KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Visekari | Episode 70 - (2025-01-27) | ITN
20:06
Chat & Music - (2025-01-24) | ITN
2:01:58
Война Семей - ВСЕ СЕРИИ, 1 сезон (серии 1-20)
7:40:31
Почему Катар богатый? #shorts
0:45
번쩍번쩍 거리는 입
0:32
OCCUPIED #shortssprintbrasil
0:37
Chat & Music - (2024-10-04) | ITN
Рет қаралды 87,973
Facebook
Twitter
Жүктеу
1
Жазылу 175 М.
Chat & Music ITN
Күн бұрын
Пікірлер: 157
@deepthivithanage5846
3 ай бұрын
ලහිරු නිහතමානී දරුවෙක්.❤ලංකාවේ ගායකයෝ සින්දු කියන්නේ ගානට මිම්මට උද්දච්ච කම ඉහටත් උඩින්. මෙන්න ඒකට ලහිරු වෙලාවත් අහලා තවත් කියනවා.❤❤
@nissankajayanthi3692
3 ай бұрын
ආක්ෂා දෝණියේ හරිම ලස්සනයි.. ජයමවේවා ❤️❤️❤️❤️❤️
@yourrequestsvideo8473
3 ай бұрын
අක්ෂාගේ සින්දු ටික වෙනම දාන්න ඕනේ කියන කට්ටිය ඉන්නවද😊
@renukakapugamage4221
3 ай бұрын
අනේ ලහිරු හරිම ෂෝන් ඔයා නම්...ඉන්න තැන පාලු නැහැ ..ඒ වගේමයි කියන්න ඕනම දේ තමයි හරිම නිහතමානී චරිතයක් ,,කිසිම ලොකු කමක් නැහැ ...dance කරලා ,,joke කරලා full fun එකේ ඉන්න කොල්ලෙක් ...මාර ජවයක් තියෙනවා ඔයාට keep it up brother ❤❤❤❤we love you soooooo much.❤
@nissankajayanthi3692
3 ай бұрын
තාරුකා ඉන්නවා දැකලා බලන්න ගත්තෙ, බලද්දි ආක්ෂා දෝණිත් ඉන්නවා..මංජුලාත් ඉන්නවා...ජොලි සීයා, ලහිරු, ඉමේෂාන්, ආදරෙයි හැමෝටම ජයමවේවා ❤️❤️❤️❤️❤❤️❤️❤️❤️❤️
@ShSh-sj6dr
3 ай бұрын
අනේ ආක්ශා දුවයි ලහිරුයි නිසයි ගොඩාක්ම බැලුවෙ. ඉතින් සින්දු කියල අපිව සතුටු කරනවට බොහොම ස්තූතියි ❤❤❤
@lalaniegodawatte6695
3 ай бұрын
හරිම ලස්සනයි. චුටි දෝනිගෙ සිංදු එයා පුංචි කාලේ ඉදන්ම බැලුවා. මංඡුලා සෙව්වන්දි ගැන හරිම සතුටුයි. දෙරණ dream star එන්න කලින් මංඡුලා සහභාගි වුනා වෙන චැනල් එකක ආධුනික ගී තරගයකට. ඒකෙ මධු මාධව කියන පණඩිත ගායකයා , මංඡුලාව හරියට පහත් කරලා කතා කලා. ඒක මට හරියට hurt වුනා මොකද ගමකින් ආපු දරැවෙක්ව ස්ටේෂ් එක උඩ අසරන කරන එක ගැන. ඉතිං ඒක හොද උත්තරයක් ඔයා දුන්නා. එයා ගැන හොද comment එකක් දුන්නෙ නදීක ගුරැගේ මහතා. ඒක දැන් සැබෑවක් වෙලා. ඡය!
@lasanthiranasinghe1827
3 ай бұрын
Sirasa super star
@ランワラシタラへーママリー
2 ай бұрын
Baller biruwata kandak pahath wenne ne. Aadarei manjula! Budusaranai!
@ArunaPalitha
3 ай бұрын
අක්සා චුටි දු ඉන්න නිසාමම බැලුවා චුටි දුවේ ඉදිරියටම යන් ඔයාට බුදු සරනයි ❤
@nelumfernando8197
3 ай бұрын
ආක්ෂාට තාමත් එයගෙ දරැවා කියගෙන ඉන්න සෑබෑ ආදරෙ කරැණාව තියෙන කතාවට අම්මා උනාට සෑබෑවට එය ආදරෙයි ආක්ෂාට ගොඩක් සතුටු උනා ජෙසුණි පිහිටයි සියලුම දෙනාටම
@ruwansameera7987
3 ай бұрын
හරිම ලස්සනයි...මනෝජ් අංකල් අද මරු BACKING....රන් වන් වත බැබලෙන්නේ එකට දුන්නා MUSIC හොදටම
@SameshaPathirana
2 ай бұрын
❤🎉❤🎉❤අක්ශා චමුදි ❤🎉❤❤🎉භාවනාවක් වගේ එයාගෙ හඬ. ඒ හඬට වටිනාකමක් ලැබෙන්නේ ස්ලෝ සිංදු වලින්. මියුසික් ඕනම නෑ❤🎉❤❤❤🎉
@wamelapodduwa
3 ай бұрын
ලහිරු අද 😂😂😂😂 ලේස් එක ගැට ගහමුනුත් නටනව. ඇත්තටම ලස්සන යි. මරු. අක්ශ දුවේ දැන් නම් නියමයි. මෙයත් බලන්නේ සවුදි අරාබි යේ දම්මාම් ජුබෙල්වල සේවය කරන ගමන්. ඨ
@MANULDIEHANSA
3 ай бұрын
අද නම් නියමයි වඩසටහන ගොඩක් අසාවෙන් බැලුවේ ගොඩක් ස්තුතියි Itn chat and muck
@dulanidinushka6868
3 ай бұрын
අක්ශා මැනික නිසා අද බලනවා❤ හංසනීටත් ආදරෙයි පිලිම නෙලා නැති විරුවන් සිංදුව කියපු දවසෙ ඉඳන් ආදරෙයි ❤
@dinushasamarasekara9308
4 күн бұрын
Manjulage alhene parani geethaya thawa tikak kiwwanm❤️👍🌹tharuka👍❤️
@menakajamila5193
2 ай бұрын
Phone එකෙන් බලලා සතුටු වෙන අපි ....ආපු හැමෝටම ❤❤❤❤❤ .......
@RamaniMalkanthi-k6y
3 ай бұрын
Iwara wenakota aye comment ekak danna hithuna.ada nam maarama lassanai.❤❤❤❤❤❤
@dinushasamarasekara9308
4 күн бұрын
Lahiruge hitha ridila wage.. Mage asa gayakayek❤️🌹manjula🌹❤️👍
@achininisansala5910
3 ай бұрын
ලහිරු ❤ නිහතමානීයි...මෑතකදී ආපු ගායකයෝ හොඩ දෙනෙක් උඩින් ඉන්නේ
@DammikaKumari-cq1wd
Ай бұрын
Aksha duwe , harima lassanai .gayanaya wagema oyawth. Budusaranai ....
@baiscopetv
3 ай бұрын
Lahiru Perera 😍
@kasunchathuranga6139
3 ай бұрын
අක්ශා ❤️❤️ 59:36
@RamaniMalkanthi-k6y
3 ай бұрын
Mama italiye inne.weda iwara wela chat and music balanna gaththa. Ada nam harima lassanai.mama hina wenakota achchi ahanawa ai kiyala.ewith inna hemotama adaren suba pathanawa.Lahiru, joli seeya,😊Aksha duwa,sewwandi adarei godak.budu saranai.
@tusithakumara9388
3 ай бұрын
අක්ෂා ඳෝනි සුපිරි පුතේ.ඔයා ගැන කියන්න වචන නැහැ.ලසසනයි.ජය වේවා💖💖💖💖🙏🙏🙏
@anomaambawaththa1754
3 ай бұрын
Manjula seuwandi adarei lassanai❤
@Mahe-v8k
3 ай бұрын
ආක්ශා ලස්සනයි දැන් ❤❤❤
@MihiranNamarathna
2 ай бұрын
Lassanai ❤️❤️❤️❤️❤️
@mycf6
Ай бұрын
Ade lahiru, my fav
@chandialwis9462
3 ай бұрын
lahiru maru ane niyamai asawen beluwa manjula aksha supiri jayama vewa ❤❤❤❤❤
@sujithdias5536
2 ай бұрын
Me band ekee bass guitar 🎸 play karanne yakek. Denawa ayee sepatama 🔥🔥💯
@matulugama
3 ай бұрын
මංජුලා සෙව්වන්දි ආදරෙයි කෙල්ලෙ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@DayaniWeerasinghe-me1su
3 ай бұрын
Wow❤.ලහිරු .ගොඩ දවසකින් .දැක්කෙ.චැටි.මියුසික්.බලන්නේ.ආක්ෂා.දුවයි.ලහිරු.නිසා..ආදරේයි ❤.හදවතින්ම..ලහිරු.ආක්ෂා .තෙරුන් සරනයි ජේසු පිහිටයි ගුඩ් නයිට් ඇවිල්ලා.ඉන්න.හැමෝටම ත්.මනෝජ් .අදරෙන්.මතක්.කරනවා.cyprus .සිට
@saduniwathsala2637
2 ай бұрын
Lalakka song eka beluwa .10k vithara.lahiru aiyage dance eka nisa ලස්සනයි
@dambadeniyaAcademy
2 ай бұрын
Superb.....❤
@DeluDelu-t3m
3 ай бұрын
Tharuka Asama charithayak...💖💖💖💖 Drama Wala dakinna Asai nangi., God bless ❤
@amiladabare
3 ай бұрын
බොහෝම ස්තුතියි ලහිරු!!!!!!
@randayasahan12
3 ай бұрын
ලහිරු නිහතමානි කලා කරුවෙක්. ආදරෙයි එකෙම්ම❤
@achininisansala5910
3 ай бұрын
හැමෝමටම ❤
@chandrakumari4240
3 ай бұрын
❤❤❤❤❤තෙරුවන් සරණයි සියලු දෙනාටම
@Supunsanara
3 ай бұрын
1:48:43 hindi song (aksha chamudi)
@RasikaRasika-ke7ks
3 ай бұрын
❤❤ Dubai idala oyalawa balana thawa kattiya innawada hamotama adarei good luck all God bless ❤❤❤❤
@wamelapodduwa
3 ай бұрын
අද කවූරුත් හරිම ලස්සනයි ලස්සනයි ලස්සනයි
@janugalosilu7974
3 ай бұрын
ආක්ෂාගෙ කටහඬ❤❤❤
@manjukuma4152
2 ай бұрын
Lahiru niyamai ❤man godak Ahsai ❤❤❤❤
@sunitahitti887
3 ай бұрын
තාරුකා ලස්සනයි ❤️🌹
@manjulaprasad1018
3 ай бұрын
Tablawata thx manoj aiya❤❤
@kiddamaldeniya1731
3 ай бұрын
Lahiru👏 ඔයා මාර නිහතමානී කෙනෙක්. අකලගේ සින්දුවට කිසිම ලොකු කමක් නැතුව dans👏 කරන්න ආපු එකට ඔයාට මාර ගෞරවයක් තියෙන්නේ. 🙏🙏
@DilanBrensly
3 ай бұрын
Manjula voice eka superb....❤
@SlMobile-j5p
3 ай бұрын
Woooooow lassanayi...lahiru ayya niyamayi ❤❤❤❤😂😂👌👌👌
@SumitHerath
2 ай бұрын
Aksha doni budusaranai pute oyata❤🎉
@SaduniSaduni-k9t
2 ай бұрын
Lahiru ayiya.maru.❤
@GeethaJayasundara-j2d
3 ай бұрын
තාරුකා ඔයා නිසා බැලුවේ.එන්න එන්න ඔයා ලස්සන වෙනවා ❤❤❤
@srilanka8562
3 ай бұрын
Wow tharuka cute god bless ❤❤❤
@udenikarunarathna8621
3 ай бұрын
tharukaaa..lassanai..tharakawak wage..😍😍😍😍😍😍
@indumathiindu4137
3 ай бұрын
බලන්න කො ලහිරැගේ ලස්සන කලවැද්දෙක් වාගේ හිටියේ ලස්සනයි ලහිරැ ඇත්තමයි
@BuildYourPcBYP
3 ай бұрын
Yesssssss😂❤
@DeluDelu-t3m
3 ай бұрын
Wow harima lassanai program eka 💖👍👌 Hamotama subama suba Anagathayak ❤️👍🌹
@InokaShayamalee-z2y
3 ай бұрын
Aksha ❤❤❤
@sasikaarachchige5975
3 ай бұрын
Ada kammali nathuw baluwa lassanai ❤❤❤
@ChandanaWinethilaka
3 ай бұрын
❤❤❤❤❤❤❤❤
@RK_DEW_OFFICIAL.1
3 ай бұрын
Manjula ❤
@prasannamanjula.2820
3 ай бұрын
ආක්ෂා දෝණි ඉතින් වෙනම බ්රෑන්ඩ් එකක්..ලස්සනයි මැණික..❤❤❤
@SlMobile-j5p
3 ай бұрын
Deparak baluwa wadasatahana♥️♥️♥️👌👌👌👍👍👍
@rekha1127
3 ай бұрын
Taruka ❤❤lasssanai අපි කමකි නිළිය lasssanai ❤ලස්සනයි ❤මුණ දිලිසෙන ❤pana වාසනාව ලැබේවා lasssanai ❤❤❤අපි kuwyit ❤kuwyit lasssanai නිළිය ❤
@damsarasarath628
3 ай бұрын
ආක්ෂා..මංජුලා ..හංසනී..නිරෝශන්. ආදරෙයි ආදරෙයි ❤
@srilanka8562
3 ай бұрын
Lahiru after long time bless u all budu saranai samata ❤❤❤❤
@rohinimal2655
3 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤ හරිම ලස්සනයි ❤❤❤❤❤❤❤
@sadeepasamarawera2202
3 ай бұрын
අනේ ඉෂාරා සදමිනි අක්කා ගෙන්නන්න කෝ පීස් නිවේදනයට පීස් අයියේ
@hashanmindika
3 ай бұрын
Hansini wimalsiri aka eka hama dama program eka karanna ko ❤❤❤
@Samar-m1p
3 ай бұрын
ජොලි සීයල එහෙම පට්ට වැඩ්ඩො
@riyankashiromany4770
3 ай бұрын
❤
@chathuniimasha2231
3 ай бұрын
Aksha mnika harima lassanai ❤️🥰
@Supunsanara
3 ай бұрын
23:11 ඔබේ පෙම් වදන් නෑ...(අක්ශා චමුදි)
@chandanirathnayaka9761
3 ай бұрын
Aksha manika❤❤❤❤❤
@Koho-t4q
3 ай бұрын
Laheru lassanata natanawa❤❤❤❤
@kaveeshacharith8299
3 ай бұрын
අද වැඩසටහන පට්ට ලස්සනයි
@ajithsusantha1918
2 ай бұрын
kochchi ge asanneta ennawath me ayata behe...
@indaranikumari211
3 ай бұрын
ලහිරු ලස්සන වෙලානෙ ඔහොම.ලස්සනයි අවුරුදු 25 වගෙ වයසක්..පෙන්නෙ ❤❤😊
@chambamamel319
3 ай бұрын
Lahiru love you ❤❤❤❤
@gunetthipiyaratne9242
3 ай бұрын
Great job.Asanka 🎉
@manjulagajanayeka1807
3 ай бұрын
Lahiru sira dial ekak ..great !!
@chamo3390
3 ай бұрын
Super ❤
@sadeepasamarawera2202
3 ай бұрын
iTN නාලිකාවට ඉල්ලීමක් කරනවා ඉෂාරා සදමිනි අක්කා ගෙන්නන්න කෝ පීස් අපේ ඉල්ලීමක්
@DayaniWeerasinghe-me1su
3 ай бұрын
Wow❤ wow.ලහිරු.නිමයි.wow❤ wow.tanks.රට.ඉන්නඅපිසතුටු.කරනවා..nawat.wow.l.ලහිරැ
@vrfernandofernando2009
3 ай бұрын
Aksha doni❤
@kasuntharaka1048
3 ай бұрын
වයිෆ්=අද රෑට මොනවද හදලා ඔනී මලුව ? මම=1:02:34
@HimaliDisanayaka
3 ай бұрын
Mage kemathima. Pirisak thama me❤❤❤❤❤
@LakshithaDevinda
3 ай бұрын
Ishara samarasinghe thama othana digatama inna galapenne
@sumedhamullegama3795
3 ай бұрын
01:28:33
@kpathmini7319
3 ай бұрын
Aksa❤❤❤❤👌👌👌👌👌
@kiddamaldeniya1731
3 ай бұрын
ලහිරු උබ සුපිරි 👍👍❤️
@janakasanadakelum2913
3 ай бұрын
1:18:07 තාරුකාට හුස්ම ,,,,,,,
@kumudu6653
3 ай бұрын
❤❤🤩
@dedunugihansa411
3 ай бұрын
Aksha lassanai ane shooooi
@chambamamel319
3 ай бұрын
Asanka ❤❤❤❤
@GeethaRathnayaka-k3x
3 ай бұрын
Adanm wow....❤❤❤❤❤❤❤
@frankitheo1787
3 ай бұрын
Lahiru... ❤❤❤
@hasinthapriyankara1614
3 ай бұрын
Favourite is aksha daughter and lahiru and female host
@sujeesujeewa6314
3 ай бұрын
Ane hansi oya soook newedena karanna. Boruwata hina wenne nehne😂😂😂
@hfv2751
3 ай бұрын
Jaya wewa ❤❤❤❤okkotama❤❤❤❤❤❤❤❤🙏🇦🇪
@rasikapriyankara3417
3 ай бұрын
Amila and upeksha gannannako plz
20:06
Visekari | Episode 70 - (2025-01-27) | ITN
ITN Sri Lanka
Рет қаралды 402 М.
2:01:58
Chat & Music - (2025-01-24) | ITN
Chat & Music ITN
Рет қаралды 16 М.
7:40:31
Война Семей - ВСЕ СЕРИИ, 1 сезон (серии 1-20)
Семейные Сериалы
Рет қаралды 1,6 МЛН
0:45
Почему Катар богатый? #shorts
Послезавтра
Рет қаралды 2 МЛН
0:32
번쩍번쩍 거리는 입
승비니 Seungbini
Рет қаралды 182 МЛН
0:37
OCCUPIED #shortssprintbrasil
Natan por Aí
Рет қаралды 131 МЛН
1:57:31
ITIN ITIN KOHOMADA - ඉතිං ඉතිං කොහොමද | 2024 .11 .02
Supreme
Рет қаралды 59 М.
1:38:02
Chat & Music(2024-07-19) | ITN
Chat & Music ITN
Рет қаралды 80 М.
6:51
Falan Andrea | Anjalee Herath | Derana Stars | TV Derana
Derana Little Star
Рет қаралды 546 М.
11:37
Siyatha News | 06.00 AM | 28 - 01- 2025
Siyatha News
Рет қаралды 8 М.
2:04:51
Chat & Music - (2024-08-02) | ITN
Chat & Music ITN
Рет қаралды 73 М.
1:23:07
Ma Nowana Mama (මා නොවන මම) with Nuwandhika Senarathne | 04th August 2023 | TV Derana
Ma Nowana Mama
Рет қаралды 199 М.
9:11
කැමතිම කොලිටි එක | Champion Stars Unlimited
TV Derana
Рет қаралды 173 М.
21:22
Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 187 | 2025-01-27 | Hiru TV
Hiru TV
Рет қаралды 448 М.
2:07:40
Chat & Music - (2024-07-12) | ITN
Chat & Music ITN
Рет қаралды 71 М.
2:04:02
Chat & Music - (2024-09-20) | ITN
Chat & Music ITN
Рет қаралды 74 М.
7:40:31
Война Семей - ВСЕ СЕРИИ, 1 сезон (серии 1-20)
Семейные Сериалы
Рет қаралды 1,6 МЛН