මට හැදිල තියෙන්නෙ ලෝකෙ තියෙන දරුණුම cancer එකක්.පිළිකාවට අභියෝගකරන තරුණ යකඩ ගැහැණියChathu Munasinghe

  Рет қаралды 1,907,995

Hari Tv

Hari Tv

Күн бұрын

Пікірлер: 8 300
@Haritv
@Haritv 3 жыл бұрын
චතු ඔබ ශක්තිමත්ව අවසන් ගමනත් ලෑස්ති වෙච්ච විදිහටම යන්න ඇති කියලා හිතනවා අවසන් මොහොතේදී හරි ඔබේ කතාව මුළු රටටම කියලා උඹේ ශක්තිමත් බව රටටම පෙන්වලා ඔයාව සතුටෙන් තියන්න පුළුවන් වීම ගැන ඇත්තටම සතුටුයි. ගිහින් එන්න ඉපදෙන මතු භවයක මෙවැනි අකල් මරණයකට මෙවැනි රෝගයකට ගොදුරු නොවේවා ඔබට නිවන් සුව ශක්තිමත් නැගණියනි 🥲🥲🥲 ලහිරු මුදලිගේ
@dulakshmidilhara5617
@dulakshmidilhara5617 3 жыл бұрын
🥺🏳️නිවන් සුව ලැබේවා
@Noname123-c3e
@Noname123-c3e 3 жыл бұрын
දෙවෙනි වතාවට අයෙත් ඇවිත් අක්කෙ ඔයාව බලනවා...එදා බලද්දි හිතෙ ශක්තියක් තියාගෙන මෙක බැලුවා .. අද මන් අඩ අඩ ඔයාව බලනවා... මෙ වැටෙන්න කදුලු කිසිම ලේ නැකමක් නැති ඔයා වෙනුවෙන් ..ඇයි මෙ මන් අඩන්නෙ... මෙච්චර ශක්තිමත් අක්කෙ ඔයා වෙනුවෙන් මන් අඩනවා කියන්නෙ මන් ඔයාට කරන්නෙත් වැරැද්දක් .. මට තෙරෙන්නෙ නැ දෙය්යනෙ ... මට හැම දෙම කල කිරුනා දෙවියනෙ 😓
@sajithkumara7919
@sajithkumara7919 3 жыл бұрын
මටත් පිළිකා රෝගය අත්දැකීම් තියෙනවා. මට මේ විඩියෝ එක දැකලා ඇඬුනා. චතු අක්කා ඔබට නිවන් සුව ලැබේවා 😢😥😥❤️❤️❤️
@nimethya5651
@nimethya5651 3 жыл бұрын
චතූ ව අදුනගත්තේ මේ වැඩසටහනින්..ඊටපස්සෙ තමයි චතූ ගැන විස්තර හෙව්වේ...අද මම මෙතනටම ආවා ඔයාව බලලා යන්න..😖😖😓😓 මම දැකපු ශක්තිමත් ම කාන්තාවක්....🥺මරණයට අහියෝග කල යකඩ ගැහැණියක්..🥺😓 මෙවන් විපතක් වෙන කිසිදු ආත්මයක වෙන්න නම් එපා..😓මෙච්චර ඉක්මනට යයි කියල හිතුවේ නෑ දෙයියනේ ...😭😭😭😭😭😭😭😭 අනේ...😖💔මගෙම පවුලේ එක්කෙනෙක් නැති උනා වගේ....😓😓 ඔබට නිවන් සුව.....ඉන්න තැනක සතුටින් ඉන්න..🙏
@udigepanhida9934
@udigepanhida9934 3 жыл бұрын
Chathu නැති උනා කියලා දැනගත්තාම මට මතක් වුනේ මේ විඩියෝ එක.😥 මේ විඩියෝ එකෙන් තමා එයා ගැන දැනගත්තෙ .එදා මේ විඩියෝ එක බලද්දි චතූගෙ වචන අහලා මම ඇතුලුව කීදෙනෙක්නම් හිතින් තව තවත් ශක්තිමත් වෙන්න ඇද්ද..ඒත් ඒ ශක්තිය හැමෝටම දීලා එයා අද යන්න ගිහින්ලු.ගොඩක් දුක හිතුනා.😥 Rest In Peace chathu akke 🙏
@catchycakes8385
@catchycakes8385 3 жыл бұрын
ඇය යන්නම ගියාට පස්සෙ මෙ කතාව ආය අහන්න අවේ මේ දෙවල් වල ඇත්ත තේරුම් ගන්න..ලොකු දුකක් දැනෙනවා. නිවන් සුව.. 🙏😞
@karunagodage2572
@karunagodage2572 3 жыл бұрын
ඔව් අනිවාර්යයෙන්ම 🌼
@nawodyanawodya4195
@nawodyanawodya4195 3 жыл бұрын
ඔව් කියාගන්න බැරි තරම් දුකක් පපුවට දැනෙනවා💔💔🥺🥺
@thiliniweerasekara7043
@thiliniweerasekara7043 3 жыл бұрын
Niwan suwa labewa obata
@insu5959
@insu5959 3 жыл бұрын
Kiyaganna beri tharam dukau
@thilokaperera5995
@thilokaperera5995 3 жыл бұрын
ඔව් අනිවාර්යයෙන්
@nkbzvthanage
@nkbzvthanage 3 жыл бұрын
මගේ ගේ ඇතුලේ දිව්‍යලෝකයක් ළහිරු..... ඒ වචනවල තිබුන ආඩම්බරේ .... ඔයාගේ ආත්මශක්තිය ඉදිරියේ පිළිකාව නිකම්ම වචනයක් විතරයි සහොදරී ... god bless you 🙏
@dulakshmidilhara5617
@dulakshmidilhara5617 3 жыл бұрын
ඔයාට කලින් ඉක්මන් සුව පැතුවා. අද ඔයාට නිවන් සුව පතනවා. ශක්තිමත් කාන්තාවක්🥺🥺🏳️🏳️
@harindraniranathunga9625
@harindraniranathunga9625 3 жыл бұрын
මමත් නැවත මෙම වීඩියෝව සොයා ආවා🙏❤
@anomapriyadarshani5867
@anomapriyadarshani5867 3 жыл бұрын
🙋
@nawodyanawodya4195
@nawodyanawodya4195 3 жыл бұрын
@@harindraniranathunga9625 මාත්
@gagulnilsara3864
@gagulnilsara3864 3 жыл бұрын
හ්ම්ම් මාත් අද බැලුවා😥😥😥😥
@malimali4037
@malimali4037 3 жыл бұрын
🙏🙏🙏🙏
@sujithhulugalla3451
@sujithhulugalla3451 3 жыл бұрын
කැන්සර් එකට කතාකරන්න පුලුවන් උනානම් කියයි "මොකද්ද චතූ ඔයා මේ මට කලේ..! මෙච්චර කල් මම මිනිස්සු ගොඩක් බයකරගෙන ජීවත් උනා, චතූ ඔයා නිසා මම දෙකේ කොලේට වැටුනනෙ.කොහෙන්ද ඔයාට මෙච්චර හයියක්...." කියලා.. මේ වගේ පට්ට සුපිරි චරිතයක් ඉස්සරහ පරාද වෙච,කුජීත වෙච්ච ඒ පිලිකාව වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවක් 😍 ජය වේවා සහෝදරිය
@amithaathapattu4534
@amithaathapattu4534 3 жыл бұрын
Budu saranaie oyata ,hare dukaie oya gana
@samanthiwackwalla3773
@samanthiwackwalla3773 3 жыл бұрын
Fantastic
@niranjalarajapaksha3620
@niranjalarajapaksha3620 3 жыл бұрын
Dan Oya Manisha Koirala Wage.
@kaushalyamaxpolypack1872
@kaushalyamaxpolypack1872 3 жыл бұрын
පට්ට කතාව🙌
@sujithhulugalla3451
@sujithhulugalla3451 3 жыл бұрын
@@kaushalyamaxpolypack1872 😄
@sunethliyanage7531
@sunethliyanage7531 3 жыл бұрын
ඔයා පිළිකාව පරාද කරා කියල ඊලග program එකට ඇවිත් කියනකල් බලන් ඉන්නව සහෝදරිය 💪💪 තෙරුවන්සරණයි 🌺
@dilukdilan8549
@dilukdilan8549 3 жыл бұрын
Hama dama bana padayak ahanna jaesu pihitai
@pramilakumari5957
@pramilakumari5957 3 жыл бұрын
මමත් බලන් ඉන්නව
@Sugatho
@Sugatho 3 жыл бұрын
Mamath asamai
@arvin49
@arvin49 3 жыл бұрын
Mamath asai
@dislshanimalk7563
@dislshanimalk7563 3 жыл бұрын
මාත්.
@wapwidanaarachchiarachchi8047
@wapwidanaarachchiarachchi8047 3 жыл бұрын
මා මෙතුවක් කල් අත් කරගත්තා වූ යම්කිසි කුසල කර්මයක් .වේ ද .එම කුසල් ආනුභාවයෙන් ..උතුම් වූ තෙරුවන් ගේ ආශිර්වාදයෙන් ...මේ ලොව පාලනය කරන්නා වූ සියලුම දෙවි දේවතාවුන් දේවතාවුන්ගේ බලයෙන් ...දියණියනි ...ඔබේ නිදුක් වේවා ...නිරෝගී වේවා ...සුවපත් වේවා දීර්ඝායු ලැබේවා !!!"...දුරු රටක සිට ප්‍රාර්ථනා කරමි ...
@sherifffrank3108
@sherifffrank3108 3 жыл бұрын
ඔබට යහපතක් ම වේවා! පරම නිබ්බාන සුවයෙන් සැනසේවා!!!
@maheshikapathirana568
@maheshikapathirana568 3 жыл бұрын
🙏
@lashmikumar4196
@lashmikumar4196 3 жыл бұрын
@@sherifffrank3108 හරිම ශක්තිමත් කාන්තාවක් හරිම ආසයි කතාව අහන්න. දුකක් නැතුව නෙවෙයි එත් ජීවිතේ අවබෝධ කරගත් කාන්තාවක් ජයවේවා සහෝදරිය අපිට කවදා හරි මේ ගමන යන්නම වෙනවා තෙරුවන් සරණයි
@sajanipraveena1371
@sajanipraveena1371 3 жыл бұрын
ඔබ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා ඉක්මනින් සුවය ලැබේවා!
@Sugatho
@Sugatho 3 жыл бұрын
Man Maga jeweitha mathuwak Kal karagath Siyaluma Pinkusal Balayan Obthumiyata Niduk Nirogi Sampathiya Labawa ,,,Tharuwan Saranai🙏🙏🙏
@nishanthiarachchige9723
@nishanthiarachchige9723 10 ай бұрын
මගේ අම්මට පිළිකාවක් හැදිලා. එයා ගොඩක් දුක් 😢 වින්දා . අන්තිමට එයාගේ ඇට කටුටික විතරයි ඉතුරු වුනේ. ඊට පස්සෙ අම්මා අපිව දලා යන්නම ගියා. දැනට දවස් 4 ක් වෙනවා. මට අම්මා ඕනම කලේ. එයා කරපු තරමක් කලේ පිං වැඩ විතරයි . පිළිකා තියෙන හැම කෙනෙක්ම ඉක්මනින් සනිප වෙන්න ඕන. අම්මට Cancer එක තිබ්බෙ බඩේ. 😢😢 උතුම් නිවනින් සැනසෙන්න අම්මේ❤❤❤❤
@Ashcharya401
@Ashcharya401 10 ай бұрын
හිත ශක්තිමත් කරගන්න.අපි හැමොටම දවසක යන්න වෙනවා නිවන් සුව ඔයාගේ අම්මට..❤
@chinthasandamali3876
@chinthasandamali3876 9 ай бұрын
ඔයාගෙ අම්මට නිවන් සුව ලැබේවා.ඒ වගේම අනාගතයට ඔයාට ශක්තිය ලැබේවා.
@nishanthiarachchige9723
@nishanthiarachchige9723 9 ай бұрын
Tanks
@ireshaweerasekara1463
@ireshaweerasekara1463 3 жыл бұрын
ආයෙත් දවසක ඇවිත් කියන්න මට දැන් හොඳටම හොඳයි කියලා. මම දැකපු සුන්දරම කාන්තාව ඔබයි.
@lasitha.niroshan7904
@lasitha.niroshan7904 3 жыл бұрын
අනිවාර්යයෙන්ම ...🙏🙏🙏🙏
@arunimendis9174
@arunimendis9174 3 жыл бұрын
Aniwaren ❤️😙
@dulansudasinghe6124
@dulansudasinghe6124 3 жыл бұрын
ඇත්තටම...
@rahas8748
@rahas8748 3 жыл бұрын
kzbin.info/www/bejne/r5bLeGWvrMSHbck
@dilinimadushani5373
@dilinimadushani5373 3 жыл бұрын
Aththmai...
@sithuminakasun294
@sithuminakasun294 3 жыл бұрын
අද ලහිරු නිශ්ශබ්දයි,සවන් දීම උපරිමයි, ඔයා ප්‍රසන්න නිවේදකයෙක්! ♥️
@t.bsamankumra5509
@t.bsamankumra5509 3 жыл бұрын
ඉක්මන්... සුවය..... මැනික.හැමදාම..ජයම.වෙිවා
@uthpalasamarawickrama9801
@uthpalasamarawickrama9801 3 жыл бұрын
Ikmanin suwawewa
@wikumofficial
@wikumofficial 3 жыл бұрын
ලහිරුට දුක අහන අයියා කියල fb එකේ ආතල් දෙනව. ඇත්තටම මේක එක්තරා විදිහක දුක ඇහිල්ලක් තමයි.ඒත් මෙතෙන්දි මිනිස්සු කතාකරන දේවල් මාරම inspiring....ජීවිතයට පට්ට විදිහෙ පාඩම් කියල දෙනව.. මේක ගැන කියනවනම් එකම එක දෙයයි කියන්න තියෙන්නෙ...මේ ඉන්නෙ "යකඩ ගැහැනියක්"...❤🙏
@rumeshapathirana4146
@rumeshapathirana4146 3 жыл бұрын
මරණය ලගම ඉඳගෙන ඔයා ගොඩාක් දේවල් කියල දීල යි ගියෙ ජීවත් වෙන අයට,..නිවන් සුව අක්කා🙏🙏🙏🥺
@kumarikumari5164
@kumarikumari5164 3 жыл бұрын
අනේ දෙයියනේ ඔයාගේ කතාව අහන්න බෑ කදුලූ ආවා ඔයාට බුදුසරණයි
@shanikaniroshani2487
@shanikaniroshani2487 3 жыл бұрын
හැම පිළිකා රෝගියෙක්ම අනන්ත බුදු ගුණ බලයෙන් සුවපත් වේවා !!!!!!!!!
@sarojasaroja493
@sarojasaroja493 2 жыл бұрын
Thank s
@RamaniHettiarachchi
@RamaniHettiarachchi Жыл бұрын
Bohoma asthuthi
@pasindusrinath7318
@pasindusrinath7318 3 жыл бұрын
මෙය නරබන මම සහ හැමොගෙම ප්‍රාර්ථනය ඔබ සහ සියලුම පිලිකා රොගින් සුවපත් වෙවා යන්නය්
@jnjayalath
@jnjayalath 3 жыл бұрын
❤❤❤
@9thvlogs920
@9thvlogs920 3 жыл бұрын
kzbin.info/door/IvBRfo-s3wssT-IznbFFzw
@gihaniwathsala9899
@gihaniwathsala9899 3 жыл бұрын
Eththtama hamotama sanipa wenna ona budu hamuduruwange namen
@koekloeren1707
@koekloeren1707 3 жыл бұрын
අනිවාර්යයෙන්ම, ලෝකයේ සියලු දෙනාම සුවපත් වේවා!!!!
@anushafranando5978
@anushafranando5978 3 жыл бұрын
බුදුසරණයි
@deepthichampika7992
@deepthichampika7992 3 жыл бұрын
ඔයා ගැන හිතල,අඩන්නද හිනා වෙන්නද කියල මට හිතා ගන්න බෑ පුතේ .. කියවපු හොද පොතක් වගේ,හැමදාම මතකයේ රැදෙයි. හිනාවෙලා ඉන්න පුතේ ..
@kavinjey9149
@kavinjey9149 3 жыл бұрын
සෑම පිලිකා රෝගියෙක්ටම ඉක්මන් සුවය ලැබේවා...
@spiyumijayasinghe6055
@spiyumijayasinghe6055 3 жыл бұрын
ආයෙ දවසක ඇවිත් කියන්න...මට දැන් හොදටම හොදයි කියලා...comments වල තියන ආශිර්වාදයම ඇති ඔයාට ...😊❤️🌹
@nandanapriyadharshana3473
@nandanapriyadharshana3473 3 жыл бұрын
අනේ ඇත්තමයි ගොඩක් දුකයි දෙයියනේ 😥😥
@siraniamarasingha8569
@siraniamarasingha8569 3 жыл бұрын
Budunge.saranin.oyata.suwaya.lbewa..duwa.oyata.suwaya.labinawmai.bs.dp
@ajanthawanniarachchi2061
@ajanthawanniarachchi2061 3 жыл бұрын
Obata budusaranai❤❤
@M.M.JPeiris
@M.M.JPeiris 4 ай бұрын
N . Up0​@@nandanapriyadharshana3473
@kamalajayasinghe3910
@kamalajayasinghe3910 3 жыл бұрын
ඔයා හරියටම හරි. මාත් cancer එකක් හැදුන ගැහැණියක්. දැන් අවුරුදු 11 හක් වෙනවා. කීමෝ කරා රේඩියෝ කරා, කොන්ඩේ ගියා. මගේ වේදනාව විදගෙන සතුටින් හිටියා අවුරුදු 10කට පස්සේ heart failure ආව.මට හිටියේ මගේ මහත්තයයි, දුවයි විතරයි. ඒ අපි එoගලන්තේ ඉන්න නිසා. කොහේ හිටියත් ඔයා කියන විදියටම හිටිය මම අදටත් සාමාන්‍ය විදියට ජීවත් වෙනවා. ඔයාට සනීපවෙන්න ඔය ශක්තියම ඇති. බුදුසරණයි!🙏😘🇬🇧
@chandulokugama436
@chandulokugama436 3 жыл бұрын
Hi, I know a weda mahattaya who can cure cancer. May I support you? My number is 0772395050
@symphony1045
@symphony1045 3 жыл бұрын
@@chandulokugama436 could you give me some more details on the comment section itself?
@nilukapremasiri1715
@nilukapremasiri1715 3 жыл бұрын
ඔයා ලස්සනයි කොන්ඩේ නෑ කියලා කිසිම අඩුවක් වෙලා නෑ.ඔයා මාර ශක්තිමත් ගෑනියෙක් 👍
@Saladesl
@Saladesl 3 жыл бұрын
ඔයා අපිට ජීවිතය ගැන කියා දුන්න පිනින්ම ඔයා කොහෙ ගියත් ඔයාට හොදක්ම වෙනවා කොයි වෙලාවක හෝ අපි ජීවිතයෙන් සමු ගන්නවා ඉතින් මොකටද අපි බය වෙන්නෙ හිතන්න හැමදේම අනිත්‍ය බව ඔයාට බුදුසරණයි
@chammidilshani2464
@chammidilshani2464 3 жыл бұрын
තවත් දවසක ඔයා කතා කරලා කියයි මම හොදටම සනීප උනා කියලා.ඉක්මනින් ඒ දවස උද වේවා.ජය ශ්‍රි මහා බෝ සමිදුගේ පිහිටෙන් ඔබව සුවපත් වේවා!!!
@kavyaakarshi3824
@kavyaakarshi3824 3 жыл бұрын
🙏🙏🙏
@g.s.lgamesandtech1463
@g.s.lgamesandtech1463 3 жыл бұрын
ඔයා හරිම දුර්ලබ කාන්තාවනක් ...මට හරි සතුටක් ඇති උනා. .ඔයා හිතන විදිය ගැන .අනන්ත බුදු ගුණ මහිමයේ ආනුභාවයෙන් ඔබ සුවපත් වේවා.. ...
@fashiongirl0404
@fashiongirl0404 3 жыл бұрын
නිවන් සුව ලැබේවා 😞😞😞
@gamingwithmonkiff4326
@gamingwithmonkiff4326 3 жыл бұрын
@@kavyaakarshi3824 L lm
@gamingwithmonkiff4326
@gamingwithmonkiff4326 3 жыл бұрын
Llkl
@sapnabandara6507
@sapnabandara6507 3 жыл бұрын
මේ ලෝකයේ සිටින ඔබ ඇතුළු පිළිකා රෝගයෙන් පෙළෙන සියළු දෙනා සුවපත් වේවා ❤️❤️❤️
@lasithadharmadasa1171
@lasithadharmadasa1171 3 жыл бұрын
පිලිකා වලින් පෙලෙන සියල්ලටම තෙරුවන් සරනයි.. අපි ජීව්ත් වෙන්නෙ 99% විස ආහාර ගන්න රටක
@sonal_jay3869
@sonal_jay3869 3 жыл бұрын
හොදම දේ ලන්කාවෙ දේශපානඤයන් වෙඩි තියා ගාතනය කිරීම හෝ ලන්කාවෙන් පිටවීම
@hasharanethmini5084
@hasharanethmini5084 3 жыл бұрын
@@sonal_jay3869 ඔව්😖
@raveenmaduranga9661
@raveenmaduranga9661 3 жыл бұрын
@@sonal_jay3869 පලතුරු වලට carbide gahanne cos walata formalin gahanne kawda Kahawalata die මිරිස් walata die danne rice walata seasoning danne kawda ewa dana danath kamnne kawda
@MyfamilyFirst-o4p
@MyfamilyFirst-o4p 3 жыл бұрын
🙏🙏🙏🙏🙏
@offroadlover2976
@offroadlover2976 3 жыл бұрын
ඒව අයින් කරන්න හදනකොට අකුල් හෙලන අය මේ රටේ ඉන්නවනේ 😒
@C424c424
@C424c424 3 жыл бұрын
ඇය යන්නම යන්න ගිහින් ..😢😢😢😢..ලගම නෑදෑයෙක් හිතවතියක් මියගියාවගේ හැගීමක් දැනෙන්නෙ මතු උපදින කිසිම ආත්මයක මෙවන් අකල් මරනයකට ගොදුරු නොවේවා කියල නිවන්සුව ප්‍රාර්ථනා කරන්නම් චතූ...😢😢❤❤
@champikadissanayake6339
@champikadissanayake6339 3 жыл бұрын
😥😥😥
@nadunikasandamini2255
@nadunikasandamini2255 3 жыл бұрын
hithgannawath baa ane
@rangamax1286
@rangamax1286 3 жыл бұрын
Ou kiynna bari dukak danenwa pau niwan suwa labewa
@sumithrahearth
@sumithrahearth 3 жыл бұрын
අනේ පවු නිවන් සුවය ලැබේවා 😭😭😭😭😭
@tharukaruwanpathirana5498
@tharukaruwanpathirana5498 3 жыл бұрын
අනේ 😪😪නිවන් සුව ලැබේවා
@hansinibhagya8732
@hansinibhagya8732 3 жыл бұрын
මෙ විශ්ව ශක්තියෙ බලයෙන් අනන්ත උ බුදු ගුන බලයෙන් ඔබ අතුලු සියලුම පිලිකා රෝගීන් සුවපත් වෙවා
@ashiwijekoon9030
@ashiwijekoon9030 3 жыл бұрын
Diz z next level speech.. motivates us..thank u soo much chathu.. stay blessed till de end.. love ya😍😍😍
@donjuan8230
@donjuan8230 3 жыл бұрын
@@ashiwijekoon9030 Viswa shakthiya newei.Sarawabaladari dewiyanwansege pihitai eyawa suwapath karanne.
@සිංහලඅරටුව-භ3ඝ
@සිංහලඅරටුව-භ3ඝ 3 жыл бұрын
Niduk suwa lebewa akka
@kaushalyathilini2162
@kaushalyathilini2162 3 жыл бұрын
Ane me ledeta behethak hoyaganna labewa. godak bukai kata hari pilikawa kiyala auwamath. budu saranin ikmanata hodawennna.
@kushdew3595
@kushdew3595 3 жыл бұрын
Esema wewaa🙏🏼🙏🏼🙏🏼
@mandakinisurendra7147
@mandakinisurendra7147 3 жыл бұрын
මන් මෙතෙක් කල යම් පිනක් වේද ඒ සැම දෙයක් ම චතු ඇතුළු හැම පිළිකා රෝගීන්ටත්, සියලුම සත්වයන්ටත් අනුමෝදන් කරමි. අනුමොදන් වේවා 😇❤️
@manelsurawerasurawera445
@manelsurawerasurawera445 3 жыл бұрын
මමත් අවුරුදු අටක් මහරගම පිළිකා රෝහලේ අත්දැකීම් ඇති කෙනෙක් විදියට නංගී ඔයාට කියන්නේ ලස්සනට ඉන්න සතුටින් ඉන්න ආස දේවල් කරන්න ජීවිතේ විදින්න .කරන්න අතපසු උනා කියලා දුකක් නැතිව මම සතුටින් ඉන්නවා මගේම අක්කාගේ අත්දැකීම් එක්ක.
@sayurinimsarasayurinimsara8602
@sayurinimsarasayurinimsara8602 3 жыл бұрын
ඔයා අද නෑ චතූ.අද මම මේ video එක බලන්නෙ ගොඩාක් දුකින්.ඔයාට නිවන් සුව 💖💖
@MrDison123
@MrDison123 3 жыл бұрын
ඉස්සර සුදු ගව්ම ඇදගෙන එහෙ මෙහෙ දුවපු සුදු කෙට්ටු උස කෙල්ල උදාරි.. ඒ කාලෙත් ඔයා ලස්සනයි වගේම හරි හයිය හිතක් තිබ්බ කෙල්ලෙක් .. කොමස් සෙක්ශන් එකෙ ඔයා හිටියෙ.. මම බයෝ එකේ .. ඉදලා හිටලා හම්බුනාම ගොඩාක් හිතවත්ව කතා කරනවා ඔයා.. මම මෙතෙක් කරපු සියලු කුසලයන්ගෙ පිනෙන් ඔයාට නිරෝගී සුවය ලැබී දීර්ඝායුෂ අත් වේවා !!!!
@chamudihimansha5166
@chamudihimansha5166 3 жыл бұрын
Ane oya godak lasanai
@9thvlogs920
@9thvlogs920 3 жыл бұрын
kzbin.info/door/IvBRfo-s3wssT-IznbFFzw
@nayomithilini2689
@nayomithilini2689 3 жыл бұрын
Tikak udayanthi wagee
@gpstudio4707
@gpstudio4707 3 жыл бұрын
කියන්න වචන නෑ. ඒ තරම් හයිය හිතක්. ඒ තරම් හයිය ගැහැනියක්, ඒකටම උර දෙන ආදරණීය පිරිමි හිතක්. ලෝකේ ඉන්න හැමෝම නිරෝගී වෙන්න ඔනි. ගොඩක් ස්තූතියි ළහිරු අයියේ මෙහෙම මෙච්චර ශක්තිමත් කෙනෙක් ගෙනාවට❤️
@fathishey7445
@fathishey7445 3 жыл бұрын
මං මෙච්චර කාලෙකට කරපු යම් පිනක් තියෙනවනම් ඒ පින් බලයෙන් ඔයා තවත් වැඩිපුර කාලයක් ඔයාගේ පවුලේ අයත් එක්ක ජීවත් වෙන්න වාසනාව ලැබේවා ❤ හරිම ලස්සන කාන්තාවක් 😍 අම්මා කෙනෙක් 😘
@skss6581
@skss6581 3 жыл бұрын
මං හිතනවා ජිවත් වෙලා ඉන්නකම් නිවනට යන්න වැඩ කර ගන්න ඇති කියලා. ඔබට නිවන් සුව . මොකවත් නිසා නෙවෙයි සංවේදී නිසා මං ව්ඩ්යෝ එක බැලුවේ නැ. එත් අද බැලුවා.
@nimethmasithmi5134
@nimethmasithmi5134 3 жыл бұрын
මම කරපු යම් පිනක් ඇතන්ම් අනන්ත වූ බුදුගුණ බලයේන් චතූ ඇතුලු මේ ලෝකේ සියලුම පිලිකා රෝගීන් සුවපත් වේවා... 🙏🙏
@chandrajayasinghajayasingh4148
@chandrajayasinghajayasingh4148 3 жыл бұрын
හදවතින්ම
@monikaamarakonamarakoon3216
@monikaamarakonamarakoon3216 3 жыл бұрын
හදවතින් ම කියන්නේ නිදුක් නිරෝගී සුවය ලැබේවා බුදු සරණයි
@nimethmasithmi5134
@nimethmasithmi5134 3 жыл бұрын
@@monikaamarakonamarakoon3216 හිතට වේදනයි අක්කේ මේව දකිද්දි 😣
@monikaamarakonamarakoon3216
@monikaamarakonamarakoon3216 3 жыл бұрын
@@nimethmasithmi5134 අනේ oww කියලා වැඩක් නැ පුදුමාකාර දුකක් hathurekutawath මෙවැනි ලෙඩක් හැදෙන්න එපා බුදු සරණයි
@nimethmasithmi5134
@nimethmasithmi5134 3 жыл бұрын
@@monikaamarakonamarakoon3216 ane ow akke.
@madushisathsarani9754
@madushisathsarani9754 3 жыл бұрын
ඔයා මාරම හිත හයිය කෙනෙක්.මං මේ සසරේ පුරාවටම කරලා තියෙන පිං වලින් ඔයාව සුවපත් වේවා.ඉක්මනටම නිරෝගි සුව ලැබේවා..
@mudithanilmini1083
@mudithanilmini1083 3 жыл бұрын
Budu saranai.
@sinhalatoons77
@sinhalatoons77 3 жыл бұрын
ඔව්
@gayarurandina3646
@gayarurandina3646 3 жыл бұрын
Budu sarenai
@sandunifernando531
@sandunifernando531 3 жыл бұрын
චතු අක්කි තමයි කවදා හ‍රි කැන්සර් නැති කරන්නේ වගේ මාර ශක්තියක් හිතට දැනුනේ 🙏 ❤️ ආදරෙයි❤️ ගැම්මෙන් නැගිටින්න 👍 අපෙන් අත හිත ❤️ තෙරුවන් සරණයි සැමට 🙏
@senarasenaka4010
@senarasenaka4010 3 жыл бұрын
බුදු සරණයි හොදින් ඉන්න
@priyankararathnayke9980
@priyankararathnayke9980 3 жыл бұрын
මරණය කියන්නේ මොන තරම් සුන්දර දෙයක්ද කියා..දෙව්දුවක් වාගේ ඔබ කියා දුන්න්නා මුළුමහත් සමාජයටම..ඔබට නිවන් සුව සොයොරිය.❤❤❤🤛👊👍
@travelwithsonsugirl4763
@travelwithsonsugirl4763 3 жыл бұрын
ඇත්තටම බලන්න හරි දුකයි 😓 මේ වගේ දරුණු ලෙඩ හතුරෙකුටවත් හැදෙන්න එපා දෙයියනේ 🙏❤️
@kaveeshadewmini7771
@kaveeshadewmini7771 3 жыл бұрын
මේ ලෝකේ පිළිකාවකින් පීඩා විදින සියලු දෙනාම සුවපත් වේවා🙏❤️🌍
@sumathikumarasighe6737
@sumathikumarasighe6737 3 жыл бұрын
ලෝකයේ පවතින සත්‍යය බලයෙන් සොබා දර්මයේ මහා බලයෙන් ඔබ‍ට නිරෝගී සුවය ලැබේවා බුදුසරණයි
@liyanagenalaka7269
@liyanagenalaka7269 3 жыл бұрын
ඔයා ගමිපහා තමිවිට අමිල සංජිව වෙිද මාහා හමිබෙින්න ඉක්මනින් හොදකරන්න පුලුවන් එම වෙිද මහාතාට
@s.thamarasaa.52
@s.thamarasaa.52 3 жыл бұрын
😥😞 එයාව මුලින්ම දැනගත්තේ මේ chanal එකෙන්,හිතුවෙ නෑ මෙච්චර ඉක්මනට යයි කියලා,ආදරෙයි,සහෝදරියක් වගේ මට දැනුනෙන්ම්. god bless your family !,god bless all pertients.😞❤️
@menujavidarshani7825
@menujavidarshani7825 3 жыл бұрын
පිරිමියෙක් නැතුව ගෑනියෙක්ට ජීවත් වෙන්න පුලුවන් කියන අමුතු අදහස් තියෙන ගෑනු ඉන්න රටේ, ඔහු තමයි මගේ හයියට හිටියේ කියන කාන්තාවන් හරිම අඩුයි.ඔබනම් භාවනාවක්.
@dilinisamarasinghe7015
@dilinisamarasinghe7015 3 жыл бұрын
එහෙම හයියට ඉන්න පිරිමි දකින්නම නැති හින්දයි ඉතින් අහන්න වෙන්නෙ එහෙම. තමුන් වපුරන දේ තමයි ඵලදාව විදිහට හම්බෙන්නේ
@anusampath863
@anusampath863 3 жыл бұрын
Ekanm hithata waduna.aththamai tamange husban hama atinma hodainm aththatama onama dukak vidinna puluwan.
@sehansaamerasinha209
@sehansaamerasinha209 3 жыл бұрын
Obata theruwan saranai oba harima shakthimath duwa
@chamichamalie6502
@chamichamalie6502 3 жыл бұрын
Ehema kiyanna Puluwan pirimiyek labanna pera pinak thiyenna one. Eka hamotama na..
@dilinisamarasinghe7015
@dilinisamarasinghe7015 3 жыл бұрын
@@chamichamalie6502 a kiyanne me lankawe bageta bagayak inna gahanu ayata pina na. Gahanunta pina nathi hindai pirimi kiyana bohomayak ayage gathi guna ehema wela tiyenne?
@roundtheworld4480
@roundtheworld4480 3 жыл бұрын
අක්කේ ඔයාටත්, යම්කිසි රෝගාබාධයකින් පෙලෙන අයටත්, මේ Comment එක බලන හැමෝටමත් නිරෝගී සුවය ලැබේවා කියලා ප්‍රාර්තනා කරනවා ❤
@shinakadilhani14
@shinakadilhani14 3 жыл бұрын
විශ්ව ශක්තියෙ බලයෙන් අවුරුද්දක් ඇවෑමෙන් නැවත මේ වැඩසටහන තුලින්ම ඔයාව දකින්න බලන් ඉන්නවා සහෝදරී..
@gayanikula5952
@gayanikula5952 3 жыл бұрын
අනේ බුදු සරණයි ඔබට නිදුක් නිරෝගි වේවා . දීර්ඝායුෂ ලැබ්
@gayaniwijethunga563
@gayaniwijethunga563 3 жыл бұрын
විශ්ව ශක්තියේ බලයෙන් මාත් ප්‍රාර්ථනා කරනවා ඉක්මනට සනීප වෙන්න කියලා
@anuradha95anuanu60
@anuradha95anuanu60 3 жыл бұрын
Cathu oya wage dairimath kanthawak mullu kantha parapuratama adarshayak. Obata nirogi suwa
@madusenarathna2290
@madusenarathna2290 3 жыл бұрын
Wishwa shakthiye? 😂😂
@SapumalMoragoda
@SapumalMoragoda 11 ай бұрын
@omegakavindapunchihewa5562
@omegakavindapunchihewa5562 3 жыл бұрын
ආත්මයටම කතා කලා වගේ හැඟීමක්...ආයෙමත් බැලුවේ එකයි... ජීවිතය ගැන අපිට දුන්න පාඩමට ගොඩක් ස්තූතියි අක්කා...❤️ සුබ ගමන් 👋
@sathyapawasamu6863
@sathyapawasamu6863 3 жыл бұрын
ඔව් ඇත්තටම 🥺 නිවන්සුව
@viraj47284
@viraj47284 3 жыл бұрын
Ow mama 2para balanne
@Shanimino-oi4dv
@Shanimino-oi4dv Жыл бұрын
Niwan suwa lebawa raththaran.
@CHAMATHVLOGS
@CHAMATHVLOGS 3 жыл бұрын
අනන්ත වූ බුදුගුණ බලයෙන් ඇයටත් පිළිකා රෝගීන් සියලු දෙනාටමත් ඉක්මන් සුවය ලැබේවා 🙏🏽🇱🇰
@kalyanimanike7294
@kalyanimanike7294 3 жыл бұрын
J
@anuruddhabandara4176
@anuruddhabandara4176 3 жыл бұрын
අනිවාර්යයෙන්ම එය එසේම වේවා ....!!!
@janithanishanthi6917
@janithanishanthi6917 3 жыл бұрын
Oyata ikman suwaya labewa .
@kalyanimanike7294
@kalyanimanike7294 3 жыл бұрын
Oyata ikman suwaya lebewa j.p
@rohanajayathilaka6410
@rohanajayathilaka6410 3 жыл бұрын
Suvapath weva.budu saranai
@ravindraekanayaka9473
@ravindraekanayaka9473 3 жыл бұрын
අනන්ත බුදු ගුන බලයෙන් ඔබ අතුලු සියලුම පිලිකා රෝගීන් සුවපත් වෙත්වා !!!!!
@MyfamilyFirst-o4p
@MyfamilyFirst-o4p 3 жыл бұрын
🙏🙏🙏
@dulanishenaya1440
@dulanishenaya1440 3 жыл бұрын
ජීවිතේ දැකපු ශක්තිමත්ම ගැහැණිය 👍👍 ජේසු පිහිටෙන් ඔයාට ඉක්මනින් සුවය ලැබේවා 🙏🙏
@deshanichamika6671
@deshanichamika6671 3 жыл бұрын
අද පෝස්ට් එකක් දැකලා මේ වීඩීයෝ ඔක්කොම බලන්න ගත්තේ 😥 මාරම දුකක් දැනෙනවා ඇහැට කදුලක් ගෙනවා හැම වචනයක්ම😭😭 ඇය නම් සැබෑ වීරවරියක්.ආයේ නම් කිසිම ආත්මෙක මෙවැනි අකල් මරනයක් වෙන්නෙපා..හදවතට කතාකරලා තියෙනවා හරිම සන්වේදියි .කෙනෙක්ගෙ ඇහැට කදුලක් ගේන්න තරම් සන්වේදි ප්‍රබල දනාත්මක ගැහැනියක් ඈ 😭🙏
@diwera1006
@diwera1006 3 жыл бұрын
මගේ අම්මටත් ඔය ලෙඩේ ඔතනමෛ තිබ්බේ..අවසන් කලයේ ගොඩක් දුක් වින්දා..එයාටත් ලොකු වයසක් තිබ්බේ නෑ...මට මේක බලද්දී දැනුනේ උදාරී ඔයා ගොඩක් ශක්තිමත් කන්තාවක්...ඔයාට...වගේම අනිත් රෝගීන්ටත් සුව ප්‍රර්තනා කරනවා...බුදුසරනයි...
@mandela349
@mandela349 3 жыл бұрын
“මගේ ගෙදර දිව්‍ය ලෝකයක්” , දවසේ අහපු හොඳම වචන ටික , ඒකත් ජීවිතේ අනිත්‍ය දැක දැක ඒක අස්සෙත් ජීවිතය සතුටින් ඉන්න හිතන ආඩම්බර ගැහැනියක්,.. so proud of you, blessed to watch this
@waruniherath6719
@waruniherath6719 3 жыл бұрын
Mage gedara wage.
@samanthiwackwalla3773
@samanthiwackwalla3773 3 жыл бұрын
සත්තමය්
@jayanikarunarathna2006
@jayanikarunarathna2006 3 жыл бұрын
හොද වෙලා කොණ්ඩෙ වවන්න එපා.. ඔහොම ලස්සනයි. සත්තතමයි.. හොඳ වෙනවා. ඒක වෙනවමයි.. 🥰
@jesontrittriyan9460
@jesontrittriyan9460 3 жыл бұрын
ඔයාට ඉක්මනින් හොඳ වෙනවා...තෙරැවන් සරණයි.ඔයාට
@pereramaxcreation6277
@pereramaxcreation6277 3 жыл бұрын
Hi
@deepaniariyawansa187
@deepaniariyawansa187 3 жыл бұрын
catu ඔයාට නිදුක් නිරෝගී වේවා බුදුරජාණන් වහන්සේ පිහිට ලැබේවා @@pereramaxcreation6277
@deepaniariyawansa187
@deepaniariyawansa187 3 жыл бұрын
ඔයාට සනීප වෙන්න ඕනෑ ekmanin
@9thvlogs920
@9thvlogs920 3 жыл бұрын
kzbin.info/door/IvBRfo-s3wssT-IznbFFzw
@ravindujayasinghe1472
@ravindujayasinghe1472 3 жыл бұрын
ඇය අපි හැමෝවම දාල ගිහින්.. නිවන් සුව ලැබේවා..!🙏🏼🙏🏼🙏🏼😣
@manjulaniroshani9926
@manjulaniroshani9926 3 жыл бұрын
ඇයි මෙහෙම හොද චරිත අප අතරින් යන්නේ .දුකයි ගොඩාක් .නිවන් සුව පතනව හදවතින් ම.
@ratatv2921
@ratatv2921 3 жыл бұрын
ඇයට ශක්තියක් වෙන්න මහා ලොකු පව්රක් වගේ ඇගේ පව්ලෙ අය ඇයත් එක්ක ඉන්නව බහෙත්වලට වඩා වටිනව මානසික සතුට කියනදේ..👍👍👍👍
@ediprem5227
@ediprem5227 3 жыл бұрын
Pa9
@කලාඇස-භ9ඩ
@කලාඇස-භ9ඩ 3 жыл бұрын
ස්වර්ණා මල්ලවආරච්චි මතක් උනා . එයත් රෝගය ජයගත්තා. ජය ශ්‍රී මහා බෝ සමිදු පිහිටෙන් ඔයාට සනීප වෙනවා . බුදු සරණයි !
@C424c424
@C424c424 3 жыл бұрын
දරුනුම වේදනාවක් සමග ජීවිතේ අන්තිම තත්පරය දක්වාම මරුවා සමග සටන් වදින ඇහැව්වත් බය හිතෙන රෝගයක් තමයි පිලිකාව කියන්නේ ..හතුරෙක්ටවත් එහෙම ලෙඩක් නොහැදේවා කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනව ..ඔබතුමියට නීරෝගී සුවය ප්‍රාර්ථනා කරනව ..🙏🙏🙏
@manojdias7385
@manojdias7385 3 жыл бұрын
Budusaranai obata. Ikman suwaya labewa !!! Dirgausha labewa !!!
@C424c424
@C424c424 3 жыл бұрын
@@manojdias7385 අනිවාර්යයෙන් ඇයට සුව වෙයි..👍👍👍🙏🙏🙏❤❤
@Uptrenddev
@Uptrenddev 3 жыл бұрын
Akka nethi thenak ne yourube eke captan price ayiyawi,akkawi tham mn wedipurama dekala thiyenne
@manojdias7385
@manojdias7385 3 жыл бұрын
@@C424c424 ow budusaranin ikmanata sanipa wai !!!
@ජේ.ඒ.ගෙවත්ත
@ජේ.ඒ.ගෙවත්ත 3 жыл бұрын
ජේසූ පිහිටයි !
@nadeeshanidilushika3069
@nadeeshanidilushika3069 3 жыл бұрын
ඇය ගිහින්........... ආයෙත් ආවා වීඩියෝ එක බලන්න...... අද ගොඩක් අයගෙ ඇස් වල කදුලු ඇති ඇය වෙනුවෙන් .........
@diliniransala
@diliniransala 2 жыл бұрын
mn danut adanawa
@sashikafernando5846
@sashikafernando5846 3 жыл бұрын
චතූට කතා කරන්න දීලා ලහිරු නිශ්ශබ්දව ඉන්න විදිය හරිම විශිෂ්ඨයි. චතූ ඔබට තව තවත් ශක්තිය ලැබේවා ❤❤❤❤❤
@shanugunathilake1810
@shanugunathilake1810 3 жыл бұрын
Methana chamuditha hitiyanam kohomada😜😜😜😜
@rumeshajayathissa1319
@rumeshajayathissa1319 3 жыл бұрын
සංයමයෙන් අහන් ඉන්න ලහිරුට ස්තුතියි තරුණ යකඩ ශක්තිමත් ගැහැණිය චතු අක්කාට තෙරුවන් සරනින් නිරෝගි සුවය ප්‍රාර්තනා කරනවා♥️♥️
@MyfamilyFirst-o4p
@MyfamilyFirst-o4p 3 жыл бұрын
අපේ පැත්තටත් එන්න අයියා
@hariniperera7557
@hariniperera7557 3 жыл бұрын
රුවන්වැලි සෑයේ අනුහසින් ඔයා ජීවත්වෙවි නීරෝගීව අනිවාර්යයෙන් ....
@deepthuperera5645
@deepthuperera5645 3 жыл бұрын
CHATHU, YOU Are A strong lady no doubt .Wish you all the best to enlighten more and more people.
@nandanapriyadharshana3473
@nandanapriyadharshana3473 3 жыл бұрын
අනිවාර්යයෙන්ම
@santhodesilva7940
@santhodesilva7940 3 жыл бұрын
I wish you the best of luck. May you get well. Nice to learn that you feel good. In my knowledge there are other charachters who are not alle to face it strongly. Therefore there are no rules that cancet patients are strong or not or special people. Each one feel differently and thats fine. There r also other sicknesses in this World same or even worse. Therefore in my way of thinking I have no explanation or knowledge why when someone dies you got to be dress so nicely. When you r dead in my opinion its the best that you dont Show yourself at all to any one. People should have the dead person in their mind the same way they were living. It gives more pleasure to remember a person as they were Alive and not dead. This is also another way of thinking. It should not be right for everyone. This is tolerante in life.
@සචී-ප3ඥ
@සචී-ප3ඥ 3 жыл бұрын
ඇත්ත කැන්සර් එකක් හැදුන කෙනෙක් ට පුදුම ශක්තිමත් බවක් තියෙන්නේ.මගේ තාත්තා නැති වෙලා හරියටම අවුරුද්දක්.එයාටත් කැන්සර් එකක් තිබුනෙ.එයාටත් පුදුම ශක්තිමත් හිතක් තිබුනා.ඔබටත් නිවන් සුව.❤😔😔
@premdompayalage7780
@premdompayalage7780 3 жыл бұрын
මගේ wife ටත් කැන්සර් එකක් අවා,ඔය විදියටම අපි හැඩල් කලා.ලොකු දුවෙක් ,පුතෙක් ඉන්නවා.පුදුම දුකක් වින්දා,නමුත් අපි හැමෝම හරිම සතුටින් අද.එහෙම ලෙඩක් තිබුනා කියලා අපි කාටවත් මතකයක්වත් නෑ
@doubletime8762
@doubletime8762 3 жыл бұрын
නියමයිනෙ 🙂👍
@kushdew3595
@kushdew3595 3 жыл бұрын
🙏🏼🙏🏼
@hottaentertainment6804
@hottaentertainment6804 3 жыл бұрын
🙏❤️
@ude3333
@ude3333 3 жыл бұрын
ඇත්තටම අහන්න සතුටුයි.
@asha.ranatunga2581
@asha.ranatunga2581 3 жыл бұрын
So happy to hear that. You'll are blessed beyond your imagination
@cyoshz9392
@cyoshz9392 3 жыл бұрын
මේක තමයි මං හරිම ආසාවෙන් ඉවසීමෙන් බලපු කතාව. ස්තුතියි ලහිරු.♥️ ඔයා හරිම සංයමයක් ඇති නිවේදකයෙක්
@pasindudulanjana7983
@pasindudulanjana7983 3 жыл бұрын
Mn dakapu hodama video aka giye ada athtatama jivithe kiyanne mokadda kiyala theruna oya wage shakthimath aya me rate thawa kalayak yanakam jivath wela inna ona budu saranai kisima dekin watenna apa oya wenuwen me loke godak aya parthana karavi . Bs dp🙏💖💖💖
@mAdhu-sx8vf
@mAdhu-sx8vf 3 жыл бұрын
ඔයා සනීප වෙනවමයි.... සතුටින් ඉන්න හැමදාම... හොඳ දේවල් කරන්න අක්කි.... මේ රෝගය වැළඳිලා තියන තවත් අයට උදව් කරන්න... ඔයාගෙ ඔය ධෙෙර්යම ඔයාව ජීවත් කරාවි.... ලක්වාසී ලෝකවාසී සියලුම රෝගීන් ඉක්මනින් සුවපත් වේවා....!!!!! 😥🙏
@lakshilakshi2654
@lakshilakshi2654 2 жыл бұрын
අනේ මම වීඩියෝ එක බලද්දි අක්කි නැති වෙලාලු..නිර්වාණයේ දොරටු විවර වේවා..අක්කි කතා කරනකොට අහන් ඉන්න ආසයි..ශක්තිමත් ගැහැනියක්..
@medhavierana
@medhavierana 3 жыл бұрын
My mother passed away in 2007 from Leukaemia. I was 17 at the time and my sister was 14. I'm a brand manager for a USA based apparel company and my sister is a doctor now. Our father is always there for us but still we miss our mother. Both of them were teachers and one thing they taught us to be was independent since we were young. I remember I used to iron my own school uniforms and clean my shoes since I was 9 years old. We both studied in one of the best girls school in Colombo after scholarship but we were never forced to study neither were spoonfed of anything, but guidance was given. I believe best thing parents could do for their kids is to train them to be strong and independent. This lady is setting a great example for her kids. Still to this day whenever I have a hard time coping with things, I say to myself "if I survived my mother's loss, I can survive anything". Tbh I didn't watch this video fully coz it's gonna remind me of my mother and make me emotional. But I wish you all the best, a speedy recovery and your kids to learn the best from their mother. May triple gems bless you. And god bless you! ❤
@BestYear2016
@BestYear2016 3 жыл бұрын
Feel your pain 😞 I’ve lost my father this year I’m just 21
@Achini993
@Achini993 3 жыл бұрын
Brave girl ❤️
@medhavierana
@medhavierana 3 жыл бұрын
@@BestYear2016 Stay strong 🧡
@hasharanethmini5084
@hasharanethmini5084 3 жыл бұрын
😖❤️
@wasanthakumara1126
@wasanthakumara1126 3 жыл бұрын
@@BestYear2016 l've lost my father in march in this year 😓😓. I'm just 20
@anushkaranasinghe4908
@anushkaranasinghe4908 3 жыл бұрын
එතෙක් මෙතෙක් වැඩසටහන් ඉතිහාසයේ අමුත්තාට කතා කරන්න දී මාධ්‍යවේදියකු නිහඬව සිටි එකම වැඩසටහන 😊😊
@tharangawijekoon4453
@tharangawijekoon4453 3 жыл бұрын
God bless you darling . Get well soon.
@nimalikariyawasam2356
@nimalikariyawasam2356 3 жыл бұрын
මාත් කල්පනා කලේ ලහිරු මේ තරම් සංයමයකින් ප්‍රශ්න කියල උත්තර දෙනකම් ඉන්න හැටි ලහිරු ඔයාට මගේ සුභ පැතුම්
@ratatv2921
@ratatv2921 3 жыл бұрын
මේ මොහොතේ පිලිකාවෙන් පෙලෙන කෙනෙක් නම් අනිවාර්යයෙන් මේ වැඩසටහන බලන්නම ඕනි මොකද මෙතුමියගෙ කතාවෙන් එවැනි රෝගයකින් පෙලෙන කෙනෙක්ට ලොකු ශක්තිය ලැබේවි..👍👍👍👍♥️♥️♥️
@NaTure_is_mY_LV
@NaTure_is_mY_LV 3 жыл бұрын
අක්කි🙏🙏
@ratatv2921
@ratatv2921 3 жыл бұрын
@@NaTure_is_mY_LV හායි සුදු ..♥️♥️👍👍
@nehaanjali1690
@nehaanjali1690 3 жыл бұрын
හරිම ලස්සනයී කතා කරන විදිහ.අහන් ඉන්න හරිම ආසයී.ඔබට නිවන් සුව සොයුරිය!!!🥺💔
@richarddamian9937
@richarddamian9937 3 жыл бұрын
ඔයාගෙ හදවත ලස්සයි අක්කො...මූන විතරක් නෙමි...මට මාර අඩම්බරයි...මට හිතුනා ඇයි මට් බැරි ඔය විදියට හිතන්න..
@thilankanakarathna3580
@thilankanakarathna3580 3 жыл бұрын
ඇය හරිම ලස්සනයි ...බුදු ගුන සත්‍ය යි සත්‍ය යි සත්‍ය යි ඒ සත්‍ය යානු බාවයෙන් මේ නැගනිය සුවපත් වේවා!!!
@nilukadamayanthi359
@nilukadamayanthi359 3 жыл бұрын
Easema wewa 🙏🙏🙏
@nishanidilrukshi8883
@nishanidilrukshi8883 3 жыл бұрын
සුවපත් වේවා.. ඒකාන්තයි .. බුදුසරණයි ..අනන්ත බුදු ගුණ බලයෙන් සුවපත් වේවා...
@sriyanikusum5465
@sriyanikusum5465 3 жыл бұрын
හරිම ශක්තිමත් ,පුළුල් අවබෝධයකින් ජීවත්වෙන කාන්තාවක්.ඇයට ඉක්මන් නිරෝගි සුවය වේවා !
@anjalirathnayaka2832
@anjalirathnayaka2832 3 жыл бұрын
වටිනා කියන මැණික් එකින් එක නැති වෙනවා වැඩකට නැති කලු ගල් ඉතුරුවෙනවා ❤️ නිවන් සුව ආදරණීය අම්මේ ❤️
@hansinimaya9847
@hansinimaya9847 3 жыл бұрын
අපිට හිත හදාගන්න අමාරු, තේරුම් ගන්න අමාරු, සත්‍ය ඇය තේරුම් අරන්. ඒ පිනම ඇති ඇයට මේ දුක්කිත සසර ගමනෙන් ඉක්මනින් එතෙර වෙන්න. අපි හැමෝම කවද හරි යනවා. මරනය ගැන මොකුත්ම කියන්නෑ. ඇත්ත කතාව ඇය කියපු විදියට ඇය ඉන්නෙ අවසන් ස්ටෙප් එකේ. මිරකල් වෙන අවස්තාත් නැතුවාම නෙවේයි. මරනය උනත් සුව උනත් ඔබට එය දරාගන්න තියෙන ශක්තිය වැඩි වැඩියෙන් වර්දනය වේවා 🙏
@dgvirajNCtv
@dgvirajNCtv 3 жыл бұрын
ආයෙ දවසක ඇවිත් මට දැං හොදයි කියල කියනක්ම් මුලු ලෝකයක් බලන් ඉන්නව....... බුදු සරණයි....
@geethasaparamadu9045
@geethasaparamadu9045 3 жыл бұрын
Ane aththamai❤️❤️❤️❤️❤️
@MytempusIC
@MytempusIC 3 жыл бұрын
❤️🙏❤️🙏❤️🙏
@rasikadamayanthi9588
@rasikadamayanthi9588 3 жыл бұрын
Budu saranai
@nisankajayakodhi3955
@nisankajayakodhi3955 3 жыл бұрын
බුදු සරනයි ඔයාට
@princydilishyapinto140
@princydilishyapinto140 3 жыл бұрын
්ඹයාට තියෙන්නේ විශාල ශක්තියක්ඔයාට සුවය ලැබෙනවා ඔයාගේආත්ම ශක්තිය තුලින් ඔයා ජය ගන්නවාමයි
@whchathurani8290
@whchathurani8290 3 жыл бұрын
මං කැතයිද❤️කොචිචර ලස්සනයි ද ඔයා..😍😍..ලහිරැ විතරක් නෙවෙයි ...මාත් කියන්නෙ කොච්චර ලස්සනයි ද ඔයා..එ් කතා කරන විදිය දිහා බලන් ඉන්නත් ආසයි❤️❤️
@chandrajayasinghajayasingh4148
@chandrajayasinghajayasingh4148 3 жыл бұрын
ඇත්තටම
@chandranidias851
@chandranidias851 3 жыл бұрын
I'll advise her to get treatment from Hela vaidhya Amila Sanjiva for your cancer and get full cure
@nilanthasamera5080
@nilanthasamera5080 3 жыл бұрын
නිවන් සුභ ලැබේවා!!ජීවිතයේ යථාර්තය හොඳින් අවබෝධ කරගත් ශක්තිමත් කාන්තාවක්.
@sumethmangala513
@sumethmangala513 3 жыл бұрын
ලහිරුට ප්‍රශ්ණ අහන්න අමතක උනා.. අපට උන්හිටි තැන් අමතක උනා.. මුල ඉදල අගටම ඒතරම් ආකර්ශනියයි
@MyfamilyFirst-o4p
@MyfamilyFirst-o4p 3 жыл бұрын
අනිවාර්යයෙන්
@MyfamilyFirst-o4p
@MyfamilyFirst-o4p 3 жыл бұрын
යාලුවේ අපේ පැත්තටත් එන්න කැමතිනම්
@9thvlogs920
@9thvlogs920 3 жыл бұрын
kzbin.info/door/IvBRfo-s3wssT-IznbFFzw
@sampathmadushanka5737
@sampathmadushanka5737 3 жыл бұрын
කාලෙකින් දැක්කා ජීවිතේ සක්තිමත් ගැහැණියක් ❤️ ඒ වගේම ලහිරු මුදලිගේ කියන්නේ විශිෂ්ටයන් අතර විශිෂ්ට මාධ්‍යවේදියෙක් කියලා හික්මීමෙන් සවන්දීමෙන් ඔප්පු කරලා පෙන්නුවා. තෙරුවන් සරණයි ඇයට සුවපත් වෙත්වා
@vasanthadenipitiya9475
@vasanthadenipitiya9475 3 жыл бұрын
Thanks..maath.dan..ledata..baya.naa Kohoma..hitiyth.marenawane
@sriyanisilva9838
@sriyanisilva9838 3 жыл бұрын
Oyagea kathwa Ahla mama Adanwa mama Italia wala inea oyata Suwaya labanwa oya Sakthmth
@priyanthawickrama7948
@priyanthawickrama7948 3 жыл бұрын
Oba harima sakthimayh obata nirogi suwa labawa b s
@renukafernando8824
@renukafernando8824 3 жыл бұрын
හුගාක් හොද වැඩසටහනක් මෙි නංගි ගැන හරිම සතුටුයි එයාගේ කතාව වටිනාවා නිරේගි සුවය පුර්ථාන කරනවා
@srilankabuddhistcountry316
@srilankabuddhistcountry316 3 жыл бұрын
නුවරඑලියෙ දෙමලු අපිට සිංහලයට වස දෙනව.ඒක හිදටම දන්නව.උන් කැරට් කාබනික පොහොර දාලා හදනව.අපිට වස දාල හදල කන්න එවනව
@jayanijayani691
@jayanijayani691 3 жыл бұрын
ඇය සුවපත් වේවා!! නිදුක් වේවා!! නිරෝගී වේවා!!! කියලා මෙත් සිතින් ප්‍රර්ථනා කරනවා. බුදු ගුණ අනන්තයි! බුදු ගුණ අප්‍රමාණයි. ඉක්මන් සුවය ලැබේවා!!
@මධූවීරසිංහ
@මධූවීරසිංහ 3 жыл бұрын
පෙර පිං බලයෙන් සහ හැමෝගෙම ආශිර්වාදයෙන් සනීප වෙන්න ලැබේවා!!!
@chathuranirasangika8734
@chathuranirasangika8734 3 жыл бұрын
මෙවැනි ඇත්තකට මුණ දෙන්න තරම් ඔයා කොච්චර ශක්තිමත් ද චතූ. ඒ ශක්තිය ධෛර්ය තව තවත් වැඩි වී තෙරුවණ් සරණින් සුවපත් වේවා.
@lkr-ai
@lkr-ai 3 жыл бұрын
බුදු දහම සත්‍යයි සත්‍යම සත්‍යයි. ඒ සත්‍යානුභාවයෙන් අක්කේ ඔබට 100% සුව වේවා... මා මෙතෙක් කල පින් බලයේ ආනිසංසයෙන් ඔයාට සුව වේවා...
@thusharikarunaratne5709
@thusharikarunaratne5709 3 жыл бұрын
Get well Soon dear 🙏❤️
@ncnuwan5895
@ncnuwan5895 3 жыл бұрын
😪
@harshanialwis2640
@harshanialwis2640 3 жыл бұрын
හරි ශක්තිමත් .ස්වාධීන අදහස් ඇති කාන්තාවක් ඔබ.ඔබ මනසින් ඉතා නිරෝගී .......අනන්ත වූ බුදු ගුණ බලෙන් ඔබට නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා අක්කේ .....
@sanduabeyrathna528
@sanduabeyrathna528 3 жыл бұрын
ඔයාගෙ කතාවෙන් ජීවිතේට ගන්න දේවල් ගොඩයි අක්කි.එච්චරයි මට කියන්න තියෙන්නෙ.ඔයාට මේ කතාවට addict උනා අක්කි.....ඇත්තටම අක්කි ඔයා ජීවිතේ අමතක නොවන චරිතයක්...🖤
@sasinduchethana134
@sasinduchethana134 3 жыл бұрын
මේවගේ රෝග කිසිම කෙනෙක් ට වැළඳෙන්න එපා......රෝගය වැළඳී සිටින සියලු දෙනාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා
@samannandalalranasinghe5740
@samannandalalranasinghe5740 3 жыл бұрын
යකඩ ගෑනියෙක් .ආදරෙයි රෙස්පෙක්ට් අක්කේ.ආදරෙයි පැලෙන්න . ඔයා ලස්සනයි තට්ටෙටත්. හිත හයිය කරගෙන යන්න ඉදිරියට.සොබාදහම ඔබට පිහිටවෙන්ව.මනසින් වැටුන්ත් ඔයාට සනීප වෙන්නෙ නෑ.ඒ නිසා කවදාවත් මරනය ගැන නෙගටිව් හිතන්න එපා.අනිවාර්යයෙන් සනීප වෙනව කියලා හිතන්න.ඇත්තටම ඉරිසියා හිතෙන තරම් ලස්සනයි අදත්.කොන්ඩෙ නැතත් මාර ලස්සනයි. ඔයාව දැක්කම ලෝබ හිතෙනවා ඒ හිතේ හයියට.මට නම් ඔයා ලොකු ශක්තියක් ආයෙදැක්කම.අඩන්න නම් එපා. කදුල කියන්නෙ ඔයාව පරාජිතයෙක් කියන එක .
@LittleGetaways
@LittleGetaways 3 жыл бұрын
පිළිකා තියෙන අයට වගේම නැති හැමෝටමත් ඉතාම ආදර්ශමත් පණිවිඩයක් දීපු ඔයා හරිම ලස්සන ශක්තිමත් කෙනෙක් නංගි. මේ හිතේ ශක්තියෙන්ම රෝගය පරාජය කරන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ගොඩක් ස්තුතියි ❤️❤️❤️
@neethaangele685
@neethaangele685 3 жыл бұрын
👆👆👆
@ayeshalakmali6523
@ayeshalakmali6523 3 жыл бұрын
බුදු සරණයි 🙏🙏
@chandanamuthu195
@chandanamuthu195 3 жыл бұрын
මා මේතෙක් කල්...කරාවු යම්කිසි පිනක් වේනම් ..එ පිං බලයෙන් ඔබට නිරෝගි සුව ලැබේවා
@chanuchanu2340
@chanuchanu2340 3 жыл бұрын
මේ ලොකේ පිලිකා හැදිලා ඉන්න හැමොටම ඉක්මන් සුවය ලැබෙවා..බුදු සරණයි .ඔයාට නිවන්සුව ලැබේවා අක්කේ🙏
@m.malshisathsarani8545
@m.malshisathsarani8545 3 жыл бұрын
අනේ ඉක්මනින් සුවපත් වේවා! හතුරේක්ටවත් මේ වගේ ලෙඩක් හැදෙන්න ඒපා. තෙරුවන් සරනයි!
@dasuniuthpala8942
@dasuniuthpala8942 3 жыл бұрын
මම බලපු හොදම program 1ක අද තිබ්බෙ.ඔයා අනිවාර්යයෙන් ම සුවවෙයි අක්කෙ.හරිම ලස්සනයි ඔයා.
@haghettiarachchi7018
@haghettiarachchi7018 3 жыл бұрын
මේ Vedio එක බලන්න කලින් මම හිටියෙත් දරාගන්න බැරි දුකකින්....ඇයගේ වචන වලට මගේ මුලු සිත ම සුවපත් වුනා❤️❤️❤️❤️❤️❤️❤️❤️...වචනයේ පරිසමාප්තියෙන්ම ඇය යකඩ ගැහැණිය ක්......May the tripple gem bless you!!!!🙏🙏🙏🙏❤️❤️❤️❤
@senevirathnabandara2572
@senevirathnabandara2572 3 жыл бұрын
නැන්දේ මට ඔයාගේ ෆොටො එක දැක්කාම හිතට කවදාවත් නැති දුකක් එනවා .ඔයාව දකිද්දි මම අඬනවා .ඇයි දාලා ගියේ මම 7 වසරේ ඔයාට නිවන් සුව ලැබේවා.ආයෙමත් ඔය ශක්තිය අරන් අපි අතරෙම ඉපදේවා!
@karunakaruna2391
@karunakaruna2391 2 жыл бұрын
🥺🥺🥺
@mahisha1151
@mahisha1151 Жыл бұрын
😢😢😢😢🥺
@dharmanevanhella4276
@dharmanevanhella4276 3 жыл бұрын
මටත් සිතෙන්නෙම මේ දුව නම් සුව වෙනවාමයි කියල .මොකද හිතේ සතුට එයට බලපානවා .තෙරුවන් සරනයි
@MyfamilyFirst-o4p
@MyfamilyFirst-o4p 3 жыл бұрын
යාලුවේ අපේ පැත්තටත් එන්න කැමතිනම්
@nalaka885
@nalaka885 3 жыл бұрын
totally agreed..........!
@wdwdhb3274
@wdwdhb3274 3 жыл бұрын
ඇත්ත.පිළිකාව ජීවිතෙ තේරුම් ගත්ත කෙනෙක්ට blessing එකක් තමා. ඉක්මන් සුව වෙනවා අනිවාරෙන් ඔයාට ❤️
@mudithasagara3510
@mudithasagara3510 3 жыл бұрын
ඉක්මනටම සුව වෙලා නැවතත් ඇවිල්ල කියන්න හොඳටම හොඳයි කියල අපි බලාගෙන ඉන්නව... බුදු සරණයි උබට සහ සියලු පිලිකා රෝගීන්ට.. ඔබ සහ සියලු පිලිකා රෝගීන් ඉක්මනින් සුවපත් වේවා..!!!
@ovindijayalath8637
@ovindijayalath8637 3 жыл бұрын
අනේ මේ ලෝකේ සියලු ම පිලිකා සැදුන සිත් සුවපත් වේවා...චතු අක්කේ ඔයාට නිවන් සුව ලැබේවා🥺❤️🙏🏻
@janakachaminda808
@janakachaminda808 3 жыл бұрын
ඇත්තටම ළහිරැ මම ඔබගේ වැඩසටහන් බලනවා මම මේ බලපු හොදම වැඩ සටහන සක්තිවන්ත ගහැණියක් ඔබ තුමියට අනිවාරයෙන් සනිප වෙයි බුදු සරණයි
@MyfamilyFirst-o4p
@MyfamilyFirst-o4p 3 жыл бұрын
යාලුවේ අපේ පැත්තටත් එන්න කැමතිනම්
@bluecaptraining9889
@bluecaptraining9889 3 жыл бұрын
මං ලස්සනයීද කියලා ඇහුවා අනේ ඒකනම් හරිම ලස්සන හිනාවක් එක්ක ලොකු ලස්සනක් දැක්කා😍😍😍
@MyfamilyFirst-o4p
@MyfamilyFirst-o4p 3 жыл бұрын
👍👍🙏
@zaynirich3738
@zaynirich3738 3 жыл бұрын
ජීවිතේ එපා වෙලා හිටියෙ සතුට අතඇරලා...මේ කතාව ඇහුවම ලොකු ශක්තියක් ලැබුනා..ගොඩක් පින්♥️
@sarathbandara4174
@sarathbandara4174 3 жыл бұрын
හැමෝටම ආදර්ශමත් කාන්තාවක්.ඒවගේම හිත ශක්තිමත් කාන්තාවක් .අද ඇය සමු අරන්.නිවන් සුව!! ඔබට🙏🙏🙏🙏
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН