චීස් දැල්ලෝ | cheese cuttlefish | island cooking 😍🇱🇰

  Рет қаралды 247,543

Wishwa Tiyubaya                     විශ්ව ටියුබය

Wishwa Tiyubaya විශ්ව ටියුබය

Күн бұрын

චීස් දැල්ලෝ | cheese cuttlefish | island cooking 😍🇱🇰
#cuttlefish #islandcooking #fisherman
🎯 wild island cooking දූපතක හදන් කාපූ කෑම වර්ග මෙතනින් බලන්න👇
• අමුතුම දූපතේ පුච්චං කා...
🎯 📞 Contact - Damith Dias - 0750975491
Wishwa Tiyubaya 😍🇱🇰
🎯 facebook - Damith Dias
/ damith.dias.79
🎯 face book - wishwatiyubaya
www.facebook.c...
🎯 back ground music credit
KZbin audio library
wager with angels nathan moor 🎶
‪@wishwatiyubaya‬
#විශ්වටියුබය
#wishwatiyubaya

Пікірлер: 861
@maheefernando8670
@maheefernando8670 Жыл бұрын
මචන්... මම මේ වැනල් එකට ආසම උබලා දෙන්නාගෙ මේ පට්ටම බොන්ඩ් එකට බන්.. උබ කොයි වෙලෙවත් අරුව යට කරන් උඩට එනඩ හදන්නේ නැ.. පට්ට බන්.. ජය වේවා!!
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 😍💛🙏
@4nexta319
@4nexta319 Жыл бұрын
සිරාවටම එක තමයි වටිනම දේ... අර ඉරට්ටෙන් කකුලුවෝ අල්ලපු අනිත් අයියාත් හිටියනම් තවත් මරු... නියමයි channel එක...❤️❤️❤️❤️❤️❤️❤️
@santhacrishan541
@santhacrishan541 11 ай бұрын
Pppp🏳️🏳️p😅😅😅ppp
@mohanranathunge5815
@mohanranathunge5815 3 ай бұрын
❤❤
@상갈프위흐그
@상갈프위흐그 Ай бұрын
අනිවරෙන් එකඟයි 💯😎👊
@thilinabandaranayake3184
@thilinabandaranayake3184 Ай бұрын
සුලෝචන අහිංසක කොල්ලා ඒ වගේ අත්දැකීමක් පොරට දෙනව කියන්නෙ මාර පිං ❤✊
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
ස්තුතියි 👍
@maheshabeysekera7867
@maheshabeysekera7867 9 ай бұрын
කඩේකට කැමරාවක් උස්සන් ගිහින් පෙරේතයෝ වගේ කන එක නෙමෙයි really food Vlog කියන්නෙ. මෙවා තමයි සුපිරි food Vlog..❤ සුලෝචනයා සුපිරි චරිතෙ.. ආදරෙයි දෙන්නටම🔥
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@samodthilakarathna7368
@samodthilakarathna7368 Жыл бұрын
KZbin එකේ ආසාවෙන් බලන එකම විඩියෝ ටික.❤️
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 😍💛🙏
@isurasathsiri569
@isurasathsiri569 Жыл бұрын
බුදුසරණයි සහෝදරයෝ දෙන්නටම. හදවත තෙතබරිත මිනිස්සු දැක්කාම ලොකු සතුටක් සැනසීමක් දැනෙනව. සරලත්වය තුල සතුට උපරිමයි. ගොඩක් ආදරෙයි දෙන්නටම 👮‍♂️✌️ඩබල් සැලියුට්
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💛
@ExpertMass
@ExpertMass 4 ай бұрын
ඔකේ නියම රහ එන්න මොනවම හරි තියෙන්න ඕන. දැම්මට නං අවුලක් නෑ. කතා කියන උන් මොනවා කරත් කියනවා කැමරාවට නොපෙන්වා හරි ගන්න තියන සැප ගන්න ඕන. ජය
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
අනිවාර්යයෙන්ම 👍
@chanukadinesh7266
@chanukadinesh7266 11 ай бұрын
මේ චැනල් එකේ බලපු නැති විඩියො එකක් නැති තරම්.. 😊 වැඩේ මරු...
@wishwatiyubaya
@wishwatiyubaya 11 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@oshanvimukthi2490
@oshanvimukthi2490 Жыл бұрын
ලගදි තමා මේ chenal එක බලන්න සෙට් උනේ dn දිගටම බලනව සුපිරි අයියෙ ගොඩක් වටින දේවල් නොදන්න දේවල් den ගත්ත good luck bs ❤️❤️
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 😇
@thimirasadaruwan4186
@thimirasadaruwan4186 Жыл бұрын
ආයිත් ඉතිම් කියලා වැඩක් නැහැ.... සුපිරිම සුපිරී❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 😍
@npwijesinhga8746
@npwijesinhga8746 Жыл бұрын
සබ් එකසිය ගානක් වීඩියෝ බලන්න ගද්දි.එදා කිවුවා අයියේ උබ සුපිරි ගමනක් එනවා කියලා ඒ කිවුවා වගේම ලොකු ගමනක් ඇවිත් තියනවා තව ඉස්සරහට යන්නත් තියනවා ජය ජය
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 😍
@SLjungle
@SLjungle Ай бұрын
නියමයි ❤️
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
ස්තුතියි 💖
@niroshanabesinha907
@niroshanabesinha907 Жыл бұрын
අයියේ ඔයයී සුලෝචන අයිය සුපිරී😘 මරු ඩබල.. ජයවේවා.. දෙන්නටම..❤️😘
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 😍
@piumchathuranga8307
@piumchathuranga8307 Жыл бұрын
ඇත්තට ම මාර ආසාවක් ආවෙ ඔය වගෙ කෑමක් හදාගෙන ඔය වගේ තැනක ඉදන් කන්න තිබ්බනම් 🥺❤️ සුපිරි video එක අයියේ !! බුදු සරණයි ඔයාල දෙන්න ට!!
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 😍
@tharaka5598
@tharaka5598 Жыл бұрын
අයියේ අදයි මුලින්ම දැක්කේ.සුපිරි ජයම වෙන්ඩෝනි 🔥
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 😍
@DimuthuMahesh-s9h
@DimuthuMahesh-s9h 5 ай бұрын
Supiri machan.sulochanaya patta hitha Hoda kollek ❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 5 ай бұрын
ස්තුතියි 👍
@sachinzee9411
@sachinzee9411 Жыл бұрын
සුලෝචනයා තමයි හොදටම කරන්නේ ❤😊
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
අනිවාර්යයෙන්ම 😍
@denvertozoosa6190
@denvertozoosa6190 Жыл бұрын
කියන්න වචන නෑ, වචන එන්නේ නෑ බන් බ්‍රෝ, ඒ තරම් සුපිරි, හදවතින්ම කියන්නේ මගේ ලමා කාලය මැවෙනවා,මං දවසකුත් කිව්වා මාත් සීදුවේ කලපු කොල්ලෙක්,දැන් නම් ඒක අතීතයක් විතරයි, ඉතාලියට ඔහොම ආතල් නෑ, දවසක එනවා අනිවාර්යයෙන්ම උබලා දෙන්නත් එක්ක කලපුවේ රවුමක් දලා හිතට සතුටක් ගන්න,හැමදාම වගෙම අදත් මගේ පැතුම උබලට ජයෙන් ජයම වේවා,හදවතින්ම ආදරෙයි
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💛😍🙏
@AmilaRodrigo-f9p
@AmilaRodrigo-f9p 8 ай бұрын
කූල්ම කූල් බියර් එකක් තිබ්බනම් සුපිරි අප්පා 🍺🍺🍺🍺
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
ඒක ඇත්ත.....🍻
@dilinatharanga6684
@dilinatharanga6684 Жыл бұрын
විඩියො ඒකේ මැද්දට දාලා තියන සද්දේ ටිකක් අඩු කරන්න වටේ පිටේ සද්දේ තියෙද්දි තමා මරු 😍😋
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 👍
@randy999
@randy999 Жыл бұрын
Ekenma
@gayansubashan1494
@gayansubashan1494 Жыл бұрын
ඇත්තටම මරු අයියෙ......මාරම නිදහසක් දැනෙනව ඇති,ඔයිවගේ තැනක......ඒක අපිත් විඳිනවා.....සුලෝචන කියන්නෙත් හරිම හිත හොඳ කොල්ලෙක්,අයියෙ මේ චැනල් එකෙන්ම පුළුවන් දෙයක් කරලා එයාවත් ගොඩදාගන්න බලන්න....දෙන්නටම ජය....🥰🥰🥰🥰🤩🤩🤩👍👍👍👍❤️❤️❤️❤️
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ඔව්...අනිවාර්යයෙන්ම .....අපි ගිය සැරේ වීඩියෝවෙන් කිව්වා සුලෝචනගේ ගේ හදන්න පටන් ගන්නවා කියලා.....කීප දෙනෙක්ම උදව් කලා.....මේ වැස්ස ඉවර වෙනකොට අපි වැඩ පටන් ගන්නවා........ හදවතින්ම ස්තුතියි 😍💛🙏
@achiradewaka3645
@achiradewaka3645 Жыл бұрын
අදයි පලවෙනි වීඩියො එක බැලුවෙ. මාමෙ සුපිරි ඈ. දෙන්නම 😍 මරු ඩබල
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 😍
@samlivera-gn2bo
@samlivera-gn2bo 4 ай бұрын
මම බලපු හොදම වීඩියෝස් තමා සුලෝචන එක්ක කරපුවා.
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
ස්තුතියි
@jayapudi6256
@jayapudi6256 Жыл бұрын
හැම විඩියෝ එකම බලනවා නියමයි ජයෙන් ජයම වේවා බුදු සරණයි
@sadamali-ek9xp
@sadamali-ek9xp Жыл бұрын
අපිත් යනවා මාසෙට දෙපාරක් විතර අපේ ගමේ වැවට රොටී එහෙම හදලා කාලා එනවා පවුලේ හැමෝම එක්ක මාර නිදහසක් සතුටක් දැනෙන්නේ❤️❤️❤️❤️❤️
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හරිම සතුටුයි.....පවුලක් විදියට ජීවිතය විදින්න ඕනා......😍
@anandapremalal6079
@anandapremalal6079 Жыл бұрын
දකිනකොට කටට කෙල උනනවා,එලම තමයි,ඔයාගේ කථාවෙින් සුපිරි,,,
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 😍
@muthukalumjayathilaka9366
@muthukalumjayathilaka9366 Жыл бұрын
වෙනම ලෝකෙකට යනව.. නියමයි සුන්දර මිනිස්සු❤❤
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 😍
@sumedajayawardhana8888
@sumedajayawardhana8888 Жыл бұрын
ආයේ මොනවද ඉතිං...පට්ට ආතල් සැප තමයි..අයියා...මීගමු කොල්ලන්ගෙ හිත හොදයි..😍😍😍
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
අනිවාර්යයෙන්ම ......💛😍😇
@ravindraekanayake6822
@ravindraekanayake6822 Жыл бұрын
ඔයාලා වැඩේ හොදටම කරනවා....බොක්කෙන්ම සුබ පැතුම්
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💛
@ShamaNilmini-t7n
@ShamaNilmini-t7n 5 ай бұрын
Biyar ekak bila raa tikak biuwata bebaddho wenne ne saho🎉❤adharei parissamen sathutin inna oyala
@wishwatiyubaya
@wishwatiyubaya 5 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@RohanJayasinghe-f1u
@RohanJayasinghe-f1u 4 ай бұрын
සුපිරි ගොඩ දවසකින් යාලුවා ඉන්නවා ❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
👍
@pomibooks2659
@pomibooks2659 Жыл бұрын
මරු.. සුපිරියක් ආ.. චීස් එක්ක කිරිපිටි ටිකකුත් දිය කරලා එක්කරන්න චීස් රස වැඩි වෙනවා එතකොට .
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ඔව්.....අපිට ඒක කරන්න බැරි උනා......ආයේ දවසක හදමු...... ස්තුතියි 😍
@lahiruthushara6586
@lahiruthushara6586 Жыл бұрын
Thawa asama charithayak thamai sulochana aiya👌❤️
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 😍
@dilangachanuka6070
@dilangachanuka6070 3 ай бұрын
ඇත්තටම සුපිරි දැන් නං වීඩියෝ බලලම මාළු ඔක්කම දන්නවා.. මෙච්චර කල් බැලුවා subcribe කරේ දැන් ❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@sachinthabandara812
@sachinthabandara812 Жыл бұрын
ආය ඉතින් කියල වැඩක් නෑ..සුපිරියක්❤️😊
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 😍
@skf4643
@skf4643 Жыл бұрын
ඇත්තටම කැමරාවට පිටිපස්සෙ ඉදන් පොඩි ෂොට් එකක් ගැහුවෙ නෑ කියන්ඩපා 🤣🤣මීගමුවෙනෙ😘😘
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
😲.........Negombo ............😍
@dineshchathuranga1509
@dineshchathuranga1509 Жыл бұрын
සුලෝචන අයියගේ නිහතමානි හිනාව 😊 අදත් සුපිරියක් තමයි 😎🤟
@user-ls7io1rr1p
@user-ls7io1rr1p Жыл бұрын
නිරතමානි ?
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 😍
@dinusharanasinghe8395
@dinusharanasinghe8395 Жыл бұрын
සුලෝචනයා සුපිරි බන් 😁
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
අනිවාර්යයෙන්ම 😍
@yohanrawana6190
@yohanrawana6190 Жыл бұрын
Harima swabawikai aiyeh apeh kama rakagena issrahata yana chanel ekk 🥰🥰🥰🥰🥰
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 😇
@sameeramaduranga8854
@sameeramaduranga8854 Жыл бұрын
ආයේ ඉතිං කියලා වැඩක් නැ... සුපිරි
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 😍
@Earth-u3i
@Earth-u3i Жыл бұрын
සුපිරි සුපිරි ජයවේවා! ❤❤
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💖
@intechwithdinu2531
@intechwithdinu2531 Жыл бұрын
වචන හැසිරවීම මරු අයියේ..ගමේ කම උතුරනවා..❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 😍
@WKmadhuranga
@WKmadhuranga Жыл бұрын
Maxxa video eka,,,, Allamuko hoda GAME FISH kenekwa....... BBQ sin ekakut maru,,, Jaya wewa
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ඉදිරියේදී BBQ එකක් දාමූ.....😍
@NipunDilshan-vn1lu
@NipunDilshan-vn1lu 3 ай бұрын
මේ video බලනකොට මඩොල් දූව පොතේ උපාලි ජින්නයි මතක් උනා.නියමයි videos❤❤❤,
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
හදවතින්ම ස්තුතියි 👍
@nishansanjeewa6141
@nishansanjeewa6141 Жыл бұрын
ආයේ ඉතින් කියලා වැඩක් නෑ සුපිරි .....
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 😍
@nadunranasinghe85
@nadunranasinghe85 Жыл бұрын
බියර් හන්ගලා 😂💔 පට්ට මචන්.. කිව්වට තරහා වෙන්න එපා උබම කැමරාව ගනින්.. එතකොට තවත් පට්ට
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
බියර්.......😲🤗🤫 කැමරා කලේ මගෙ පුතා.......තාම 8 ශ්‍රේණියේ ........ ඔව්.....එක ඇත්ත ....🙏
@sass3013
@sass3013 Жыл бұрын
පෙනුමෙන් කියන්න පුලුවන් රස බව සියලුම දෙවියන්ගේ පිහිටයි
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි
@imcaezar.2166
@imcaezar.2166 Жыл бұрын
Kadawal walin kema aran food review karana channel walata wada mama nam kamathi me wage channel walata 😊
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💛
@chalanasudee7960
@chalanasudee7960 Жыл бұрын
කැටයම් නැති සරල විඩියෝව.. 😍👊
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 😍💛🙏
@hashanchamod9625
@hashanchamod9625 Жыл бұрын
සුපිරි.තව මේ වගේ වීඩියෝස් ඕනි ❤️❤️❤️
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
අනිවාර්යයෙන්ම දෙන්නම් 😍
@nimaljayasiri6065
@nimaljayasiri6065 Жыл бұрын
ඔබ ඔබේ ගුනවත් පිලිතුරු වචන වලින් මම ඉදිරියේ ප්‍රතාපවත් ලෙස සිට ගත්තා........මගේ ඈස් ඈරුනා....ඔබට ජය
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 😍
@nimaljayasiri6065
@nimaljayasiri6065 Жыл бұрын
@@wishwatiyubaya Thank you. Let me know if there's a way to help you with your videos, can send you something through kapruka....
@rashmiruwanthika846
@rashmiruwanthika846 Жыл бұрын
අය්යා මාර නිහතමානි චරිතයක් දුර ගමනක් යන්න පුලුවන් එකෙන්ම අය්යෙ.....✌️
@harshanisooriyaarachchi2299
@harshanisooriyaarachchi2299 Жыл бұрын
ඔයා videos දානකම් බලන් ඉන්නේ...සුපිරී.ජය✌
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 😍
@hashini1871
@hashini1871 Жыл бұрын
නියමයි මාත් අසයි ඔයාලා එක්ක මාළු අල්ලලා කන්න ජිවිතේ විදිනවා එක පට ඉන්න ටිකේ ජොලියේ මනසට නිදහසක් සුවයක් ගන්න 👌 නියම චැනල් එක
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💛
@niroshanmaduranga3715
@niroshanmaduranga3715 Жыл бұрын
සුලෝ සුපිරි කොල්ලෙක් , ජය වේවා දෙන්නටම 😘❤️
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 😍
@supercars6831
@supercars6831 Жыл бұрын
Nice video 😌, apith mas malu hamadema kanawa kawata video bladdi thama api mokkud wage hagimak enne, eka e velawata vithrai habai 💔🥲
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 😍
@wpgeeth
@wpgeeth Жыл бұрын
එල කොල්ලො දෙන්නෙක්. ඵලදායී මිනිස්සු. Lucky people. Good heart, good times, good food. Daaayum. ආඩම්බරයි... හැමදාම ණයට කන ජාතියක් අස්සෙ හිරවෙලා, මෙහෙම අපේ රටෙන්ම අල්ල ගත්ත මාලු උයන් අපේ විදියට කන එකට. ❤ ජීවිතේ තියෙන්නෙ විඳින්න මිසක් විඳවන්න නෙමෙයි. වීඩියෝ බලන් ඉන්න ආසයි. තව ඕන. 🎉
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💖
@manojisuru4230
@manojisuru4230 Жыл бұрын
හැමදාම වගේ සුපිරි ඉතින්..😘🥳🥳
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 😍
@SurangaPriyadarshana-vf8qy
@SurangaPriyadarshana-vf8qy 3 ай бұрын
Sulochana kiyanne fatta kollak..ai dn video wala aaa kolla natthe.. Mula mathaka tibboth gamank tiyei bs
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
ස්තුතියි
@krishanmax1884
@krishanmax1884 Жыл бұрын
ඔන්න මාත් බැලුවා video එක ලස්සනයි
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 😍
@HeshanMadhawa-q3m
@HeshanMadhawa-q3m 11 ай бұрын
Lassanai video eka 💪
@wishwatiyubaya
@wishwatiyubaya 11 ай бұрын
ස්තුතියි 💖
@ajithsamaranayaka356
@ajithsamaranayaka356 Жыл бұрын
Sulochana ayiye oyata api patta adareyi sulochana ayiye oyala dennatama jayaveva budusaranayi parissamen inna hadavathimma adareyi sulochana
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 😍💛🙏
@bestofgayannilangamax2137
@bestofgayannilangamax2137 Жыл бұрын
කටට කෙල උනනවා සහෝදරයා 👌👌👌😋😋
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
සුපිරි නේද .......ස්තුතියි 😍
@lahirusadakelum7719
@lahirusadakelum7719 Жыл бұрын
Ado matt patta asai oya wage gihin uyan knna . Dupatk wate pennnko aiye 😘
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
💛😍👍
@Charitha870620
@Charitha870620 Жыл бұрын
Lankawata awama oyawai sulochana malliwai hambawenda enda ona kema welak kanda yanda denna ekka. Budu Saranai
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
අනිවාර්යයෙන්ම ........😍
@priyanthalaksiri5069
@priyanthalaksiri5069 Жыл бұрын
කොල්ලො උබ කොහොමද ඔවා කරන්නම වේලවා වෙන්කරගන්නෙ උබටම 👍 යලුවා ජයවේව 🤳🤳🤳🤳🤳👌👌👌👌
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
වෙලාව කොහොම හරි වෙන්කරගන්නවා........ ස්තුතියි 😍👍💛
@AUTOSPOTER
@AUTOSPOTER Жыл бұрын
සුපිරි අයියේ ❤️❤️❤️ සුලෝචන හිත හොද කොල්ලෙක් නේද...❤️❤️❤️❤️❤️
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
අනිවාර්යයෙන්ම 👍
@akalankanirmal2962
@akalankanirmal2962 Жыл бұрын
දැන්නම් වීඩීයෝ සුපිරී 🔥
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 💛
@avishkabandara9225
@avishkabandara9225 Жыл бұрын
මාත් ආසයි බෝට්ටුව උඩ ඔයවගේ කෑමක් කන්න 😋😋
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
සුපිරිම තමයි ..........😍
@somethingslow.5218
@somethingslow.5218 3 ай бұрын
Supiri charitha dekak youtube eke❤
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
ස්තුතියි 👍
@ravindu752
@ravindu752 10 ай бұрын
අති සුපිරි ❤
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@nissankagedara9469
@nissankagedara9469 Жыл бұрын
Dana Hama video akakma balanawa sulochana ta udau karanna👍🥀👍🌺👍💐👍🌷👍⚘👍🌸
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි .......සුලෝචනගෙ ගේ හදන්න යන්නේ......වැහි කාලේ ඉවර වෙලා වැඩ පටන් ගන්නවා.....😍
@yohanrawana6190
@yohanrawana6190 Жыл бұрын
Katada mathak uneh madolduwe seen eka 🥰🥰🥰🥰🥰🥰 Andrei apeh kollo denntama
@atharamaga-3968
@atharamaga-3968 Жыл бұрын
Supiriyk..💟...කකුළුවො එක්ක රෝස් පාන් හැමදාම බලනවා😋👊
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 😍
@atharamaga-3968
@atharamaga-3968 Жыл бұрын
@@wishwatiyubaya කකුළුවන්ගෙ එකක් ඕන💟
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
@@atharamaga-3968 ඉදිරියේදී දෙන්නම්......👍
@shehankrisanjana2495
@shehankrisanjana2495 Жыл бұрын
Ros panuth tibbanm maru 😊😊
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ඒකනම් ඇත්ත 😍
@sankamadushan3343
@sankamadushan3343 Жыл бұрын
බොරු ෂෝ නෑ වැඩේ නියමයි අයියේ❤️❤️👌
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 😍
@p.msunilsantha6755
@p.msunilsantha6755 Жыл бұрын
ඔය දෙන්නා හැමදාම රසට එක එක දෙවල් හදාගෙන කනවා අපිටත් ඔහොම ගවෙිශනය කරන්න තිබිබනමි ආයි කියලා වැඩක් නැ ඔයදෙන්නා සුපිරිම ඩයල් දෙකක්
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 😍
@isankasandaruwan1280
@isankasandaruwan1280 Жыл бұрын
කලපුවේ කිඹුල්ලු ගැන video එකක් දෙන්නකො
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
කිඹුල්ලු 😲🤔
@rangaperera1917
@rangaperera1917 Жыл бұрын
Machan ubala dena super mama modera abi dan ine france wala oyala ganawa superi athal ekak ganaw dupatta ela jayawaewa👍👍❤️
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 😍
@randy999
@randy999 Жыл бұрын
Back ground music eka maha karadarayak aiye...wenada wage music nethi unanam niyamai..naturally
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 😍
@mohomedrauf5249
@mohomedrauf5249 2 ай бұрын
මචන් නියමයි සුපිරි ✋ හැබැයි තවත් සුපිරි මියූසික් අයින් කරානම් පට්ට
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
ස්තුතියි 👍
@mihiduhashan155
@mihiduhashan155 Жыл бұрын
අයියා ඡිවිතේ උපරිමයෙන් විදිනවා ❤️❤️❤️🥰
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ඔව් නැතුව බෑනේ.....😍
@rakithamadushan9722
@rakithamadushan9722 Жыл бұрын
අඩේ පට්ට හොදේ..
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 😍
@iindika05
@iindika05 11 ай бұрын
සුලෝවන පට්ට කොල්ලෙක් ඇත්තටම සුපිරි 🤩🤩🤩🤩🤩
@wishwatiyubaya
@wishwatiyubaya 11 ай бұрын
ස්තුතියි 👍
@Eraanweerasinghe
@Eraanweerasinghe Жыл бұрын
රස දැනෙන වීඩියො එකක්
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 😍
@savindumalli3019
@savindumalli3019 Жыл бұрын
දැල්ලෝ වර්ග නම් ඉතින් කාලා තියනවා ඔනා තරම් ...කල්පිටියේ අපි ❤❤
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
කල්පිටිය කියන්නේ ධිවර කර්මාතයේ ඉහලින්ම ඉන්න ගම්මානයක් නේ...... ස්තුතියි 🙋😍👍
@lahiruthushara6586
@lahiruthushara6586 Жыл бұрын
Mara lassanai aiye oyage video😍😍
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 😍
@naveendralenagala6567
@naveendralenagala6567 Жыл бұрын
Superb ❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
Thanks 💖
@MrMichie
@MrMichie Жыл бұрын
මීගමුව කලපුවේ ආසන්න වශයෙන් කඩොලාන අක්කර කීයක් වගේ තියෙනවද සහෝදරයා ☺
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ඒක නම් මම නිවැරදිව දන්නේ නෑ.........ඉදිරියේදී කඩොලාන ගැන වීඩියෝවක් කරන්න හිතාගෙන ඉන්නේ.......😍
@rohanfonseka437
@rohanfonseka437 Жыл бұрын
Very nice
@sandeepfernando981
@sandeepfernando981 Жыл бұрын
Me kama hadana channel ekak..ධීවර අමාත්‍යාංශයෙන් අහගන්න
@isurueranga2985
@isurueranga2985 Жыл бұрын
Eka supiri bokka💙💙
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 😍💛🙏
@amithperera5811
@amithperera5811 7 ай бұрын
uba hoda eaka bn "sulochanayata kiyanawa set unanan" sira
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
👍
@TuTu-tv9fq
@TuTu-tv9fq Жыл бұрын
එල මචං...මමත් හදන්න ඕනෙ. 😍😍😍
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
නියමයිනේ ......😍 මතක ඇතුව fresh milk ටිකක් cheese සමග එකතු කරන්න.......සුපිරිම රසයක් එනවා මීටත් වඩා......👍
@kasunmadushanka2391
@kasunmadushanka2391 Жыл бұрын
Sulochana ubata ආදරෙයි
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
👍
@Keztaonline
@Keztaonline Жыл бұрын
මෙයා සුලෝචන මම ලෝචන 🤗 ආදරෙයි කොල්ලො දෙන්නටම
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 😍
@arunahiroshi9404
@arunahiroshi9404 Жыл бұрын
Supiri video ekak aye ekak ikkmanata
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ඉක්මනින්ම දෙන්නම්......වැස්සෙන් බාදා තියෙනවා.....😍
@chamachamakalana2674
@chamachamakalana2674 Жыл бұрын
Adath supiriyk 🙂❤️
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 😍
@shsheekakumara3660
@shsheekakumara3660 Жыл бұрын
Mekanam pissuwak😅 Umbala denna Patta awankai ban, jaya wewa
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 😇
@ranganaprasad9139
@ranganaprasad9139 Жыл бұрын
Supiri supiri jayawewa 👍👍👍
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 😍
@janakajeewantha6212
@janakajeewantha6212 Жыл бұрын
ගැම්මක් තමා බ්‍රෝ .❤❤
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 😍
@ishankavlogs1185
@ishankavlogs1185 Жыл бұрын
බෝතලේ ඔරුව ඇතුලේ නෙහ්😂😂😂💪💪
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
🤗🤫🤭
@vimandithhansana9864
@vimandithhansana9864 Жыл бұрын
👍 එල
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 😍
@princegeorge5439
@princegeorge5439 Жыл бұрын
Damith Aiya ❤️❤️❤️ Patta hode👍
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 😍
ජපන් නඹේ අපේ රසට කාපූ හැටි | Japanese seafood nabe | nabemono dish   🇯🇵🇱🇰
19:54
WORLD BEST MAGIC SECRETS
00:50
MasomkaMagic
Рет қаралды 52 МЛН
දූපතකදී හදන් කාපූ ගින්දර කුම්බලා මාලුව............
21:48
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 119 М.
ඉරටු කකුළු දඩයම | crab hunting | ඩොලර් ගේන කකුළුවෝ
21:11
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 139 М.
ගල්මගේ  අල්ලපු හොර පරව් | hunting trevally fish  🐟🎣🐟
18:38
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 280 М.
WORLD BEST MAGIC SECRETS
00:50
MasomkaMagic
Рет қаралды 52 МЛН