KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Danuට කියන්න! | සජානා වනිගසූරිය (Danuta kiyanna! Sajana Wanigasuriya)
20:33
අමිල "රන් තිලකා" ගයද්දී නෙහාරා ඉදිරිපත් කළ නර්තනය
5:35
Симбу закрыли дома?! 🔒 #симба #симбочка #арти
00:41
SIZE DOESN’T MATTER @benjaminjiujitsu
00:46
أختي الشريرة تزعجني! 😡 استخدم هذه الأداة #حيلة
00:24
Я не из тех, кто ксивой машет - я скромный | Сериал «ПрАкурор» | 3 серия | КОНКУРС
21:38
මධුමාදව Chat & Music වැඩසහනෙන් නැගිට යයි
Рет қаралды 268,184
Facebook
Twitter
Жүктеу
1
Жазылу 106 М.
ITN News - Sri Lanka
Күн бұрын
Пікірлер: 313
@shamalakash79
Жыл бұрын
අනේ දනාජය ගේ ඉවසීම නියමයි
@tharangadilhani5429
Жыл бұрын
අනේ මන්ද මාරයි ඒකෙත් හැටි බලන්න අයියයි මල්ලි ධනන්ජයගේ ඉවසීම ❤🙏
@සිහිනDilz
Жыл бұрын
😅😅😅😅😅😅
@dininduwijayagunawardene
7 ай бұрын
ai madhu ta gahanna kiyalada kiyanne😅
@iroshhettige2888
7 ай бұрын
කියන්න ඕන දේ කට කෑවත් කියපු පාලිත තෙවරප්පෙරුම ❤. ඔහුට නිවන්සුව ලැබේවා !!!
@hansi-dj6dc
Жыл бұрын
දනංජය චරිතයට ගරු කරනවා 👍. ඒ වගේම රන්ජන් අයියට.👍❤️❤️
@dininduwijayagunawardene
7 ай бұрын
nodakin moosala gonja🤮💩
@priyanfernando8246
Жыл бұрын
සිංදුවක් කියාගන කලාවත් එක්ක හිටියනම් මිනිස්සුන්ගේ ආදරේ තාම තියනවා වැරදි දේශපාලනයට ගිහින් ජන අප්‍රසාදයට ලක් උනා ධනංජයට නම් ❤නිහතමානි කෙනෙක් කතා කරලත් තියනවා
@chathudlk6389
Жыл бұрын
ඒ වචන ටික.. මට ඇත්තටම පෙනෙන් නෑ ඔයලව වෙන විදිහකට. සියලු දෙනාම මට පේන්නෙ සහෝදරයන් විදිහට .❤
@monsurmonsur3607
3 жыл бұрын
පාලිත මහත්තයා නිකන් උගේ kanata ගැහුවා වගේ හොඳ වැඩේ ජාති ආගම් කුල මල වැඩක් නැහැ අන්ත වාදීන් ඉන්නවා නම් ඔහොම තමයි කරන්න ඕනේ
@r.adikaram30
Жыл бұрын
අයියගෙයි මල්ලිගෙයි වෙනස
@ishanik6240
Жыл бұрын
මිනිස්සුන්ට නොයෙකුත් මතවාද තියෙන්න පුළුවන් . ඒ මතවාද මැද සුහදව ජීවත් වෙන්න පෞරුෂයක් තියෙන්න ඕනෙ. සමාජය කියන්නෙ ඒක තමයි . මම හිතන විදියටම මම දරන මතයම දරන මිනිසුන් විතරක් ඉන්න දූපතකට යන්න බෑ නෙ. විවිධ අදහස් දරන කාත් එක්කත් සුහදව ඉන්න එකයි හපන්කම .
@MadushaGunawardana-lf4gr
Жыл бұрын
👍👍👍
@chathudlk6389
Жыл бұрын
ඔයා කිව්ව හරි. ඒ හපන්කම එයාගෙ මල්ලිට තියෙනවා
@randika4598
5 ай бұрын
පාලිත කියන්නේ සුපිරිම චරිතයක් දුන්නා සුපිරිම ටෝක් එක 😂
@samanthabotheju9284
3 жыл бұрын
මදුමාධව කියන්නේ සුනකයෙක්
@kcdz225
3 жыл бұрын
😂
@prasannakasun2110
3 жыл бұрын
එතකොට උබ
@chandanamwr6916
3 жыл бұрын
මදුමාදව පොන්නෙයෙක් කියන එක කලින්ම කිව්වෙ නිල්මිණි තෙන්නකෝන් 🤣
@prasannakasun2110
3 жыл бұрын
@@chandanamwr6916 අමු බොරු
@Samithathero
2 жыл бұрын
Ow neda thamun katholika nisada ehema kiyanne
@andrew87773
3 жыл бұрын
Hats off thewaraperuma. Niyama kathawa.
@d.d.ucompanybros4847
3 жыл бұрын
Well speeh
@tharindudanushka1547
2 жыл бұрын
පිස්සෙක්ට දුන්න නියම පිලිතුර පාලිත මහත්මාගෙන්😍
@chubbyboy8602
Жыл бұрын
මහතා😂
@thegamerslife5951
Жыл бұрын
කාලකණ්ණියා හිතන් ඇති ඌ.. ලොකූයි කියල.. දනංජයට ගරු කරනවා.. අර මුසලයා ව නන් පෙන්නන්න බෑ.. රන්ජන් අය්යේ ආදරෙයි..❤️❤️
@dininduwijayagunawardene
7 ай бұрын
අනේ පල ගෝතය යන්න 💩
@malshasrimali3145
Жыл бұрын
ධනංජයගෙ හික්මීම රෙස්පෙක්ට්
@anusham4315
3 жыл бұрын
මට නම් පෙන්නන්න බැරි මිනිහෙක් තමයි මදු මාධව කියන්නේ මාර නෝන්ඩිය තමයි පාලිත සර් දැම්මේ ❤❤❤
@danushkapradeep4879
Жыл бұрын
Danjaya kiyanne madumadawage malli
@sudarshaniruupika7621
Жыл бұрын
😂😭👺
@preethikasajeewaniwithanage
Жыл бұрын
මදුමාධවට තිබ්බ කොන්ද වෙන එකෙක්ට තිබ්බෙ නෑ
@dineshbandara5727
Жыл бұрын
පාලිත සර් පුහ්
@lalperera1953
Жыл бұрын
අනේ, අනේ ,පාලිත සර්.පුහ්.
@erangallage3151
Жыл бұрын
අධික ලෙස බීමත්ව මාතර දෙස සිට අධිවේගී මාර්ගයේ නීති විරෝධි ලෙස රිය ධාවනය කළ පිවිතුරු හෙළ උරුමයේ ප්‍රමුඛතම ක්‍රියාකාරිකයෙක් වූ මධු මාධව අරවින්ද අද කඩවත පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ.
@mrsmrs3846
Жыл бұрын
😂
@sumuduprabod4118
3 жыл бұрын
අංගොඩ ඉන්න ඕනෙ එකෙක් එලියෙ නිදැල්ලේ හැසිරෙයි
@vasanthikathriarachchi1339
3 жыл бұрын
🤣🤣🤣🤣
@nayanadayasilee4993
Жыл бұрын
දරුවෙක් ලැබෙන තුරු වත් පවුල් කෑව පුදුමයි, නිල්මිණි තෙන්නකෝන් මහත්මිය
@dulajrasanga1625
Жыл бұрын
ඔහොම පිස්සොත් ඉන්නවා
@HaDilrukshika-ww9ip
Жыл бұрын
Pissek nevei Gon badina kanuvak
@indikasanjeewa7323
3 жыл бұрын
පාලිත තෙවරප්පෙරුම මරු කතාව ගෝත කුපාඩිය මිනිස්සුන්ට පෙන්න රගපානව මට කියන්න තියෙන්නේ මදුමාදව මේ බුමියෙන් ඉවත් වෙලා වලක් කපල පුක වලදගනින් කියලා
@sriniperera2472
3 жыл бұрын
👍👍👍👍👍👍
@sithumananda7638
Жыл бұрын
හැමීනෙනව..😂😂😂😂😂
@chamodyaWeerasooriya
Жыл бұрын
😂😂mata ba santha😂😂
@ghanakwt3980
3 жыл бұрын
HODAMA KATAWA KIUWE TAWARAP PARUMA.👍💥👍👍
@MediaLifeSL
Жыл бұрын
ධනංජය ❤️
@nimavlogs3939
Жыл бұрын
Mata nam methana no.1 character eka Dhananjaya ♥️👌 perfect handling and patience... Salute you 🙌
@vasanthikathriarachchi1339
3 жыл бұрын
චීවරදාරියා කියු එකටහිත රිදුන මහා බෞද්ධ යා..චරිත කතාවනම් අබෞද්ධ....
@dininduwijayagunawardene
7 ай бұрын
ai uba monawada danne eya gana😒😅
@Isuru9611
3 жыл бұрын
මල්ලිටත් එක්ක නෝන්ඩිය අයියාගේ වැඩ නිසා
@ghanakwt3980
3 жыл бұрын
KOHMAT AYAGAE WADA NISA RADE GALAWELA EWARAE
@DilhaniKumara
2 ай бұрын
Ekanm aththa a welawe mokata gennuwada owa danagana
@binaradharmasiri3892
5 ай бұрын
මදුමාදව අයි ෙය ඔයාගැන අාදම්බරම් අාද ෙරයි අැමදාමත් සතුටින් ඉන්න.
@dineshbandara5727
Жыл бұрын
උන් ඔක්කොම යාලුවො මල්ලී
@jaindikamanoj7144
3 жыл бұрын
ඌ කොහොමත් ඔලුව ඉදිමිව්ව එකා ඒකනේ ගම්පහින් ඡන්දය ඉල්ලල අන්තිමයා උනේ
@LalithaIndrani-k2k
Жыл бұрын
GAMPAHA INNE KOHOMATH PISSO. PISSO CHANDE DENNE PISSANTA. GAMPAHA CHANDE DAAYAKYO GANA RATAMA DANNAWA
@sumithpali3684
Жыл бұрын
Gamapaha inne horu
@Rose-xo8mx
Жыл бұрын
Meda mulne tma loku hora inne
@dihasinghe4216
3 жыл бұрын
මොකක්ද ඒ වුණේ 😂😂🤔🤔
@rangifernando-xs6vo
3 ай бұрын
Dhanjaya❤ranjan❤palitha ❤mahththurun❤
@jaindikamanoj7144
3 жыл бұрын
මධුමාදව නෙමේ ඕකා බඩු මාධව
@kaushansamzconnect1373
Жыл бұрын
එකකුස උපන්නත් බලහන් එකෙක් හරකෙක් අනිකා සුපිරි මනුස්සයෙක්. මදුමාදව තේරුම්ගන්න ඕනේ යන ට්‍රැක් එක හරි නෑ කියලා. ජීවිතේ ඔය මනුස්සයා කරන ඔක්කොම අද වෙනකොට ෆේල්නෙ. සිංදු නෑ. ඡන්ද නෑ. බඳපු ගෑනු නෑ. ලමයි ලඟ නෑ. කොටින්ම කියුවොත් මිනිහා සටන් වදින මිනිස්සුත් මිනිහට ආදරේවත් නෑ. ඉතිං මොකක්ද අවසාන ප්‍රතිඵලය. නිකම් හොඳට හිටපු එකා කිච උනා. එච්චරයි 🤔👍
@s-h-a-n-u
11 ай бұрын
මදුමාධව කියන්නෙ දනංජයගෙ මල්ලිද එතකොට😢..
@shaneperera298
Жыл бұрын
MAMA NAM HARIMA ADAREI MADUMAADAWATA. JAYA WEWA
@champikaherath808
Жыл бұрын
මේ ලංකාවේ ආගමට කඩේ යන මෝඩ තකතීරුවෙක්.අපි ඔක්කොම මිනිස්සු .හෝමෝ සේපියන් ට ආගමක් තිබුනේ නැ මුන් ආගම කරේ තියන් මිනිස්සු බෙදනවා.ආගම කියන්නෙම මිනිස්සු බෙදන උපක්‍රමයක් විතරයි.
@rajithasamarasinghe2682
Жыл бұрын
Hamba aagama hodai neda? Kurusa aagama hodai neda? Budu dahama aagamak newei Dharshanayak. Uba wage modayo newei ban Albert Einstein wage lokema sreshtama scientist thama kiwwe lokaye Budu dahama pamani naweena vidyawath ekka gelapenne kiyala
@champikaherath808
Жыл бұрын
@@rajithasamarasinghe2682 කවුද දැන් ඒ ආගම හොදයි කිවුවේ.ආගම් ඔක්කොම එකයි.මෙච්චර රටවල් මරාගන්නේ මහ ලොකු ආගම ඉස්සරහට දාගෙන තමයි
@tharukalakshan6622
3 жыл бұрын
ගැනිව ළමයිව අත ඇරලා ගියේ ජිවන දාරි බලන්න ගිහින් ද???
@හේෂාන්පෙරේරා
3 жыл бұрын
ඒක ගෑණිගෙ අවුලක් වෙන්න බැරිද
@saas179
3 жыл бұрын
Oww ponna pakaya oka ganu kiyak gaththada sakkiliya nodakin
@SudangamagePemalatha-uw6vz
Жыл бұрын
Dananjaya malliyoo oya godak lassanai hodai malliyoo adareiii madunam asuchi godak nilminitath adareiii
@DilhaniKumara
2 ай бұрын
Dananjaya mallu bawa thewalapperuma nodanath ehema kiyanna aththe danajaya iwasimath, wenama paththakata gena giya vidiyath lassanai
@priyaniwijesundara9325
Жыл бұрын
පාලිත ගේ කටේ මසුරන් දාන්ඩ වටිනවා 😜😜😜😜😜. කවුද ඇත්තට ඒ හාදය.
@සිහිනDilz
Жыл бұрын
😅😅😅
@neelanthibongso507
3 жыл бұрын
Malli nihathamani honda kenek.paw eyata savuththuwa.
@chandanacooray5269
Жыл бұрын
තමන්ටම, තම ජාතියටම කෙලවගෙන, ඒ වෙනුවෙන් කතාකරන එකාටත් කෙලවන ශ්‍රෙෂ්ඨ ජාතියක් අපි. ඊශ්‍රායලයෙන් ඉගෙනගනින් ජාතිකත්වය ගැන. අද ඊශ්‍රායලයේ අපේ ජාතිය හිටියනමි, ඔක්කොම පැනල ගිහිල්ල. තුං නොදකින්.
@kkahqwt8850
Жыл бұрын
කොහෝමත් ධනංජය වාගේ නේවේයි මධු මාධව අයියා මොකාද කීයලා මල්ලී දන්න නීසා නීහඩව ඡීවත් වේනවා හරීම පුදුම සහෝදරයෙක් ධනංජය හා මධු මාධව කීයන චරීත දේක වීකාරයක් මේක වේලා ටික කාලයක් තමා ඵ්ත් පරා හරීම පන්ඩීතයි මධු මාධව
@apedhedhakinna6649
Жыл бұрын
ඒ එකතු කලෙත් ලකුනු.
@A.B.C.D881
4 жыл бұрын
Ekath maru habay.
@hijazmahin3305
7 ай бұрын
That unfiltered truth-speaking mouthpiece, even if the delivery sometimes can be crude our country will truly miss Mr.Palitha Thewarapperuma. Rest in Peace.
@harshanirajapaksha9284
Жыл бұрын
දැන් මෙ රටෙ පන්සල් වලඋන දෙවල් එක්ක රටෙනුත් ගිහිල්ල වෙන්න ඇති 😂😂
@rajithasamarasinghe2682
Жыл бұрын
Palliwala wena dewal ekka ?
@සිහිනDilz
Жыл бұрын
😂😂😂
@seventy7371
Жыл бұрын
Dana kiyanne niyama mahathmayek...❤
@awanthijayaweera2701
Жыл бұрын
Please don't hurt others. All are human beings.
@සිහිනDilz
Жыл бұрын
සිංහලෙන් කියනවද😊
@SanjeewaUdayakumara-ub9kr
Жыл бұрын
ඕක කියාපිය අනිත් ජාතීන්ට .... උන් තමා සිංහල යාගේ උරුමය කොල්ලා කන්නේ
@priyanthakumara528
Жыл бұрын
මෙයාල කියන්නෙ මම යන ප්ලේන් එකවත් අරාබි රටකටනම් වැටෙන්න එපා කියල ඒ උනාට මම එක වතාවක් දැක්ක ඔහු කුවේට් ගුවන් තොටුපලේ ට්‍රාන්සිට් වෙන්න නැවතිලා ඉන්නව අවන්හලක් තුල ආහාර ගනිමින් ඇඉ මෙහෙම මිනිසුන් තමන්ගෙ ආත්ම ගරුත්වය නැතිකරගන්නෙ.
@PrasannaJayasooriya-u9d
Жыл бұрын
Good decision, Ponnayek innawa penawa
@wcgamini9135
Жыл бұрын
Madu madawa kelin decision akak gatta. Ranjan, ara thawath hora nadayak Akka Athena nohitapu aka hondai
@shaniperera1877
3 жыл бұрын
මොලය අමාරුව තියෙනවා madumadawata,, okkotama කලින් එයාට treatment කරන්න ,, පිස්සු විකාරයක්
@Ednamaka
3 жыл бұрын
Madumadava ragapamata ita dakshayeki
@NalakaWijerathne
Жыл бұрын
මලය දන්නෙම නෑ අයියගෙ ප්ලෑන් එක. 😂 එක තාත්තා ගෙ ළමයිනෙ..😅😅😅
@nilukajayasooriya9586
3 жыл бұрын
කිසිම දේකින් අන්තෙට යන්න හොද නෑ.. ආගමෙන් , හෝ දේශපාලනයෙන් ... මොකද විවිද ආගම් , විවිද දේශපාලන , විවිද භාශා , විවිද ජාතින් , විවිද සතුන් ..... ඕක තමයි ලෝකය , ලෝකෙ පැවැත්ම ... මේ වගෙ වැඩසටහනකදි සියලු දෙනා කලාකාරයෝ ,, එහෙම නැත්නම් මිනිස්සු විතරයි.....
@nayananishan6901
3 жыл бұрын
හරියට හරී ඔය මදුමාදව කියන මිනිහට පිස්සු. මොළේ විකාර වෙච්ච මෝඩ පණ්ඩිතයෙක්. විරුද්ධ මත වලට ගරු නොකරන මිනිස්සු
@d.d.ucompanybros4847
3 жыл бұрын
Bethekawa jathewade
@සිහිනDilz
Жыл бұрын
ඒකනම් ඇත්ත🙏
@sathya-100
Жыл бұрын
අයියයිි මල්ලියි උන් උන්ගේ පිට කසා ගන්නවා....පඩ ෂෝ 😂😂😂😂
@himalipiyadarshani3993
Жыл бұрын
මධුමාදව දැනගෙන ආවෙ
@srilanka5165
3 жыл бұрын
Me bumiyen iwath wenawa
@geethapriyangani8993
Жыл бұрын
නියමයි මදුමාධව,,වටිනවා ඔබේ අදහස් ,
@preethikasajeewaniwithanage
Жыл бұрын
මදුමාධවට තිබ්බ කොන්ද වෙන එකෙක්ට තිබ්බෙ නෑ
@SanjeewaUdayakumara-ub9kr
Жыл бұрын
@@preethikasajeewaniwithanageගීතා ප්‍රියන්ගනීට තියෙනා කොන්ද .... මේකේ එකෙක්ටවත් නෑ .... 🌹👍❤️🌹👍🌹👍❤️🌹👍❤️🌹👍❤️🌹👍❤️
@kaushansamzconnect1373
Жыл бұрын
කොන්ද කොහොමද දන්නෑ උගේ එක්ක කසාද ගෑනියෙක්ටවත් ඉන්න බැරි ඇයි දන්නෙ නෑ. කරන කරන ඔක්කොම ෆේල් මනුස්සයෙක්නෙ. සිංදු කියුවා දැන් ඒක නෑ. ඡන්දේ ඉල්ලන්න ගියා මිනිස්සු ගෙදර යව්වා. කසාද බැන්දා ගෑනු දාලා යනවා දැන් ඉන්න තුන්වෙනි ගෑනි.. එහෙම කෙලවගන්න මොකටද බං කොන්දක්.. 😂
@SanjeewaUdayakumara-ub9kr
Жыл бұрын
@@kaushansamzconnect1373 ඔහොම කරදර නොආපු එකෙක් පෙන්නාපන් ලෝකෙන්ම .... ගෑණි දාලා ගියාම දූෂණය කළා නම් වැරදියි .... තුන්වෙනි ගෑණි නොවේ ගෑණු 3 000 ක් ගත්තත් උඹට මොකද .... උගත් කෙල්ලෝ දාස් ගාණක් දෙමළා ජපනා චීනා සුද්දා කසාඳ බැඳලාම යත්දී .... නූගත් කෙල්ලෝ ලක්ෂ ගාණක් අරාබි බාබාගේ හොර ගෑණු වෙද්දී .... ඒගැන ප්‍රශ්න කරන්න උඹට කොන්දක් තිබුණද නෑනේ .... අපේ එකෙක් කෙළියොත් ගෑණු ගාන ගනන් හදනවා ....
@asokasl
Жыл бұрын
MADUMADAVA DHAMATA LADI MANUSSAKAMA DATH ADARSHAMATH CARITHAYAK BUDUSARANIEL❤🙏🙏🙏
@kasunmadushanka5224
Жыл бұрын
දැන් සැප ඇති මධුමාදවට මාගල්කන්දේ පර බල්&#&# කරපු වැඩ දැක්කම
@rajithasamarasinghe2682
Жыл бұрын
Padiliyo karana ewa puluwantharam hanganna balanne
@susantharathnayaka-persona5093
3 жыл бұрын
අනේ මන්ද අප්පා.........
@heraNbUdDHikA
3 жыл бұрын
Where is ranjan now?
@NimanthaMahesh-ti5ol
2 ай бұрын
Shobana keriya
@chathuranidharshika7532
3 жыл бұрын
මධුමාධවගෙ පුද්ගලික ජීවිතය ගැන ඕපාදූප අපිට වැඩක් නෑ. ඒත් කෙලින් වැඩ කරන, කෙලින් කතා කරන, පැත්ත ගියත් ඇත්ත කියන සුපිරි චරිතයක්. අද අපේ රටට මේ ඉරනම සිද්ධ වෙලා තියෙන්නේ පල් හොරු ඉස්සරහට දාගෙන හොද මිනිස්සු පාගල දාපු නිසා. තමන්ගෙ පකෂෙන්ම තමන්ව කපන රටක් මේ ලංකාව. මේ ලෝක හොරු, තක්කඩි, සත්තු ටික ඉන්නකල් අවුරුදු 100ක් ගියත් මේ රටේ දියුණුවක් දකින්න ලැබෙන්නේ නෑ. රට වෙනුවෙන් කැප වෙන කතා කරන ඇත්තෝ නොපිලිගනිත්වා...
@Shan_one_and_only
Жыл бұрын
කෙලින් කතා කරනවා නම් කෙලින්ම රංජන්ගෙ නම කියලම කියන්න තිබ්බනෙ.කෙලින් මිනිහෙක් නම් පුක දෙන්න එන්නෙ නෑනෙ කලින් දන්නෙ නැතුව ඌ විතරක් එන්න ඌ බබාද. ඌට කෙලින් වෙන්නෙ නැති නිසා තමයි යකො නිල්මිණී වෙන එකෙක් එක්ක ගියෙ😂 උගෙ පකවත් නෑ කෙලින්
@preethikasajeewaniwithanage
Жыл бұрын
yes
@preethikasajeewaniwithanage
Жыл бұрын
මදුමාධවට තිබ්බ කොන්ද වෙන එකෙක්ට තිබ්බෙ නෑ@@Shan_one_and_only
@udaraganguli9961
3 жыл бұрын
Mokdd e une Thewarpperum manthri thuma tama niym ktwa qwe
@KELUM_music
Жыл бұрын
මල්ලි දනන්ජය අය්යා මදුමාදව😅
@susilkurera7280
3 жыл бұрын
THAMUNGAE GANEWAI LAMAYAI KOHAEDBAN
@Danudanu-bb2lg
3 жыл бұрын
Muta mole Amaruwak
@anushkanilukshi292
7 ай бұрын
Palitha thewarapperuma❤
@DinushaTharangani-yt9fz
Жыл бұрын
මොඩයෙක්
@sitaperera898
Жыл бұрын
කැපිල පේන්න තැනට නුසුදුසු දේ කරනවා. චිවරදාරියා කියන්නේ කුණුහරුප යැ?
@sameeramadusanka4976
Жыл бұрын
ayyai malli meh negitala giya ekai program eka karana ekai
@pf8032
Жыл бұрын
දැන් මදු මාදව මොකද දන්නෙ නැහැ කියන්නෙ. පෙලක් හාමුදුරුවො ගැන මොනව කරත් එකගද? 😮 කරන ඔක්කොම අනුමත කරනවද? මෝඩ කම දැන් තෙරෙනවද?
@rajithasamarasinghe2682
Жыл бұрын
Hebei logu kaarayo karana ewa unge minissu katha karanneth ne. Yata gahannama thamai balanne
@nilangaprabash2712
3 жыл бұрын
Madu madage ponna kama pennuwa
@nimalsaranga4332
Жыл бұрын
මදුමාධව කියන්නෙ ධනංජයගෙ අයියා
@thushanthasilva5323
3 жыл бұрын
modaa-kareeya
@deepashyamali6340
Жыл бұрын
Yako malli kiuwe nedda metana inna un
@nadeesha5790
3 жыл бұрын
Uta kohomath pissune
@pushpanandani9154
Жыл бұрын
Dhanjayege langin wath thiyanna ba madhu msdhwa
@nilukadamayanthi4493
Жыл бұрын
දනංජය ගෙදර ගිහින් අයියට මොකදකීවේ
@ranilkumara565
3 жыл бұрын
මූට පිස්සු
@ghanakwt3980
3 жыл бұрын
MUTA MONGAL ANAE
@kkww3805
3 жыл бұрын
ගොන් හරකා මධුමාදව ගියා
@gayanmaduranga4962
Жыл бұрын
ඒ කොන්ද පණ තියෙන එක වටිනවා ❤
@OshaShopping
Жыл бұрын
konda pana thiyenwa madya issaraha konda pana thiyenna ona sinhalayanwa awwssanna newe samagi karawanna madumadawaya rajapakshalage thablawayi 😂😂😂😂😂
@gayanmaduranga4962
Жыл бұрын
@@OshaShopping ඔව්..ඒක ඇත්ත
@OshaShopping
Жыл бұрын
@@gayanmaduranga4962 👍
@d.d.w.2464
Жыл бұрын
මදුමාධවට බැලුවම කොන්දක් තියෙනවානෙ. එහෙම තමයි ඉන්න ඕන. ඔක්කොම යටයි රන්ජට. ඒත් මදුමාධව කෙලින් කතා කලා 👍
@amilanuwan2118
3 жыл бұрын
පිස්සු හුකන්නෙක්
@ghanakwt3980
3 жыл бұрын
MONGAL ANAE
@deepanidayanee280
3 жыл бұрын
AYYOOO DANANJAYA MOKATADA A WAGE BORU SOBANA DANA MODA THAKATEERUWEKWA OYA WAGE HODA WADA SATAHANAKATA GENAWE EKATH GON RAGAPAMAK KIYALA API HITHAMU
@milhanmilhan4486
Жыл бұрын
Dan U udinma dinuvanaa..😅😅😅😅😅😅awasanauan 1st😢😢😢😢😢😢😂😂😂😂
@nilulokuge96
Жыл бұрын
මදුමාදව කියන්නේ මානසික රෝගියෙක් ඒක සනාථ නලා ඒ යකා
@deepikand5722
Жыл бұрын
Me ula.a na. Lankawen.a yana ekamai hodai mahindage kakul lewakana pissek danjaya e atin hodai
@keshaniatthanayake795
3 жыл бұрын
He's not good.
@JEA1965
3 жыл бұрын
මොකට මේ බංගෝස් මෙතනට ගෙන්නුවද
@JK-nt5wr
3 жыл бұрын
Sick people.
@chandanalatha6319
Жыл бұрын
කියන දේ තේරුම් ගන්න බැරි මිනිස්සු තමන්ගේ ආගම තුල පවතින බව ය්හෙරෙනවා😅😅😅
@dilstudio8824
2 жыл бұрын
පවුල අතෑරියේ චීවර ධාරියෙක් වෙන්න හිතාගෙන වෙන්න ඇති මොඩ යකෙක් මූ නං
@kujanidesilva3673
4 жыл бұрын
Wikara maduta
@sandamaduwithlife7558
Жыл бұрын
Nilmini mahathmiya lagadi wadasatahanaka kiwwa eya duk winda widiya.....mema madumadawa ragapaddi hina yanawa
@dilipc1099
Жыл бұрын
කාලක්න්නි දේශපාලනේ
@sumithpali3684
Жыл бұрын
Great 👍 man
@samanA380
Жыл бұрын
Pissuma pakek, thamange daruwath amathaka kala ekekne. U sinduwanam iwarakala😊
@cartoonlanka6445
Жыл бұрын
මදුමාධවට තිබ්බ කොන්ද වෙන එකෙක්ට තිබ්බෙ නෑ❤
@shanithdinusha
Жыл бұрын
ඌ තමා නියම පොන්නයා ...එතනත් ජාතිවාදය දාන්න ගියා..තට්ට පොන්නයාව අන්තිමට මිනිස්සු ගෙදර යැව්වේ..අවජාතක බයි වහල්ලු මැරිලා යන්න ඕනේ පවුල් පිටින්
@sorryboy6460
Жыл бұрын
Konda 😁😆😅🤣 ane thoi maai danna madawa hipatuwage konda.
@kasunmadushanka5224
Жыл бұрын
මාගල්කන්දේ සුදත්ත ඔයාට ගල් කැපුවද
@sorryboy6460
Жыл бұрын
@@kasunmadushanka5224 Umba ..katata gannawaa.....pukata gannawaa Mudiyanselage kasun madushanka neda...😁😆😅🤣
@preethikasajeewaniwithanage
Жыл бұрын
මදුමාධවට තිබ්බ කොන්ද වෙන එකෙක්ට තිබ්බෙ නෑ
20:33
Danuට කියන්න! | සජානා වනිගසූරිය (Danuta kiyanna! Sajana Wanigasuriya)
Lankadeepa
Рет қаралды 121 М.
5:35
අමිල "රන් තිලකා" ගයද්දී නෙහාරා ඉදිරිපත් කළ නර්තනය
Swarnavahini TV - Live
Рет қаралды 142 М.
00:41
Симбу закрыли дома?! 🔒 #симба #симбочка #арти
Симбочка Пимпочка
Рет қаралды 6 МЛН
00:46
SIZE DOESN’T MATTER @benjaminjiujitsu
Natan por Aí
Рет қаралды 7 МЛН
00:24
أختي الشريرة تزعجني! 😡 استخدم هذه الأداة #حيلة
JOON Arabic
Рет қаралды 43 МЛН
21:38
Я не из тех, кто ксивой машет - я скромный | Сериал «ПрАкурор» | 3 серия | КОНКУРС
Я ОТ САКЕ
Рет қаралды 1,5 МЛН
4:23
හොල්මන් වෙලා ඉන්නේ සෙට් එකම කලීෆා ගැන අහලා😍❤ | Chat & Music
Chat & Music ITN
Рет қаралды 75 М.
53:54
පාන්දර 4.30ට අවුරුද්දක් වයස දුවව අරගෙන අම්මා ලගට යනකොට මගේ ලග තිබුනේ දුවගේ කිරි බෝතලේ විතරයි |HARITV
Hari Tv
Рет қаралды 1 МЛН
4:37
ධනංජය මස්සිනා ගැන නිල්මිණි අක්කා කියූ ආදර කතාව ... ධනංජයත් ආදර අතීතය මතක් කරයි
Siyatha TV
Рет қаралды 884 М.
6:39
Lamba Sawan Ran Patin @ Tone Poem with Sunil Siriwardena
Roo Tunes
Рет қаралды 517 М.
3:04
මුතුගල සර්ලා ඒ කාලේ කොපි කරපු විදිය... | Copy Chat
Hiru TV LIVE
Рет қаралды 327 М.
14:15
බන්දුට නැතිම වෙලාවට කියන්න කියලා ගාමිණී ෆොන්සේකා ලියලා දුන්න ගීතය
Swarnavahini TV - Live
Рет қаралды 547 М.
4:32
චම්පා කල්හාරිගේ හින්දි ගැයුමට ඉන්දීය නළුවත් එක්ක නැටූ විනූ
Siyatha TV
Рет қаралды 362 М.
1:07:59
මගේ දුව ගැන මට ආඩම්බරයි| ප්‍රවීණ කලාකාරිනී කුමාරි මුණසිංහ| NETH FM MA BALA KALE Ft,KUMARI MUNASINGHE
Neth FM
Рет қаралды 53 М.
4:51
මේක ඇහුවම ඔබ පුදුම වෙනවා සත්තයි | වැඩිම ගායකයෝ ගණනක් කියපු ගීය | නිලන්ත සිරි පතිරණ | Chat & Music
Chat & Music ITN
Рет қаралды 1,2 МЛН
27:35
මම මේ සිංදුව හැදුවෙ බිරිඳ දික්කසාදෙ ඉල්ලපු වෙලාවෙ..!
Harindra Jayalal
Рет қаралды 1,6 МЛН
00:41
Симбу закрыли дома?! 🔒 #симба #симбочка #арти
Симбочка Пимпочка
Рет қаралды 6 МЛН