No video

අනාගතය වෙනස් කරන අලුත්ම ChatBox එක ChatGPT - What is ChatGPT | Artificial Intelligence | OpenAI

  Рет қаралды 16,289

Vibernets Streaming

Vibernets Streaming

Күн бұрын

අනාගතය වෙනස් කරන අලුත්ම ChatBox එක ChatGPT - What is ChatGPT | Artificial Intelligence | OpenAI
#chatgpt #artificialintelligence #openai
Use ChatGPT - chat.openai.co...
ඔබගේ රැකියාවේදී, අධ්‍යාපනයේදී, නිවසේ වැඩ කටයුතුවලදී මතු වන විවිධාකාර ගැටළු chat කළ විට එසැනින් විසදුම් ලබා දෙන කෘතීම බුද්ධියක් මගින් ක්‍රියාත්මක වන මෙම Chatbox එක ලෝකයේ බොහෝ දෙනා විමතියට පත් කළ එකක් වුනා. මෙම ChatGPT AI එක ගැන සවිස්තරාත්මකව මෙහිදී කතා කෙරෙන අතර ඔබ ඒ සම්බන්ධයෙන් ඉගෙන ගන්නේනම් එයට අවශ්‍ය දෑ පිළිබඳවද දැනුවත් වීමට පුළුවන්.
Cyber Security Previous chapters:
Chapter 01 - • Learn Cyber Security (...
Chapter 02 - • Learn Cyber Security (...
Chapter 03 - • Learn Cyber Security (...
Chapter 04 - • Learn Cyber Security (...
Chapter 05 - • Learn Cyber Security (...
Chapter 06 - • Learn Cyber Security (...
Other Important Videos for your knowledge:
අන්තර්ජාලයේ නොදන්නා පැතිකඩ ගැන ඉගෙන ගැනීමට, Internet in Sri Lanka - Video Series
Episode 01 - ලෝකයටම IP's, Domains දෙන්නේ කවුද?
• Internet in SriLanka E...
Episode 02 - Fiber Optic Submarine Cables in Sri Lanka
• Internet in SriLanka E...
Episode 03 - Fiber Optic Cables
• Internet in SriLanka E...
Episode 04 - Microwave Links
• Internet in Sri Lanka ...
Episode 05 - ADSL Sri Lanka • Internet in Sri Lanka ...
Facebook, WhatsApp සහ Instagram සියල්ල Down කරපු BGP • Facebook, WhatsApp සහ ...
1. Study with Vibernets: / vibernets
2. Join Our Study Group: / ccnastudygroup
3. Vibernets Streaming Page: / vibernetsstreaming
4. Telegram - Meet Wenura - t.me/meetwenura
5. Linkedin - / wenuragayan
6. TikTok - www.tiktok.com...

Пікірлер: 79
@YEWANWISMAL_
@YEWANWISMAL_ Жыл бұрын
මේක නම් පට්ට සුපිරි AI එකක් . මට විසඳගන්න බැරුව තිබ්බ script එකෙ ගැටලුවා විසඳ ගත්තා තප්පර ගාණකින්
@neranjanhewage
@neranjanhewage Жыл бұрын
මේ ටික දවසට ඔය ටූල් එකෙන් සෑහෙන වැඩ ගත්තා 😌❤
@AbdulAhad-uj1nf
@AbdulAhad-uj1nf Жыл бұрын
campas assistment කතාව තමයි ඉතින් පට්ට ..කාලයත් එක්ක වටිනවා
@sonalfernando7042
@sonalfernando7042 Жыл бұрын
meta verse + chatgpt +mid journey +boston dynamics 🤯
@ruwansanjeewa5226
@ruwansanjeewa5226 Жыл бұрын
ගොඩක් වටින වීඩියෝවක්. මමත් අලුතින්ම මේ ගැන අහන්නෙ..ස්තුතියි
@anuradhalakshman4404
@anuradhalakshman4404 Жыл бұрын
Cyber security වලට AI වල බලපෑම කොයිවගෙ වෙයිද ඉස්සරහට..?
@rcsolutionstv
@rcsolutionstv Жыл бұрын
Superb🎉
@udarakeshan30
@udarakeshan30 Жыл бұрын
Useful
@worldofnissanka9222
@worldofnissanka9222 Жыл бұрын
මම මගෙ website එකේ සමහර කොටස් මේකෙන් හදාගත්තා... සමහර coding මට හරියටම අරගෙන දුන්නා
@EducationalRoot
@EducationalRoot Жыл бұрын
සෑහෙන වැඩක් ගත්තා මේකෙන් ❤
@surenimaduka1153
@surenimaduka1153 Жыл бұрын
Thnks sir.... mama mage phython assignment kara ganna godak help una.. obata pin
@udararangana6236
@udararangana6236 Жыл бұрын
එකනම් මරයි මට හොයගන්න තිබුන සැහෙන තිකකුවි කොඩ් එහමයි තප්පර ගනින් හොයවන වඩ ගොඩක් කරගත්ත
@surenimaduka1153
@surenimaduka1153 Жыл бұрын
Thnks sir
@rammunirathnasirisilva3700
@rammunirathnasirisilva3700 Жыл бұрын
දිගටම මේ වගේ videos ඕනි
@dimuthunperera
@dimuthunperera Жыл бұрын
its the next level of skynet
@ashankavindu2409
@ashankavindu2409 Жыл бұрын
Godak watinawa mahathmaya ❤❤❤❤
@sajithharshana121
@sajithharshana121 Жыл бұрын
Wow. Good video
@shortsvideo-me3wm
@shortsvideo-me3wm Жыл бұрын
සුපිරි
@technichub4030
@technichub4030 Жыл бұрын
thawa AI videos oneee
@CodeShowLapZ
@CodeShowLapZ Жыл бұрын
Great Explanation sir💚
@lakmalbanda7339
@lakmalbanda7339 Жыл бұрын
අවිස්සාවේල්ල කර්මාන්තපුරෙදි අම්මා කෙනෙක් වුනා
@rushenfernando9785
@rushenfernando9785 Жыл бұрын
Superb Video sir this is a valuble one 🙏🙏🙏🙏🙏
@srshow114
@srshow114 Жыл бұрын
Wooow awesome.....💫
@alphaking_org
@alphaking_org Жыл бұрын
සර් මන් NIBM එකේ ethical haking & network security digree එක කරන්න ඉන්නේ ඒ digree එක කරපුවහම මට cybersecurity පැත්තෙන් ජොබ් එකක් කරන්න පුලුවන් වෙයිද 🥲🙏
@entrepreneurdigital
@entrepreneurdigital Жыл бұрын
ලෝකෙ හොඳම Tutorials තියෙන්නෙ LinkedIn Learning එකේ.
@yosithdissanayake1385
@yosithdissanayake1385 Жыл бұрын
thankyou.great job
@DilnuwanAmaraweera
@DilnuwanAmaraweera Жыл бұрын
මරු හැබැයි
@mohamadazman8114
@mohamadazman8114 Жыл бұрын
amooo sir thank you mang Big O notation script eka hada gatha campus assignment ekata
@breezze4553
@breezze4553 Жыл бұрын
I couldn't get the verification code how can I get it ?
@mygamez4468
@mygamez4468 Жыл бұрын
Thanks you very much for this information and knowledge ❤️💥
@tharakamalli4366
@tharakamalli4366 Жыл бұрын
Good video ❤️❤️❤️
@ishuchami7402
@ishuchami7402 Жыл бұрын
Thank you sir
@binanceinfo6193
@binanceinfo6193 Жыл бұрын
Sir ge video enakan bala inne
@sachithchathuranga8004
@sachithchathuranga8004 Жыл бұрын
Sir, Can you explain what are the technologies should I follow as a system engineer(data center ) for future IT industry.
@thusharachinthaka5025
@thusharachinthaka5025 Жыл бұрын
Thanks..Sir
@bagyamadushan34
@bagyamadushan34 Жыл бұрын
Thanks sir... Very Valuable...
@DineshDarshaka
@DineshDarshaka Жыл бұрын
Thank you very much 🌹🌹🌹
@foveromw
@foveromw Жыл бұрын
Mee link eke network side eke ayt nm godk resources thiyenw... Use una nm like 👍ekk dan ynna drive.google.com/file/d/1LFqrUDkUU8-_5WnoBcJotwvgJgs05h4r/view?usp=drivesdk
@kasuntillnha
@kasuntillnha 11 ай бұрын
කොහොමද අයියා chetti එක ට කියලා සින්දු ව ලියලා ගන්නෙ එක ට ටයිප් කරන්නේ මොකක් කියලා ද කිය නවා ද ඒ වචනේ මොනාද කියලා ලියලා දෙන්න කො
@DelightLotusArtGallery
@DelightLotusArtGallery Жыл бұрын
Thank you so much sir
@virajsameera7044
@virajsameera7044 Жыл бұрын
Thank you very much sir ❤️
@samadhisubasinghe
@samadhisubasinghe Жыл бұрын
එසයිමන්ටි ටිකම කලේ මෙක පිහිටෙන්
@therelaxsubnow
@therelaxsubnow Жыл бұрын
Meka blog walata artical walata ganna ba AI walin karala thiyenne kiyala ahu wenawa check kalama
@binanceinfo6193
@binanceinfo6193 Жыл бұрын
Sir cyber security gena video dannako.igena ganna asai sir
@MM-pv6ml
@MM-pv6ml Жыл бұрын
Anki Vector wage Robo kenek haduwoth kohomada me Tech eka base karala.
@danwara3708
@danwara3708 Жыл бұрын
Can you start regarding python language pl.
@pasindumadushan3946
@pasindumadushan3946 Жыл бұрын
wow................omg
@rameshsilva8212
@rameshsilva8212 Жыл бұрын
👍
@nuwanmatr
@nuwanmatr Жыл бұрын
❤😍
@user-np2lb1gm6x
@user-np2lb1gm6x Жыл бұрын
@sachitharuwanpathirana7886
@sachitharuwanpathirana7886 Жыл бұрын
මම සතියකට ඕකෙන් කරා මට මාස තුනකින් බැරිවුණ වැඩ..
@breezze4553
@breezze4553 Жыл бұрын
I didn't get the verification code ?
@prasaddananjaya362
@prasaddananjaya362 Жыл бұрын
Monawada karee
@chamilbuddhika3874
@chamilbuddhika3874 Жыл бұрын
❤️❤️❤️❤️
@nanomillions
@nanomillions Жыл бұрын
Mama hadapu social media site ekak thiyenawa. Eka gana video ekak karanna puluwanda
@ishanatunalu135
@ishanatunalu135 Жыл бұрын
මම A/l tech ekka it karanne Ai paththata yanna mama monawada karanna oni. campus wala couses thiyenwad e pilibad. poddk danna kenek comment ekk danna. plz
@gayansanjeewa1480
@gayansanjeewa1480 Жыл бұрын
Sir mata help එකක් ඔනී please
@yasirukodikara9471
@yasirukodikara9471 Жыл бұрын
sir A.I. nisa programming jobs nathi weida issarahata????????
@VibernetsStreaming
@VibernetsStreaming Жыл бұрын
lokaya wenas weddi api ekata galapena widihata hada gahenna oni. Ehema nowana aya nikanma wat enawa. E kaleta programmers lat ekata anuwa eyalage skills hada ganiwi. Mage next vdo eke me gana katha karanawa
@yasirukodikara9471
@yasirukodikara9471 Жыл бұрын
@@VibernetsStreaming okay,thank you sir
@breezze4553
@breezze4553 Жыл бұрын
Can we go through app of chatgdp ?
@wijayanath4187
@wijayanath4187 Жыл бұрын
කළමනාකාර සහකාර වරුන්ට රැකියා අහිමිවෙයි නේද
@jetrider1367
@jetrider1367 Жыл бұрын
ඔව් අනිවාර්යයෙන්
@sasithahasaranga2328
@sasithahasaranga2328 Жыл бұрын
Is there an app for Chat GPT?
@XOther_Z
@XOther_Z Жыл бұрын
Many websites block the coding output from ChatGPT now. (Ex: Stackoverflow...)
@NeonCat1.0
@NeonCat1.0 Жыл бұрын
හැබැයි මේකෙන් දෙන සමහර codes විකාර.(python scripts) මම එයාට කිව්වාම මේකෙ මෙතන වැරදියි අතන වැරදියි කියලා එයා ඒවත් හදලා දුන්නා.
@VibernetsStreaming
@VibernetsStreaming Жыл бұрын
ehema prashnayak thiyenawa.knowledge eka thiyena kenekta wada kara ganna meka easy.
@djrabbitsl
@djrabbitsl Жыл бұрын
@prabhathpasindu5293
@prabhathpasindu5293 Жыл бұрын
mata phone number eka denna dunnata number ekata code eka enne na ne
@aselarohana1667
@aselarohana1667 Жыл бұрын
Thanks sir
@thilinajayamal95
@thilinajayamal95 Жыл бұрын
@indicatelk
@indicatelk Жыл бұрын
👍
@ashensandaru1111
@ashensandaru1111 Жыл бұрын
Thank you very much sir
@stedi8621
@stedi8621 Жыл бұрын
Thanks sir
Can This Bubble Save My Life? 😱
00:55
Topper Guild
Рет қаралды 80 МЛН
Logo Matching Challenge with Alfredo Larin Family! 👍
00:36
BigSchool
Рет қаралды 22 МЛН
Facebook, WhatsApp සහ Instagram සියල්ල Down කරපු BGP
23:15
Linux on Mars - NASA Mars Helicopter (අඟහරු ගිය Linux)
7:17
Vibernets Streaming
Рет қаралды 11 М.
What is Chat GPT ? | How to Use Chat GPT ? | Chat GPT Explained in Sinhala
9:15
Internet in Sri Lanka Ep 04 - Microwave Links
10:22
Vibernets Streaming
Рет қаралды 27 М.
How to use AI to make easy your life and business? @UdithaSanjaya
36:47
Business Advisor
Рет қаралды 61 М.
The ONLY MidJourney Tutorial Beginners Need - Full Crash Course
1:34:18
100x Engineers
Рет қаралды 97 М.
Can This Bubble Save My Life? 😱
00:55
Topper Guild
Рет қаралды 80 МЛН