ලව් බයිට් |

  Рет қаралды 1,072,708

Chathu and Ruma

Chathu and Ruma

Күн бұрын

Пікірлер: 2 800
@Sugar-qh4fh
@Sugar-qh4fh 5 жыл бұрын
ඒ කතාවයි මේ කතාවයි සමානයි කියලා ඇත්තටම ප්‍රස්නේ ඉවර කරන්න හදපු කපල් ලයික් කරමු 😂😂💕
@slmedia8548
@slmedia8548 5 жыл бұрын
පුංචි මෙක දැක්කා කියල හිතපු උං ලයික් කරපං
@BhashanaLiyanage
@BhashanaLiyanage 4 жыл бұрын
@@ChathuandRumaonline අම්මෝ 😂🙈 ඇත්තටම පුංචි මොකද කිව්වෙ අයියෙ 😂😂😂
@arumapudumavideo9325
@arumapudumavideo9325 4 жыл бұрын
Ft ❤️❤️❤️👍👍👍👍👍💯💯💯💯💯💯💯🤝🤝🤝🤝🤝👍👍👌👌👌👌👌👌👌👌👌👌
@lkawshalya420
@lkawshalya420 5 жыл бұрын
අක්කා කල් වෙලා ඇතුව plan කරපු බොරුව වගේද අයිය ක්ශණිකව කියපු බොරුව🤣🤣🤣🤣
@akhanmadusanka1789
@akhanmadusanka1789 5 жыл бұрын
හම්මේද කියන්නෙ
@දුරුතු
@දුරුතු 5 ай бұрын
2024 දි බලන්නෙ 😂
@jemalff5581
@jemalff5581 4 ай бұрын
😂❤
@dinidubandara8502
@dinidubandara8502 Ай бұрын
Apith😂
@Sasi-h9s
@Sasi-h9s Ай бұрын
Math😂
@tharakarathnayake3701
@tharakarathnayake3701 5 жыл бұрын
මුන් දෙන්න ගේ ඇතුලේ හෙනම පරිස්සමට ඇතිනේ... 😂😂😂😂 ප්‍රභාකරනුයි , මහින්දයි වගේ ඇති කොයිවෙලේ ගේම දෙයිද දන්නෑනේ... 😂😂😂😂
@madumadu7565
@madumadu7565 3 жыл бұрын
මගේ මහත්තයාත් දවසක් මට ඔහොම අාතල් දිලා මම අැඩුවා මම අඩද්දී ඵයා මාව සේප් කර ගන්නවා මම ඉතින් කියවනවා..පස්සේ දැනගත්තා ඵයා බයිටි කරේ කියලා රන්ඩු උනත් අදටත් අාදරෙන් ඉන්නවා..චතු රෑමා ජය වෙිවා.....
@kaushalyawickramasinghe7466
@kaushalyawickramasinghe7466 3 жыл бұрын
😅😅😅
@thilankalakshan1
@thilankalakshan1 3 жыл бұрын
හම්මෝ....😂😂😂
@goldenheart5844
@goldenheart5844 4 жыл бұрын
රුමා කැම් එක දැක්ක ගමන් දුන්නා අක්කිට ගේම......අන්න අයියා....අක්කී නම්...
@nipunishashikala8227
@nipunishashikala8227 4 жыл бұрын
අයියා කොහොම හරි අදත් අක්කිව ඇන්දෙව්වා😂😂..හැමදාම අක්කිගෙ කටින් කියවෙන වචනෙ.."ඔයා මහ බලු මිනිහෙක්"☹️😂..❤️❤️
@suhiransenanayaka547
@suhiransenanayaka547 4 жыл бұрын
අයියා කැම් එක දැක්ක ගමන් හිනාව නවත්ත ගත්තේ පට්ට ගේමක් දීලා😂😂 ඒවගේම හැම එකකම අක්කා ඇන්දුනහම දෙන මල ලතෝනිය තමයි ඉවසන්න බැරි🤣
@achiniharish955
@achiniharish955 3 жыл бұрын
චතු අක්කාටයී,රෑමා අයියාටයී ආදරේ අය කෝ....👈
@frameordershow.2165
@frameordershow.2165 3 жыл бұрын
Api thama ithin
@nushangimadhusanka5392
@nushangimadhusanka5392 5 жыл бұрын
අක්කත් මං වගේ..හස්බන්ඩ් ලගින් වෙන කෙල්ලෙක් තියලා හිතන්නවත් බෑ.මරාගෙන මරෙන්න තරම් කේන්ති එනවා.ගෑනියෙක්ගෙ ඒ තරහව ඇතුලේ හැංගුන ආදරේ තේරුම් ගන්න හැම හස්බන්ඩ් කෙනෙක්ටමත් බෑ.එහෙම ගෑනියෙක් ලබන පිරිමියා හරි වාසනාවන්තයි
@kalindagurudeniya2836
@kalindagurudeniya2836 4 жыл бұрын
Sira kathawa respect
@maneesharanasinghe627
@maneesharanasinghe627 4 жыл бұрын
😊😊😊
@gayanmendis2414
@gayanmendis2414 4 жыл бұрын
එහෙම එකෙක් තමයි මට ඇප නැතිවෙන්නම ඇරලා ගියේ.😂😂
@kalpanadun3852
@kalpanadun3852 4 жыл бұрын
@@gayanmendis2414 බුදු අම්මෝ බන්
@bossgaming1568
@bossgaming1568 4 жыл бұрын
😹🖐️
@dinushafernando149
@dinushafernando149 5 жыл бұрын
හපොයි රුමා කැමරාව දැක්කා එසැනින්ම..😂😂ඔයාට බෑ සුදූ රුමාව අන්දන්න😀😀❤
@hashiniudana8261
@hashiniudana8261 5 жыл бұрын
Dinusha priyangi niyamai
@danushkasampath1141
@danushkasampath1141 5 жыл бұрын
Dinusha priyangi ekanam supiri
@ruwanjayathilka8861
@ruwanjayathilka8861 5 жыл бұрын
අයියො ඔයාට බැහැ රුමාව බයිටි කරන්න සුදු❤️😜😜😜😜
@හාපැංචි
@හාපැංචි 5 жыл бұрын
අක්කා ඉල්ලන් පරිප්පු කෑවා ... අක්කෙ ඔයාගේ ඇඩිල්ලටනම් මම පට්ට ලව් 😂😂😂😂👍👍👍👍👍
@shenuapsara8940
@shenuapsara8940 5 жыл бұрын
අයියෝ......හ්...සාන්ත,,,,අක්කිට අන්තිමට එයා කරපු ප්‍රෑන්ක් එකත් අමතක උනා.....අක්කි ඔයාගේ ආදරේ ඒකෙන් පේනවා...සුදෝ...😊👌👌👌👌👌👌👍👍👍👍👍😘😘
@shankaviraj786
@shankaviraj786 4 жыл бұрын
aniwa
@SLKorea
@SLKorea 4 жыл бұрын
අක්ක අඩන ගමන් කියවද්දි තමා ලස්සනම ඇ 🙃 එතකොට හුරතල්😊 එ උනාට ඉතින් අක්ක බැනපු විදිය පුංච් දැක්කොත් ඉවරයි😑😹
@priyanganiwijerathna8129
@priyanganiwijerathna8129 4 жыл бұрын
යකෝ, මැරිලා හිටියත් අයියා බලන්නේ කැම් එක 😀😂😂😂 ft මිටරේ අයියා ❤ අක්කිගේ වැඩේ වැරදුනට අයියට ft අදරේයි 😊❤💪
@mbharindra
@mbharindra 5 жыл бұрын
සමාන මොකද්ද මේක බොලූ..... 😂😂 අන්න ඒ ටික නම් පට්ටයි 😂😂
@maleeshanimsara1288
@maleeshanimsara1288 5 жыл бұрын
"සමාවෙන්නෙ කොහෙද මේක බොරු" අක්ක ඒක කියල හැටි 😂😂 ඒ උනාට අක්ක පවු ගොඩක් ඇඩුව 🙊❤
@tharushapramodi7216
@tharushapramodi7216 2 жыл бұрын
සමාන මොකද්ද මේක බුරූ
@kingharsha6641
@kingharsha6641 5 жыл бұрын
අක්ක රට ගොන් උනට...අයියා මීටර් කාරයා...මත විතරද එක තෙරුනේ
@දගමල්ලචූටිමල්ලි
@දගමල්ලචූටිමල්ලි 4 жыл бұрын
king Harsha ආහා
@kosalakumara7134
@kosalakumara7134 4 жыл бұрын
😂😂😂😂
@isurumadhuwantha8491
@isurumadhuwantha8491 4 жыл бұрын
ඔව් බන්
@kavinduboy4963
@kavinduboy4963 4 жыл бұрын
අම්මපා ඇත්ත
@virajdananjaya2620
@virajdananjaya2620 4 жыл бұрын
පවු යකෝ .. අඩයි ඈ
@sumithpremathilaka9716
@sumithpremathilaka9716 4 жыл бұрын
රුමා කියන්නේ ඇල් වතුරත් නිවලා බොන්නේ එයාව තම්බන්න බැහැ 😂😂😂👍👍👍
@chamiduhirushan1388
@chamiduhirushan1388 4 жыл бұрын
මොනව උනත් අදත් හැරෙන්න වෙන්නෙ රුමා අයියගෙ පැත්තට... පට්ට රුමා අයියා.... ඔයා ලඟ නවලම දුන්න අක්කට සුපිරියටම......... පට්ට ඒක
@hirushaperera2857
@hirushaperera2857 5 жыл бұрын
අක්කි ඇඩුවම ලස්සනයි කියලා හිතෙන්නෙ මට විතරද 😍
@kavidunimandika8879
@kavidunimandika8879 5 жыл бұрын
🙋🙋🙋
@isurumadhuwantha8491
@isurumadhuwantha8491 4 жыл бұрын
ඔව් අනේ 🙊
@haritharidma
@haritharidma 4 жыл бұрын
Ou oyta withri ema hithenne🤣
@pasidutharuke2119
@pasidutharuke2119 4 жыл бұрын
@@haritharidma තව දෙන්නෙක්ට හිතිලා bn 😂😂
@madusarasadadewani9942
@madusarasadadewani9942 3 жыл бұрын
මටත්😍😇
@Sara-hf1zd
@Sara-hf1zd 5 жыл бұрын
වීඩියෝ එක බලන ගමන්ම කමෙට් කියවන්නේ අම්මෝ සංසාරේ 😂😂කමෙන්ට් දාපුවා පට්ට ආතල්😂😂
@Januda_Ranasinghe
@Januda_Ranasinghe 3 жыл бұрын
තමන් කපපු වලේ තමන්ම වැටුන කියන්නෙ ඕක තමා 😂😂
@Sanila1111
@Sanila1111 3 жыл бұрын
Sirawatama
@arawindasanjeewa1266
@arawindasanjeewa1266 4 жыл бұрын
හැමදාම අයියා ප්‍රෑන්ක් කරන්න ගිහින් අක්කිමයි ප්‍රෑන්ක් වෙන්නේ... පව් අක්කී ❤
@harithanethmina3
@harithanethmina3 4 жыл бұрын
ඔයා මහ බලු මිනිහෙක් 😂😂පාර පාර අයියේ ❤️💪💪මේක තමා ජීවිතේ හැටි 😂😂😂💔
@Bilshan_Dhananjaya
@Bilshan_Dhananjaya 5 жыл бұрын
ලගදි ඉදන් මං ආසම චැනල් එක.. ❤ දිගටම videos කරමු
@lakmal1238
@lakmal1238 5 жыл бұрын
Ow math❤❤❤
@chandradasabalacharige8544
@chandradasabalacharige8544 5 жыл бұрын
The rain forast in the tribe life
@kalanaprakash2371
@kalanaprakash2371 4 жыл бұрын
සුදු මේ වාගේ පොඩි පොඩි දේවල් ලයිෆ් එක ගෙවාගෙන යද්දි සිද්දවෙනවා 😂😂 අම්මෝ ඇක්ශන් එක 🤣🤣❤️
@AKMAX-ri8jq
@AKMAX-ri8jq 5 жыл бұрын
රුමා සුදු ඔයලා දෙන්නා නිකන් සිරිසේනයි රනිලුයි වාගේ ඔයාලගේ වීඩියෝ බලන අපි රටෙි මහජන තාව වගේ හැම දාම රැවටෙනවා😂😂😂😂😂 නියම සීන් එක සුදු අඩන හැටි ඒක පටිට ඔයලා දෙන්නා ලස්සනට වැඩක් කරනවා හදවතින්ම සුබ පතනවා
@princesshere6622
@princesshere6622 5 жыл бұрын
Aththa denagena ekkeknej😂
@fahadsaleh5581
@fahadsaleh5581 5 жыл бұрын
Eka aththa
@mz7236
@mz7236 3 жыл бұрын
2021මේක බලන උන්
@ravee97
@ravee97 3 жыл бұрын
😂
@thilankalakshan1
@thilankalakshan1 3 жыл бұрын
👍👊
@sasinduruwanpathirana497
@sasinduruwanpathirana497 3 жыл бұрын
මමත් දැන් බැලුවේ .
@kimalbro3879
@kimalbro3879 3 жыл бұрын
😂😂😂
@kimalbro3879
@kimalbro3879 3 жыл бұрын
🤣🤣🤣🤣😅😅🤣🤣🤣
@chanakasports
@chanakasports 4 жыл бұрын
මේ ප්‍රෑන්ක් එක පුංචිගෙ දුව බලයි කියල හිතන උං
@nadeehettiarachchi7008
@nadeehettiarachchi7008 5 жыл бұрын
අයියේ ඔයා නම් පට්ට හොදේ... පව් අනේ අක්කි 😆අක්කි අඩන විදිය අනේ පව් අප්පා...
@tharangajayasooriya5417
@tharangajayasooriya5417 5 жыл бұрын
මේ හැලපයා හැලප ගේන්න ගිහින් කරලා තියෙන වැඩේ...😁😁😁😆😀😀😀
@Balasuriya.
@Balasuriya. 5 жыл бұрын
අං ගිලපූ රට ආදෝ දැකලා නැහැයි කිව්වොත් කනට දෙකක් ගහලා මේ වීඩියෝව පෙන්නපං........ 🤩🤩🤩😀👌🎖️️👏
@upulnilan5160
@upulnilan5160 5 жыл бұрын
😂😂😂
@kingvideo1340
@kingvideo1340 5 жыл бұрын
අම්මප ouuuuuu
@avatardeo9735
@avatardeo9735 4 жыл бұрын
🤣🤣🤣 අයියෝ මේ ජෝඩුවගෙ prank බලද්දි අපිටත් මොංගල් වෙනවා.පටන් ගන්නෙ එක විදිහකට ඉවර වෙන්නෙ තව විදිහට.සුපිරි අප්පා.🤣🤣
@dilhanikumari3954
@dilhanikumari3954 2 жыл бұрын
Kiyala wedak na ane 😂😂
@samugunathilake9500
@samugunathilake9500 4 жыл бұрын
"සමාන මොකක්ද මේක බොරු" කියන තැන ලස්සනට ඇඩුවා අක්කා....
@harshanasenavirathna2338
@harshanasenavirathna2338 5 жыл бұрын
අක්කාගෙ ඇඩිල්ලනම් සුපිරි....😍😍😘 රෑ මැද්දේ හිනා වෙලා තව පොඩ්ඩෙන් එලියේ තමා නිදාගන්න වෙන්නේ.අම්මගෙන් ගුටි නොකා බේරුනා....😣😣😕
@chirathpabodha1972
@chirathpabodha1972 5 жыл бұрын
Harshana Senavirathna ou oi
@gimhaninisansala6250
@gimhaninisansala6250 2 жыл бұрын
අනේ පවු
@supunkalinga6087
@supunkalinga6087 5 жыл бұрын
ඔන්න එකමත් එක කලෙක හිටියලු මැටිල්ඩා කියලා ගෑනු කෙනෙක් ... එයා හැමදාම බොරුවට මිනිස්සුන්ව රවට්ටනවා ගෙදර ගිනිගන්නවෝ කියල .... දවසක් ඇත්තටම ගෙදර ගින්නක් ආවලු .... හිතාගන්නකෝ මොකද්ද කියලා ඉතුරු කතාව
@NadeejaMatharaarachchi
@NadeejaMatharaarachchi 5 жыл бұрын
මට පේන්නෙ පුංචිගෙ කෙල්ලට මුට හිත ගිහින්ම තියෙනව ඒකයි එකපාරට මේක මතක් වෙලා තියෙන්නෙ
@mghots5468
@mghots5468 4 жыл бұрын
2020 බලන උන් මෙතනට
@ravindunethmina2404
@ravindunethmina2404 4 жыл бұрын
😀😀
@sewminihansika9020
@sewminihansika9020 3 жыл бұрын
😂
@minurisanjana2310
@minurisanjana2310 3 жыл бұрын
✋🤪
@thaksalakumari9943
@thaksalakumari9943 3 жыл бұрын
😂😁
@supunsandakelum8815
@supunsandakelum8815 5 жыл бұрын
යකෝ පාන්දර 2.05ට හිනාවෙලා ගෙදර මිනිස්සුන්ගෙනුත් බැනුම් අහනව මේ😂😂😂
@vindygirl5437
@vindygirl5437 4 жыл бұрын
Ammo pau oyaa
@kavinduwishwanath1287
@kavinduwishwanath1287 3 жыл бұрын
Math oi
@vimanisilva6364
@vimanisilva6364 3 жыл бұрын
Ammoo owww owww
@supunsandakelum8815
@supunsandakelum8815 3 жыл бұрын
@@vindygirl5437 😂😂😂
@supunsandakelum8815
@supunsandakelum8815 3 жыл бұрын
@@kavinduwishwanath1287 😂😂😂
@shutdownlk9588
@shutdownlk9588 5 жыл бұрын
සුපර්බ් අයියා....සුපිරිම ප්‍රෑන්ක් තමා දීල තියෙන්නේ ...ආයේ කියන්න වචන දෙකක් නෑ...හ්.....😀.. ඒ උනාට කරන්න දෙයක් නෑ ... එක වචනයක් කියන්න වෙනවා .. 😀 😀 😀 මේ අක්ක සිරාවටමද අඩන්නේ...? 😁 😁 ඒ උනාට එක දෙයක් තේරෙනවා ... 😁😀🤟🙂😘😋😑 අක්කා එයාගෙ ප්‍රෑන්ක් හොදි නැතුවම කනවා...... (Ok......congress අක්කා & අයියා..🤟🕺)
@abimansaluka8211
@abimansaluka8211 5 жыл бұрын
පවු අප්ප අර කොහෙවත් හිටපු පුන්ච්ගෙ දුව දන්නවන් වහකයි🤣🤣🤣😉😉😉😉
@siriamlsirimal8366
@siriamlsirimal8366 5 жыл бұрын
ෆට්ට ෆෑන්ක්ස් අයියේ... ආදරෙයි දෙන්නටම අයියා & අක්කා... තව හොද එකක් ඕනේ 👊👊
@kavinduwishwanath1287
@kavinduwishwanath1287 4 жыл бұрын
අවුරුදු 19ක් කියන්නේ පොඩිද , සමාන මොකක්ද මේක බොලූ 🤣🤣🤣🤣🤣🤣🤣🤣
@kasuwaproductions4260
@kasuwaproductions4260 5 жыл бұрын
අම්මප කියනවනම් ගෑනි මැරෙන්න කියන්න බැරිද....ඒකනම් ඇහුව 20 පාරක් විතර. වචනෙට ගරු කරනව රොමා....💖 ආදරෙයි දෙන්නටම
@kasuwaproductions4260
@kasuwaproductions4260 5 жыл бұрын
දැන් අලුත් වැඩක් හොයාගන්න කාලෙ හරි චතූ... අක්කෙ මොකද මිනිස්සු කැමති වෙනස් දේවල් වලට. පොඩ්ඩක් අලුත් විදිහට හිතන්න හා... හැමදාම බලනව වීඩියෝ හරි
@piumirashmika6778
@piumirashmika6778 5 жыл бұрын
හම්මෝ.....අපේ ආණ්ඩුවවත් අක්කි තරම් චා වෙන්නෙ නැතුව ඇති........😂😂😂🔫🔫🔫🔫
@piumirashmika6778
@piumirashmika6778 5 жыл бұрын
අක්කි ඉන්ඩකො අපි දෙමු හොඳ ප්‍රෑන්ක් එකක්...තව හොඳට ප්ලෑන් කරලා
@dilshashehani4698
@dilshashehani4698 5 жыл бұрын
Aiye oyanam patta pau akki
@sarigamaFilms-LK
@sarigamaFilms-LK 5 жыл бұрын
දිවුරන විදිය වාක්‍ය පිටින් දිවුරන එක අම්මෝහ්............😍😀😍😀😍😀 ඔය දෙන්න ශෝයි අනෙ😍😍😍😍😍
@ruwanthimira3634
@ruwanthimira3634 5 жыл бұрын
හොදම ප්රැන්ක් ටික වෙන්නෙම කාර් ඒකේ ඒකත් මරු 😂😂❣️
@shemiperera1648
@shemiperera1648 3 жыл бұрын
අම්මෝ අයියේ ඔයා නම් මරූ අනේ. අන්තිමේට අක්කම බයිට් උනා ආ 🤣🤣🤣🤣🤣🤣
@kavinduthilakarathnna2757
@kavinduthilakarathnna2757 4 жыл бұрын
කොල්ලා කැම් එක දැකපු ගමන් හිනා ගියා ගැනුන්ගෙ මොලෙ හැදිමිටෙ කියන්නෙ නිකන්ද😂😂
@kumarasampath8555
@kumarasampath8555 5 жыл бұрын
බුදු අම්මෝ චතූලා සේරම එකයි තරහා යනවා හැබැයි ආදරෙයි.......😂❤❤❤🤗🙈🙈🙈🙈😍😍
@surangamax9968
@surangamax9968 5 жыл бұрын
මට තියන ප්‍රශ්නේ මෙක පුන්චි පුන්චිගෙ දුවයි බලන් නැද්ද පටි රොල්නේ ආයෙ මුන බලන්නෙ කොහොමද 😂😂😂😂✔
@chamidudineth1383
@chamidudineth1383 3 жыл бұрын
Ado ow bn undenna baluwoth baduma thama 😅😅
@piumirashmika6778
@piumirashmika6778 5 жыл бұрын
අපේ මිනිහට ඔහොම මේ වගේ ප්‍රෑන්ක් එකක් කරානම් ප්‍රෑන්ක් එක කෙසේ වෙතත් පහුවෙනිදා ඉඳන් ගෙදරින් එලියට බැහැලා ඉවරයි
@rangahome2062
@rangahome2062 5 жыл бұрын
Kohomada eka
@maneesharanasinghe627
@maneesharanasinghe627 4 жыл бұрын
Sira bn😂😂😂
@maneesharanasinghe627
@maneesharanasinghe627 4 жыл бұрын
Ekko pihi parak kaala
@sasankakasun
@sasankakasun 5 жыл бұрын
චතූ අක්කී හැමදාම බයිට්😂❤️❤️
@ayodyageethanjali7470
@ayodyageethanjali7470 5 жыл бұрын
සමාන වෙන්නෙ කෝමද අනේ මේක බොරැ😭😭😭😭😭 අනේ පවු දෙයියනේ අක්කා 😂😂😂
@දයානීදයානී2014
@දයානීදයානී2014 5 жыл бұрын
සෝක් අනේ මේ කපල් එක 😃 හිනා යනවා මේ දෙන්නාගේ වැඩ වලට
@arjutck
@arjutck 5 жыл бұрын
දැන් පුංචියි පුංචිගෙ දුවයි මේක දැකල මොනවද කිව්වේ කියල දැනගන්න ඕනෙ
@kalpathennakoon819
@kalpathennakoon819 5 жыл бұрын
2010: මම පහ වසරේ ශිෂ්‍යත්ව දරුවෙකු තරම් හපනෙක් නොවෙමි. 2019: මම නගිනකොටම කැම් එක දැක්කෙමි. අම්මප වේ.
@ආදරයගින්දරක්
@ආදරයගින්දරක් 5 жыл бұрын
ane akke Aiya andanna lesi na wage neda Sudu akke.
@Thathofficial603
@Thathofficial603 5 ай бұрын
2024/05/15 වන දින ආයෙත් හිනාවෙවී මේක බලන මම 😂අක්කගෙ කටහඩ මරු ඈ
@pasidunapanapasidunapana6752
@pasidunapanapasidunapana6752 5 жыл бұрын
මේක prank අක්කා කරාට ...ාන්තිමට උනේ මේක අයියා කරාවගේ .....කැමරාව කොහොමහරි හොයාගත්තනේ ....අයියා ඔයාට මොනවත් හංගන්න බෑ නේ ...ඔයානම් එල ඈ 😂
@dilshanmaduranga8489
@dilshanmaduranga8489 5 жыл бұрын
අයියා කැම් එක දැක්කා..😂😂😂 ලස්සනයි.. දෙන්නටම බුදු සරණයි
@රෝසපැටික්කීරෝසපැටික්කී
@රෝසපැටික්කීරෝසපැටික්කී 5 жыл бұрын
සමාන මොකක්ද මේක බොරු 😆😆 ඒ ටික ආයේ ආයේ ඇහුවෙ මම විතරද අයියෝ සාන්ත...voice එක නෙහ්..👍👍👍👍
@රෝසපැටික්කීරෝසපැටික්කී
@රෝසපැටික්කීරෝසපැටික්කී 5 жыл бұрын
@@sachithranuwan8272 😁😁😁😁
@isharasamantha3682
@isharasamantha3682 5 жыл бұрын
රෑ මැද.හිනාවෙලා තව පොඩ්ඩෙන් අම්මගෙන් ගුටිත් කනව බන්
@hansisadamali6524
@hansisadamali6524 5 жыл бұрын
Ishara Samantha sirwatm
@dropbeat6187
@dropbeat6187 5 жыл бұрын
Math 😂
@sobagyhajayasekara4425
@sobagyhajayasekara4425 4 жыл бұрын
😁😁😅
@skillhublk
@skillhublk 4 жыл бұрын
සිරාවට බං 😂🔨
@nethushidilshara359
@nethushidilshara359 4 жыл бұрын
Hemeeta hinavenna naththao uuba gutikai
@ruka_production1k
@ruka_production1k 5 ай бұрын
2024 අද ඉදන් වීඩියෝ බලන මම අහම්බෙන් හම්බුනු ප්‍රෑන්ක් ඩබලක් ❤❤❤❤❤
@samanthasdiary1889
@samanthasdiary1889 5 жыл бұрын
7:15 අය්යා ඇහැ ගහන විදිය අම්මෝ බන්...🤣🤣🤣🤣
@sadhaham2023
@sadhaham2023 5 жыл бұрын
කොල්ලව තම්බන්න කෙල්ලගෙ ගොරකා මදි. හැබැයි කොල්ලා නම් කෙල්ලව අවුස්සනවා සෙනිකව
@hasithamaduwantha5439
@hasithamaduwantha5439 5 жыл бұрын
අයියෙ ඔයා හරි නරකයි.අක්කා පවු.ඔය වගේ වැඩ කරන්න එපා ඉතින්.අක්කා ඔයාට ගොඩක් ආදරෙයි.එයාව නැති කරගන්න එපා.බුදු සරණයි.දෙන්නටම ජය.❤️😋👍
@srilankavideochannel
@srilankavideochannel 5 жыл бұрын
අක්කා අයියට දෙන්න ගියපු prank එක අක්කටම වැදුනා හයියෝ සල්ලි 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤪
@samansaman9787
@samansaman9787 5 жыл бұрын
Maru oya denna
@pabantha1196
@pabantha1196 3 жыл бұрын
"ඔයා මේක රවුං කරනව මන් දන්නව "😂😂
@tenushansandipa2027
@tenushansandipa2027 4 жыл бұрын
චතූ අක්කා ඉල්ලගෙන කෑවා....😂😂😂😂
@mudithakodisingh2744
@mudithakodisingh2744 5 жыл бұрын
විහිළුවලින් ඇස් රතු කරගන්න එපා මල්ලි .ගැහැණු සිත ගොඩාක් සංවේදී සහ බොළඳ බව මතකද තබා ගන්න.ඔයාලා දෙන්න ගොඩාක් තරුණයි .ගොඩාක් දුර එකට යන්න තියෙන නිසා පරිස්සමින් විහිළු කරන්න .ඔයාලාට සුබ අනාගතයක් .😙😙
@Gaming_owner_stream
@Gaming_owner_stream Жыл бұрын
ඉල්ලන්නෙ කෑවෙ🤣
@malisha_sachini
@malisha_sachini 5 жыл бұрын
නොටිෆිකේශන් එක ආව ගමන් ආවෙ වලියක් බලන්න😂😂😂😂
@chamithsenavirathna6124
@chamithsenavirathna6124 5 жыл бұрын
අම්මප
@malisha_sachini
@malisha_sachini 5 жыл бұрын
යකෝ මෙන්න ආයෙත්😂😂😂😂🔥🔥
@malisha_sachini
@malisha_sachini 5 жыл бұрын
😂
@kalpathennakoon819
@kalpathennakoon819 5 жыл бұрын
Patta athal bn.
@princesshere6622
@princesshere6622 5 жыл бұрын
Math😂
@chandikawijerathna7235
@chandikawijerathna7235 5 жыл бұрын
චතුම බයිට් උනා නෙ..අනෙ පවු...😥 අඩන්නත් සුපිරි හැකියාවක් තියනවා චතු..කොහොමද උනත් ජයෙන් ජයම ලැබෙවා ,තෙරුවන් සරනයි දෙන්නටම්
@shiwangitharushika4559
@shiwangitharushika4559 3 жыл бұрын
ඔයා මහ බලු මිනිහෙක්...😑😑😂😂😂😂😂අයියො....අක්ක පව් අනේ....ප්‍රෑන්ක් දෙන්න ගිහින් ඇඩුවනෙ ඉතින්....ඒකට රුමා අයියා.....පට්ටම මොලකාරයා💖
@thiliniranasingha6368
@thiliniranasingha6368 4 жыл бұрын
අයියෝ දැන් චතූම බයිට් වෙනවනේ. නියමයි රුමා
@rimasnickerr9827
@rimasnickerr9827 5 жыл бұрын
කෙල්ලගෙ කට දැක්කම දුක හිතෙනව බන් හම්මෙ එක පට්ටම ප්‍රැන්ක් එකක්😆😆😆
@janathjeewantha7991
@janathjeewantha7991 5 жыл бұрын
පුංචිගේ දුව මොනවගේ ප්‍රතිචාරයක් දක්වයිද දන්නේ නැ මේක බලල. 😜😜😜😜😜😜😜😜😅😅😅😅😅😅
@mayurimaheshika8486
@mayurimaheshika8486 5 жыл бұрын
අයියෝ අක්කී මොකද උනේ..අන්තිමට ඔයාම බයිට් උනාද..අයියා ඔයා නම් මාරයි අනේ..👍👍👍😉😉😉 වැඩේ නම් එල හොදේ..
@sasindupreemakeerthi6474
@sasindupreemakeerthi6474 5 жыл бұрын
උබනම් අයියෙ මාර පොරක්,පට්ට👍
@lasinduchamathka914
@lasinduchamathka914 3 жыл бұрын
අක්කේ අපාරදෙ මහන්සිවෙලා බයිට් පාර හැදුවේ 😂 💔සැක් අයියා දැක්ක නෙහ්
@kalpathennakoon819
@kalpathennakoon819 5 жыл бұрын
*ස්වයං බයිට් වීම* යනු කුමක්ද? ඉහත වීඩියෝව නරඹන්න.
@shammibuddini5157
@shammibuddini5157 5 жыл бұрын
Ayhami
@m.n.cwijepala4948
@m.n.cwijepala4948 5 жыл бұрын
සීරියස් බ්‍රදර්
@thiliniwathsala974
@thiliniwathsala974 4 жыл бұрын
Ammo eka
@raveen7122
@raveen7122 4 жыл бұрын
Athakota මේ වගේ තියෙන්නේ ගෑනි ගෙයි මිනිහාගේ යි හුට පට විතරද
@PathumFdo99
@PathumFdo99 5 жыл бұрын
අම්මෝ අර අන්තිම දිවුරුම අර ඉස්සර සිරසෙ ගිය පුංචි පහේ මං එකේ දිවුරුම වගේ 🤣 (පුංචි පහේ සිසුවෙක් තරම් මං හපනෙක් නොවෙමි )🤣🤣🤣🤣🤣🤣🖐️
@apsaraa4064
@apsaraa4064 4 жыл бұрын
Attatama oyala maru.. prank newei.. adre kiyana de ogollo gawa tiyanawa
@රොශාන්උදයංග
@රොශාන්උදයංග 5 жыл бұрын
අක්කට පුලුවන අය්යට ප්‍රෑන්ක් දෙන්න ... හදේ තමා ඒව ඉතින්..අනේ ගොංම ගොං මගෙ අක්කියෝ තව පොඩ්ඩක් practice වෙලා ඇවිල්ල දෙමු සුපිරි වැඩක්.. ❤❤❤
@සෙනුසෙනු
@සෙනුසෙනු 5 жыл бұрын
අයියා බොලේ අන්දන්න ගිහින් අක්කිම ඇන්දුනා 😂😂😂😂😂😂
@zeinulimzam
@zeinulimzam 5 жыл бұрын
අයියට අක්කා අඩන එකෙනුත් ආතල් ගන්නවා 😂😍
@akashdevindusayuranga4960
@akashdevindusayuranga4960 5 жыл бұрын
අක්කා අන්තිමට දාපු හිනව නම් මරු අක්කියො 😂🤣 අයියා නම් මරු වැඩ කරන්නෙ ❤️❤️ අක්කගේ අදරෙ බලන්නකො 😂😂😂😂😂❤️❤️
@thejannirodha2534
@thejannirodha2534 5 жыл бұрын
වීඩියො එක බලන පුංචිගෙ දුවට මොනව හිතෙන්ව ඇද්ද 😂😂😂😂
@kalpathennakoon819
@kalpathennakoon819 5 жыл бұрын
රුමා ගැන හැගීමක් ඇති වෙන්න ඇති.
@චතූලක්ෂි
@චතූලක්ෂි 5 жыл бұрын
Thejan Nirodha පවු අප්පා
@chathurangapereraphotograp5897
@chathurangapereraphotograp5897 5 жыл бұрын
පුංචිගෙ දුවව මම බාරගන්නම් ළමයත් එක්ක චතු නංගි ආපහු හස්බන්ඩ්ව එහේ එවන්න එපා
@chathurangapereraphotograp5897
@chathurangapereraphotograp5897 5 жыл бұрын
@@ChathuandRumaonline hada
@nimeshajayathunga2490
@nimeshajayathunga2490 5 жыл бұрын
😂😂😂
@kalpathennakoon819
@kalpathennakoon819 5 жыл бұрын
😨😨
@nethumnimneth7870
@nethumnimneth7870 5 жыл бұрын
Aneee suduu oyaaa mata lamayawa denna punchige duwawa oyaaa ganna hada 😁😁
@nethumnimneth7870
@nethumnimneth7870 5 жыл бұрын
Ruma ayiye oya enna epa hodeee oyage daruwaaa kiyagena nam ennaaa haridaaa sudu ayiyee
@isuruaravinda1464
@isuruaravinda1464 5 жыл бұрын
හිනාවෙලා තවපොඩ්ඩෙං පපුවෙ ආරුවත් හැදෙනව දෙයියනේ😂.... බුදු අම්මෝ... එල ඈ😂❤️
@neyomaludith230
@neyomaludith230 4 жыл бұрын
පැනගෙන prank දුන්නට චතූ අක්කී දාගෙන අඩනවනේ බන්. 😅😅🤙
@maliyaentertainment347
@maliyaentertainment347 5 жыл бұрын
ආඩම්බරයි දුවේ .මේ වගේ උගත් බුද්ධිමත් කාන්තාවන් තාම අප රටේ සිටින එකට😆🔫💣
@prasadijayasingha2709
@prasadijayasingha2709 4 жыл бұрын
Ane Pau akka
@pramudithairosh8314
@pramudithairosh8314 5 жыл бұрын
අම්මෝ😂 අක්කා prank දේන්න ඇවිල්ලා.😂😂 අක්කා ම prank උනානේ..😂😂😂😂 අයියා නම් සුපිරි ආආ........... 😂✌️✌️
@prabodhidisanayaka5144
@prabodhidisanayaka5144 5 жыл бұрын
යකාගෙ දිවුරුමක් ඒක. අම්මපා කියනවනම් ගෑනි මැරෙනවා කියන්න බැරි මොකෝ කියනවා😂 යකෝ ඒක.
@priyankamalkanthi1385
@priyankamalkanthi1385 5 жыл бұрын
I'm
@eranh.a.e.mihirangi1918
@eranh.a.e.mihirangi1918 2 ай бұрын
Ado sirwt😂
@නෙතුදෙහන්සා
@නෙතුදෙහන්සා 5 жыл бұрын
රුමා අයියා දැක්කා අනෙ cem එක සුපිරි කපල් එක ඔයා ලා දෙන්නා .i...love you ....
@De_Rumy_12
@De_Rumy_12 5 жыл бұрын
අයියා දැක්ක පට්ටම පට්ට prank eka..mung me video eka 3 පාරක් බැලුවා ...super all the best...
@nimeshalakshani4379
@nimeshalakshani4379 5 жыл бұрын
අමිිමෝ 😭😭😭 පටිිට පටිිට නියමයි. අක්කා අහුවුනානේ අයියාව නමිි අන්දන්න බැ අක්කේ. Srry තමා
@dilharalakshan9351
@dilharalakshan9351 5 жыл бұрын
පුංචි දූ ඔයා කොහෙද පැටියො පවුල් ප්‍රශ්ණ ඇති කරලා ඔයා සතුටින් ඉන්නකෝ හොදේ 😂😂
@tharukawicky836
@tharukawicky836 5 жыл бұрын
හොද වැඩේ අයියාට පැන්ක් කරන්න ගියා හු හු අයියා කැම් එක දැක්කා................😂😂😂😂😂😂😂😂😂😂
@nimeshkavinda9973
@nimeshkavinda9973 4 жыл бұрын
අම්මෝ රුමා අයියාව ප්‍රෑන්ක් කරන්න ගිහින් චතූ අක්කම ප්‍රෑන්ක් උනානේ ඒ උනාට නියමයි ආදරේයි දෙන්නටම 💕💕💖💖
Prank on wife
23:16
Chathu and Ruma
Рет қаралды 335 М.
VAMPIRE DESTROYED GIRL???? 😱
00:56
INO
Рет қаралды 8 МЛН
She's very CREATIVE💡💦 #camping #survival #bushcraft #outdoors #lifehack
00:26
This mother's baby is too unreliable.
00:13
FUNNY XIAOTING 666
Рет қаралды 41 МЛН
小蚂蚁会选到什么呢!#火影忍者 #佐助 #家庭
00:47
火影忍者一家
Рет қаралды 120 МЛН
Prank on wife
15:35
Chathu and Ruma
Рет қаралды 583 М.
Prank on Wife
22:34
Chathu and Ruma
Рет қаралды 1,4 МЛН
Prank on wife
15:43
Chathu and Ruma
Рет қаралды 573 М.
Prank on wife
20:36
Chathu and Ruma
Рет қаралды 541 М.
Prank on wife
13:50
Chathu and Ruma
Рет қаралды 590 М.
Prank on wife
15:58
Chathu and Ruma
Рет қаралды 1,3 МЛН
VAMPIRE DESTROYED GIRL???? 😱
00:56
INO
Рет қаралды 8 МЛН