Chathu Munasighe | දිරියෙන් ජීවිතයට සමුදුන් චතූ මුණසිoහගේ දියණිය කියූ සoවේදී කතාව

  Рет қаралды 578,399

Divaina Online

Divaina Online

Күн бұрын

දිරියෙන් ජීවිතයට සමුදුන් චතූ මුණසිoහගේ දියණිය කියූ සoවේදී කතාව
🔴 නවතම පුවත්, තොරතුරු හා විශේෂාංග සඳහා පිවිසෙන්න:
👉Website : divaina.lk
👉Facebook :
නවතම පුවත් : / divainanewsp. .
නවතම වීඩියෝ : / divainaonline
👉Instagram : / divaina_new. .
👉Tik Tok : / divainaonline
© 2022 by Divaina Online
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Divaina Online.
#DivainaOnline #ChathuMunasinghe

Пікірлер: 328
@DivainaOnlineLk
@DivainaOnlineLk 2 жыл бұрын
සම්පූර්ණ වීඩියෝව සඳහා පිවිසෙන්න⤵️ kzbin.info/www/bejne/h4u7l4ichrWdprc 🔴 නවතම පුවත්, තොරතුරු හා විශේෂාංග සඳහා පිවිසෙන්න: 👉Website : divaina.lk 👉Facebook : නවතම පුවත් : facebook.com/divainanewsp... නවතම වීඩියෝ : facebook.com/DivainaOnline 👉Instagram : instagram.com/divaina_new... 👉Tik Tok : www.tiktok.com/@divainaonline
@user-ek1xl9ef4q
@user-ek1xl9ef4q 2 жыл бұрын
මට දැන් අවුරුදු 19ක්... ඒත් මගෙ අම්මා නැති උනොත් කරන දෙයක් හිතාගන්නවත් බෑ නංගි. ඒත් ඔයා ගැන ගොඩක් ආඩම්බරයි. පොඩි වයසකදි හැම වගකීමක්ම දරන්න ලැබුන ඔයා ගැන ගොඩක් ආඩම්බරයි . චූටි නංගියවයි ,තාත්තිවයි හොඳට බලාගන්න ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා පැටියො ❤️
@sithumpathum7642
@sithumpathum7642 2 жыл бұрын
yako mata 29k .. amma nathwa mata tama mokawath karaganna ba. amma asanipa una dawasata man heenenut baya wela eherenewa.. amma nathi jiwithayak gana hithaganna ba. e athin me podi un mara issarahin innawa
@chathrasriyani4679
@chathrasriyani4679 2 жыл бұрын
⁰⁰
@viharasunilshantha321
@viharasunilshantha321 2 жыл бұрын
Mata 35k..marry karala duwekuth innawa.thamath amma nathi jiwithayak hithaganna ba.🥺🥺🥺
@gunarathnayake7840
@gunarathnayake7840 2 жыл бұрын
අම්මාකේනෙක් නැති අඩුවනම් කියලා වැඩක් නැ දුවේ එත් මොනා කරන්නද චුටි නංගියා ආදරේන් බලන්න තාත්තා සමග එකතුවි ජිවිතේ ජය ගන්න රත්තරන් දුවේ බුදුසරණයි
@chandrakanthi6921
@chandrakanthi6921 2 жыл бұрын
නංගිවත්,බලා,ෙගන,ඝතුටින්,ඉන්න,💥💥💥💥💥💥💢💥💥
@devindayawijesekara655
@devindayawijesekara655 2 жыл бұрын
අම්මා බය නැතුව ගියේ කොහොමද කියලා දැන් තේරෙනවා නංගි , ඔයාව අම්මා මාරම විදියකට හදලා තියෙන්නේ , මටත් ඕනේ කවදාහරි මගේ බබාලවත් මෙහෙම හදන්න , එතකොට කවදාවත් මටත් කිසිම දෙයක් ගැන බයක් නැතුව නිදහසේ ඉන්න හරි යන්න හරි පුළුවන් වෙයි , respect to your mom 💓😘
@roshani850
@roshani850 2 жыл бұрын
චතූ..මං ගරු කරපු චරිතයක්..ලොකු ආදර්ශ ගොඩක් දීලා ගියපු යකඩ ගැහැනිය ක්.එයා ලොකු දුවට ලොකු හය්යක් දීලා ගිහින් තියෙන්නේ කියලා හොඳට තේරෙනවා .ඔයාලාට කවදාවත් වරදින්නෙ නෑ
@thusharigunasinghe3522
@thusharigunasinghe3522 2 жыл бұрын
@PriyanthiSilwa
@PriyanthiSilwa 8 ай бұрын
Chathu yakada ගැහැනියක් dula 2 a vage budu saranai ❤❤❤❤
@deepikaperera2283
@deepikaperera2283 2 жыл бұрын
අනේ දුව ඔයාගේ ධෛර්‍යයට දෙවියෝ ආශිර්වාද කරයි!!!ඔබේ තාත්තාටත් ඔබටත් නංගිවත් බලා ගෙන ජිවිතය සතුටින් ඉන්න ලැබේවා !!!සිය පවුලටම ජේසු පිහිටයි !!!!ඔබ නම් චතු මුණසිංහගෙම දුවම තමයි !!!
@chandranimanike3975
@chandranimanike3975 2 жыл бұрын
Budusaranai,duwalata
@surnjishalik3871
@surnjishalik3871 2 жыл бұрын
අම්මා බලාපොරොත්තු උන විදියටම නංගිව තාත්තා ව ආදරෙන් බලාගෙන ජිවිතේ ජය ගන්න පුතේ❤️❤️❤️❤️
@hemanthiweerasinghe1067
@hemanthiweerasinghe1067 2 жыл бұрын
චූටි දුවගෙ මූණ දකිද්දි මාර දුකයි. චූටි අක්කගේ ආත්ම විශ්වාසය ගැන හරිම සතුටුයි. ඔයාල දෙන්නටම ජේසු පිහිටයි..!
@nisansalachathu2523
@nisansalachathu2523 Жыл бұрын
Kalpanawen enne chuti duwa
@lakamalagedayani6626
@lakamalagedayani6626 2 жыл бұрын
ඔයාලට තෙරුවන් සරණයි තාත්තා නංගි සමගින් හොදින් ඉන්න අම්මා ජීවිත කලයටම මතකයෙ තියාගෙන ජීවිත ඔයාලගෙ වාසනාවන්ත වේවා .
@shyamakariyawasam8530
@shyamakariyawasam8530 2 жыл бұрын
සුදු පුතේ පරිස්සමෙන් නන්ගිව බලාගන්න....ඔයාගෙ සක්තිය ගැන සතුටුයි ....ඔයාල තුන්දෙනාටම...තෙරුවන් සරනයි තිස්තුන් කෝටියක් දෙවියන්ගෙ පිහිටයි ...පුතේ...තෙරුවන් සරනයි ...!
@chandimaherath2907
@chandimaherath2907 2 жыл бұрын
ලස්සන ශක්තිමත් අම්මා කෙනෙක්ගේ තාත්තා කෙනෙක්ගේ දුවෙක් වුන ඔයත් ශක්තිමත් දියණියක් වෙන්න ඕන..අම්මා වෙනුවෙන් පින්කම් කිරීමෙන් අම්මාගේ මතු සසර තවත් සැපවත් වේව්..තාත්තියි නංගීයි ආදරෙන් හැමදාමත් බලාගෙන සතුටින් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා දෝනිට...❤
@mekalaranasingha7768
@mekalaranasingha7768 2 жыл бұрын
ගෲෆ් එකේ අපි සතුටින් උන්නු දවස් මතක්වෙනවා චතූ අක්කී.චතූ අක්කී ලයිව් ආවාම අපි සිංදූ කීවා ඩාන්ස් කරා අපි හැමෝම සතුටින් තිබ්බා එයා.ඉතිම් ඒ පිනෙන්ම ඔයාලගේ ජීවිතේ සාර්ථක වේවා වාසනාවන්ත වේවා දුවේ...❤
@g.r.s.3874
@g.r.s.3874 2 жыл бұрын
පවු දුක හිතෙනෙවා මොනවා කරන්නද අම්මා නැති අඩුව කාටවත් පුරවන්න බැ .නංගිවත් තාත්තාවත් බලාගෙන හොදින් ඉන්න .Oyalata ...Jesu pihitai.
@indukumari1159
@indukumari1159 2 жыл бұрын
දරා ගන්න බැරි තරම් වේදනාවක් ඇති වුණා දරුවෝ දෙන්න දැක්කම ටෙරානා දුව හරිම ශක්තිමත් ඒ ගැන හරිම සතුටුයි චුටි දුව දකින කොට නම් ඇස් දෙකෙන් කදුළු වැටුන පරිස්සමින් ඉන්න දුවේ නංගි බබා බලාගෙන නංගිට ගොඩක් දුක හිතෙයි දුව ගියාම සියළුම කටයුතු සාර්ථක වෙන්න ප්‍රර්ථනා කරනවා God Bles ❤❤❤❤❤❤
@chamilakrishanthi1486
@chamilakrishanthi1486 2 жыл бұрын
පුතේ ඔයත් අම්ම වගේම හිතහයියයි..චූටි නන්ගියට ඔයා අම්මෙක් ...තෙරුවන් සරනයි තුන්දෙනාටම..
@rydercreed8609
@rydercreed8609 2 жыл бұрын
අනේ දුවේ හරිම දුකයි දකින කොට. රත්තරනේ නංගිවයි තාත්තවයි හොදින් බලාගෙන දුවත් හොදින් පරෙස්සමෙන් ජිවත් වෙන්න. ඔයාලට බුදු සරණයි!
@Mashi-mw2dt
@Mashi-mw2dt 2 жыл бұрын
කියන්න වචන නෑ. දෙමව්පියන්ට තවත් මොනවද ඕනේ ❤️❤️ ආදරෙයි සතුටින් පරිස්සමින් ඉන්න නංගී 😘😘😘😘 චූටි මැණික ශෝක් අනේ 🥰🥰🥰🥰
@sududhoni8763
@sududhoni8763 2 жыл бұрын
ඔයාලා සතුටින් ඉන්න කොහේ හරිඉදන් අමිමි ඔයාලා අරාක්ෂා කරයි 🙏🙏🙏🙏🙏
@akilamalshani8344
@akilamalshani8344 2 жыл бұрын
මෙ ලොකු බබා වයසින් පොඩි උනත් මාරම හිතෙ හයියක් තියන දරුවෙක්.බුදු සරණයි
@dewikakumari9038
@dewikakumari9038 2 жыл бұрын
බුදු සරනයි ජේසුපිහිටයි පුතේ තාත්තත් නංගිත් හොදින් බලාගෙන ලස්සනට ජිවත්වෙන්න
@rushongkonglife6542
@rushongkonglife6542 2 жыл бұрын
මගේ අම්මා නැති වෙනකොට මට අවුරුදු 9යි.ඒත් මට අක්කලා තුන් දෙනෙක් හිටියා.අක්කලා 3නා තාත්තට පිං සිද්ද වෙන්න මම අද හොදින් ඉන්නවා.ඔයාටත් ගොඩක් ශක්තිය ලැබෙන්න කියලා ප්‍රර්තනා කරනවා ඉදිරි වැඩ කටයුතු වලට
@asafernando6290
@asafernando6290 2 жыл бұрын
අම්මගේ බලාපොරොත්තු ඒ විදිහට ඉෂ්ට කරන වගකීමකින්, අවබෝධයෙන්, ගරුත්වයෙන්, ජීවිතේට මුහුණ දෙන ඔයාට දෙවිපිහිටයි.
@dishanfernando1006
@dishanfernando1006 2 жыл бұрын
1qqqqq1q1qqq111qq1q11111qqqqqq1q1qqq1qqq11qqq1qqq11q11q1qqqq11qqqq1qqqqqqqqqq1qqqqqqqqqqqq1qqqqqqqqqq1qqqq1q1qqqqqqqqqqqq1qq111qqqqq1qq11q1qqqqqqqqqqqq1qqqqqqqqq1q1qqqqqq11qqqq1qq11qqqqqq1111qqqqqqqq1qq1qqqqqqqqqqqqqqq1qqqq1qqqq1qqqqqqqqqqqqqqqqqqqqqqq1qqqqqqqqqqqqqqqqqqqqqqq1qqq1qqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqq1qqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqq1qq1qqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqq1qqqqqqqqqqqqqqqqqqqqqqqq11qqqqqq1qqqqqqqqqqqqqqqqqqqqqqqq1qqqqqqq1qqqqqqqqqqqqqqqqqq1qqqqq111qqqqqqqq1qqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqq1qqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqq1qqqqqqqqqqqqqqqqqqqqqq1qqqqqqqqqqqqqqqqqq1qqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqq1qqqqqqqqqq0000
@asafernando6290
@asafernando6290 2 жыл бұрын
@@dishanfernando1006 monawa me qqqqqqqqq godak
@ChandraSomaveera
@ChandraSomaveera 6 ай бұрын
😊 Huulaa.lieimlie​@@asafernando6290
@shevanadealwis9087
@shevanadealwis9087 2 жыл бұрын
Strong girl same as her mother 💪 wish you all the very best to u nangi and dad 💫⭐ may the triple gems bless you all 🙏 stay strong forever dr....with loads of love 🌈💕❤
@monicajanz2576
@monicajanz2576 2 жыл бұрын
පුන්චි දෝණිය හුරතල් වගේ .. අනේ අහිංසකාවි .. දකිනකොට දුක හිතෙනවා ..😘😘😘
@a.renukaa.renuka2621
@a.renukaa.renuka2621 2 жыл бұрын
❤❤ තෙරුවන් සරණයි අම්මා කොහොයේ හරි ඉදන් ඔයාලව දකිනවා ඇති අම්මා වගේම ඔයත් නිර්භීත ව එනදේට සතුටින් මුහුණ දෙන්න පැටියෝ නංගිව තාත්තව බලා ගෙන හොදින් ඉන්න බුදුසරණයි ❤❤
@usa2502
@usa2502 2 жыл бұрын
ඔයාගේ අම්මා දිවිය ලෝකේ ඉදන් ඔයාලා දිහා බලන් ඇති දුවේ.අම්මා අම්මාමයි ඇයට සම කරන්න බැහැ කටවත් පරිස්සමින් ඉන්න මැණික නංගිවත් බලාගෙන .දුවගේ ඉදිරි ගමනට සුබ පතනවා ජෙසු පිහිටයි .❤😍😘😘
@kirthiwihewira9895
@kirthiwihewira9895 Жыл бұрын
දු පෙටවු දෙන්නටම බුදුසරනයි
@shamaniedesilva2399
@shamaniedesilva2399 2 жыл бұрын
Very proud of you look after your sister like a mother she needs your love forever my grand daughter is also the same age so I can understand how much she needs you all the best for both of you
@sisiiikavindya2285
@sisiiikavindya2285 2 жыл бұрын
මගේ අම්මත් නෑ නංගෝ මට අවුරුදු හතරෙදි නැති උනේ... දන්නවද ඔයාගෙ අම්මා මගෙ ජීවිතේ හෙරොයින් කෙනෙක්...ජීවිතේ ටිකක් අමාරුයි අම්මා කිව්ව විදියටම සතුටින් ශක්තිමත්ව ඉන්න නංගෝ... god bless you🙏
@user-gw6pm7id9k
@user-gw6pm7id9k 2 жыл бұрын
😞😞😞😞😞😞😞😞😞😞 අනෙ ලස්සන දරුවො 2 ක් චතු නිසා මම ගොඩාක් ඇඩුවා .පපුව පැලෙයිද කියලා මට හිතුනා
@koekloeren1707
@koekloeren1707 2 жыл бұрын
"අම්මා නැති මට කිරි අම්මා වි කරැවල ගෙදරට මිනි පහනක් වි" සුදු දුවෙ හැම දෙයක්ම බෙදා ගන්න පුලුවන් නංගි ට ඉන්න එකම අම්ම ඔයා, ඔයාල හොදින් ඉන්න,තෙරුවන් සරණයි 🌹🌹🌹
@dilinidinethma6245
@dilinidinethma6245 2 жыл бұрын
බුදුසරණ යි ඔයාලට චතූ අක්කි වගේ හොද ආදරණීය කෙනෙක් වෙන්න ❤️❤️
@HashiLakshani
@HashiLakshani 2 жыл бұрын
නිහතමාණී දරුවො දෙන්නෙක්♥
@janakaperera4450
@janakaperera4450 2 жыл бұрын
පූතෙ... ඔය දෙන්නාගෙ මුණ දැක්කම පපූව පිච්චිලා යනවා.... නංගට මුකුත්ම තෙරෙන්නෙ නැහැ පුතෙ.... අම්මා නැති වුණාට පුතෙ ජිවිතය දිනන්න... අම්මා ඉන්න තැනක ඉදන් ඔයාලව බලයි පුතෙ....ජය වෙවා... තෙරුවන් සරණයි....
@malshamaleesha5447
@malshamaleesha5447 2 жыл бұрын
,ඔයාගේ අම්මිට අපිත් ආදරෙයි පුතේ අම්මිගෙ බලාපොරොත්තු ඉශ්ට කරන්න අම්මි ගොඩක් සතුටු වෙයි
@nimeshadharmasingha20
@nimeshadharmasingha20 2 жыл бұрын
ගොඩාක් දුකයි.අම්ම නැති අඩුව කොයි තරම් දැනැනවා ඇතිද.පව් දෙයියනේ.සතුටින් ඉන්න නංගි තාත්තාවයි බලා ගන්න.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@surangamanoj8454
@surangamanoj8454 2 жыл бұрын
All the best ❤️❤️❤️ duvala dennatama. thaththata help karagena hodin jevithaya jayaganna.god bless. Both of you.
@kasunthikakaumandi9312
@kasunthikakaumandi9312 2 жыл бұрын
Very. Proud of you. Daughter.... Wish u all the. Best!!!!!.
@erandathammitaarachchi4243
@erandathammitaarachchi4243 2 жыл бұрын
ඔයා හරිම ශක්තිමත් අක්කේ හැම දෙයක්ම බැලන්ස් කරගෙන ඔයා ලස්සනට ජිවිතේ හදා ගෙන තියෙනව
@achanisanjula4003
@achanisanjula4003 2 жыл бұрын
මන් ගොඩාක් ආදරෙ කරන චරිතයක් චතු අක්කෙ ඔයා.ඔයා අපිට කියලා දුන්න දෙවල් ජිවිතෙට ගොඩාක් වටිනවා.ඔයා නැතුව හිස් උන පවුල ගැන ගොඩාක් දුකයි.පුංචි දුවටයි ලොකු දුවටයි තෙරුවන් සරණයි 🙏🙏🙏
@arojaya123
@arojaya123 2 жыл бұрын
චූටි දුවව දැකලා මට හරිම දුකයි පුතේ.. පරිස්සමෙන් ඉන්න. නන්ගිව තනි කරන්න එපා
@daniellerandall5229
@daniellerandall5229 2 жыл бұрын
My heart broke to see the little angel so sad . You are a strong girl. Darling. You are doing your responsibility so well. God bless you all. Stay strong ❤❤
@roshmisathsarani1996
@roshmisathsarani1996 2 жыл бұрын
දෙවිපිහිටයි ලොකු දුව. නංගිවත් බලන් හොදින් ජීවත් වෙන්න ජේසු පිහිටයි
@rajithagunawardana3542
@rajithagunawardana3542 2 жыл бұрын
Glad to see that you are a strong character with motivation.. and so sensitive and caring to your thathi and little nangi.... SUrely your thathi is a strength just as your amma was.... God bless all of you in every thing you do as a family.... May your ammi's soul rest 9n peace and hover over you.
@shiranthiwickremathilake7031
@shiranthiwickremathilake7031 Жыл бұрын
Yes .An example to most of the teenagers today.A very loving child ..❤
@ibrahimshaaban1182
@ibrahimshaaban1182 2 жыл бұрын
ආදරේයි ලොකු දුව පොඩි දුව දෙවි පිහිටයි❣❣❣
@sriyanicooray1449
@sriyanicooray1449 2 жыл бұрын
චූටි දෝනි දිහාවේ බලන්න බැහැ දුකයි...😢😢 එයා දගයි කියලා අක්කි කිව්වා ට ..එයා හරිම අහිංසක පෙනුමක් ....බුදුසරණයි පරිස්සමෙන් බලාගන්න නංගි බාබාව..❤❤
@tharaka44
@tharaka44 2 жыл бұрын
නංගී petiuo මගෙන් තාත්තා නැති වෙලා දුකක් තමා අම්මා තාත්තා අපෙ ජීවිතය ඔයා නංගී පැටියා ළඟ තියාගෙන ඉන්නවා ආදරෙයි dekkama ඔය දෙන්න තාත්තා බලාගෙන ඉන්න නංගී thama punchine එයාට ඔයා අම්මා වෙලා ඔයාට බුදු saranai දෙවි පිහිටයි
@mithilagalagoda7444
@mithilagalagoda7444 2 жыл бұрын
බුදු සරණයි මැණික. වෙන මොනව කියන්නද. අම්මාට නිවන්සුව ලැබේවා.❤❤❤❤❤
@chandaniudugama4121
@chandaniudugama4121 2 жыл бұрын
පුතේ නංගිවත් බලාගෙන පරෙස්සමින් ඉන්න අම්මා ඔයාලා දිහ බලාගෙන ඇති පරෙස්සමින් ඉන්න ඔයාලා තුන්දෙනාට බුදු සරනයි දෙවි පිහිටයි .
@dgankumariasha5752
@dgankumariasha5752 2 жыл бұрын
Adarei chathu babila denna adarei ththith ekka sathutin inna god blass you
@tharikamadushani3158
@tharikamadushani3158 2 жыл бұрын
අභියෝග ජය ගන්නට, සතුටින් ජීවත් වෙන්නට තව තවත් ශක්තිය ලැබේවා....
@ereshanimanthika1679
@ereshanimanthika1679 2 жыл бұрын
God bless you all puthe. Stay safe with nanga.
@maleehansika888
@maleehansika888 2 жыл бұрын
අනේ බුදුසරණයි ඔයාලට මැනික ..ආදරෙයි ගොඩාක් .❤❤😘😘
@geethikaperera3197
@geethikaperera3197 2 жыл бұрын
May the noble tripple jem bless you both. May happiness follow you where ever you go
@ndmadu9050
@ndmadu9050 2 жыл бұрын
ඔයාලට බුදු සරණයි රත්තරන් පැටව්නේ...... ආදරෙයි ගොඩාක්.... ❤❤❤❤
@mayurimilani6717
@mayurimilani6717 2 жыл бұрын
මමත් ඔයා වගේමයි පැටියෝ.මගේ අම්මත් අපිව දාලා ගියෙ ඔය ලෙඩෙන්මයි.මාත් නංගිවයි තාත්තාවයි බලාගෙන ඉන්නවා.ගෙදර වැඩිමහල් දුවට ඔය තියෙන ශක්තිය නැතුව බෑ නංගී.ඔයාටයි නංගිටයි බුදුසරණයි..
@mayurimilani6717
@mayurimilani6717 2 жыл бұрын
මමත් ඔයා වගේමයි පැටියෝ.මගේ අම්මත් අපිව දාලා ගියෙ ඔය ලෙඩෙන්මයි.මාත් නංගිවයි තාත්තාවයි බලාගෙන ඉන්නවා.ගෙදර වැඩිමහල් දුවට ඔය තියෙන ශක්තිය නැතුව බෑ නංගී.ඔයාටයි නංගිටයි බුදුසරණයි..
@kvinushka1683
@kvinushka1683 4 ай бұрын
@nishawijesuriya1481
@nishawijesuriya1481 2 жыл бұрын
Mage raththaran doni, chooti nangi patiyath aadaren balan, thaththitath godak aadaren sathuten inna manika. Theruwan saranai oyala dennatama duwe!
@guwani01
@guwani01 Жыл бұрын
Dear Duwa, your mother is a real hero who faced the reality without any fear. Many people become heartbroken when they get such a bad news ( they have contracted a fatal decease. ඔබේ මව පිලිබදව ආඩම්බර වන්න. පියා සහ නැගෙනියට අසීමිත සෙනෙහසක් දක්වන්න. ඔබට ජය
@dinedbolawaththsalhajri2085
@dinedbolawaththsalhajri2085 2 жыл бұрын
මගේ දුවේ ගොඩක් සතුටුයි ඔයා ගැන බූදුසරණයී
@dhaneshaweligepola1483
@dhaneshaweligepola1483 2 жыл бұрын
You and your thathi nangi were very lucky to had mother wife as Mrs.chathu...we always appreciating her yesterday today and tomorrow.She was a brilliant character....she was a respected sister to the society...dear daughter our all wishes all love with you and your family...Be a lady like your mother....Love you all...forever...
@sriyalathagomes2295
@sriyalathagomes2295 6 ай бұрын
තෙරුවන් සරණයි සියලු පැතුම් ඉටුවෙන්න ඕනේ දුව.
@renubopagoda484
@renubopagoda484 2 жыл бұрын
Ane lagata dakke natath mehema hari dakkama godak adre hitenawa puthe ada samjaya harima napurui nagiyawath hadin balgena parissamin inna oyath amma wagema dahiryawantha duwek Amma manasikawa watunama oyai eyawa saktimath kare kiyala amma kuuea mata matakai amma dan swargaye idan oyalawa bala gannena inne 🤲🙏 puthe tattawath nagiyawath hodin balganna❤🙏🤲 jesu pihitai 🤲🙏 manika ammek nati aduwa katawath purawanna bha manika eth oya matawada saktimath 💯 mata sure hamadama adrei wastuwa 😘❤
@user-xc9fc3ry2j
@user-xc9fc3ry2j 28 күн бұрын
God bless you puthe oyala dennata saha thaththata.Parissamen saha adaren nangiwai thaththawai balaganna.
@devikakottahachchi7640
@devikakottahachchi7640 Жыл бұрын
Theruwan saranai puthe oyalata..subhama suba anagathayak prarthana karanawa ! 🙏❤
@user-tx5sr8ew6i
@user-tx5sr8ew6i 6 ай бұрын
පුතෙ පරිස්සමට ඉන්න හැමදාාම සතුටින් ඉන්න හොදින් ඉගෙන ගන්න තෙරැවන් සරනයි 🎉🎉🎉
@thanuja3334
@thanuja3334 2 жыл бұрын
බුදුසරණයි ! පරිස්සමෙන් ඉන්න පුතේ
@chathushikabhagya2388
@chathushikabhagya2388 2 жыл бұрын
Budusaranai duwa go ahead ❤️❤️❤️❤️❤️❤️❤️chuti duwatath budusaranai ❤️❤️❤️
@michelefas1
@michelefas1 2 жыл бұрын
Wish you all the best you and family darling. You got blessed from all the human being. One day you will win the world. 🙏🙏🙏. We love you sooooooo Much……
@sanduntharaka3362
@sanduntharaka3362 2 жыл бұрын
Ahamben dekke puthe.mage duwath oya wagemai.parissamen inna.jesu pihitai
@ashadamayanthi8002
@ashadamayanthi8002 2 жыл бұрын
තෙරුවන් සරණයි දෙදෙනාටම පැටියෝ
@WSanaGamage
@WSanaGamage 2 жыл бұрын
Theruwan saranay jesu pihitay patau dennata! All the best oyala dennatath thaththatath.
@dimuthuwijesekare8277
@dimuthuwijesekare8277 2 жыл бұрын
Bless you dear... Tenara and Arya All the best....
@sdahdissanayke6343
@sdahdissanayke6343 2 жыл бұрын
දුවලා දෙන්නට ma budusarnai🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-nb6ys8yz7h
@user-nb6ys8yz7h 29 күн бұрын
මම අසනීපවෙලා ඒ හොස්පිට්ල් ඇඩ්මිඩ් වුණ දවසෙ...චතුගෙ ගීත ප්‍රසංගයක් තිබුණා කීර්ති ෆැස්කුවල් මහත්තයා සමඟින්...එයා ගොඩාක්ම ලස්සනයි ....නැති වුණ දවසෙ මං ගොඩාක් ඇඩුවා....ඔයාට ස්වර්ගයෙහි මං පෑදේවා...
@lalanipriyangika7643
@lalanipriyangika7643 2 жыл бұрын
budu saranayi duwa oyalata catu nangita mama godak kamatiyi mata nitharama mathak wanawa catu nangi
@nicoladeen2460
@nicoladeen2460 2 жыл бұрын
Congratulations darling god bless all ☝️❤️❤️❤️❤️
@sadaki624
@sadaki624 2 жыл бұрын
අනේ මැනික අම්මා කෙනෙක් නැති අඩුව දුවෙකුට ගොඩක් දැනෙනවා🥺 අනේ චූටි දෝනි පව්😭😭
@antonperamuna8075
@antonperamuna8075 Жыл бұрын
jesu pihitai puthe
@sumudurandima7613
@sumudurandima7613 2 жыл бұрын
බුදු සරණයි 🙏❤
@mangalikaalison6255
@mangalikaalison6255 2 жыл бұрын
ආදරෙයි දුව සුබ ගමන් ජය වේවා සතුටින් ඉන්න ලැබේවා තෙරුවන් සරණයි ❤❤❤🙏
@shawani17
@shawani17 2 жыл бұрын
May god bless them! ❤️ that cute lil girl is so sweet😘
@amaasongs5129
@amaasongs5129 2 жыл бұрын
Anee oya chuuti nangi patiyoo hari dukai anee hodata balaganna budu saranai oyalata amma matak venava
@milthafernando2599
@milthafernando2599 2 жыл бұрын
Ahinsaka chuti duwa dakiddi hari dukai jewithaya ohoma tamai duwe.thatiwa balan naniwath balan hodin enna manika oyath amma wage hoda nihatamsni duwek...😘😘😘😘😘😘
@YasminekaramYasminekaram-hy4qo
@YasminekaramYasminekaram-hy4qo 2 жыл бұрын
ඇත්තටම චුටි දෝනි ට ගොඩක් දුකයි... ඔයා තාත්තා යි නංගි හොදින් බලා ගන්න බුදුසරණයි පරිස්සමින් ඉන්න
@sadhashiwannaiarachchi4420
@sadhashiwannaiarachchi4420 2 жыл бұрын
බුදුසරණයි මැණික ඔය තුන්දෙනාටම
@malkanthimk3395
@malkanthimk3395 2 жыл бұрын
Jesu pihitai menika nangi thaththa hodin balagena oyath parisamin inna ❤❤❤❤
@pathumtharanga4222
@pathumtharanga4222 2 жыл бұрын
ඇත්ත ටම ඇඩේනවා අනෙ ගොඩක් ඔයා ලා 3 නම් පරිස්සමෙන් ඉන්න වුණ දේවාල් ටිකක් අමතක කරන්න තාත්තා එක්ක සතුටින් ඉන්න
@renukagunawardana8335
@renukagunawardana8335 5 ай бұрын
💪🙏🥰 ශක්තිය ධෛර්යය ලැබේවා දුවේ ඔය දෙන්නට❤
@nadikawickramasooriya3191
@nadikawickramasooriya3191 2 жыл бұрын
කොණ්ඩේ තියෙන කාලේ හරි ලස්සනයි 🤗🤗
@MPwerasekara
@MPwerasekara 2 жыл бұрын
Harima buddimath,shakthimath daruwek.nosali idiriyatama yanna puthe.❤
@srimathirupasinghe
@srimathirupasinghe 2 жыл бұрын
Nangi, thaththa ekka adaren parissamin inna duwe🙏amma kohehari idan oyala diha balan athi😢budusarani oyalata🙏🙏
@dgankumariasha5752
@dgankumariasha5752 2 жыл бұрын
Paw doniladennatath ththatath suba anagathayak api kawruth katatth jevithaya anithyai maranaya niyathai doniye thrhige ekka sathutin inna god blass you
@chandrakumari3435
@chandrakumari3435 2 жыл бұрын
Busarani puthe
@srinafahim1368
@srinafahim1368 2 жыл бұрын
Wish all the best dulla dennatama❤️❤️❤️
@sanjeewafernando9626
@sanjeewafernando9626 2 жыл бұрын
බුදුසරණයි ඔය දෙන්නටම
@dilanichampika509
@dilanichampika509 2 жыл бұрын
Oyalawa dakina monataram balan hitiyada patawne..,... Adarei rattarane....budusaranai
@nethmipabasara1448
@nethmipabasara1448 2 жыл бұрын
Jeewithe yahapathwa gatha krnn thawa thawath shakthiya dairaya labewa..... Theruwan saranai hemotama!!!
@tilakaratnayake4015
@tilakaratnayake4015 2 жыл бұрын
තාත්තා හා නන්ගිව ආදරින් බ්ලාගෙන් ආද්ශමත් ජිවිතයක් ගෙමියන්න
@chamindasilva8221
@chamindasilva8221 2 жыл бұрын
සතුටින් ඉන්න දුවේ අම්මා කැමති වුන විදියට ම.ඔයාලගෙ අම්මාට මෙවැනි ලෙඩ රෝග හැදෙන්නෙ නැතිව උපදින හැම භවයකම ඔයාලගෙ අම්මා ඔයාලට ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා .
@emadkwt1833
@emadkwt1833 2 жыл бұрын
Ammage Namath rakagena nangiwa banana thththa ekka hodinna Inna puthe. God bless you
@chanukinanayakkara5927
@chanukinanayakkara5927 2 жыл бұрын
Ane duwe oyata theruwan saranai...oyage amma wagema oyath shaktimath kiyala penawa duwe..mage duwata budusaranay
@ruu-og6jd
@ruu-og6jd 2 жыл бұрын
theruwan sarani oyaalata 🙏💛
@lalanifernando8895
@lalanifernando8895 2 жыл бұрын
සතුටින් ඉන්න ❤️❤️❤️
@sandyapryaattotagamage1656
@sandyapryaattotagamage1656 2 жыл бұрын
Budusaranai
@mahashggf3111
@mahashggf3111 Жыл бұрын
අනේ හරි ලස්සනයි පවු 😢😢
Dad Makes Daughter Clean Up Spilled Chips #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 8 МЛН
这三姐弟太会藏了!#小丑#天使#路飞#家庭#搞笑
00:24
家庭搞笑日记
Рет қаралды 120 МЛН