Prank on wife

  Рет қаралды 632,166

Chathu and Ruma

Chathu and Ruma

Күн бұрын

Пікірлер: 1 900
@ashanchamara8415
@ashanchamara8415 5 жыл бұрын
අන්න බලපන් කොපියක් නම් කියලම කරනවා එහෙම තමා ජෙනුයින් පොරවල්. ජය වේවා
@sachindunaveen2397
@sachindunaveen2397 5 жыл бұрын
Aniwa eka thamai apith vdo balanne.👍👍👍👍👍
@geethmensdis3758
@geethmensdis3758 5 жыл бұрын
එක අත්ත
@sandarudissanayaka5243
@sandarudissanayaka5243 5 жыл бұрын
💪
@sldanaa7183
@sldanaa7183 5 жыл бұрын
SLDANAA
@ahewageranjith1215
@ahewageranjith1215 5 жыл бұрын
@@ChathuandRumaonline smja
@ytj7042
@ytj7042 4 жыл бұрын
පතිවත් ගැහැනියකගේ හෘදයාංගම පිළිතුරක් දුන්නේ..මේ වගේ බිරිදක් ලබන්න ආත්ම ගනනාවක ඉදළා පිං කරන්න ඕනි..අවුරුද්දක් උනත් වීඩියෝ එක අප්ලෝඩ් කරලා බලන්න සෙට් උනේ අද..සුපිරි♥️😍
@AKMAX-ri8jq
@AKMAX-ri8jq 5 жыл бұрын
වසරේ නලුවා නිලිය ඔය දෙන්නා ආදරෙයි හදවතින්ම
@kanchanapathirana2484
@kanchanapathirana2484 5 жыл бұрын
කොච්චර බය උනත් බය නෑ වගෙ පෙන්නන එකම ලොකු හැකියාවක්😂😂
@iresharumesh2817
@iresharumesh2817 5 жыл бұрын
අනේ හිනාව නතර කර ගන්න බැරි වුනා අද නම්.. 😂😂 මේ වගේ prank දෙන්න එපා අක්කාට, පව් අනේ 😍😍
@sachisilva1490
@sachisilva1490 5 жыл бұрын
මම බය නෑ ඕයි තමුසෙට...අම්මො ඒක පට්ට. පටන් ගත්ත ගමන් හිනා යනව අප්ප..එල එල..දෙන්නටම බුදු සරණයි ❤️❣️❣️❣️
@shehangunathilake
@shehangunathilake 5 жыл бұрын
අක්කාව බයිට් කරන්න තියෙනවා නම් Ruma ඕන දෙයක් කරයි...😂💔🔨
@asankaimod8913
@asankaimod8913 4 жыл бұрын
ඇත්තටම අක්කව උස්සන් ගියොත් ආයෙ මග දාලා යනවා.කටේ සද්දෙට😂😂 අරන් ගියපු එකා එතනින් එහාට බීරෙක්😂😂😂
@wasanasewwandi6955
@wasanasewwandi6955 5 жыл бұрын
අනේ අම්බෝ ඒක නම් පට්ටම පට්ට දෙයියනේ...." කොහෙද හරකො යන්නේ" 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂 අනේ මරු අප්පා අක්කිගේ reaction එක නම්..හිනා වෙලා කදුලුත් ආවා..ආදරෙයි දෙන්නට හැමදාමත්..❤❤❤🤗🤗😘😘😘
@chrislove4262
@chrislove4262 5 жыл бұрын
මගේ හස්බන්ඩ් එක විනාඩියෙන් එයි😍😍😍😍😍 ..... සුපර් මෑන් රුමා.....😂😂🤣
@tharinduedirisinghe1066
@tharinduedirisinghe1066 5 жыл бұрын
ඒකනම් පට්ට "තමුසේ දන්නේ නෑ මං කවුද කියලා " 😂 😂😂😂
@asithadeshapriya4347
@asithadeshapriya4347 4 жыл бұрын
රුමා අයියගේ ප්‍රැන්ක් එකක් ඕනේ, ආයේ ආයේ බැලුවත් බඩ අල්ලන් හිනා යනවා, පට්ට තාත්විකයි, මේක බලන්නෙත් 10 වෙනි වතාවට වගේ
@ruvindurandeniya9741
@ruvindurandeniya9741 4 жыл бұрын
අම්බෝ😂😂කොපි කලාට සම කරන්න බෑ කිව්වට සම කරල ඊටත් එහායින් ගිහිල්ලා😂💪
@ChathuandRumaonline
@ChathuandRumaonline 4 жыл бұрын
Ammooo thank you 😊
@swya1313
@swya1313 2 жыл бұрын
අනේ මම පන යනකන් හිනා උනා මෙක මම කලින් බැලුවා අයත් බැලුවා
@Abiwick
@Abiwick 5 жыл бұрын
අක්කව ඉස්සුවොත් උස්සපු එකාට බඩුම තමා😂😂 පොර පුරුෂ හිංසනයට ලක් වුනා කියලා නඩු දායි...😰💔
@charukavidanage3384
@charukavidanage3384 4 жыл бұрын
අද ඉස්සුවා.
@sachinifernando3568
@sachinifernando3568 3 жыл бұрын
ඔයාලගෙ චැනල් එක අහම්බෙන් හම්බුනේ.....මරු අනේ....නියමයී...අක්කයි අයියයි පරිස්සමෙන් ඉන්න...❤️
@indunilamrasekara3357
@indunilamrasekara3357 5 жыл бұрын
අක්කෙ අයියෙ ඕයාලා මොනවා කරත් අර අශෙන්ලා වගෙ බුරැවො එක්ක interview කරන්ඩ ඒපා..ඔයාලා respectable කපල් එකක්නෙ.
@EverythingFromFiora
@EverythingFromFiora 5 жыл бұрын
අම්මෝ ඒක.. 😂😂 චතූ අක්කි පව් අනේ ඒ වුනාට. බය හිතෙන්න ඇති ගොඩක්.. රුමා අයියගේ costume එක නම් පට්ට.. 😂😂❤
@sl.wisharts7514
@sl.wisharts7514 Жыл бұрын
අනේ අම්මො අයියා මරු ඈ.... අක්කා පව් හැබැයි 🤣😂 හිනා ගිහින් මැරෙනවා අප්පා මරු තව video එකක් ඕනි 👌🏻🤣🤣🤣🤣🤣🤣
@cutework3896
@cutework3896 5 жыл бұрын
එක නම් ඕනම කෙල්ලෙක් රතු කට්ටටම බය වෙන මොහොතක්.. චතු අක්කත් බය උන තරමක් ..පව් අනේ. 😂😂රුමා අයියත් දෙන prank 😂😂😂. ලස්සනයි විඩීයෝ එක✌️✌✌️✌
@anjalinavodya622
@anjalinavodya622 4 жыл бұрын
අනේ අක්කී....සෝයී...අක්කි බනින්නෙම වල්කම තියන...මරු අනේ...හැමදාම සතුටින් ඉන්න 😍😍😍
@jolaproduction5936
@jolaproduction5936 5 жыл бұрын
බුදු අම්මෝ... අක්කේ ඔයා බය උන තරමක් රුමා අයයා පට්ට වැඩ කරන්නේ 😂😂😂👍❤
@harshanadadigama6230
@harshanadadigama6230 5 жыл бұрын
අක්කා සුපිරියට චාටර් උනා😂😂නියම විඩියො එක❤️
@chamilgunarathna404
@chamilgunarathna404 5 жыл бұрын
Prank තමයි ඉස්තරම් ! දෙනව අනේ මේ තරම් ❤️ 300k ගහනවා ඒක ෂුවර්නම්!
@lakshilakshi2654
@lakshilakshi2654 2 жыл бұрын
අනේ නියමයි අනේ.........ඒ දෙන්නගෙ ආදරේ....😘😘ඇස්වහක්නම් වදින්න එපා..මම ආසම මෙයාට ලැබෙන comment බලන්න
@beautylife9597
@beautylife9597 5 жыл бұрын
🤗🤗🤗 කොහෙද හරකෝ යන්නේ 😂😂😂 ඒක කියද්දි අයියගෙ මූන 👍👍👍👍
@chamilsamantha48
@chamilsamantha48 5 жыл бұрын
අම්මෝ ඒකට අක්කි බය උනා,ෆට්ට වීඩියෝ එක *මගෙ හස්බන් එක විනාඩියෙන් එයි*එක විනාඩියෙන් නෙවෙයි හැම වෙලේම ළගින් ඉන්නෙ,ආදරෙයි දෙන්නටම,බුදු සරණයි!!
@kavinda3039
@kavinda3039 5 жыл бұрын
😂😂😂අක්ක ගෑනු ධෛර්ය අරන් තව පොඩ්ඩෙන් අයියට නෙලනව 🤣🤣🤣
@tharudivyanjalee3753
@tharudivyanjalee3753 5 жыл бұрын
හරිම නිහතමානී ඔයාලා...අක්කනම් හොදට බය වෙන්න ඇති....🤣🤣🤗
@sanjulaanuradha654
@sanjulaanuradha654 5 жыл бұрын
ආන්න අද තමයි නෝනට මහත්තයගෙ අගේ තේරුනේ...... සුපිරි වැඩක්..... සුබපැතුම්
@slshowman8065
@slshowman8065 5 жыл бұрын
වැරදිච්ච prank ටිකක් එකතු කරල දාන්න අදහසක් නැද්ද .. 😀😀😀
@OshadiDulakshi-jf2ye
@OshadiDulakshi-jf2ye 6 ай бұрын
නැ😂
@user-uo8tz1iw9lrajapaksha
@user-uo8tz1iw9lrajapaksha 5 жыл бұрын
අයියා බුහ්හහ්හා ගාල හිනාවෙනකොට අක්ක කෑ ගහල අනේ මට බයයි කියපු තැන සෝයි අනේ අක්කගෙ මූන තැලිච්ච තක්කාලි ගෙඩියක් වගේ පව් අනෙ අක්කා උම්ම්මා ආදරෙයි
@shalinaranushi1904
@shalinaranushi1904 5 жыл бұрын
නවත්තපං යකෝ කිය කිය පයින් ගහනවා සාන්ත🤣🤣🤣..මරු ඔය දෙන්නා ...❤️
@හංසනීශකිලා
@හංසනීශකිලා 5 жыл бұрын
අක්කිගේ හිත හොදයි.hospital එක්කන් යන්නත් හැදුවා..මගේ චූටි අක්කි පවු..කොහොම උනත් ලස්සනයි වැඩේ...ආදරෙයි දෙන්නටම 😘😘😘😘😘 අද නම් හොදට හිනා උනා 😂🔫
@suhasthianuththara5478
@suhasthianuththara5478 5 жыл бұрын
අක්කියා දන්නව නෙද අයියා අදරෙයි කියලා.මගේ හස්බන් එයි එක මොහොතින් මව හොයන් kohomda eka 😘😘😘😘
@madudilhara1830
@madudilhara1830 5 жыл бұрын
අපිටත් බය හිතුන රූම අයියාගේ හිනාව අම්මෝ ඒකනම්. පට්ට අයියා. ලංකාවට ඇවිල්ලා අක්කිට මාර පැලැන් ගොඩක් දුන්නේ පව් . සතුටින් ඉන්න අපේ අක්කියි අයියයි
@chathurikoshila5644
@chathurikoshila5644 5 жыл бұрын
එක නම් ෆට්ට අයියා ..👍...අක්කා නම් අයියට හොද කැමක් දෙන්න සෙට් උනේ......වාහනය නවත්තනකන් ඉදලා...👊👊👊
@madushimaheshika7984
@madushimaheshika7984 5 жыл бұрын
ප්‍රෑන්ක්නම් ඉතින් රුමා අයියා තමයි ..පව් අක්කා අනේ😁😁😁
@dilirugishara1967
@dilirugishara1967 5 жыл бұрын
අයියා කෑගහන කොට akka අඬාපු විදිහ😄😄😄
@sushensuhansi452
@sushensuhansi452 5 жыл бұрын
අද එකනමි නියමයි අයියගේ හිනාව තමයි ආතල්ම.
@kalanaprakash2371
@kalanaprakash2371 4 жыл бұрын
වල් මිනිහෙක් කියන්න නේද ගියේ 😂 වල් කියලා නතර කරා 😁😁❤️
@ashasadarajini3748
@ashasadarajini3748 5 жыл бұрын
ඔයාලා කරපු සුපිරිම විඩියෝ එක.. කියලා මට නම් හිතෙන්නේ චතු.. ❤️❤️❤️
@kavishkagayathri8712
@kavishkagayathri8712 5 жыл бұрын
යකූ අයියගෙ හිනාව.හිනා වෙලා මැරෙනවා 😂
@harshanikumudumali3098
@harshanikumudumali3098 5 жыл бұрын
අනේ අක්කි පව් අයියේ......හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි දෙන්නටම 😙😙😙
@AnjuAnju-fi1zy
@AnjuAnju-fi1zy 5 жыл бұрын
idapanko obata mama oba danne man kauda kiyala paw mallita painuth gahanawa hodatama bayawela inne
@AnjuAnju-fi1zy
@AnjuAnju-fi1zy 5 жыл бұрын
මං බය නෑ ඕයි 😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😘😘😘😘😘😘
@wihagadenuwan196
@wihagadenuwan196 4 жыл бұрын
මොකා මොනවා කීවත් ගනන් ගන්නෙපා ඔයාල සුපිරි..ආදරෙයි දෙන්නටම ජය වේවා
@kavinda3039
@kavinda3039 5 жыл бұрын
🤣🤣අයියගේ අදහස් ටික නම් රටක් වටිනවා 😂😂😂😂
@danuish8857
@danuish8857 5 жыл бұрын
නියමයිනේ chathu akka,,, තව තව බනින්න...... 😁😁😁 අන්තිමට aeya දාපු හිනාව නියමයි 👌😂😂
@sudunondilini2207
@sudunondilini2207 5 жыл бұрын
මම තමුසෙට බය නැහැ ඔියි😘😘😘ලස්සනයි වීඩියෝ එක තවත් කරන්න.වීඩියෝ එකක් දානකන් බලන් හිටියේ..
@sudunondilini2207
@sudunondilini2207 5 жыл бұрын
අක්කි බයවුනා අනේ...නවත්තනවා කාර් එක
@harsharanasinghe8538
@harsharanasinghe8538 5 жыл бұрын
චතූ බය නෑ කිය කිය අඬනවා මල හත්තිලව්වයි............ මොක උනත් කල්පනාවෙන් යකුනේ....
@nimashakodithuwakku1461
@nimashakodithuwakku1461 5 жыл бұрын
හම්මෝ යකෝ 😂😂😂 මේක තමා මෙච්චර කාලෙකට චතුnරුමාගෙ හොදම වීඩියෝ එක 🤣🤣🤣🤣🤣🤣
@princeharald4367
@princeharald4367 4 жыл бұрын
Supiri ruma aiye oya madhi chathu akkata . Niyamai . We enjoyed your videos. Good luck for your upcoming videos
@hasithaheshan9642
@hasithaheshan9642 5 жыл бұрын
ආයේ අක්කව කිප්නැප් කරොත් එහෙම අයියා කියලා හිතාගෙන පාඩුවේ යයිද දන්නෙ නැහැ😂😂
@lakshmiekumariesamarasingh7705
@lakshmiekumariesamarasingh7705 4 жыл бұрын
😂😂😂😂
@SiXtyBlockchainDev
@SiXtyBlockchainDev 4 жыл бұрын
😹
@SanjuSanju-cm7cp
@SanjuSanju-cm7cp 5 жыл бұрын
රුමාගේ හිනාව 😁 චතූ පව් 😭 හැමදාම ඇයි චතූ ඔයාටම මෙහෙමම වෙන්නේ .... ආදරෙයි ❤️
@achinandasena6940
@achinandasena6940 5 жыл бұрын
අම්මෝ මරු අයියා ,👍😆අදනම් අක්කි හොදටම බය උනා නේ. . . ❤️❤️❤️
@sumudithawanduramba1409
@sumudithawanduramba1409 5 жыл бұрын
අනේ පව් අප්පා...... 😁😁😁 But proud about you... copy කලත් ඇත්තම කියලනේ කලේ... ශෝයි අනේ.. වෙලාව යනව දැනුන් නෑ.... ජයවේවා දෙන්නටම.. ❤
@pamodajayaweera-_sl6106
@pamodajayaweera-_sl6106 5 жыл бұрын
අන්න එහෙම තමා අයියා ඉන්න ඕන,, copy කලත් කියලා කරන්නෙ නේ...🤭🤭😂
@kavindugimhana9070
@kavindugimhana9070 4 жыл бұрын
ඇදපංකො හෑන්ඩ් බ්‍රේක් එක...😂😂 ඉවරයිනෙ😂😂
@nishminishadani
@nishminishadani 5 жыл бұрын
හොදට රගපානවා.සම්මානයක් දෙන්න වටිනව
@dhwanimusicart4687
@dhwanimusicart4687 5 жыл бұрын
Mawath subscribe karannoo
@ලෝකයාලෝකයා-ථ3ට
@ලෝකයාලෝකයා-ථ3ට 5 жыл бұрын
මගෙ හස්බන් විනාඩියෙන් එයි අම්බො ගැම්ම 💪😍 😂😂❤
@sahankavinda5035
@sahankavinda5035 5 жыл бұрын
Adath 1st comment eka magen🤭😍❤️
@janithsrimal8860
@janithsrimal8860 5 жыл бұрын
අයියෝ අක්කියෝ ඔයා ඔහොම හිටියා...මම වගේ නම් ඔක ඇතුලේ බයට මැරිලා ඇති..මොනා උනත් අයියා මාර වැඩක් අෆ්ෆා කරේ...මරු දෙන්නම..කාලෙකින් බලපූ සුපිරීම වීඩියෝ එකක්
@r4dinsh896
@r4dinsh896 5 жыл бұрын
අමිමා තාත්තා වෙන්න අස නැද්ද අපිට අසයි ඔයාලා 2ගෙ ලමයි බලන🌹🌹🌹🌹🌹🌹🌹🌻🌻🌻🌺🌺🌺🌺🌹🌹🌹🍀🍀🍀🌷🌷🌷🌸🌸🌸💐💐💐🌲🍄🍄🌝🌝🌝🌞🌞🌞🌞🌝🌝🌝
@r4dinsh896
@r4dinsh896 5 жыл бұрын
🚗🚗🚗🚗🚗🚘🚘🚘🚘🚘🚘
@x3vanix799
@x3vanix799 4 жыл бұрын
puka denna epa
@sanjeewaprabath6194
@sanjeewaprabath6194 5 жыл бұрын
අනී අක්ක දැකල නැද්ද..? කැමරාව ස්සරහ තියේ කියල අනී......🤷‍♂️😂😂. අයිය වැඩේට බැස්සනම් අක්කි දුවයියියි🏃‍♀️🏃‍♀️🏃‍♀️ කලිසම ගලවගෙන අප්පී 🤣🤣🤣🤣.. අක්කිගෙ බයයය.... දුකයි දුකයි දුකායී එන්න එන්න මගේ ගෙදර මගේ ගෙදර😂😂😂
@lahirupriyankere5900
@lahirupriyankere5900 5 жыл бұрын
මන් ආසම ආදරනීය කපල් එකක් ... හැමදාටම අපිවත් හිනස්ස හිනස්ස ඔය දෙන්නත් සතුටින් ඉන්නෝ🖤❤️🖤❤️
@chamodyashehan1871
@chamodyashehan1871 2 жыл бұрын
Mewa niyama plan malli super drema ekaa..😜🤗
@apekshasamanmaleeperera6405
@apekshasamanmaleeperera6405 5 жыл бұрын
අම්මෝහ් රුමා මල්ලිගෙ ඇක්ටිං නියමයි අෆ්ෆා .. 😂 පව් අපේ කෙල්ල බය වුනා හූ හූ හූ ... හැබැයි හොද රිටන් එකක් ලැබෙයි ඈ ...... 😝😝😝 ආදරෙයි අෆ්ෆා ගොඩාක් ගොඩාක් 😘😘😘😘😘😘😘😘
@PiyumiOshani
@PiyumiOshani 8 ай бұрын
හස්බන්ඩ් එක විනාඩියෙන් එයි. අනේ චතූ අක්කගේ විස්වාසේ මං මේ වීඩියෝ එක බලන්නේ තුන් වෙනි පාරට ❤
@kalanidilrukshi5450
@kalanidilrukshi5450 5 жыл бұрын
Yeeee 1st comment from me.. 😁😍😍😍
@vishmalokayak3254
@vishmalokayak3254 5 жыл бұрын
Hi
@sumudusumu6343
@sumudusumu6343 5 жыл бұрын
නියමයිනේ 👍👍 ohoma yan bs
@Harsha.Dhananjaya
@Harsha.Dhananjaya 5 жыл бұрын
එකපාරකට වඩා මම බැලුවා, අනිත් කට්ටිය එක පාරකට වඩා බැලුවනම් මේ කොනට
@ruwansumadura
@ruwansumadura 5 жыл бұрын
මොනවා නැත්ත චතු අක්කා හෙන හොදයි නේ..🤭 කටේ සද්දේ තමා වැඩි..💓😍😍
@crusosl8967
@crusosl8967 4 жыл бұрын
මේ වීඩියෝ එකනම් නියමයි අයියෙ මමනම් කියන්නෙ ඔයා mini hidden camera හොද කොලිටි එකක් තියෙන එකක් 4k වගේ එකක් ගත්තනම් prank ඔයිට වඩා ගොඩාක් තාත්වික විදිහට කරන්න පුලුවන් ඒකට ඉතින් ඔය අක්කට හොරෙන් තමයි ඉතින් ඒකක් ගන්න ඕනෙ කියන්න බෑ මේ comment එක අක්කත් කියවනව ඇති. මම මෙහෙම කිව්වෙ වෙන මුකුත් හින්ද නෙමෙයි එදා අර කලින් වීඩියෝ එකක් දැම්මෙ ඕගොල්ලො අක්කගෙ කාමරේට හොරෙන් camera එක set කරලා එකේ අක්කට තේරුනානෙ වැඩේ හැබැයි ඒකත් නරකම නෑ. මමනම් කියන්නෙ ඔය prank වගේ දේවල් කරනකොට ඔය spy devices use කරන එක ගොඩක් වටිනවා. ඔයාලට සුබ පතනවා.
@nimashithashmila1378
@nimashithashmila1378 5 жыл бұрын
මං ආසම කපල් එක.ආදරෙයි දෙන්නටම..
@harshekanayaka4900
@harshekanayaka4900 4 жыл бұрын
රුමාගේ හිනාව මරු අරකි බය උනා....
@shehangunathilake
@shehangunathilake 5 жыл бұрын
දැන්නම් rumata බයිට් එකක් දෙන්නම වෙනවා අක්කා නැත්තං හරියන්නේ නෑ...😂😂😂
@shana5433
@shana5433 5 жыл бұрын
හම්මොහ්😂😂😂😂😂😂😂😂 දැන් අක්කා රිටර්න් එක දෙයි ලෙසටම😂😂
@vidunethmini6833
@vidunethmini6833 5 жыл бұрын
අනේ😍😂 ඔයාලා දෙන්න නම් ශෝයි😍🙈
@rithikshaafernandz1596
@rithikshaafernandz1596 5 жыл бұрын
බලන්න ආසම you tube channel එකක්. චතූ අක්කියයි රුමා අයියයි. God bless u. Stay happy forever❤👀👼
@anuuanuu138
@anuuanuu138 5 жыл бұрын
අනෙ අම්මෝ එකනම් පට්ට.. හොදම ප්‍රෑන්ක් එක...ඔයාලගෙ. 🤭🥰😘
@keshanhirantha5216
@keshanhirantha5216 5 жыл бұрын
අලුත් වැඩක් රුමා අයියා ,චතු අක්කා නියමයි ❤️
@hasangasahanhimasara9490
@hasangasahanhimasara9490 5 жыл бұрын
කතාකරනකොට තැන් තැන් බීප් දාන්න එපා. මේකනම් නියම වැඩක් ආ සුපිරි.
@tharangakaushalyagunasekar4217
@tharangakaushalyagunasekar4217 5 жыл бұрын
ඔයාල දෙන්න නම් සුපිරි යි. ඇත්ත වගේම දෙනව. දෙන්න ටෙලි ඩ්‍රාමා එකක් කොලා නම් නියමයි වගේ. ඒත් ඉතිං ඕවට ගියාම කෙල්ලො පරෙස්සම් කොරන්න බෑ. ඒ හින්ද ඕනෙ නෑ.
@rajikasewwandi6099
@rajikasewwandi6099 5 жыл бұрын
මරු අනේ මේවගේ videos තව තව දාන්න .ආදරෙයි දෙන්නටම ගොඩක් ආදරෙයි 😘
@AnjuAnju-fi1zy
@AnjuAnju-fi1zy 5 жыл бұрын
ආදරෙයි ගොඩක් ඔයාලට ummmmmmmmaaa😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘
@note3files799
@note3files799 5 жыл бұрын
අම්මෝ ප්‍රෑන්ක් නම් ප්‍රෑන්ක් කියන්න වචන නෑ යකෝ ෆට්ට❤️❤️ ආදරෙයි දෙන්නටම
@iroshasadamali6657
@iroshasadamali6657 5 жыл бұрын
අමිමෝ එක පටිටායි ලස්සනයි නියමයි අක්කා බෝලේ බය වුනා මම නම් හිතුවෙි අයියාව මරාගෙන කන්න හදනවා වගේ මෙතනදිත් අර මනුස්සයාට නෙලායි කියලා හිතුවෙි කො අක්කේ කටින් නේ බය කලේ සෑක් ඩෙන්න තිබුනේ කන පැලෙන්න පාරක් 😂😂😂
@swya1313
@swya1313 2 жыл бұрын
අයියගෙ හිනාව තමයි හිනාව 😂😂
@nadeeshani9450
@nadeeshani9450 5 жыл бұрын
මගේ හස්බන්ඩ් එයි මාව හොයාගෙන...හිනා කාලා මැරෙනවා..😂😂😂
@thushii_girl
@thushii_girl 5 жыл бұрын
බෙල්ල ගැලවිල යන්න දෙන්නෙ.සින්හල කමටත් ලැජ්ජාවක් 🤣🤣🤣🤣අම්මෝ මන් හිනා කාල මැරුනා🤭🤭🤭🤭
@LenexWolf97
@LenexWolf97 5 жыл бұрын
මේක තමා තද කොර සුපිරිම ප්‍රෑන්ක් එක පට්ට හිනා😹
@punchihithuwakkarii3884
@punchihithuwakkarii3884 5 жыл бұрын
හයියෝ අක්කියෝ අපිත් දෙමුකෝ අයියාට ඇඩෙන්න වැඩක් 😂😂
@kavinda3039
@kavinda3039 5 жыл бұрын
🤣🤣අක්ක කොච්චර චන්ඩි පාට් දැවත් සිහි නැති වෙන ගානට භය වෙලා ඉන්නේ 😂😂
@chamiduhirushan1388
@chamiduhirushan1388 4 жыл бұрын
වැඩේනම් නියමයි ඈ... කොහොම උනත් අක්කත් බය උනා ඈ.... නියමයි වැඩේ අයියා... ඔය දෙන්නට තව ත් මෙහෙම වැඩ කරන්න සුබ පතනව
@nadeehettiarachchi7008
@nadeehettiarachchi7008 5 жыл бұрын
අක්කි ඔය බයට බනින්නේ..... 😂😂😂 අයියේ ලගදීම ඔයා අක්කි ගෙන් මැරුම් කනෝ....පව් අක්කි
@chamodrasanga6006
@chamodrasanga6006 4 жыл бұрын
😍😍As wahak katawahak wadinnepa dennage adareta .hamadamath adaren, parissamin, sathutin inna .adarei dennatama godaaakkkk😍😍
@lakshanrathnayake3061
@lakshanrathnayake3061 5 жыл бұрын
මොනවා උනත් අයියා ගැන සෑහෙන විශ්වසෙකින් ඉන්නේ... 😎😎😎
@හිතුමතේහිතුමතේ
@හිතුමතේහිතුමතේ 4 жыл бұрын
ඇත්තටම මරුම තමා මත් චැනල් එකක් කරන්න පටන් ගත්තා මටත් අසයි එහෙම විඩියෝ එකක් කරන්න එත් ඉතින් ඔයාට වගෙ පහසුකම් නැ එකයි අවුල මොනවා උනත් හැමදාම මන් ඔයලාගෙ ප්‍රෑන්ක් එක බලනවා ලස්සනයි
@punchihithuwakkarii3884
@punchihithuwakkarii3884 5 жыл бұрын
හිනා යන එක නවත්තන්න බැරියෝ 😁😁😁
@welandagedonsunilsantha8812
@welandagedonsunilsantha8812 5 жыл бұрын
රුමා කොපියක් නෙමෙයි මොන මගුලක් කලත් අව්ලක් නෑ ..... මොනාහරි බලන්න දෙයක් කරපල්ලා.......👍👍👍 සුපිරි 👌👌ආදරෙයි❤❤❤
@danuka2002
@danuka2002 5 жыл бұрын
තමුසේ මාව අරන් යන්නේ rape කරන්නද 😅😅😱😱 අම්මො යකෝ හිතලා තියන දුර 😅😅😂 පව් බං අක්කා ලෙසටම චාටර් වුනා😂
@suna6876
@suna6876 5 жыл бұрын
Danuka Sri Pulathisl
@kavishkathilochana6043
@kavishkathilochana6043 5 жыл бұрын
පට්ට ප්‍රැන්ක් එක අය්යෙ... මම බලපු හොදම විඩියො එක අය්යෙ ..... 👍 👍
@lakshikadesilva9349
@lakshikadesilva9349 5 жыл бұрын
අම්මෝ කරපු සුපිරිම වීඩියෝ එකක්,පව් අක්කි මාර බයක් තිබ්බේ,අයියා පේනවා නේද අක්කිගේ විදිය රත්තරන් බිරිඳක් 😏😏😏😏😏😘😘😘😘
@sanjusanju-ff8lb
@sanjusanju-ff8lb 5 жыл бұрын
Ou rattaran biridak
Prank on wife
12:49
Chathu and Ruma
Рет қаралды 568 М.
Prank on wife
20:36
Chathu and Ruma
Рет қаралды 543 М.
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
37:51
bayGUYS
Рет қаралды 1,4 МЛН
රුමාට ප්‍රෑන්ක් එකක්😆😆😀
15:33
prank on husband
14:13
Chathu and Ruma
Рет қаралды 558 М.
පන්තියෙ හිටපු තඩි කොණ්ඩයක් වවා ගෙන හිටපු එකා😂
1:26
Prank on wife
13:50
Chathu and Ruma
Рет қаралды 594 М.
Chathu & Ruma ලිංගික ගැටලු - Ashen Vlogs
17:39
prank on wife
14:08
Chathu and Ruma
Рет қаралды 215 М.