Sinhala Programming Basics lesson 02

  Рет қаралды 138,634

Chanux Academy

Chanux Academy

Күн бұрын

Пікірлер: 793
@tharushemira4570
@tharushemira4570 3 жыл бұрын
අයියෙ මට computer එකක් නම් නැහැ 😔ඒත් programmer කෙනෙක් වෙන එක අතාරින්නෙත් නැහැ ... ඒක මගේ හීනයක් .. ඒ හීනයට යන්න උදව් කරනවට chanux අයියට ගොඩක් ස්තූතියි..
@asunthaperera3527
@asunthaperera3527 Жыл бұрын
@Sahanbandara-km1bl
@Sahanbandara-km1bl Жыл бұрын
💙💪🤟
@gameingwold2025
@gameingwold2025 Жыл бұрын
❤❤❤❤❤❤
@sanchitha7962
@sanchitha7962 Жыл бұрын
❤❤❤❤
@Jeuxsinhala
@Jeuxsinhala 10 ай бұрын
Good luck
@tharusha_nethsara_deshapriya
@tharusha_nethsara_deshapriya 3 жыл бұрын
අයියේ මම 11 වසරේ මට ස්කෝලෙ html උගන්නපුව තේරුනේ නෑ මම ඔයාගේ වීඩ්‍යෝ බැලුව මට ඒවට දැන් ආස හිතුන.ඔයා උගන්නපුව සුපිරියටම තේරෙනෝ.👍 programming කරන්නත් දැන් ඔයා මාව පෙලබෙව්ව thanks අයියේ. එල ❤
@rashmikadeshan6705
@rashmikadeshan6705 3 жыл бұрын
මේ කරන දේ ගොඩක් වටිනවා. ගොඩක් අය මේ දේවල් දැනගෙන හිටියත් අනිත් අයට කියලා දෙන්න අකමැති. KZbin එකේ ඔයා විතරයි මේ විදිහට හොඳින්, පැහැදිලිව කිසිම දෙයක් සඟවන් නැතුව කියලා දෙන්නෙ. එ වගේම video එක හඳන්න ලොකු වෙහෙසක් දරන බව පේනවා. දිගටම කරගෙන යන්න සුබ පතනවා. බොහොම ස්තූතියි. CONGRATULATIONS❤️❤️❤️
@kyloren8975
@kyloren8975 6 жыл бұрын
මම නම් ඕන වෙලාවක බලනවා 😊👍🏻, අයියගේ උනන්දුව මම අගය කරනවා Bro, Thanks Chanux Bro 🐧. මට මේ video series එකට මම කැමතියි 😊😊
@dilshancreation4172
@dilshancreation4172 6 жыл бұрын
ගුරුවරෙක්ට වඩා හොදින් ඔයා පැහැදිලි කරනවා ඇත්තටම නියමයි
@gaminirajapaksha6399
@gaminirajapaksha6399 3 жыл бұрын
Aniwarayen
@elonbriar2589
@elonbriar2589 3 жыл бұрын
I know im asking the wrong place but does anybody know a way to log back into an instagram account?? I was dumb forgot my password. I appreciate any help you can offer me
@eastoncolt8767
@eastoncolt8767 3 жыл бұрын
@Elon Briar Instablaster =)
@elonbriar2589
@elonbriar2589 3 жыл бұрын
@Easton Colt Thanks so much for your reply. I got to the site on google and Im waiting for the hacking stuff now. Looks like it's gonna take a while so I will reply here later when my account password hopefully is recovered.
@elonbriar2589
@elonbriar2589 3 жыл бұрын
@Easton Colt It worked and I now got access to my account again. Im so happy:D Thanks so much you saved my account !
@trip_it
@trip_it 6 жыл бұрын
ඔයා සරලව කියලා දෙන නිසා තේරුම් ගන්න ලේසී... ඒක නිසා මේ ක්‍රමයටම දිගටම කරගෙන යමු.☺️
@එස්.එෆ්මල්ලි
@එස්.එෆ්මල්ලි 3 жыл бұрын
අයියා ඇත්තටම සුපිරි ..අහන්න ප්‍රශ්නයක් නෑ..මම මෙක බලපු ගමන් තෙරුනා හොදට..නියමයි
@hashinitharika5754
@hashinitharika5754 3 жыл бұрын
ගොඩක් ස්තූතී අයියේ.ආසාවෙන්ම හිටපු දේ හම්බවුනා.ආසාවෙන් ඉගෙන ගන්නවා .ගොඩක් හොදට තේරෙනවා.සරල විදියටම අපිට හැමදාම කියලා දෙන්න...ඔයාගේ හැම පාඩමක්ම අපි බලනවා උනන්දුවෙන් .❤️🙏
@Notybro
@Notybro 6 жыл бұрын
ගොඩක් නටිවවා chanux bro ඇත්තටම thanks මොකද ඇත්තටම අපි වගේ තිකශනය ඉගනගන්න වුනන්දුවක් තියන අයට මෙක තොතැන්නක් දිගටම කරන්න .
@Hangout-HQ
@Hangout-HQ 6 жыл бұрын
කීයට දැමිමත් අපි බලනවා 😌 එල
@salmananfas4901
@salmananfas4901 3 жыл бұрын
palapala
@Hangout-HQ
@Hangout-HQ 3 жыл бұрын
@@salmananfas4901 😅
@sachinsriudyntha1319
@sachinsriudyntha1319 3 жыл бұрын
ow ow
@studiosproduction9409
@studiosproduction9409 3 жыл бұрын
ow ekanam aththa
@Schameesha9444
@Schameesha9444 3 жыл бұрын
you are explaining clear than a teacher. Thanks chanux bro
@chathurangasaman164
@chathurangasaman164 4 жыл бұрын
නියමයි අයියේ ඔයා කියලා දෙන දේවල් සුපිරියටම වදිනවා ගුරුවරු කියලා දෙනවට වඩා,ගොඩක් පිං මේ tutorial දානවට, bs
@lakmalthilakarathna8006
@lakmalthilakarathna8006 Жыл бұрын
Chanux ඔබට ජයවේවා ! තෙරුවන් සරණයි ! දෙවිපිහිටයි !
@tharushemira4570
@tharushemira4570 3 жыл бұрын
මම phone එකෙන් chanux අයියගේ veadios බලලා පුලුවන් තරම් මගේ හීනයට යන්න උත්සාහ කරනවා 😔 thank you chanux aiye
@lasithvikasitha
@lasithvikasitha 6 жыл бұрын
Me sarewath bageta nawaththannathuwa digatama Karan yanna ayye gadget reviews walata wada godak watinawa Meka.
@hazlarafaideen209
@hazlarafaideen209 3 жыл бұрын
You're doing great. Hope you will add more about programming. This was very useful 👌
@lihinijayawardhana8007
@lihinijayawardhana8007 3 жыл бұрын
Thank you so much Aiye.. හොඳට තේරුනා ❤️😊ජේසු පිහිටයි Tc
@sujeewasrimantha7172
@sujeewasrimantha7172 6 жыл бұрын
නියමයි broo..අහන් ඉන්නත් ආසයි... වැඩේ අල්ල ගන්නත් පහසුයි... මගේ අදහස නම් මේ වීඩියෝ එක උදෙන්ම දානව නම් හොඳයි කියලා.... ජය ශ්‍රී....
@Abiwick
@Abiwick 6 жыл бұрын
අයියේ..... ⁣බොහොම සතුටුයි මේක දිගටම කරන් යනවට දිගටම වීඩියෝස් දාන්න..... සුපිරියි.... Chanux academy එකට ජයින් ජය!!!!!!👌👌💪💪
@dinugawithitknowledge9366
@dinugawithitknowledge9366 3 жыл бұрын
Thank you aiiye oya kiyala dena dewal hondata terenawa. Mama anagathedi software inginear kenek wenawa... Aniwarayai. Ekata udaw kare oya. Thanks..
@dhanushkapushpakumara9676
@dhanushkapushpakumara9676 3 жыл бұрын
you tube kiyana concept ekata mama hadawathin godak respect karanwa aththatama godak dewal e haraha igena gaththa e wagema chnux bro chanux acedemy jeewithe loku wenasakata suport una you tube is a my best teacher
@thivishashehan4942
@thivishashehan4942 6 жыл бұрын
ගොඩක්ම ස්තුතියි අයියේ අපි දන්නෙ නැති දේවල් කියා දෙනවට..... අපි ඔයත් එක්ක දිගටම ඉන්නවා... Please අයියේ උදේට video දාන්න😍😍👍
@gaminirajapaksha6399
@gaminirajapaksha6399 3 жыл бұрын
අයියේ වැඩේනම් සුපිරි දිගටම කරගෙන යන්න . ඔයාට ජය වේවා ..............
@dinujayamadhushan2959
@dinujayamadhushan2959 2 жыл бұрын
Tmx💗 aiye හොදට තෙරෙනවා💗🙃🙃🤗❣️❤️❤️❤️
@sanjeewapriyadarshana4635
@sanjeewapriyadarshana4635 3 жыл бұрын
ගොඩක් ස්තූතියි මගෙ බලාපොරුත්තුවට අඩිතාලම දෙන්නේ chanux bro ❤❤❤🙏🙏🙏🙏
@yasirusamudhitha2723
@yasirusamudhitha2723 2 жыл бұрын
බොහෝම ස්තූතී අයියෙ😇.හැකින් ගැනත් ටිකක් කියල දෙන්නකෝ..🥺
@hamasnooman5785
@hamasnooman5785 5 жыл бұрын
Really interesting You have a good teaching experience
@androfurious1488
@androfurious1488 6 жыл бұрын
මමත් ගොඩක් කැමතියි Programming වලට..මම තාම 8 වසරේ..මම Programming Languages 4ක් විතර කලා.. JAVA,HTML,ARDUINO,PYTHON වගේ එවා කලා.. ඒත් මට JAVA නම් හරියට තේරුනෙ නැහැ..අනේ අය්යේ පුළුවන් නම් ලොකු උදව්වක් JAVA ගැන PLAYLIST එකක් කරන්නකෝ ....PLZ
@yasirurandika3870
@yasirurandika3870 6 жыл бұрын
නියමයි අයියේ දිගටම මේක කරගෙන යමු
@BGDS_OFFICIAL
@BGDS_OFFICIAL 4 жыл бұрын
දිගටම කරන් යන්න.හැමදාම බලනවා.කවද හරි තනියම එකක් හදනවා...සුභ පැතුම්
@malindaudagamage242
@malindaudagamage242 6 жыл бұрын
Great work ayya…! Learnt lot of things.. keep it up ayya
@sadeepakaushan7826
@sadeepakaushan7826 6 жыл бұрын
නියමයි, thanks, දිගටම කරගෙන යමු. 👌
@lankabusinessacademy1793
@lankabusinessacademy1793 2 жыл бұрын
Oyata godak sthuthi.....maharama watina video set ekak.hadawathinma sathutui....budu saranai
@kanishkamadushan1780
@kanishkamadushan1780 2 жыл бұрын
අයියේ ඔයා මේ කරන්නෙ ලොකු උදව්වක් මම මේ පාර O/L ලියල රිසාල්ට් එනකන් ඉන්නෙ දැනට යූටියුබ් චැනල් එකක් පටන්ගෙන ඉන්නව ඒ වගේම ප්‍රෝග්‍රැමින් ගැන ඉගෙන ගන්න ආසවෙන් හිටියෙ O/L වලට මම ICT කලේ. අයියගෙ මේ චැනල් එක ගැන දැනගන්න ලැබුනා එතනින් මම School එකට වඩා ගොඩාක් දේවල් ඉගෙන ගත්ත තවත් දෙවල් ඉගෙන ගන්න ගමන් ඉන්නෙ අයියෙ . මගෙ ටාගට් එක තියෙන්නෙ Software පැත්තෙනුයි Programing වලිනුයි ඉස්සරහට යන්න . ඒකට අයියගෙ චැනල් එක ගොඩක් උදව් වෙනව ... ඔයා මේ කරන උදව්වට ගොඩාක් පින් අයියේ❤🙏🙏🙏
@janakaudayakantha8740
@janakaudayakantha8740 2 жыл бұрын
I really like you videos ..now i like more then before I really love the way your teaching
@sandamalimmcs4057
@sandamalimmcs4057 6 жыл бұрын
ගොඩක් වටිනව වගෙම පහසුවෙන් ඉගෙන ගන්න පුළුවන්
@gayathridhananjani6919
@gayathridhananjani6919 3 жыл бұрын
Thanks bro Aththatama programi me tharam lesi kiyala mama hithuwe ne kohomahary thama mama o/l lagatawath gihilla nathuwa me wage deyak igenaganna labena ekanan lokudeyak.mata hodatama wishwasay o/l wibage lagata ennath kalin mata meken hoda deyak karanna puluwan wey kiyala realy thanks bro 🖐️🖐️🖐️🖐️
@yasithmananjaya2006
@yasithmananjaya2006 4 жыл бұрын
හැමොටම ලොකු උදව්වක් Chanux අයියේ.මමත් ගොඩක් දේවල් ඉගෙනගත්තා. Thank you.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@renukapriyanthi7707
@renukapriyanthi7707 Жыл бұрын
Niyamai chanux aiyeee digatama karagena yanna😊😊😊
@Begane-u6w
@Begane-u6w 10 ай бұрын
ayye aththatama oya guruwarayektath wada godaak hodata kiyala denawa oyata godak sthoothi chanux ayye
@jayaka5
@jayaka5 6 жыл бұрын
niyamai...brother. Apita thawa 10 years valata kalin oyawage ugannana kawru hari hitiyanam math igenagannaw.
@chanukaian8311
@chanukaian8311 2 жыл бұрын
Chanukx bro aththathtama sira wedak. Well done and thanks. Pl continue always we are with you.
@mrdinux7693
@mrdinux7693 6 жыл бұрын
A/L IT වලට තියෙන්නෙ phython ඒ හින්දා ඒකෙනුත් video series එකක් කරන්න අයියෙ මම වගේ ලමයින්ට ගොඩක් වටිනව ඒක👍👍
@fathimaziqra4746
@fathimaziqra4746 Жыл бұрын
Me to
@Adventure_Seeker2177
@Adventure_Seeker2177 6 жыл бұрын
ගොඩක් හොදයි..මේක දිගටම කරගෙන යන්න..ගොඩක් වටිනවා.☺️
@thomastharindudilshan8335
@thomastharindudilshan8335 6 жыл бұрын
chanux aiye..godak ස්තුතිය mehema programing kiyala dhena ekata..mama oyage java lessons okkoma download kerala study kerapu kenek..mata eka nawathanna una eke database eka conect kerana video eken..ethanen ehata mn kochara හරියට code kerath eka hari giye na eka run una eth mage database ekata data store une na...mn meka hari හරියට keranawa..oya දිගටම nokadawa me chanel eka continue keranna aiye..oyata god bless you..!!!
@anurashanthajayasinghe1050
@anurashanthajayasinghe1050 3 жыл бұрын
ඉතාමත්ම හොඳින් පැහැදිලි කරල දෙනව , ජයෙන් ජය වේවා!
@withme1815
@withme1815 3 жыл бұрын
ගොඩක් ස්තුතියි chanux අය්යේ 🌹 මම මේවා බලලා ටික programming ඉගෙන ගන්නවා ❤️🌹
@ishananjana3708
@ishananjana3708 5 жыл бұрын
ptta aiye.. wede nam supiri.. mta meka set une ada tma.. programming side eka mta oni welamai tibbe.. thnxx ones again...
@JagodagmailcomHinniya
@JagodagmailcomHinniya 11 ай бұрын
Obata jaya wewa🎉🎉🎉
@slteach9046
@slteach9046 4 жыл бұрын
නියම වැඩක්.‌ග‌ොඩක් වටිනවා.
@ahamedrifkhan6491
@ahamedrifkhan6491 6 жыл бұрын
Chanux aiyye grade 11 1st lesson eka programming patta amarui oyata eka karanna puluwan nam niyamai. Kohomath oyage video nam patta.
@imeshsandeepa9155
@imeshsandeepa9155 3 жыл бұрын
Godak sthuthi ayye. me karana sewayata.
@eshans2395
@eshans2395 6 жыл бұрын
දිගටම කරගෙන යනවානම් පට්ට හොදටම තේරෙනවා😍😍
@zer5906
@zer5906 2 жыл бұрын
අනෙ අය්යෙ c++/css /c.වගෙ තව programing language video ටිකකුත් අරගෙන් එන්නකො ...ඔයා කියල දෙන දේවල් ගිඩක් හොදට තේරෙනවා
@isuruvishwajith8372
@isuruvishwajith8372 6 жыл бұрын
සුපිරි අයියේ හැමදාම video දාන එකනම්. ටිකක් හවස් වෙලා දැම්මනම් scl ගිහින් ඇවිල්ල බලන්න තිබ්බා👍👍👌👌
@medhawaneranjan
@medhawaneranjan 6 жыл бұрын
එල එල අයියේ.... දිගටම කරගෙන යමු....👍👍
@manakalparanagama
@manakalparanagama 3 жыл бұрын
නියමයි සුපිරි වැඩක් ❤️❤️👍
@Mr_Janith
@Mr_Janith 6 жыл бұрын
Supiri දිගටම කරගෙන යන්න.අපි හැමදාම බලනෝ.
@lasanthadeerasinghe1054
@lasanthadeerasinghe1054 6 жыл бұрын
aththatama hoda wadak ,pahadiliwa therum ganna puluwan widiya karanawa,digatama karanna broo..jayaweewa
@pasinduamodya9461
@pasinduamodya9461 3 жыл бұрын
Thnkyuo හුගක් හොදට තේරුනා අය්යේ
@vihanganethmini4918
@vihanganethmini4918 Жыл бұрын
Mama software engineering degree ekak follow karana kenek ol walata passe .aiyage me video s godak watinawa aiye thanks 🙂
@ravindutharumal1720
@ravindutharumal1720 6 жыл бұрын
Thanx අයියා.....variables and conditions ගැනත් ඉක්මනටම කරමු
@sanjanabandara8581
@sanjanabandara8581 4 жыл бұрын
thank you for helping for studies.
@tharushinavodya6196
@tharushinavodya6196 3 жыл бұрын
ගොඩක් වටිනවා , ගොඩක් ස්තුති
@teranmohotti9787
@teranmohotti9787 6 жыл бұрын
නියමයි 👌 පාන්දරම දාන්න
@lahirucj9905
@lahirucj9905 6 жыл бұрын
Niyamai chanux aiye . oya kiyala dena dewal apita hugak watinawa.... Thank chanux bro👦👦👦👦 digatama karagena yamu bro....
@Kira-fj8el
@Kira-fj8el 5 жыл бұрын
Python , cc+ වලට video නැද්ද අය්යා කරපු අය්යාගෙ video ටික සුපිරි
@vindyayahathmi4437
@vindyayahathmi4437 3 жыл бұрын
pandara nam godak hodai ayye aththatama mama ict valata unandu venna gaththeth oyage videos valata asa nisa
@sankaamidu8340
@sankaamidu8340 6 жыл бұрын
Niyamai enm 2th damma maru... Digatama Wade karagena yanna one harida aiye... Sahenna asai me tikata
@shashikasamuelge3347
@shashikasamuelge3347 6 жыл бұрын
Pandara video ekak danna ayye.. math BIT examination eka karanna inne ayye.. eth mata A Levels na.. Ithn FIT eka karala inna one.. mata self study krala wada tika karaganna puluwan wei da.. me tutorials tikath api hamotama godak wadagath wei.. bohoma isthuuthi ayye.. laksha ganan wiyadam karala igena ganna bari api wage lamaita. Programming kyanne heenayak neme kyala oya nisa apita danenawa.. jaya wewa...
@nameshd658
@nameshd658 6 жыл бұрын
දිගටම කරමු.... මරු වැඩක්... 👌
@chanakaheiyantuduwa9969
@chanakaheiyantuduwa9969 6 жыл бұрын
paandarinma daanna aiye. Hawasata dammoth balanna bariwenawa. Oyaata godaak thanx.
@arjunaprabath49
@arjunaprabath49 6 жыл бұрын
danne nathi deyak kiyadena ekata thnx aiye...oyage teach kirima hakiyawa uparimai...onema deyak terum ganna puluwn wenna kiyadennath loku hakiyawak tiyenna one aiye...thnx..digatama chanux academy eka karagena yanna...chanuxbro subscribe kaleth oyage channel eka paan gatthu dawaswalamai...gd job bro..
@charithadulanga7719
@charithadulanga7719 6 жыл бұрын
digatama krmu.. ela.. ayya kyna widiyta niyameta therenwa..
@janithwidanapathirana907
@janithwidanapathirana907 6 жыл бұрын
Mekanam maru aie.Oyata thnx karanna ona .mata al ict class eke me html tika samahara than wala poddak aul giya .dannam niyemetama therigena enawa/ Sar kiyala denawatath wada hodata theranawa. Digatama karagena yan
@freefun7433
@freefun7433 6 жыл бұрын
නියමයි අයියේ දිගටම කරන් යමු
@apnasmohamed7764
@apnasmohamed7764 6 жыл бұрын
Niyamai හැමදාම genawan හොඳයි
@kawshalyastudios9388
@kawshalyastudios9388 6 жыл бұрын
මාව SUBSCRIBE කරන්න මොබයිල් ගේමර්ස්ල වෙනුවෙන්ම හදපු සුපිරිම ෆට්ටම phone එකක්.අනිවා බලන්න.PUBG වලටනම් සුපිරිම 🔥🔥🔥 kzbin.info/www/bejne/gGi9nImEjdt5iJo
@sasikawickramasinghe2071
@sasikawickramasinghe2071 3 жыл бұрын
Superb.. tnq for this vdeo series ❤️
@uthpalamalawaraarachchi652
@uthpalamalawaraarachchi652 4 жыл бұрын
I have learned Good teaching
@binaramalintha
@binaramalintha 6 жыл бұрын
Ayye mage hope ekath kawadahari programmer kenek wenna e goal ekata yanna oyage me video godak watinawa digatama karagena yanna good luck.👍
@saniruvidusahan4588
@saniruvidusahan4588 6 жыл бұрын
Chanux Aiye, mama kalpana kala barida syntax godak ekama peliyakata ganna kiyala. Mama oyage videos walinuth idea ekak gatta. attatama eka wada kara. Aiye, puluwannam pascal lessons tikath me widihatama aran enne. Eka o/l studies walata wadagath wei. Wish you all the best.....
@cdvideos2550
@cdvideos2550 4 жыл бұрын
ඇත්තමයි supiri wedak ayye A/l ict karana api wage ayata godak important
@saliyabandara2413
@saliyabandara2413 4 жыл бұрын
aiye supiri thawa duratath idiriyata karagena yanna shakthiya lebewa......
@tharinduwickramanayaka3492
@tharinduwickramanayaka3492 6 жыл бұрын
chanux academy ekesuper lesson genavata tnx chanux bro !!!!!!!!!!!!!!!!!1
@kavibro3964
@kavibro3964 3 жыл бұрын
ayiye oya guruwarayek wage ita wda hodata ugannawa supiri niyameta therenawa mama oya ge vidiyo balala me venakota web nirmanayak karanawa
@slcricketzone6520
@slcricketzone6520 3 жыл бұрын
සුපිරි තව වෙලාවත් වැඩි කරන්න
@slgamingchuttoo4236
@slgamingchuttoo4236 3 жыл бұрын
Thank you very much
@wisuruudara
@wisuruudara 6 жыл бұрын
One welwaka daanna chanux bro .. manm aniwa balanawa
@dewmikaranvidu6463
@dewmikaranvidu6463 2 жыл бұрын
ගොඩක් ස්තූතී අයියේ.😊
@thusithasampath
@thusithasampath 6 жыл бұрын
ane davasakata 1gaane oonneee..... paandara daanna.... patta video aka chanux ayye..
@darshannalinsamaraweera471
@darshannalinsamaraweera471 4 жыл бұрын
thank you sir this is very usefull 😊😊
@thusithasampath
@thusithasampath 6 жыл бұрын
mee video aka paatta chanux ayye... welaavak thiyenavanam chanux ayye Android Applications Development Genath Video Karannako.... plz🙆🙆🙆🙆🙆🙆👍👍👍👍👍👍👍👍
@nelunisamaraweera3578
@nelunisamaraweera3578 4 жыл бұрын
අනේ ඔයාට පුලුවන්නම් BIT Degree එකේ පාඩම් මුල ඉදන් කරන්නකෝ. ගොඩක් අය කැමති වෙයි.plzzz.
@amilah.jayasinghe8716
@amilah.jayasinghe8716 4 жыл бұрын
Mama programming walata godak kamathie me videos series eka continue karagena yanna
@nicolayatiyana1397
@nicolayatiyana1397 6 жыл бұрын
Microsoft visual studio gena video karannako godak watinawa chanux bro
@madushankasrm1962
@madushankasrm1962 6 жыл бұрын
Aiya niyamaii video eka hamadama digatama karanna Oya kiyala dana daya eka parin tharanawa 💪💪💪💪👌👌👌
@kavishnamunasingha1045
@kavishnamunasingha1045 6 жыл бұрын
Niyamai aiye. Thank you o/l kale ict walata igannuwa dn mathaka na. Dn hamdema hodata therenawa. Thank u💕
@manithaayanaja3758
@manithaayanaja3758 6 жыл бұрын
Lesson eka nam supiri.. aiye Digatama karagena yanna.
@nisharamadhushanka2966
@nisharamadhushanka2966 3 жыл бұрын
සුපිරිම සුපිරි අයියේ
@niroshanbamunuarachchilage676
@niroshanbamunuarachchilage676 6 жыл бұрын
හැමදාම විඩියො දන්න... නවත්තන්න එපා... ඔයාගෙ ඉගැන්වීමෙන් ක්‍රමය ගොඩක් හොදයි.....ඇත්තටම ගොඩක් හොදයි.... හැබැයි පාඩම් මාලාවේ කාලය වැඩී කරන්න...
Sinhala Programming Basics lesson 01
12:27
Chanux Academy
Рет қаралды 469 М.
Java Sinhala Tutorial | 01 - Installing the JDK - Shanaka Wijerathna
8:29
Shanaka Wijerathna
Рет қаралды 236 М.
Java සිංහලෙන් - Lesson 02
4:27
SL Geek School
Рет қаралды 21 М.
Sinhala Programming Basics lesson 03
12:53
Chanux Academy
Рет қаралды 98 М.
Windows Command prompt basics
15:17
Chanux Bro
Рет қаралды 114 М.
Social Media Success 05 - Trending YouTube Video Ideas of Sri Lanka
16:56
How to Become a Software Engineer or IT Professional in Sri Lanka
14:56
Social Media Success 01 - Introduction
16:37
Chanux Academy
Рет қаралды 283 М.