මේ කරපිංචා මිශ්‍රණයෙන් කරන්න පුලුවන් දේවල් ඔයාල දන්නවනන්..?Super tasty, Spicy Curry Leaves Mixture.

  Рет қаралды 266,313

Cooking with Chef Shani

Cooking with Chef Shani

Күн бұрын

හරියට හදල කැමති කාලයක් තියාගන්න...
Other Popular Videos :
වරදින්නෙ නැතුව චොකලට් කේක් එකක් හරියට හදමු. How to make perfect Chocolate Cake. Cooking w Chef Shani
• වරදින්නෙ නැතුව චොකලට් ...
බටර් කේක් එක හදද්දී තවමත් වරදිනවද? එහෙනම් මේ විදිහට හදල බලන්නකො.How to make perfect Butter Cake.
• බටර් කේක් එක හදද්දී තව...
ප්‍රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( මින් පෙර කිසිවෙකු කියා නොදුන් සියලු රහස් සමග)
• ප්‍රෙන්චි මැකරොන්ස් හර...
පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්‍රේන්ච් මැකරොන්ස් හරියටම හදමු. (කිසිවෙකු නොකියන සියලු රහස් සමග)
• පාන් පිටි වලින් ,ආමන්ඩ...
නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshmallow with English Subtitles, No Glucose Syrup
• නීට් එකට මාෂ්මෙලෝස් හද...
🥥 🍬පොල් ටොෆී /Coconut Toffee 🥥🍬 Best /Easy Pol Toffee Recipe with English Subtitles.
• 🥥 🍬පොල් ටොෆී /Coconut ...
ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.Home-made Jujubes/ Gummy Candy with Eng.Subtitles. No Glucose Syrup.
• ජුජුබ්ස් කඩේ වගේම ගෙදර...
අලිගැටපේර සහ යෝගට් පුඩිම,( චීස් කේක් එකක් වගේම රස )Best Avocado & Yoghurt Pudding w Eng Subtitles.
• අලිගැටපේර සහ යෝගට් පුඩ...
රෑ කෑමට පුලුන් වගේ සොෆ්ට් රොටියක්. බැස්ලාමා/ බස්ලාමා රොටී Bazlama Turkish Flat Bread.
• රෑ කෑමට පුලුන් වගේ සොෆ...
තෙල් අඩුවෙන් හදපු ලේයර්ඩ් පරාටා
Layered Paratta / Parotta ( Less oil)
• තෙල් අඩුවෙන් හදපු ලේයර...
join my Facebook page:
/ cooking-with-chef-shan...

Пікірлер
@renukare8154
@renukare8154 2 ай бұрын
චෙෆ්ට මේ හැමෝම කොච්චර ආදරෙයිද බලන්න..❤❤❤❤❤🎉🎉🎉
@cookingwithchefshani
@cookingwithchefshani 2 ай бұрын
ඒකනෙ..මං කරපු පින්..🙏🙏❤️❤️❤️
@sanukisamarathunga7298
@sanukisamarathunga7298 2 ай бұрын
ගොඩාක් ආදරෙයි
@menakamadushani4211
@menakamadushani4211 2 ай бұрын
@@renukare8154 අනේ ඔව්..අපිත් ආදරෙයි මිස් ට..🙏🥰😇
@misharanethmi3862
@misharanethmi3862 2 ай бұрын
❤❤❤
@InduniInduwari
@InduniInduwari 2 ай бұрын
❤❤❤❤
@PathminiPerera-hb5bq
@PathminiPerera-hb5bq 2 ай бұрын
මෙච්චර දවසක් මොකද උනෙ ගොඩක් දවසකින්...කරපිංච බැදුම හරිම ප්‍රයෝජනවත් රෙසිපියක්...බුදුසරණයි දුව....💕🙏💐
@cookingwithchefshani
@cookingwithchefshani 2 ай бұрын
❤️🥰 ලංකාවට ගියා..❤️🥰
@lalanaranasinghe3855
@lalanaranasinghe3855 2 ай бұрын
උදේම phone එක බලපු ගමන්ම දැක්කේ ඔයාගේ වීඩියෝ එක හරිම සතුටුයි .ස්තුතියි අලුත් අදහසක් ❤️❤️❤️
@cookingwithchefshani
@cookingwithchefshani 2 ай бұрын
💃💃💃❤️❤️
@ajanthasubasinghe3666
@ajanthasubasinghe3666 2 ай бұрын
ඔබතුමියට බෙහොම ස්තුතියි පැහැදිලිව කියලා දුන්නාට 👍❤👍❤ තෙරුවන් සරණයි .............!!!
@PrasadiniPremasekara
@PrasadiniPremasekara 19 күн бұрын
කරපිංචා සෝදලා air fryer eke 100°C වල විනාඩි කීපයක් දාල ගත්තත් පාට වෙනස් නොවී හොඳට කූඩු කරගන්න පුළුවන්. සුදු ළුණු ත් එහෙම පුළුවන්.
@wow2337
@wow2337 8 күн бұрын
Thanks
@Angel-m5j2l
@Angel-m5j2l 2 ай бұрын
අද දෙන්නම් වැඩේ අම්මගේ කරපිංචා ගහට😊😊😊😊 ස්තූතියි නැන්දි🥰🥰🥰🥰🥰🥰
@cookingwithchefshani
@cookingwithchefshani 2 ай бұрын
🙈❤️
@RamyaBandara-y8l
@RamyaBandara-y8l Ай бұрын
😂😂😂😂😂😂
@shakilajayaweera6224
@shakilajayaweera6224 2 ай бұрын
Miss අනේ කොත්තු නූඩ්ල්ස් හදනකොට සුප් කැට වෙනුවට දාගන්න එකක් කියලා දෙන්නකෝ pls
@daphnesilva7345
@daphnesilva7345 2 ай бұрын
ගොඩක් ස්තූතියි ඔබට ජේසු පිහිටයි සතුටින් ඉන්න හැමදාමත්
@sunethrasauri7940
@sunethrasauri7940 2 ай бұрын
❤❤❤❤ ❤❤❤❤ඒක නම් හොද අදහසක්.ගොඩාක් ස්තුතියි ඒ recipe එකට.
@cookingwithchefshani
@cookingwithchefshani 2 ай бұрын
❤️🌸
@priya-jeevithaaram9045
@priya-jeevithaaram9045 2 ай бұрын
ඉතාමත් ප්‍රයෝජනවත් රෙසිපියක්...❤️🌹
@cookingwithchefshani
@cookingwithchefshani 2 ай бұрын
@@priya-jeevithaaram9045 ❤️🥰
@menakamadushani4211
@menakamadushani4211 2 ай бұрын
අළුත් ම අදහසක් බොහෝම ස්තූතියි මිස් ඔයාට. 🙏😘
@madn..marasingha
@madn..marasingha 2 ай бұрын
Godak rasa athi hadala balannam.. Godak isthuthi sahodariya.. Theruvansaranai ❤️❤️❤️❤️
@nishannest2399
@nishannest2399 2 ай бұрын
ඒක මරු මාළු කෑල්ල නියමෙට ඇති රසට. yummy
@somaSoma-o1u
@somaSoma-o1u 27 күн бұрын
දකින. විට ත්. අසා.හිතුනා. අනිවාර්යෙන්. හදනවා. මිස්. මම. ඉන්නේ. ඕමාන්. අපේ. ගෙදර. කරපිංචා. තියනවා. ස්තුතියි. 👍👍👍❤️❤️❤️
@kamarypop65
@kamarypop65 Ай бұрын
💐💐💐 ස්තුති ඔයාට ගොඩක් බුදු සරනයි
@carmenperera4693
@carmenperera4693 2 ай бұрын
ස්තුතියි ඔයාට මේක හරිම වටිනා අදහසක් ❤
@cookingwithchefshani
@cookingwithchefshani 2 ай бұрын
🌸❤️
@ලොකී-න9ඟ
@ලොකී-න9ඟ 2 ай бұрын
අලුත් දෙයක් මට නම්.මීට කලින් දැනගෙන හිටියෙ නෑ😊❤❤❤❤
@cookingwithchefshani
@cookingwithchefshani 2 ай бұрын
දැන් දන්නවනෙ..❤️🌸
@sapnadivyanjali
@sapnadivyanjali 2 ай бұрын
හදන්නම් අනේ හදන්නම්...ස්තූතී ❤❤
@cookingwithchefshani
@cookingwithchefshani 2 ай бұрын
❤️🌸
@sunildharmarathna7263
@sunildharmarathna7263 2 ай бұрын
ගොඩාක් ස්තුතියි ඔබතුමියට තෙරුවන් සරණයි
@damecafiris5703
@damecafiris5703 2 ай бұрын
රසට ඇති හෙට හදනවා ඉස්තුතියි මිස්
@cookingwithchefshani
@cookingwithchefshani 2 ай бұрын
❤️🥰
@binthariimthiaz1845
@binthariimthiaz1845 2 ай бұрын
හරිම සන්තෝසයි . බොහොම ස්තූති ඔබට ❤❤❤❤
@GdDayawathi
@GdDayawathi 2 ай бұрын
ස්තුතියි මහත්මිය ❤❤
@ushanigunaratne1349
@ushanigunaratne1349 2 ай бұрын
මම මේ powder එක හදාගත්ත ඊයෙ ම හදලා සැලඩ් එකක් එක්ක රස බැලුවා.හරිම රසයි හොද සුවදයි..ලුනු රස,මිරිස් නිසා සැර රස,හකුරු නිසා පැනි රස ,කරපින්චා රස,සුදු ලූනු රස එකතු වෙලා හැදෙන්නෙ මාරම රසක්...බොහෝම ස්තූතියි chef ❤
@cookingwithchefshani
@cookingwithchefshani 2 ай бұрын
හරි ෂොක්නෙ..👍🥰
@DamayanthiNandani-k8g
@DamayanthiNandani-k8g Ай бұрын
ගොඩක් හොඳ වීඩියෝ එක ක් ඔබ ට ජය වේවා ❤❤❤
@MahindaAsuramuni
@MahindaAsuramuni 2 ай бұрын
ඔබ තුමියට ගොඩක් ස්තුති යි .
@susanthijayawardana-cs4ul
@susanthijayawardana-cs4ul 2 ай бұрын
අදයි මම දැක්කෙ...හරීම ෂොක්....නියමයි....❤❤❤
@cookingwithchefshani
@cookingwithchefshani 2 ай бұрын
❤️❤️
@thamarajayasiri416
@thamarajayasiri416 2 ай бұрын
ගොඩක් දවසකින්. වටිනා දේවල් ඉදිරියට ලැබෙයි නේද දුව.
@cookingwithchefshani
@cookingwithchefshani 2 ай бұрын
හිතන් ඉන්නව..🌸❤️ අම්මා..
@malinivithana3780
@malinivithana3780 2 ай бұрын
ඒ අදහස් ටික නම් අපූරුයි දුව 👍
@cookingwithchefshani
@cookingwithchefshani 2 ай бұрын
🙏🙏🙏❤️🥰
@studiopedia9871
@studiopedia9871 2 ай бұрын
දැකීම සතුටක්. ස්තූතියි ගොඩක් ❤
@cookingwithchefshani
@cookingwithchefshani 2 ай бұрын
🌸❤️
@nayanapadmini1226
@nayanapadmini1226 23 күн бұрын
ස්තූතිවන්ත වෙනවා විඩියෝවට ඔබ තුමියට දිර්ඝ ආයුෂ 🙏🇶🇦❤️❤️
@pushpakumaribatagalla238
@pushpakumaribatagalla238 2 ай бұрын
ස්තුතියි , මේක ගොඩක් වටිනවා ...
@cookingwithchefshani
@cookingwithchefshani 2 ай бұрын
❤️🌸
@sachiladilrukshi5742
@sachiladilrukshi5742 2 ай бұрын
බොහොම ස්තුතියි 🎉❤
@cookingwithchefshani
@cookingwithchefshani 2 ай бұрын
🌸❤️
@shamalperera8472
@shamalperera8472 2 ай бұрын
සුපිරි ......නියමය් ❤❤❤
@cookingwithchefshani
@cookingwithchefshani 2 ай бұрын
❤️🥰
@mudithaweerathunga3441
@mudithaweerathunga3441 2 ай бұрын
බොහොම ස්තූතියි මිස්. හරි වටිනා එකක්.
@Nadeew
@Nadeew 2 ай бұрын
අපිට මේක බිස්නස් එකක් විදියට කරන්න පුළුවන්ද චෙෆ්? ❤
@nazreenfarook1388
@nazreenfarook1388 2 ай бұрын
Welcome back Chef Shani! 🥰 Tnx for the Great idea 👌❤❤
@cookingwithchefshani
@cookingwithchefshani 2 ай бұрын
My pleasure 😊
@chamdush
@chamdush 2 ай бұрын
මේක නම් ගොඩක් වටින රෙසිපි එකක් ❤️
@cookingwithchefshani
@cookingwithchefshani 2 ай бұрын
🌸❤️
@S12176
@S12176 2 ай бұрын
You r cooking. Sister 👌💕I try to good 👍🙏💕
@cookingwithchefshani
@cookingwithchefshani 2 ай бұрын
Thank you so much
@S12176
@S12176 2 ай бұрын
Today I see you r. Videos. 👍❤thanks sister 🥗🍲💕👍🙏
@cookingwithchefshani
@cookingwithchefshani 2 ай бұрын
Welcome 😊
@Santhoshiniweerasinghe
@Santhoshiniweerasinghe 2 ай бұрын
Wow excellent super fantastic mixture Thank U so much Chef 🙏🤩😋💝😘🤗
@randi_085
@randi_085 2 ай бұрын
Thank nangi ❤️. Budu sarani Jesupihitai 🙏❤️🇱🇰🇱🇰🇱🇰
@cookingwithchefshani
@cookingwithchefshani 2 ай бұрын
🌸❤️
@randi_085
@randi_085 2 ай бұрын
@ love you nanga ❤️😘. Goda kalakin Ada video baluwe ❤️🥰. Budu sarani Jesupihitai 🙏❤️🇱🇰🇱🇰🇱🇰
@sanjeewaniwickramasena488
@sanjeewaniwickramasena488 2 ай бұрын
ස්තුතියි ඔබතුමියට
@srimalgamekankange4275
@srimalgamekankange4275 2 ай бұрын
ඔයා එනකමි මග බලා ගෙන හිටියේ . හරිම සතුටුයි .
@cookingwithchefshani
@cookingwithchefshani 2 ай бұрын
ඔන්න ආවා..❤️
@RemiseRemise
@RemiseRemise Ай бұрын
Super...tks...❤
@kumarisubasinghe3749
@kumarisubasinghe3749 2 ай бұрын
හරිම වටිනවා ඔයාට ගොඩාක් පිං අපිව දැනූවත් කරණවට
@srimaarambawatta4793
@srimaarambawatta4793 2 ай бұрын
Godak stutiy ...kaalekin thawath හොද recipe 1k ...👍👌💐✌
@cookingwithchefshani
@cookingwithchefshani 2 ай бұрын
@@srimaarambawatta4793 🥰❤️
@inokabandara3348
@inokabandara3348 2 ай бұрын
වැදගත් දෙයක් ස්තුතියි ඔයාට❤ආදරෙයි ❤️
@cookingwithchefshani
@cookingwithchefshani 2 ай бұрын
❤️
@DumoHouse-oc3fh
@DumoHouse-oc3fh 2 ай бұрын
Great idea Thank you.
@cookingwithchefshani
@cookingwithchefshani 2 ай бұрын
Glad you liked it!❤️
@thilinilokugamage540
@thilinilokugamage540 2 ай бұрын
Oya meka upload karapu dawasema mama meka haduwa akke.puduma rasai.Mama meka powder ekak wage blend karala pastawalatat use kala.Marama rasai akje.Thank youvery much .
@RasikaDamayantha
@RasikaDamayantha 2 ай бұрын
Ate yantam chef awo awo 😀😀😀😀😀😀
@cookingwithchefshani
@cookingwithchefshani 2 ай бұрын
❤️
@manelkariyawasam6482
@manelkariyawasam6482 2 ай бұрын
Thanks very much. New idea
@cookingwithchefshani
@cookingwithchefshani 2 ай бұрын
Most welcome 😊
@J.V.THILINIThathsara-f8l
@J.V.THILINIThathsara-f8l 2 ай бұрын
Thank you chef ❤❤❤
@cookingwithchefshani
@cookingwithchefshani 2 ай бұрын
Any time..🌸❤️
@nelanigoonawardena9149
@nelanigoonawardena9149 2 ай бұрын
An entirely new thing for me. Thank you 😊
@cookingwithchefshani
@cookingwithchefshani 2 ай бұрын
I'm so glad!
@SriyaniMettananda-gn8me
@SriyaniMettananda-gn8me Ай бұрын
Thanks 🙏 must be try 😋
@suranwickramasinhe9417
@suranwickramasinhe9417 2 ай бұрын
රට ඉන්න අය සුපර් මාකට් එකෙන් කරපිංච ගෙනාවා ඒවා නැවුම්ව මාස තුනක් හෝ තියාගන්න වීදුරු බෝතලයක දමා හොඳින් කට වසා සීතකරණයේ දොර කොටසේ තියාගන්න මේක මගේ අත්දැකීමක් ගන්න වෙලාවට අවශ්‍ය ප්‍රමාණය අරන් නැවත එම ස්ථානයේම තියන්න දිගු කලක් තියා ගැනීමට උදව් වේවි
@cookingwithchefshani
@cookingwithchefshani 2 ай бұрын
@@suranwickramasinhe9417 මං කරපිංචා කල් තියාගන්න හැටි ක්‍රම ගොඩක් ගැන වීඩියෝවක්ම කරල ඇති. නිවාඩුව බලන්නකො.
@samarasingherasa4764
@samarasingherasa4764 2 ай бұрын
Thank you dr
@fathimanooriya2267
@fathimanooriya2267 2 ай бұрын
Happy to see you after a long time ❤ I love your recipes and New Ideas.
@cookingwithchefshani
@cookingwithchefshani 2 ай бұрын
Thanks a lot 😊
@AnuBb-mi2cs
@AnuBb-mi2cs 2 ай бұрын
Thank you Chef 👍
@christinescassar7232
@christinescassar7232 2 ай бұрын
Thank you so much. I will do this ❤
@asangafernando3344
@asangafernando3344 2 ай бұрын
ගොඩාක් ස්තූතියි
@NanaSenavirthana
@NanaSenavirthana 12 күн бұрын
❤❤❤❤❤❤thanks
@PremaLatha-wx1zg
@PremaLatha-wx1zg 2 ай бұрын
Thank you ඔයාට theruwan saranai
@cookingwithchefshani
@cookingwithchefshani 2 ай бұрын
🥰❤️
@nilankamurage1679
@nilankamurage1679 2 ай бұрын
අපි චෙෆ් එනකම් බලාගෙන හිටියා ❤❤
@cookingwithchefshani
@cookingwithchefshani 2 ай бұрын
❤️🌸
@NazhathMohamed
@NazhathMohamed 2 ай бұрын
Super and healthy powder.❤❤
@cookingwithchefshani
@cookingwithchefshani 2 ай бұрын
Yes indeed .🌸
@Magicmoments-kh3qm
@Magicmoments-kh3qm 2 ай бұрын
කඩල පරිප්පු හෝදල වතුර බේරලද බදින්නෙ
@MalkanthiDeSilva-v7e
@MalkanthiDeSilva-v7e 2 ай бұрын
👍 හරිම අගෙයි
@cookingwithchefshani
@cookingwithchefshani 2 ай бұрын
🥰❤️
@ChampikaJeyakody
@ChampikaJeyakody 2 ай бұрын
Godak kalayakin ane.mama hemadama balanawa oya video dalada kiyala.
@cookingwithchefshani
@cookingwithchefshani 2 ай бұрын
ඔන්න ආවා..❤️🌸
@malapeiris66
@malapeiris66 2 ай бұрын
Thank you God bless you
@wasanthiranasinghe4815
@wasanthiranasinghe4815 27 күн бұрын
Thanks......hadanawa mamath.
@telanifernando5124
@telanifernando5124 2 ай бұрын
සුප් කැට හදන විදිය කියලා දෙන්න මිස්
@cookingwithchefshani
@cookingwithchefshani 2 ай бұрын
හදමු වෙලාවක. 🌸❤️
@rositasriyani4848
@rositasriyani4848 2 ай бұрын
Thank you for sharing 🙏
@cookingwithchefshani
@cookingwithchefshani 2 ай бұрын
🌸❤️
@veronicadiasabeysighe130
@veronicadiasabeysighe130 2 ай бұрын
Good idea ❤
@ChandaniJayasinghe-xt2rz
@ChandaniJayasinghe-xt2rz 2 ай бұрын
Very good
@chameeranilmini8041
@chameeranilmini8041 2 ай бұрын
Thank you❤
@cookingwithchefshani
@cookingwithchefshani 2 ай бұрын
You're welcome 😊
@nilukapp6964
@nilukapp6964 16 күн бұрын
❤ thanks chef
@cookingwithchefshani
@cookingwithchefshani 16 күн бұрын
My pleasure 😊
@dammipathi8991
@dammipathi8991 2 ай бұрын
Godak watina deya miss.viyaparayak vidihata miks murukku ekata meken misra karoth hodaida mata pilithurak denna miss thank you.
@cookingwithchefshani
@cookingwithchefshani 2 ай бұрын
ඔව් පුලුවන්..හොඳ රසට හදා ගන්න..❤️🌸
@gangaavigeethaprasadhini7668
@gangaavigeethaprasadhini7668 2 ай бұрын
Thank you so much 😊
@cookingwithchefshani
@cookingwithchefshani 2 ай бұрын
You're welcome 😊
@charithajayasekera513
@charithajayasekera513 27 күн бұрын
Harima asahithena voice ekuk. 🎉❤
@chandrakanthidesilva2216
@chandrakanthidesilva2216 2 ай бұрын
Godak dawasakin neda puthe.eth mama oyage kema video Bala Bala hadanawa.iyeth chocolate cake EKA haduwa.budu saranai take care greetings from France
@cookingwithchefshani
@cookingwithchefshani 2 ай бұрын
🙏❤️🥰
@swarnafernando9316
@swarnafernando9316 2 ай бұрын
Superb mixture. Thank you so much. ❤❤❤
@cookingwithchefshani
@cookingwithchefshani 2 ай бұрын
Most welcome 😊
@madhushikalakmali1783
@madhushikalakmali1783 2 ай бұрын
එළවළු වලට හොද නැද්ද චෙෆ්❤
@MelaniPerera-m1h
@MelaniPerera-m1h Ай бұрын
Thank you.....
@manelr6912
@manelr6912 2 ай бұрын
😊 thanks
@cookingwithchefshani
@cookingwithchefshani 2 ай бұрын
Welcome 😊
@nirmalawarnakula1610
@nirmalawarnakula1610 2 ай бұрын
Special thing thanks dear
@cookingwithchefshani
@cookingwithchefshani 2 ай бұрын
Most welcome 😊
@KalyaniWidyaratne
@KalyaniWidyaratne 2 ай бұрын
මේ මිශ්‍රණය පරිප්පු වගේ හොදි උයන කොට දාන්න බැරිද?
@indunagodavithana3754
@indunagodavithana3754 2 ай бұрын
Thank u soomuch ❤
@cookingwithchefshani
@cookingwithchefshani 2 ай бұрын
Most welcome 😊
@mis.darshi1236
@mis.darshi1236 2 ай бұрын
ගොඩාක් දවසකින් වටින වැදගත් වීඩියෝ එකක් ගෙනාවට තෑන්ක්ස් නංගි ඒකනම් හදා ගන්නම ඕනේ ආදරෙයි ❤❤❤❤❤
@cookingwithchefshani
@cookingwithchefshani 2 ай бұрын
@@mis.darshi1236 ❤️🥰
@dammipathi8991
@dammipathi8991 2 ай бұрын
Bimmal walin chilli past hadana vidiha kitala denna miss godakma pin.
@ChandhimaMalkanthi
@ChandhimaMalkanthi 2 ай бұрын
ස්තූතියි. ඔයාට ❤
@cookingwithchefshani
@cookingwithchefshani 2 ай бұрын
❤️🥰
@ashamanjula4849
@ashamanjula4849 2 ай бұрын
Koheda ane gihin hitiye ❤️
@cookingwithchefshani
@cookingwithchefshani 2 ай бұрын
ලංකාවට..❤️🛩✈️
@nadeekadil830
@nadeekadil830 2 ай бұрын
ඇති යන්තම් ඔයා ඇවිත්
@cookingwithchefshani
@cookingwithchefshani 2 ай бұрын
ඒකනෙ
@danushkachathuranga8759
@danushkachathuranga8759 2 ай бұрын
❤❤සුපිරි සුපිරි ❤❤❤
@mithunwidanapathirana2149
@mithunwidanapathirana2149 2 ай бұрын
කොහෙද බං දුවේ ගොහින් හිටියෙ❤❤❤❤
@cookingwithchefshani
@cookingwithchefshani 2 ай бұрын
උපන් රටට..✈️🛩❤️
@ලොකී-න9ඟ
@ලොකී-න9ඟ 2 ай бұрын
@@mithunwidanapathirana2149 අනේ බං නැන්දෙ දුව දාපු පෝස්ට් දැක්කෙ නැද්ද.පොටෝස් දාල තියෙන්නෙ😂
@cookingwithchefshani
@cookingwithchefshani 2 ай бұрын
@@ලොකී-න9ඟ 🤣
@ලොකී-න9ඟ
@ලොකී-න9ඟ 2 ай бұрын
@cookingwithchefshani විහිලුවට කිව්වෙ තරහ ගියාද දන්නෙත් නෑ🤭
@chambaokumathini8049
@chambaokumathini8049 2 ай бұрын
❤❤🎉ස්තූතියි
@ජයන්ති-ඡ1ඟ
@ජයන්ති-ඡ1ඟ 2 ай бұрын
Mama Hoya Hoya hitiye
@cookingwithchefshani
@cookingwithchefshani 2 ай бұрын
🌸❤️
@ChamikaSiryanki
@ChamikaSiryanki 2 ай бұрын
Adarei mamath❤❤❤❤❤❤
@ajanthakarunanayaka6041
@ajanthakarunanayaka6041 2 ай бұрын
අම්මෝ ශයිනී නංගී ,ට්ක කාලෙකින් ඇවිත් ලංකාව ට ඇවිත් සතුට්න් හිට්යා නේ අම්මා තාත්තා සහොදරි සහොදර හිතවත් දැකිම තරම් තවත් සතුටක් කොහෙද නෙද නංගී ,,ආදරේයි තෙරුවන් සරනයි ❤❤❤
@cookingwithchefshani
@cookingwithchefshani 2 ай бұрын
ඇත්ත..❤️🌸🙏🙏
@ajanthakarunanayaka6041
@ajanthakarunanayaka6041 2 ай бұрын
@@cookingwithchefshani ❤❤❤️👍
@chanudisethunsa-1302
@chanudisethunsa-1302 2 ай бұрын
Firdrice වලට හොද නැද්ද.
@cookingwithchefshani
@cookingwithchefshani 2 ай бұрын
මේ රස ගැලපෙන්නෙ නෑ නේද?..❤️🌸
@sithmimuthukawindi2807
@sithmimuthukawindi2807 2 ай бұрын
යන්න කලින් කරපු වීඩියෝ එකක් නේ..😊❤...ඊළඟට ඕනේ ලංකාවට ආව විඩියෝ එක හොදේ නැන්දේ
@cookingwithchefshani
@cookingwithchefshani 2 ай бұрын
නෑ..ඊයෙ හැදුවෙ..🌸❤️
@sithmimuthukawindi2807
@sithmimuthukawindi2807 2 ай бұрын
ආහා..අපිවත් මතක් වෙලා තියෙන්නේ මේ..😅😅😅❤❤❤
@cookingwithchefshani
@cookingwithchefshani 2 ай бұрын
ඒකනෙ..
@lakshithashamine3968
@lakshithashamine3968 2 ай бұрын
Sathutin Inna mis budusaranai oyata
@cookingwithchefshani
@cookingwithchefshani 2 ай бұрын
🙏🙏🥰
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН
We still can't believe this happened to the teacher.
8:05
Kris Liya
Рет қаралды 29 М.
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН