KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
විනාඩි 10න් රසකාරක සෝස් වර්ග නැතුව වෙජිටබල් චොප්සි | Vegetable Chopsuey Recipe in 10 Min (Eng sub)
4:47
Nugasewana - ඉවුම් පිහුම් | Deviled Fish | 2022-07-05 | Rupavahini
14:13
Этот метод используют в Японии | Метод “Shisa Kanko” | Маргулан Сейсембай #маргулансейсембай
0:32
Sigma girl VS Sigma Error girl 2 #shorts #sigma
0:27
요즘유행 찍는법
0:34
I Sent a Subscriber to Disneyland
0:27
මාළු ස්ටු රසටම හදන්නේ මෙහෙමයි | Fish Stew Recipe Sinhala | Malu Stew | Fish Bistake
Рет қаралды 702,201
Facebook
Twitter
Жүктеу
1
Жазылу 221 М.
Ceylon Kitchen
Күн бұрын
Пікірлер: 409
@sriyaniperera9468
10 ай бұрын
ලස්සනට පැහැදිලිව ඉදිරිපත් කරනවා....ගොඩක්ම සතුතියි .... අනිවාර්යයෙන්ම හදනවා....👍
@sarathweerasinghe5363
10 ай бұрын
හරිම පැහැදිලිව ඉදිරිපත් කිරීම පිළිබඳව ඔයාට ගොඩාක් ස්තූතියි !❤️
@anomamapa8718
6 ай бұрын
Music අවශ්‍ය නෑ. Excellent Explanation Thank you
@wasanthamorawaka1602
10 ай бұрын
ගොඩක් ලස්සනට එඩිට් කරලා. සුපිරි වීඩියෝ එකක්.වෙන අය ලූනු ගෙඩියක් කපන්න ගියත් ලොකු වෙලාවක් ගන්නවා.බලන් ඉන්න කම්මැලියි.
@ramindumadushan
8 ай бұрын
Dhst
@udithaishan3399
8 ай бұрын
z@@ramindumadushan
@ChandraLatha-jl3fi
6 ай бұрын
7uu8uuk 😂😂kopp@@ramindumadushan m.j
@Ibornalone-cu9gm
3 ай бұрын
අපෝ ඔව්
@anu.ind07
10 ай бұрын
ශෝට් ඇන්ඩ් ස්වීට්...අනවශ්‍ය කතා නෑ.. වැඩ විතරයි ..නියමයි ...❤️
@padmasahab7005
10 ай бұрын
P
@vindyananayakkara5071
9 ай бұрын
Mama ada meka haduwa. Mata tibune lena paru kiyana malu. Eth niyameta awa. Harima rasai dear. Thank you.. Thank you.. Thank you.. ❤👍🌹
@piyalchandrasiri848
10 ай бұрын
මේ මල්ලිගෙ රෙසිපි නම් සුපිරි ,,wild cookbook ,,ආතල් කිචන් කැලේ,,මෙන්න වැඩ්ඩො ,,ජයවේවා
@SwarnalathaThennakoon-c7w
7 ай бұрын
Cook book hodai ath wadak nane thawa kenekta hadanna bane mn nam balanna
@ROSHEL-h8c
Ай бұрын
Cookbook cookery entertainment, megollo cookery teaching.Catageory dekak
@amilalakmalm.p5387
24 күн бұрын
මෙයා හොඳයි කියන්න අනිත් අයව හෙලා දකින්න ඕන නෑනෙ. ඔයා මෙයාගෙ නෑදෑයෙක් හෝ යාලුවෙක් නෙමේ නම් එහෙම කරන්න එපා.මොකද wild cook book කියන්නෙ දැන් රටේ නමත් ජාත්‍යන්තරයට ගෙනිච්ච කෙනෙක්.නැත්තම් Turkish Airlines වගේ ඉහලම පෙළ ගුවන් සමාගම් වලින් මිනිහට ආරාධනා කරන්නෙ නෑනෙ.
@KumuduBandara-v7i
10 ай бұрын
ගොඩාක් ඉස්තුති රට ඉන්න අපි ට ලේසියිනේ හදන්න පුලුවන් ගොඩාක් ආඩම්බර යි තෙරුවන්ගේ සරන යි ❤❤❤
@nethrathilakarathne6177
8 ай бұрын
ස්තුතියි ගොඩක් අගය කරනව අරහම කපන්න මෙහේම කපන්න නොකිය කාලෙ නාස්ති නොකර ඉතාම පැහැදිලිව කියාදීම හා ඇසට ප්‍රිය රසවත් රෙසපියට 👍
@CeylonKitchen
8 ай бұрын
Thank you ❤️
@satolucky9019
10 ай бұрын
මා දැක්ක හොදම Recipe එක හරිම සැහැල්ලුවට කියා දෙනවා? ගොඩක්ම ස්තුතියි!? සුභ අනාගතයක්. තෙරැවන් සරණයි.❤❤❤❤❤❤❤
@CeylonKitchen
10 ай бұрын
ගොඩක් ස්තූතියි ඔයාගෙ කමෙන්ට් එකටත්! 😊
@anandawickramarathna3925
Ай бұрын
Ugh@@CeylonKitchen0ò
@sujeewapiyadarshani-cm4tc
8 ай бұрын
බොහොම පැහැදිලි කිරිමක් ඇතිව කියා දුන්නා .ඹබතුමාට බෙහෙවින් ස්තුති ජයවෙිවා 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️💐💐💐💐💐💐💐💐👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@harshasampath9552
6 ай бұрын
පැහැදිලියි පහසුයි හරිම ඉක්මන් ස්තුතී මමත් හදනවමයි
@dhanushkasulari1650
3 күн бұрын
I made my first stu with your recipe, it was very yummy, i made it for my fathers arms giving bcz he loved stu. Thanks for the recipe.
@YibinShao
6 ай бұрын
වැඩි කථා නෑ සරලයි පැහැදිලි 👍🏻👍🏻ජයවේවා 🙏🏻
@malijayaraj7130
6 ай бұрын
හරිම පැහැදිලිව කියල දුන්නා ගොඩක් ස්තුතියි අනිවාර්යයෙන් හදනවා
@dammikadamayanthie9945
10 ай бұрын
රසපාටයි අනික හරිම ලේසියි දැන් බැලුවේ දවල්ට ok😊😊
@perera9535
6 ай бұрын
හරිම රස patai .......හොඳ පැහැදිලි කිරීමක් .....❤
@tironanuruddha1713
10 ай бұрын
Ada me widiyatama heduwa super ekatama awa..thank you machan😊😊
@indraniwanasinghe6394
10 ай бұрын
රසම රස පාටයි sure හදනවා ❤
@NelumNelum-ud3od
8 ай бұрын
පැහැදිලි කිරීම නියමෙටම තියෙනව බොහොම ස්තූතියි ඔබට
@CeylonKitchen
8 ай бұрын
Thank you ❤️
@himashadilshanividanapathi7035
14 күн бұрын
Mn meka dn haduw thnx u so much.godak rasata hadagnn puluwan una😍.meka thamai oyage try krpu palawenima recipe eka
@fathimazahra742
12 күн бұрын
ගොඩක් ස්තූතියි පුතා මට ස්ටූ හදන විදිය අමතක වෙලා ගිහින් තිබුණා පුතා හොදට මගේ මතකය අවදි කර දුන්න ❤🎉🎉🎉🎉🎉🎉
@raneisujata8623
10 ай бұрын
හරිම රසයි ගොඩක් ස්තුතියි ඔයාට බුදු සරණයි 🙏🙏🙏 ❣️❣️❣️❣️💯💯💯
@සංසාරි
7 ай бұрын
Music එක පොඩ්ඩක් අඩු කරන්න ඔලුවෙ කැක්කුම වගේ ඒකෙ සද්දෙට😢
@AffectionateArcticWolf-vb4bb
5 ай бұрын
ඔව්
@MenikeNavarathna-mt8mv
5 ай бұрын
Miyusik oona nehe putha.
@MenikeNavarathna-mt8mv
5 ай бұрын
Thakkali oona nedda.
@aeg1981
5 ай бұрын
අනිවා
@isurikaisurikasugandhi7924
2 ай бұрын
Ow
@AnushaRajapaksha-bz3by
3 ай бұрын
Hi bro godk thanks pahadiliwa kiya dunnat...❤❤❤❤
@PathmaGurusinghe
10 ай бұрын
pasubim wadanaya iwath karanna putha. eka karadarai. sthuthi ❤
@champikafernando7170
9 ай бұрын
Maru thama 👍👍🙏🙏
@RohanPradeep-v6r
Ай бұрын
❤harima rasai
@prabathmadhushanka9847
2 күн бұрын
ගෝශිත අයියේ ඔයා හරිම ලස්සනයි. ❤❤❤
@RanjaniDamayanthi-i3d
10 ай бұрын
Dakiddith kela inuvooo....rasa paatayi anee❤❤❤❤
@mallikathisera7830
9 ай бұрын
Harima lesi harima rasa kemak
@AffectionateArcticWolf-vb4bb
5 ай бұрын
පැහැදිලියි එල මචං
@anjaiahderangula6711
23 күн бұрын
Wow super bro your curry super tasty you currys names you write English 👌👍👍
@hashinisenavirathna2019
5 ай бұрын
Mn oyge recipies gdk hdla tiynwa.... e hema ekakm hrima rasai.... mekth aniwryn hdnaw..... thnk u soooooo much....❤music eka krdrai kiyla comment krla tibbta mta nm ehem dyk danune na
@Lasantha-dj6kc
5 ай бұрын
Niyamai kolla,jaya
@kwkw7563
25 күн бұрын
හරිම රෂ ඇතිනෙදෂ්තුති
@runig549
10 ай бұрын
Today I made it. It's delicious. Thanks 👍
@CeylonKitchen
10 ай бұрын
Thank you too! ☺️
@janetries2533
7 ай бұрын
ammo kele perenewa.thank you so much sir.
@champikafernando7170
9 ай бұрын
Mati valadak vada hodai netha 👍👍
@janajana7879
10 ай бұрын
මරේ මරු අති ඔබට ස්තුතියි 😋😋🙏🏾
@marinamarikar3684
10 ай бұрын
Great stuff made easy. Thank you so much
@sriyaniabeywickrama7110
Ай бұрын
රස පාටයි.
@rohancolombage825
8 ай бұрын
Simple ,clear, explanation,,,, thank.
@subhashaupamada9076
8 ай бұрын
සුපිරියක්....🎉🎉❤❤❤
@princess6614
10 ай бұрын
රස පාටයි
@sasudass1392
6 ай бұрын
රස කොහොම vethath lassanai, pilivelai
@sewminirajapaksha7473
10 ай бұрын
හන්මො සුපිරියක් ❤️🔥
@chamaravidarshana
6 ай бұрын
Lankawata awith Fresh malu argeenama hadanawa AUS,VIC wala fresh malu na...I like this video and great help us. Thanks.... 👍👍👍🙏🙏🙏❤❤❤
@nandanisumanadasa6250
8 ай бұрын
Boru කතා ne හරිම ලස්සනයි කියල දුන්නට
@heshaniperera8716
5 ай бұрын
Superb ❤ rasatama awa
@ranjaniek.p.w7938
8 ай бұрын
Niyamai ❤ hadannam
@prabathsudarshana1068
8 ай бұрын
පංකාදු පහයි මචන් ඡය වෙිවා .😋😋😋👌👌👌
@nilukapp6964
5 ай бұрын
Thanks ,.I have just made it ..yummy😋
@Danu-kx1yw
7 ай бұрын
Niyamai 👊👊👊❤❤❤
@marydecroos8483
11 ай бұрын
Looks great 👍
@janakagunasekera
6 ай бұрын
good ...hodi vadikaragane komada
@shanthidesilva1428
3 ай бұрын
Thanks putha
@k.lhaseema8634
8 ай бұрын
Hodai wage hadala balannam thanks
@AnushaHemamali-ft2bz
6 ай бұрын
Niyamai ❤
@chamaravidarshana
6 ай бұрын
Haduwa super...Niyamaie Thank you bro.....👍👍👍🙏🙏🙏
@SwarnalathaThennakoon-c7w
7 ай бұрын
Niyamai aka nam math hadala kiyannam adai dakke vidiyo aka 👍👍♥️
@Wajera-iz8ml
10 ай бұрын
Looks great🍅🍅😏😏
@deepanifernando8305
7 ай бұрын
Niyamai hadala balanawa thanks
@nalikadilhani9580
6 ай бұрын
Aneee harima rasa patai❤
@menakaherath6810
7 ай бұрын
ඒක පට්ට 😋😋❤❤
@neetagamage1820
10 ай бұрын
How about the gravie. Very easy recipe Thanks
@selvamdavid-wf4wd
5 ай бұрын
Super
@kanthiliyanaarachchi1207
6 ай бұрын
Niymai ❤
@chrishmikadalpadadu8774
6 ай бұрын
Thankz ❤ background music awul
@chandralathalatha1514
8 ай бұрын
Taruwana sarani malliyo harima perisidu vediyata keyala dunna bohoma extutei ma Kuwait sitai 🙏 🪻 ♥️ ⚘️🇰🇼✨️⚘️
@Khawaja0088
10 ай бұрын
Good
@Tv-zl6zq
7 ай бұрын
මම මේක හැදුවා දවසක්. හොඳ රසට ආවා..!!👍.🍝 ඔයා වැඩසටහන හොඳට පැහැදිලිව ඉදිරිපත් කරනවා කෙටියෙන්. ඒක තමයි ඉතා වැදගත් වෙන්නේ. මේ අබ කුඩු වෙනුවට අර කඩේ තියෙන්නේ අබ තැවරුම කියලා, ඒක පාවිච්චි කරන්න පුළුවන්ද .?🌾
@CeylonKitchen
7 ай бұрын
පුලුවන් 👍🏻
@pradeeperanga8958
10 ай бұрын
Stew 1ta danna one ginger garlic pest, musterd cream, potato dannath one
@AmaniBalage
6 ай бұрын
Thank you .
@nimmianuthtara5753
10 ай бұрын
Thank you ❤❤❤
@janakiperera4892
10 ай бұрын
Thank you හදන්න ඕනෑ මමත් රසයි
@KusumUdudeniya
5 ай бұрын
Niyamai hadala kala comment karannam
@romeshikagamage9396
9 ай бұрын
Wow 😍
@NishuEkanayaka24
9 ай бұрын
ගොඩාක් ස්තුතියි 🙏
@lankaranimatharavalley9111
9 ай бұрын
මම අද හදනවා ❤️❤️❤️
@ayeshamissayesha7909
10 ай бұрын
උදාරයි උදාරයි ඔන්න 😊😊🇦🇪🇱🇰
@lazylizard6682
11 ай бұрын
බයිට් එකට මරු..ගෑණිට වදින්න ඕන නැහැ මීට පස්සේ,
@champikaherath808
10 ай бұрын
පව් ඒ බැදපු කෙනා අවාසනාව තමයි දෙයියනේ කියලා මගේ හස්බන්ඩ් නම් අපිටත් කැම හදනවා .ගැනු උයනකල් ඉන්නේ නැ.
@deepaweerasuriya6893
10 ай бұрын
Maru husbandla
@lazylizard6682
10 ай бұрын
@@champikaherath808 උෟට වෙන වැඩක් නැතුව අැති..😅
@kanthimanamperi6543
10 ай бұрын
😂😂😂
@sududhoni8763
10 ай бұрын
🤣🤣🤣🤣🤣
@MalinduPrabod
28 күн бұрын
Vina kiri dannama oneda
@mtsfernando5347
8 ай бұрын
Rasa patai❤
@wathsalamanchanayake6801
10 ай бұрын
Thank you very much ❤
@chandrikagajanayaka8904
7 ай бұрын
Meka kal thiyaganna puluwanda
@TitusJayaweera
6 ай бұрын
Gr 100 ta wedi mona tharadiyenda kiriwe ?
@minhaelson5865
11 ай бұрын
Very nice thanks
@CeylonKitchen
11 ай бұрын
Thank you❤️
@nilminiwijesinghe8194
11 ай бұрын
Looks delicious
@CeylonKitchen
11 ай бұрын
Thank you so much! ☺️
@chithrawarnasooriya9162
11 ай бұрын
Thankyou brother
@pradeepsenanayake1202
8 ай бұрын
Thank you
@cdhananjani9244
4 ай бұрын
Aba cream hodaid
@erandarohanadeera6313
10 ай бұрын
නිකන් බිස්ටේක් එකකුත් වගේ
@anulabathi6088
10 ай бұрын
Thanks ❤❤❤
@narmadasubashi9894
5 ай бұрын
බොරු සෝබන නැති හොඳ chef 😊
@sadasada3129
9 ай бұрын
සුපර් 👍
@PalikaManchanayaka-hj9hy
6 ай бұрын
මියුසික් එක මහ ඔලුව කැක්කුමක්
@thasleemfrank3690
6 ай бұрын
Agree. too noisy
@Nilakshiperera-n4u
5 ай бұрын
Yes very noisy.
@gayaniperera4243
10 ай бұрын
රසම රස පාටයි .👍
@sinhayoapilstv2389
10 ай бұрын
Wow super ❤❤❤
@nelum2658
11 ай бұрын
How to make chili past
@kumariuppalaragalkaduwa6477
9 ай бұрын
Wow
4:47
විනාඩි 10න් රසකාරක සෝස් වර්ග නැතුව වෙජිටබල් චොප්සි | Vegetable Chopsuey Recipe in 10 Min (Eng sub)
Bandi Full
Рет қаралды 6 МЛН
14:13
Nugasewana - ඉවුම් පිහුම් | Deviled Fish | 2022-07-05 | Rupavahini
Sri Lanka Rupavahini
Рет қаралды 387 М.
0:32
Этот метод используют в Японии | Метод “Shisa Kanko” | Маргулан Сейсембай #маргулансейсембай
МАРГУЛАН СЕЙСЕМБАЙ
Рет қаралды 6 МЛН
0:27
Sigma girl VS Sigma Error girl 2 #shorts #sigma
Jin and Hattie
Рет қаралды 124 МЛН
0:34
요즘유행 찍는법
오마이비키 OMV
Рет қаралды 12 МЛН
0:27
I Sent a Subscriber to Disneyland
MrBeast
Рет қаралды 104 МЛН
5:12
"චිකන් ස්ටු" රසටම හදන්නේ මෙහෙමයි | Chicken Stew Recipe Sinhala | Sri Lankan Chicken Stew
Ceylon Kitchen
Рет қаралды 322 М.
12:12
සාමා අමර එන්න අනුරගේ ජැකට් එක බලන්න | TALK WITH SUDATHTHA |
Sudaa Creation
Рет қаралды 18 М.
6:06
මෙන්න මේ ජාති 3 එකතු කරලා පරිප්පු කරිය හදන්න පුදුම රසක් | dal curry | rasata parippu themparaduwa
nira S
Рет қаралды 1,1 МЛН
5:11
ගෑවුන තැන කන්න පුලුවන් පොඩ් මාළු හදන රසම විදිහ | Sri Lankan Style Sardine Fish Curry
Traditional Village Kitchen
Рет қаралды 1,5 МЛН
11:21
ගමේ රසට හදන මාළු තෙල්විනාකිර - Episode 640 - By Anoma's Kitchen
Anoma's Kitchen
Рет қаралды 503 М.
8:28
ඕනෑම මාළු වර්ගයක් බොරේට හදන විදිය දන්නවද මෙන්න ක්‍රමය
SL HEALTHY FOODS CHEF PALITHA
Рет қаралды 65 М.
33:14
ධීවර පදමට බෝතල් දැල්ලො හදමු | Traditional Squid Recipe | @wishwatiyubaya 🥣😋🦑
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 34 М.
5:01
මෙහෙම "සෝයා මීට්" හැදුවම, වෙන මොකුත්ම ඕනි නෑ | Sri Lankan Soya Meat Curry | Soya Meat Recipe Sinhala
Ceylon Kitchen
Рет қаралды 452 М.
5:17
අවුරුද්දක් කල් තියලා කන්න පුළුවන් සුදු ලුණු Gravy | Jawa Food Corner
Jawa Food Corner
Рет қаралды 461 М.
16:59
"සර්"සහ "මිස්" පන්තිය ඇතුලේ දෙන සුපිරි ගේම් එක මෙන්න (රහසිගතව පටිගත කල වීඩියෝ සහිතයි)
Neth Fm Balumgala
Рет қаралды 106 М.
0:32
Этот метод используют в Японии | Метод “Shisa Kanko” | Маргулан Сейсембай #маргулансейсембай
МАРГУЛАН СЕЙСЕМБАЙ
Рет қаралды 6 МЛН