✔ගමේ රසට චිකන් හදමු|traditional sri lankan chicken curry|💓m.r kitchen💓

  Рет қаралды 227,447

M.R kitchen

M.R kitchen

Күн бұрын

Пікірлер: 109
@rasikadinesh1168
@rasikadinesh1168 3 ай бұрын
මමත් හතර පාරක් විතර ඔයාගෙ මේ chicken carry එක බලලා හැදුවා. හරිම රසයි. ඔයාට බොහොම ස්තුතියි 🙏🙏🙏
@Galaxy11267
@Galaxy11267 4 ай бұрын
අක්කේ, මං අද මේ chicken curry එක හදලා ඉවර උනා විතරයි..! 1st time හැදුවෙ අම්මයි තාත්තයි හදන්න කිව්ව නිසා..! දෙන්නම හරිම කැමැති උනා. පාටත් ශෝක් කිව්වා. සුවදත් නියමෙට ආවා අක්කී..! Thank a lot..! ඔයාගෙ recipes නම් Wow...! ❤ ගම්මිරිස් ටිකක් වැඩි කරාමත් මාර රසයි මං වැඩියෙන් දැම්මෙ චුට්ටක්...! 😊
@ransihewage5773
@ransihewage5773 6 ай бұрын
අද හැදුවා, මාරම රසයී මේක ❤ thank you ඔයාට ගොඩක් මේ වගේ අලුත් දේවල් කියලා දෙනවට අපිට ❤
@UdaraHm-ti8ym
@UdaraHm-ti8ym Ай бұрын
ගෙදර කට්ටිය නැති වෙලාවෙ ගෙනල්ල තිබ්බ chiken එකට වැඩේ දුන්නා 👌❤
@mahishasandamali1936
@mahishasandamali1936 6 күн бұрын
රසේ වෙනසක් වෙයි කියලා බයට චුට්ටක්වත් වෙනසක් නොකර ඔයා කියන විදියටම අද chicken එක හදා ගත්තා. මම මේ ඒකත් එක්ක පරාටා එකක් කන ගමන්. ඒක පුදුම රසක් Sis, ❤ඇත්තටම හරිම රස recipe එකක්. අනික හදාගන්නත් ලේසී. මම අර ලූනු තෙම්පරාදුවට ඉගුරු ටිකකුත් තලලා දැම්මා. Husband දවල් බත් එක්ක කෑවා chicken ඇතිලියෙන් බාගයක් විතර.... හවස ඒකෙ ඉතිරි ටික මම ඇතිලියෙම ගාගෙන පරාටා එකක් කෑවා.😂 ඔයා නිසා දැන් ගේමක් නැතිව chicken එකකුත් ඔන්න රසට හදාගන්න පුලුවන්.... THANKS SIs, තවත් රස ලේසි recipes අරන් එන්න.... Good Luck ....❤
@sonaliwanigasekara5662
@sonaliwanigasekara5662 7 ай бұрын
Thank you dear duty of වෙලා ආවම apartment එකට හැම දාම හිතනවා ලංකාවේ විඳිය ට චිකන් carry එකක් හදන්නේ කොහොමද කියලා කොතරම් KZbin චැනල් වල recipe Try කරත් රසට එන්නේ නැහැ එ නිසා මන් චිකන් කණ එක අත් හැරලා දැම්මා හිතුවා ලංකාවට ආවම ගෙදර අයට කියලා හදා ගෙන කනව කියල අඳ මන් අහම්බෙන් මේ recipe එක try කරා KZbin එකෙන් දැකල විස්වාස කරන්න මන් මෙතෙක් කල් මාගෙ දිවට හොයපු chicken curry recipe එක මට හම්බ උනා ගොඩක් thank you නොදන්නා කෙනෙකු ට මේ වාග් දේවල් කියලා දෙනවට ❤❤❤❤❤❤🙏🙏🙏
@KumudinePerera
@KumudinePerera 5 ай бұрын
හොඳ රසට ආවා. පාටත් ලස්සනට . කවුරුත් හොඳයි කියලා කිවුවා. ඔයාගෙ රෙසිපි සිම්පල් : හරියට එනවා . ස්තුතියි . 🎉
@thanujashamanthi403
@thanujashamanthi403 7 ай бұрын
ඔයාගේ මැලේ අච්චාරු රෙසිපි එක මම හැදුවා.හරිම ‍රසවත්ව හා සුවදවත්ව හදාගන්න හැකි වුණා.මේකත් හදලා බලනවා.ස්තුතියි ❤
@thushariumayangana3997
@thushariumayangana3997 5 ай бұрын
මම හැදුවා පොඩ්ඩක් මට පහේ වැඩි උනා. ඒත් රසම රසයි මම ආයේ මේ විදියට තමා හදන්නේ Thank you akkeee🎉🎉🎉🎉❤❤❤
@kalanapiumalamaradasa4887
@kalanapiumalamaradasa4887 5 ай бұрын
Seriously මමත් හැදුවා..... හරිම රසයි....පාට ලස්සනයි
@piyumimunasinghe3244
@piyumimunasinghe3244 2 ай бұрын
Ppl P P
@piyumimunasinghe3244
@piyumimunasinghe3244 2 ай бұрын
P P
@sheshanihemanthika1035
@sheshanihemanthika1035 3 ай бұрын
මම අද හැදුවා .රසයි එහෙම.thank you
@GayaniPriyangika-d2n
@GayaniPriyangika-d2n 6 ай бұрын
Mm ada haduva maram rasai .lassanai colour ekath 😍
@LasanthiNayomi
@LasanthiNayomi 3 ай бұрын
අද මම හැදුවා මේ රෙසිපි එක ඉදිආප්ප කන්න රස පාට හොදටම තිබුනා ❤️ Thanks ඔයාට
@AmashaHarindi-yy5fr
@AmashaHarindi-yy5fr 3 ай бұрын
මම අද හැදුවා.ඇත්තටම එකම රහට අවා❤thank u
@ForeverFindz
@ForeverFindz Ай бұрын
පළවෙනි පාරට මං chicken හැදුවා මේ විදිහට ... රසට ආවා.. ගෙදර අයත් රසයි කිව්වා ..😍😁 ගොඩක් වෙලාවට ඔයාගේ කෑම recipe තමයි මං try කරන්නේ.. හැම පාරම ඒ කෑම රසට ආවා..😋
@SandeepaniHerath-j8u
@SandeepaniHerath-j8u 6 ай бұрын
Thank you❤ akka...ඔයාගෙ රෙසිපි හරියටම එනව...මං කෑම හදන්නෙම මේ චැනල් එකෙන් බලාගෙන...
@Sakuravibe1
@Sakuravibe1 7 ай бұрын
ඔයාගේ කෑම recipe වලින් තමා මම ගොඩක්ම පුරැදු වුනේ උයන්න ❤❤❤
@gunarathnagunarathna5478
@gunarathnagunarathna5478 5 ай бұрын
මේ විදිහට මම හැදුණවා චිකන් කරිය මාරම රසයි අක්කෙ ❤ thank you akke adarei
@KumuduBandara-v7i
@KumuduBandara-v7i 2 ай бұрын
මේ සෙනසුරාදා අනිවාර්යයෙන් ම හදනවා බුදු සරනයි ගොඩාක් ඉස්තුති
@gayanikaushalya6932
@gayanikaushalya6932 6 ай бұрын
Oyage resapi me wenakl weradune ne...niyamai...
@chalakabogoda6535
@chalakabogoda6535 2 ай бұрын
Thanks for sharing the recipe. Came out really well, especially with the roasted curry powder mix made beforehand..
@rknimala9886
@rknimala9886 7 ай бұрын
ලස්සනයි රස pataei ❤❤❤❤❤
@KalhariPranando-eg3wu
@KalhariPranando-eg3wu 7 ай бұрын
රස පාටයි❤❤❤❤
@Funnyclips99-T9C
@Funnyclips99-T9C 7 ай бұрын
අඩේ මන් මේ chicken carry එකක් හදන්න yt එකේන් බලන්න හැදුවා විතරයි notification එකක් අවා ගමේ රසට chicken හදමු කියලා😂❤
@ශශිනි
@ශශිනි 7 ай бұрын
😂😂😂magic
@dayan8956
@dayan8956 6 ай бұрын
AI
@Samudrasandamali-u8t
@Samudrasandamali-u8t 5 ай бұрын
Mn oyage vidio balanawa eth meekanm rasa nee mn den heduwa
@UmeshaNethminiRathnayaka
@UmeshaNethminiRathnayaka 4 ай бұрын
Aiyoooo winasai man hadana gaman😂​@@Samudrasandamali-u8t
@piyumimunasinghe3244
@piyumimunasinghe3244 2 ай бұрын
😊😊
@hansi94dahanayaka77
@hansi94dahanayaka77 17 күн бұрын
I made this chicken curry. It was so yummy 😊
@shashikalasewmini5443
@shashikalasewmini5443 5 ай бұрын
අද මස් කරි හදනවා මන් 😍ඔයා කීව විශියට හදන දෙවෙනි පාර මේ.ගෙදර අය ගොඩක් රසයි කියලත් කීව.මාලු කරි එකත් හැදුවා ඔයාගෙ රෙසිපි එකට ...thank you akke❤
@dilulife4456
@dilulife4456 2 ай бұрын
මම ත් රසට ඉක්මනින් කැම ක් හදන්න බලන්නෙ මෙ චැනල් එක 😍
@BuddhiGamge
@BuddhiGamge Ай бұрын
Harima rasi 😊oyga kema hadana widhtama haduwhma rastaa annwa ... ❤
@LakshiChulangani
@LakshiChulangani 7 ай бұрын
කාලෙකින් නන්ගි .. රස පාටයි chicken curry eka . මම හෙටම හදනවා .. Thanks oyata ..❤❤
@chathurajeewanariyarathna3820
@chathurajeewanariyarathna3820 21 күн бұрын
Math haduwa niyametm awa Amma gdrdi hdl deno wgem ❤❤
@dilmiNishamali
@dilmiNishamali 2 ай бұрын
Me widihta chicken eka haduwam hrima rasai, patath hodta thynwa mama wthura wadi ekthu kre nh chicken eke wathurenma pahena thibbe, thawth rasai ehema hduwam, anyway thnq mr kitchen ♥️🥰
@thushariumayangana3997
@thushariumayangana3997 5 ай бұрын
මමත් හැදුවා first time .❤❤❤ harim rsta awa Oyta thank you so much dear 🎉🎉🎉🎉🎉🎉🎉
@YashIdu
@YashIdu Ай бұрын
1st time හැදුවෙ එකත මෙ දැන් බලාගෙන 😁💞
@SriyaniHevage
@SriyaniHevage 5 ай бұрын
Harima rasayi vge ❤❤
@mis.darshi1236
@mis.darshi1236 7 ай бұрын
තෑන්ක්ස් නංගි මේ රෙසිපි එකට අනේ පුලුවන් වෙලාවට වීඩියෝ දාන්නකෝ ආදරෙයි ❤️❤️❤️👍👍👍👍😍😍😍😍🌺
@ThanujaDilrukshi-ik1bt
@ThanujaDilrukshi-ik1bt 7 ай бұрын
Oyage vedio mm asaven balanava therum ganna puluvan venna kiyala denava mm oyage vedio Bala kema heduva rasatama available thenq
@dilaniprasadi2221
@dilaniprasadi2221 6 ай бұрын
මමත් හැදුව හරිම රසයි❤
@anulabandara2134
@anulabandara2134 6 ай бұрын
Mama nam hadanne oyage recipe dallatamai. Oya wena aya wage newei harima saralawa harima quick. Mama nam hamadama adarei.
@MatheshAbiram
@MatheshAbiram 7 ай бұрын
Koheda akke giye... Oyage recipies enakan balagena hitiye😒... Thank u❤
@piyoshidev5381
@piyoshidev5381 6 ай бұрын
Anee akki man meka haduwa ane godaaaak rasai 2 days tyagena kawa harima rasai lesi hadanna.oyage recipes thama math copy karan kama hadanne wagema mage husband uth speacial dish ekak hadaddi mr kitchen eken balagena hadamu kiyala kiyanava😊 mage babytath oya kiyala dunna wage sausage hadala denava thank you akki.
@ChandraKumari-k5s
@ChandraKumari-k5s 4 ай бұрын
Thenk you akki man heduva rasama rasai❤❤❤❤❤
@Piyumicreation
@Piyumicreation Ай бұрын
🤤🤤 yummy
@sumanamarambe1033
@sumanamarambe1033 7 ай бұрын
ඔබේ විස්තරය වටිනවා
@ThanujaDilrukshi-ik1bt
@ThanujaDilrukshi-ik1bt 6 ай бұрын
Mm heduva rasata ava akki
@Cheffavi123
@Cheffavi123 Ай бұрын
❤🎉
@tharikadithushi6595
@tharikadithushi6595 7 ай бұрын
Supirie
@TharinduSuraweera-t3p
@TharinduSuraweera-t3p 6 ай бұрын
Supiriy hodeee
@nishanthirenuka9717
@nishanthirenuka9717 3 ай бұрын
❤️👌❤️👌❤️👌❤️
@r.priyadarshani.2374
@r.priyadarshani.2374 6 ай бұрын
😘😘😘😘😘👍
@brickcreator-fl8yx
@brickcreator-fl8yx 5 ай бұрын
❤rasa patai
@vihaginethsarani8807
@vihaginethsarani8807 7 ай бұрын
ගොඩාක් කාලෙකින් නංගි❤❤❤❤❤❤.🙏👍👍👍👍👍👍🥰🥰🥰🥰🥰🥰
@induja7975
@induja7975 6 ай бұрын
Delicious
@shahenkavish
@shahenkavish Ай бұрын
Supiri
@madhu1531
@madhu1531 7 ай бұрын
❤❤❤
@dilumsandesh9311
@dilumsandesh9311 5 ай бұрын
කලු පාට වෙලා නියමෙට ආවා මමනම් සැර අනුව පරිමාව වෙනස් කර ගත්තා ❤
@ShehanRS
@ShehanRS 2 ай бұрын
සුවඳ කුඩු තමයි මේකෙ රහස 🥰🥰
@RukmmiVihagi
@RukmmiVihagi 7 ай бұрын
@LahiruSandaruwan-sk7mp
@LahiruSandaruwan-sk7mp 7 ай бұрын
😊👊❤️
@sanaraweerakoon
@sanaraweerakoon 4 ай бұрын
Mn aussi wala inne harima amarui ape ma spices hoya ganna mehe - but ammi ewwa lankawe spices tika dala meka haduma ammbo marama rasai - ada second time ekata hadanawa - please chicken deval ekaka recipe ekakuth danna akki❤️🇱🇰 thank you so much!
@MudithSachinthana-n1v
@MudithSachinthana-n1v 29 күн бұрын
Isma godak thiyenna chikan hadannekohomada
@rajwarnakulasuriya5935
@rajwarnakulasuriya5935 Ай бұрын
please kiyanna, kopamana velaavak chiken curry eka tambanavaada watura add karaayin passe? etika vitarak oya kivve naha.. thnx
@ThiththagallagamageNilanka
@ThiththagallagamageNilanka 28 күн бұрын
🙏🙏🙏🙏🙏🙏
@TimeToTravelTM
@TimeToTravelTM 6 ай бұрын
🥺❤
@DILRUKSHILiyanagunawardana
@DILRUKSHILiyanagunawardana 5 ай бұрын
munkiribath recipe vedio ekak puluwan nam dennako akke.🤗
@ashi170
@ashi170 7 ай бұрын
අනේ මදූ ගොඩ කාලෙකින් ❤️ ඔයාව search කරලත් බැලුවා..
@Thisisme918
@Thisisme918 4 ай бұрын
Green chillies danne nadda?
@st88ify
@st88ify 6 ай бұрын
Rasata fish and chicken uyanna puluwan une Oyage channel eka nisa:)
@HarshaSanjeewani
@HarshaSanjeewani 6 ай бұрын
චිකන් කරියක් කොපමණ වෙලාවක් උයා ගන්න ඕනද.
@MilnaCharuni-w5k
@MilnaCharuni-w5k 2 ай бұрын
Monawada badapu thunapaha kiyannd 😊
@thilinakonara9898
@thilinakonara9898 5 ай бұрын
Akke malgowa curry hadana hati oni
@sobasiri07
@sobasiri07 7 ай бұрын
සෑහෙන දවසකින් ඔයාට බුදු සරණයි
@AnomaPriyangani-h1y
@AnomaPriyangani-h1y Ай бұрын
Thanks akki
@geeshanisandeesha1515
@geeshanisandeesha1515 6 ай бұрын
Thank you so much ❤
@kanchanak7096
@kanchanak7096 6 ай бұрын
Ada hadanna yanne
@inandi50
@inandi50 3 ай бұрын
Thank you❤️❤️
@SanduniJayasinghe-p8p
@SanduniJayasinghe-p8p 5 ай бұрын
බැදපු තුනපහ වෙනුවට මස්කරි එක දාන්න පුළුවන් ද
@tharindulakshan7277
@tharindulakshan7277 2 ай бұрын
Thank you dear...
@thamalidhanushka6430
@thamalidhanushka6430 5 ай бұрын
Japan එනකොට තේ එකක්වත් තනියම හදලා තිබුනේ නෑ. දැන් මං උයපු කෑම කාලා රසයි කියන්නැතුව ඉන්න කෙනෙක් නෑ.. ඒ හැම දේකම credit එක අක්කේ ඔයාට. හැමදාම ඔයාගේ වීඩියෝ බලලා තමා උයන්නේ. අනිත් එක වීඩියෝ එකක්වත් සෙට් නෑ. කෑමක් search කරපු ගමන් බලන්නේ m.r kitchen තියෙනවද කියලා
@DyaraandHerSkyStories
@DyaraandHerSkyStories 2 ай бұрын
Pol kiri daanna one nadda?
@Nostalgicvlog.
@Nostalgicvlog. 2 ай бұрын
ඊයාඅ
@zhila7514
@zhila7514 3 ай бұрын
Hello, can you please write the ingredient in English?
@hansikagamage5961
@hansikagamage5961 3 ай бұрын
😢😢😢😢
@yasgoonasekera5120
@yasgoonasekera5120 7 ай бұрын
Thanks
@sumanamarambe1033
@sumanamarambe1033 7 ай бұрын
ඔබව සෙව්වා
@sihilas
@sihilas 5 ай бұрын
Thank you🖤
@NishamaPathirana
@NishamaPathirana 5 ай бұрын
Pp
@kanchanak7096
@kanchanak7096 6 ай бұрын
Mage.eka.kaha pata una.rathu.une.na.man.hithanne.kaha wedi.wenna.athi.
@thisarupamod5143
@thisarupamod5143 7 ай бұрын
මුඩිය වහලා ඉව්වොත් මොනවද වෙන්නෙ
@MahindaGamage-j6w
@MahindaGamage-j6w Ай бұрын
Thank you 😂
@prasadchamila-ch4fr
@prasadchamila-ch4fr 7 ай бұрын
අනේ පූලුවන්නම් නගරෙ රසට chicken curry රෙසිපි එකක් දාන්න කො හැමදාම කන්නෙ ගමේ රසට ඒකයි නගරෙ එකක් කන්න ආසයි
@VigithnandanaKumara-i7s
@VigithnandanaKumara-i7s 2 ай бұрын
Mn hadanna kiyala heduve velavata comment valata piuce giy😅
@nimalekanayake8717
@nimalekanayake8717 6 ай бұрын
Ednk
@AyanthiManimekala
@AyanthiManimekala Ай бұрын
😂😂😂
@geethanjaliekarunagaran2465
@geethanjaliekarunagaran2465 Ай бұрын
Translate English or tamil
@upendraweerakoon9128
@upendraweerakoon9128 7 ай бұрын
Oil wadiya danna epa
@surangifernando2570
@surangifernando2570 6 ай бұрын
❤❤❤❤
@southregionradiant8987
@southregionradiant8987 5 ай бұрын
❤❤❤
@Sakunthala-pl9zz
@Sakunthala-pl9zz 4 ай бұрын
❤❤❤❤❤
@DilrukshiDilrukshi-h2q
@DilrukshiDilrukshi-h2q 2 ай бұрын
❤❤❤❤❤
@shanikayodhagama407
@shanikayodhagama407 18 күн бұрын
❤❤
JISOO - ‘꽃(FLOWER)’ M/V
3:05
BLACKPINK
Рет қаралды 137 МЛН
«Жат бауыр» телехикаясы І 30 - бөлім | Соңғы бөлім
52:59
Qazaqstan TV / Қазақстан Ұлттық Арнасы
Рет қаралды 340 М.
Caleb Pressley Shows TSA How It’s Done
0:28
Barstool Sports
Рет қаралды 60 МЛН
Tasty Kerala Style Chicken Curry - Varutharacha Chicken Curry
8:25
Village Cooking - Kerala
Рет қаралды 29 МЛН
JISOO - ‘꽃(FLOWER)’ M/V
3:05
BLACKPINK
Рет қаралды 137 МЛН