( අවුරුදු | Awruddu ) | Sinhala and Tamil New year Movie by FTT

  Рет қаралды 429,799

FTT

FTT

Күн бұрын

"අවුරුදු" | The New Year Movie 2019 by FTT
Cast
Kalana Gunasekara
Sulakkana Herath
Maali Jayaweera
bandhula Suriyabandara
Rangi Rajapaksha
W.A. Hiruja Dahamsath
Jerad Morayas
Director - Adeesha Hewawasam
DOP - Kosala Subasinghe
Editor - Pathum D. Wickramasinghe
Music, Mix & Mastering - Wayanaka Perera
Sync Sounds- Prageeth Rathnasekara , Dinesh Ekanayake
Makeup Artist - Rodney Vantuwest
Art Director - Thushara Kalubowila
Ast Director - Sil Jayas
2nd Ast Director - Chalana Kanishka
Colourist - Bhanuka S. Bhandara
Production Manager - Udaya Madushith
VFX - Sarith Ranasinghe , Mindula Botheju
Camera Ast - Chinthaka D. Bandara , Dishanth shanuka
Focus Puller - Harshana Karunathilaka, Manju Sooriyarachchi
Lighing Ast - Pubudu Aravinda, rukshan Samankumara, Madushan Sanjeewa
Ast Production Manager - Sandev Mithsen
Production Ast - Rusiru Charama
Art Ast - Thushan De Silva, Sukitha Madubashana
Drone Oporator - Hansika Dhanajaya
Ast Makeup Artist - Ranmuthu S. Nirmana
BTS - Lasitha Perera
Generator Oporator - Rohan Perera
Transport - H.P. Nandasiri , N.A Indrasena

Пікірлер: 1 700
@madhushaedirisinghe3961
@madhushaedirisinghe3961 4 жыл бұрын
කෙල්ලෙක්ට ලැබෙනවානම් මේ වගේ නිදහස් රටක් ... පිරිමි ඉන්නවානම් සහොදරියක්/ මිතුරියක්ගේ තැන දෙන අපේ රටේ කෙල්ලන්ටත් ඔනේ නිදහස විදින්න මෙන්න මේ වගේ ... එත් බය හැම පිරිමියම මෙහෙම නැති එක . . . .දොස් කියන්නත් බෑ මගේ රට මගේ රටේ හොද අය ඕන තරම් ඉද හිට එකෙක් දෙන්නෙක් ඇරෙන්න ඉතින්..... මෙයා දකින හීනය හරි ලස්සනයි....හැම කෙල්ලෙක් කොල්ලෙක්ම දකින්න ආස හිනයක්.... ගමක නගරෙක තියෙන වෙනස ....ආයෙත් යන්න හිතෙන පුන්චි කාලය...
@YouPower-ep5jy
@YouPower-ep5jy 3 ай бұрын
මොන පුකක් ද යකො කියවන්නෙ
@hasanthadissanayake9948
@hasanthadissanayake9948 5 жыл бұрын
ප්‍රායෝගික නැති, ඒත් ප්‍රායෝගික වුණා නම් මොන තරම් දෙයක් දැයි සිතෙන, සිතට දුක ගෙනෙන අපූර්ව නිර්මාණයක් ❤️
@nytram1000
@nytram1000 5 жыл бұрын
මේවා තමයි trending ඇවිත් Views ලක්ෂ ගණනින් එන්න ඕන videos
@kasu2c
@kasu2c 5 жыл бұрын
අනිවා, ඒත් හොද නිර්මාණ වලට එහෙම වෙන්නේ නැති එක ලොකු ගැටලුවක්
@nytram1000
@nytram1000 5 жыл бұрын
@@kasu2c අනිවා
@MenukaShavindra
@MenukaShavindra 5 жыл бұрын
true
@geethpathiraja6694
@geethpathiraja6694 5 жыл бұрын
Aniw eth ewa hine , lanka we gonkn wlt thiyen thana mewata na,
@STSS-pg3lb
@STSS-pg3lb 4 жыл бұрын
Dilan Martyn අනිවාර්යයෙන්ම
@IshanAnuradha93
@IshanAnuradha93 5 жыл бұрын
"ගැටබරු දෙයියන්ගේ පිහිටයි" කියලා ඇහෙද්දිම මේ වැස්සේ තෙමි තෙමි ආයෙම ගෙදර දුවන්න හිතුනා කොලඹ ඉදලා 😥😥
@mishakularathna6695
@mishakularathna6695 3 жыл бұрын
එකනම් ඇත්ත .මාත් ගැටබරු දෙයියන්ගෙ අඩවියෙ 😎
@Vinu_Wansalee
@Vinu_Wansalee 2 жыл бұрын
මේක මට නම් ලස්සන හීනයක් වගේ දැනුනේ. ගෑනු ළමයෙක්ට මෙච්චර නිදහසක්,ආරක්ෂාවක්,මේ වගේ හැම පිරිමි කෙනෙක්වම විශ්වාස කරන්න පුළුවන් නම්.... කියන්න නම් ගොඩක් දේවල් තියෙනවා 🌙 කාලෙකට පස්සේ දැක්ක ලස්සන Short movie එකක්
@YouPower-ep5jy
@YouPower-ep5jy 3 ай бұрын
පලයන් බඩුව
@dulansachinthaka3940
@dulansachinthaka3940 3 жыл бұрын
Episodes 1000ක් ඉවරවෙලත් කතාවෙ කිසිරසයක් නැති telegramsවලට වඩා විනාඩි 20කින් හරි ලස්සනට හදවතටම දැනෙන්න ලියපු මේ කතාව පිස්සුවක්❤️🥀
@g.h.gsanjeewa7567
@g.h.gsanjeewa7567 Жыл бұрын
Eka nam sira
@SanchithyaAriyawansa
@SanchithyaAriyawansa 5 жыл бұрын
අපේ ගෙදරට එහෙම ඔහොම කෙල්ල්ලෙක් එක්කන් ගියොත් ආය කවදාවත් අවුරුදු කන්න වෙන්නේ නෑ
@vimukthigunawardana2874
@vimukthigunawardana2874 5 жыл бұрын
Sanchithya Ariyawansa ammooo sanchithya ayyaaa....
@asha.ranatunga2581
@asha.ranatunga2581 5 жыл бұрын
😂😂😂
@SanchithyaAriyawansa
@SanchithyaAriyawansa 5 жыл бұрын
@@vimukthigunawardana2874 😋😋
@SanchithyaAriyawansa
@SanchithyaAriyawansa 5 жыл бұрын
@@asha.ranatunga2581 😋😋
@nisansalaperera9848
@nisansalaperera9848 5 жыл бұрын
😂😂😂
@diaryofbawantha3583
@diaryofbawantha3583 4 жыл бұрын
2020 අවුරුදු නෑ කියලා දැන දැන හිත රිද්දගන්න බලන උන් නිල් පාට කරපන්
@FTTSriLanka
@FTTSriLanka 4 жыл бұрын
bawwa 😃😃😃😃
@dulajrathnayake3446
@dulajrathnayake3446 4 жыл бұрын
Saravata 😂
@zeusgaming9447
@zeusgaming9447 5 жыл бұрын
අම්මෝ ඇහි පිල්ලමක් නොගහ බැලුව කවුරු හරි adeeshaට ෆිල්ම් එකක් ඩිරෙක්ට් කරන්න දීපියව්..මේව next level නේ❤️ (Edited thanks for the love FTT)
@tharindudissanayake3903
@tharindudissanayake3903 5 жыл бұрын
Sirama
@zeusgaming9447
@zeusgaming9447 5 жыл бұрын
Ekane
@Rajika1678
@Rajika1678 5 жыл бұрын
අනිවාර්යයෙන්ම
@sinhalaandtamilwithavishka
@sinhalaandtamilwithavishka 5 жыл бұрын
Dobule agree
@FTTSriLanka
@FTTSriLanka 5 жыл бұрын
අම්මෝ්‍ ඒක.....කෝ බලන්න එහෙම අය ඉන්නවද කියලා
@nissicris2330
@nissicris2330 5 жыл бұрын
පිටරට ඉන්න අපිව අඬවන්නම කරපු ආදරණීය සිත්තමක්... ස්තුතියි හැමෝටම..🙇🙇🙇
@sandeepamadushan3182
@sandeepamadushan3182 4 жыл бұрын
ලංකාවේ ඉන්න අපටත්.වචන වලින් තිබ්බට දැන් ඒ feeling එක හැම ගමකම නැ
@___s5961
@___s5961 4 жыл бұрын
@@sandeepamadushan3182 ඒක සිරා
@foodhub7482
@foodhub7482 3 жыл бұрын
@@sandeepamadushan3182 plz
@foodhub7482
@foodhub7482 3 жыл бұрын
@@___s5961 plz
@MsAthula
@MsAthula 5 жыл бұрын
වෙනවනම් කැමති නමුත් කිසිදාක සිදුනොවන කතාවක් අවුරුදු ගානක ඉදල හිතන් ඉන්නවා රට වටේටෙම බයික් එකේ නැගල සවාරියක් යන්න තනියම උනේ නෑ තනියම වනන්තරයකට ගිහින් බ්ලොග් එකක් කරන කෙල්ලෙක් මේ රටෙදී ජීවීතේට හම්බෙන එකක් නෑ නන්නාදුනන පිරිමියෙක්ගෙ මෝටර් සයිකලෙක නැගලා ඇවිත් එදා රෑට ඒ කොල්ලගෙ ගෙදර නවතින කෙල්ලෙක් තමන්ගේ කසාද බැදපු පුතා මගදී හම්බුන කෙල්ලෙක් මහා රෑ ගෙදර ගෙනාවම කිසීම ප්‍රශ්නයක් අහන්නේ නැතුව ආදරෙන් පිලිගන්නා දෙමව්පියෝ දවස් 7ක් රට වටේ ගිය සැමියාට අවුරුදු දවසටත් දෙමව්පියෝ එක්ක තමන්ගේ ගෙදර ඉද නිදහසේ ගෙදර එන්න කියන භාර්යාවක් සැමියාව හොයාගෙන මහා ගෙදර එන්න කොට නන්නාදුනන ගැහැනියක් සමග සිටින සැමියාට ආදරයෙන් සලකන බිරිදක් ලක්ශ 7 8 වටිනා අධිබලැති මෝටර් සයිකලය කෙල්ලෙකුට දී අම්මව සොයා යන ලෙස කියන අපේ රටේ මිනිහෙක් මන් හිතන්නේ ඇත්තටම අදීශට ඕන මේ දේම තමයි ඒ නිදහසේ හිතන රැඩිකල් ලන්කාව දකින්න අපි හින දකින කවදාවත් ලගා වෙන්න බැරි ජීවිතය දකින්න.සාර්තක නිර්මානයක්
@princesshere6622
@princesshere6622 5 жыл бұрын
Aththa mtath one me wage kellek wenna.. eth ko me lankawe kellont ohoma krnn idak name😥
@loutsshipping2469
@loutsshipping2469 5 жыл бұрын
@@princesshere6622 කවෘවත් වෙන්න එපා.ඔයා ඔයාම වෙන්න ..එතකොට ඕක කරන්න පුලුවන්..වෙලා එන්න අපේ පැත්තේ
@sumudugnanapala3039
@sumudugnanapala3039 5 жыл бұрын
මට වචන වලට පෙරලන්න හිතා ගන්න බැරි උනත්, මට කියන්න ඕන සේරම දේවල් උඹ කියලා. පට්ට කොමෙන්ට් එක
@GearheadGarageYt-r3r
@GearheadGarageYt-r3r 5 жыл бұрын
සුපිරි වචන ටික සහෝ
@raezornlg7800
@raezornlg7800 5 жыл бұрын
Pattama kathawa 👌👌
@MJJNamalDias
@MJJNamalDias 5 жыл бұрын
විනාඩි 20ක් බලන් හිටියට ඒ බවක් තේරුණේ නැහැ. උත්සහය ගොඩක් හොඳයි....
@kavindudeshan7194
@kavindudeshan7194 5 жыл бұрын
Ashen Vlog එකෙන් shoot එක දැක්කම හිතේ ඇඳුන දේට වඩා සිරා කතාවක් බලද්දි තිබ්බා ❤️👌
@dhanuddaraekanayake1765
@dhanuddaraekanayake1765 5 жыл бұрын
කියල වැඩක් නෑ අදීශ අයියා...තවත් පට්ට වැඩක්...❤️ අවුරුද්ද marketing method එකක් වෙලා යද්දි අවුරුද්දට හොද තේරුමක් දීපු එකට thank you... Keep it up FTT...
@mithila_kumanjana_
@mithila_kumanjana_ 5 жыл бұрын
නිකන් අමුතුම hollywood film වල ගතියක් තිබුනා.👍
@Maheshdimuthu
@Maheshdimuthu 5 жыл бұрын
ලන්කාවේ ඉන්න තවත් ජිවිත්යක කතාවක්, නිර්මාන්ය ඉතාම අනර්ගයි,අපි හැමොගෙම ජිවිත කතාවක් ඕක,දන්න හදුනන දෙනොදහක් දෙනා උප් අන් ගම් බිම් වල ඉද්දිත්, කොලොම් තොට බ්ලොක් ගල් තාප්ප වලින් තනි උනු,සිතින් ගමට දුවන,ගමට අදරේ කරන අපිටත් හිතන්නට බොහො දෙවල් ඉතුරු කෙරු අති සාර්ථක නිර්මනයක්,
@akonsamantha
@akonsamantha 5 жыл бұрын
Kapruka උඹලත් මේ විඩියෝ sponsor කර කර ඉන්නැතුව උඹලෑ වැඩ කරන හැමෝටම නිවාඩු දිපන් ගෙදර යන්න
@galakshitha
@galakshitha 5 жыл бұрын
ha
@heshanrashmika4581
@heshanrashmika4581 4 жыл бұрын
Hmmm
@ImanshaMadhushan
@ImanshaMadhushan 3 жыл бұрын
මේ video එක නිසාම මමත් මේ වගේ ලොකූ රෝන්දයක් ගැහුවා රට වටේ.ඒක මාරම ලස්සන අත්දැකීමක්.තනියම නම් නෙමේ මගේ නෝනත් එක්ක❤️❤️❤️❤️
@udayafantasy7796
@udayafantasy7796 5 жыл бұрын
මේක ලියපු එකා නම් යකෙක් කියලා තමයි කියන්න තියෙන්නේ .....අපි නොහිතුවට අපේ දෙමව්පියන් අපි එනකම් කොයි තරම් බලන් ඉන්නවා ඇද්ද කියලා උඹල කියලා දුන්නා ...මේක බැලුවම ඒක හදවතට හුඟාක් දැනුණා ....පින් FTT.....කලණ ❤👌❤
@tvplus9394
@tvplus9394 5 жыл бұрын
වචනයේ පරිසමාප්ත අර්ථයෙන් පරිපූර්ණ නිර්මාණයක්. නිර්මාණයක වටිනාකම තියෙන්නේ ඒක අමු නොවීම ඇතුලේ, ඒකේ කතාකරන දේශපාලනික සහ සමාජයීය කාරණාවන් ඇතුලේ, ඒකේ වැඩකරන කාලානුරූපී ප්‍රායෝගික කතා සාරය ඇතුලේ අන්න ඒ සේරම අපූරුවට තියනවා මේ නිර්මාණය ඇතුලේ. සුබ පැතුම් අදීශ ඇතුලු කණ්ඩායමට. ගූ ගොඩේ තියන සතේ දිවෙන් ගන්න එක බිස්නස් කියලා හිතන ආයතනික ව්‍යූහයක් ඇතුලේ ඉඳන් වුණත් සල්ලි වෙනුවෙන් යහපත් දෙයක් කරන්න පුළුවන් කියලා පෙන්නුවට. පුළුවන් නම් මේක අර ඉරාජ් කියන අසාර්ථක මනුස්සයට පෙන්නන්න. මිනිහා හිතාගෙන ඉන්නේ සාර්ථකත්වය කියන්නේ භෞතික දේවල් කියලා. ඒක භෞතිකවාදය ඇතුලෙවත් සත්‍යාපනය කරලා නෑ කියලා මිනිහට තේරෙන විදිහකින් කියලා දෙන්න. සුබ පැතුම්.
@YasithaPrasangeeth
@YasithaPrasangeeth 5 жыл бұрын
අරකි බයික් එක පැදන් යනවා පෙන්නනකල් බලන් හිටපු එවුම් මේකට ලයික් කරපියවු
@findingretreat
@findingretreat 4 жыл бұрын
eki koheda ban eeka padinne!!!kakulawath bima wadinne ne!!
@champz6917
@champz6917 5 жыл бұрын
FTT ආදරෙයි.... මම අවුරුදු 6ක් මගෙ අම්මා තාත්තා දැකලා නැති කෙනෙක්. මේ කතාවේ පනිවිඩ ගොඩක් දෙන ගමන් මටත් කතා කෙරුවා... මම ආසම නලුවාත් ඉන්නවා..... නියමායි ,ස්තුති මේ රහ දුන්නට..👍👍😘
@funman5293
@funman5293 4 жыл бұрын
A bro gdra palayn puluwan welawaka😥
@lakshitha6272
@lakshitha6272 5 жыл бұрын
කවුද කියන්නේ ලංකාවේ දක්ෂයෝ නෑ කියල.. දක්ෂයෝ ඕන තරම් හැබැයි උන්ට මේ රටේ තැනක් නෑ.. අදිශ අයියේ ඔයා නම් පිස්සෙක් වෙන වැඩකට යන්න හිතුනේ නෑ මේක බලන එක නවත්තලා.. පට්ටම ලස්සනයි FTT සුබ ✌️❤️
@treasureislandofworld
@treasureislandofworld 5 жыл бұрын
10000000000000% True Lokkaaaaa !
@CJ-oe6xo
@CJ-oe6xo 4 жыл бұрын
සුපිරිම කතාවක්. ඇක්ට් කර්නව කියලා තේරෙන්නෑ... සුලා අක්කා ඉන්න නිසා බලන්න ගත්තට හිතට දැනුනු ෆිල්ම් එක්ක්. හැම කෙල්ලෙක්ම කැමති ඔහොම නිදහසේ ජීවිතේ ගෙවන්න ඒත් දැන් ලෝකේ වෙනස්. තමන් ගැනම හිතන මිනිස්සු වැඩිහරියක් ඉන්න මේ ලෝකේ 🙂💔 මොනා නැතත් සුපිරිම් සුපිරි වැඩක්. ❤️
@surangahemachandra
@surangahemachandra 4 жыл бұрын
කළණයා සුපිරි ඊට වඩා
@sadunmadushanka4892
@sadunmadushanka4892 3 жыл бұрын
කලණ මරු 😎
@DinushaJayaranga
@DinushaJayaranga 5 жыл бұрын
FTT අවුරුදු video එක අශේන්ගේන් දැක්ක අය කො බලන්න 👍✋
@damithsadaruwan590
@damithsadaruwan590 5 жыл бұрын
Mekedinam dakke naa bn
@tokkacinema
@tokkacinema 5 жыл бұрын
api
@lakshithalathpandura6264
@lakshithalathpandura6264 5 жыл бұрын
story එකේ අඩු පාඩු තිබුනත් දෙන්න හදපු message එක ලස්සනට පැහැදිලිව දීලා තියෙනවා... තව තවත් නිර්මාණ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා .... සුබ අලුත් අවුරුද්දක් වේවා හැමෝටම!!!
@HarshaMadushanHingurakgoda
@HarshaMadushanHingurakgoda 5 жыл бұрын
පට්ට.. FTT ඒක මරැ.. ප්‍රියන්ත මහඋල්පතගම.. හිතේ බැදුන ඒ රෑපය එක්ක මේක බලද්දි නියම ගමේ ගතිය හිතට දැනෙනවා... තාත්තාගේ චරිතය තව ටිකක් හොදට පෙන්නුවානම් හොදයි.. ස්තූතියි
@djprofessorlk2556
@djprofessorlk2556 3 жыл бұрын
බෝඩිමේ ඉදන් බැලන්නෙ..මේ සැප්තැම්බර් මාසෙ.. අවුරුද්දට ගිහින් දවස් දෙකයි ගෙදර හිටියෙ... හෙටම annual leave දාල ගෙදරඝින් සතියක්දෙකක් ඉදල එනවා... මේක ඇඩෙන්නාඅ කරල තියෙනවා..Thank you
@pamindunarangoda5726
@pamindunarangoda5726 5 жыл бұрын
කළණ ගේ ෆොටෝ එක විතරයි දකින්න ඕන උනේ....Ftt plus කළණ....පට්ට!!!
@sameerasampath9186
@sameerasampath9186 5 жыл бұрын
සිදුවීම දකිද්දි ඇතිවුන අවුරුදු කිතිය, එක්ක ඇස් දෙක පියාගෙන අම්මව මතක් කරා. එයා තමයි අවුරුද්දට මගෙ ගෙදර හරි හරියට ලැහැස්ති වෙන්නෙ. මේ පාර අවුරුද්දට ඒ අම්මා එක්ක එන අවුරුදු සුවඳ දුරයි. පිටරටක ඉඳගෙන ගත කරන තනිකඩ ජීවිතේ අමුම අමු වහක්. මගෙ අම්මා දකින දවසට මට ඉතිං අවුරුදු තමයි. ආදරෙයි අම්මා!
@gayaniranasinghe7010
@gayaniranasinghe7010 5 жыл бұрын
Kalana gunasekara ❤️ වැඩ්ඩෙක් නෙමෙයි. සුපිරිම වැඩ්ඩෙක්. ජය වේවා ftt..
@janakanjn9213
@janakanjn9213 5 жыл бұрын
මරැ.නෙද
@mangusofficial
@mangusofficial 5 жыл бұрын
කලන කොහෙද අපි එතන....පට්ට වැඩක් FTT ❤️❤️❤️❤️
@CharithCooray
@CharithCooray 5 жыл бұрын
තීම් එක පට්ට,දෙපාරක්ම බැලුවා. අන්තිමට ඇහැට කදුලකුත් ආවා මොකද අපි ඉන්නෙත් ලංකාවෙන් ගව්ගානක් දුර නිසා.
@english1minutes
@english1minutes 2 жыл бұрын
මෙහෙම තේරුම් ගත්ත family .අම්මලා.කෙල්ලක්ට බය නැතුව කොල්ලෙක් එක්ක ඔනේ තැනක යන්න සමාජයක්..ඇදුම් අදින්න නිදහසක් ....කොයිතරම් දුරද අපි ඉන්නේ ....😭😭😭
@කුස්සිය-ද1ඞ
@කුස්සිය-ද1ඞ 5 жыл бұрын
දුකයි සතුටයි දෙකම දැනුනා.දුක ගෙදර නැති එක.සතුට අතීතේ තිබ්බ සතුට.උබට පිං❤🤘
@udayafantasy7796
@udayafantasy7796 5 жыл бұрын
හරියටම කිව්වා
@damayanthiad3725
@damayanthiad3725 5 жыл бұрын
Hmm❤
@malshanthisarana9176
@malshanthisarana9176 3 жыл бұрын
පරිසරය හරිම ලස්සනයි 😊කතාවත් මරැ 😌සුලා අක්කගෙ සටහන කියනකොට අැහැට කදුලකුත් අාවා මොනා වුනත් මාර අදහසක් හොද වැඩක් බොහොම හොදයි❤
@rusiruisurujith
@rusiruisurujith 5 жыл бұрын
මේක තමයි මගේ පළවෙනි අවුරුද්ද අපේ පවුලේ කෙනෙක් අඩුවෙන් සමරන. ඒ වෙන කවුරුවත් නෙමෙයි. ඒ මම. මේ අවුරුද්දෙ අපෙ ගෙදර පහනේ පහන් 5ක් පත්තු වෙන්නේ නැති වෙයි. තව හොඩාක් දේවල් නැති වෙයි. මට ඊටත් වඩා දේවල් නැතිවෙයි. සුභ අලුත් අවුරුද්දක් වේවා !!
@yashodhasamaradheera7475
@yashodhasamaradheera7475 3 жыл бұрын
රටෙන් බාගයක් ගියපු කෙනා ළඟ පොඩි හරි බෑග් එකක් තිබුණා නම් ප්‍රායෝගිකයි කියලා හිතුණා. මටත් ඔහොම අතීතයක් තිබුණා කොවිඩ් එන්න කලින්, බස් වල එල්ලි එල්ලී නොදන්න පලාත් වල ඇවිදින, රෑට කොහේ හරි ඉන්න, පබ්ලික් වොෂ් රූම් වලින් චේන්ජ් කරගෙන බස් වල රැය ගෙවපු, හිටි ගමන් යන එන මං නැති වුණාම රෑ දෙගොඩ හරි ජාමේ ගෙදරට කඩා පාත් වෙලා අම්මලා බය කරපු, හරි නිදහස් ජීවිතයක්. බ්ලොග් එකක් නොකරපු එක විතරයි වෙනස. මේ කතාව ප්‍රායෝගික නෑ කියලා සමහරු කියයි. හැබැයි මේ රටෙත් ඔහොම ජීවිත විඳින්න පුලුවන්. මේකේ කලණගේ චරිතේ මම බඳින්න ඉන්න කෙනා වගේ. ඕනේ කෙල්ලෙක්ව ඒ ගෙදරට ගේන්න පුලුවන්, ඕනේ කෙල්ලෙක්ට ඒ බයික් එකේ බය නැතුව නැගල යන්න පුලුවන්. එහෙම ඉන්න එකම පිරිමියත් එයා නෙවෙයි. ඒ වගේ අය මට ඕනේ තරම් මුණගැහිලා තියෙනවා. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ අදීෂගේ උත්සාහය මරු. මම අදීශගේ නිර්මාණයක් බලන්න බලාපොරොත්තුව හිටියේ අදීශ නෙහාර එක්ක බදාදා දෙරණේ මෝනිං ෂෝ එක කරන කාලේ ඉඳලා. හදවතින්ම සුභ පතනවා❤️❤️❤️
@KaluMallii
@KaluMallii 5 жыл бұрын
ah the feels :')
@CharithCooray
@CharithCooray 5 жыл бұрын
අනිවා කලුවා
@chanakakumanayaka8362
@chanakakumanayaka8362 5 жыл бұрын
ගැම්ම කළු පුතේ
@asha.ranatunga2581
@asha.ranatunga2581 5 жыл бұрын
Definitely feels the true vibes brother .
@FTTSriLanka
@FTTSriLanka 5 жыл бұрын
කලු මල්ලී.....ඊලග ඔයා එන්න හොදේ.....ආදරෙයි්‍....
@KaluMallii
@KaluMallii 5 жыл бұрын
@@FTTSriLanka aniwa.. FTT ona wadakata enawa ♥️
@surangawimalawera6789
@surangawimalawera6789 4 жыл бұрын
නැවතිලා මොනවහරි කියන්න හිතුවට, කියන්නෙ මොනවද , මොන්වා කියන්නද??? වැඩේ මරු...
@Nishdlive
@Nishdlive 5 жыл бұрын
යන්න නෙවෙයි හිටියෙ, වැඩ වැඩියි. ඒත් හෙට මම යනවා ගෙදර.... මේ දැන් හාෆ් ඩේ එක දැම්මා. 2019/04/11 03.33pm
@princesshere6622
@princesshere6622 5 жыл бұрын
@gayan9264
@gayan9264 5 жыл бұрын
එල ☝කොල්ලෙක්..👌 👍
@FTTSriLanka
@FTTSriLanka 4 жыл бұрын
Hats Off
@pathumanuranga3033
@pathumanuranga3033 5 жыл бұрын
දවස් දෙකක් ගමේ ගිහින් ඉන්න හිටපු අදහස දවස් පහක් දක්වා වැඩි කෙරුවා Thanks FTT :)
@petlifelk
@petlifelk 4 жыл бұрын
අවුරුද්ද කට පස්සේ බලන උන් කෝ 2020
@VirajBathiya
@VirajBathiya 5 жыл бұрын
වෙනස් වෙමින් පවතින ශ්‍රීලාංකීය නිර්මාන කලාව.❤️ ලංකාවෙ මීලඟ ජෝ අබේ වික්‍රම ජැක්සන් ඇන්තනී පරපුරේ නලුව "කලන " ලංකාවෙ හෙලුවැල්ල වෙනුවට මිනිස්සුන්ගෙ ඇස් වලින් ඕජස් ගලන්න සලස්වන්න සමහර වෙලාවට හිනා නහර පුපුරන්න සලස්වන්න පුලුවන් විදිහෙ ස්ක්‍රිප්ට් ලියන ඩිරෙක් කරන අසාමාන්‍ය ඩයල් එක අදීශ ඇතුලු ftt සෙට් එක ... මේව නම් මාර නිර්මාන .... ඇත්තටම මේ නිර්මානෙ පපුවට කතා කරා.... උඹල ඔක්කොටෝම පට්ට ආදරෙයි අයියලා හැමදාම මේ වගේ හැමනිලා යන්න වීඩියෝ එකක් කරහල්ල අපි ඉන්නව බලාගෙන නොටිෆිකේශන් එක එනකල්... ජය වේවා... බුදුසරනයි... සුභ අලුත් අවුරුද්දක් !
@supunnadeeka8551
@supunnadeeka8551 5 жыл бұрын
"මේ එන්නේ අවුරුදු සුවද" ඒ වචන ටික හිතට වැදුනා ගොඩක්. අවුරුදු එනවා කිව්වම ඒ දවස් වල අපිට දැනුන හැගීම,සතුට දැන් ඉන්න ගොඩක් ළමයින්ට නෑ. වැඩිහිටියන් ඒ දේවල් ළමයින්ට කියලා දෙන්නේ නෑ. ෆෝන් එකටයි , සල්ලි වලටයි මිනිස්සු යට වෙලා. බැදීම් අමතක වෙලා. ගොඩක් ස්තුතියි #FTT ❤❤ (Love from Dubai 🇦🇪)
@kulasiriyapa
@kulasiriyapa 2 жыл бұрын
අද 2022-04-14 අහම්බෙන් නෙත ගැටුණ ලස්සන කෙටි Film එකක් හරිම ලස්සනයි .
@samandabeysekara3208
@samandabeysekara3208 5 жыл бұрын
අවුරුද්දට බයික් එකේ වටේට මලු ගොඩාක් එල්ලගෙන ගෙදර යන ආතල් එක ගැන කියන්න වචන නෑ. වෙල් දෙණි ඇල කඳුරු පහුකරන් කඳු නැගලා බැහැලා ඒ යන සතුට වචන වලින් කියන්න බෑ ❤❤❤
@nadeeshahemamali
@nadeeshahemamali 5 жыл бұрын
කලාත්මක අධ්‍යක්ෂණයක්.ජය වේවා අදීශ !
@vinodlakshitha2753
@vinodlakshitha2753 5 жыл бұрын
දිගටම මේම දේවල් කරාන් බං.. උබ කරන ආතල් වීඩියෝ වලට වඩා මේක අපිට ආතල්... ඒක comments බැලුවාම තේරෙනවා..❤️🙌
@dulasiperera3431
@dulasiperera3431 Жыл бұрын
ඉතින් මේ කතාව පුරාවටම .... අන්‍යෝන්‍ය අවබෝධය හා විශ්වාසය ❤ එච්චරයි 🌼
@roshelmadanayaka8258
@roshelmadanayaka8258 5 жыл бұрын
ගොඩක් ලස්සන නිර්මාණයක් . 🙈 නළුවගේ ඉදන් හැමදේම editing එක දක්වාම perfect 👌. 🙌❤️ 🙏 ස්තුති . බුදු සරණයි !!!!!!!! 🙏🌞♥️
@kavindilakshikastory
@kavindilakshikastory 4 жыл бұрын
කාලේකට කලින් තිබුන ඒ අතීතය ඒ විදියටම නිර්මාණයක් විදියට.. නියමයි දෙන්නම !
@stv6272
@stv6272 4 жыл бұрын
athal nam ithin dalabuwa thamai dalabuwa fun tem kzbin.info/www/bejne/iprInqN4o5yHick
@buddhimalith7516
@buddhimalith7516 5 жыл бұрын
හුරු වෙයන් කියන්න Happy New Year නෙමෙයි... සුභ අලුත් අවුරුද්දක් කියලා...... *සුභ අලුත් අවුරුද්දක් FTT*❤️
@nipuntharuksha3070
@nipuntharuksha3070 5 жыл бұрын
මිනිස්සුන්ට අමතක වෙච්ච ගොඩක් සියුම් තැන් පට්ටම කලාත්මක විදිහට කැමරාවට අරන් තියෙනවා. කාලෙකින් ලන්කාවේ දැක්ක සුපිරිම නිර්මනයක්.
@GeekBroSLV
@GeekBroSLV 5 жыл бұрын
අවුරුදු එද්දි පොඩි කාලේ තිබ්බ සතුට දැන් නෑ.😥
@sunethrapathirage7200
@sunethrapathirage7200 4 жыл бұрын
ඇත්තටම ,,එ කාලෙ කවදද අවුරුද්ද එන්නෙ කියල බලන් ඉන්නෙ දැන් ඒ ව නෑ,,මොකද ඉස්සර තිබ්බ අවුරුද්ද ට කරන දේවල් දැන් ඈත් වෙල අපෙන් ..
@KavishkaSBandara
@KavishkaSBandara 2 жыл бұрын
ඉස්සර අප්‍රේල් මාසේ කිව්වම දැනුන සතුට........... ඒත් දැන්......😢
@kavi6577
@kavi6577 2 жыл бұрын
ඔව් අප්පා. ඒක අමුතුම හැගීමක්. දැන් හැමදේම යාන්ත්‍රික වෙලා වගෙ කිසි ලස්සනක් නැහැ
@praveenmolligoda
@praveenmolligoda 5 жыл бұрын
ඇයි තාමත් ftt එකට subsලා 65k විතරක්.. මං දකින විදිහට ලංකාවේ දැනෙන්න වීඩියෝ කරන්න පුලුවන් හොඳම චැනල් එක එදා ඉඳන්ම.. මෙච්චර මහන්සියෙන් හොඳ දේවල් දෙන චැනල් එක subscribe නොකර මොකටද යූටියුබ් එන්නෙ..❤️ ජයවේවා... ස්තූතියි හදවතින්ම ftt
@zerotohero_lk
@zerotohero_lk 5 жыл бұрын
ඔක්කොටම වඩා Backround Music සුපිරි😍
@lalith-dulanjana
@lalith-dulanjana 5 жыл бұрын
GoTech LK මම music නිසාම දෙතුන් පාරක් බැලුවා. Guitar tone effect එක පට්ට.❤️❤️❤️
@mishakularathna6695
@mishakularathna6695 3 жыл бұрын
Ow ane.mokakd e song eka?
@donemusiccreation8257
@donemusiccreation8257 2 жыл бұрын
Wayanaka perera music 📌
@Harshi812
@Harshi812 3 жыл бұрын
මේක තමා අපේ සංස්කෘතිය මිනිස්සු නැතිකරගත්ත🥺මාත් ආස හැමෝම මේම ජීවත්වෙනවට❤️‍🔥
@shehanrangana7477
@shehanrangana7477 5 жыл бұрын
Ftt මේක නම් සුපිරි මේ පාර අවුරුදු feeling eka ඇගට නොදැනුනත් මේකෙන් ඒක ගොඩක් දැනුනා සුපිරි කියන්න වචන නැ Good luck 😘😘
@theekshanatube
@theekshanatube 5 жыл бұрын
මෙක බලල ඇඩුනු, මෙක බලලා ගෙදර යන්න හිතුනු, මෙක බලලා නිවාඩු නොගෙන ඉන්න තිරනය කරලා ඒ තිරනේ අයින් කරගත්තු ගොඩක් කට්ටිය ඉන්නව බ්‍රෝ.. නියම වැඩක්.. ඒ අතිතේ, අපේ ලමාකාලේ ගොඩක් මතක් උනා.. ඉස්සර යාලුවො,ඒ ඔක්කුම එක්ක ගම වටේම ගිය විදිහ හැමදෙයක්ම මතක් වෙනකොට පපුවට පිහියෙන් අනිනව වගේ හැගිමක් දැනෙන්නෙ
@mrpotter-m9h
@mrpotter-m9h 4 жыл бұрын
මොනා වුනත් අපි මේ video එක දැන ගතෙ නම් අක්කියාගෙ videos බලන නිසා හොදේ🔥😁
@thiwankathiwanka5700
@thiwankathiwanka5700 2 жыл бұрын
එක නියමයි සුලා අක්කි .. අහම්බෙන් දැක්කෙ .. හිතුවට වඩා සුපිරි ...❤️👌
@hasandunamarasekara706
@hasandunamarasekara706 4 жыл бұрын
මමත් මිතුන් වගෙම දන්න වුන් දාහක් අතරෙ ඉදලා නොදන්නවුන් රොත්තක් අතරෙ ඉන්න එකෙක්. මගෙ ගෙදරට කියන නම ඇත්තටම මිතුන් ❤️🙏
@nipunsathsara9153
@nipunsathsara9153 4 жыл бұрын
මෙකේ මොකක්ද මන්දා ගුනයක් තියනවා.කොයි තරම් නිදිමත උනත් එක නැතිවෙලා බලන්න මාර ඉන්ට්රස්ට් වෙන!!!! Nice atmosphere 💚
@asiribuddhipremarathne3522
@asiribuddhipremarathne3522 4 жыл бұрын
අඩ්ඩේහ්.සුලා අක්කා😍😍❤️❤️❤️
@imalshagamage
@imalshagamage Жыл бұрын
ගොඩාක් ආදරෙයි❤ කලාවට❤
@Piumal_landscape
@Piumal_landscape 5 жыл бұрын
පිටරටක රැකියාවක් කරන අවුරුද්දට නිවාඩුවක් නැතිව හිතින් ඇඩුණු උන් මේ කොනට 👉
@lakindupathiarana2202
@lakindupathiarana2202 4 жыл бұрын
Supiri video ekak හදවතටම vaduna well done Ftt 👍👍👍️👏👏👏
@nishantha6517
@nishantha6517 4 жыл бұрын
එක මරු👌 මම කෙ⁣ල්ලෙක් එක්ක ගෙදර ගියානම් අපේ මායියා ඩෙගා නටලා.. ජයවේවා සුබ 🤝
@TRAVELGUIDESL8
@TRAVELGUIDESL8 5 жыл бұрын
SUPERB FTT team.....මාර Feel එකක් එන්නේ මේ VIDEO එක බැලුවම.. අපි මේ ඉන්න ගම් වලින් COLOMBO යන්න Try කරනවා.. නමුත්, ගමේ තියෙන සුන්දරත්වය නිදහස විඳින්න ගමටම එන්න ඕන.මම මේ මොහොතේ ඒ නිදහස විඳින ගමන් ඉන්නේ, ගමේ තියෙන නිදහස සුන්දරත්වය නගරයට ගිහින් ගන්න බෑ.ඒ ආතල් එක ගන්න ගමේ ම එන්න ඕන. ඒ සීතල හුලඟ ඇඟට වැදුණත් ඇති. අම්මා හදලා දෙන පොල් සම්බෝලයක් එක්ක කැකුළු හාල් බතක් කන එකත් මහමෙරක්. මේ නිවාඩුවට ගමට යන්න, ගිහින් ඒ ගමේ තියෙන නිදහස නිවහල් බව භුක්ති විඳින්න. Thanks Again FTT TEAM.
@alpstech
@alpstech 5 жыл бұрын
මේක දිග එකක් නිසා යව යව බලනවදෝ කියලා හිතලා පටංගන්නකොටම දැක්කා කලණ ඉන්නවා. දැන් මේ නිදහස් වෙලාවක් දාගෙන බලන ගමන්. ❤️ ඒ ලෙවෙල් කරන නංගිලා මල්ලිලා මගේ යූ ටියුබ් චැනල් එක පැත්තට ඇවිල්ලා පොඩ්ඩක් බලලා යන්න. ✌️ Thank you FTT ❤️❤️❤️✌️✌️🎉
@punarahansali5630
@punarahansali5630 5 жыл бұрын
math ehemamai patan gathe .a/l nisa epa una jiwithta marama gamak awaaa.....❤️
@TheADD.
@TheADD. 5 жыл бұрын
Hoda chanel ekak math subcribe kala
@learnchinesewithyinglaoshi4543
@learnchinesewithyinglaoshi4543 5 жыл бұрын
හිතට ගොඩක් දැනුනා, ගෙදර මතක් උනා, මේ වෙනකොටත් අත්තම්මා,අම්මා කැවිලි හදනවා ඇතී, ඒවා මතක් වෙද්දි ඉගිලිලා යන්න හිතුනා,කොහෙ යන්නද වෙන රටක ඉද්දි😣, අපිට අවුරුද්ද දවසෙම පපුව පිච්චෙන්නම exam එකකුත් සෙට් වෙලා තියෙන්නෙ....මොනා උනත් නිර්මාණය අති සාර්ථකයි, ගමේන් ඇත් වෙලා නගරෙ ජීවිත ගතකරමින් සතුට සොයන මිනිස්සුන්ට සැබෑම සතුට කොහෙද තියෙන්නෙ කියලා හොදින්ම දැනෙන විඩියෝ එකක්. Good luck👍
@ManekaYapa
@ManekaYapa 5 жыл бұрын
සුපිරි වැඩක් අදීෂ අයියේ❤ අන්තිම හරියෙදී ඇගේ මයිල් කෙලින් උනා 💕 ඒ හැම චවනෙකම තියන තේරුම කියන්න තේරෙන්නේ නෑ😍 excellent work ftt group♥ we need more💯
@ravindudananjaya8516
@ravindudananjaya8516 5 жыл бұрын
සුපිරි ගැම්මක් තියන වීඩීයෝ එකක් පට්ටම කන්සෙප්ට් එකක් ජය! අදීශ අයියේ
@imeshkaushalya8647
@imeshkaushalya8647 3 жыл бұрын
කලන නමක් නෙමෙ ඒක පිස්සුවක්💦 මන් අදුරගන්නෙ ප්‍රියන්තයි, සුන්නයි විදිහට...හැබැයි දෙන්නටම මන් මාරම ආසයි🥺❤️
@chanithasandushan1703
@chanithasandushan1703 5 жыл бұрын
Mrm lassaniii....contrags adeesha ayya,panda,udaya,kosala ayya athulu ftt group....
@OPENMICLK
@OPENMICLK 5 жыл бұрын
හැමෝටම අමතක වෙච්ච දෙයක් මතක් කරලා දුන්නට ගොඩක් පින්!! මාත් දැන්ම යනවා ගෙදර!
@danushkaniroshan5158
@danushkaniroshan5158 Жыл бұрын
🤗♥️🌹. ආදරෙන් තේරුම් ගැනීමෙන් සතුටින් ලගින්ම සංචාරය කරන්න සසරේ.🌹♥️🤗 ♥️හදවතින්ම ලස්සනයි කථාව ♥️ 👌👌👌
@kddilshan7699
@kddilshan7699 5 жыл бұрын
කළණ අයියව දැක්ක ගමන් "ප්‍රියන්ත මල්ලිව " මතක් උනු උන් ලයික් එකක් දාපන්
@wimukthihashan5
@wimukthihashan5 5 жыл бұрын
අපරාදේ ඩේටා
@hexolk
@hexolk 3 жыл бұрын
අවුරුදු දෙකක් තිස්සේ දැක්කේ නෑනේ 😥❤️ සුපිරියක්
@ruwanijayasundara5037
@ruwanijayasundara5037 4 жыл бұрын
මෙි.වගෙ.විඩියො.කොහෙද.අනෙ.හංගගෙන.හිටියෙ.මාර.විදිහට.හිතට.දැනෙන්නේ
@Vimuthvlog
@Vimuthvlog 5 жыл бұрын
ගොඩ කාලේකින් වටින අදහස් ටිකක් ගන්න පුලුවන් දෙයක් දැක්කේ❤️❤️❤️❤️ සුබ අලුත් අවුරුද්දක් වේවා
@chanakachand7404
@chanakachand7404 2 жыл бұрын
5 වසරෙන් කොලඹට ආපු මම තාමත් ඉන්නේ ගමේ .. ගම අතෑරලා කොලඹ ඉන්න කොච්චර පුලුවන් උනත් තාම ඉන්නේ ගමේ .. සති ගනන් රස්සාවට කොලඹ හිරවෙලා හිටියත් දවසකට හරි දුවන්නේ ගමට.. ගමෙන් කොලඹට එන්න හතිදාගෙන දුවන මිනිස්සු ගොඩක් මැද්දේ පුලුවන් හැම වෙලේම ගමේ දුවන්නේ මං ... ගම කියන්නේ නිදහසට කියන තවත් නමක් ..
@dilipwanigarathna5951
@dilipwanigarathna5951 5 жыл бұрын
This left me speechless So much related Thank you FTT for reminding what is real “AVURUDU”
@happy.life11
@happy.life11 3 жыл бұрын
සුපිරියක්, හැමදාම අව්.රුද්දට ගෙදර ඉන්නය් බලාපොරොත්තුව
@supemsandakelum1834
@supemsandakelum1834 5 жыл бұрын
අඩේ soundtrack එක නම් පිස්සු හැදෙනව දෙන්න,බැරිද ඒක සින්දුවක් විදියට වටත් හදල දාපල්ලකො සුපිරි බන් කොර වෙනව මේක නම් මේ බලන්නෙ 11 පාර
@krishanthadimuthu2516
@krishanthadimuthu2516 4 жыл бұрын
Sirawatama bn...
@avishkaindula1035
@avishkaindula1035 4 жыл бұрын
සිරාවටම බන්.
@KasunWickramasingheYT
@KasunWickramasingheYT 5 жыл бұрын
Vade maru...ekama eka deyak danuna overall music poddak vadeta disturb kalada manda meka mata danuna deyak but love it.....jaya wewaaa
@mithunsanjay2325
@mithunsanjay2325 5 жыл бұрын
කලනයා මගෙ නමින් ඉන්න එක තමා අවුල ... fttමොන උනත් කතාව ඇත්ත 😘😘
@HSITSolutions
@HSITSolutions 5 жыл бұрын
අඩෝ මිතුන් චක්‍රබෝර්ති
@mithunsanjay2325
@mithunsanjay2325 5 жыл бұрын
🤔🤔😂😍
@TheLittleMasterLk
@TheLittleMasterLk 5 жыл бұрын
😂😂
@namaldhanushka3650
@namaldhanushka3650 4 жыл бұрын
නිදිමතේ බලන්න ගත්තේ.ඒත් මේක බලලා ඉවර වෙනකම් නින්ද කොහෙන් ගියාද දන්නෑ.ලස්සනයි වැඩේ නියමයි
@asha.ranatunga2581
@asha.ranatunga2581 5 жыл бұрын
Kalana .... 😊❤ man after my own heart 😉. You have given a new meaning to life, true living and heartfelt acting. Priyantha Mahaulpathagama still lives in my heart forever more. 😊❤
@parakumbandaraekanayake738
@parakumbandaraekanayake738 2 жыл бұрын
ඒ වගේ බිරිඳක්, ඒ වගේ පිරිමි යාලුවෙක්,හැමෝටම ලැබේවා
@renukanishanthi8040
@renukanishanthi8040 Жыл бұрын
A wage pirimi yaluwek ane wasanawan
@nishanthilanga2217
@nishanthilanga2217 5 жыл бұрын
අපේ දෙමව්පියනුත් අඋරුද්දට අපි ගෙදර එනකන් මග බලන් ඇති එත් එන්න වෙන්නැ මොකද මම ඉන්නේ Malaysia වලනේ ගොඩක් දුකයි 😭😭😭😭
@Letslearnitsinhala
@Letslearnitsinhala 5 жыл бұрын
ඔව් බන් අපිත් එහෙම තමයි 😥
@nishanthilanga2217
@nishanthilanga2217 5 жыл бұрын
@@Letslearnitsinhala ❤️❤️❤️🤟🤟🔥🔥
@lucky1392
@lucky1392 5 жыл бұрын
Mamath ehemai, mnwa krnnda bro......
@dilanudayanga7815
@dilanudayanga7815 5 жыл бұрын
koreawe
@tharindusilva8488
@tharindusilva8488 5 жыл бұрын
oman :(
@vipunsri9304
@vipunsri9304 4 жыл бұрын
ගරාජ් එකේ තියෙන බයික් දෙකයි පොඩි බයිසිකලෙයි..❤️😌 ඒ පෙන්නුවෙ පරම්පරා තුනක්
@adeeshahewawasam338
@adeeshahewawasam338 4 жыл бұрын
Dewal kiyawana manussyek❤️🎬
@kushanpandipperuma9143
@kushanpandipperuma9143 5 жыл бұрын
This feels bro. ❤️ kalana uba pissek ban 😍
@chathurachinthaka1143
@chathurachinthaka1143 3 жыл бұрын
අවුරුදු 2කට පස්සේ ආයෙත් බැලුවා, තවමත් ආසයි මේකට.
@prabuwishmith2231
@prabuwishmith2231 3 жыл бұрын
mn adamai balanne.akath sula innwa dakka nisa
@pasindukarunarathna6882
@pasindukarunarathna6882 5 жыл бұрын
අපි කතා කරාම කෙල්ලො ඔහොම බයික් වල නැග්ගෙ නෑ ආයුබෝවන්ඩ 😅🙏🏻
@dayankularathne2163
@dayankularathne2163 5 жыл бұрын
Arduino Tube oho api kello ekkan awa nam ape amma marala mawa🤣🤣
@pasindukarunarathna6882
@pasindukarunarathna6882 5 жыл бұрын
@@dayankularathne2163 ow bn aththa😅🙏🏻
@asha.ranatunga2581
@asha.ranatunga2581 5 жыл бұрын
🤣🤣❤
@krishanpriyadarshana8168
@krishanpriyadarshana8168 5 жыл бұрын
ඒ ඉතිං ඔයා Royal Enfield එහෙක නෙවෙයිනෙ ගිහිල්ලා තියෙන්නෙ.
@නෙතුඅමන්දාජයවීර
@නෙතුඅමන්දාජයවීර 4 жыл бұрын
😁😁😁
@sandeepamadushan3182
@sandeepamadushan3182 4 жыл бұрын
නියමයි.සුපිරි.👍👍👍👍ගමේ සුවද වචනවලින් දැනුනා. ඒ ලල් එක,ආතල් එක පට්ට
@randuladx6086
@randuladx6086 5 жыл бұрын
ගැටබරු දෙවිපිහිටයි (මොරවක / දෙණියාය)
@wvnilukasandaruwanweerasinhe
@wvnilukasandaruwanweerasinhe 5 жыл бұрын
Koheda me neluwa-morawaka pareda?
@ibba89
@ibba89 5 жыл бұрын
මේ දෙනියාය මොරවක නෙවෙයි. කලුඅග්ගල ඉදන් ලබුගම පාර
@chitraranatunga3133
@chitraranatunga3133 2 жыл бұрын
ලංකාවේ මෙහෙම ඒවා බලන්න හම්බවෙන්නෙ නෑ . ඒ නිසා හීනයක් දකිනවා කියලා හිතාගෙන බැලුවා. වර්ණනා කරෝත් අවතක්සේරු වෙන නිසා කිසිත් නොකියමි. මහඋල්පතගම, ඔයා....??😱😱😱
«Жат бауыр» телехикаясы І 26-бөлім
52:18
Qazaqstan TV / Қазақстан Ұлттық Арнасы
Рет қаралды 434 М.
JISOO - ‘꽃(FLOWER)’ M/V
3:05
BLACKPINK
Рет қаралды 137 МЛН
"Идеальное" преступление
0:39
Кик Брейнс
Рет қаралды 1,4 МЛН
Ammage Gawuma | අම්මගේ ගවුම - Lochi
12:56
Lochi
Рет қаралды 2,7 МЛН
A Democratic Proposal
18:19
Agenda 14
Рет қаралды 112 М.
The Apartment | Sri Lankan Short Film | 2021
19:09
Sahan Fernando
Рет қаралды 196 М.
Jayarathna Walawwa | ජයරත්න වලව්ව - Lochi
10:50
Sinhala Short Film | The Diary | දිනපොත
25:47
Ranath Subasinghe (Rana)
Рет қаралды 33 М.
Poya Tele Film  | Ayemath (ආයෙමත්) | 03rd July 2023
2:00:17
«Жат бауыр» телехикаясы І 26-бөлім
52:18
Qazaqstan TV / Қазақстан Ұлттық Арнасы
Рет қаралды 434 М.