Рет қаралды 65,961
කෑම ටික සුවඳ ගගහා රස කරගන්න හදල තියාගන්න මාස ගානක් පාවිච්චියට ගන්න සුපිරිම රස කාරකයක්
ලුණු ගෑම් 250ක්
කරපිංචා බන්චි එකක්
කෑලි මිරිස් දේ හැඳි දෙකක්
මිරිස් කුඩු තේ හැඳි දෙකක්
කහ කුඩු තේ හැන්දක්
කුරුඳු ගෑම් දෙකක්
උළු හාල් මේස හැන්දක්
අබ මේස හැන්දක්
තුනපහ කුඩු මේස හැඳි එකා මාරක්
කෑලි මිරිස් මේස හැඳි එකයි බාගයක්
පොල්තෙල් හෝ එළවළු තෙල් ස්වල්පයක්