🐔🌽චිකන් & කෝන් සුප්🐔 🌽 Chicken & Corn soup w Eng. Subtitles

  Рет қаралды 43,885

Cooking with Chef Shani

Cooking with Chef Shani

Күн бұрын

🐔🌽චිකන් & කෝන් සුප්🐔 🌽
Chicken & Corn soup
ඔන්න අද ඔයාලට අරගෙන ආවෙ රසම රස සුප් එකක් හදාගන්න විදිහ. හුඟක් අය මේ නම අහල ඇති. ලෝකේ පුරාම හුඟක් ජනප්‍රිය සුප් එකක්.
ඔයාල Chinese restaurant එකකට ගියොත් මේ සුප් එක අනිවාර්යයෙන්ම මෙනූ එකේ තියෙනව දැකල ඇති. ඒ වගේම හැමෝම කැමති බොහොම රසවත් සුප් එකක්. රස වගේම තමයි ගුණ. ප්‍රෝටීන් බහුල හරිම ගුණ සුප් එකක්. පොඩි දරැවන්ට සම්පූර්ණ ආහාර වේලක් විදිහටත් දෙන්න පුලුවන්.

Пікірлер: 65
@yamunasubasinghe1329
@yamunasubasinghe1329 3 жыл бұрын
මේ මං බලපු ඔබේ දෙවැනි වීඩියෝව. ආහාරය වගේම ඔබේ කියාදීම කනට ප්‍රියය. සිත නිවනවා. ඉදිරියටම යන්නට සුභ පතනවා !💐
@cookingwithchefshani
@cookingwithchefshani 3 жыл бұрын
Bohoma sthuthi obata..🥰
@dinushasilva4322
@dinushasilva4322 6 ай бұрын
මම මේක හැදුව අද. ඇත්තටම හරිම රසයි. ඔයාගෙ රෙසපි කීපයක් හැදුව ඒ ඔක්කොම රසට තිබුන. Thank you dr Shani ❤❤
@AhdshdSshshshd
@AhdshdSshshshd 28 күн бұрын
Ane oyata thanks hama deyakma kila denawata mama fish banis haduwa harima soft ekata awa godak pin
@محمدالمطيري-ي2ه
@محمدالمطيري-ي2ه Жыл бұрын
සිතට . ගත .ta.මිහිරි .හඬක් .ඇති ....rasa.වත් .resepi.ගෙන.එන.ඔබ.thumiyata ...තවත් ...මෙවැනි .දැනුම අපට ගෙන.එන්න ට.තව .තවත් .sakthiya dayirya ලැබේවා ..jayen.jaya. 👍👍😃😃❤❤👃👃
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
🙏♥️
@mala1839
@mala1839 2 ай бұрын
හරිම රසයි
@cookingwithchefshani
@cookingwithchefshani 2 ай бұрын
🥰🙏
@nilushiwijetunga8268
@nilushiwijetunga8268 Жыл бұрын
I REALLY like your recipes..i have tired all..thanks 4 GIVING the correct instructions 👍
@sriyanjaliemaduwela2945
@sriyanjaliemaduwela2945 Жыл бұрын
I made this soup. It was very tasty and everyone enjoyed. Thank you ❤️
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Glad you liked it!!
@TharushikaDemel
@TharushikaDemel Жыл бұрын
Ooo
@rasangirathnayake979
@rasangirathnayake979 Жыл бұрын
Me recepie eka haduwa. Harima rasata awa. Thank you.
@malijayaraj7130
@malijayaraj7130 2 жыл бұрын
ගොඩක් ස්තුතියි
@seethampereraperera892
@seethampereraperera892 Жыл бұрын
Oya lassanata kiyala dunna mama asama soup eakak jayama wewa!
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
😍
@nandikaamarasinghe2294
@nandikaamarasinghe2294 2 жыл бұрын
මම දැන් ඔයාගෙ හැම video එකක් ම බලනවා .හරි ම පැහැදිලිව කියලා දෙනවා ,ගොඩක් ස්තූතියි .
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Bohoma isthuthi obata 💐🥰
@nilukalu
@nilukalu Жыл бұрын
Great recipe Thanks for sharing ..will cook today~!!!
@silpadipapatgi5199
@silpadipapatgi5199 5 ай бұрын
බොහෝම ස්තුතියි දුවට ❤
@anuragamini4442
@anuragamini4442 Жыл бұрын
Elakiri
@fathimanooriya2267
@fathimanooriya2267 2 жыл бұрын
Nutritious soup ideal for kids too.today I learnt the proper way of making corn soup . Thank you dear and may God bless you
@IsharaRosses
@IsharaRosses Ай бұрын
තිරිඟු ඇට දාලා හදන්න පුළුවන් ද
@atsenavirathna4320
@atsenavirathna4320 Жыл бұрын
අල, ලීක්ස් සුප් එකත් හැදුවා හරිම රසට තිබ්බා thankyou.
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
❤️
@adtele2965
@adtele2965 Жыл бұрын
Looking yummy..
@roshaniindika2371
@roshaniindika2371 Жыл бұрын
Thanks oyata rasata haduwa soup ekak godak pin me hamadetama
@ranigunaratne1367
@ranigunaratne1367 Жыл бұрын
Harima rasa patai chef
@sithulifernando6552
@sithulifernando6552 3 жыл бұрын
Thank you for the recipe. Stay safe
@cookingwithchefshani
@cookingwithchefshani 3 жыл бұрын
you are welcome darling 😘 you stay safe too.
@samithmadushan2584
@samithmadushan2584 2 жыл бұрын
madam oyage kama prayogikawa karaddi harima rasai sthuthie oyata
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Thank you brother. oya chef kenekda? madam kiyanna one na honde..🙂
@kumudusilva4552
@kumudusilva4552 2 жыл бұрын
මේක මාලු වලින් හදන්න පුලුවන්ද
@ushaniabeyrathne3708
@ushaniabeyrathne3708 Жыл бұрын
Niyamai akka...❤❤❤
@kusumadhikari1388
@kusumadhikari1388 2 жыл бұрын
Niyamai.🇱🇰
@pixelnetwork1273
@pixelnetwork1273 2 жыл бұрын
Thank you ....
@wedding333
@wedding333 3 ай бұрын
ඒ තම්බපු බඩඉරිඟු ද
@rosiirosi2151
@rosiirosi2151 Жыл бұрын
👍👍👍👍
@tharindukavingadissanayake6305
@tharindukavingadissanayake6305 3 жыл бұрын
Good one ☝️👍🏽
@cookingwithchefshani
@cookingwithchefshani 3 жыл бұрын
Thank you 😊
@devinikarunaratna6979
@devinikarunaratna6979 3 жыл бұрын
Do we have to cook the corn b4 putting in to the blender?
@cookingwithchefshani
@cookingwithchefshani 3 жыл бұрын
You will have to if you get really really hard ones, otherwise no need , because once we roughly blend it, it gonna cook faster. 😊
@devinikarunaratna6979
@devinikarunaratna6979 3 жыл бұрын
@@cookingwithchefshani thank you 😊
@a.shiraniehelepola6589
@a.shiraniehelepola6589 Жыл бұрын
❤🌹🌹🌹👌
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
❤️
@niluniludubai928
@niluniludubai928 2 жыл бұрын
💖💖💖💖💖💖💖💖
@wimanivijerathna4419
@wimanivijerathna4419 3 жыл бұрын
😋😋
@sumanapathiranage61
@sumanapathiranage61 Жыл бұрын
❤❤❤❤❤❤
@madhudharmaratna9076
@madhudharmaratna9076 2 жыл бұрын
@Nizz134
@Nizz134 3 жыл бұрын
Love it 😍
@cookingwithchefshani
@cookingwithchefshani 3 жыл бұрын
🥰
@kanthiweerasingha2259
@kanthiweerasingha2259 2 жыл бұрын
Thank👍
@saumyahansani2521
@saumyahansani2521 2 жыл бұрын
තම්බපු බඩඉරිඟුද ගන්න ඕනේ
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Na amu ewa..
@nilanthikoswaththa2007
@nilanthikoswaththa2007 Жыл бұрын
බඩඉරිඟු තම්බලඩ ගන්න ඕනි
@fareenacuncheer5656
@fareenacuncheer5656 Жыл бұрын
හදලම නැහැ. ලෙඩෙක්. හොස්පිටෙල් එකේ ඉන්නවා එයාට හදන. ගමන් මාත් රස බලනවා රහට. අැතිනේ ස්තුතියි
@mllakshan4544
@mllakshan4544 Жыл бұрын
Badakini hadenawa
@kavin0149
@kavin0149 2 жыл бұрын
🤙🌹🌹🌹🌹
@thiliniathapattu6549
@thiliniathapattu6549 3 жыл бұрын
ඔයා අක්කි ලංකාවේ නෙවෙයි ද ඉන්නේ ?
@cookingwithchefshani
@cookingwithchefshani 3 жыл бұрын
Ay ane ehema ahuwe..?
@thiliniathapattu6549
@thiliniathapattu6549 3 жыл бұрын
මට හිතුනා එහෙම 😊
@cookingwithchefshani
@cookingwithchefshani 3 жыл бұрын
Oyata hari dewaluth hithenawa neda..hithaapu de hari ehenan..😊
@chithrakumari2508
@chithrakumari2508 2 жыл бұрын
Thanks
@ranigunaratne1367
@ranigunaratne1367 Жыл бұрын
👍👍👍👍👍
Стойкость Фёдора поразила всех!
00:58
МИНУС БАЛЛ
Рет қаралды 5 МЛН
Ozoda - Lada ( Official Music Video 2024 )
06:07
Ozoda
Рет қаралды 20 МЛН
Help Me Celebrate! 😍🙏
00:35
Alan Chikin Chow
Рет қаралды 65 МЛН
Chicken Sweetcorn Soup For Big & Little Kids - Marion's Kitchen
5:57
Marion's Kitchen
Рет қаралды 492 М.
Creamy Chicken Corn Soup | Taste Sensation
2:52
Eat This
Рет қаралды 3,8 М.
6 Unforgettable Soup Recipes to Warm Your Soul
21:49
Recipe30
Рет қаралды 1,4 МЛН
Creamy Chicken Soup with Vegetables | Hearty & Nutritious Fall Recipes
6:59
The Domestic Geek
Рет қаралды 1,5 МЛН
Стойкость Фёдора поразила всех!
00:58
МИНУС БАЛЛ
Рет қаралды 5 МЛН