No video

Rice Cooker Repair සියල්ල එකම පාඩමකින්

  Рет қаралды 50,955

CHARITHA SANJEEWA

CHARITHA SANJEEWA

Күн бұрын

Rice Cooker Repair Theory & Practicle

Пікірлер: 282
@user-fj4kr7di7s
@user-fj4kr7di7s 6 ай бұрын
ඇත්තටම නිසියාකාරව දැනුවත් කිරීම සියයට දෙසීයක් නිවැරදිව හා අවබෝධයක් ඇතිවෙන විදියට සරළව මුල සිටම ඉගැන්වීම බෙහෙවින්ම අතිසාර්ථක අන්දමින් පැහැදිලියි කිරීම ඉතාමත් අගේ කොට සළකමි.තෙරැවන් සරණයි
@charithasanjeewa4748
@charithasanjeewa4748 5 ай бұрын
Theruwan saranai
@nimalkarunasinghe5240
@nimalkarunasinghe5240 2 ай бұрын
ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක්..නොදන්නා කෙනෙකුටත් හදා ගන්න පුළුවන්. ඔබට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා.
@charithasanjeewa4748
@charithasanjeewa4748 2 ай бұрын
Thanks
@PrabhathMadhusanka-sm6jl
@PrabhathMadhusanka-sm6jl 8 ай бұрын
සර්,මන් සර්ගෙ වීඩියෝ බලලා phone repair වැඩ පටන් අරන් තියෙන්නෙ.. ඒත් සර් ic පාඩමෙන් පස්සෙ,ic චෙක් කරන විදිය ෆෝල්ට් හොයන විදිය ගැන කිසිම වීඩියෝ එකක් නෑ.සර් පුලුවන් නම් ඒ විඩියෝ ටිකත් ගේනවද..? සර් කියාදිපු වචනයක් ගානෙ මන් නෝට් ලියාගෙන තියෙන්නෙ..ඉතුරු ටිකත් කරන්න පුලුවන් නම් සර්ට පින්..අහිංසක ඉල්ලිමක්❤️
@charithasanjeewa4748
@charithasanjeewa4748 8 ай бұрын
Ok karamu
@Zoolife311
@Zoolife311 25 күн бұрын
Ou බන් මාත් එහෙමයි... Sir phone ගැන කරමු
@anurajayaweera1502
@anurajayaweera1502 Ай бұрын
බොහොම ස්තුතියි ඔබ තුමාට සරලව පැහැදිලි කර දුන්නාට 💐
@charithasanjeewa4748
@charithasanjeewa4748 Ай бұрын
welCome
@darshanaedirisinghe1274
@darshanaedirisinghe1274 8 ай бұрын
Led බ්ල්බ් දැල්වීම සඳහා අවශ්‍යය විදුලිය led ( bulb) ප්‍රමාණය අනුව අදාල ( rectifiers , condensers,resisters, uf, diode) ා පිළිබඳව වීඩියෝ එකක් ලබා දෙන ලෙසට ඉතා ගෞරවයෙන් යුතුව ඉල්ලමි.ඔබතුමාගේ වීඩියෝ වලින් ඉතාමත් ඉහල දැනුම් සම්භාරයක් එකතු කර ගන්නවා.ඒ සඳහා මාගේ ගෞරවය! ඉතාමත්ම පැහැදිලි පාඩම් මාලාවක්.. budusaranai 🙏🙏🌹🌹🩷🩷🌹🙏🙏🙏🙏🙏🙏
@charithasanjeewa4748
@charithasanjeewa4748 8 ай бұрын
Prashne pehedili ne eka eka led walata awshya voltage da oni
@rio_zia
@rio_zia 8 ай бұрын
​@@charithasanjeewa4748මම හිතන්නෙ සර් මෙයා අහන්නෙ 230v වලින් වැඩකරන led bulb හදන හැටි වෙන්නැති
@Saranatvlk
@Saranatvlk 8 ай бұрын
Eka maru
@BanduSena-dc9wz
@BanduSena-dc9wz 7 ай бұрын
I.
@charithasanjeewa4748
@charithasanjeewa4748 7 ай бұрын
Ok thanks
@sndfamily5831
@sndfamily5831 7 ай бұрын
මාරම පැහැදිලියි සර්.හිතපු තරම් ලොකු ක්‍රියාවලියක් නෑනෙ.කොච්චර පැත්තකට දාල ඇද්ද හදන්න බෑ කියල thank you ❤
@charithasanjeewa4748
@charithasanjeewa4748 7 ай бұрын
Eka thami kiyanne,welcome
@lakshmanbatuwattagamage6402
@lakshmanbatuwattagamage6402 5 ай бұрын
මම මේ සම්බන්දව දැනගෙන හිටියත් "වැඩෙ හරියටම කරන්න ඉගෙනගත්තෙ දැන් තමයි ...ඔබට ගොඩක් ස්තුතියි ...👍👍👍
@charithasanjeewa4748
@charithasanjeewa4748 5 ай бұрын
Welcome
@sisirakumarakarunanayaka5657
@sisirakumarakarunanayaka5657 6 ай бұрын
පැහැදිලි කිරීම ඉතාමත් අනර්ගයි .ඉතාමත් සරලයි.ස්තූතියි .❤❤❤❤❤
@charithasanjeewa4748
@charithasanjeewa4748 6 ай бұрын
Thanks
@Pawankiwlegedara
@Pawankiwlegedara 18 күн бұрын
අම්මෝ ගොඩක් පිං මල්ලී මගේ රයිස් කුකර් එක කැඩිලා ගොඩක් කල් ඉදන් සුවිච් එක on කලේ පැය බාගයක් විතර ඔට්ටු වෙලා මාස 4 ක් විතර ඉදන් අද on කරන්නම බැරිව ගියා අලුත් එකක් ගන්න විදියක් නෑ මගේ හැම දෙයක් ම නැති වෙලා හිගාකන මට්ටමට වැටිලා ඉන්නේ වීඩියෝ කිහිපයක් බැලුවා ඒත් ඔයා තමයි සම්පූර්ණ පරිපතය ගැනම හරි අපූරුවට කියලා දෙන්නේ මම මුලින්ම සම්පුර්ණ වීඩියෝ එක බලලා අවබෝධ කරගෙන හදාගත්තා දැන් බත ලිපේ
@maheshmalimbada7931
@maheshmalimbada7931 25 күн бұрын
ගොඩක් පින් ඔබට තෙරුවන් සරණයි
@user-kj3jb6ms7q
@user-kj3jb6ms7q 8 ай бұрын
ඇත්තෙන්ම.හරිම පැහැදිලියි. බුදුසරණයී
@charithasanjeewa4748
@charithasanjeewa4748 7 ай бұрын
Budu saranai
@mdtpushpakumara3701
@mdtpushpakumara3701 3 ай бұрын
ඉතාම වටිනා පැහැදිලි කිරීමක්., බොහොම 🙏 ස්තූතියි.
@charithasanjeewa4748
@charithasanjeewa4748 2 ай бұрын
Thanks
@sumithwijebandara4089
@sumithwijebandara4089 Ай бұрын
ගොඩක් ස්තුතියි 🙏 , හොද පැහැදිලි කිරීමක් .
@vipulajayathilaka-qp7mb
@vipulajayathilaka-qp7mb 6 ай бұрын
නියමයි සර් මෙි විිඩියෝ එක බලලා මම රයිස් කුකර් එකක් හැදුවා ස්තුුතියි සර් 👍👍👍❤❤
@charithasanjeewa4748
@charithasanjeewa4748 6 ай бұрын
Godakma aathutui eka thamai wenna ona mama balaporottu wenneth
@thelife..........3376
@thelife..........3376 8 ай бұрын
හැමදාමත් වගේ අදත් වැදගත් පාඩමක් ..බොහෝම ස්තූතියි ඔබට ...!
@charithasanjeewa4748
@charithasanjeewa4748 8 ай бұрын
Thanks
@sunilfernando1056
@sunilfernando1056 7 ай бұрын
Obatumage පැහැදිලි කිරීම ඉතාමත් වටිනවා ඔබට සුවපත් දවසක් සුවපත් දිවියක් .....🙏🙏🙏🙏🎇🎇🎇🎇💎💎💎💎💎
@charithasanjeewa4748
@charithasanjeewa4748 7 ай бұрын
Thanks
@Dushy-m
@Dushy-m 2 ай бұрын
සර් මාරම වටිනවා Resistor value eka board ekay150 kohms bulb valata connect wenne ekath pahadili karanam complete ඒ වුනාට සර් කියලා දීපු දේවල් වලින් අපි ජිවත් වෙනවා. ඔබ තරම් කවුරුත් open නැත
@charithasanjeewa4748
@charithasanjeewa4748 2 ай бұрын
Danna hemadema karanawa thawa ona dewal comment karanna mama uganwannam
@user-iq3st1ip5z
@user-iq3st1ip5z 2 ай бұрын
ඉතාම සරලව පැහැදිලි කලා... බොහොම ස්තුතියි සර්...
@charithasanjeewa4748
@charithasanjeewa4748 2 ай бұрын
Thanks
@madushansubasinghe
@madushansubasinghe 8 ай бұрын
Me video eken supiri ma danumak labuna oba ta bohoma pin sidda weyi me labena danuma ta. 🙏🙏🙏❤️
@charithasanjeewa4748
@charithasanjeewa4748 8 ай бұрын
Thanks
@RanjithGamage-gv9ow
@RanjithGamage-gv9ow 8 ай бұрын
බලාගෙන හිටපු දෙයක්.ගොඩාක් ස්තුතියි සර්
@user-st8vq5zg6u
@user-st8vq5zg6u 8 ай бұрын
Dood
@charithasanjeewa4748
@charithasanjeewa4748 8 ай бұрын
Thanks
@user-cl3vz3wl3k
@user-cl3vz3wl3k 8 ай бұрын
Hondatama pehedili una,sirta godak pin,budu saranai sir.
@charithasanjeewa4748
@charithasanjeewa4748 8 ай бұрын
Budusaranai
@tharushiheshani3462
@tharushiheshani3462 5 ай бұрын
Bohoma hodai obathumage pahadilikireem goduksathutui
@sumuduasiri
@sumuduasiri 2 ай бұрын
Thanks very much sir. Nice explanation.
@charithasanjeewa4748
@charithasanjeewa4748 2 ай бұрын
Welcome
@dhammikakaluarachchi7169
@dhammikakaluarachchi7169 4 ай бұрын
ඉතාමත් සරළව පැහැදිලි කිරීමක් මම කිසිවක් දැනුවත් ව සිටියේ නැහැ .සියළු දෙය හොඳින් අවබෝධ වුනා .බොහොම ස්තුතියි .
@charithasanjeewa4748
@charithasanjeewa4748 3 ай бұрын
Thanks
@senavirathnawk.6864
@senavirathnawk.6864 5 ай бұрын
බොහොම ස්තූතියි සර් ආයුබෝවන්🙏🙏🙏👍👍👍
@kingslyweerasooriya6967
@kingslyweerasooriya6967 Ай бұрын
Excellent tutorial thanks
@charithasanjeewa4748
@charithasanjeewa4748 Ай бұрын
You're welcome!
@user-ww2ql9lq5h
@user-ww2ql9lq5h 5 ай бұрын
ඉතාමත් වටිනව පැහැදිලියි ස්තුතිය පුදකරමි
@charithasanjeewa4748
@charithasanjeewa4748 5 ай бұрын
Welome
@ThissaJayasinghe
@ThissaJayasinghe Ай бұрын
Oba thumanta godak sthuthi sir ¡¡¡¡¡
@charithasanjeewa4748
@charithasanjeewa4748 Ай бұрын
welcome
@NissankaKumarasinghe-qp2lr
@NissankaKumarasinghe-qp2lr 9 күн бұрын
Sir niyami thanku
@Grade5Shisshathwaya
@Grade5Shisshathwaya 3 ай бұрын
අදත් බැලුව. ❤❤❤❤❤ බෝවර් එකත් රෙපෙයාර් වීඩියෝවක් කරමු ළඟදිම.
@charithasanjeewa4748
@charithasanjeewa4748 2 ай бұрын
Ok
@AjithEriyagama-pt5qn
@AjithEriyagama-pt5qn 23 күн бұрын
Very clear explanation
@charithasanjeewa4748
@charithasanjeewa4748 22 күн бұрын
thanks
@Rohitha-td6ns
@Rohitha-td6ns Ай бұрын
Good
@sarathjayakodi2962
@sarathjayakodi2962 8 ай бұрын
ෂා ....ස්ප්‍රේ පේන්ට් එනව කියන්නෙ ඉස්සරහට නිවසේදීම වෙල්ඩින් මැශින් එකක් නිපදවා ගැනීමක් එගෙමත් එයි නේද? ගෑස් වෙල්ඩින්,ආර්ක් වෙල්ඩින්,ටින්කරින්,පේන්ටින්, මන් මගබලාගෙන ඉන්නේ
@charithasanjeewa4748
@charithasanjeewa4748 8 ай бұрын
Ok issellama.car ekak paint karanna igena gamu
@donaldgamage322
@donaldgamage322 8 ай бұрын
ඉතාමත් වටිනා වීඩියෝවක්👍👍❤️❤️
@charithasanjeewa4748
@charithasanjeewa4748 8 ай бұрын
Thanks
@maheshasanga5938
@maheshasanga5938 7 ай бұрын
Hoda පැහැදිලි කිරීමක් thanks
@charithasanjeewa4748
@charithasanjeewa4748 6 ай бұрын
Welcome
@wtathula9928
@wtathula9928 5 ай бұрын
Thanks you. Ithama hoda pahadilii kirimak.❤
@charithasanjeewa4748
@charithasanjeewa4748 5 ай бұрын
Thanks
@Grade5Shisshathwaya
@Grade5Shisshathwaya 3 ай бұрын
ඉතා නිහතමානීව කියාදුන්න. ❤❤❤❤❤❤❤
@charithasanjeewa4748
@charithasanjeewa4748 2 ай бұрын
Thanks
@thusharasadaruwan9520
@thusharasadaruwan9520 7 ай бұрын
Rice cooker එක ටිකක් රත් වෙනකොට cook එකෙන් warm එකට මාරු වෙනවා එහෙමිම තිබුනම ආයේ oto warm එකෙන් cook එකට මාරු වෙනවා, ඇයි එහෙම වෙන්නේ , light එක oto මාරු වෙනවා පැති දෙකට, reply ekak danna
@sihanvideo1814
@sihanvideo1814 2 ай бұрын
Warm light ekata direct N line eka dunnahama,Cook ekta maru karahma warm bulb eka off wenne kohomda?bulb dekama pattu wenawane ?
@rohanwejesooriya8038
@rohanwejesooriya8038 3 күн бұрын
බොහොම ස්තුතියි මගෙ කුකර් එක හිටිගමන් ඔීෆ් වෙනව ආයෙ ඔන් වෙනව ටිකකින් ඒක හදාගන්නෙ කොහොමද
@leelanandawimalaweera8567
@leelanandawimalaweera8567 8 ай бұрын
හොද පාඩමක් ස්තුතියි
@charithasanjeewa4748
@charithasanjeewa4748 8 ай бұрын
Welcome
@AIHHerath-su7lg
@AIHHerath-su7lg 8 ай бұрын
බොහොම ස්තූතියි සර්,( ෆියුස් එක එලිමන්ට් එකේ ස්පර්ශ විය යුතුද ? පහදා දෙන්න)
@charithasanjeewa4748
@charithasanjeewa4748 8 ай бұрын
No eka awdanam ethakota current wadinna puluwan,eka weda karanne ethule ushnathwayen
@user-tb6xz7xx1p
@user-tb6xz7xx1p 10 күн бұрын
Explain micro switch wiring diagram please
@user-il9qh8fw8l
@user-il9qh8fw8l 2 ай бұрын
Good good 😮
@charithasanjeewa4748
@charithasanjeewa4748 2 ай бұрын
Thanks
@pasindusandeep2154
@pasindusandeep2154 3 ай бұрын
Warm බල්බ් එක හැම වෙලේම Nutral එකටයි, Live එකටයි සම්බන්ද වෙලා තියන්නෙ. එතකොට ස්ව්ච් එක ON කලාම warm බල්බ් එක නිවෙන්නෙ නෑ නෙහ්. ඒක අපැහැදිලියි මට.
@mahindaamarasiri3006
@mahindaamarasiri3006 8 ай бұрын
සුපිරි පැහැදිලි කිරීමත් ...thanks
@charithasanjeewa4748
@charithasanjeewa4748 8 ай бұрын
Welcome
@rusithmadhushan9142
@rusithmadhushan9142 8 ай бұрын
Light eken ena sudu pata wayer eka kohetasa set karanne
@charithasanjeewa4748
@charithasanjeewa4748 8 ай бұрын
Eka comman eka
@katawalagamageathula4997
@katawalagamageathula4997 6 ай бұрын
බොහෝම ස්තුතියි සර්
@maheshasanga5938
@maheshasanga5938 7 ай бұрын
හොඳටම කියලා දුන්නා ❤❤❤
@charithasanjeewa4748
@charithasanjeewa4748 6 ай бұрын
Thanks
@indikasenarathpathirana5417
@indikasenarathpathirana5417 2 ай бұрын
සර් ගුරු දෙවි යෙක්...
@methmivirajini5431
@methmivirajini5431 9 күн бұрын
සර් අර ෆියුස් එකේ සෙල්සියස් ගාන වෙනස් උනොත් අව්ලක් වෙයිද
@shanduminda2957
@shanduminda2957 8 ай бұрын
ස්තූතියි සර් 🙏 එක ප්‍රශ්නයක් තියනව මට...සර් කියපු විදියට බල්බ් දෙක කුක් සහ වර්ම් කියන...ඒ දෙකට සප්ලයි දීපු විදියට cooke අවස්ථාවේදී එයට අදාල බල්බ් එක දැල්වෙනව ඒක හරි...ඒත් නෝමල් වර්ම් අවස්ථාවේ දැල්වී තිබුනු බල්බ් එක cooke අවස්ථාවේදී off වෙන්නෙ කොහොමද? ඒක ඩිරෙක්නෙ ලයින් එකට සම්බන්ධ කරල තිබුනෙ සර්....ඒක මට ගැටලුවක් 😢
@eltsngaming1986
@eltsngaming1986 8 ай бұрын
oba hari comment dapu anek ayage denuma gena hitha ganna puluwan
@shanduminda2957
@shanduminda2957 8 ай бұрын
@@eltsngaming1986 ඔයා ඒගැන මොකද කියන්නෙ
@eltsngaming1986
@eltsngaming1986 8 ай бұрын
@@shanduminda2957 ara WARM resistor kotasata thamai green led set wenne,cook awasthawedi resistor ekai led ekai off wenawa,
@shanduminda2957
@shanduminda2957 8 ай бұрын
@@eltsngaming1986 ඒත් වර්ම් හීටර් එක නැතුවත් ඒක වෙනව නේද....ඒ කොහොමද
@charithasanjeewa4748
@charithasanjeewa4748 8 ай бұрын
Ekq😮
@heshanprabath401
@heshanprabath401 8 ай бұрын
පට්ටම වටිනා විඩියො ඒකක්
@charithasanjeewa4748
@charithasanjeewa4748 8 ай бұрын
Thanks
@slfreefire8842
@slfreefire8842 8 ай бұрын
ගොඩක් ස්තුතී ❤
@charithasanjeewa4748
@charithasanjeewa4748 8 ай бұрын
Welcome
@hiranchathuranga
@hiranchathuranga 9 күн бұрын
Kohomada sar warm akai cook akai light maru wenn. Swich akea point 2kine thiyenne. Cook akanam hariyat weda.
@triptechprakash4261
@triptechprakash4261 8 ай бұрын
Super sir 🙏 great explains
@charithasanjeewa4748
@charithasanjeewa4748 8 ай бұрын
Thanks and welcome
@user-vt9ho8hr9t
@user-vt9ho8hr9t 2 ай бұрын
Sir live ekata nemeyda swicheka sambanda karanne
@rspromodyadilshan6249
@rspromodyadilshan6249 Ай бұрын
ස්යිච් එක වටේ තින කළු පාට කැල්ල කඩේ ගන්න තිනවද ? වෙනස් ප්ලාස්ටික් කෑලි
@SRanjith-w9k
@SRanjith-w9k 9 күн бұрын
@thusitha871
@thusitha871 Ай бұрын
Thanks sir
@charithasanjeewa4748
@charithasanjeewa4748 Ай бұрын
welcome
@GihanRashmina
@GihanRashmina Ай бұрын
Thank
@chanakasameera1595
@chanakasameera1595 6 күн бұрын
හරිම පැහැදිලී සර් අයේ අහන්න කිසිම ප්‍රස්නයක් ඉතුරු නෑ . දැනුම දෙනවට ගොඩක් පිං ගුරු මුස්ටියක් නැතුවම
@ajsumanasekara7500
@ajsumanasekara7500 2 ай бұрын
ස්තූතියි
@charithasanjeewa4748
@charithasanjeewa4748 2 ай бұрын
Welcome
@sarathdayananda8891
@sarathdayananda8891 8 ай бұрын
සර්⁣ ගොඩක් ස්තුතියි.පැහැදිලි කරදිම හරිම අගෙයි.සර් මට පොඩි ගැටලුවක් තියෙනව සමහර රයිස් කුකර් අධිකව රත්වෙන්නෙ ඇයි?
@charithasanjeewa4748
@charithasanjeewa4748 7 ай бұрын
Meda magnetic switch eka off wenne ne nwda welawata
@nimanthasanjeewa9894
@nimanthasanjeewa9894 16 күн бұрын
Rice cooker එක plug කරපුවාම breaker එක off වෙනවා. ඒ ඇයි? මොන plug එකට ගැහුවත් එකම වෙනවා
@videshcharaka4312
@videshcharaka4312 3 ай бұрын
Warm aka light aka cook aka danamama off wenne kohomada ඔබ ඇදපු පරපත සටහනට අනුව rice cooker aka cookin අවස්ථාවේ cook ,warm දෙකම පත්තු වෙනවා
@user-et8es3ec9r
@user-et8es3ec9r 3 ай бұрын
Thanks aiye..... ❤❤
@lahiru-madushan
@lahiru-madushan Ай бұрын
@eltsngaming1986
@eltsngaming1986 8 ай бұрын
diagram eka weradiy,WARM LED eke getaluwak thibe,(warm)green led ekata direct current ekak laba dimedi eya nonawatwa delwe,COOk LED awasthawata demu vita RED LED delvimath samaga Geen Led off awasthawata pemine,meya obage paripathaye sidu nowe red led samaga green led ekat delwe obage paripathaye led kotasa pariksha karanna(led kotase pamanak getaluwa thibe)
@charithasanjeewa4748
@charithasanjeewa4748 8 ай бұрын
Eka swotch eken kadanawa harima saralai
@wasanthaudaya990
@wasanthaudaya990 7 ай бұрын
සර් මම මේ විදියට වයරින් එක කරා cook mood එකට දාපුවහම wom ලයට් එක off වෙන්නෙ නැනෙ දෙකම දැල්වෙනවා මොකද්ද අවුල කියාදෙන්න
@user-lp6ee4ov9f
@user-lp6ee4ov9f 8 ай бұрын
Malli මාගෙ micro trend car eke start eke aulak ava.garaj eken check karala plug o4 saha thavath kotas keepayak දැම්මා. Injecter line pava clean kala.නමුත් dhina keepayakata passe ඒ dhema උනා. ටික වෙලාවක් ගියාට පස්සේ navatha start venava. මොකද මේ වෙන්නේ.
@charithasanjeewa4748
@charithasanjeewa4748 8 ай бұрын
Apu alarm code eka mathakada,mata penne kohe ho leak ekak thiyanawa wage
@thisaradharmawardhana9396
@thisaradharmawardhana9396 2 ай бұрын
දැන් එන අලුත් රයිස් කුකර් වල මැකනිකල් ස්විච් එක වෙනුවට මැග්නට් ස්විච් එකක් සහ තව පොඩි බට්ට ට්‍රාන්සිස්ටර් එකක් වගේ කෑල්ලක් එනව.එතකොට වයරින් ඩයග්‍රෑම් එක වෙනස් වෙනව නේද.පොඩ්ඩක් පැහැදිලි කරනවද.
@charithasanjeewa4748
@charithasanjeewa4748 2 ай бұрын
Ok ekatath wenama padak karamu
@thisaradharmawardhana9396
@thisaradharmawardhana9396 2 ай бұрын
පුළුවන් ඉක්මනින් කරමු.​@@charithasanjeewa4748
@thilakthilakarathna7929
@thilakthilakarathna7929 8 ай бұрын
Thank you so much sir. ❤❤❤
@charithasanjeewa4748
@charithasanjeewa4748 8 ай бұрын
Welcome
@amarcool6086
@amarcool6086 6 ай бұрын
Ayye oya eka line ekak dunne ne..bulb walata yana coman eka sawi karala hodata baanna
@user-pb8ke5kl8o
@user-pb8ke5kl8o 27 күн бұрын
බල්බ් දෙකම එකට පත්තු වුනා. ඊට පස්සේ ඒක ගලවලා බැලුවා. වයර් එකක් කැඩිලා තිබුනා. ඒක සවි කලාම කුක් ලයිට් එක නිතරම පත්තු වෙනවා ස්විචය on කරන්න ඉස්සර.
@mohammaduimran
@mohammaduimran 3 ай бұрын
Rice cooker eka dana kota ay tip switch ekA watenne
@sanjeewaamarathunga3998
@sanjeewaamarathunga3998 6 ай бұрын
Niyamai...
@kumaraugsr8061
@kumaraugsr8061 8 ай бұрын
බොහොම ස්තූතියි 🙏
@charithasanjeewa4748
@charithasanjeewa4748 8 ай бұрын
Thanks
@smprabathsuranjan531
@smprabathsuranjan531 7 ай бұрын
Kolapata light ekata wayar emunana
@thushanaberathna8496
@thushanaberathna8496 6 ай бұрын
Oya thiyena vidihen warm bulb eka paththu welamani thiyenne cook ekata dammath warm bulb eka niwennani ekata hethuwa mokadda
@myallmixvideo
@myallmixvideo 3 ай бұрын
රයිස් කුකර් එකේ ප්ලග් එකේ L කූර හොඳටම රත් වෙනව මොකද කරන්නෙ
@rajithaekanayaka
@rajithaekanayaka 8 ай бұрын
ගොඩක් ස්තුතියි සර්
@charithasanjeewa4748
@charithasanjeewa4748 7 ай бұрын
Welcome
@gayanchanaka5138
@gayanchanaka5138 4 ай бұрын
Good 😃😃😃
@NissankaKumarasinghe-qp2lr
@NissankaKumarasinghe-qp2lr 9 күн бұрын
Rice cooker palagkarala thiayana witadi litdekamawedakarane
@isharamadushanka5385
@isharamadushanka5385 4 ай бұрын
ස්තුති
@kavinduchamathsara7536
@kavinduchamathsara7536 3 ай бұрын
පියුස් වලට පැත්තක් තියෙනවා ද සර්
@tharinduuyangoda4456
@tharinduuyangoda4456 8 ай бұрын
Super ❤💐💐💐
@charithasanjeewa4748
@charithasanjeewa4748 8 ай бұрын
Thanks
@chaminda7176
@chaminda7176 8 ай бұрын
good job sir
@charithasanjeewa4748
@charithasanjeewa4748 8 ай бұрын
Thanks
@skpsendanayaka5838
@skpsendanayaka5838 6 ай бұрын
Thanks Budu saranai
@charithasanjeewa4748
@charithasanjeewa4748 6 ай бұрын
Budu saranai
@gaminijayawickrama1061
@gaminijayawickrama1061 13 күн бұрын
Rath venakota cooker eke body eka rath venne ai
@dineshhs8397
@dineshhs8397 3 ай бұрын
900w rice k ekak kocchara push demmath vinadi10 k wenakota pithchila yanawa ay e 10 a 200c thama demmei.thibbei 10 a 185c mokada karanna onei heter ekak adawela wage
@rsson4859
@rsson4859 7 ай бұрын
watt 1000 elemant eka change kalata passe switch eka nitharama yaawa ?mokakda karanna puluwan
@charithasanjeewa4748
@charithasanjeewa4748 7 ай бұрын
Oya thibuna watt ganama neda demme
@RajithaTharinda
@RajithaTharinda 2 ай бұрын
සර් කොයිල් එකට ඩිරෙක් කරන්ට් එක දිලා හොට් ප්ලෙට් එකක් විදිහට පාවිච්චි කලොත් කොයිල් එක පුපුරයිද අපිට හනියක් වෙයිද
@charithasanjeewa4748
@charithasanjeewa4748 2 ай бұрын
Voltage keeyakda mokakinda denne
@amarasiriwanasingha5939
@amarasiriwanasingha5939 6 ай бұрын
Thank sir......
@charithasanjeewa4748
@charithasanjeewa4748 6 ай бұрын
Welcome
@thusharasadaruwan9520
@thusharasadaruwan9520 5 ай бұрын
අයියේ rice cooker එකේ power code එක එන්නේ pawer socket එක නැතුව කෙලින්මයි, එ power code එකේ ප්‍රශ්ණයක් නිසා code එක කපලා දැම්මා, එ code eka දැන් ඇතුලෙන් උණු වෙනවා , එ ප්‍රශ්ණයට විසදුමක් නැද්ද අයියේ
@charithasanjeewa4748
@charithasanjeewa4748 2 ай бұрын
Aluthen galawala marukaramu
@lakshanravindu406
@lakshanravindu406 8 ай бұрын
Led bulb swayan rekiywak me channel eken denna puluwanda sir eyla bulb hadanna dila apen ewa ahapahu miladi gnna widiye ekk
@charithasanjeewa4748
@charithasanjeewa4748 8 ай бұрын
Ok pyata ona mona hathiye
@HARanjith-xl1il
@HARanjith-xl1il 5 ай бұрын
Rice cooker eka weda karana wita warm bulb ekata maaruwi newatha cooking bulb eka wetenne ai
@charithasanjeewa4748
@charithasanjeewa4748 4 ай бұрын
Galawala repair karapu ekakda
@ravinduhasanga8229
@ravinduhasanga8229 8 ай бұрын
Maru charitha aiye❤❤
@charithasanjeewa4748
@charithasanjeewa4748 8 ай бұрын
Thanks
@upalialbert265
@upalialbert265 8 ай бұрын
very good sir
@charithasanjeewa4748
@charithasanjeewa4748 8 ай бұрын
Thanks and welcome
@IndikaPramathilaka
@IndikaPramathilaka 2 ай бұрын
🙏
@prabhathmadhusanka5665
@prabhathmadhusanka5665 7 ай бұрын
මේවගේ අමතර කොටස් ගන්න තැනක් කියන්න පුලුවන්ද
Prank vs Prank #shorts
00:28
Mr DegrEE
Рет қаралды 10 МЛН
managed to catch #tiktok
00:16
Анастасия Тарасова
Рет қаралды 48 МЛН
Rice Cooker No Power Problem In Sinhala
16:53
SZ Cool Zone
Рет қаралды 12 М.
Electronic Circuit පෑස්සීම මුල සිට සරලව
1:02:15
Stand Fan Motor එකක් තනියම නැවත ඔතමු.
51:49
How to Repair a Elctric Iron
16:45
CHARITHA SANJEEWA
Рет қаралды 2,1 М.