් ලබන්න ආදරණිය බිරිදක් ලබන්න. ඒ ලස්සන ආදරය රත්තරන් මනුස්සකම මුළු ලෝකෙටම දීලා බොහොම ටික කාලෙකින් යන්නම ගියා. එත් ඒ රත්තරන් මනුස්සයට තාමත් කවදාවත් සියසින් දැකලා නැති අපි ආදරෙයි. ♥️♥️
@gaminipalitha1895
@gaminipalitha1895 4 жыл бұрын
ඔබ සමග විවාහ උනා නමි අන්අයෙක් ගෙන් වෙඩිකන්න වෙන්නේ නැහැ ඔහුම වෙඩිතියා ගනීවි.
@mirzahashim5177
@mirzahashim5177 3 жыл бұрын
Yes
@priyankapriyamalie167
@priyankapriyamalie167 3 жыл бұрын
Ahttha meki ge natum balanna baruwa vije Chandrika ekka giye
@kmb5807
@kmb5807 3 жыл бұрын
හුටා
@malikapoi7585
@malikapoi7585 2 жыл бұрын
Ou
@dayanidipani447
@dayanidipani447 2 жыл бұрын
Hariyata hari
@renurathnayaka3126
@renurathnayaka3126 2 жыл бұрын
ආකර්ෂණයියයි.... 💕✨️
@khemahettiarachchi636
@khemahettiarachchi636 2 жыл бұрын
💗💗💗💗🌷🌷🌷 විජේ අයිය මා එදා දැක්වු ආදරය තාමත් තියෙනව මගෙ ගමට ආපු ලස්සන එසුන්දර දවස රංන් ඔන්චිල්ලා ෂුටින් වලට ඇවිත් මට සුන්දර මතකයන් තවම මට අමතකනැ සදා අමරණියයි විජේ අයිය නිවන්සුව පතමි
@chandraramyalatha6598
@chandraramyalatha6598 2 жыл бұрын
😳😊mkm
@ThilakaRandeniChannel
@ThilakaRandeniChannel 3 жыл бұрын
විජයගේ mango friend උමා මහේෂ් වරන් ගේ ගෝල බාලයන් 16ක් වයඹ ප්‍රා කල්ලියේ හිටියා. විජය මළා ට පස්සේ චන්ද්‍රිකා මෙහි නායිකාව උනා. ඉරිදා ලංකාදීපයේ තිබූණා කැබිනට් එක කියලා විශේෂාංගයක්. ඕකේ වරක් තිබුණා විමල් වීරවංශයි රාජිත සේනාරත්නගෙයි වාදයක් ගැන. එවිට රාජිත පිළිගත්තා ඔව් අපි ප්‍රා හැදුවේ ජනතා විමුක්ති පෙරමුණෙන් බේරෙන්න. ඒකේ නායිකාව චන්ද්‍රිකා තමයි කියා. විජයට ඔහොම වෙලා මදි.
@binurapiumal4244
@binurapiumal4244 3 жыл бұрын
පිස්සුද ?dawin.
@tharusha119
@tharusha119 Ай бұрын
මාත් හිතන විදියට විජය කියන්නෙ එච්චර හොඳ මනුස්සයෙක් නෙවේ.
@anandasarath7330
@anandasarath7330 3 жыл бұрын
අව්රුදු 80 පැනලා වත් මෝල් අමාරුව ඇරිලා නෑ. ඕකට උත්තර දෙන්න ඕනේ සනත් ගුණතිලක යි ලකී ඩයසුයි
@disnakumari2602
@disnakumari2602 2 жыл бұрын
😆😅😂
@djdk9309
@djdk9309 2 жыл бұрын
😀😀😀😀😀
@shanthajayasinghe1942
@shanthajayasinghe1942 5 жыл бұрын
විජය සහ ජොතිගේ මරණින් පසු ඇත්තම කියනවනමි අපිට සිනමාව තිත්තයි.
@kavindunethmikajayaweera8005
@kavindunethmikajayaweera8005 3 жыл бұрын
Sinamawa witarak nemei lankawa mechchara jara jirna une me manussaya maruna nisa me manussaya hitiynm wadima kalayk rate ජනාධිපති tamai meya ehemanm aa mechchara rate jathiwada ne me manussayawa mara gaththa ekata tama me ratata hena gahuwe
@sadunnishan288
@sadunnishan288 2 жыл бұрын
@@kavindunethmikajayaweera8005 wz
@rahumansaleem9378
@rahumansaleem9378 6 жыл бұрын
Hi විජය හා ජොති ලක්වැසි අප සියලුම දේනාටම ඔබ අමරණීයයි🌷🌷
@Chunlani._4246
@Chunlani._4246 2 жыл бұрын
මා දැක ඇති ලස්සනම මිනිසා...සතුටක් විජය අන්කල් මගේ තාත්තාගේ වයසේ එයාගෙ යාලුවෙක් වීමත් දුව යශෝධරා මගෙ වයසේ වීමත්....❤✌️🙏
@priyanthipolkotuwa156
@priyanthipolkotuwa156 6 жыл бұрын
විජයකුමාරතුංග කලාකරුවාට තාමත් අපි කවුරුත් ආදරේයි . ඔහුට නිවන් සුව ලැබේවා ....
@mahindakumara6625
@mahindakumara6625 5 жыл бұрын
පවු විජය කුමාරණතුංග. අපි පොඩි කාලේ මතකයි එයා සීදුවෙ ගෙදරට එනව.හරිම හොඳ මනුස්සයා. කොහොමත් ඒ කාලේ විජය මාලනී දෙන්නා ගැන බොහොම සුන්දර කතා තිබුන යන්තමින් මතකයි .. විජයගේ දේහය කලා භවනේ තියෙද්දි එක්තරා ප්‍රසිද්ධ චිත්‍රපට Director කෙනෙකුත් කීවා මාලනී බැන්දනම් විජේ අකල් මරනයකට පත් වෙන්නේ නැහැ කියලා... හැබැයි විජේ හිටියනම් චන්ද්‍රිකා ලංකාවට ඔච්චර හතුරුකම් කරන්නේ නැහැ.. ඔය ගෑනි දේශපාලනයට ආවෙත් විජේගේ මලමිනිය මතින් ...
@dileepakalupahana6277
@dileepakalupahana6277 3 жыл бұрын
මේ පිස්සිව බැන්දනම් ඒ මනුස්සය ඒ කාලෙම සියදිවි නසාගෙන. මහිංදගෙ අගුපිලෙන් කෑව කියල දරුවො දෙන්නෙක් ගෙ තාත්තෙක් ගැනනෙ මේ කියන්නෙ. පත්තිනි අම්ම.
@siriyalatha4758
@siriyalatha4758 2 жыл бұрын
අනිවාර්යයෙන් මාලනි අක්කේ අදටත් ඉන්නවා එහෙනම් අනේ මතක් වෙනකොටත් පිස්සු වගෙයි එච්චරම මිනිස්සුන්ගෙ හිත ද්නා ගත්‍ර්හු එකම් නලුවා
@Chunlani._4246
@Chunlani._4246 2 жыл бұрын
ඒ අතින් අපි ගොඩක් වාසනාවන්ත සෙට් එකක්..මම මෙතුමගේ දුව යශෝධරාගේ වයසේ මෙතුමා මගේ තාත්තාගේ වයසේ..අපේ තාත්තාගේ යාලුවෙක්...මෙතුමා නැති උන දවස්වල තාත්තා නොකා නොබී හිටියා කියලා අම්මා කියනවා..අද ඒ දෙන්නම නැ...So 😢 Sad ...❤✌️🙏
@sunithaperera902
@sunithaperera902 3 жыл бұрын
විජය කුමාතුංගයන් අදටත් ජනප්‍රිය නලුවා .මාලනී ෆොන්සේකා නිලි රැජින අදටත් ජනප්‍රිය නිලිය ඒ රග පැම් වලට ගහන්න අද ඉන්න අයට බැහැ.ඇත්ත කතාව එයයි.
@chris1114
@chris1114 5 жыл бұрын
ඒක නම් ඇත්ත මලානි ඇන්ටි ,ඔයාව බැදපු සේරම තාම ජිවත් වෙනවනෙ,පව් විජය වාසනාව නැහැ ,
@chandiweerakoon3
@chandiweerakoon3 3 жыл бұрын
විජය හරි තීරණය ගත්තේ මේ නිලිය බැන්දනම් ව්ජෙ මැරෙන්නේ බෙල්ලේ වැලදාගෙන
@gaminisusajee8467
@gaminisusajee8467 2 жыл бұрын
🤣😁😁😁😁😄🤣
@gaminisusajee8467
@gaminisusajee8467 2 жыл бұрын
Ai mahinda mahathaya
@dilkamadhushani9061
@dilkamadhushani9061 3 жыл бұрын
අදටත් අප අතර ඔබ ජීවමානයි 🙏🥺🙏🙏
@aishamohammedaisha6218
@aishamohammedaisha6218 6 жыл бұрын
ව්ජේ කුමාරතුන්ග ඔබේ නාමය සදා අමර්ණියයී... ඔබට නිවන් සුව ලැබේවා ...😂😂😂😂😂😂😂😂
@ayesh.3308
@ayesh.3308 3 жыл бұрын
නලු නිලියන් මරනින් මතු අපායට යනබව බුදුරජාණන් වහන්සේ නට ගාමිනී නලුවාට දේශනා කලා..
@hello6229
@hello6229 3 жыл бұрын
@@ayesh.3308 😂
@chathuchathu4860
@chathuchathu4860 6 жыл бұрын
එක නම් ඇත්ත විජර කියන්නෙ අපි කවුරුත් ආදරේ කරපු නළුවෙක් අදටත් විජය ජිවත් වෙනවා මාලනිව බැන්දා නම් ⁣ඇත්ත කතාව
@Claudia_Jayakody
@Claudia_Jayakody 5 жыл бұрын
😂
@priyankapriyamalie167
@priyankapriyamalie167 3 жыл бұрын
Ane moda gaanu..... Malani wal balli
@ayesh.3308
@ayesh.3308 2 жыл бұрын
😂
@mallikamallika9505
@mallikamallika9505 6 жыл бұрын
මගුලක් කියනව දැන්. මිනිවලවල් ගොඩ දාන්න හදනව පිස්සුවෙන්. විජයගෙ චරිතය ගාතනය කරන්න එපා. ඒ මනුස්සය වැදගත් පවුල් ජීවිතයක් ගතකරල දරුවො දෙන්නෙක් මෙලොවෙට දායාද කල උතුම් පියෙක්. ඒ දරුවන්ටත් නින්දාවක් මෙවැනි වීඩායෝ.. ලකී ඩයස් ගැන පවු නැද්ද ලකී ඩයස්ව දික්කසාද කලාට පස්සෙද විජය හොයන්නෙ. ලකී ඩයසුත් මාලනීව නොබැඳ වෙන කෙනෙක් බැන්ඳනම් කනවැන්ඳුම් නොවී හොද ගෑනියෙක් අරන් දරුවො හදාගෙන ජීවත් වෙනව. කාගෙවත් කසාද වලින් මරනය වලක්වන්න බැහැ. ගෙනාපු ආයුෂ ඉවර වුනහම මැරෙනව. විජය හොඳ සැමියෙක් පියෙක් වුනා උපන් ආත්මෙටවත්.. ලකී ඩයස් නිකම්ම කනවැන්ඳුම් වුනා පවු ඒ මනුස්සය. ගෑනු හොදනම් දික්කසාද වෙනවද. බොරුවට විජයගෙ චරිතය ගාතනය කරන්න එපා මේ වගෙ වීඩියො හදල. මලකෝලන්.
@jayalatharuwanpathira5191
@jayalatharuwanpathira5191 6 жыл бұрын
Mallika Mallika 0 love
@lukeluke3283
@lukeluke3283 4 жыл бұрын
Mala kolan
@sasa3586
@sasa3586 5 жыл бұрын
මෙවැනි vedio මගින් ඒ කලා කරුවාට අගෞරව නොකර සිටිනවානම් හොඳයි. ඔහුගේ නම විකුනන්න එපා.
@ranjanihemalatha702
@ranjanihemalatha702 2 жыл бұрын
ඇත්තටම ගොඩක් ආසා කරන නලුවෙක් ඔබට නිවන් සුව ලැබේවා
@bitabitadorin9881
@bitabitadorin9881 2 жыл бұрын
මමත් ගොඩක්..ආසාකලා..විජයය් .මාලිනිය්..පෙම්වතුන් කියාදැනග්තම..ඔයදෙන්න විවාහ වෙවිකියා ආදර විජයට .නිවන්සුව ..ලැබේවා .ලාලන..මාලිනියෙ.ඔයාට .බුදු සරනය්
@roshanwrangler1306
@roshanwrangler1306 4 жыл бұрын
ඉදිරිපත්.කරන.එකාට පන නෑ වගේ අඩෝ කැඳ ටිකක් බීලා වරෙන් කතා කරන.හැටි....
@Vish________
@Vish________ 4 жыл бұрын
සිරා බන්... ඒත් විජේ ගැන කියන එකක් නිසා මුකුත් කිව්වෙ නෑ...
@karunakaruna2391
@karunakaruna2391 2 жыл бұрын
😂
@sansmvsg855
@sansmvsg855 3 жыл бұрын
මගේ නැන්දා කියලා තියනවා මාලනී and විජය ගොඩක් famous කාලේ මේ දෙන්නා එක ගෙදරක living together හිටියලු අවුරුදු 2ක්. ඊට පස්සෙ ලු චන්ද්‍රිකා බැදලා තියෙන්නෙ.
@indraniamarasingha9902
@indraniamarasingha9902 2 жыл бұрын
ඒක ඇත්ත. මාලනී බැනිද නමි අදත් ජීවතුන් අතර.
@kumaribandara2442
@kumaribandara2442 4 жыл бұрын
හැබැයි bandanam hodata බාහිරව ගැළපෙන ජෝඩුව . Ow oba තුමිය කියන කතාව ඇත්ත. Api තරුණ කාලෙදී ටිකක් ආවේගශීලියිne. අත්දැකීම් akka tikak පරිණත weddi thamai අපේ අඩුපාඩු ටිකක් හදා ගන්න වෙන්නේ . Dan ethen monawa කරන්නද ලබා upan hati kiyala hitha හදා gannawa ඇරෙන්න. Monade වුණත් obathumiya athumawa viwechanaya nokara වැදගත් vidiyata හැඳින්විම කරපු එකට මං ඔබට ආචාර කරනවා .
@MrPraveenmahesh
@MrPraveenmahesh 6 жыл бұрын
මාලනී වෙන එවුන් එක්ක නිදාගන්නවා දැක්කා නම් විජේම වෙඩි තියාගනීවි.
@ranmaperera3443
@ranmaperera3443 6 жыл бұрын
මෙයාව බැන්ද නම් ඌ මැරි මැරි ඉපදෙන වා
@djdk9309
@djdk9309 4 жыл бұрын
Aniva. Meya issara kitulgala doctor kenekvada koheda bendapu ekkenek kiyala aranchi .
@maliheenahamy7242
@maliheenahamy7242 6 жыл бұрын
විජේ කියන්නේ මම මෙන් බොහො දෙන්නෙක් තවත් විජේට හරිම ආදරෙයි අපේ හිතවල තවමත් මෙතුමා ජිවත් වෙනව වසර 30 . වුනාට මට අද වගෙ මතකයි මම විදේශ ගතවෙිලා හරියටම දින 14 යි මෙතුමා පවි කාරයේ විනාශ කරා මම පන්සල් ගියාම මෙතුමා සිහිපත් කරල බුදුන් වදිනව ඔබට නිවන් සුව ලැබෙවා..
@kalyanigunawradana1894
@kalyanigunawradana1894 2 жыл бұрын
Anne yes
@sanjayadinusha8252
@sanjayadinusha8252 4 жыл бұрын
අනේ අපි නොදන්න මාලනි....
@nisarathnayeka7633
@nisarathnayeka7633 6 жыл бұрын
මාරයා අඩගහදි යන්න ඕනේ.. ඇත්තටම දුකයි 😭😭
@ThisuBeauty
@ThisuBeauty 6 жыл бұрын
Nisa Rathnayeka oya lassanata inna kamathi keneknam mawath subscribe karanna hode kzbin.info/www/bejne/qnaxqHVjrdpoabM
@renukadamayanthi8282
@renukadamayanthi8282 6 жыл бұрын
Nisa Rathnayeka ම
@supungamage8314
@supungamage8314 5 жыл бұрын
Nisa Rathnayeka sz
@ashokaatha175
@ashokaatha175 6 жыл бұрын
විජයට unp අරහං...ඒත් මාලනී unp ස්ටෙිජ් නැග්ගා..පස්සෙ මහින්දට ගොටිට අල්ලලා පිං මන්තිරි කමක් ගත්තා...විජය හිටියනං දිවිනසානගන මැරෙනවා...එතකොට වීරයෙක් වෙන්නෙත් නෑ..
@sadamalw.i4676
@sadamalw.i4676 5 жыл бұрын
එදත් අදත් අාදරේම නඵව විජේ පවු මතු බවයෙ අප අතරේම ඉපදේවා නිවන් සුවලැබේවා
@දුමින්දවිජේරත්න
@දුමින්දවිජේරත්න 4 жыл бұрын
😂😂😂😂😂
@krishanthiperera4157
@krishanthiperera4157 6 жыл бұрын
කවුරැ කොහොම කීවත් මැරෙන්න වෙලාව අාවම මරණය වලකන්න බෑ.
@ශිුයානිහෙරත්
@ශිුයානිහෙරත් 6 жыл бұрын
මම අසාම නලුවෙක් තමා විජෙය කුමාරතුංග අද ඔහු නැතත් අදටත් මම අසා කරන නලුවෙක් හරිම ලස්සන කඩවසමි නලුවෙක්
@vineethachandrani821
@vineethachandrani821 5 жыл бұрын
ශිුයානි හෙරත්
@ajantharanaweera2798
@ajantharanaweera2798 2 жыл бұрын
❤️❤️❤️❤️❤️
@anandasarath7330
@anandasarath7330 3 жыл бұрын
80 පැනලත් මෝල් අමාරුව ඇරිලා නෑ. නොදකින් විතරක්
@asdfghawert3242
@asdfghawert3242 6 жыл бұрын
ලකී ඩයස් මාලනීව නොබැන්ඳම් . නකවැන්දුම් පිරිමියෙක් නොවී.. හොදගෑනියක් කාසාද බැඳල අපූරුවට තාත්ත කෙනෙක් වෙනව .. ඇයි ඒ මිනිහ ගැන පවු නැද්ද .. මේව විජයට නෙමෙයි . විජයගෙ දරුවන්ටත් අපහාස කිරීම්. ලකී ඩයස් දික්කසාද කලාට පස්සෙද විජය මතක් වුනේ. මේවගේ වීඩියෝ වලට නීතිය ක්‍රියාත්මක විය යුතුයි .
@adareimanadarei1923
@adareimanadarei1923 6 жыл бұрын
Shsbs Dhshw. අනිවාරයෙන්ම
@sunitalanka3102
@sunitalanka3102 3 жыл бұрын
Apith ahemai thamath adarei me loke palaweniyatath anthimatath epaduna hoda akama minisa vijeeeeee vitharamai😭😭😭♥️♥️♥️🙏🏻🙏🏻🙏🏻
@anilhettiarachchi3090
@anilhettiarachchi3090 3 жыл бұрын
ඕක බඳිනවට වැඩිය මැරිච්ච එක හොඳයි
@roshanaabewardhna8021
@roshanaabewardhna8021 3 жыл бұрын
Pawu ane wijaya
@MSMA1982
@MSMA1982 3 жыл бұрын
ලස්සන සැමදේ මොහොතකදී සුවදේ විඡේට සමාඡයට හොඳයි ඒත් ආඩම්බර හිත නිසා තමයී චන්ද්‍රිකා බැන්දේ උදම් ඌ විඡේ ට අපි ආදරෙයී
@dunima4794
@dunima4794 6 жыл бұрын
පැහැදිලිව කතා කරන්න ඉගෙන ගෙන ඉන්න මුලින්ම..
@anilmallawarachchi9978
@anilmallawarachchi9978 5 жыл бұрын
Hembirissawa...
@khdmakhdma7106
@khdmakhdma7106 3 жыл бұрын
Niwansuwaya labeva miyagiya naluwanta🙏🙏🙏🌹
@Chrisanthie
@Chrisanthie 5 жыл бұрын
ඇයි, මේ බොරු විකාර කිවන්නෙ? විජය හමුවෙන්න කලින් මාලනී තව කෙනෙක් බැඳලා හිටපු බව කාටවත් මතක නෑ නේද? ( මට දැන් ඒ මනුස්සයගෙ නම මතක නෑ )ඊට පස්සෙ විජය එක්කත් ජීවත් වුනානෙ(පාර්ක් රෝඩ් එකේ ) මීට කලින් කිව්වෙ වෙනම කතාවක්. මගුලට දිනත් යොදාගෙන තිබිල, ජීවන්ගෙ තාත්තා මැරුණ නිසා මගුල ගන්න බැරි වුනා කියල. මොන පට්ටපල් බොරුද ! මට දුක ඔය කව්රුත් ගැන නෙවෙයි, ලකී ගැන. මේක කියවන කෙනාගෙ කටට මුකුත් දාන්න බැරිද ! අපේ බඩ දඟලනව. මේ වගේ වීඩියෝ හැමදාම නරඹන්නලු ! මේ වගේ වීඩියෝ හැමදාම නරඹන අපිම මඩු වලිගෙන් ගහගන්න ඕනෙ.
@dilupamanori637
@dilupamanori637 3 жыл бұрын
ඔව් අපි දන්නවා. මාලනී කලින් විවාහ වී සිටි කෙනෙක්. ඊට පස්සේ විජය මහත්තයා එක්ක affair එකක් පටන් ඒක හරි නොගියම ලකී ඩයස් බැන්දා.
@nimalshantha5903
@nimalshantha5903 5 жыл бұрын
මාලනි තමයි වල්කමෙි ගිහින් විජය වගේ උතුම්. ගතිගුන. තියෙන. අහිංසකයෙකු නැතිකර ගත්තේ.
@premararhnalakmini1985
@premararhnalakmini1985 2 жыл бұрын
විජයගෙනුත් බේරිලා ඉඳල තියෙන්නෙ දෙනවක ආච්චි විතරලු හිතහොඳ වුනාටබහරිම වනචරයා.කීවට තරහ වෙන්න එපා ඔයා කතාකරන්නෙ පොන්න හඬකින්
@asdfghawert3242
@asdfghawert3242 6 жыл бұрын
ලකීඩයස් මාලනී ව නොබැන්ඳනම්. වෙන පවුල් ජීවිතයක හොද පියෙක් . එහෙනම් අද ලකීඩයස් කනවැන්දුම් මිනිහෙක් වෙන්නෙ නැහැ .
@ranimahanama3544
@ranimahanama3544 5 жыл бұрын
F9to
@sadamalw.i4676
@sadamalw.i4676 6 жыл бұрын
එක ඇත්ත අපි හිතුවෙ එහෙම වෙයි කියලා මම කැමතිම නළුව විජේ පවු
@jaintajainta4047
@jaintajainta4047 6 жыл бұрын
Anna vija kumara tuga
@champagayan9962
@champagayan9962 6 жыл бұрын
eyshi
@chandankumara4814
@chandankumara4814 6 жыл бұрын
Inoka Inoka kohomada oyata mage imo nambar aka hode 0097430453139 mama chandana
@anujanavamalmathew2534
@anujanavamalmathew2534 6 жыл бұрын
v.v v ......
@viplawawaadiyaa9174
@viplawawaadiyaa9174 4 жыл бұрын
Sapak ganna baduwk gahuwata kare ella ganna tharan moda ne
@lalithalalithal945
@lalithalalithal945 3 жыл бұрын
Vijaya chandrika wiwaha kara Ganeemata gath Ithama buddhimath theeranayak...
@wasanthasandamali6716
@wasanthasandamali6716 6 жыл бұрын
පව් විජය ගොඩාක් ලස්සනයි 😞😞😞
@jvp8965
@jvp8965 5 жыл бұрын
Ekath ehemada 0766581052
@udarashalinda2180
@udarashalinda2180 5 жыл бұрын
Wasantha Sandamali wert
@rosedilaniabudhabi8776
@rosedilaniabudhabi8776 3 жыл бұрын
අයියෝ අපේ එයාලාට තියෙන ගරුත්වය ආදරේ නැති කරන්න එපා මේ පරන දේවල් අනේ මංදා මුන්ට පිස්සු
@nisansalalakmali735
@nisansalalakmali735 5 жыл бұрын
චරිතවත් මිනිස්සුන්ගේ චරිතේ කන්න එපා.එ් මිනිස්සු දැන් කාලේ නළුවෝ,නිලියෝ ඔක්කොම මිනිස්සු බව පෙන්නේ නෑ.ඔක්කොම ප්‍රසිද්දියට ඕන ජරා වැඩක් කරයි.විජය එ්අතින් කොච්චර හොදද ?
@srilankasrilanka5451
@srilankasrilanka5451 6 жыл бұрын
ඇත්තටම මලලි අක්කා කියන දේ වුනානම් තවත් ජිවත්වෙන්නත් තිබුනා එත් වේලාව අපුවම යන්නම වේනවාමයි අපේත් රටොත් අවසනාව එවන් කෙනෙක් ජිවත් කරන්න ඔබට නිවන් සුවය ලැබෙවා
@kumararajapaksha4373
@kumararajapaksha4373 3 жыл бұрын
විජය මාලනී ලොව සිනමා පෙම්බරම... කැපීපෙනුනි අඩුවක්නෑ ගැලපීම.. අදහස් ගලපගත්තානම් හරි කොහොම.. සතුටින් දිවිය ගෙවනව ඔබ දෙදෙනාම. ...
@dinushaudayanthi8329
@dinushaudayanthi8329 6 жыл бұрын
aniwwwwwww... eka ahtaaaa🙌🙌🙌🙌🙌🙌
@jvp8965
@jvp8965 5 жыл бұрын
0766581052
@sudarmaranjani2580
@sudarmaranjani2580 5 жыл бұрын
Kageda appa me voice 1 😝😝😝
@dinuwandhananjaya7357
@dinuwandhananjaya7357 4 жыл бұрын
Sri lankan best actor sada amaraniyai vijaya kumaratunga
@dimuthumadusanka1849
@dimuthumadusanka1849 6 жыл бұрын
අනේ ඔයා බැන්දනම් විජය නලුවෙක් විතරයි අද විජය වීරයෙක් අනික විජයට බඩුවක් බැන්ද කියන ලේබලේ වැදුනෙ නෑ. විජය මලත් ඒකට සතුටුයි
@අරැන්දතිරන්දෙනියඅරැන්දතිරන්දෙ
@අරැන්දතිරන්දෙනියඅරැන්දතිරන්දෙ 5 жыл бұрын
චෙෘර රැජිනි තමයි විංජ්ව නැතිකලේ
@djdk9309
@djdk9309 4 жыл бұрын
Anika vijayata lamai dennekuth innava.
@chamodmaduranga3440
@chamodmaduranga3440 2 жыл бұрын
අදටත් සදා ජීවමාන විජය කුමාරතුංග යලිත් වරක් ඔබ අප අතරම ඉපදේවා
@chandrawathi5248
@chandrawathi5248 2 жыл бұрын
ඇත්තටම. මාලනී.බැන්දා. නම්. මෙහම.වෙන්න. නැහැනේ
@prasanthaperera2356
@prasanthaperera2356 6 жыл бұрын
විජය චෞර රැජිණ හොරගොල්ලේ හොරාම අම්මණ්ඩි නොබැඳ සිටියා නම් විජය අදටත් ජීවතුන් අතර
@shiromirajaguru1317
@shiromirajaguru1317 5 жыл бұрын
Me wage apahasa kathaa kiyanda epaa.
@parambaramsomali9679
@parambaramsomali9679 4 жыл бұрын
UMBALAI AMMA WESI.......MAMA DEKKA HORA KOTUWAK PANINAWA.....
@viplawawaadiyaa9174
@viplawawaadiyaa9174 4 жыл бұрын
Malani wage baduwak badinne kauda bro sapak ganna athi a lake A badinne newei athal ekata
@mereenasabeethakelat1897
@mereenasabeethakelat1897 6 жыл бұрын
අනිවාර්යයෙන්ම ඔවු එතුමාගේ කරුමෙ කාලකණ්ණි ගැනී නිසාම තමයි හැමදේම උනෙ අපේ රටත් විනාස වෙලා ඉවරයි බලූ ගැනී....
@tashrinirmala5972
@tashrinirmala5972 6 жыл бұрын
ඔයා හරි ඔය ගැනි රට කැවා ⁣
@tashrinirmala5972
@tashrinirmala5972 6 жыл бұрын
ඔයා හරි ඔය ගැනි රට කැවා ⁣
@lillyd4628
@lillyd4628 2 жыл бұрын
පිස්සු විකාරෙන් කියෝනවද? චන්ද්‍රිකා තමයි විදායක ජනාදිපති වරුන් අතරින් ටිකක් හරි හොන්ද කෙනා. ගෑනියෙක් නිසා ඊරිසියාව
@nandanisr8832
@nandanisr8832 6 жыл бұрын
අර මුසල ගැනිව බැනදේ කරැමෙට ඒ ගැනි තමයි විජයව මරා ගත්තෙ ඒ ගනි මාලනිව බැන්දනන් කොචිචර හොදද
@nomanvetanaga6787
@nomanvetanaga6787 6 жыл бұрын
Nandani Sr විජය..කුමාරතුන්ග.මහත්මා,හිත.හොද.මනුස්සයේක්.දෙවියකි.නෝමන්.අැල්පිටය
@lukeluke3283
@lukeluke3283 4 жыл бұрын
👍👍
@viplawawaadiyaa9174
@viplawawaadiyaa9174 4 жыл бұрын
Malini bendanan harida pissu hedeine
@jayandinu8671
@jayandinu8671 6 жыл бұрын
අනිවාර්යයෙන්ම
@AbcdEfgh-zt2bz
@AbcdEfgh-zt2bz 6 жыл бұрын
Jayan Dinu is is
@anilmallawarachchi9978
@anilmallawarachchi9978 5 жыл бұрын
Don't try to make money out of this late humble gentleman please.
@kanishkasubashini3571
@kanishkasubashini3571 6 жыл бұрын
kiyawanna igena gena enna😣 epa wenawane
@rudil9793
@rudil9793 4 жыл бұрын
Nawathath yali api athara ipadewaaa!!!!!!💐💐💐💐💐💐
@මානෙල්හේනකආරච්චි
@මානෙල්හේනකආරච්චි 6 жыл бұрын
විජේකුමාරතුන්ග.මහතා දේසපාලනය.නොකලානම්.අදටත්.ජිවත්.වෙනවා.අනේ.පව්
@mallikamallika9505
@mallikamallika9505 6 жыл бұрын
මානෙල් හේනකආරච්චි දේශපාලනය නොකරපු අය මැරුනෙ නැද්ද.. කාගෙවත් මරනය වලක්වන්න බැහැ. ගෙනා ආයුෂ ඉවරවෙනකොට මැරෙනව. විජයගෙ චරිතය ගාතනය කරන්න දාපුව මේව. ඒ මනුස්සය ලස්සන පවුල් ජීවිතයක හිටපු පින්වන්ත දරුවො දෙන්නෙක් දායාද කරපු වාසනාවන්ත සැමියෙක් පියෙක්. මැරිච්ච මිනිහෙක් ගැන කියවන්නෙ. අර පනපිටින් ඉන්න ලකීඩයස් පව් නැද්ද. ලකීඩයස් මාලනිව නොබැන්දනම් කනවැන්දුම් නොවී යස අගේට හොද ගෑනියක් අරන් දරුවො හදාගෙන ජීවත්වෙනව. මාලනිව බැදගත්ත නිසා ලකීඩයසුත් නිකම්ම කනවැන්දුම් වුනා. පවු ඒ මනුස්සය..
@ranmaperera3443
@ranmaperera3443 6 жыл бұрын
හරි යට හරි
@thilanigomes6420
@thilanigomes6420 6 жыл бұрын
Thanks
@uthpalaherath8501
@uthpalaherath8501 6 жыл бұрын
Hoda minissu ikmamata deviyo gawata gannawa😭😭 I realy really love you vijey
@chandankumara4814
@chandankumara4814 6 жыл бұрын
uthpala herath kohomada oyata mage imo nambar aka hode 0097430453139 mama chandana
@dinuwandhananjaya7357
@dinuwandhananjaya7357 4 жыл бұрын
Vije hitiyanan sri lankan cinamawa ada kochchara udaka tiyeida
@eustacecooray6023
@eustacecooray6023 3 жыл бұрын
Tax payers are paying her living. Don't be a joke Mrs M. Fonseka
@shiromirajaguru1317
@shiromirajaguru1317 3 жыл бұрын
Apo Chandrika miss ge ahalakin wath thiyanda puluwanda malini....banda nam kalinma marila yai
@kumarkllgds691
@kumarkllgds691 Жыл бұрын
Adatath mama hadawathinma aadarei niwansuwa parthana krmi obathumata
@malikapoi7585
@malikapoi7585 2 жыл бұрын
Kauru bandara gaena aava aausha apamanaei..aath chandrika Madam ..thamaa hodama.athumiyagae varadinnae. Nowaei nae. Wadei kaawae......maethumaa. daeshapaalanaya. Naayakathvayaen ehala tama yaavee kiyala waenna puluvan wadei. Thibbae
@j.v.nmalani7912
@j.v.nmalani7912 5 жыл бұрын
මාලනී ට විජය විජය ට මාලනී හරිම ලස්සන ට ගැලපුනා ආදරෙයි විජය ඔබට හැමදාම
@viplawawaadiyaa9174
@viplawawaadiyaa9174 4 жыл бұрын
Mongalda
@tashrinirmala5972
@tashrinirmala5972 6 жыл бұрын
විජය ඔබට නිවන් සුව ලැබේවා
@sharmad8017
@sharmad8017 6 жыл бұрын
Tashri Nirmala on
@taktuk4713
@taktuk4713 6 жыл бұрын
malani aunty oya kohomada ehema kiyanne.kenek genaa aayusa iwara unaama yanawa.oya ekka hitiyanam eeta kalin belle wela daagena marenne wije ayya.chandrikayi oyayi kiyanne ahasayi powayi wage .
@sirilankakuwait2504
@sirilankakuwait2504 5 жыл бұрын
Kohomath...awankamata...EDA.na...adarayatath...ahamai..wejayatath...balayyata.asha..novi...kalaawa..thoragathtanam....hadawatha...lassana...unata.....bala..thanhaawa...nisa....thamai....jeewithaya...ahimi..unnnaa...sathyawwady....kalakaamy...hithak..thibunanam...aniwaa...malanyya....badala...jeewathun...athara...kopamana...pirisidu...sithakata....uwath....pawkaara...adahas...anawa...haathuwata...anuwa..palaya..sakasanawaa
@thilakarathnapallek9037
@thilakarathnapallek9037 5 жыл бұрын
MALANEEWA WIJAYA BENDA NAM NOMARA MERY MERY WADA WIDYNNA WENAWA. LAKEE DAIASTATH EPA WUNA NAM WIJAYA GENA KAWARA KATHADA?
@Asuntha-c4k
@Asuntha-c4k 6 ай бұрын
Rest in peace 😢😢🕯🕯🕯🕯✝️✝️✝️🙏🙏🙏🙏
@sadamalw.i4676
@sadamalw.i4676 4 жыл бұрын
Mama hituwa malani vija viwahawayi kiyala pau
@samgems6965
@samgems6965 6 жыл бұрын
Is this srilanka's culture??.living without marry.is this the way actress and actor keeping their respect??.
@wimandisilva2270
@wimandisilva2270 6 жыл бұрын
vijaya kumarathunga kiyanne rathran hadawatak tibuna rathran minihek.vijayata niwansuwa lebewa....
@mohemedhyras1363
@mohemedhyras1363 6 жыл бұрын
Wiman Disilva photo
@mohemedhyras1363
@mohemedhyras1363 6 жыл бұрын
WhatsApp
@aishamohammedaisha6218
@aishamohammedaisha6218 6 жыл бұрын
ඒක ඇත්ත චන්ද්‍රිකා ඇරෙන්න ..මාලනී බැන්ද නම් ව්ජේ තාම ජීවත් වෙයි ඒත් මාරයාට වයස ප්‍රශ්නයක් නැහැ ..එන්න කිව්වහම යන්න ඕන ...😂😂😂😂
@nissankasarath8149
@nissankasarath8149 6 жыл бұрын
Aisha Mohammed Aisha hari oya
@aishamohammedaisha6218
@aishamohammedaisha6218 6 жыл бұрын
nissanka sarath පව් නේද
@chathurasubhashana9804
@chathurasubhashana9804 6 жыл бұрын
Aisha Mohammed Aisha
@damkithikumaranathunga9724
@damkithikumaranathunga9724 6 жыл бұрын
Aisha Mohammed Aisha
@malikapoi7585
@malikapoi7585 2 жыл бұрын
Mae vidiova daapu akaa..athumaata agauravakaranna karanna apaaa.
@primros1398
@primros1398 2 жыл бұрын
Ayyo malani th ee kale nikan indala na
@sujaniherathherathmudiyans7437
@sujaniherathherathmudiyans7437 5 жыл бұрын
Ane eya vikara kiyonava vije ta gelapena kena tamai eya badnna athte.oya eya gena hitavata eya oyagena hitala ne. Hituvanm oyane bahinne tibilama ne. Kauru beneath me loke manusyya ge ausa ivara unama hema kenekma yanna sidda venava.. Eki une nikan moda kata kiyanna epa. Itn oyata lakie ekka hodin inna tihunane. Ova mukuth ganan ganna epa dear God bless you. Tnx.
@sampathsri84
@sampathsri84 6 жыл бұрын
මාලනී අඬාපු vidio eka daapanko බලන්න.......ubanam මාර චීත්තyak ban....
@hussainalboush8988
@hussainalboush8988 6 жыл бұрын
ආනේමේයාගේලකිඩයස්ගේජිවිතේ,,කැවාතාරැනකාලේපේනුනේ මනමලකමදැන්නුයිඑවයිබරපතල,කමපේන්නේවිජේටඕනඋනේ දේශපලනේගැනුනේමේඑකයි ඉක්මනටයන්නවුනේදැන්ඉතින් බවනාකරලාහිතහාදාගන්නවා
@sisiraparanaga1573
@sisiraparanaga1573 6 жыл бұрын
Beeg
@annwin961
@annwin961 6 жыл бұрын
🔴🔴🔴 *§∑хΫ ġīŖLŠ* ► [ 27659.datingmonk.ru ] ◄ *§∑хΫ ġīŖLŠ* 🔴🔴🔴 🔴🔴🔴 *§∑хΫ ġīŖLŠ* ► [ 27659.datingmonk.ru ] ◄ *§∑хΫ ġīŖLŠ* 🔴🔴🔴 🔴🔴🔴 *§∑хΫ ġīŖLŠ* ► [ 27659.datingmonk.ru ] ◄ *§∑хΫ ġīŖLŠ* 🔴🔴🔴
@rohiniwijesuriya638
@rohiniwijesuriya638 6 жыл бұрын
Hussain Alboush ,0701
@rohiniwijesuriya638
@rohiniwijesuriya638 6 жыл бұрын
Hussain Alboush 0701
@yashodthilini8349
@yashodthilini8349 6 жыл бұрын
Hussain Alboush hodane oya
@thathsarasenanayaka7671
@thathsarasenanayaka7671 4 жыл бұрын
ගොන් විඩියෝ දාන්න එපා හොද මිනිසුන්ගේ රෙදි ගලවන්න එපා...ගොන් ආතල්
@niyasdeen4509
@niyasdeen4509 4 жыл бұрын
India sivajikanesan Sri Lanka vijaykuratunge
@SohailKhan-gk9ev
@SohailKhan-gk9ev 6 жыл бұрын
නැහැ රවින්ද්‍ර රන්දෙණිය එක්ක කාමරෙක ඉන්නකොට විජෙට අහූ උනා එදා මලනිට විජෙ බන්න.එතකොට මලනිෆොන්සෙකා කිව්වලු අපො එහෙනම් ගිහින් බදගන්නව මතිනිගෙ දුව කියල එ ගමන අවිත් චන්ද්‍රිකා කසාද බනදලු
@ThisuBeauty
@ThisuBeauty 6 жыл бұрын
Sohail Khan oya lassanata inna kamathi keneknam mawath subscribe karanna hode kzbin.info/www/bejne/qnaxqHVjrdpoabM
@thilinaudaraperera8944
@thilinaudaraperera8944 6 жыл бұрын
නෑ එයා වේස කමට ඉන්න කැමතියි
@ldi9814
@ldi9814 6 жыл бұрын
Sohail Khan
@lakmaliyashodani9150
@lakmaliyashodani9150 5 жыл бұрын
Thamuseta pissuda oi mpnawada me kiyawanne danne nathi dewal kiyawanne nathuwa inna nikan minissunta apahasa karanna nathu anika wj badinne wjta on a kena misak ubalata on a kena newei
@deepikand5722
@deepikand5722 6 жыл бұрын
vijaya kiyanne utum manussayek ohu sada amaraneeyai obata niwan maga hamu wewa adaraneeya kalakaruwanani
@dinuwandhananjaya7357
@dinuwandhananjaya7357 4 жыл бұрын
Sri lankan best actor sada amaraniyai vijaya kumaratunga
@damai4603
@damai4603 2 жыл бұрын
ඔව් ලකි ඩයස් කිව්වා වෙඩි තියාගෙන මැරෙන වෙන්නෙ දන් දරැවො දෙන්නෙක් ඉන්නව 🤣
@ThilakaRandeniChannel
@ThilakaRandeniChannel 3 жыл бұрын
ආ තව වැදගත් දෙයක් කියන්න ද? විජය ගුණානුස්මරණ එකේ ලේකම් ද කොහේද ගුණසිංහ හෙට්ටිආරච්චි 2003 පෙබරවාරි 12 සිළුමිණ පත්තරයට ලියනවා විජයගේ යාපාපටුන ගමන ගැන. "සිවිල් බලයක් පමණක් ඇතිව විජය ගෙනගිය සාම සටන" කියා තමයි මාතෘකාව. අර හමුදාවේ නිලධාරීන් 3දෙනා බේරගන්න ගිය ගමන ගැන. මේ යකා ලියනවා නේ බොලේ විජය කිව්වාලු කාට හරි කමක් නෑ නිදහස් කරන්න කියා. විජයගේ ඒ වීඩියෝ එක මා ළඟත් තිබුණා. මා සිළුමිණට ලියා ඇරියා බොරු කියන්න එපා. මේ යකා කොටින්ට කිව්වේ "Don't give to anyone. Give to me" කියායි. ඔන්න අපේ ආදරණීය විජය කකුල් දෙකේ හ.#*₩කුනේ.
@loyokelly5156
@loyokelly5156 6 жыл бұрын
Oya bandanam wastuwe vijaya Marlene hugakkalin
@ajithchandrakumara2991
@ajithchandrakumara2991 5 жыл бұрын
'
@anusadamali1275
@anusadamali1275 6 жыл бұрын
😢😢😢😢😢 goodak duka hithanawa paw..
@cityshop1511
@cityshop1511 3 жыл бұрын
Den.ethin.banak.bhawanawak.karagena.enda.pissu.dodawanne.nethuwa.
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 21 МЛН
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 38 МЛН
DASE MAL PIPILA -HIGHLIGHTS
18:45
WE TV
Рет қаралды 303 М.
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 21 МЛН