Checkpoint live Remix - සදට සද එලියට & Da bomb

  Рет қаралды 626,555

Check Point Music Band Sri lanka

Check Point Music Band Sri lanka

Жыл бұрын

#Checkpointband #live #remix
Original
Da Bomb - Inner Circle
Sandata Sanda Eliyata - Chamara Weerasinghe
**All Rights Go to the Original Song Owners**
Check Point Music (Live Remix)
Voice - Ramiya
Drums - Dilshan
Guitars - Ridmathmi(Guru)
Bass - Mr.Bass
Keys - Juna & Ishan
Live Record engineer - Don Rajeev
**** (This is a 1 take Live recording. Using only Soundcraft EFX16 and 2 Channel M audio Sound card.****ignore the Sound quality.Looking forward to giving you the best listening Sound quality with the best recording equipment Soon! (admin Massage). checkpointba...

Пікірлер: 570
@Ramiya.official
@Ramiya.official Жыл бұрын
Yeah mann Vibration with Checkpoint music & Ramiya🖤🔴🟡🟢✌🏾👽🍃
@waniduchannel2818
@waniduchannel2818 Жыл бұрын
Mata oyage nambar aka denna puluwanda man kaluthara mn sindu liyanawa mn kemathie oyalath ekka set wela wenasak karanna anunge sindu kiyana ake api wenasak karamuda
@shashiniroshima-gh3qe
@shashiniroshima-gh3qe Жыл бұрын
🤘🤘🤘🤘🤘🤘🤘❤️❤️❤️❤️❤️❤️❤️
@malindamadushandeshapriya7420
@malindamadushandeshapriya7420 Жыл бұрын
❤❤🙏ramiya me style ekata maru bn supiri wada tikak karanna balan innawa❤❤
@akalankaepa-47
@akalankaepa-47 8 ай бұрын
Ramiya 🤟
@Mememegamind
@Mememegamind Жыл бұрын
දිගටම මේ වගේ Hit songs වල reggae version ඕනේ... මදි නොකියන්න අහන්න ඕනේ රමියගේ හඩින්.. බෑන්ඩ් එකත් ගහනවා ආය කොර වෙන්න... සු පි රි..... ❤❤❤
@user-vt3gb6is9x
@user-vt3gb6is9x Жыл бұрын
අනේ අපේ පුංචි කොල්ලා ගියපු දුරක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️ ආදරෙයි Ramiyo පැලෙන්න උබට❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@SuperNish14
@SuperNish14 Жыл бұрын
ලංකාවට රෙගේ ගැම්මක් ගෙනාපු නම් අතරට උඹේ නමත් උඹලගේ බෑන්ඩ් එකේ නමත් ලියවෙනවා ෂුවර් රමියා ඇන්ඩ් චෙක් පොයින්ට් ❤️
@tharindubalasuriya3006
@tharindubalasuriya3006 Жыл бұрын
සුපිරියක් මචං. කාගේ සිංදුවක් කිව්වත් ඒකේ අමුතුම රසක් ❤💛💚 ඒක උඹගේ වාසනාවක් එක්ක මේ ගමනට යන්න මඟ පෙන්වන කණ වැලක් ❤❤❤
@rawanahistoryclassmohanaku1687
@rawanahistoryclassmohanaku1687 Жыл бұрын
අමුතු ලස්සනක් ආවා , නව නිර්මාණ කරන්න ( අපි මේ සින්දුව ඉහේ කෙස් ගානට අහලා ඇති , චාමර වීරසිංහගේ හඬින් , මේක අහලා කරන්නෙත් ආයේත් චාමර ගේ සින්දුවත් අහන එක ) පට්ට තේරුමක් තියෙන ගීතයක් . ඔබතුමාගේ ගමනටත් මේ ගීතයේ තේරුම ශක්තියක් වෙයි
@stepbystep-123
@stepbystep-123 Ай бұрын
sir mn yasiru kohomd sir t
@asadutusanasrilan2023
@asadutusanasrilan2023 Жыл бұрын
ඒක මරු රමියා පට්ට වෙනසට අපි කැමති අලුත්ම එකක් ඕනේ ඕඕඕ කේයි..❤
@Nima82
@Nima82 Жыл бұрын
Eka paharak gammak thama ramiya 💪🤟❤️
@senadb1976
@senadb1976 Жыл бұрын
New reggae vibe...... of රමියා..... Congratulations broo.....🥂👍
@thusithaethugala5619
@thusithaethugala5619 Жыл бұрын
ඒක සැපක් ❤️💚💛🤘 ආදරෙයි හදවතේ අඩියෙන්ම
@hellosrilanka9397
@hellosrilanka9397 Жыл бұрын
මේ සින්දු වෙන අය කියනවට පුද්ගලිකව මමනම් කැමතිවෙලා තිබ්බේ නෑ.ඒත් ඔයා හොදටම කරා සහොදරයා.නියමයි කදිමයි..සුපිරිම.❤රෙගී වලින් මේ සින්දුවට උපරිම සාදාරනයක් කරා සතුටුයි ❤❤❤😊
@augugninfin1034
@augugninfin1034 Жыл бұрын
"අඳුර ලොව රජවෙලා මිනිස් සිත ගොළු වෙලා විශ්වයම වී මුලා දහම ඇත සැඟවිලා දහම ඇත සැඟවිලා" බහුතරයක් මිනිස්සු, දැනුවත්ව හෝ නොදැනුවත්ව රජවෙන අඳුර වෙනුවෙන් හිටගන්න මිනිස්සු කියන එක අමතක කරන්නත් හොඳ නැහැ.
@sandushnawanjana
@sandushnawanjana Жыл бұрын
අදුර වෙනුවෙන් නෙමෙයි විරුද්ධව. තුන්පාරක් කියෙව්වා ඒක තේරුම් ගන්න.
@augugninfin1034
@augugninfin1034 Жыл бұрын
@@sandushnawanjana මං ඔතන කියපු දේට මූලික වුනේ මේ වගේ දෙයක්. මිනිස්සු බහුතරයක් තමන් මොන මොන ලොකු කතා කිව්වත්, එයාලත් ගොඩක් වෙලාවට ඉන්නෙ වැරදි පැත්තෙ, කරන්නෙ වැරදි දේ. ඒක එයාල දැනුවත්ව කරනව වෙන්නත් පුලුවන්, නොදැනුවතව කරනව වෙන්නත් පුලුවන්. මොකද ජීවිතේ එකේක දේවල්වලින් හිරවුනට පස්සෙ තමන්ට තමන්වම පේන්නෙ නැතුව යනව, තමන් කරන දේ පේන්නෙ නැතුව යනව. ඒ මොන විදියට හරි, වැරදි පැත්තෙ ඉඳගෙන එයාල බලාපොරොත්තු වෙනව ලස්සන, සාධාරණ ලෝකයක්. ​(කොහොමහරි මං කියල තියෙන දේ වෙනුවෙන් වෙන්කරපු වෙලාවට​​, උත්සහයට ස්තූතියි!. මං කිව්ව දේ අපැහැදිලි බවක් තිබුනනං සමාවෙන්න​.)
@dilkitarushika3120
@dilkitarushika3120 Жыл бұрын
Wooow...so nice ❤️💚💛.... good luck new check point vibrations ❤️😍😘 love you.
@loveandpeacemagictricksrev5031
@loveandpeacemagictricksrev5031 Жыл бұрын
Sounds ටිකක් කලබලයි වගේ සහ කොලිටි පොඩ්ඩක් මදි වගේ.. වැඩේ නම් සාර්ථකයි වැඩේ.. ❤
@chanidurupasinghe
@chanidurupasinghe 11 ай бұрын
Mixing aulak bro...
@ashannimantha9582
@ashannimantha9582 Жыл бұрын
ඒකනම් මරු රමියා ආසම සිංදුවක් ආසම විදිහට 🥰🤗❤️🤙
@sandushnawanjana
@sandushnawanjana Жыл бұрын
සිංදුව අහන්න ආවෙ මූට බනින්න හිතාගෙන කැත කරලනන්. ඒත් ඒක එහෙම උනේ නෑ අවංකවම කියන්නෙ ලස්සනයි පට්ට.. හිතට වදින්නම කියනවා 👍👍👍🔥🔥🔥 සුපිරි රමියා...❤❤❤
@Checkpointreggae
@Checkpointreggae 11 ай бұрын
🤘🟥🟨🟩🤘
@user-zv4jw3xb2i
@user-zv4jw3xb2i 11 ай бұрын
සුපිරි ටම.. කියනවා... මරුම බ්‍රෝ රමියා...
@Checkpointreggae
@Checkpointreggae 11 ай бұрын
🤘🟩🟨🟥🤘
@prabathiroshana4401
@prabathiroshana4401 Жыл бұрын
Chamara ge song ekata gahanna ba habai eth dakshayek hoda උත්සාහයක්
@Checkpointreggae
@Checkpointreggae 11 ай бұрын
🤘🟥🟨🟩🤘
@smusic677
@smusic677 7 ай бұрын
Umariya ain kala me taram.lassanatasindu kiyana kena.supar.sudussata niyama tena dunna supun
@piuma1145
@piuma1145 Жыл бұрын
Ok................y❤ habai kollo mamanam meeta wada deyak බලාපොරොත්තු una😮 ilaga eka supiriyak වෙන්න one mita wda hodada ජයවේවා 🎉😊
@dillipdarshanakumaradilipd4488
@dillipdarshanakumaradilipd4488 Жыл бұрын
Patta bro.❤
@ninjagameing4405
@ninjagameing4405 8 ай бұрын
Gracias amigo .Top level reggae musica ✌️🇪🇦
@anjuma1000
@anjuma1000 Жыл бұрын
patta bro Checkpoint sri lanka number one
@Checkpointreggae
@Checkpointreggae 11 ай бұрын
🤘🟥🟨🟩🤘
@user-to3os3wf4l
@user-to3os3wf4l Жыл бұрын
August 5 aluthgama eke me song ek live balanna one ramiya Jaya wewa
@r.m.arathnayaka1006
@r.m.arathnayaka1006 Жыл бұрын
Super macho never give up goahed
@Checkpointreggae
@Checkpointreggae 11 ай бұрын
🤘🟥🟨🟩🤘
@SwarnaHewage-re7oc
@SwarnaHewage-re7oc Жыл бұрын
Well don ramiya ❤❤❤❤❤
@janiya3384
@janiya3384 Жыл бұрын
Adooooo eeka
@Checkpointreggae
@Checkpointreggae 11 ай бұрын
🤘🟥🟨🟩🤘
@hewakalu1190
@hewakalu1190 Жыл бұрын
Sri Lankan Reggae King..👑️🇬🇳
@malinthadisanayaka9714
@malinthadisanayaka9714 Жыл бұрын
😅😅
@gayanmendis2414
@gayanmendis2414 Жыл бұрын
කැම්‍රි විහිලුවක් 🤣
@sunethrathennakoon2194
@sunethrathennakoon2194 Жыл бұрын
😂
@Tharundew
@Tharundew Жыл бұрын
wihilu ep bn😂
@user-jh1sq1dh7v
@user-jh1sq1dh7v Жыл бұрын
චාමර රණවක ඉනට අත් දෙක තියන් 👉😹👈
@charithmendis4170
@charithmendis4170 10 ай бұрын
❤❤🌹🌹රමියා සුපිරි මගේ හිතට දැනෙන්න ඔයා ඒක හොදටම කියනවා. ජීවිතේ අවුරුදු 15ක් එකට ගෙවලා අද වෙන්වෙලා ඉන්නෙ ❤ 🌹🌹😭😭
@Checkpointreggae
@Checkpointreggae 9 ай бұрын
🤘🟩🟨🟥🤘
@ThilakshanaDissanayake2887
@ThilakshanaDissanayake2887 10 ай бұрын
කිසිම හානියක්,අපහාසයක් නොවන්නට ගයනවා සුපිරි රමියා..👍 ආදරේයි චාමර වීරසිංහ මෙවැනි හදවත් වදින්නට සිංදු නිර්මාණය කරාට. හදවතින්ම ආදරෙයි Chamara Weerasinghe... 💙
@Checkpointreggae
@Checkpointreggae 10 ай бұрын
🤘🟩🟨🟥🤘
@hasithaeranga4138
@hasithaeranga4138 Жыл бұрын
niyamai ramiya❤ kalpanwen hodin gamana palayan machan👌
@mangalikaabeywickrama9052
@mangalikaabeywickrama9052 Жыл бұрын
Wow 👌 👏 😍 👍 🥰
@theekshanathisara3879
@theekshanathisara3879 Жыл бұрын
Bejiyage voice ekanam pamta😍😍😋godd luck boys😚😉
@lenexsusan587
@lenexsusan587 11 ай бұрын
adareiiii kollooo...
@Checkpointreggae
@Checkpointreggae 11 ай бұрын
🤘🟩🟨🟥🤘
@ishannimsara7136
@ishannimsara7136 Жыл бұрын
ඒක මරු සහෝදරයා ❤ චාමර හදවතේ ඉන්න ෆට්ට චරිතේ මෑතක දැකපු සුපිරි චරිතේ ගිනි ගින්දර 😍😍😍
@Checkpointreggae
@Checkpointreggae 11 ай бұрын
🤘🟥🟨🟩🤘
@alishapramu
@alishapramu Жыл бұрын
Wow nice mixed, i love inner circle & chamra, you did well Bro, vibration ❤
@deeghayu1987
@deeghayu1987 Жыл бұрын
Music Arrangement Super Ramiya
@shashiniroshima-gh3qe
@shashiniroshima-gh3qe Жыл бұрын
Rami boy .our reggae icon ...nice singing .love and congratulation to you and your music band 🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@hewakalu1190
@hewakalu1190 Жыл бұрын
සුපිරිනේ...☘️🤟රමී..❤️
@damithlakshman3647
@damithlakshman3647 Жыл бұрын
Ekanam aul bn
@sasindufernando6758
@sasindufernando6758 Жыл бұрын
රමියා ආදරෙයි හදවතේ අඩියෙන්ම💝💪❤️
@PKSRKumara-y7HMDShorana
@PKSRKumara-y7HMDShorana Жыл бұрын
අඩෝ මං රුමියා 👺🌍king💪🏾
@user-ox9uj2sv5z
@user-ox9uj2sv5z 10 ай бұрын
niyama katahada jaya
@Checkpointreggae
@Checkpointreggae 9 ай бұрын
🤘🟩🟨🟥🤘
@PrageethShanaka-zx8fw
@PrageethShanaka-zx8fw Жыл бұрын
Ammoh සුපිරි 😍
@AlexRox1213
@AlexRox1213 Жыл бұрын
Acoustic wala wensma brand ekk checkpoint. Patta ❤
@Kgkdesilvak
@Kgkdesilvak Жыл бұрын
ela ela ramiya. nice rendition..
@sameeradilhara9833
@sameeradilhara9833 Жыл бұрын
Adareiiii chamara ayya.... adarei ramiyaaaa❤❤❤
@rasikapradeep3460
@rasikapradeep3460 Жыл бұрын
Even though reggae is not the music style of our country. RAMIYA who brought these styles closer to the hearts of the people of our country... wish you all the best...
@SAN70996
@SAN70996 Жыл бұрын
සිංදු දෙක මික්ස් කරපු කන්සෙප්ට් එක පට්ට,සවුන්ඩ් මික්සින් අවුලක් තියේ ,නැවත ස්ටුඩියෝ එකක රී මාස්ටර් කරලා ප්ලේ කරලා දාන්න බේස් ටිකක් වැඩි කරන්න(da bomb original එකේ ගානට වාගේ),,සුබ පැතුම් රමියා
@DJSapu
@DJSapu Жыл бұрын
එකගායි
@veerdarshana5759
@veerdarshana5759 11 ай бұрын
nice. Eth feel wenawa adui sinduwa 👍
@ushananuradha2906
@ushananuradha2906 11 ай бұрын
Anum seepada kotiyay rami...eth api ubata adarey bn...
@Checkpointreggae
@Checkpointreggae 10 ай бұрын
🤘🟩🟨🟥🤘
@sahanhasantha1806
@sahanhasantha1806 Жыл бұрын
ඒක මරු හොදේ
@user-tg1wr8pj3b
@user-tg1wr8pj3b Жыл бұрын
Ohhhh..okyyyy❤
@user-gv5rz1sl9o
@user-gv5rz1sl9o 4 ай бұрын
Supre Ramiya
@shanakakarunarathna7173
@shanakakarunarathna7173 Жыл бұрын
Super.. keep it up 👍
@chandruu9559
@chandruu9559 Жыл бұрын
මාරම ලස්සනයි අෆ්ෆා සින්දු❤❤❤
@pavandulanjana9610
@pavandulanjana9610 11 ай бұрын
Supiri ..❤bass madi
@Checkpointreggae
@Checkpointreggae 10 ай бұрын
🤘🟩🟨🟥🤘
@kaweeshadenuwan736
@kaweeshadenuwan736 Жыл бұрын
Super brothers 🎉❤❤❤
@hiroshrangodage8265
@hiroshrangodage8265 Жыл бұрын
Best work ramiya❤
@nuwanpradeeprajapaksha3496
@nuwanpradeeprajapaksha3496 Ай бұрын
Eka lassanai ramiaaa
@lankaliyan1874
@lankaliyan1874 Жыл бұрын
Inner Circle Da Bomb
@lahirulakshan3763
@lahirulakshan3763 Ай бұрын
පට්ට ජය වෙන්න ඕන .ලීඩ් ගහන අය්යනම් දක්ෂයෙක් පට්ට 💖
@user-nz6lc6ye1s
@user-nz6lc6ye1s Жыл бұрын
Wow ❤ from Italy
@user-gv5rz1sl9o
@user-gv5rz1sl9o 4 ай бұрын
Superi Ramiya
@udarapethum4553
@udarapethum4553 Жыл бұрын
එල එල රමියා❤❤
@dumeerasureshrajasinghe7749
@dumeerasureshrajasinghe7749 Жыл бұрын
Ramiya my vibration ❤❤❤❤❤. Yo Yo Supiri ramiya supiri
@user-xp3zh4mq7m
@user-xp3zh4mq7m 6 ай бұрын
Guitar Tone එක ❤
@DineshMusicStudio
@DineshMusicStudio 11 ай бұрын
ෂා සිංදු කාමරේ මුලින්ම Play කරපු දවසේම මට හිතුනා අනිවා තැනට ඒයි කියලා. ඒ ෂෝ එක මං ගොඩාක් සැරයක් ඇහුවා ඒ තරමට ඒක ලස්සනට දුන්නා. සුභ පතනවා ඔයාලට❤❤❤❤
@Checkpointreggae
@Checkpointreggae 11 ай бұрын
🤘🟩🟨🟥🤘
@janakaruwan2621
@janakaruwan2621 Жыл бұрын
❤❤❤❤❤ හදවතේ අඩීයේන්ම
@Checkpointreggae
@Checkpointreggae Жыл бұрын
Thank you 🤘🟥🟨🟩🤘
@chesiyodag9764
@chesiyodag9764 Жыл бұрын
California love වල ටච් එකක් තියේ 💜️
@rathnayakek5138
@rathnayakek5138 Жыл бұрын
Ramiya well-done boy well done😊😊
@hashanjayasooriya689
@hashanjayasooriya689 Жыл бұрын
Wensak🤙
@Checkpointreggae
@Checkpointreggae Жыл бұрын
Thank you 🤘🟥🟨🟩🤘
@shanenaizer2842
@shanenaizer2842 Жыл бұрын
Great really I like this band greetings from Abu Dhabi
@preethiperera9261
@preethiperera9261 Жыл бұрын
Thank you great 👍👍❤️❤️
@rajithprasannarj203
@rajithprasannarj203 Жыл бұрын
නොඅහා බැරිකමට ඇහුවා ❤🎉 ❤️‍🔥
@user-pk2yd5kx3m
@user-pk2yd5kx3m 10 ай бұрын
Supiri supiri bn ramiyo ආදරෙයි palenna ubata bn හැමදාමත් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🥰✌️🍁☘️👌🙏❤️
@Checkpointreggae
@Checkpointreggae 10 ай бұрын
🤘🟩🟨🟥🤘
@nuwanindike1824
@nuwanindike1824 Жыл бұрын
Super ...super ..super..keep it up...guys ...!!!!
@swwadugeswwaduge5587
@swwadugeswwaduge5587 7 ай бұрын
Patta.ohhh.with Coca cola ummmm
@dinushikamadushi9028
@dinushikamadushi9028 Жыл бұрын
Ooookyyyy❤
@TharinduNanayakkara
@TharinduNanayakkara Жыл бұрын
ආස කරන සිංදු කන්න එපා බල්ලො. රෙගේ වලට හැම එකම සෙට් නෑ. මැන්ගුස් ලගෙ සිංදු ටික බලල ඉගෙන ගනිම්. ජය 👍
@rathnayakek5138
@rathnayakek5138 Жыл бұрын
Meeta balla ha😂
@ststudio672
@ststudio672 8 ай бұрын
ආසම සින්දුවක් කනවා 😪
@jayanthaperera4187
@jayanthaperera4187 10 ай бұрын
Koraaaaaa birooi❤
@Checkpointreggae
@Checkpointreggae 9 ай бұрын
🤘🟩🟨🟥🤘
@vishalr4551
@vishalr4551 11 ай бұрын
Kiyanna no words සුපිරි yak tamai
@Checkpointreggae
@Checkpointreggae 11 ай бұрын
🤘🟥🟨🟩🤘
@nalinrathnayake9338
@nalinrathnayake9338 Жыл бұрын
Unique star more than previous reality star.That should be wanted.Whenever they produced same singers
@S.d_silva55
@S.d_silva55 11 ай бұрын
Supiri❤
@Checkpointreggae
@Checkpointreggae 10 ай бұрын
🤘🟩🟨🟥🤘
@chamindasanjeewa6451
@chamindasanjeewa6451 Жыл бұрын
Wow ...brother Its amazing
@rajithpathirana6601
@rajithpathirana6601 Жыл бұрын
ඒක හොඳයි
@Checkpointreggae
@Checkpointreggae Жыл бұрын
Thank you 🤘🟥🟨🟩🤘
@kalumvas5464
@kalumvas5464 Жыл бұрын
Ramiya you r gorgeous as always ,keep it up guys ❤❤❤❤❤
@Ranuka0777
@Ranuka0777 Жыл бұрын
Yeah man Vibration from Sydney❤️❤️❤️❤️
@savinduekanayaka5112
@savinduekanayaka5112 5 ай бұрын
අමුතු ලෙවල් එකක් ඒක,, 4 වතාවක් ම ඇහුව එක දිගට ❤
@zkoppa_aziya
@zkoppa_aziya Жыл бұрын
Lassanai bn eka
@lakshmangunasekara9401
@lakshmangunasekara9401 Жыл бұрын
Yeah, this is ..kind of.. heavy. Yeah more!
@Checkpointreggae
@Checkpointreggae 11 ай бұрын
🤘🟥🟨🟩🤘
@pradeepkrishantha3888
@pradeepkrishantha3888 Жыл бұрын
Onna fin nam fun....❤❤
@sampathdananjaya8613
@sampathdananjaya8613 Жыл бұрын
මං අහපු පට්ටම පට්ට සිම්පල් ඇරේජ්මන්ට් ටිකක් ❤❤❤ පට්ට
@Checkpointreggae
@Checkpointreggae Жыл бұрын
Thank you 🤘🟥🟨🟩🤘
@malshanrangana4783
@malshanrangana4783 Ай бұрын
Love you check point ❤❤
@gimhandesilva3528
@gimhandesilva3528 Жыл бұрын
Chamarage thawa ewa one ramiyo❤❤
@dilshandesilva4237
@dilshandesilva4237 Жыл бұрын
Super Ramy boy👌❤️
@asangaperera2303
@asangaperera2303 Жыл бұрын
Your my vibration brother.... take it as you do... cheers
@devotionsahan3700
@devotionsahan3700 Жыл бұрын
Ramiya wasi ❤☮️🇧🇴🌿✨️
@sandafernando9209
@sandafernando9209 Жыл бұрын
Fantastic ramiya ❤❤❤❤❤
@kasunanda8351
@kasunanda8351 Жыл бұрын
Da bomb ❤️
@Checkpointreggae
@Checkpointreggae Жыл бұрын
🤘🟥🟨🟩🤘
@udclick2925
@udclick2925 Жыл бұрын
Adoh ramiya ❤❤❤
Check Point - රුවක් ඇදෙනවා Live remix
4:56
Check Point Music Band Sri lanka
Рет қаралды 517 М.
100❤️
00:19
MY💝No War🤝
Рет қаралды 23 МЛН
Gym belt !! 😂😂  @kauermtt
00:10
Tibo InShape
Рет қаралды 10 МЛН
路飞被小孩吓到了#海贼王#路飞
00:41
路飞与唐舞桐
Рет қаралды 78 МЛН
What it feels like cleaning up after a toddler.
00:40
Daniel LaBelle
Рет қаралды 70 МЛН
Me Mal Yaye Reggae Cover Song - Remixed | Thenuranga
3:57
Thenuranga
Рет қаралды 622 М.
PAWENA JAATHI ( පාවෙන ජාති ) | SHAN NIRO #යසා #Yasa
4:12
Yasas Sandakelum යසා 🇱🇰
Рет қаралды 1,6 МЛН
Rataa Reggae Medley
7:44
Ravi Royster
Рет қаралды 254 М.
Hithuwakkari Medley | Drum Cam | @LineOneBand
6:44
KV DRUMS
Рет қаралды 2 МЛН
Reggae Rohantha (Apata aithinethi)Live Check point Studio
5:00
Check Point Music Band Sri lanka
Рет қаралды 587 М.
When an RV meets a zombie outside #rv
0:21
campingWorld
Рет қаралды 19 МЛН
貓媽媽🆚爆米花🌽🥷🍿 #aicat #shorts #cute
0:33
Cat Cat Cat
Рет қаралды 9 МЛН
Жалко эту собаку 😥
0:34
Awesome Cuts
Рет қаралды 3,9 МЛН