කුඹුරු මැදින් අලි පන්නපු හැටි. යායම ඉවරයි ගොවින් අනාතයි 😲🐘🍁🍀 chasing elephants to the forest

  Рет қаралды 6,790

Ceylon wild trails

Ceylon wild trails

Күн бұрын

Пікірлер: 22
@dileepanilakshi7626
@dileepanilakshi7626 20 күн бұрын
පව් අනේ මේ අහිංසක සත්තු.....
@dewmialwis4188
@dewmialwis4188 20 күн бұрын
දැන් ඉතින් ඔය පැටවුන්ට කරන්නේ හොඳ වැඩක් ද ඔය සත්තු පව් කල්ප ගානකට සහ ගහන අපරාධ 🐘😢😢😢😢😢😢😢මේ පාපයන් ට අපිට සමාව නම් ලැබෙන්නේ නෑ
@ThamaraDhammearatchi
@ThamaraDhammearatchi 20 күн бұрын
අහිංසක සතුන්ට යන්න තැනක් නෑ වාගේම ගොවියන්ටත් සාධාරණයක් වෙන්න ඕනේ. තමන් වගා කළ කුඹුරු පාගගෙන යන කොට පපුව පලා ගෙන යන දුකක් දැනෙනවා. නමුත් මේ අහිංසක සතුන් යන්න තැනක් නැතුව පුදුම දුකක් විදිනවා. හස්තීන්ගේ සහනය ගඅන හිතලා විදිමත් සැලැස්මක් ක්‍රියාත්මක කරන්න. එවිට ගොවීන්ටත් එයින් සහනයක් ලැබෙයි. පව් අසරණ සත්තු. තමන්ගේ දුක ප්‍රකාශ නරන්න බැරි අහිංසකයෝ
@M.Mraviyah
@M.Mraviyah 20 күн бұрын
අයියේ දිගටම වීඩීයෝ දාන්නකෝ🙏🙏
@dilanimadushika735
@dilanimadushika735 20 күн бұрын
Apith hitiya ali balanna awiĺla oyawa dekka.katha karannath hithuna.api hemadama oyage vidiyo baĺanawa.suba pethum idiriyata yanna.💐❤
@mahason_adawiya.
@mahason_adawiya. 20 күн бұрын
@@dilanimadushika735 matada kiwwe mama aluth vidihata hithala dhanne ❤️‍🩹mata udau karanna oonee aaa💔
@Bigtuna7788
@Bigtuna7788 18 күн бұрын
අහින්සක සත්තුන්ගෙ ඉඩම් අල්ලලා වගා කරලා කාලකන්නි මිනිස්සු
@Snd_AE
@Snd_AE 16 күн бұрын
මිනිස්සුත් පව් සත්තුත් පව්. ඔතන පැටව් හම්බෙන්න ඉන්න ඇතින්නියොත් ඇති 😢
@vineethasaranasinghe8171
@vineethasaranasinghe8171 19 күн бұрын
Rakshitha vinasha karanne Ali Atthu nemei. Agbo vitharak ne prashnaya. Ali ranchu pitin neda me inne . Eyala kuburu balanna nemei kanna awith inne. Atthatama degollama paw. Rajaya puluwan ikman sahanayak denna. Degollagema badagini prashnaya. Haki ikmanin Rakshitha wawanna. Waw pitiya sita dura seemakara kalaya kapeema nawathwanna. Vidio ekak dakka signharajayath kapala. Baladhreen dadi kriyamarga ganna. Neethi yawathkaleena karanna. Please .😢😢😢😢😢😢
@gkkandy2014
@gkkandy2014 17 күн бұрын
ඉතින් ඔය ගොවිතැන් කරලා තිබෙන්නේ ඒ අයගෙ බිම්වල , අලි මංකඩවල ගොවිතැන් කරලානෙ . පව් අලි 😢
@mashiyushi810
@mashiyushi810 10 күн бұрын
සර් අපි අලි ගැවසෙන මාර්ගවල යද්දි අලියවත් පරිස්සම් කරල අපිත් පරිස්සම් වෙන්නෙ කොහොමද?
@m.k.s.prasannakottachchi1073
@m.k.s.prasannakottachchi1073 19 күн бұрын
GON HATHAK KAPIA PIDURU.
@ShermilaVidanagama
@ShermilaVidanagama 18 күн бұрын
Rakshithaya waga karanna aithiyak na ne sathunta inna idak ne paw
@sandanampalankant3092
@sandanampalankant3092 20 күн бұрын
😭😭😭😭😭😭😭😭❤❤❤❤❤❤❤
@kiwikiko9051
@kiwikiko9051 20 күн бұрын
අලිත් පව් මිනිස්සුත් පව්.වග කියන්න ඔනෙ මිනිසාමy. ahune nadda.seeya කිව්ව, waradi අපිmy.ownge kala wewa thibu තත්ත්වයෙන් ඔව්න්ට ඩෙන්න
@kapilakarunajeewa8647
@kapilakarunajeewa8647 19 күн бұрын
🐘🐘🐘😱🤔😮💔😭❓🇨🇦🇱🇰🐘😭💔🐘❤️🙏
@DDdhalaldjdskalalllllks
@DDdhalaldjdskalalllllks 16 күн бұрын
අයියෙ පොඩි ඉල්ලීමක් තියෙනව අනේ විඩියෝස් දානකොට අඩුම පැයක විතර විඩියෝස් දාන්නකො 🥲 අපි ගල්ගමුවෙ අලින්ගෙන් අඩුවක් නෑ ඒත් වන අලින්ගෙ විඩියෝස් වලට ඇබ්බැහි වෙලා ඉන්නෙ
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН
විජය ඇතා විදුලි වැට කඩන හැටි
8:47
Road of Elephant - අලි පාර
Рет қаралды 30 М.
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН