Prank on wife

  Рет қаралды 592,053

Chathu and Ruma

Chathu and Ruma

Күн бұрын

Пікірлер: 2 200
@dinethathapaththu7692
@dinethathapaththu7692 5 жыл бұрын
විවාහයේ නියම අරුත පෙන්වන ඔබ දෙපලට ස්කෝතුයි😂😂.. බදින්නෑ දෙයියේ කවදාවත්
@kalpathennakoon819
@kalpathennakoon819 4 жыл бұрын
Nokiya kiyanneth me videos wla ekama tama 😂. Ha nadda?
@tthr
@tthr 4 жыл бұрын
😂
@sankalpagalapitage8779
@sankalpagalapitage8779 4 жыл бұрын
Math badinnene na
@sanathwikkramasingha9784
@sanathwikkramasingha9784 4 жыл бұрын
උඹ තමයි දවසකට හරි මිනිහා
@sadamalisadamali9119
@sadamalisadamali9119 4 жыл бұрын
බබෙක් හදන්නෙ නැද්දෝ ආසයි බලන්න චූටි පැටියෙක්👶👶👶👶👶👶👶 ඔයාලා දෙන්නා වගේ👨👪 ආදරණීය❤❤❤❤
@shalinaranushi1904
@shalinaranushi1904 5 жыл бұрын
අයියා කොයිවෙලේ හරි අක්කගෙන් ගුටි කාලා මැරෙනවා...🤣🤣🤣🤣❤️❤️video එක ශෝයි..❤️
@lasithcooray1333
@lasithcooray1333 5 жыл бұрын
" මම තමුසෙට දෙනවා මෙතන මැරිලා වැටෙන්න "" ඇය රැමා අයියගේ wife විය. 💪💪💪💪😂👌 අම්මොහො අක්කි ඒ වචන සෙට් එකහ් 👌👌👌👌💯
@madushani8733
@madushani8733 4 жыл бұрын
Pau hamdam adawana ne duka nadda
@SLYNgaming468
@SLYNgaming468 4 жыл бұрын
"මාව මිනීමරුවෙක් කරගන්න එපා.. අද තමුසේ ඉවරයි"😂😂😂 බදින්නත් බය හිතුනා
@supunudara1279
@supunudara1279 4 жыл бұрын
😂😂😂😂😂🤣😂🤣
@charukaviraj4049
@charukaviraj4049 5 жыл бұрын
අයියේ අක්කෙ ,.නිවන් දකිනා ජාති දක්වා,හැම ආත්මයකම ඔයාල දෙන්නට හැමදාම මේ වගෙ ආදරෙන් සතුටුන් සෙනෙහසින් ඉන්න ලැබේවා....බුදු සරණයි ❤️❤️
@blanchebydhanu7873
@blanchebydhanu7873 5 жыл бұрын
මම නම් ඔයාලගේ ආසම එකයි තියෙන්නේ අර සමනලයෙක් පොඩි කරලා වගේ කියන එක.. ඒක නම් ලස්සනයි.
@දැනුමටයමක්-ඟ8ඨ
@දැනුමටයමක්-ඟ8ඨ 5 жыл бұрын
Eakata nam mamath aaa
@smspsenanayaka6615
@smspsenanayaka6615 5 жыл бұрын
😄😄රුමා ගුටි කාගෙන සුදු කියනකොට මරු හාද 😄😄
@shalukadhanushka6315
@shalukadhanushka6315 4 жыл бұрын
හා......කියහන්කො....😋😋😋
@මදුවා-ඨ7ඨ
@මදුවා-ඨ7ඨ 4 жыл бұрын
🤣🤣🤣🤣❤
@madusarasadadewani9942
@madusarasadadewani9942 3 жыл бұрын
😅😅😅
@navindaprashath1366
@navindaprashath1366 5 жыл бұрын
Video එක බලන්න කලින් Comments කියවලා ආතල් ගන්නෙ මම විතරද 😂😆
@sanduninimalsha8003
@sanduninimalsha8003 4 жыл бұрын
Navinda Prashath
@sanduninimalsha8003
@sanduninimalsha8003 4 жыл бұрын
ne mamath
@sathishkaibulegama8219
@sathishkaibulegama8219 4 жыл бұрын
මමත් ඉන්නෝ 😂😂😂
@suhiransenanayaka547
@suhiransenanayaka547 4 жыл бұрын
මමත් ඉන්නෝ😂
@madushankahatharasinha3874
@madushankahatharasinha3874 4 жыл бұрын
මාත් ඉන්නෝ.
@nethumsahasra1557
@nethumsahasra1557 4 жыл бұрын
අම්මා ගහනකොට මං පොඩි කාලෙ හිටපු විදියට මූ ඉන්නේ 😂 දැන් 😂💁
@shehangunathilake1713
@shehangunathilake1713 5 жыл бұрын
Ruma aiye අක්කට prank එකක් දෙන්නේ නැතුව නින්ද යන්නෙ නෑ නේ..💔😂
@dilhanisenanayake9760
@dilhanisenanayake9760 5 жыл бұрын
Shehan Gunathilake pandaratawath me manussayata nidagannawath denne na ane paw akki oya..😢mata sahena dukai oya gana ..hamawelema presser eke inne oya.
@janathjayarathna8548
@janathjayarathna8548 5 жыл бұрын
අනේ පුතේ අපිට ප්‍රෑන්ක් එපා ඔය ලස්සන ආදරේ හැමදාමත් තියා ගනින් බං..සෙල්ලමක් නෙවෙයි පුතේ ජිව්තේ හැමදාම ප්‍රෑන්ක් එකක් නෙවෙයි අපිට සතුටක් තමයි ඒත් පව් නේද බං
@supunudara1279
@supunudara1279 4 жыл бұрын
Ou bn
@ruwanigunasekara5887
@ruwanigunasekara5887 4 жыл бұрын
Oya hari
@seneshyasara5539
@seneshyasara5539 4 жыл бұрын
Aniva
@udayangadesilva4067
@udayangadesilva4067 4 жыл бұрын
Aniwaren thamange life eka palissamin
@Dilshansandeep.
@Dilshansandeep. 4 жыл бұрын
ගහන්ට දෙනවා ඔයි මගේ තරහා යනකම්
@karaokeshen99
@karaokeshen99 5 жыл бұрын
හොද වෙලාව ලයිට් දැම්මේ රුමාවා පෙන්නේ නෑ නැත්‍තම්😂😂😂
@gamage3953
@gamage3953 5 жыл бұрын
😂😂😂
@thanujdilshan9229
@thanujdilshan9229 5 жыл бұрын
😂😂😂😂
@sudarmaranjani2580
@sudarmaranjani2580 5 жыл бұрын
😛😛😛😂😂😂😂
@nipunmadusanka4177
@nipunmadusanka4177 5 жыл бұрын
Gorillek wage oi
@nethumnimneth7870
@nethumnimneth7870 5 жыл бұрын
Ambooo oiii eka
@sewwandirodrigo6068
@sewwandirodrigo6068 5 жыл бұрын
අම්මෝ.......... 😂😂😂😂 මගෙ උරපතු දෙකත් රිදෙනවා ඒ ගහන ගැහිල්ල බලන් ඉදලා 😂😂😂😂😂😂😂😂😂 7.32 විනඩියේ stop කරලා බලන්න අම්මෝ ඒ Action එක මරු අප්ප... අක්කේ ඔයා මරු අප්ප ❤️😂 "ලොව හොදම දරා ගැනීමේ පුරුෂයා" ට ලෝක සම්මානයක් දුන්නොත් ඒක ඉතින් එකෙන්ම "රුමා" ට තමා ඉතින්.. ඔයාලට idea එකක් දෙන්නද??.... ඔයාලගේ video වල sponser විදියට තැලුම් තෙල් වෙද ගෙදර දා ගන්න 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@sandunshashika8326
@sandunshashika8326 4 жыл бұрын
හැම දාම අක්කා අඩනවා ....😂😂😂මල පනිද්දී පට්ට ලස්සනයි 😂😂😂
@arunadarshana4933
@arunadarshana4933 5 жыл бұрын
"කවර් කරන්න එපා...තමුසෙ ගුටිකනවා...."(තමුසෙව කැලි කරනව මම අද..)ammooo pau ape chathu akkiya ruma aiye adeuwa neda....mara cretive adahas ape ruma aiyata enna neda chathu akkata prank denna...ela ela niyamai,supiri...hamadama oyala dennata adarei......jaya wewa ape ruma aiyatai,chathu akkitaii...ape chathu akkiya adana wisiya shoiii appa podi babek wage...😍😍😍❤️❤️❤️😘😘❤️❤️❤️❤️
@bhanuamarasinghe4833
@bhanuamarasinghe4833 5 жыл бұрын
කැමරාවක් කොහෙන් හරි ගහලා ඕන බලු වැඩක් කරලා වැඩේ මාට්ටු උනොත් ,මේක ප්‍රෑන්ක් එකක් පැටියෝ කියලා ඇඟ බේරගන්න මමත් පටන් ගන්නවා youtube චැනල් එකක් 😂
@Siyalla1234
@Siyalla1234 5 жыл бұрын
Super..........b👍👍👍👍😂😂😂😂😂😂😂😂
@supunshanilka9687
@supunshanilka9687 5 жыл бұрын
Ho hoo🤣🤣🤣
@dilkushi8865
@dilkushi8865 5 жыл бұрын
Apoi epa
@supunudara1279
@supunudara1279 4 жыл бұрын
Super
@sandeepsaxaru903
@sandeepsaxaru903 4 жыл бұрын
Akka paw
@ashasadarajini3748
@ashasadarajini3748 5 жыл бұрын
විඩියෝ එක බලන්නත් කලින් ලයික් කරන්නේ මම විතරද.?😂😂😂😂😂😂😂😂😂😂❤️
@sandunnisala2266
@sandunnisala2266 5 жыл бұрын
මාවත් සබ්ස්කරයිබ් කරලා සපොර්ට් එකක් දෙන්නකො යාලුවනෙ සුපිරි❤️❤️ විඩියෝ ටිකක් දෙන්නම් ඉස්සරහට අනිවාරෙන්
@apsarasenarthna4565
@apsarasenarthna4565 5 жыл бұрын
මාත් එහෙමයි
@chinnworld7344
@chinnworld7344 5 жыл бұрын
Mamath 😂😂😂🤣😂🤣😂😇
@chinnworld7344
@chinnworld7344 5 жыл бұрын
Mamath 😂😂😂🤣😂🤣😂😇
@ekanayakasandaru6413
@ekanayakasandaru6413 5 жыл бұрын
asha sadarajini
@dncovers6166
@dncovers6166 5 жыл бұрын
තමුසේ යනවා අපයට ......😂😂 මම යනවා තාත්තා එක්ක 😂😂😂😂😂
@dlicreation8989
@dlicreation8989 5 жыл бұрын
ලංකාවට ඇවිත් කරපු සුපිරිම ප්‍රෑන්ක් එක.රුමා නැත්නම් කොරයි.
@travalwithlakmali1546
@travalwithlakmali1546 5 жыл бұрын
අක්කී මේක් අප් නෙතුව ලස්සනයි තුඩූ
@AnjuAnju-fi1zy
@AnjuAnju-fi1zy 5 жыл бұрын
Poddak inna suduuu😁😁😁😁😁
@dilukasandaruwan4842
@dilukasandaruwan4842 3 жыл бұрын
ඔව් අනෙ ලස්සන එතකොට
@HMPHerath-SL
@HMPHerath-SL 2 жыл бұрын
චතූ අක්කගෙ කටහඩටයි,කතා විලාසයටයි ආස අය කෝ........❤️
@manohariwickramasinghe475
@manohariwickramasinghe475 5 жыл бұрын
අය්යා මරු අප්පා..ඒ උනාට මං චතූගේ පැත්තේ ..✋ ඇත්තටම චතූ අඩන ටිකට මටත් කදුලු ආවා..පව්..ඒ උනාට ශෝක්ම ශෝක්..සුපිරිම සුපිරි..notification එක දැක්කම බලනකල් ඉවසිල්ලක් නෑ.. එහෙනං දෙන්නම පරිස්සමෙන් ඉන්න..තෙරුවන් සරණයි .. @ චතූ අය්යට ඇඩෙන්න එකක් දෙන්නකෝ ඔයාට දීපු ඔක්කොටම හරි යන්න හිතාගන්න බැරි වෙන්නම..
@keshanweragoda2970
@keshanweragoda2970 5 жыл бұрын
ai appa mechchara moda
@kalanibuddhimali3069
@kalanibuddhimali3069 5 жыл бұрын
මගෙත් ඇස් වලට කදුඑ ආව මමත් අක්කගේ පැත්තේ තමයි
@shandesilva643
@shandesilva643 5 жыл бұрын
Ha danuwath una 😂😂
@navodachanchala6105
@navodachanchala6105 2 жыл бұрын
අයියගෙයි අක්කිගෙයි තේරුම් ගැනීම එක්ක කොච්චර සතුටින් ජීවත් වෙනවද... මෙච්චරයි ඕනෙ..ඒ තමයි සතුට...❤️
@harshanikumudumali3098
@harshanikumudumali3098 5 жыл бұрын
තමුසෙව කෑලී කරනවා😂😂😂😂අම්මෝ අක්කියා...හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි දෙන්නටම 😙😙😙
@surangasilva6175
@surangasilva6175 4 жыл бұрын
මම කල්පනා කලේ බදිනවද නැද්ද කියලා නෑ ඵක්කෝ ඕනේ නෑ මම මෙහෙම ඉන්නම්....
@sandalinethmini4948
@sandalinethmini4948 5 жыл бұрын
අක්කට කෝල් එක ඇහුනම එක පාරට හැරිලා බලපු ඒ බැල්ම 😂😂😂😆😆😅😅🤣🤣🤣😆😆🤣🤣🤣🤣🤣🤣😂😂😂
@supunudara1279
@supunudara1279 4 жыл бұрын
Pawn bn
@supunudara1279
@supunudara1279 4 жыл бұрын
🤣😂🤣😂🤣😂🤣😂🤣😂🤣
@ruwanigunasekara5887
@ruwanigunasekara5887 4 жыл бұрын
Ow appa holamanak wage
@nesandudulsad9736
@nesandudulsad9736 3 жыл бұрын
Amboo eka oi
@ravishanabey8349
@ravishanabey8349 5 жыл бұрын
වීඩියෝ එක ඉවර වුනාට පස්සෙත් බිම දාගෙන අයියට නෙලනවද දන්නෑ නිල් වෙන්න 😂😂😂
@menakesampath4575
@menakesampath4575 5 жыл бұрын
පිරිමි හිංසනය හෙලා දකිනවා....ඔහොම තඩි බාන්න එපා අප්පා .... 😂😂😂
@pavithrabimsara9193
@pavithrabimsara9193 4 жыл бұрын
Ammapa
@dilmidivayanjalee16
@dilmidivayanjalee16 3 жыл бұрын
😂😂😂
@madusarasadadewani9942
@madusarasadadewani9942 3 жыл бұрын
😅😅😅😅
@aviiboy5458
@aviiboy5458 5 жыл бұрын
කවදාහරි ගුටි කාලාම තමා මැරෙන්නෙ 😅😅😅😅😅😅😅😅 RIP සහොදරයා 😅😅😝
@hansiramodya2696
@hansiramodya2696 5 жыл бұрын
අම්මෝ මේක තමා හොදම එක.. 😂😂 මරන්න කතාව අක්කගෙ.. අක්කගෙ බැනුම් අහල අයියා පුදුම ආතල් එකක් ගන්නෙ 😂😂 එල එල ඔහොම යන් 😂❤️
@rashmirangaa2722
@rashmirangaa2722 5 жыл бұрын
අර පාඩුවේ නිදා ගෙන හිටපු අක්කිව නැගිට්ටලා... ☺️😂😂😂හොඳට ගුටි කෑව නේද අයියේ...😂😂😂😎සුදු මම දිවුරලා කියන්නම්...😂😂..love u 2 ❤❤❤😍😍😍
@chamilsamantha48
@chamilsamantha48 5 жыл бұрын
ෆට්ට,අයිය බලන්නෙම කොයි වෙලේ හරි වීඩියෝවක් කරන්න,අක්කිගෙ සටන් කලාව මරු,
@rakabro2887
@rakabro2887 5 жыл бұрын
චතූ අක්කි අඩනකොට සිරාවටම දුකහිතෙනෝ 😢😍😍😍😍😍😍😍
@pawanmihiranga5237
@pawanmihiranga5237 4 жыл бұрын
අනිත් ඒවට බඩ පැලෙන්න හිනා යනවා...හැබැයි අද නම් දුක හිතුන චතූ අක්ක අඩනව දැක්කම...😔
@sikkapubgmobile3212
@sikkapubgmobile3212 5 жыл бұрын
Cover කරන්න එපා මට රිදෙනවා ගහන්න දෙනවා🤣🤣 යකෝ අක්කා ඒක😝 පඩුවෙ ගුටි කාපන් අයියා 💪🤣
@adusawsome
@adusawsome 5 жыл бұрын
ඔක්කොම ගුටි කාපුව එකතු කරල video එකක් හදන්න අයියේ... 😂😂❣️✌️
@sumithmadushanka629
@sumithmadushanka629 4 жыл бұрын
Fb කේ දැකලා ආවේ මම මේක බලන්න සුපිරි දෙන්නටම ආදරෙයි බුදුසරණයි from dubai❤
@oshantharusha5402
@oshantharusha5402 4 жыл бұрын
Light eka දාන්න කලින් මට රුමාව පෙනුනෙ නෑ😎😂
@minushiamaya631
@minushiamaya631 4 жыл бұрын
🤣🤣🤣 api dakketh na..walawta light damme..🤣
@okaynetflix8705
@okaynetflix8705 7 ай бұрын
😂😂😂😂😂😂😂😂
@yakakomla
@yakakomla 4 ай бұрын
Mee dawasa mathakada😂
@gayashanigayashani9103
@gayashanigayashani9103 4 жыл бұрын
''මොකද්ද හැම වෙලේම වල්කාම වල්කම ගන්නේ සුදූ.''..අම්මො පව් යකෝ අයියා🤣😅😅...ඒත් කමක් නෑ අක්කියෝ තව ගහන්න...ආදරෙයි දෙන්නටම 😍😙
@Sara-hf1zd
@Sara-hf1zd 5 жыл бұрын
සිරාවටම මටත් දුක හිතුනා අක්කා කියව කියව අඬනකොට 😌❤️
@cutework3896
@cutework3896 5 жыл бұрын
අදත් රුමා අයියගෙ prank එකට චතු අක්කි හොදටම අහු උනානේ..😂😂😂😂 ලස්සනයි විඩීයෝ එක.👍
@නිලංකමල්ලී
@නිලංකමල්ලී 5 жыл бұрын
එලම අය්යණ්ඩි අක්කණ්ඩීයී දෙන්නට ජයවේවා මස්සිනා 😂☝😀 ඔයාගෙ මුලු ජිවිතේ ම ප්‍රෑන්ක් එකක්ලූ😃😀☝😂
@nethuherath1111
@nethuherath1111 4 жыл бұрын
පව් චතූ අක්කි.. කොච්චර නම් හිත රිද්ද ගන්නවද එයා.. එයා අඩන විඩිහට දුක හිතෙනවා... 😥😥
@jananiruwanthi9231
@jananiruwanthi9231 4 жыл бұрын
Ow appa duka hithenwa
@ලසාලසා
@ලසාලසා 4 жыл бұрын
මචෝ සුපිරි ම්ම්ම්ම් පර්සනල් ජීවිතේ පෞද්ගලික කරණය කරගන්න ට්‍රයි කරන්න පුලුවන් නම්, උබලගෙ ආදරේ සුපිරි😘😘😘.. හිත රිද්දවීම් හැමවෙලේම එපා සුදෝ හදිසි අවන්ථා වෙන්න පුලුවන් එහෙම නොවෙන්න වග බලාගන්න එක පාරටම ලොකු පීඩනයක් එන විදිහෙ ප්‍රෑන්ක් වලට යනකොට පරිස්සමින් කොල්ලෙක්ට වගෙ නෙවෙයි ගෑනු පාර්ශවය තේරුනාද, ගුඩ් ලක් ෆැමිලි බුදු සරණයි සතුටින් ඉන්න මං මල්ලි කෙනෙක් හිතට වදින්නයි කිව්වෙ😘😘😘😘
@welandagedonsunilsantha8812
@welandagedonsunilsantha8812 5 жыл бұрын
යකෝ කොහොමද රුමා ගෙ ඇක්ශන් එක .....රුමා ගෙ මූන කොහොමද අම්ම හුඩු..... නියමයි ඒක සුපිරි 👍👍👍
@TheLittleMasterLk
@TheLittleMasterLk 5 жыл бұрын
😂😂 ලස්සන ලස්සන ගෑනු ලමයි ඇවිල්ල හිටියෙ බන ගෙදර 😂😂 අම්මෝ ඒක
@gamage3953
@gamage3953 5 жыл бұрын
😀😀😀😀😀
@DewminiPerera-f4m
@DewminiPerera-f4m 12 күн бұрын
😂😂
@yohanayeshmantha7829
@yohanayeshmantha7829 5 жыл бұрын
ඔහොම කරන්න එපා බන් අ⁣යියේ ...... මැරේනවා හිනා වේලා. පව් අක්කා හැම දාම ඇන්දෙනවා.... ලස්සනයි... 😁😁😍😍හැමදාම සතුටින් ඉන්න හොදේ..🤙🤙🤪🤪
@deepthadhananjaya3649
@deepthadhananjaya3649 5 жыл бұрын
Cover කරන්නත් එපා ලු ගහන්නත් දෙන්නලු එයට රිදෙනවාලු මාර theory නේ😀😀😀
@මදුවා-ඨ7ඨ
@මදුවා-ඨ7ඨ 4 жыл бұрын
🤣🤣🤣🤣🤣
@nishan771
@nishan771 4 жыл бұрын
මගේ ඇග අල්ලන්න එපා, මගේ අත මිරිකන්න එපා, මට ඩැමේජ් කරගන්න බෑ තමුසේ වගේ වල් මිනිහෙක් නිසා... අම්මො චතූ අක්ක ඒ වචන සෙට් එක.... වෙලාවකට පව් කියලත් හිතෙනව අප්පා... අයියත් ගන්න ආතල්...... 😂
@ashasadarajini3748
@ashasadarajini3748 5 жыл бұрын
රුමා කතා කරන විදිහට අපිටත් හිනා යනවා රුමා කොකහාම වාවගෙන ඉන්නවාද අනේ.. ඒ ඉන්න විදිහ..👌👌👌👌👌
@harshanikumari3968
@harshanikumari3968 5 жыл бұрын
තව හයියෙන් ගහන්න අක්කි ආදරෙයි දෙන්නටම 💕💕💕💕💕💕💕💕💕💕
@nimeshinimeshi7320
@nimeshinimeshi7320 5 жыл бұрын
යකෝ මූ දෙන ආතල් අක්කට හපෝ😋😋😋😋 චතු හැමවෙලාවෙම බනින්නේ වල් කම කියලයි.අදින් හැමදේම ඉවරයි කියලා😹😹රුමා මැරෙන්නේ චතුගෙන් ගුටි කාලා හිතෙන උන් ලයික් එකක් දාගෙ යමු
@nimeshaprasangani7646
@nimeshaprasangani7646 2 жыл бұрын
චට පට ඩෝං ඩෝං... 😅❤❤ අක්කගෙ ශොට් ටිකනම් මරු... ආදරෙයි දෙන්නටම. පරිස්සමට ඉන්න තෙරුවන් සරනයි... 😘
@dilshanipinnawala5379
@dilshanipinnawala5379 5 жыл бұрын
Oyala අශේන් vidio eke kivve..ගොඩක් sathutin innava..කවදාවත් ven venne ne කියලා .ane ayi අක්කේ me..දාලා yana katha කියන්නේ .ayya හැමදාම ඔයාව charter කරණකොට oya ටිකක් වටපිටාව බලන්න .ayya lesiyakata ahuvenne nette ඒකයි .oya eka හිතකින් අයියාට ආදරෙයි .ඒකයි eya gena taraha එන්නේ .e වුණාට ahuvenna epa eka පාරටම .ettatama me vage දෙයක් වුණත් ඉවසීමෙන් මූණ denna .terunada ..👌😘😘😘🤗
@damayanthik.d1602
@damayanthik.d1602 5 жыл бұрын
😂😂😂😂😂😂🤣🤣🤣🤣 අන්තිමට හිනාව නවත්වන්න බැරි වුනා
@rajikasewwandi6099
@rajikasewwandi6099 5 жыл бұрын
සුපිරිම ප්‍රෑන්ක් එකක් .එල කිරි රුමා boy.දෙන්නටම ගොඩක් ආදරෙයි 😘
@gayanigayani3520
@gayanigayani3520 5 жыл бұрын
අල්ලන්න එපා මට ගහන්න දෙනවා මරු මරු😁😁💓💓💓
@DulajSajika
@DulajSajika 5 жыл бұрын
තමුසේ මෙහෙක් කරලා ඇල්ලුවාම මට රිදෙනවානේ 😂😂😂
@slgeneration593
@slgeneration593 4 жыл бұрын
ඔයාල දෙන්න හරි ස්විට් අනේ ❤️❤️❤️
@eressadamal8645
@eressadamal8645 3 жыл бұрын
අඩෙ මන් මෙ මාසෙ බදින්වා මට බයයි අඩේ
@lavathmiansofficial4455
@lavathmiansofficial4455 3 жыл бұрын
🤣🤣
@위묵티
@위묵티 3 жыл бұрын
Ammo😂
@nalinnalin2131
@nalinnalin2131 2 жыл бұрын
🤣🤣🤣🤣🤣
@nadithradissanayake7326
@nadithradissanayake7326 2 жыл бұрын
🤣🤣🤣🤣
@hashantharusha9516
@hashantharusha9516 2 жыл бұрын
🤣🤣🙊
@roshinifdo5498
@roshinifdo5498 5 жыл бұрын
චතු නංගිට නිදා ගන්නත් දෙන්නෙ නෑ මේ අයියා නම්. පව් අනේ නංගි prank මහා රෑ ට.... පාන්දර ....
@dinugamage9934
@dinugamage9934 5 жыл бұрын
හැමදාම මේ වැඩේ කරන්න බෑනෙ අක්කියූ..රුමා අයියටත් හොද prank එකක් දෙන්න මේ ඔක්කොටම එකට අල්ලල 😂❤️😘
@හංසනීශකිලා
@හංසනීශකිලා 5 жыл бұрын
වීඩියෝ එක බලන්න කලින් comment එකක් දැම්මා..සුපිරි වැඩක් වෙන්න ඇති අනිවා...ආදරෙයි අහස තරම් දෙන්නටම 😍😍😍😍
@AnjuAnju-fi1zy
@AnjuAnju-fi1zy 5 жыл бұрын
මං කෑලි කරනවා අයියෝ මල්ලියෝ රවටන්න එපා 😘😘😘
@AnjuAnju-fi1zy
@AnjuAnju-fi1zy 5 жыл бұрын
😁😁😁😁😁😁😁😁😁😁🤪🤪🤪🤪🤪🤪🤪
@sandunshashika8326
@sandunshashika8326 4 жыл бұрын
කොහොමද අයියේ හිනාව පාලනය කර ගෙන ඉන්නෙ ඔයවගෙ ආතල් දෙනකොට
@dilkinipunika2310
@dilkinipunika2310 4 жыл бұрын
අක්කා අයියා නියමයි ඔයාල දෙන්න.❤ අක්කී අඩනකොට නම් ඇත්තටම දුක හිතෙනවා. 😥 ඒත් දෙන්නටම බුදු සරණයි ❤️ දෙවි පිහිටයි ❤️
@සොබාවරුණ
@සොබාවරුණ 5 жыл бұрын
ආතල් නම් රුමා තමයි... බයිට් නම් චතු 😀😀😀😀❤️❤️❤️
@tenushansandipa2027
@tenushansandipa2027 4 жыл бұрын
ලොක්කෝ.. වැරදිලාවත් කුස්සියක නම් prank කරන්න එපා... පිහි පාරවල් වදින්නේ අයියේ......😂😂😂
@sudunona8037
@sudunona8037 5 жыл бұрын
අනේ අම්මෝ අයියෙ ඔයාටත් හිතෙන දෙවල්...😂 පවු අපේ අක්කී බබා💋💋💋💋
@anjalee1111
@anjalee1111 5 жыл бұрын
මොනවා උනත් රුමා අයියා අක්කියව හොදට තේරුම් අරන් ඉන්නේ.. එයාට එහෙම කරහම එයාගේ reaction එක ගැන හොදටම දන්නවා. ඒ නිසා තමයි අයියාගේ prank හරියන්නේ..
@TopiyaaVirus
@TopiyaaVirus 5 жыл бұрын
අක්කි ගහන එක නම් පට්ට අනේ. මං කැමතිම අයියට ගහද්දි 😁😁😁❤
@extremebp8891
@extremebp8891 5 жыл бұрын
අම්මෝ. අක්කගෙ ෂොට්ස් මිට මොළවල වැලමිටින් අනින්නෙ මැරෙන්නම. අක්ක මාර්ෂල් ආර්ට්ස් වගේ කරල තියනවද මන්දා.
@slmafia5379
@slmafia5379 5 жыл бұрын
අඩෝ බන් මම බදින්න ඉන්නේ.....මේව දකිද්දී මට බයයි හත්වලාමේ😂😂 අඩෝ මගේ ගැනී මේ වගේ ප්‍රහාර දෙයි කියල අහිංසක බයක් තියෙනව යකෝ 🤣🤣🤣🤣
@dineshvlog7527
@dineshvlog7527 4 жыл бұрын
SL Mafia bro mawath subscribed karanawatha plz
@supunudara1279
@supunudara1279 4 жыл бұрын
😂😂😂🤣🤣🤣😂🤣
@theanonymousgod9869
@theanonymousgod9869 4 жыл бұрын
උඹ අනිවාර්යයෙන්ම ගුටි කනවා බන්.
@kavindi4759
@kavindi4759 5 жыл бұрын
සුදූ පොඩ්ඩක් තේරුන් ගන්නකො සුදූ 🤣🤣🤣🤣 තමුසෙගෙ වල් කම හුම්ම්ම්ම් 😠😠😠😠
@ninetecx7218
@ninetecx7218 5 жыл бұрын
😂😂😂
@kavindi4759
@kavindi4759 5 жыл бұрын
😁😁😁😁
@supunudara1279
@supunudara1279 4 жыл бұрын
😂🤣😂🤣😂🤣😂🤣😂🤣😂🤣
@saumyasewwandi2968
@saumyasewwandi2968 3 жыл бұрын
අක්ක ගහන විදිය මරු අයියට.කවර් කරන්නත් එපාලු...පවු දෙයියනේ...අයියගෙ වැඩේ අක්කව අඩවන එක...😍සතුටින් ඉන්න♥️♥️
@TIKTOKWORLD-z4c
@TIKTOKWORLD-z4c 2 жыл бұрын
අඩෙ පව් බන් පට්ට තව හොද හොද එවා ඔනේ බ්‍රො🤟🤟💖👍 ලයික් එකාක් දගෙ යමු මෙයාලට ආදරය ගැන්සියම 😙😙🥰
@samanthasdiary1889
@samanthasdiary1889 5 жыл бұрын
මේ වීඩියෝ එකෙන් පස්සෙ මොනා වෙන්න ඇතිද.... පාන්දර 3 ඉ වෙලාව🙄🙄🙄😢 පව් අය්යා
@chrislove4262
@chrislove4262 5 жыл бұрын
අල්ලන්ඩ එප මට ගහන්ඩ දෙනව තමුසේ .....මට තරහ ඉවර වෙනකන් ගහන්ඩ දෙනව ....( රුමා) එහෙමද ආසා.................................................................🤣😂😎🥰🥰🥰🥰😋
@kalyanikalyani4911
@kalyanikalyani4911 5 жыл бұрын
අනේ අනේ මටනම් මැරෙන්න හිනා 🤣🤣🤣🤣🤣🤣🤣😄😄😄😄😄😄😄😄🤗🤗🤗🤗😭😭😭😭😭😭😭😭😭😭😭ගහන්න එපා, රූම මල්ලිට හොඳේ,,
@nipunishashikala8227
@nipunishashikala8227 4 жыл бұрын
අනේ සෙල්ලමක් නෙවෙයි අයියේ..ඔය වගේ ඒවා කරන්න එපා අප්පා😒😑😥..අක්කිව හැමදාම අඩවනවා😒❤️
@m.r4134
@m.r4134 3 жыл бұрын
Sri lankan style
@Shahan98
@Shahan98 5 жыл бұрын
යකෝ බැන්දට පස්සෙ පෑන්ක් පුරුදු කර ගන්න ඕනෙ ගැනිට ඕන මගුලක් කරලා පෑන්ක් කියන්න පුලිවන් ඔයී
@naviyaproduction1900
@naviyaproduction1900 4 жыл бұрын
Ekata nam ක්ක්ක් ගැව්නා
@විසේකාරයා-ය7ව
@විසේකාරයා-ය7ව 5 жыл бұрын
අක්කගේ සුපුරුදු වචනේ 😂😂😂 තමුසේ අද ඉවරයි.. අද මරනෝ අද මේක ඉවරයි 😂😂
@kavinda3039
@kavinda3039 5 жыл бұрын
මාව මීනී මාරුවක් කරන්න එපා 😅😅බුදු අම්මෝ 🤣🤣🤣
@erandilucky663
@erandilucky663 4 жыл бұрын
අහල පහල මිනිස්සු ඇවිල්ලා ගෙදර වට කරයි සුදූ....😜😂💘👍🎉️🌙
@pubudu3235
@pubudu3235 Жыл бұрын
Pau akki....කොච්චර ආදරයක් thiyanawada aiyata..💖
@nadeehettiarachchi7008
@nadeehettiarachchi7008 5 жыл бұрын
ආදරනීය අක්කි ...අයියා ,... අනේ අක්කි ඔයාගෙයි අයියාගෙයි පරන ෆොටෝස් එක්ක ඒ මතකය අලුත් කර කර ලස්සන විඩියෝ එකක් ගෙන්න කෝ..ඔයාලා හරිම ආදරනීය යි ඒ නිසා ලස්සනම විඩියෝ එකක් වෙයි එහෙම දෙයක් කරොත් කියලා හිතෙනවා...🌷මෙ මල අක්කි ට
@user-uo8tz1iw9lrajapaksha
@user-uo8tz1iw9lrajapaksha 5 жыл бұрын
අයියට ගුටි කන්නෙ නැතුව ඉන්නම බෑ නේද 😀😀
@pabasaranimnadi7501
@pabasaranimnadi7501 2 жыл бұрын
මාව මිනිමාරුවෙක් කරගන්න එපා 😂💔 අම්මෝහ් දෙන්නා මරු 🌚💕
@dinukadissanayaka6445
@dinukadissanayaka6445 5 жыл бұрын
රුමාගේ දත් විතරයි පෙනුනේ කියහංකෝ😂😂
@malithisandeepani7261
@malithisandeepani7261 3 жыл бұрын
"මං තමුසෙව කෑලි කරනවා අද මෙතනම"..අම්මෝ පව් රුමා අයියා ගුටි කන විදිහ🤣🤣
@lilanigamage9159
@lilanigamage9159 4 жыл бұрын
අනේ පවු දෙයියනේ අක්කා. අදරෙයි දෙන්නටම. 😍❤️
@kalindumadhusanka365
@kalindumadhusanka365 5 жыл бұрын
පිහි පාරක්වත් කනවා බ්‍රෝ උබනම් prank එකක් අතරතුර 🤣🤣🤣🤣
@manohariwickramasinghe475
@manohariwickramasinghe475 5 жыл бұрын
ඔන්න තුන්වෙනි පාරටත් බැලුවෝ.❤️❤️.. ලංකාවෙන් එන්න කලින් ඔයත් අය්යට සුපිරි ප්‍රෑන්ක් එකක් දෙන්නකෝ චතූ ප්ලීලීලීලීලීස්ස්ස්ස්.. අපි බලං ඉන්නවා.. එහෙනම් දෙන්නටම තෙරුවන් සරණයි !!
@shakilasandun
@shakilasandun 5 жыл бұрын
"Cover කරන්න එපා මට ගහන්න දෙනවා... මට රිදෙනවා... මට ගහන්න දෙනවා..."😂🤣😂🤣😂🤣 යකඩෝ යකාගෙ theory මෙව්වා... 😅😅😅
@engelsdancingclub6507
@engelsdancingclub6507 5 жыл бұрын
Sandun bro 🤪
@ravindulakshan8557
@ravindulakshan8557 4 жыл бұрын
🖕💔👅🌹🌹🌹🌹🌹🌹
@rosi7888
@rosi7888 2 жыл бұрын
Ane ehama adarayak ,,,🌹🌹
@sandeepa83
@sandeepa83 4 жыл бұрын
දෙයියනේ කියලා මම වගේම එකියක් හම්බු වුනා.. චතු මම වගේමයි ..චියර්ස් චතු..😍😍ඒ වගේම මගේ මිනිහා ත් රොමා වගේමයි ඒක තමයි හොද ම කැල්ල..
@priyadarshikasanjeewani6015
@priyadarshikasanjeewani6015 2 жыл бұрын
රැමා අයියේ දෙත්තටම ගොඩාාාාක් .ආාදරෙයි මම ආසයි අකකියාගෙ කටහඩට මගෙ සුදු අක්කියාට ගෝඩාාාාක් ආදරෙයි අක්කායෝ🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🖐️🖐️🖐️🖐️🖐️❤️‍🔥❤️‍🔥❤️‍🔥පි
@dinal8284
@dinal8284 2 жыл бұрын
Lesbian ද
@prasannaakalanka5268
@prasannaakalanka5268 5 жыл бұрын
මම හරකෙන් ගොනෙක් නෙමෙයිනෙ මගෙ කන් ඇහෙනවා 😂😂😂😂😂😂
@hansisuuriyage2715
@hansisuuriyage2715 5 жыл бұрын
අයියා අක්කිට ගොඩක් ආදරේයී සතුටින් ඉන්න.
@විසේකාරයා-ය7ව
@විසේකාරයා-ය7ව 5 жыл бұрын
අම්මෝ ඇයි අයියේ හැම කෙල්ල එක්කම හිනා වෙවී ඉදියේ😂😂
@dineshdineshi2528
@dineshdineshi2528 5 жыл бұрын
අයියෙ weradila හරි 📷 eka off wela tibunoti akkiwa oyata nathiwei දෙයියනේ ... ane owa බලද්දී bayati hithenawa...oya denna atithatama lassanata video karanawa....eti පරිස්සමෙන් aiya...දෙන්නටම jesupihitai.....ගොඩාක් ආදරෙයි ..
@ireshamadhuwanthiireshamad6682
@ireshamadhuwanthiireshamad6682 3 жыл бұрын
මේ ගැහැණුන් ගේ සැබෑ ස්වරූපය තමා .. තමන් ආදරේ කරන කෙනාට වෙන කෙනෙක්ගේ හුස්මක් වදිනවට වත් කැමති නෑ..
Prank on wife
15:35
Chathu and Ruma
Рет қаралды 583 М.
Prank on wife
13:26
Chathu and Ruma
Рет қаралды 537 М.
Motorbike Smashes Into Porsche! 😱
00:15
Caters Clips
Рет қаралды 22 МЛН
У вас там какие таланты ?😂
00:19
Карина Хафизова
Рет қаралды 21 МЛН
小路飞还不知道他把路飞给擦没有了 #路飞#海贼王
00:32
路飞与唐舞桐
Рет қаралды 73 МЛН
Prank on wife
19:45
Chathu and Ruma
Рет қаралды 1,1 МЛН
ලව් බයිට් | #chathuandruma #chatrrufamily #chatrrutv
24:31
Motorbike Smashes Into Porsche! 😱
00:15
Caters Clips
Рет қаралды 22 МЛН