Cherry Blossom Short Film | Nethmi Roshel | Kumuditha Gunawardena | Jo Dissanayake | Prime Digi

  Рет қаралды 328,484

Prime Digi

Prime Digi

Күн бұрын

#CherryBlossom #CherryBlossomShortFilm #CherryBlossomShortFilmSriLanka #ShortFilm #NethmiRoshel #KumudithaGunawardena #JoDissanayake #PrimeDigi #PrimeDigiShortFilms #2021 #Romantic #RomanticShortFilm
Producer - Prime Digi
Director - Jo Dissanayake
Cast - Roshel Nethmi , Kumuditha Gunawardena
Writter - Hesanda Kaushlya
Music - Salindu Hettiarachchi (phazu)
Edit And Colour - Akila Shamendra
Makeup - Janith Lakshan
Ad - Denis FD
𝑺𝒖𝒃𝒔𝒄𝒓𝒊𝒃𝒆 𝑶𝒖𝒓 𝑪𝒉𝒂𝒏𝒏𝒆𝒍 : www.youtube.co....
𝐅𝐨𝐥𝐥𝐨𝐰 𝐔𝐬 𝐨𝐧
Facebook - / primedigisl
Instagram - / primedigioffici. .
Tiktok - vm.tiktok.com/...
Subscribe our KZbin Chanel - / primedigisl

Пікірлер
@PrimeDigiSL
@PrimeDigiSL 3 жыл бұрын
ඉදිරියට අපගේ නිර්මාණ නැරඹීම සදහා චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න 💜️ අපගේ කලින් කෙටි චිත්‍රපටයන් පහතින් නරඹන්න. Moment kzbin.info/www/bejne/d2jUpWmCm7CWe7M Exit Bag kzbin.info/www/bejne/g4e1eYOaaLtrn6s
@hksineth9057
@hksineth9057 3 жыл бұрын
Vinadi 15 madi,30 wath oni
@චුට්ටා-ඬ8ද
@චුට්ටා-ඬ8ද 3 жыл бұрын
මේ වගේ හරවත් නිර්මාණ රැසක් කරන්නට ඔබට ශක්තිය දෛර්යය ලැබේවා👌
@anushasrimathi4043
@anushasrimathi4043 3 жыл бұрын
Umali akka ekka thawa ekek karanna koo eyage ranganaya harima hageem barai lassani roshel akkath kumuditha aiyath hodai nice
@sl__super8602
@sl__super8602 3 жыл бұрын
Plzzz apita Raween kanishkagei (RK) Roshel Rogergei (RR) film ekakuth dennkoooo😍😍😍😍
@english1minutes
@english1minutes 3 жыл бұрын
මුගෙ කටහඩ එන්නේ නෑනේ අනික මූගෙ කැත අනික රගපාන්න බෑ මොන මගුලට ගත්තද ?
@tharusithu4309
@tharusithu4309 3 жыл бұрын
හිතක් නවතින්නේ ආදරේ දැනෙන තැන. බාහිරින් කොච්චර ගළප ගන්න හැදුවත් ඇතුළෙන් ගැළපෙන්නෙ නැති ආදර කතා ඕන තරම්...ඒත් ආදරේ දැනෙන තැන නවතින්න හැදනකොට සමහර වෙලාවට නවතින්න බැරුව යනවා හරියට රිතේශ්ට රශිනිට වුණා වගේ... හිත්වලම පිපිලා හිත් ඇතුළෙ ම පර වෙලා යන ආදර කතා කාටවත් නොකිය ම ආදරේ ලස්සන කරනවා ..ඒ හිමි කර ගැනීම කියන එක අත් හැරපු නිසා ❤️ Very well done roshel ❤️ ආසාවෙන් හිටියෙ මේක බලන්න great job ❤️
@winky9684
@winky9684 3 жыл бұрын
"තාමත් පර නොවුන මගේ සකුරා මල 🥺💛" රොශෙල් අක්කි , කුමුදිත අයියා ❤️‍🔥 You two are amazing guyes 🥺❤️‍🔥
@s.b.mashoka3198
@s.b.mashoka3198 3 жыл бұрын
Excellent brilliant Roshel akki superb acting ❤️❤️❤️❤️❤️
@pabodha5200
@pabodha5200 3 жыл бұрын
Wow superb This is so emotional 🥺 Roshel your facial expressions were perfect ❤
@dahaminisansala9532
@dahaminisansala9532 3 жыл бұрын
"එදා ඒ වචන හතරට හිනා වෙලා අද ඕවා ගැන මගෙන් අහලා වැඩක් තියෙනවද 🥺❤️"
@nilnethu9189
@nilnethu9189 3 жыл бұрын
රෝස්නම් සකුරා මලක්ම තමයි...💛 හරිම ලස්සනයි ....💛
@jayathru4082
@jayathru4082 3 жыл бұрын
මුලින් චැනල් එක දැක්කෙ උමාලි අක්කිගෙ short film එක නිසා,ඒ තිබුනු quality එකනිසා sub කරපු චැනල් එකෙන් Rose ගෙ short film එකක් එයි කියල මන් හිතුවෙ නෑ මෙච්චර ඉක්මනින්😍 මෙතන ඉන්නෙ සුපර්ණිකාවත් ආක්ශවත් නෙවෙයි වෙනම කෙනෙක්❤ 2019 පටන් අරන් චරිත කීයක්ද ඉදිරියට බාදක වැඩිවෙයි ඔය ගමන ඔය විදිහටම යන්න ❤❤
@sandamini417
@sandamini417 3 жыл бұрын
එදා ඒ වචන හතරට හිනා වෙලා අද ඕවා ගැන මගෙන් අහලා වැඩක් තියෙයිද?💔 ඒ වචන ටික Roshel👌🥰 good work guys 👏
@yb2405
@yb2405 3 жыл бұрын
අන්තිම වෙනකන් මාර widihata feel una ❤️ රොෂෙල් 💋
@Lucifer66671
@Lucifer66671 3 жыл бұрын
Wow.. ඒ විනාඩි 15 නන් සුපිරියක්🥺❤ " ඔයා විශේෂයි..තාමත් පර නොවුන මගේ සකුරා මල.." 🥺😥💔💔 රොශෙල් & කුමුදිත දෙන්න නියමෙටම ඒ act එක දුන්නා✌🔥 නියමෙටම feel වෙනවා👌 Roshel😍❤..තව මේවගේ දේවල් release වෙනකන් අපි සෑහෙන අවධානයෙන්✌❤ Great work Prime Digi crew 🔥
@rjd6720
@rjd6720 3 жыл бұрын
ඒක මරු ❤ රොශෙල් 😍 ඒ expressions ❤🔥 අම්මෝ ඉතින් ඒ cute හිනාව 🙊❤
@harshi3141
@harshi3141 3 жыл бұрын
එන්න එන්නම අපේ රෝස්ගෙ ඇක්ටින් සුපිරිම සුපිරි....😍😍😍 Kumudita rose nice couple ❤️
@y.wijesinghe2004
@y.wijesinghe2004 3 жыл бұрын
රොශෙල් අක්කි නියමයි ඔයා...අක්කිව මේ වගේ තවත් නිර්මාණ වලින් දකින්න හරිම ආසාවෙන් බලන් ඉන්නවා..ඒ වගේම මේ නිර්මාණෙට අක්කිව දායක කරගත්තට තෑන්ක්ස්..❤👌🌼රොශෙල් අක්කි good job 😊👌
@rivinukadamsilu2005
@rivinukadamsilu2005 3 жыл бұрын
රොෂෙල් අක්කගේ Acting ගැන නම් කියලා වැඩක් නෑ......superb💯👌💖 ඇත්තටම රොෂෙල් අක්කේ ඔයාට ගොඩාක් ලොකූ ගමනක් යන්න පුළුවන් ❤ අපි හැමදාම රෝස් අක්කා එක්ක ඉන්නවා 🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤
@nirashasathsarani1563
@nirashasathsarani1563 3 жыл бұрын
ඔයා සකුරා මලක්.......❤ ඔයා විශේෂයි.......❤ තාමත් පරනොවුනු මගේ සකුරා මල.......❤ ඒ දෙබස් ටික කියන විදිහ🥺💕 එතනදි රෝස්ගේ expressions 😭❤ හරිම ලස්සන වැඩක් ❤👌 Job well done Roshel, Kumuditha & prime digi crew 💜️🌸
@nethsarahasanjaya2721
@nethsarahasanjaya2721 3 жыл бұрын
"එදා ඒ වචන හතරට හිනාවෙලා අද ඕවා ගැන මගෙන් අහලා වැඩක් තියේද" ඒ වචන ටික 🥺🌸🔥 දෙන්නට දෙන්නා අනිත් කෙනාගෙ හුස්මට පවා ආදරේ කරලා ඒත් මොකක්හරි හේතුවක් නිසා ඒක කියාගන්න බැරුව හිත් ඇතුළෙම මියදුණු තවත් ආදර කතාවක් 🥺😭🌸 රොශෙල් නියමයි මේක තමයි ඔයාගෙන් බලාපොරොත්තු වෙච්ච වෙනස ඒවගේමයි කුමුදිතත් නියමයි මේ වගේ නිර්මාණවලින් ඉදිරියටත් දකින්න බලාපොරොත්තු වෙනවා 🤗❤️
@rnrfan6422
@rnrfan6422 3 жыл бұрын
මේ වගේ ආදර කතා කොච්චර නම් තියෙනවද?? මේක බලන කී වෙනි පාරද කියලා නම් මතක නෑ. 🔥 ⭐ඒතරමටම ගොඩක් ලස්සන තේමාවක්. ⭐ ආදරණීය තේමාවක්.. " තාමත් පර නොවුනු මගේ සකුරා මල " Roshel acting perfect... You nailed it little angle.. 🔥😍 මේ වගේ වැඩකින් රොෂෙල් අපි ඔයාව දකින්න ගොඩක් ආස කළා. Thank you for whole crew that give us this chance.🙏 ඒ වගේමයි නව පරපුරේ ඉන්න තවත් එක් දක්ෂයෙක්. කුමුදිත ගුණවර්ධන.. දෙන්නගෙ combo එක perfect. හරිම ලස්සනයි. 😍 Specially Roshel heart touching act . 🔥 මේ වගේ තවත් වෙනස් නිර්මාණ වලින් ඉස්සරහට දකින්න ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 🙏🔥♥️ රවීන් රොෂෙල් combo එක වගේම කුමුදිත රොෂෙල් combo එක ලස්සනයි. ඒක වෙනස්ම එකක්.
@Cutegirl-ri3sl
@Cutegirl-ri3sl 3 жыл бұрын
රොෂෙල් - කුමුදිත ඒ ගැලපීමත් feel වෙනවා🥺💛 දෙන්නගෙම acting මාර realistic❤️🔥 කටින් කියන්නෙ නැතුව ආදරේ හිරකරන් ඉන්න අයම තමයි ඒකෙ වේදනාව දන්නෙ😣 ඒක මේ දෙන්නා ගානට audience එකට දුන්නා
@reporting3183
@reporting3183 3 жыл бұрын
පුංචි වෙලාවක් උනත් එක පාරට ම සතුටක් ගෙනල්ලා,පස්සෙ දුක,කුතුහලය පිරිච්ච අමුතු ම film එකක්...රොශෙල් අක්කි ඔයාට තව තවත් මේ විදිහට ඉස්සරහට ම යන්න ලැබෙන්න..
@nipun5576
@nipun5576 3 жыл бұрын
හිතේ තියෙන ආදරය කියාගන්න බැරුව ඒ ආදරේ හිතේ හිරකරන් මැරි මැරි ඉපදෙන මිනිස්සු කොච්චර ඇත්ද 😭😭 ඒ දැනන හැගීම මුළු audience එකටම දැනෙන්න තරම් රොශෙල් - කුමුදිත රංගනය තාත්ත්විකයි 💖💖
@ruwanpathirana5620
@ruwanpathirana5620 11 ай бұрын
ආදරේ කියාගන්න බැරි උනාම ඇත්තටම අපි මැරි මැරි ජීවත් වෙනවා 😔😔😔
@AnukshaRRRK
@AnukshaRRRK 3 жыл бұрын
Roshel akki oyage acting nm superb..........e wagema Kumuditha aiya oyage voice eka hadawathatama danenawa....good job.......RR,Kumuditha
@shanayaf8688
@shanayaf8688 3 жыл бұрын
The only reason to watch this is Roshel! Heart touching with a deep meaning. well done crew.
@shehanhansa3418
@shehanhansa3418 3 жыл бұрын
හෙසද බොසා කතාව මරු...ඉස්සරහටත් ඔය වගේම ගේම ගහපන්..good job 💖
@nipun5576
@nipun5576 3 жыл бұрын
"තාමත් පරනොවුන මගේ සකුරා මල" 😢😭 ඒකට නම් පපුව පිච්චිලා ගියා 😭💖
@uvindusadeesha4298
@uvindusadeesha4298 3 жыл бұрын
නියම film එක..රොශෙල් අක්කිනන් නියමයි..ලස්සනයි,දක්ශයි,නිහතමානී.. cherry bloosom මේක short film එකක් උනාට ඒ චූටි කාලේ ඇතුලෙ රසවින්දනයත්,සතුටත්,දුකත්,කුතුහලයත් මේ සේරම එකට එකතු වෙලා film එක ම සුපිරියක්..👌👌
@mojonewslk
@mojonewslk 3 жыл бұрын
Roshel ❤❤😍 නියම වැඩක්, රොශෙල් කුමුදිත දෙන්නම හොඳට act කරා. තව ටිකක් තිබ්බනන් තවත් මරු
@eilishhash977
@eilishhash977 3 жыл бұрын
වේදනා භරිත වූ ආත්මය දවාහල හදවතින් බට කදුලු බිදුව අසුරු ගසනා සැනින් පන්නරය ලැබූ විට දයාබර යැයි හැගෙන නුඹේ හදවත සිහිව හඩන්නෙමි.....💔 රිදෙන රිද්දුන හිත් මැද අතින් නොහැකිව නමුත් හිතින් අල්ලාගත් ප්‍රේමයක්.... Great job Roshel princess as well as Kumuditha. Nice combination❤️
@eilishhash977
@eilishhash977 3 жыл бұрын
ඒ පද ටික තාම මට ගලපගන්න බැරි උනා💔😭 හිතටම දැනුන තැනක්. මාරම ලස්සන හදවතට කතා කරන dialogues👌 Roshel Princess you did a great job❤️
@ushani_
@ushani_ 3 жыл бұрын
When ratheesh said "එදා ඒ වචන හතරට හිනා වෙලා..අද ඕවා ගැන මගෙන් අහල වැඩක් තියේද" I felt it 💔🥺😔
@angie4086
@angie4086 3 жыл бұрын
මේ film එක release වෙනකම්මයි හිටියේ 😭♥️ හරිම ලස්සන හොද අර්ථයක් දෙන film එකක්! 🥺♥️ අනේ Roshel හරිම ලස්සනයි ♥️ cuteness overloaded...😘♥️
@thaisu_dj104
@thaisu_dj104 3 жыл бұрын
Woow lassana kathawak....💖 roshel superb ❤️🔥
@ivonchristeen9321
@ivonchristeen9321 3 жыл бұрын
Ane thawath digata thibuna nam kiyla hithuna .harima lassna nirmanyak 😍😍
@rnrfan6422
@rnrfan6422 3 жыл бұрын
කඳුල, සුසුම, සිනහව, සතුට මේ හැමදේම එකතුවෙච්ච තැනක්... ❤️ ආදරය ❤️ කියන්නේ. ඇත්තටම ලස්සන තේමාවක් එක්ක ලස්සන වැඩක්. රොෂෙල් ඔයා talented කෙල්ලෙක් කියන්න තවත් උදාහරණයක් මේක.... 🔥
@sewwandimadushika7758
@sewwandimadushika7758 3 жыл бұрын
අනේ හරිම ලස්සනයි
@MC-qz4ku
@MC-qz4ku 3 жыл бұрын
"එදා ඒ වචන හතරට හිනා වෙලා අද ඕවා ගැන මගෙන් අහලා වැඩක් තියේද"💔 "තාමත් පරනොවුණ මගේ සකුරා මල"🥺 ඒ වචන... good job all රොෂෙල් මේ වගේ වෙනස් හොඳ නිර්මාණවලින් ඔයාව ඉස්සරහටත් බලාපොරොත්තු වෙනවා🥰
@selawathifdo4086
@selawathifdo4086 3 жыл бұрын
Roshel akki innawanam mona de unoth lassanai
@oshiyas992
@oshiyas992 3 жыл бұрын
එදා ඒ වචන හතරට හිනාවෙලා අද ඕවා ගැන මගෙන් අහලා වැඩක් තියෙයිද ❤️ ඔයා සකුරා මලක්... ඔයා විශේශයි.. "තාමත් පර නොවුනු මගේ සකුරා මල"💜️ Those dialogues🔥😍
@piyu_dissanayake_rnr_fan
@piyu_dissanayake_rnr_fan 3 жыл бұрын
මේක release වෙනකන් ඉවසිල්ලක් නැතුව හිටියේ . හරිම ලස්සන කතාවක් . ඒ වගේම ROSE අක්කිගේ රංගනය ඇත්තටම විශිෂ්ටයි . කුමුදිත අයියත් එහෙමයි . දිගටම මේ වගේ ලස්සන නිර්මාණවලින් දකින්න ආසයි . අක්කිගේ හැම බලාපොරොත්තුවක් ම ඉශ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා . ❤️❤️
@anukshiansfanclub4830
@anukshiansfanclub4830 3 жыл бұрын
මගෙ පැත්තට එන්න 😘❤️
@AnukshaRRRK
@AnukshaRRRK 3 жыл бұрын
aniwa.....
@Viduvimansa7890
@Viduvimansa7890 3 жыл бұрын
අනේ මේකෙ මුල් ටික කොහෙද තියෙන්නෙ
@prasannanmc6170
@prasannanmc6170 3 жыл бұрын
රොශෙල් කියන්නෙ පිස්සුවක් තමයි කෙටි උනත් නියමයිනේ තවත් ඉදිරියට මෙ වගෙ නිර්මාන කරන්න රොශෙල් ඇක්ට් සුපර්
@philcox8576
@philcox8576 3 жыл бұрын
හිතේ හන්ගගෙන හිටපු ලස්සන සකුරා මලක්. Release වෙනකම් ආසාවෙන් බලාගෙන හිටියෙ. රෝස් කුමුදිත ලස්සනට රගපානව. හැමොටම ජය. ඉස්සරහට තවත් මේ වගේ ලස්සන නිර්මාණ කරන්න ලැබේවා ❤❤❤
@rnrfan6422
@rnrfan6422 3 жыл бұрын
Princess Roshel 🔥 ලස්සන ඇති මේක 😍
@anukshiansfanclub4830
@anukshiansfanclub4830 3 жыл бұрын
මගෙ පැත්තට එන්න 😘❤️
@nipun5576
@nipun5576 3 жыл бұрын
එදා ඒ වචන හතරට හිනාවෙලා...අද ඕවා ගැන මගෙන් අහලා වැඩක් තියෙනවද..😢😢 ඒක නම් හදවතටම දැනුනා 😭😭 රොශෙල් - කුමුදිත ලස්සන combination එකක් ඒවගේම හදවතට දැනෙන රංගනයක් 💕💕
@AnukshaRRRK
@AnukshaRRRK 3 жыл бұрын
ow bn maarai........
@nipun5576
@nipun5576 3 жыл бұрын
@@AnukshaRRRK අවසානය ගැන නම් කතා කරලා වැඩක් නෑ බන් 😭😭😭
@AnukshaRRRK
@AnukshaRRRK 3 жыл бұрын
@@nipun5576 ow bn puduma dukk awe.......
@nirashasathsarani5133
@nirashasathsarani5133 3 жыл бұрын
"එදා ඒ වචන හතරට හිනා වෙලා අද ඕවා ගැන මගෙන් අහලා වැඩක් තියේද" අනේ ඒ වචන ටික🥺❤ Release වෙනකල් ඉවසිල්ලක් නැතුව බලන් හිටියේ රොශෙල් අක්කි ඉන්න නිසාමයි❤ රෝස්ගේ acting නම් supperb🔥❤👌 අන්තිමට නම් ගොඩාක් දුක හිතුනා💔🥀 හරිම ලස්සන තේමාවක් 💝✨️
@PrimeDigiSL
@PrimeDigiSL 3 жыл бұрын
බොහොම ස්තුතියි 💜️ ඉදිරියටත් අපගේ නිර්මාණ නැරඹීමට අප සමග රැදෙන්න. Prime Digi අපෙ චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න. 👇 kzbin.info/door/cTvFeHXD7vsJd9SU5guW6g
@cooldown6077
@cooldown6077 3 жыл бұрын
Wow. Roshel's actings are getting better day by day. 😍😍😍😍
@sandunikawijethunga5160
@sandunikawijethunga5160 3 жыл бұрын
හ්ම්ම්ම්ම්ම් නෙලා ගත්තම ඉක්මනට පරවෙනව💕🌸 අයිති වෙලා නැති වෙනවට වඩා අයිති වෙන්නෙනැතුව හැමදාම හිමිවෙන එක ලස්සනයි❤️🌸.. පරනොවෙන සකුරා මල්❤️🌸❤️
@PrimeDigiSL
@PrimeDigiSL 3 жыл бұрын
💜️💜️ ඉදිරියටත් අපගේ නිර්මාණ නැරඹීම සදහා අපගේ චැනලය Subscribe කරන්න kzbin.info
@anuraaabandara7247
@anuraaabandara7247 3 жыл бұрын
හදවතින් කරන ගනුදෙනු හරිම ප්‍රබලයි. මේ කතාවේ දෙන්නෙම හරිම නිහතමානී.................... මේ නිර්මාණය හරිම ආදරේ හරියටම පත්තු කරනවා..........
@nethmipeiris
@nethmipeiris 3 жыл бұрын
හිත් ඇතුලේම ඉපදිලා හිත් ඇතුලේම මියෙන මේ වගේ ආදර කතා කොයිතරම් නම් මේ ලෝකේ ඇතිද 😭😢 හිතේ මහා මෙරක් තරම් ආදරයක් තිබිලා කියාගන්න බැරි උන වාර අනන්තවත් ඇති මේ ලෝකේ 🥺♥️ හරිම ලස්සන නිර්මාණයක් ❤️🔥 මේ සදහා කැප වුණු සියලුම දෙනාට ගොඩක් ස්තුතියි. 🔥 ❤️ Well done Kumuditha aiya ❤️ රොෂෙල් අක්කි ඔයාගෙන් බලාපොරොත්තු උනේ මේ වගේ වෙනසක් 😍🌸 අද ඔයාගෙන් එ දෙ දැක්කා ♥️ අවුරුදු දෙකක් වගේ කෙටි කාළයක් තුළ අක්කා මේ ආපු ගමන ගැන ගොඩක් සතුටුයි ❤️ අක්කිගෙ fan කෙනෙක් වීම ගැන නිහතමානී ආඩම්බරයක් දැනෙනවා ♥️🌸
@madu9831
@madu9831 3 жыл бұрын
මේක සම්පුර්ණයෙන් මගේ ජීවිත කතාව ♥️ වෙනසකට තියෙන්නේ මං රට යන්න කලින් එයා ආදරේ කරන බව අහම්බෙන් දැනගත්ත එක විතරයි.ප්‍රශ්න ගොඩක් මැද්දේ අපි එකතු වුනා.♥️
@sH-hq9uj
@sH-hq9uj 3 жыл бұрын
"නොකියාම ඉන්නම් මගේ ප්‍රාර්ථනාවන් මිතුදම් හොදයි අහිමිවෙනවට වඩා".. එහෙම හිතල හිතේම ගුලිවෙච්ච ආදර කතා තව මේ ලොකේ කොච්චරක් ඇතිද... යාලු කමක් ඇති වෙන්න ලොකු කාලයක් ගියාට නැතිවෙන්න යන්නේ තප්පරයක් වෙන්න පුලුවන්. හැබැයි ඒ තරම් ඉක්මනට නැති වෙන්න ලේසි නම් ඒක හොද යාලුකමක් නොවෙන්නත් පුලුවන් .❤
@winterbear6266
@winterbear6266 3 жыл бұрын
හිතේ තිබ්බ ආදරේ කියා ගන්න බැරුව එහෙම්ම හිත ඇතුළෙම මැරිලා ගිය කොච්චර ආදර කතා මේ ලෝකේ තියෙන්නෙ/තියෙනවා ඇද්ද🥺 මොහොතකට ඒ හැගීම මේ නිර්මාණය තුළින් අපිට දැනුනා❤️ දවසින් දවස රොශෙල්ගේ acting දියුණු වෙනවා. ඔයාගේ fan කෙනෙක් විදිහට හරිම සතුටුයි ඒ ගැන. ඉස්සරහටත් මේ වගේ ලස්සන නිර්මාණ වලින් දකින්න ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා. කුමුදිත කියන්නෙත් දක්ශ රංගන/ගායන ශිල්පියෙක්. දෙන්නගෙම ඉදිරි වැඩ වලට සුබ පතනවා.
@kevinmaduwantha742
@kevinmaduwantha742 3 жыл бұрын
ලස්සනයි. රොෂෙල්ගෙ රඟපෑම් ගොඩක් දියුණු වෙලා.
@oshiyas992
@oshiyas992 3 жыл бұрын
Amazing💜️ Roshel and Kumuditha job well done❤️
@anuksha1956
@anuksha1956 3 жыл бұрын
Roshel 😍😍😍😍
@umejasanmini5993
@umejasanmini5993 3 жыл бұрын
Good job👍 Rose girl ❤❤🥰
@oshadikawya7067
@oshadikawya7067 3 жыл бұрын
Roshel is good actress ❤❤❤🙈🙈🙈💯💯I love this film ❤❤🙈🙈💯💯
@pasiya9542
@pasiya9542 3 жыл бұрын
Roshel 🖤🖤🔥
@madushanipriyangi4370
@madushanipriyangi4370 3 жыл бұрын
"එදා ඒ වචන හතරට හිනා වෙලා අද ඕවා අහලා වැඩක් තියනවද " ඒක දැනුනා වැඩියි ♥️🌸
@dpk9795
@dpk9795 3 жыл бұрын
ඒක තමයි මුලු කතාවම❤️
@dilomin8729
@dilomin8729 3 жыл бұрын
roshel princess
@hwang_lili_7572
@hwang_lili_7572 3 жыл бұрын
Godak lassana නිර්මාණයක්. Aththamai harima lassanai awasaana call eka answer kalanm hadawath deka ekaku wenna thibba. Hemotama thaman kemathi adare lebenne ne e.. lebenneth kalaathirakin❤️
@sandamini2327
@sandamini2327 3 жыл бұрын
රොශෙල් අක්කා ඔයාගෙන් බලාපොරොත්තු වුන වෙනස මේක 🙌 අවසානයේ audience එක අඩවන්න රොශෙල්ගේ expression වගේම කුමුදිතගේ voice එක හේතුවක් වුනා 🥺 විනාඩි ගානක් ඇතුලත ඒ වේදනාව හදවතටම දැනුනා.
@AnukshaRRRK
@AnukshaRRRK 3 жыл бұрын
ow eka nm maarama widihata feel una.......
@rashinibihansa9350
@rashinibihansa9350 3 жыл бұрын
වෙනස්ම විදිහක කතා තේමාවක් release වෙනකන් බලාගෙන හිටපු කතාවක් අද ඒ දවස උදාවෙලා ඒ විනාඩි ගානක තුල හැගීම් මහ ගොඩක් ❤ ඔයා සකුරා මලක් ඔයා විශේශයි තාමත් පරනොවුන මගේ සකුරා මල....... ❤️❤️ අප්‍රකාශිත ආදර කතා කොච්චරක් මේ ලෝකේ ඇතිද 🥺 රොශෙල් අක්කගෙ cute look එකත් ඒ expression මාර විදිහට දැනෙනවා. මේ වගේ නිර්මාණ තුලින් දකින්න ආසාවෙන් ඉන්නවා ❤️
@mad_9696
@mad_9696 3 жыл бұрын
Rose girl looks like a cherry blossom today 🥰❤️‍🔥
@savi6388
@savi6388 3 жыл бұрын
"එදා ඒ වචන හතරට හිනා වෙලා අද ඕව ගැන මගෙන් අහල වැඩක් තියෙද" 😭😭 Most touching dialogue😥 Job well done roshel girl and kumuditha
@ravindusoysa4400
@ravindusoysa4400 3 жыл бұрын
අනේ මගේ සකුරා මලටත් මට ඒ වචන ටික කියාගන්න පුලුවන් වුණානම්.ඇයි දෛවය හැමෝටම ශක්තිය දෙන්නෙ නැත්තෙ ඒ වචන ටික මූණටම කියාගන්න.ඒත් පරවෙන්නෙ නැති එකම මල ප්‍රථම ප්‍රේමය හෙවත් දැණුනු ප්‍රේමය නම් වූ සකුරා මලම තමයි.අවුරුදු පහළොවකින් දැක්කෙ නැතත් අවුරුදු විස්සක් පරණ අවුරුදු පහක් දැකපු සකුරා මල තාමත් සුවඳයි.තාමත් පුබුදිතයි.තාමත් හරිම පරිස්සම්.❤️❤️🌺😭😥😭
@anukshiansheart1635
@anukshiansheart1635 3 жыл бұрын
එදා ඒ වචන හතරට හිනාවෙලා අද අහලා වැඩක් තියෙනවද😥 මෙහෙම ආදර කතා කොච්චර ඇත්ද🥺 . රොෂෙල් අක්කිගෙන් බලන්න ආසා වෙනස් දේවල්.. අක්කි දක්ෂයි ගොඩාක්.එහෙම කෙනෙක්ගෙ fan කෙනෙක් වීමම ආඩම්බරයක්.❤❤
@lisaralinduli
@lisaralinduli 3 жыл бұрын
අපේ රොෂෙල් අක්කාගේ ඇක්ටින් නම් සුපිරි. මන් හිතුවටත් වඩා හොදට මාරුවට තිබ්බා. අනේ ඔයාලගේ Cherry Blossom Film එක නම් මන් බලපු ලස්සනම Short Film එක. මට වෙන films මෙහෙම හිතට අල්ලලා නැහැ. අනේ මන් ගාව වචන නැහැ මේකේ තියෙන රසය ගැන වචනෙන් විස්තර කරන්න. මාරම ශෝක්. අනේ තව මේ වගේ films ගොඩක් හොදින් කරන්න පුළුවන් වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා Prime Digi 💕🌸
@fairy....7464
@fairy....7464 3 жыл бұрын
She is a fairy who had win almost every person's heart. ___❤ Roshel___
@nethmipeiris
@nethmipeiris 3 жыл бұрын
තාමත් පර නොවුණ මගේ සකුරා මල 😍😭♥️ එදා එ වචන හතරට හිනා වෙලා අද එ ගැන අහලා වැඩක් තියේද 😭🥺 මාරම විඳියට දැනුනා එ මොහොත 🥺😢 Well done roshel & Kumuditha ♥️🔥🌸
@Manu_12_07
@Manu_12_07 3 жыл бұрын
Roshel 🌸❤️
@kaushalyagimhana3561
@kaushalyagimhana3561 3 жыл бұрын
Niyamai roshel akke oya adanakota apitath adenava. ලොකු ගමනක් යන්න ඔයාට සුභ පතනවා
@anuchan877
@anuchan877 3 жыл бұрын
ලස්සන වැඩක්. කතා තුනම නියමයි. කෙටි චිත්‍රපට වගේම ඩිජිටල් මාද්‍යයේ එන මේ වගේ කෙටි චිත්‍රපට වලටම වෙන් වුනු ප්‍රේක්ෂකාගාරයක් මෙහෙම හැදී ගෙන එන එක ගැන හරිම සතුටුයි. කතාව ගොඩක් අයට පොදු දෙයක්. රචකයා නැවුම්ව හොඳට ලියල. රොෂෙල්, ඔබේ කළා ගමන ඇත්තටම තියෙන්නේ මේ වගේ විවිද චරිත, කෙටි හෝ දිගු වේවා කිරීම ළඟ. එකාකරිව යන නාට්‍යකින් ඔබ ජනප්‍රිය උනත්, මේ වගේ කරන චරිත තෝරා ගැනීම් ඔබේ මාවත එලිය කාරවී. මෙහි රංගනය හොඳයි. තව තවත් චරිත ගැඹුරින් තමන්ගේ කර ගන්න. කුමුදිත, අදටත් සඳනාරි තමා ප්‍රියතම රූප රචනය. ඔබේ රංගන වුර්තියටත් සුබ පැතුම්. මේ විදියේ හොඳ නිර්මාන දිගටම කරන්න අවශ්‍ය සාර්ථකත්වය ලැබෙන්න කියල prime digi ට සුබ පතනවා.
@PrimeDigiSL
@PrimeDigiSL 3 жыл бұрын
බොහොම ස්තූතියි 💜️ ඉදිරියටත් අපගේ නිර්මාණ නැරඹීම සදහා අපගේ චැනලය Subscribe කරන්න kzbin.info
@AnukshaRRRK
@AnukshaRRRK 3 жыл бұрын
Roshel deweni inime witharak neme act kare.......Rawana,Sakkaran,Hiru awidi.......
@nethmipeiris
@nethmipeiris 3 жыл бұрын
මේ වගේ ලස්සන නිර්මාණ වලින් ඉදිරියටත් බලාපොරොත්තු වෙනවා රොෂෙල් අක්කි ඔයාව 🌸♥️❤️😍
@musiclovers3837
@musiclovers3837 3 жыл бұрын
Roshel akkige acting nam superb❤️❤️
@nishel2504
@nishel2504 3 жыл бұрын
Cherry Blossom🌸 හරිම ලස්සන අර්ථවත් නිර්මාණයක් ❤️❤️ Good job Roshel & Kumuditha
@ayeshhimasha9849
@ayeshhimasha9849 3 жыл бұрын
අන්තිමට නමි ඇඩුනා roshel akkith aduwane ඵයා අඩද්දි බලාගෙන ඉන්න ඛැ any way Good job❤💫 keep it up (thank you)
@anuksha9575
@anuksha9575 3 жыл бұрын
රොශෙල් අක්කිගෙ acting නම් මරු හරිම ලස්සන කතාවක් රොශෙල් - කුමුදිත ලස්සන ගැලපීමක් 😍❤️ අවසානය 😥😥
@wathsalawathsala1182
@wathsalawathsala1182 3 жыл бұрын
Very good short movie 😍😍😘😘😘🤩🤩🤩🤩😊😊😊🤗🤗🤗🤗
@shanu7333
@shanu7333 3 жыл бұрын
Well done roshel akki... තවත් මෙවැනිම නිර්මාණවලින් ඔයාව දකින්න ආසයි..ඔයාගේ ඉදිරි ගමනට හදවතින්ම සුභ පතනවා..කතාවේ අන්තිමට නම් ඇත්තටම ඇඩුණා..🙏
@dahaminisansala9532
@dahaminisansala9532 3 жыл бұрын
This is so emotional 🥺❤️ Good job roshel and kumuditha
@චුට්ටා-ඬ8ද
@චුට්ටා-ඬ8ද 3 жыл бұрын
රංගනය හරිම ලස්සනයි රෝස් 💖ඔයාව මේ වගේ තවත් ලස්සන නිර්මාන වලින් දකින්න ගොඩක් ආසාවෙන් බල්න් ඉන්නවා🙈💖මේ චූටි වෙලාවෙදි ඔයා අපිව ගොඩක් ඇඩෙව්වා ඒ වගේම කුමුදිත අයියේ ඔයත්😭🙈😔
@nipun5576
@nipun5576 3 жыл бұрын
මේක release වෙනකන් ඉවසිල්ලක් නැතුව හිටියෙ💖💕. රොශෙල් හරිම cute. ඒ වගේම දෙන්නගෙම රගපෑම හරිම ලස්සනයි 😘😍😍
@anukshiansfanclub4830
@anukshiansfanclub4830 3 жыл бұрын
මගෙ පැත්තට එන්න 😘❤️
@AnukshaRRRK
@AnukshaRRRK 3 жыл бұрын
yep....
@PrimeDigiSL
@PrimeDigiSL 3 жыл бұрын
🌸💜️🌸 ඉදිරියටත් අපගේ නිර්මාණ නැරඹීමට අප සමග රැදෙන්න. Prime Digi අපෙ චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න. 👇 kzbin.info/door/cTvFeHXD7vsJd9SU5guW6g
@Viduvimansa7890
@Viduvimansa7890 3 жыл бұрын
මේකෙ මුල් ටික කොහෙද තියෙන්නෙ අනේ
@hansakamuthukudaarachchi9012
@hansakamuthukudaarachchi9012 3 жыл бұрын
හරිම ලස්සනයි.. රොශෙල්ගෙ acting superb.. ✔✔නියමයි...✔ ඔයාගෙ අනාගතේට සුබ පතනවා..😊😊
@trj3790
@trj3790 3 жыл бұрын
රොෂෙල්ගෙ Acting වල සුවිශේෂත්වයක් තමයි තමන්ගෙ Co actor ට දෙන support එක 100% 🌼💫 On screen chemistry එක තමන්ගෙ Co actor එක්ක create කරගන්න දක්ශයි . Good Job Roshel Girl ♥️ හැඟුම්බර නිර්මාණයක් මේක... Well Done !
@umejasanmini5993
@umejasanmini5993 3 жыл бұрын
Roshel ❤ 🌹 ❤
@tharakalakshani4517
@tharakalakshani4517 3 жыл бұрын
හිතට එන හැගීම් සමහර හේතු නිසා වචන වලට පෙරලගන්න බැරි උනාම ගොඩක් මිනිස්සු අසරණයි ,,,ඒත් ඒක වේදනාවක් උනත් හිත් ඇතුලෙ තියන් ඉන්නෙ කරන්න දෙයක් නැති කමට ,,ඕන දෙයක් වෙන්න කියලා ඒක කියල නරක පැත්ත උනාම විදවන්නත්,,හොඳ පැත්ත උනාම ගොඩක් සතුටින් ඉන්න පුළුවන් කියන පැති දෙකම තියෙනවා 😒😞😞
@omeshavidurangi3468
@omeshavidurangi3468 3 жыл бұрын
Wowww amazing concept❤ Roshel and kumuditha job well donee👏❤ Roshel youu look soooo prettyyyyy🙈❤
@priyam5518
@priyam5518 3 жыл бұрын
Beautiful story. Short but sweet. Well done Roshel and to this new actor Kumuditha!
@dahaminisansala9532
@dahaminisansala9532 3 жыл бұрын
රෝස් ❤️🌸
@sandalihimaya907
@sandalihimaya907 3 жыл бұрын
විනාඩි පහලවක් ඇතුලත අද කාලයේ ගොඩක් වෙලාවට දකින්න ලැබෙන ආදර කතාවක් හරි ලස්සනට රොෂෙල් කුමුදිත දෙන්නා ඉදිරිපත් කලා🤗❤මාර ලස්සනයි❤️🔥 හදවතට මාර විදියට feel වෙනවා🤘❤ දෙන්නගෙම acting සුපිරියටම තියනවා ආය real විදියටම🔥 ඉදිරියෙදිත් මේ වගේ හරවත් නිර්මාණ වලින් මේ දෙන්නව දකින්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා💛
@ushani_
@ushani_ 3 жыл бұрын
යාළුකම් නැතිවෙයි කියලා හිත් ඇතුලෙම පරවෙච්ච මේ වගේ කතා කොච්චරක්ද 💔
@anuraaabandara7247
@anuraaabandara7247 3 жыл бұрын
තවමත් 💔
@Zypheronix
@Zypheronix Күн бұрын
😞😞😟😟
@anukshiansfanclub4830
@anukshiansfanclub4830 3 жыл бұрын
Roshel 😍😘🤗
@Meth-e5p
@Meth-e5p 3 жыл бұрын
එදා ඒ වචන හතරට හිනා වෙලා ... අද ඕව ගැන මගෙන් අහල වැඩක් තියෙද🥺 මේ විනාඩි කීපයකට හදවතට කා වදින්න මේ කතාව ලියලා තියන විදිහ මාරම ලස්සනයි 💕💕 රොෂෙල් - කුමුදිත දෙන්නගෙම හැගීම් නිරූපණය , එකිනෙකාට දුන්න සහයෝගය ‌මේ නිර්මාණෙ ‌ලස්සන කරන්න තවත් රුකුලක් වුණා 💕🌸 දෙන්නටම සුබ පතනවා කලා ලෝකයේ ඉස්සරහටම යන්න ලැබෙන්න කියලා 😌💕
@dahaminisansala9532
@dahaminisansala9532 3 жыл бұрын
Wow...! This is so emotional 🥺❤️ Good job roshel and kumuditha 💙
@fern3979
@fern3979 3 жыл бұрын
Beautiful creation❤️. Superb acting❤️‍🔥
@dasunudayanga125
@dasunudayanga125 3 жыл бұрын
Manika😘
@yasirudenuwantha7874
@yasirudenuwantha7874 3 жыл бұрын
මේක රිලීස් වෙනකම් ගොඩක් ආසාවෙන් බලාගෙන හිටියේ 😍😍😍❤️❤️ රොෂෙල් අක්කිගේ ඇක්ටින් නම් සුපිරි 👌👌👌👏👏👏👏👏👏💓💓💓💓💓💓😍😍🥰🥰🥰🥰🥰🥰🥰😘😘
@anukshiansfanclub4830
@anukshiansfanclub4830 3 жыл бұрын
මගෙ පැත්තට එන්න 😘❤️
@AnukshaRRRK
@AnukshaRRRK 3 жыл бұрын
yesssss
@winky9684
@winky9684 3 жыл бұрын
Cherry blossom ~ What a amazing concept🌸💖 සකුරා මල 🥰 මෙච්චර කල් දැනන් හිටියේ මලක් කියලා විතරයි 🙉නිකමට වගේ search කරලා බැලුවා 🙊 oh god , It has a deep meaning even we cant imagine 🥰🧡 ආදරය....❤️ ජීවිතේ සුන්දරත්වය....❤️ අලුත් ආරම්භයක්...❤️ වගේ ගොඩක් ලස්සන දේවල් 🥰 රතීශ්ගේ ජීවිතේ ආදරේ, සුන්දරත්වය මේ හැමදෙයක්ම රශී විතරක්ම වෙන්නැති 🥺❤️🌸 අප්‍රකාශිත ප්‍රේමයක් අස්සේ තනි වුණු ප්‍රේමවන්තයෙක් "ඔයා සකුරා මලක් ඔයා විශේෂයි තාමත් පර නොවුණු මගේ සකුරා මල_❤️" Job very well done Roshel akki & Kumuditha ayya ❤️‍🔥 Thank u prime Digi crew for this masterpiece 🧡
@Dsandeepa4053
@Dsandeepa4053 3 жыл бұрын
මාර feelingfull story එකක්... ඒ එක්කම මුහු වෙච්ච music වෙනම රහක්... මුල් ටිකේ Actingවලින් නම් හරි හරියට මුහු වෙන්න පුළුවන් වුනාදෝ කියලා හිතුනා... හැබැයි 07:59 න් වගේ පස්සෙ දෙන්නා track එකට ආවා ලාවට... කොහොම වුනත් ලස්සන story එකක්... ගොඩක් අය අත්දැකීමෙන් දන්න වේදනාකාරි කතාවක්... සංවේදී අවසානයක් නොවූ නව ආරම්භයකින් අවසන් වුනා.... සුබ පැතුම් team එකටම...💖🌸 ආදරේ හංගන් ඉන්න, සකුරා මල් දිහා බලන් හිනා වෙන, සකුරා මලට පෙම්කරන හැමෝටම සකුරා මල් සුවඳ එක්ක ජීවත්වෙන්න, ආදරය කරන සකුරා මලම හිමි වේවා... අහිමි නොවේවා....🌸
@nethmiwanigasekara2177
@nethmiwanigasekara2177 3 жыл бұрын
Heart touching 🥺❤️
The Apartment | Sri Lankan Short Film | 2021
19:09
Sahan Fernando
Рет қаралды 196 М.
-5+3은 뭔가요? 📚 #shorts
0:19
5 분 Tricks
Рет қаралды 13 МЛН
Thank you mommy 😊💝 #shorts
0:24
5-Minute Crafts HOUSE
Рет қаралды 33 МЛН
North by Northwest (1959) Movie Review || Movies That Shaped Us
17:19
Movies That Shaped Us
Рет қаралды 1
ටොන් පච | Ton Pacha | Big Lies - ‪@Lochi‬
15:57
A Democratic Proposal
18:19
Agenda 14
Рет қаралды 112 М.